Minister of Police-පොලීසිය හ්ම් -ඇමති චන්ඩියෙක් වුන හැටි-විධායක නිළධාරියාගේ කන පැලුව? news Gossip

  Рет қаралды 948,549

Sl tv1st

Sl tv1st

Күн бұрын

Пікірлер: 1 700
@leelaperera1700
@leelaperera1700 Жыл бұрын
කිසිවෙක් නීතිය අතට ගැනීම වැරදියි. නිළධාරියා සොරකමක් හෝ වංචාවක් සිදුකර ඇත්නම් අදාල සාක්ෂි ගොනුකර ඔහු සේවයෙන් නෙරපා හැරීමට කටයුතු කිරීමයි සිදුවිය යුතු වන්නේ. ඇමති කෙනෙක් වූ පලියට ඔහුට නීතිය හැසිරවීමේ අයිතියක් නෑ වගේම නිළ්ධාරීන්ට හිතු මතේට රාජ්‍යය දේපල අවභාවිත කරන්න හැකියාවකුත් නෑ.
@ManelMangalika-o4p
@ManelMangalika-o4p 9 ай бұрын
Pala Pala Yanna Amathi
@dilandilruksha2941
@dilandilruksha2941 Ай бұрын
​@@ManelMangalika-o4pඋබෙ අම්මට කියහන්
@JayanthaBandara-yf3sd
@JayanthaBandara-yf3sd Ай бұрын
මේ වගේ එවුන් අයින් කරලා මාලිමාවෙන් හොද මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට යවමු ❤
@rathgamahemarathanahimi
@rathgamahemarathanahimi Жыл бұрын
අර⁣ පොලීසියේ A.S.P. බූරුවෙක් ඌ අරක කියන කියන එකට ඔළුව හොල්ලනව ඕකුන් තමයි ඇමතියොන්ගෙ පස්ස ලෙවින්නෙ
@sujithjayasinghe4818
@sujithjayasinghe4818 Жыл бұрын
Attention inne. Hinganno. Deshapaluwange bath balayo, Kondak nathi sakkili
@pushpakumara8734
@pushpakumara8734 8 ай бұрын
යහ්
@sampathsandaruwan5007
@sampathsandaruwan5007 7 ай бұрын
පොලිස් පම්කයෝ ඕකකොම එකයි ඕකුන්ට වතුරවත් දෙන්නේ නැති එකෙක් මම
@relaxingsl1413
@relaxingsl1413 7 ай бұрын
උඹ මේ රටේ නෙවෙයිද ,ඇමතිලාට බලය වැඩියි පොලිස්සියට වඩා,,ඉතින් පොලිස්කාරයො කියලා මොනව කරන්නද? උඹට වත් උඹෙ අප්පට වත් බෑනෙ මේ රටේ සිස්ටම් එක වෙනස් කරන්න.. පොලිස් කාරයාටත් බෑ තමයි.පොඩ්ඩක් තේරුම් ගනින්
@pushpakumara8734
@pushpakumara8734 6 ай бұрын
@@relaxingsl1413 අම්මගේ රෙද්ද පොලීසිය කියන්නේ ජනාධිපති වැරද්දක් කරත් කුදලන් යන්න පුළුවන් වුන්ට... ලංකාවේ කොහෙද බං පොලීසියක් තියෙන්නේ....
@danawardanaKumara
@danawardanaKumara 5 ай бұрын
ඒ 4 දෙනා හින්දා ඇමැති ට හොරා කන්න බෑ
@danasiridharmawansapethaye5795
@danasiridharmawansapethaye5795 Жыл бұрын
ඇමතිවරයෙකුට සේවකයෙකුගේ කන පැලෙන්න ගහන්න කවුද නිල බලය දුන්නේ වහාම more අත්අඩංගුවට ගන්න
@asankakalum4795
@asankakalum4795 8 ай бұрын
එකෙම්‍ම
@ravindushehan7182
@ravindushehan7182 4 ай бұрын
පොලිසිය ඉස්සරහම මිනිස්සුන්ට තර්ජනය කරනවා එතනම වැරැද්දක් වෙලා තියෙන්නෙ .පොලිසියෙන් බලන් ඉදලා කරන්නෙත් වැරැද්දක්😅
@samanthakatudampeliyanage841
@samanthakatudampeliyanage841 4 ай бұрын
ඔය ඇමතියා පට්ට හොරා, මයිනගෙ ගෝලයො
@rukshandezoysa6171
@rukshandezoysa6171 Ай бұрын
But in Srilanka its possible 😂 Srilanka politics. 😂😂😂
@nimalgunasekara-p2t
@nimalgunasekara-p2t Ай бұрын
👍👍👍
@sampathmama9896
@sampathmama9896 4 ай бұрын
පිටපත රචනය හරිම ෂොක් කලින් ප්ලෑන් කරපු එකක් මිඩියා ගෙනල්ලා සැලසුම් සහගතව කරපු චරිතාංග කෙටි ටෙලි නාට්ටියක්
@laxmiweerakoon6627
@laxmiweerakoon6627 Жыл бұрын
මෙ ඇමතියෙක්ද.කවුද යකෙ⁣ේ මුට චන්දෙ දුන්නෙ.කන පැලෙන්න ගහන්න පුලුවන්ද
@PalithaWanniarachchi
@PalithaWanniarachchi Ай бұрын
🎉රටේ තත්ත්වය මේක නම් කරන්න ඕනේ මොකක්ද .ජනතා ආන්ඩුවක් පත්කිරීම ය්.21දින තිරනය කරන්න . මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ............
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 Жыл бұрын
කවුද යකෝ අහුවෙන්න මේ රටේ හොරාකන් කරන එවුන් ඉන්නේ ? 😮😊😂🎉👏🤣😃 ඔක්කොම හොරු සිනමා පටයේ පුර්ව පටය😊 අයියෝ පොලිසිය !
@Pucasududa
@Pucasududa 5 ай бұрын
මම හිටියනම් හිරේ ගියත් කමක් නෑ කියලා චාමර පොන්නයගෙ කන කුඩු කරනවා🥰🥰🥰
@ChamindaShantha-e1m
@ChamindaShantha-e1m Ай бұрын
Muta Bannatyne kiyala mata police anti 1k dala
@TharinduDilshan-hw2vc
@TharinduDilshan-hw2vc Ай бұрын
Aniwarenma
@sammaditthitv9998
@sammaditthitv9998 Жыл бұрын
හොරෙක් හොරාකන්න එපා කියලා කියනවා දැක්කමයි .
@malindudilshan646
@malindudilshan646 7 ай бұрын
Aniwa❤
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 4 ай бұрын
මෙතන ඉන්න ASP ඊයේ මිහින්තලේ පෙරහැර තියෙද්දී රාජකාරියේ යෙදී සිටියා.
@cricks3011
@cricks3011 Жыл бұрын
මටනම් පේන විදිහට මෙතන නිල්පාට ඇදගෙන ඉන්න සෙට් එක තමයි හොරු
@safrazmsm7254
@safrazmsm7254 8 ай бұрын
ඔකුන් තමයි ඇමති එක්ක හොරා කන ලොකුම හොරු සෙට් එක ඇමති සහ නිල් බලකාය හොරා කාලා අහිංසකයෙක් පිට දානවා
@asankapriyalal2349
@asankapriyalal2349 6 ай бұрын
අනේ මන්ද බං උඹල වගේ බූරුවො රැලක්... බලපියකො මිහිපිට පේන ඇත්ත..
@MilanHettiarachchi-ud8hr
@MilanHettiarachchi-ud8hr 6 ай бұрын
@@safrazmsm7254Agree 👍
@ShiblyMohin
@ShiblyMohin 5 ай бұрын
නඩු අහන කවූද බලය දූන්නෙ
@rumairo3503
@rumairo3503 4 ай бұрын
අනිවාර්යයෙන් උන් තමා ඇමතියගෙන් එක දාගන්න කේළම් කියන සෙට් එක 😅
@LahiruMadushanka-b1n
@LahiruMadushanka-b1n 7 ай бұрын
වැරැද්ද කාගේ උනත් ඇමති කෙනෙක් උනාම මිනිස්සුන්ට කතාකරන්න පුලුවන් වෙන්න ඕන.. වැරැද්දක් කරලනම් ඒක ඔප්පු කරන්න ඕන.. උසාවියක උනත් වරදක් කලා කියල ඔප්පු වෙනකම් ඕනම කෙනෙක් නිර්දෝශී... පප්ප රටේ තත්වෙ 😢
@deepalnishan6483
@deepalnishan6483 Жыл бұрын
කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දු ගැන අහලා තිබුනට අද තමා හරියටම බලා ගත්තේ 🤣🤣🤣🤣
@AselaHamangoda
@AselaHamangoda 8 ай бұрын
😂😂😂
@renukakumari5890
@renukakumari5890 8 ай бұрын
😆😆😆
@deepalnishan6483
@deepalnishan6483 8 ай бұрын
@@renukakumari5890 හා බොරු ද
@NilakshaBandara
@NilakshaBandara Ай бұрын
🍆
@ديسنه
@ديسنه Ай бұрын
Ane thamai
@pata_kannadiya
@pata_kannadiya 5 ай бұрын
රාජ්‍ය නිළධාරීන් හොරකම් කළා හෝ නොකළා රස්තියාදුකාරයෙක්ට මෙහෙම ප්‍රශ්න විසදන්න පුළුවන්ද ?. රාජ්‍ය නිළදාරීන්ට මෙහෙම බලපෑම් කරන්න පුළුවන්ද?
@දැනුම-ච1ද
@දැනුම-ච1ද Жыл бұрын
ඔතන මහම හොරා ඇමැතියා ඔකට ගහපියව්
@Shatrending
@Shatrending 8 ай бұрын
ඔව්.ඔතන වැඩ කරන එවුන්ට කීයක් හරි දුන්නම ඇමතිගෙ පැත්තට කතා කරනවා
@Sampathsanjeewa394
@Sampathsanjeewa394 7 ай бұрын
AwA😅😊😊😊😊😮
@asankapriyalal2349
@asankapriyalal2349 6 ай бұрын
ඇමතියට හොරා කියන්න කලින්... දන්න මිනිස්සු කියන ඇත්ත අහපන් හරකො... හොයල බලපන් මූ මාලිමාවෙ කුක්කෙක්ද කියල..
@achinisashikala-bx6tq
@achinisashikala-bx6tq 3 ай бұрын
8:12 8:13 8:15 8:15 8:15 l ​@@Shatrending
@Musicmaster-xp8sn
@Musicmaster-xp8sn 3 ай бұрын
තොපි අන්දයිද තාම ලොකුම හොරා ඔය ඇවිත් ඉන්නෙ.
@holmana6281
@holmana6281 Ай бұрын
ලස්සන film එකක් අධ්‍යක්ෂනය .....බඩ තඩියා ඇතුලු නිල් නලුවන්
@rathgamahemarathanahimi
@rathgamahemarathanahimi Жыл бұрын
උගේ අම්මා පඩි දෙනව වගේ සේවකයො අස්කරන්න කියන්නේ නිකං උගේ වත්තෙ වැඩකරන මි⁣නිහෙකුට කථා කරනව වගේ කථා කරන්නෙ පෙරේතය
@musicland5119
@musicland5119 7 ай бұрын
බත් පැකට් එකට වහල් වෙලා ඉන්න නිල් පාට සෙට් එකක් වගේ පෙන්නෙ
@R.M.sankalpani6970
@R.M.sankalpani6970 Жыл бұрын
ලංකාෙවි පොළිසියේ නුගත්කම මෙිකෙන්ම ලෝකයටම පේනවනේ
@NimalPrematihlaka
@NimalPrematihlaka 8 ай бұрын
අනිවාර්යයෙන්
@thilankailangakon7654
@thilankailangakon7654 8 ай бұрын
මන් නම් දකින විදිහට පොලිසිය නිසා එතන ලොකු සාමය ආරක්ෂා වීමක් වෙනවා...❤
@ManjuManju-rg9vk
@ManjuManju-rg9vk 5 ай бұрын
Atta
@PopQqpp
@PopQqpp 4 ай бұрын
පොලිසියෙ නෙමෙිි ඔයාගෙ හා මෙිි රටෙි බහුතරයක්ගෙ නුගත්කම න්සා තමයි මුන් වගේ එවුන් පාර්ලිමේන්තු යන්නේ
@gunasenarathnapala1982
@gunasenarathnapala1982 4 ай бұрын
ආරක්ශා වෙනවා පකක්
@amalperera8225
@amalperera8225 5 ай бұрын
😂😂 හම්මේ හරියට රටට ආදරේ එකා..
@chathuraniprasadika6390
@chathuraniprasadika6390 Жыл бұрын
මේක ඇමතියා ගහපු ගේමක් කෑගහන මිනිස්සු උගේ උන්
@nirmalfernando2829
@nirmalfernando2829 8 ай бұрын
ඕඩී එක අරන් බෝනස් දීල ...?
@SarathWasantha-lk3vb
@SarathWasantha-lk3vb 3 ай бұрын
😢 see CTv CT CT CT ft ft ft by​@@nirmalfernando2829
@winithapriyadarshani2870
@winithapriyadarshani2870 3 ай бұрын
😮​@@nirmalfernando2829
@GayanmihirangaGayan
@GayanmihirangaGayan 2 ай бұрын
Mekage wadak hoda venda hadanne dan chande kittune
@dulanmanjula9621
@dulanmanjula9621 27 күн бұрын
ඒ නිලදාරියට වුන අසාධාරණයට සාදාරනයක් කරනු...🙏🙏🙏
@sumithperera5903
@sumithperera5903 Жыл бұрын
අය්යො ඇමැති බබා නාට්‍යය දැන් තිරගත වේ..😁😁
@Ceylon_musichv
@Ceylon_musichv 3 ай бұрын
යකෝ අර සනත් නිසාන්තවත් මෙහෙම ගොන් ආතල් දුන්නෙ නෑ
@preradon593
@preradon593 Жыл бұрын
මුව ආයිත් පාර්ලිමේන්තු එවන්න එපා තක්කඩියා මු හොදට හොර කාලා දැන් එනවා පංකඩයො ටිකක් අරන් බොරු චන්ඩි පාට් දනවා😅😅 මුට කොමිස් ලැබිලා නැහැ 😂😂😂😂
@NilakshaBandara
@NilakshaBandara Ай бұрын
😂😂😂
@nimalgunasekara-p2t
@nimalgunasekara-p2t Ай бұрын
👍👍👍
@UpasiliSenadheera-ny8zz
@UpasiliSenadheera-ny8zz Ай бұрын
දේශපාලකයන්ගේ වැරදි වහ ගන්න නිලධාරීන් ට චොදනා😂❤❤❤❤❤❤❤❤❤❤
@lakinialoka4585
@lakinialoka4585 Жыл бұрын
කෙනෙක් ගේ රැකියාව නැති කරන කොට අත්පුඩි ගහන මිනිස්සු
@iresharathnayaka-xz6sq
@iresharathnayaka-xz6sq 8 ай бұрын
😢😅😅
@rajithadananjaya4053
@rajithadananjaya4053 7 ай бұрын
උගෙන මිනිස්සුන්ට අසාදරනයක් වෙනවනම් එහෙම තමා කරන්න ඔනෙ
@thelife8836
@thelife8836 4 ай бұрын
sei lankans
@Binistudio347
@Binistudio347 5 ай бұрын
පොලීසිය නිසා තමයි එතන සාමය ආරක්ෂා වෙලා තියෙන්නෙ , respect 💐💐
@asankasandun1383
@asankasandun1383 Жыл бұрын
ආයේත් මුන්ට නෙලන්න ඕනී..ඔය ඇමතියන්ටයි හෙන්චයියලාට යි....පැමිනිල්ලක් බාර ගන්ඩ එපා කියලා පොලිසීය ට නියෝග දෙන්ඩ ඇමතියා කවුද ...?
@georgemelder6082
@georgemelder6082 7 ай бұрын
There is a law and order in our country, kindly let the juridical system handle this. Violence is not the answer.
@skydunba211
@skydunba211 Жыл бұрын
ලොක්කගෙ ඉදන් පොඩි එකා දක්වාම හොරැ මෙතන නියම රගපෑමක් ඇමතිතුමා කරන්නෙ දේසපාලුවො කරන දේම තමයි රාජ්‍ය සේවකයො පවා කරන්නෙ හැදෙයිද රටක්
@chanakavimukthi1286
@chanakavimukthi1286 4 ай бұрын
සුපිරි නිලදාරියෙක්. චාමර සම්පත් කාලකන්නියෙක්
@saga-lc4zs
@saga-lc4zs Жыл бұрын
ගොන් ඇමති යා කොහොම ද කන පැලෙන්න ගහන්නේ. මෙක ඉස්කෝලේ කට පැනල ගුරුවරියක් දණ ගස්සලා යකා නටපු කාලකණ්නි යා. අරක්කු කාලටයි බත් පැකට් එකටයි දගලන කාලකණ්නි
@Asank6969
@Asank6969 Жыл бұрын
i remember this pakaya
@upalidodampegamage2786
@upalidodampegamage2786 Жыл бұрын
Sri lankan politics.🎇🎇🎇
@lalsirirohana6405
@lalsirirohana6405 Жыл бұрын
යකෝ එමිනිහගේ වැරදිඅැති . බෝටපුලුවන්ද කනටගහන්න උඔ අවෙිි යකෝ අපේ චන්දේන් බල්ලෝ
@rakithaedirisinghe5971
@rakithaedirisinghe5971 7 ай бұрын
ඇමතියා එක හොද කතාවක් කිවිවා,ඔප්පු කරන්න පුලුවන් විදිහට හොරකං කරනවද මේ රටේ මිනිස්සු ,ඔන්න ඕක තමයි උන්ගෙත් තත්වේ,කාලකන්නි ජවාරම් කාර හැතිකරය.
@NishaniMuthukumari
@NishaniMuthukumari 5 ай бұрын
Nithiyen Oka ven na horunta gahano ona owa mahajana depala
@Ani-riv
@Ani-riv 6 ай бұрын
බලන්න ඒ රංගනයේ විශිෂ්ඨත්වය බඩ ඇමතියට ඔස්කා සම්මානවලින් දමනා ගහන්න ඕන 😂
@ධනා
@ධනා 8 ай бұрын
මේ මනුස්සයා හොරෙක් නෙවෙයි.පව් කොච්චර අසරණ ද
@Boy-yb7uw
@Boy-yb7uw 5 ай бұрын
ශ්‍රී ලංකා පොලීසිය බලු උන තවත් දෙයක්.
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 Жыл бұрын
මේ රටේ ගොඩාක් පැති පෙන්වන දර්ශනයක්.
@myyoutuber369
@myyoutuber369 Жыл бұрын
චාමරයාට.කඩෙයන.කාලකණ්ණීටික.වටෙඉන්නෙ
@Shamali-jf5zx
@Shamali-jf5zx 23 күн бұрын
ලංකාවේ පොලිසියේ නුගත් කම.
@thusithachaminda4675
@thusithachaminda4675 Жыл бұрын
පොස්ටර් ගහපු උන් සේවකයෝ උනාම ඔහොම තමයි,මැඩම් ඉන්නේ ඔබතුමා නිසා,ජනපති නිසා ඔබතුමා ඉන්නවා😂😂😂😂😂😂
@Gamingride-gh
@Gamingride-gh 6 ай бұрын
😂😂
@samithagayashan9437
@samithagayashan9437 4 ай бұрын
ඇමති කෙනෙක් එනකොට ඒ එස් පී, ඕ අයි සී පවා ඒ තැන් වලට එනවා. මාර ගැම්මක් ඇමති කෙනෙක්ට තියෙන්නේ ..
@kaladeniya
@kaladeniya Жыл бұрын
කැකිල්ලේ නඩු ඇසීම. මෝඩයෝ රජ වුනාම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා
@JUNGLEMAN-sn7ci
@JUNGLEMAN-sn7ci Ай бұрын
මෙ නිල් පට ඇදන් ඉන්න උන්ට පොලින් කරලා තලන්න ඔනෙ 😡
@socoputtalam3068
@socoputtalam3068 Жыл бұрын
ඇමතියගේ පංගුව ගිහින් නැතිව 🤠🤠 ඒකට හෙන්චයියෝ ටිකක් කඩේ යනවා පැමිණිල්ලක් දාන්න හැම කෙනෙකුටම අයිතියක් තියෙනවා . පැමිණිලි බාරගන්න ඒපා කියලා ඇමතියා පොලිසියට කියනවා ඔහෝම රගපෑම් නෙමෙයි වරදක් තියෙනවා නම් ඇමතියට තිබුනා නිතිය ට අනුව කටයුතු කරන්න. නීතිය කන්නේ ඔලුව නැතිව බඩ විතරක් තියෙන මැැැටි මෝල්ලු
@chathuraliyanage8373
@chathuraliyanage8373 27 күн бұрын
හොරෙක් තව එකෙක්ට හොරෙක් හොරෙක් කියනව දැකල තියෙනවද දැකල නැත්නම් බලාගනිල්ලා😂😂
@rajithajeewantha4681
@rajithajeewantha4681 Жыл бұрын
මී හරක් තාමත් ඇමතියට කඩේ යනවනි. තාමත් රටේ නාට්‍ය ඉවර නැ
@W.gLalith
@W.gLalith 7 ай бұрын
ඒක ඇත්ත
@ruwansanjeewa202
@ruwansanjeewa202 5 ай бұрын
​@@W.gLalith
@ruwansanjeewa202
@ruwansanjeewa202 5 ай бұрын
❤ගග
@sunilkumarasinghehettiarac8333
@sunilkumarasinghehettiarac8333 Ай бұрын
දෙකේ පංතියට ගිය පුවත් කාරයට සර් කියන උපාදි කාරයො සැත්තැම්බර් 21 න් පස්සෙ ගෙදර
@gayaniyash
@gayaniyash Жыл бұрын
ඇමති උඔළා හොරා කන්නෙමෙ නැද්ද උඔළා හොරා කෑවේ ආයතන විතරක් නෙවෙයි මුළු රටම තමයි
@chamindapushpakumara6426
@chamindapushpakumara6426 8 ай бұрын
🤣🤣🤣
@shantadenuwala3714
@shantadenuwala3714 6 ай бұрын
නීත්‍යානුකූල විදියට දඩුවම් දීම මිස දේශපාලකයෙක් සමග නිලදාරියෙකු ඇදුම් ඉරන විදියට නීතිය ,නීති නිලධාරීන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරිම සහ නුගත් කම් පෙන්වීම ප්ලෑන් කරන් ආපු දෙයක් බව පැහැදිලිය
@manjulapriyantha2337
@manjulapriyantha2337 Жыл бұрын
අම්මට සිරි දාන පඩ..මයික් ඉස්සරහා ..නිලධාරීයා දුෂිතනම් අල්ලල්ලා දිපිය ...පඩ නොදා..ආආ අර නයට කහින එවුන්ට දුක උන්ට නොදි කාපු එකද කොහෙද ..
@nikiproduction8878
@nikiproduction8878 9 күн бұрын
අරූට තිබ්බේ කොහොමත් අයින් කරන එකේ ටෝක් කරලා එන්න😅 නිල් ශර්ට් ඇදගත්ත නලුවෝ සෙට් තමා මරු 😅
@AzeezSamsudeen-g8f
@AzeezSamsudeen-g8f 8 ай бұрын
මේ මිහරකට කොමන්ස්ට් දානවාට වැඩි හොදයි මුට තණකොළ ටිකයි පුණ්නක්කු දෙම්මොත් නරනද.චන්දෙන් පස්සෙ බදුල්ල ටවුමේ හොද කරත්තයකට මුව බදින්න ඔනේ මේ මිහරකව
@samithbandara6246
@samithbandara6246 Ай бұрын
අතිතයෙ සිටම ඔළුවක් තියෙන උගතුන් විනාශ කරෙම මොඩයන්ට රජ කරන්න..ඔබතුමා නිලධාරියෙක් විදියට විශිෂ්ටයි ඉ......දෙශපාළුවා පොළොවෙ ගහන්න ඕනි
@wwf.58
@wwf.58 Жыл бұрын
අප්පේ මගේ අැඟේ හිරිගඩු ලිපෙනවා ඕයි. අැමතිගේ පක්කලි කඹුරනවා සුපිරියටම....චන්ද ගුන්ඩු😂😂😂😂😂😂
@naveeneranga5491
@naveeneranga5491 3 ай бұрын
පොලිසියත් ඉන්නේ ඇමතිගේ පල්ලහායින් ඒක හින්දා ඇමති කියන හැම එකටම හ්ම් කියන්න වෙනවා...
@sunilperera8316
@sunilperera8316 Жыл бұрын
කෝච්චියෙ වඩේ විකුනපු එකාගෙසැර
@priyanjithratnayake110
@priyanjithratnayake110 Жыл бұрын
වඩයක් ගිය උඩ
@ravindushehan7182
@ravindushehan7182 4 ай бұрын
ඕවා කියන්නෙපා අපහස නඩු දායි. මේ මිනිහ තනිකරම අසූචි ගාගත්ත ඌරෙක් .
@sanjayaaluththa2292
@sanjayaaluththa2292 29 күн бұрын
හරියට වැඩ කරන නිලදාරියෙක් ඔබ‍ට ජය නියතයි
@amalchamaka7467
@amalchamaka7467 Жыл бұрын
මුන් හොරාකාපුවා මිනිස්සුන්ගෙ පිටින් යවනවා මෙතන අරමිනිහා විතරක් තනිවෙන්න මුන්ගේ මොනවා හරි ගෙමක්ද☸️♈️🕎⛎♌♓✝️☦️☪️✡️☮️♍🕉️🔯 ලංකාවේ මිනිස්සුනේ ඔයාලා මොනම වෙලාවකවත් ඔයාලා වැරැදි නැ... මෙ රටට හොර කම ගෙනාවේ ඔය බාඩා ඇමතිලාට කියන්න බඩෙන් අහන්න කියලා කාපුවා
@dilukarosha7297
@dilukarosha7297 8 ай бұрын
කාපු තරම ඇගෙන් පේනව 😜
@thakshidesilva-z7s
@thakshidesilva-z7s 6 ай бұрын
ඔයා දන් නැතුව comments දාන්න එපා.. චාමර කියන්නේ එදා ඉඳන් මහන්සියෙන් හම්බ කරලා එකෙනුත් කාට හරි කීයක් හරි දීපු කෙනෙක්.... වෙන එවුන් වගේ කාගේ හරි ඇඳුමක් ඇඳගෙන වේදිකාවේ රස කථා කියපු කෙනෙක් නොවෙයි.
@dilukarosha7297
@dilukarosha7297 6 ай бұрын
@@thakshidesilva-z7s 😂😂
@danmikabandara1778
@danmikabandara1778 7 күн бұрын
මේ ඉන්නේ මාහා හොරා..අපි දන්නවනී..මේ හොර තඩියගේ හැටි....මාලිමාවට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@arvinkarunarathne4530
@arvinkarunarathne4530 Жыл бұрын
ඇමතියගෙ සෙටිඑක සේරම හොරැ
@TharinduDilshan-hw2vc
@TharinduDilshan-hw2vc Ай бұрын
Aniwarenma
@NishanthaMillawitiya
@NishanthaMillawitiya 8 ай бұрын
මහ බැංකු හොරා අල්ලන්නට ඇහැකිද ඔය වාගෙ. අන්න ඉන්නවා රටම දන්න තැනක.
@wasanthaperera1491
@wasanthaperera1491 Жыл бұрын
සේවකයෝ දෙසපලුවෝ නිලධාරීයෝ තොපි ඔක්කොම.... බඩුම තමයි
@nimalgunatunga961
@nimalgunatunga961 Жыл бұрын
ඇමතිලා.අල්ලග.අහින්සක මිනිසුන්ට.ගහන්න.එපා වැරදි.තියනවානමි.එකට.නිතියක් තියනවා.පොහොටිටුව.වෙන්න ඇති.තොපි.කාලකන්නි
@lalithaperera7350
@lalithaperera7350 Жыл бұрын
Nnnķĺ
@jayasinghaminol-yn9mv
@jayasinghaminol-yn9mv 6 ай бұрын
යකෝ මූ මාර ඇමතියෙක්නෙ .. 😮 සේවකයා නීතියක් ගැන දන්නවා .. වැරද්දක්නම් නීතිය ක්‍රියාත්මක කරන්න .. ඇමති උගෙ චංඩිපාට් දැම්මට හොදනාමෙ ගත්තට අපි මාලිමාවට
@tissamarasinghe8122
@tissamarasinghe8122 Жыл бұрын
කාලකන්නි පාලකයො තමයි හොරකම ජනතාවට පුරුදු කරල තියෙන්නෙ.
@JeewaJeewa-nd8uc
@JeewaJeewa-nd8uc 4 ай бұрын
පොලිස් කාරයෝ දෙන්න ඇමතියාගේ කටු කන දෙන්නෙක් තරු දීපන් ඇමතියටම 😂😂
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
ඔය ඇමතියාට ගහපියවි ඌ තමයි අලි හොරා..රට කාපු.. බලනකොට ඔක්කොම. හොරු ..
@YfGf-mf1vm
@YfGf-mf1vm Жыл бұрын
කියලා වැඩක් නෑ
@rojiroji4055
@rojiroji4055 Жыл бұрын
සේරම කමිබ හොරැ ලැජ්ජයි
@chinthanaillukwatte
@chinthanaillukwatte 7 ай бұрын
Bollywood film පරාදයී.😅😅😅
@GCKonlineofficial
@GCKonlineofficial Жыл бұрын
අම්මෝ ,ඔය ගැම්මෙන්ම☝️මහ බැංකුව කඩපු උනුන්වත් අල්ලමු
@manjulakumara-zy1tc
@manjulakumara-zy1tc 4 ай бұрын
ඇත්තක් කියනවා ඔප්පු කරන්න හොර කන් කරන්නෙ නැතිලු ඇත්තනෙ , අහුනොවෙන්න හොර කන් කරනම් 225 ඔතන යිදිද
@rohiniowithigala6921
@rohiniowithigala6921 Жыл бұрын
ඔහූට ත් ආත්මගවිරවයක් තියෙනවා ඇමතිගේ අප්පගේ දේපලක් නොවෙයී නෙ නිතිය අතට ගන්න එයා කවුද හොරකමි කරල නමි නීතියක් තියෙනව ඒ සමිබන්ධව තීන්දු තීරණ ත ගන්නන පාර්ලි මෙන්තුවෙ ඉන්න කමීභ හොරැ ටික තමයි interdict කරල ගෙදර යවන්න ඕන🤬
@chamilaperera9271
@chamilaperera9271 Ай бұрын
මෙ ඇමතිට හිටපු සබාපති ගාමිනි එකනායක හොද චරිත සහතිකෙ දුන්නා ...හොරාකාපු විදිය ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගෙ හිටියෙ....අන්ඩුව පෙරලපු ගමන් මෙයාලව අත් අඩන්ගුවට ගනිවි කියලා බලන් ඉන්නෙ අපි
@philomenafernando3842
@philomenafernando3842 Жыл бұрын
මේ සේවකයො කියන එවුන් මෙයාගෙම ගොට්ටො වෙන්ඩ ඇති.
@upalidodampegamage2786
@upalidodampegamage2786 Жыл бұрын
It looks like.🎉🎉
@chamindapushpakumara6426
@chamindapushpakumara6426 8 ай бұрын
Aniwrr
@RajithaDananjaya-wy1cg
@RajithaDananjaya-wy1cg 8 ай бұрын
Eeka penawa matath
@asankapriyalal2349
@asankapriyalal2349 6 ай бұрын
යකෝ මේ මිනිස්සු සාක්ෂි ඇතුව පෙන්වනකොටත් උඹේ ඇස් කොහෙද යකෝ තියෙන්නෙ... දේශපාලන කන්නාඩිය ගලවල බලපන්...
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 3 ай бұрын
එහෙම කරන්න එපා... සමීක්ෂණ පරීක්ෂණ කර කටයුතු කරන්න...අපරාධවලට ඉඩක් නෑ..
@fariyaakhtarriya8039
@fariyaakhtarriya8039 Жыл бұрын
මේක තනිකරම ඇමතියගෙ ගේමක්මයි
@rukmanniroshan1253
@rukmanniroshan1253 6 ай бұрын
බොසා මොමව උනත් නියම ල්‍ර්ලින් පොරක බය වෙන්නෙ මෑ බඩ ඇමතියට 😂
@anurajayamaha3195
@anurajayamaha3195 Жыл бұрын
හොද ඇමැති කෙනෙක්නෙ අප්ප ඔය ඇමැති හොර කම් කරන්න නැතිවම ඇති . ඇමැති වරු කව්රුවත් හොර කම් කරන්නෙ නැහැනෙ . ඇමැති වරු ඔක්කොම බෝධි සත්වවරුනෙ.
@sidnigamma9277
@sidnigamma9277 3 ай бұрын
හොරු පාර්ලිමේන්තුවට යැව්වේ ඔබතුමාලමනෙ නෙද මේ රට දුප්පත් වෙන්ඩ සමහර නිලධාරීන් ද වගකිව යුතුය
@madushkamihiran4217
@madushkamihiran4217 Жыл бұрын
අැමතියා තෝට මොලේ නැ.වටේ ඉන්න ගොන් රැන අැමතියාගේ ලනුව කලා .නිවරදි මිනිස්සු හොරැ කියලා හන්වඩු ගහනවා.පවු අහිංසක සේවකයෝ .4 දෙනා.වටේ ඉන්න අැමතියාට කඩේ යන මොඩ රැල තොපට තේරෙයි ලගදිම.
@since4february1948
@since4february1948 6 ай бұрын
එකෙක්ට විරුද්දව කතා කරන්නෙ තුන් දෙනයි.චාමර ටිකක් වැඩියෙන් දීල මිනිස්සු තිහ හතලිහක් ගන්න වැඩේනම් චාටර්😅පොලිස් පාට් පොඩි මිනිහට කන පෙලෙන්න ගහන්න කතා කරද්දි පොලිස් උහුම්ම්😅😅😅පොලීසියට ලැජ්ජ කරන්න එපා හයර් පොලිස්😂😂😂
@jayanthaindralal6012
@jayanthaindralal6012 Жыл бұрын
මිඩියා ගෙනත් රඟපැමක් ඇමතිගේ වැඩක් අහුවෙන්න එපා
@Kavinduesha
@Kavinduesha 8 ай бұрын
Vaga kimenda kiyathe😅
@arunabalasuriya2803
@arunabalasuriya2803 4 ай бұрын
ඒකෙන්ම ඇත්ත කතාව
@dimuthiiddawela8994
@dimuthiiddawela8994 13 күн бұрын
හොර අල්ලන්න... හොරු ඇවිල්ලා නේ.... 🤔
@premakulathilaka950
@premakulathilaka950 Жыл бұрын
පොලිස් පබයෝ...හතර හිනා
@VipulaWarnasiri
@VipulaWarnasiri 7 ай бұрын
ඔයා තමයි පොර මෙයාව ආයෙත් ගේන්න මහත්වරුනේ..😢😢
@jayarathnethennakoon131
@jayarathnethennakoon131 Жыл бұрын
මුං ඔක්කොම එකට එකතු වෙලා තමයි මෙච්චර කල් ගෙම ගැහුවෙ බල්ලො එක්ක බුදියගත්තම නැගිටින්න වෙන්නෙ මැක්කො එක්ක තමයි කියලා එදා කාලෙ මිනිස්සු කිවුවෙ නිකම් කටකහනවට නෙමෙයි නියම නාට්‍ය දැන්පෙන්වනු ලැබෙ පහත් තැනින් යයි ගලා ජලෙ නියමයි නියමයි ගහන එකා කිය කිය ගහන්නෙ නැතො මාධ්‍ය අවදියෙන් සිටීන් හොරු හොරු ඇරගන්යි සුදානම අපෙ රටට සුබකාලයක් එයිවගෙ ජයවෙවා මවුබිමට
@chandanakumara2727
@chandanakumara2727 6 ай бұрын
ලස්සන ඩ්‍රාම එකක්...
@SamsungJ-kk9em
@SamsungJ-kk9em Жыл бұрын
එක නම් ඇත්ත හොරැ එල ව්මු මාලිමාවට jayawewa jayawewa jayawewa
@slmerchantcadet3552
@slmerchantcadet3552 8 күн бұрын
පළපුරුදු කට්ට්‍ය යවමු මේ පාරට්ග්
@smilingmind1963
@smilingmind1963 Жыл бұрын
අම්මෝ මරු හොදට රගපානව😂
@mudithaBhagya-g1f
@mudithaBhagya-g1f 4 ай бұрын
කන පැලෙන්න ගහන්න 😅👍 මිනිස්සුන්ට තර්ජනය කරනාව පොලිසිය ඉස්සරහම
@mpradeepperera8742
@mpradeepperera8742 Жыл бұрын
මුගෙ දේසපාලන ගේමක්.ඔය කෑගහන එව්න්ට දොලපීදෙනි දීල තමයි ගෙන්නගන තියන්නෙ,මේවගේ වහල්ලුන්ගෙන් තමයි රට බේරගන්න ඕනෙ
@derrickdias3471
@derrickdias3471 Жыл бұрын
ඇත්ත මයි එ කතා ව
@pathiranaindukakushan8711
@pathiranaindukakushan8711 19 күн бұрын
චාමරය හොරකං කරත් ඔප්පු කරන්න බැහැ,හොරකං කරන්නෙ ඔප්පුකරන්න බැරි විදිහට. මීට චාමර සම්පත් දසනායක.සමන්ත සහෝදරයට ජයෙන් ජයම වේවා.
@wanigarathnabandara6870
@wanigarathnabandara6870 Жыл бұрын
🐂 ගේ ඇඟ වැඩුණට මොළය වර්ධනයවෙන්නේ නැති බව සුදුවත ඇදගත්ත මේ 🐂 පැහැදිලියි. මොළය වර්ධනය වන උන් දියවන්නාවේ ගුබ්බැයමට යවන්න.නියම වඩේ වෙළෙන්දෙක්...ජයවේවා..👹️👺👹️👺
@pasindusampath8217
@pasindusampath8217 3 ай бұрын
හොරෙක් තව හොරෙක්ට , හොරෙක්ලු 😂😂
@JayasanthaDesilva
@JayasanthaDesilva Жыл бұрын
සේරම හොරැ යකෝ අපි දන්නවා.එකනේ මෙිි රටට කෙළවුනේ
@rush8290
@rush8290 5 ай бұрын
මරු කැම්පේන් එක....හිනා යනවා...බොලදයි.
@chandrikasenerath9084
@chandrikasenerath9084 Жыл бұрын
Camara එක අල්ලන්න ..ලස්සන ටෙලි ඩ්‍රාමා එකක් අනේ....අනුග්‍රාහක යො හොයාගන්න කරදරයක් නැතිවෙයි .ජනප්‍රිය රංගන ශිල්පියෝ...😂😂😂😂
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 7 күн бұрын
මේ ඇමතිය මේ ෆොස්පේට් කර්මාන්ත ශාලාව විකුණන්න හදන්නෙ.ඇමතීය කොමිස්වලට වටේ යන්නෙ තොපිලට තේරෙන්නෙ නැද්ද.
@deepikapriyangani8445
@deepikapriyangani8445 Жыл бұрын
අනෙයකො ගොන් ඇමතියට ගහලා පන්න්නන ඕනි එකෙ තමන්ගෙ පන්තියෙ එකෙකුට ගහන හැටි.මේවා රගපැම්.ඔය ගහ්පු ගෑනු පිරිමියන්ට පාරෙදි මහමගදි අඩු කඩන්න ඕනි.
@NilminiJayasekara-o6n
@NilminiJayasekara-o6n 2 ай бұрын
බලන්න අසාධාරණ ය,මුං ඔක්කොම ම කාලකණ්නි,මේ තනි මිනිහ විතරයි අවංක කෙනෙක් ඉන්නෙ,ඔහු නොබියව කතා කරනව
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 8 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 51 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 102 МЛН
Op bezoek in swing state Arizona
7:01
NOS
Рет қаралды 2,5 М.
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 8 МЛН