Milton Mallawaarachchi Songs Collection (Audio Jukebox) | Sad Songs | මිල්ටන් ගැයූ දුක හිතෙනම සින්දු

  Рет қаралды 845,303

M Entertainments

M Entertainments

Күн бұрын

Пікірлер: 315
@chandanapathirage206
@chandanapathirage206 Жыл бұрын
You wil Never Ever see a Romantic singer like Milton yes one and only for ever ❤හෙල්වෙන්නේ නැතිව දඟලන්නේ නැතිව කියපු සින්දු
@jagathweerasinghe6897
@jagathweerasinghe6897 11 ай бұрын
දඟලන්නෙවත්, හෙලවෙන්නෙවත් නැතිව දඟකාර හැඟීම් පාලනය කළ අසම සම ගායකයා
@pradeepperera1560
@pradeepperera1560 7 ай бұрын
Attenma mewa adatath matuwatath supirima sindu
@hasisandaru
@hasisandaru 5 ай бұрын
​@@jagathweerasinghe6897❤
@winstondennis5301
@winstondennis5301 3 ай бұрын
The reason Million came into our hearts was the way he did sing. His singing was so natural effect less on every word came out from him. He did sing from bottom of his heart. ❤❤❤
@SwarnaKahawaththa
@SwarnaKahawaththa 3 ай бұрын
🎉
@KumariRupasinghe-r5e
@KumariRupasinghe-r5e 11 ай бұрын
පොඩි කාලෙ සිට මා කැමති ගීත.ඉදිරියේ දි මෙ වගෙ ගීත අසන්න ලැබෙන්නෙ නැහැ.
@amarashi2337
@amarashi2337 Жыл бұрын
මෙ කට හඩට කොතරම් අය ගායනා කලත් කිසිම කෙනෙක්ට ඒ කට හඩට ගායනා කරන්න කිසිම කෙනෙක් තාම ඉපදිලා නැත අදත් ඵදත් හදවතේ ගායකයානෙනි ඔබට අමා මහ නිවන් සුව
@heshanshash-ru8ki
@heshanshash-ru8ki Жыл бұрын
😢😢
@anurafernando5436
@anurafernando5436 Жыл бұрын
කටහඬ කිසිදා සමකල නොහැක එයයි ගීතයක වටිනාකම
@asanthaification
@asanthaification 5 ай бұрын
❤❤❤❤
@SuhadDayanSuhadDayan
@SuhadDayanSuhadDayan 4 ай бұрын
​@@anurafernando5436අපේ පව්ලේ ගායකයා st 1
@SuhadDayanSuhadDayan
@SuhadDayanSuhadDayan 4 ай бұрын
​@@asanthaification❤
@nimalranjith8419
@nimalranjith8419 Жыл бұрын
සුපිරිම සුපිරි ගායකයෙක් නිවන් සුව ලැබෙිවා
@ranjithsilva1144
@ranjithsilva1144 Жыл бұрын
ආදරය විරහව කියාදුන් ආදරනීය ගායකයානෙනි ඔබට ජාතිජාතිත් පින්සිදුවෙවා
@jagathweerasinghe6897
@jagathweerasinghe6897 11 ай бұрын
විරහව දුකක් ..... ඒත් ඒ විරහව ආදරයෙන් සිහිපත් කරමින් ජීවත් වෙන්න මිල්ටන් මල්ලවාරච්චි අපට දායාද කළ ගීතමය ඔසු මෙලෙස දෙසවන් වලට සමීපකළ අයට පිං 🙏🙏🙏🙏🙏
@harshakumara5647
@harshakumara5647 Жыл бұрын
ඔබ.අපෙන්.වෙන්වී.වසර25 ඔබේ.හඩ.තව.තවත්.දිගු.කාලයක්.පවතීවා.කිසිදා.නොසිදෙන.ගගුලක්.වෙවා
@sampathgamage861
@sampathgamage861 Жыл бұрын
අකාලයේ මියගිය.. අමරනීය ගාන්ධර්වයා"..😢..😢..! ඔබට නිවන්සුව..!!
@marianfernando7962
@marianfernando7962 Жыл бұрын
ආදරෙයි හැමදාමත් හදවතින්ම❤️ ආදරෙයි හැමදාමත් හදවතින්ම❤️ ආදරෙයි හැමදාමත් හදවතින්ම❤️ ආදරෙයි හැමදාමත් හදවතින්ම❤️
@prabathkapuge4451
@prabathkapuge4451 Жыл бұрын
Jothi, Milton,MS, සදා අමරණීයයි❤❤❤
@sarathamarasinghe2721
@sarathamarasinghe2721 Ай бұрын
මේව තමයි සිංදු. බෙලෙක්ක වලට තඩිබබා ගිරිය කඩාගන්න හදන ඒව නෙවෙයි.
@WimalasennaJ.A.
@WimalasennaJ.A. Жыл бұрын
ආදරය ක්‍රර ව්වෙන්වු හදවතකට මේ ගීත අහන්න එපා සමහර සමහහරවිට හදවත පැලෙයි❤❤
@hemanthamallawaarachchige6866
@hemanthamallawaarachchige6866 Жыл бұрын
එදා මෙන්ම අදත් මගේ ප්‍රියතම ගායකයා...ඔබ සදා අමරනීයයි.❤❤❤♥️♥️♥✨✨️✨️✨️✨️
@irlwaraparcy1051
@irlwaraparcy1051 Жыл бұрын
@kusumarathnaseeli9283
@kusumarathnaseeli9283 Жыл бұрын
❤❤
@ranmalranmal6549
@ranmalranmal6549 Жыл бұрын
මෙතරම් මිහිරි කටහන්ඩක් ආයෙනම් සිහිනයක්.
@sampathgamage861
@sampathgamage861 Жыл бұрын
😢..😢..!
@adriancooray4424
@adriancooray4424 2 ай бұрын
I agreed with you
@adriancooray4424
@adriancooray4424 2 ай бұрын
Yes
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Ай бұрын
👍💯💙
@nushanjalithushara9057
@nushanjalithushara9057 Жыл бұрын
සදා අමරනීය ආසම ගයකයා එදත් අදත්.
@kawasakiksr1912
@kawasakiksr1912 Жыл бұрын
යෞවන පෙම් විජිතයේ ජීවමාන සන්කේතය.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
ඒ ගීත 🎼 රාවේ ඇසේවා ජීවිතේ පුරා
@mandakini21
@mandakini21 Жыл бұрын
දුකටත් සතුටටත් අහන්නෙ ගීත. ඉතින් ජීවිතේම ගීතයක්.
@EmNissanka
@EmNissanka 3 ай бұрын
අපිට වයස ගියත් ඔබේ සීංදුවලට තවමත් ආදරෙයි
@MEntertainmentsPL
@MEntertainmentsPL 3 ай бұрын
අනිවාර්යෙන්ම. සදා අමරණීය කටහඩ. මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@MalkanthiKodituwakku
@MalkanthiKodituwakku 2 ай бұрын
අපි ආසම ගායකයා...කටහඩේ දුක්බර බවක් තියෙන්නේ....අපේ හිතත් අතීතයට අරන් ගියා.. මෙවැනි රසවත් ගීත තව දුරටත් අපට දෙන්න ❤
@SDN89503
@SDN89503 7 ай бұрын
එක සින්දුවකින් මුලු අතීතයම එක මොහොතින් මතක් කරනවා.ප්‍රේම ගීත කොයිතරම් ලස්සන ට ම්හිරිව ගායනා කරනවද.හිතට දැනෙනවා ද.නිවන් සුව ඔබතුමාට රසිකයො වෙනුවෙන් බෝහෝ දෙ ඉතුරු කරලා ගියාට
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Ай бұрын
මොකක්ද ඒ සින්දුව
@RiyoniIndira
@RiyoniIndira Ай бұрын
තව මොනවද රහ මෙරස ඔබ තුමාට නිවන් සැපත ලැබේ වා🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@GeethikaWijethunga
@GeethikaWijethunga 6 ай бұрын
🎉🎉🎉❤❤❤❤❤❤Atitya මතක සුවඳ දැනෙන සුන්දරත්වය පිරුණු කාලය .
@awanthikadassanayake2275
@awanthikadassanayake2275 Жыл бұрын
තව අවුරුදු 100ක්‌ ගියත් මේවට සම කරන්න බෑ ❤
@Nishshanka-g2r
@Nishshanka-g2r 4 ай бұрын
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Ай бұрын
👍💯💙
@wijithaPathiraja
@wijithaPathiraja 9 ай бұрын
Very nice songs
@MahindaRajakaruna-u6s
@MahindaRajakaruna-u6s 7 ай бұрын
අමරණීය සිංදු... ගායකයානෙනි ඔබේ වියෝව අපට බලවත් ශෝකයක්.. දැන් කියන සිංදු මොන සිංදුද..? ඔබතුමාට නිවන් සුව..
@ashaneranga6449
@ashaneranga6449 Жыл бұрын
සිනහව අතරින් කඳුලක් උපන්නා 💔 අනිවාර්යයෙන්ම මේ එකතුව තුල ඇතුළත් වෙන්න ඕන
@agasela65
@agasela65 Жыл бұрын
sure
@modithaparanavithana6931
@modithaparanavithana6931 10 ай бұрын
මගේ ලේ වලත් තියන සිංදු
@anandaweligama4293
@anandaweligama4293 Жыл бұрын
ඹඛ අප අතරින් සමුගත්තේය එහෙත් ඹඛගඑ ගීත සදානොමැකෙවා 🎉
@SLLifesrilanka300
@SLLifesrilanka300 Жыл бұрын
සදා නොමියන අමරණිය ගි හඩ..❤ මිල්ටන් මල්ලවආරච්චි ගායකයාණනි... හැමදාම ඔබ අපේ හදවතේ...❤🌷
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰 දිගටම අපිත් එක්ක රැදී ඉන්න​. bit.ly/MEntertainmentsYT
@nihalwikcramasigha5531
@nihalwikcramasigha5531 4 ай бұрын
ඔබ දැන් කීවත් කදුළු සලා...මට ආදරෙයි කියා..හිත ගිය තැනකට තුරුලු වෙලා මැණිකේ නොවෙනු මුලා...🥰🥰🥰
@MEntertainmentsPL
@MEntertainmentsPL 4 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@RaymanPerera
@RaymanPerera 4 ай бұрын
ඒ කාලෙ කානූවල් සංගීත සන්දර්සනයකට නැතිවම බැරි ගායක
@MEntertainmentsPL
@MEntertainmentsPL 4 ай бұрын
අනිවාර්යෙන්ම Rayman. අදටත් නොමැකෙන නොමැරෙන හඩක්. මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Ай бұрын
ඔව් මාත් අහලා තියෙනවා කිසිම කලබලයක් නැහැ එක් ඉරියව්වකින් ඉදන් බාවනාවක් වගේ ගිත කියපු කෙනෙක් කියලා
@sujeewachathurani
@sujeewachathurani Жыл бұрын
මම අසම ගිතය
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 4 ай бұрын
එක සින්දුවකින් මුලු අතීතයම එක මොහොතින් මතක් කරනවා
@MEntertainmentsPL
@MEntertainmentsPL 4 ай бұрын
අනිවාර්යෙන්ම. මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අතීතයේ සුන්දර මතකයන් අලුත් කරගත්ත එක ගැන අපට සතුටුයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@rohitharajapaksha8649
@rohitharajapaksha8649 4 ай бұрын
හිත සංසුන්ව රස විඳිය හැකි සිංදු
@MEntertainmentsPL
@MEntertainmentsPL 4 ай бұрын
අනිවාර්යෙන්ම Rohitha. මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@QuintesCleman
@QuintesCleman 4 ай бұрын
හද පතුලේ හසරැල්ල කදුලැල්ල කැලැබිල්ල මා නම් ඔබෙ දිවි කතරේ ගගුලැල්ල නරලැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ ❤
@XxCc-w9e
@XxCc-w9e 4 ай бұрын
හරි බොළඳයි නේද මේ කතා නිතර එහෙම නිතර එහෙ මෙහෙ දුවන හිතක් තියෙන අපි කොහොමද මෙහෙම හිතන්නේ
@MEntertainmentsPL
@MEntertainmentsPL 4 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@ruwanchaminda7128
@ruwanchaminda7128 7 ай бұрын
Attatma me katahadata sama karanna kaurut tama ipadila na.❤adarei hamadama❤❤❤❤
@athulaariyarathna415
@athulaariyarathna415 5 ай бұрын
සදා අමරනියයි මෙ ගායකයා.....
@MEntertainmentsPL
@MEntertainmentsPL 5 ай бұрын
අනිවාර්යෙන්ම Athula. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.
@alawaththagesumanalatha1300
@alawaththagesumanalatha1300 Жыл бұрын
මගෙ ,ආදරණියම, ගායකයා ඔබ යි
@kgkkarunarathna
@kgkkarunarathna 7 ай бұрын
මෙන්න ගයකයෝ
@GeethikaWijethunga
@GeethikaWijethunga 6 ай бұрын
Permaye viraha වින්දන ජීවිතයට ජීවිතය දුන් ඔබ tumata නිවන් සුව atwewa gandarwayani.
@chandimageethani5621
@chandimageethani5621 3 ай бұрын
Hithata kiyaganna beri dukak denenawa...me geetha ahaddi...sada amaraneeyai oba...mevan geetha ahanna desawan pin karanna ona...niwan suwa gandarwayanani...❤❤❤❤❤❤❤❤❤
@DamekaA
@DamekaA 4 ай бұрын
හ්ම් හෙල්සින්කි කියපු මිහිරි මිහිරි සින්දු
@MEntertainmentsPL
@MEntertainmentsPL 4 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@surangadias3053
@surangadias3053 Жыл бұрын
ආදරණීය නොමැකෙන ගායකය මිල්ටන් සර් ❤❤❤
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 5 ай бұрын
කවදාවත් අමතක නම් වෙන්නේ කොහොමද? (ඔබ නොවෙයි දැයෙන් සමූගත්තෙ අපියි.
@jagathprasanna3760
@jagathprasanna3760 Жыл бұрын
අන්භිබවනීයයි🌹🌹🌹🌹🌹
@amaralathawelagedara3700
@amaralathawelagedara3700 Жыл бұрын
එකම ගායකයා හදවතට කතා කල
@sudanapoli6016
@sudanapoli6016 2 ай бұрын
Good news Malli budusaranai ❤❤❤
@dilrukshiamarasena7609
@dilrukshiamarasena7609 Жыл бұрын
Mage Asama gayakaya ❤❤❤❤❤❤
@SAAnurasiri
@SAAnurasiri 3 ай бұрын
❤❤මේ..සිංදු.කවදටත්.අහන්න.පුලුවන්.සිංදු.තමයි.❤❤❤
@ravindudilshan8572
@ravindudilshan8572 Жыл бұрын
Aa katha karanne hadawathamaii, aa hada hemadama hada suwapath karaa
@nimalkahenerangoda7774
@nimalkahenerangoda7774 11 ай бұрын
Me katahadata lagatawath enna tama katawath baa sada amaraneeyai.apiwa wenama lokekata geniyanawa.mage aasama gayakaya.
@yourmastercook5552
@yourmastercook5552 Жыл бұрын
Adaraneya gayakayanani me sindu ahana kota as walta kandulu enwa 😢
@PiyathissaRajakaruna
@PiyathissaRajakaruna 25 күн бұрын
මාව්සින් ලියනලද ගිත විසාර්ද පියතිස්ස රාජ්කරුනා
@MEntertainmentsPL
@MEntertainmentsPL 23 күн бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@gamage-hy8xu
@gamage-hy8xu Жыл бұрын
මගේ ආසම ගායකයා, කටහඩ සින්දු ❤❤❤❤❤❤❤
@M.C.D.Kumara
@M.C.D.Kumara Жыл бұрын
Mgeth ea sindu nam maru. Kochchra auwath epa wenne naa. Ahanna ahanna asa hithenawa.
@wiwiyanwikramasinghe4942
@wiwiyanwikramasinghe4942 Жыл бұрын
SADA amaraneeya gayakayek katahandak obata niwan suwa labewa
@AselaKudagoda
@AselaKudagoda 7 ай бұрын
ATHITHAYAKA MATHAKAYAN AWADI KARAWAI OBAGE GEE SINDU PIVITHURU ADARAYAK KADULAK KERUWATA KAWRUTH A DUKA WINDAGANNA APA HADAWATH HEDUWATA KAVI GEE PADAWEL KARAMIN APA MIYAYANATHURA AMATHAKA NEHE MEWANI MINISATH BAWAYEN PIRIPUN PUTHTHU
@RiyoniIndira
@RiyoniIndira Ай бұрын
පාවි ඇදි ඓනන්න ආයෙ❤❤ ආදරෙයි ❤කොහොම කියන්නද ඓආදරෙ ❤මාගෙ දෑසෙ යාවීලා❤❤❤❤❤
@wasanthawijebandara1254
@wasanthawijebandara1254 Жыл бұрын
යන්තම් හිරිමල් වියට පා තබන කොට ආදරයේ හැඟුම් හිත් අස්සෙන් එළි බහින්න පටන් ගන්නවා. ගහකොළ මල් පලතුරු අතර හොයන ලස්සන.. ඇඳුම් පැළඳුම් ආභරණ ආයිත්තම්.... ආලේපන කාටවත් ම නොකියා හොර රහසේම කරන සැලසුම්..... මවන සුන්දර හීන..... ඒ සේරම ආදරය නිසා සිදු වන වෙනස්කම්.. ඒ අතරේ සොඳුරු ගීත රස විඳීමට හිත යොමු වෙන්නේ නිරායාසයෙන්
@mandakini21
@mandakini21 Жыл бұрын
ආදරය කියන්නේ මහ පුදුම දෙයක්.
@XxCc-w9e
@XxCc-w9e 4 ай бұрын
නැවතුණු හිතක තියෙන ලස්සන අදහස් ටිකක් මෙවැනි සිතුවිලි ටිකක් ගලපන්න මේ කාලෙක පුළුවන් වුන එක ගැන ඔබට ස්තුතියි
@ajithperera3043
@ajithperera3043 Жыл бұрын
Ada nomiyena mage supirema gayakaya obata god bless
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
🎶 ලංකාවේ ලොකුම සින්දු එකතුව රසවිදින්න අදම එකතුවෙන්න, M Entertainments චැනල් එක Subscribe කරන්න මෙන්න link එක bit.ly/MEntertainmentsYT 🎵 Join us to listen to the biggest song collection in Sri Lanka. Subscribe to our chanel through the link below.
@champikapriyadarshani9228
@champikapriyadarshani9228 Жыл бұрын
අහන්නෙ හරි ආසවෙන්
@SiraniPathirana
@SiraniPathirana Жыл бұрын
❤ oba sada amaraneye
@jayalathasiriweera4070
@jayalathasiriweera4070 Жыл бұрын
There is no other romantic voice to match him.... Never....ever...
@fernandomeegomuge3955
@fernandomeegomuge3955 Жыл бұрын
Lassana sindu mewane❤❤❤❤
@tharindudananjana9804
@tharindudananjana9804 Жыл бұрын
Kiyanna wachana ne..sada අමරණීය hada..❤️
@samanPriyantha-f5q
@samanPriyantha-f5q 3 ай бұрын
Niyamai.❤❤❤
@Dilan-b4m
@Dilan-b4m 23 күн бұрын
Pawan mallawaarachchi sir oba thuma mewa sing karanna
@MEntertainmentsPL
@MEntertainmentsPL 23 күн бұрын
මේ වටිනා කමෙන්ට් එකට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැදී සිටින්න
@Vinuri.2006
@Vinuri.2006 Жыл бұрын
Lassanai 👍🏻🙏🏻
@RiyoniIndira
@RiyoniIndira Ай бұрын
ඔබ පැමිණි ඔබම ගියා 🎉❤ නැවතුන තැන මම ඉන්න ම් ❤මගෙ සහයො ගය පතන වෙලාවට කොහි සිට හො යලි ඓන්නම්❤❤❤ ආදරෙයි ඔයාට මිහිරාණෙනි❤🎉🎉
@upuludekumara5331
@upuludekumara5331 5 ай бұрын
අදත් අපේ රටේ සංගීත ක්ෂේත්‍රය තුළ මොනතරම් ගීත නිර්මාණය වෙනවාද?. ඒ ගීත කී දෙනෙක් මොනතරම් ගායනා කළත් මේ වැනි එක ආදර සොඳුරු ගීතයක් ඒ සියළු ගීත වලට සම කළ හැකිද?. ආදරය, විරහව, දුක, වේදනාව මේ ගීත තුළ ගොමු කර ඇති ආකාරය සංගීතය තුළින් ගීතය ගායනා කරන රසවත් භාවය තුළින් මනාව හදවතට දැනෙනවා නොඅනුමානය. අපේ ආදරනීය සොඳුරු ගායකයානණි ඔබට උතුම් වු නිවන් සම්පත් ලැබේවා.
@MEntertainmentsPL
@MEntertainmentsPL 5 ай бұрын
අනිවාර්යෙන්ම. මේ වටිනා කමෙන්ට් එකට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැදී සිටින්න
@thusharasampath6628
@thusharasampath6628 Ай бұрын
ඉස්සරවාගේ අත්වැල් බැදගෙන යන්නද කතා කලේ... දෙදෙනකු දෑතින් අල්ලාගන්නට එකවර නොහැක ලොවේ.... අමරණීය ගී රාවය අසහාය ගායක් මිල්ටන් මල්ලවආරච්චි... කල්ප කාලයකට ආදේශ නොමැත
@chandhimahussain8413
@chandhimahussain8413 Жыл бұрын
❤ hadawathe gayaka yanni.
@AthulaPerera-n7b
@AthulaPerera-n7b 23 күн бұрын
අමා රන් හැගමිි❤❤❤❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 23 күн бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@anitatissera4669
@anitatissera4669 Жыл бұрын
me kathada gena kiyanna wachana nha adarei hamadamath oba merila nha
@jegarajasingham6405
@jegarajasingham6405 Жыл бұрын
He was my favorite singer when i was living in Srilanka.Thank you for hearing songs.
@RiyoniIndira
@RiyoniIndira Ай бұрын
❤❤❤❤ඔබ තනි වු දින❤❤❤❤රහසින් මට ඇසුනා❤❤🎉🎉❤❤🎉🎉❤❤🎉🎉
@deepthiveryniceresipethank5159
@deepthiveryniceresipethank5159 Жыл бұрын
Harem dukaei❤😢 tawamath aedenawa සිංදු wa aehenakota.
@sureshranasinghe-km5dp
@sureshranasinghe-km5dp Жыл бұрын
Your songs forever in my heart thank lot
@fred9000
@fred9000 8 ай бұрын
Ever green hits
@InokaBandara-qt3fd
@InokaBandara-qt3fd 4 ай бұрын
W
@MEntertainmentsPL
@MEntertainmentsPL 4 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@ThilakSwarna-f8n
@ThilakSwarna-f8n Күн бұрын
Multan mallawarachchi kiyanneth nomiyana minisek !
@Lathaderwa
@Lathaderwa 5 ай бұрын
Hadawate.geetha
@LoseLose-n4t
@LoseLose-n4t Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂❤❤❤😂🎀🎀 ඉනෝකා 🎀🎀
@SeethaMallawarachchi
@SeethaMallawarachchi 4 ай бұрын
Obathuma uthum niwan suwayen sanasewa.😂🎉
@MEntertainmentsPL
@MEntertainmentsPL 4 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@nilanthipremarathne391
@nilanthipremarathne391 2 ай бұрын
ඉතාම කැමති ගායකයෙක්
@thissabandara2087
@thissabandara2087 3 ай бұрын
🎉
@NimalJaysrathna
@NimalJaysrathna Ай бұрын
Mage kemathima gayakaya obai mewani handak kisima dawasaka nawatha. Asannata labena ekak Naha methuma akalaye Miya giya godak dukai
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
අනිවාර්යෙන්ම. මේ වටිනා කමෙන්ට් එකට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැදී සිටින්න
@RiyoniIndira
@RiyoniIndira Ай бұрын
M,,,,මෙ❤ ආදරෙ කාටත් නොදෙවෙනි ❤ ආදරයයි***මැකී නොයන❤හද රැදි ස්පන්දනය❤ඔබයි හදවතෙ ගායකයාණෙනි ප්‍රණාමයි මගෙ 🎉🎉
@RiyoniIndira
@RiyoniIndira Ай бұрын
Dawasak tiyavi oba ma muna gasana❤adara raja dahana❤❤pin para a SITA malagamaya. Raduna ❤maga adra gannayi❤❤❤
@shaneherangnanakan4105
@shaneherangnanakan4105 Жыл бұрын
legend 🔥🔥🔥🔥🔥♥♥♥♥♥♥
@udakaweerakoon3225
@udakaweerakoon3225 Жыл бұрын
ඇයි මන් නොගිහින් ඔබ කලින් නික්මුනෙ😢
@DhammikaprasannaSerasing-me3yj
@DhammikaprasannaSerasing-me3yj Жыл бұрын
Best of best......
@samansaman2520
@samansaman2520 Жыл бұрын
Download කරගන්න පුළුවන් විදියට දාපන් බං ❤️
@CT-vl3iu
@CT-vl3iu 11 ай бұрын
...he was such beautiful guy with a such a beautiful unique romantic ..sad voice that speaks to our souls. What a collection of beautiful songs.not a single bad one ...all are evergreens. He is my favourite too. Gone too soon . Sad.
@MahendraK.P
@MahendraK.P Ай бұрын
Moon is never old sun all so same. 25:56
@DamayanthiChandrika-ki6zv
@DamayanthiChandrika-ki6zv 11 ай бұрын
No more voice anyway ❤❤❤❤
@chathuranganisamudrika3270
@chathuranganisamudrika3270 Жыл бұрын
Mage appachigeth, maheth kamathima gayakaya.kalawe niyama charithayak🤗🤗😎
@wasanthachandrasiri6964
@wasanthachandrasiri6964 Жыл бұрын
💯💯💯👍👍👍🙏
@WelupakkiyamShanthi
@WelupakkiyamShanthi Жыл бұрын
😮❤❤❤
@EmNissanka
@EmNissanka 2 ай бұрын
Kawadath aadarai miltan oyatamama
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@wasanthawijebandara1254
@wasanthawijebandara1254 Жыл бұрын
ආදරයට ආදරෙන්
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 27 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 54 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 45 МЛН
ලස්සනම ලස්සන ජෝති ගී
23:21
වේලාපුර T.V
Рет қаралды 54 М.
Ashan Kapugedara song
19:54
ATHAL KOLLO ආතල් කොල්ලො
Рет қаралды 4,1 М.
Best of Milton Mallawarachchi Songs
21:56
Sri lankan Songs
Рет қаралды 90 М.
PRIYA SURIYASENA | NONSTOP + DJ NONSTOP
31:01
DILKI'S MUSIC ROOM
Рет қаралды 714 М.
😍😍😍😍😍අහන අය අහන්නෝ
29:53
🧚BlEsSiNgS_aLl🧚
Рет қаралды 94 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 27 МЛН