KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රබර් වත්තක් මැද සඟවා තිබුණු හිටපු ඇමති වෙල්ගම මහතාගේ කාර් දෙක - Senal Welgama | Kumara Welgama's son
24:05
ඩඩ්ලිගේ මාධ්‍යහමුව උණුසුම් | ප්‍රශ්න වලට ඩඩ්ලිට නහුතෙට මළපනී | අනුර එක්ක කරපු සාකච්ඡාවත් එළියට...
30:10
黑的奸计得逞 #古风
00:24
World’s strongest WOMAN vs regular GIRLS
00:56
Fake watermelon by Secret Vlog
00:16
Каха и лужа #непосредственнокаха
00:15
හරිනිත් එක්ක හැප්පෙන්න ආපු පොලිසියට හරිනි දුවන්න දෙයි, NPP කාන්තාවන් කළුතර හොල්ලද්දී පොලිසිය වටකරයි
Рет қаралды 493,290
Facebook
Twitter
Жүктеу
1
Жазылу 642 М.
News Center
Күн бұрын
Пікірлер: 1 700
@M.W.SOMAPALA
7 ай бұрын
ජාතික ජනබල වේගයට ජයවේවා ගැහැණු එක මිටකට, ජයවේවා
@maliduindika417
7 ай бұрын
කාන්තා රැලියට සහය දුන් සියලුම් පොලිස් නිලධාරීන් නිලධාරිනියන් සියලුම දෙනාට ස්තුති . ජීවන බර ඔබටද මටද සියලු දෙනාටම එක ලෙස දැනෙනවා . ඔබලා සියලුම දෙනාට ජය මාලිමාවට ජය නියතයි. 👍👍👍👍👍👍😂😂🌹
@RanaweerageWijesiri-eg4kd
7 ай бұрын
අපේ හරිනි සහෝදරියට ස්තුතිවන්ත වෙමු.මාලිමාවට ජය සිකුරුයි.කාන්තා බලය මාලිමාවට ආශීර්වාදයක්
@sarathliyanage8008
7 ай бұрын
උද්ඝෝෂණයට සහයෝගය දැක්වූ කාන්තා පොලිස් නිලධාරීනියන් හට ස්තුතිය.....
@chinthakawickramasinghe3049
7 ай бұрын
පොලීසියට දුන්න සහයට ස්තූතිය . ඉදිරියටත් මේ වගේම ලබාදෙන්න . මේ සහය වගේම ඡන්දයත් මාලිමාවට දෙමු ❤️❤️❤️👏👏👏
@SamanSamanabedda
7 ай бұрын
Dr. Harini, මොනවා වුනත් ඔයා නිතරම හිනාවෙලා හිටියා. එය ඔබගේ හොඳම ගුණාත්මක ලක්ෂණයයි.
@d.r.jdassanayake3720
7 ай бұрын
නියමයි හරිනි සහෝදරිය. පොලීසියත් එකතු වුනා අන්තිමට😂
@TikiriBandaWeerakoon-d7e
7 ай бұрын
හරිනිත් එක්කම පොලීසියම එකමිට පෙලපාලියේ ඔබසැමටම ස්තූතියි
@sarathbandara2432
7 ай бұрын
හරනී සහෝදරිය මේ කලේ ඉතිහාසයේ පළමු වතවට පොලිස් කාන්තාවන් සිය කැමැත්තන් ආවේ සහෝදරිය
@dinukabandara8657
7 ай бұрын
පොලිස් කාන්තාවෝ ටිකත් කොහොමහරි වැඩේට සෙට් වුන් නේද? නියමයි...ජයවේවා ..
@jinjeecartoonvideo6289
7 ай бұрын
ඉතා බුද්ධිමත් අයුරින් බාධක බිද හෙලූ හරිනි සහෝදරිය ප්රමුඛ සියලුම ගැහැණු වීරවරියන්ට අපෙගේ උත්තමාචාරය.🙏🙏🙏👍
@NILANTHI1970
Ай бұрын
❤❤❤❤❤❤❤
@RenukaChandrasekara-n9e
7 ай бұрын
පොලිස් ආරක්ෂාව ඇතිව කාන්තා දිනය් සැමරීම ට ලැබීම ම ආඩම්බරයක් ❤❤❤
@ar1920
7 ай бұрын
දැයේ වීරෝධාර කාන්තාවනී, ඔබලට ජාතියේම උත්තමාචාරය .......මාලිමා ආණ්ඩුවක් යටතේ අපි මේක හරි විදියට වෙනස් කරමු. මාලීමාවට ජයෙන් ජයම වේවා .............!
@ChamindaThalpavila
7 ай бұрын
❤
@NishanthaWarnasiri
7 ай бұрын
❤❤❤we love Npp...
@zoeyj2568
7 ай бұрын
හරිනි සොයුරිය ට සහාට පොලිසියත් පේලියට එකතුවෙලා මාරයි මාලිමාවට ජයවේවා
@samithajay9761
7 ай бұрын
😂😂😂😂😂😂
@mixall6197
Ай бұрын
@@samithajay9761දැන් හිනාවට සැපද
@MWrathnasiri
7 ай бұрын
හරිම සතුටුයි බලයට එන්නත් කලින්ම රාජ්‍ය අනුගුහයට දුන්නට පෙර මග ලකුණු.ස්තුතියි හරිනි මැතිනිනියනි ජයවේවා......
@geetha5999
Ай бұрын
Yes❤😊 you right she's
@DalugamaMudiyanse
Ай бұрын
කොචිචර නිහතමානි කමක්ද හරිනි මැඩමි...ඇත්තටම සන්තෝසයි...ඔබ අගමැතිනිය උන එකට..❤❤අපි එක ජය ගත්තා...🙏
@Dnk-d5j
7 ай бұрын
හොදටම බයවෙලා, මාලිමවේ ජයග්‍රහණය හොදටම විශ්වාසයි ❤❤❤
@chandanadenawaka807
7 ай бұрын
මෙි නිළධාරියා අඅතපය දක්කලාට තව පෝය හතකින් හරීනි සහෝදරියට සැලියුටිිි කරන්න වෙනවා.මාලිමාව දිනවමු.ජයවෙිිිවා.❤
@RanilSanjeewa-nz3yn
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@kumarimeegahakotuwa1681
Ай бұрын
Oya ge අනාවැකිය අද ඉටු වෙලා තියෙන්නේ ...👍👍👍❤
@nishikadil3360
Ай бұрын
Dan eka wela tiyenne...malimawata jaya
@KavindaBalasooriya
Ай бұрын
අද ඉදන් කරන්න වෙනවා!
@RasangiKumari
Ай бұрын
Eka ada eththa wela
@mekalajayasinghe1719
7 ай бұрын
මම දැක්ක විශිෂ්ඨ කාන්තා දිනය...හරිනි සහෝදරිය ඇතුළු මාලිමාවට ශක්තිය වුණු ගැහැණු සැමට සුභ පැතුම්...මාලිමාවට ජය නියතයි...👏👏👏👏👏👏👏💐💐💐
@kemameniyo817
7 ай бұрын
නංගියෝ ඔයානම් අපේ රටේ රන් පහනයි. ඊලග ඡනාධිපතිනිය.❤ඔබට ජය.
@KumaraCinemaShop31
4 ай бұрын
අනාගත අගමැතිතුමිය හරිනි සහෝදරිය ❤ ලංකාවේ අන්තිම ජනාධිපති අනුර සහෝදරයා 👍 අනුරගෙන් පස්සෙ ජනාධිපතිදූරය අහෝසි කරනවා👍❤️
@bindu492
7 ай бұрын
පොලීසිය දේශපාලකයන්ගේ බලපෑමෙන් නිදහස් කරගමු ....ඉක්මනින් චන්දය තියමු
@NadeeNishara1231
7 ай бұрын
ආචාර්ය හරිනි අමරසූරිය 💝💐 ජාතික ජනබලවේගයට ජයවේවා 🧭 ❤🧭 ❤🧭❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@sepalikasandamini6099
7 ай бұрын
දැක්කද් හරිනිගෙයි හිරුනිකාගෙයි වෙනස කතාකරන ලස්සන ආදරෙයි මාලිමාව ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nilminimadhushanishani6190
7 ай бұрын
හිරුනිකා කියන්නේ වට්ටි අම්මෙක්නේ ගොනෙක්නෙ
@nadeenadee2310
7 ай бұрын
එ මාර වැඩෙ මරු පොලිසියත් එකට යනවා ❤❤❤❤❤ ලස්සනයි ජයවෙවා ජාතික ජනබලවෙගය ට ජය🎉🎉🎉🎉🎉🎉
@malanisamarawickrama8613
7 ай бұрын
කාන්තා දිනයට ජය මාලිමාවට ජය පොළිස් කාන්තා බලයට ජය
@rgurohanarohana6928
7 ай бұрын
නිහතමානී යකඩ සහෝදරිය.හරිනි ජය ජය.
@wmjananda8147
7 ай бұрын
පොලිසිය මාලිමාවට සහයට පැමිනීම ගැන ස්තුතිය
@thissaamarasinghe8419
7 ай бұрын
👍👍👍
@Peraliya
6 ай бұрын
පොලිසියත් මහ ජනතාවගේ කොටසක් තමයි. npp ආණ්ඩුවක පාලන රටාව පවත්වා ගෙන යාමටත් මෙම පොලිසියමයි ඕන වෙන්නෙ. රාජකාරි අණට අවනතවයි කටයුතු කරන්නෙ. මෙවැනි කටයුතු කරන්න පොලිසිය කැමතිත් නැහැ. ඕන කමකුත් නැහැ. නියෝගයට ක්‍රියාකාරී වෙනව. ඔවුන්ටත් මේ ආර්තික පීඩාව තිබියදීත් රාජකාරිය නොකර බැහැ. අතෑරලදාන්නත් බැහැ. 2024 බදු වසරක් බව අමතක කරන්න එපා.
@PiyadasaPiydasa
4 ай бұрын
Ÿuùyiiiiiiiiiiiiiiÿÿý8@@Peraliya
@NandanNandan-ns8yo
Ай бұрын
🎉🎉🎉🎉
@amithsanjeewa
Ай бұрын
😊🎉❤🎉❤😮😢😢😮😮🎉🎉🎉🎉🎉❤🎉
@CraftFlower
7 ай бұрын
මේවා දකිනකොට මාර සතුටුයි. කොහොමද මේවා දකින හොර දේශපාලුවෝ ටික බයේ වෙව්වලනවා, හරියට පූසාගේ සද්දෙට මීයෝ බයෙන් වෙව්ලන්වා වගේ
@muriemargaret5856
7 ай бұрын
පොලිස් කාන්තාවනී,එකපෙලට,එකමිටට ගමන්කිරීමටඹබත් එකතුවුනා. ඹබදුන්සහයොගයටස්තූතියි.
@samithajay9761
7 ай бұрын
😂😂😂😂😂
@geethanisilva4731
7 ай бұрын
salli
@geethanisilva4731
7 ай бұрын
@@samithajay9761 8u9900
@geethanisilva4731
7 ай бұрын
/^5^;😎
@geethanisilva4731
7 ай бұрын
sallioì
@sumanabandaradisanyake3595
7 ай бұрын
ඔබ සැමට උත්තමාචාරය!!!!
@MadurawalasingeAnanda-oe5fd
7 ай бұрын
ජාත්‍යන්තර කාන්තා දිනයේදී ගැහැණුන් වන ඔබ කළ ඒ අරගලයට අපගේ උත්තමාචාරය පුද කර සිටිනවා මාලි මාවට ජය වේවා හැමෝටම ජය වේවා ස්තුතියි❤❤❤❤
@shandias2929
7 ай бұрын
ආඩම්බරයි ඔබ තුමිය ගැන... සහ ආඩම්බරයි... සියළුම කාන්තාවන් ගැන 👍🏻👍🏻👍🏻❤️❤️r
@kumaraeriyagolla1021
7 ай бұрын
අතිසාර්ථක උද්ඝෝෂණය .පොලිස් කාන්තාවන් සහ පොලිස් නිලධාරීන් ද එක්කර ගෙන.
@Fidjjddh
7 ай бұрын
ජයවෙවා ඔබ සැමට
@senarathbandara9399
7 ай бұрын
මාලිමාවේ ආණ්ඩුවක් යටතේ මේ පෘතුවිය තුල පලමුවෙනි පොලිස් පතිනිය පත්කිරීමට මග හැදේවා!!!
@thissaamarasinghe8419
7 ай бұрын
👍👍👍👍👍👍👍
@sudarmabandara2449
7 ай бұрын
👍👍👍
@kapilawijayasinghe6705
7 ай бұрын
ගෑණියෙක්ද?
@osandachanith1578
7 ай бұрын
ඒ නම් කරන්න හදන්නේ බාර් ටිකත් වස්සවන්න..😂
@AshanSenavirathna-c7v
7 ай бұрын
ඇත්ත වශයෙන්ම සහෝදරයා ඡයවේවා...❤❤❤❤
@hikkkies
7 ай бұрын
වැඩිම ජනගහණය කාන්තාවන් .. එකෙන්ම හොරු රැල ඉවරයි
@chulaniperera1859
7 ай бұрын
දේශබන්දුට ස්තූතියි . කාන්තාවන් වෙනුවෙන් ආරක්ෂාව සැපයුවාට. පොලිසිය ලව්ව ගහන්න ගියාට, හරනි මැදිහත් වුනා විතරයි පොලිසියේ රාලහාමිල, රාලහාමිණේල, මෙල්ලවුන හැටියි.
@sagarikakumari7062
Ай бұрын
😂රාලහාමිනේලා මරු වචනය
@asitharanjan8177
7 ай бұрын
ජයමවෙිවා ජයමවෙිවා ජයමවෙිවා මාලිමාවට හා ජනතාව හැමෝටම ජයමවෙිවා
@chamarasandaru6438
7 ай бұрын
මාලිමාවේ කාන්තා බලය එක්ක හැප්පෙන්න කිසිම බලවේගයකට බෑ .හරිනි සහෝදරියගේ නායකත්වය අති විශිෂ්ටයි ...
@santhiwaa
7 ай бұрын
පොලිස් කුක්කො (කුක්කො නොවන ඹබ කලබලවියයුතු නෑ) දගලන්නෙ තව මාස 7 යි..
@swarnasuraweera283
7 ай бұрын
🇱🇰👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 🇱🇰 හෙළවිරුකාන්තා බලයට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.මාලිමාවට 🇱🇰 නිරායුධ සාමකාමී අරගලයට 🇱🇰 💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 ජයවේවා!!!
@lionelfernandopulle3713
7 ай бұрын
Come on Harini
@lionelfernandopulle3713
7 ай бұрын
Come on NPP.
@xmenperera4106
7 ай бұрын
අනිවාර්යෙන්. හරිනි එක්ක කාටවත් බෝඩ් වෙන්නවත් baha.
@Crazynila2
Ай бұрын
අගමැතිනිය හැටියට අන්තිමට සහෝදරී පත්වුනා ❤❤❤
@sanathmendis9977
7 ай бұрын
පොලිස් නිලධාරීනයන්ටත් මේ ජීවනබර දැනෙන්නනවා ඔවුනුත් හරි ආසාවෙන් මේ පේලපාලියට ආරක්ෂාව දෙනවා
@MalinduVlogs
7 ай бұрын
කාන්තාවන් අරක්ශාවට පොලිස් කතාවන් ඇවිත් හරි සතුටුයි .🥺🧸💗
@stanleyyapa9727
7 ай бұрын
NPP JVP ජයග්‍රහණය නියතයකි අපි ඔක්කොම මාලිමාවට ජයවේවා
@phadlpunsiri3386
7 ай бұрын
Malimawa ponnayo goni billo.jvp kiyanna wanama akak.
@indikabopearachchigedon9423
7 ай бұрын
@@phadlpunsiri3386උඹ මොකෙක්ද කියලා දන්නේ නැහැ සිප්පියෝ හැබැයි උඹ රෑට නින්දක්වත් නැතිව ලෝදියහැලියේ පැහි පැහී ජීවත් වෙන මින්ස් භාගයක්
@phadlpunsiri3386
7 ай бұрын
@@indikabopearachchigedon9423 ana thoge malimawa.
@NishanthaWarnasiri
7 ай бұрын
නොසැලී නොබියව ඉදිරියටම යමු මොන බල්ලන් බිරුවත් මොන බාධක ආවත් ජයග්‍රහණය දුර නැහැ.එය අත ලගයි... නියතයි ජයවේවා..❤❤ we love Npp Qatar..❤❤
@kapilawijayasinghe6705
7 ай бұрын
බම්බුව තමා ...ම්
@fowmizainul6849
7 ай бұрын
එක කාන්තාවකට එක පොලිස් නිලධාරිනියක් ගානේ ආරක්ෂාවට දාල.
@jayanthaperera2391
7 ай бұрын
ගැහැණු..පෙලපාලියට පොලිස් ආරක්ෂාව...
@plwasntha4722
7 ай бұрын
හරිනි මැතිනිය ඔබලාට ජය.❤❤❤❤❤
@mahindawelikanna8604
7 ай бұрын
ජාතික ජනබල වේගය ට ජය වේවා ශ්‍රී ලංකාව ට ජය වේවා ශ්‍රී ලංකාව ට ජය වේවා ජාත්‍යන්තර කාන්තා දිනයේ ඔබ සැමට තෙරුවන් සරණයි සරණයි. මාලිමාව ට ජය වේවා ශ්‍රී ලංකාව ට ජය.
@hasanimadubashini9754
7 ай бұрын
පොලිසියත් සටනට එකතුවෙලා නියමයි .මාලිමාවට නියත ජය ❤
@richadsamarasinghe255
7 ай бұрын
මාලිමාවට ජයවේවා ,ජාතික ජන බලවේගයට ජයවේවා .
@sellakkodymudiyanselagepre7454
7 ай бұрын
ඩොලර් බිලියන 91 ක් ( රුපියල් ට්‍රිලියන 3ක්) ණය කාරයෝ කළ පට්ටපල් හොරුන්ට ආයේ රැවටෙන්ඩ ඒපා. කාන්තාවනි ඔබට ජය . පොලිසියේ අයත් රටේ අනාගතය ගැන ටිකක් හිතන්ඩ.
@wasanthagunasinghe1652
7 ай бұрын
ඒක මරු පොලිස් කාන්තාවන්ද ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි 🎉❤
@samithajay9761
7 ай бұрын
😂😂😂😂😂😂
@WimalaWijesnigha
3 ай бұрын
778@@samithajay9761
@anumin5697
7 ай бұрын
ජයවේවා ❤❤❤
@dpw-un2ql
7 ай бұрын
මාලීමාවට ජයවේවා 🚩🚩🚩🚩🚩ජාතික ජනබලවේගයට ජයවේවා 🙏🙏🙏🙏🙏🙏කලුතර කාන්තාවන්ට කලුතර බෝ සමිඳු පිහිටයි 👃👃👃👃අපි හැමෝම මේ ගමන මාලීමාවට ජයවේවා 📢📢📢📢📢📢🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯
@vidyanivijayamala5716
7 ай бұрын
පොලීසිය දැක් වූ සහයෝගයට බොහොම ස්තුතියි හරිනි සහෝදරිය අතුලු සියලු සහෝදරියන්ට මගේ ප්‍රනාමය හැමවිටම ඔබ සමග
@vineethajayaweera6641
7 ай бұрын
ශ්‍රී ලංකා පොලිසියට අපේ ස්තූතිය පෙළපාලියට දුන් ආරක්ෂාවට
@lalithagunaseksara
7 ай бұрын
ජාත්‍යන්තර කාන්තා දින පෙළපාලියක පොලිසියේ සහභාගිත්වයක් තිබීමත් අපූරුයි.
@nanoelectronics159
7 ай бұрын
මුලු ලෝකෙම ගැහැනු එකට එකතු කරන්න පුලුවන් හරිනි සහෝදරිය.මුලු ලෝකේම ගැහැනු ඕගොල්ලො එකතු කරන්න. අලුත් ලොවක් චන්දෙ වෙනස් කරමු...ගැහැනු පිරිමි කියලා පක්ෂ දෙකක් හදමු.....එකතමා වෙන්න ඕනේ ..ජයවේවා
@madusankakurera1218
7 ай бұрын
ලන්කාවෙ හිටියනම් මමත් එනවා ඔතෙන්ට ,කාන්තාවන්ට ජය වේවා ❤❤❤
@indunadason301
7 ай бұрын
She is so disciplined. She will be a great mentor and outstanding leader to our country. Proud of you all. Greetings from the USA 🇱🇰 🇱🇰🇱🇰
@sheshasriwick6644
7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤ ජයවේවා
@stanleyyapa9727
7 ай бұрын
මාලිමාවට ජය වෙවා අපේ ජනාධිපති අනුර
@anjuranji2193
7 ай бұрын
Thuhhh nodakin...kaalakanni anuraya. ..Eeeeeya
@wimalaratnajayasingha8434
7 ай бұрын
කළුතර පොලිස් කාන්තාවන් විසාල පිරිසක් npp කාන්තා පෙළපාලියේ ජයවේවා ආදරණීය පොලිස් කෙල්ලනි ඔබලාට ඔය වගේම චන්දයක් අපි මේ රට වෙනස් කරමු
@sanjeewafernando4476
7 ай бұрын
මරු. පොලිසියේ ආරක්ෂාවත් එක්ක පෙළ පාලිය. ජයවේවා
@samithajay9761
7 ай бұрын
😂😂😂😂😂😂😂😂😂
@jagathkurera7040
7 ай бұрын
පොලීසියේ ආරක්ෂාව පිටම ගිය එකම පෙලපාලිය මාලිමාවෙන් පමණයි ජයවේවා
@bindu492
7 ай бұрын
දුවරු විතරක් නෙවෙ නීරෝගි පුත්තු ලැබෙන්නෙත් මේ වාගේ කාන්තාවන්ට .. ජය වේවා ..
@chandraniwijayalath6995
7 ай бұрын
ජයවේවා කාන්තාවන්ට ජයවේවා අපේ නිදහස අපි සරමු ඔබ සියලුම දෙනාට තෙරුවන් saranini 🎉️😘👍🙏❤️🌺🌹
@Cartoon-pw1ks
7 ай бұрын
රටේ සැබෑ මව්වරුන්ගේ සොයුරියන්ගේ බලය ජනතා විමුක්ති පෙරමුණ මාලිමාවේ බලය තමයි.ජය වේවා ජාතියේ කාන්තාවන්ට මාලිමාවත් සමඟ . මාලිමාවේ කාන්තාවන්ගේ විනය රටක් වශයෙන් අපි අගය කරමු.
@janithadulaj9370
7 ай бұрын
මාලිමාවේ පා ගමන සඳහා සහභාගී වූ පොලීසියට ප්‍රණාමය.
@chandralathaliyanapathiran4048
7 ай бұрын
ජයවේවා ජයවේවා ජයවේවා
@rathnaparanavithana5830
7 ай бұрын
පොලිස් ගාඩ් එකට ස්තුතියි . මාලිමාවට ජයවේවා .අපේ කාන්තවො එක මිටට එකතු උනොත් කරන්න බැරි දෙයක් නැ
@nalakaindrakumara1141
7 ай бұрын
ජාත්‍යන්තර කාන්තා දිනය අනාගතයේ ලංකාව වෙනස් කීරිමට ආරම්භක දිනයක් කරමු .
@KumburegedaraKalyanawathi
2 күн бұрын
අපේගමන අපි යමු සහෝදරිය අපේ පාඩුවේ....☠️💪බිය නොවන්න❤❤❤❤❤❤❤
@NandanaWanigasinghe-tn7gg
7 ай бұрын
ශ්රිරිලංකා පොලිසි අපේ කාන්තාවන්ට ලබාදුන් සහයට ස්තුතියි.
@DisanaDilmi
19 күн бұрын
එක මරු එක නෙ අද ලස්සනට රට පාලනේ වෙන්නෙ 3න්දෙනෙක්ගෙන් ❤️ ජය වේවා..
@HerathBandara-d1y
7 ай бұрын
පොලිස් කාන්තාවන්නුත් එක මිටට.NPP එකට ජය වේවා වේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dammikaattanayake8643
19 күн бұрын
ඔබතුමිය තව තවත් ශක්තිය ලැබේවා .මාලිමාවට ජයවේවා
@mayakwt6926
7 ай бұрын
ජයවේවා ජයවේවා අපේ කොටිටහචිචි.මහත්මිය ආදරෙයි හැමදාම බුදු සරණයි කුවේට් අපි
@kamlahirat9961
Ай бұрын
Jayawewaaa❤❤❤❤
@dushmanthachanna
7 ай бұрын
ලංකාවෙ ගැහැණු ගැන පට්ට ආඩම්බරයි❤
@SarathSenarathna-l4c
7 ай бұрын
කාන්තාවන් ලග පොලිසියත් සංයමයකින් හැසිරෙනවා
@IndikaKumara-h3o
7 ай бұрын
😂 police padiri kathawa laga
@hikkkies
7 ай бұрын
No its because of Ms Harini's vibe. Otherwise it willbe chaotic
@SainiIsara
Ай бұрын
ජයවෙිවා අපි දිනුවා ✊✊✊✊✊🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@cookiemonstertana297
7 ай бұрын
Welldone harini your a professor......how can police the true pulse of the women of srilanka. Infact you got police protection.....great
@SisiraKumara-px1oe
7 ай бұрын
අප වීරෝදාර කාන්තාවන්ට ජයම වේවා 🤗🤗👍👍😍😍
@mayakwt6926
7 ай бұрын
මාලිමාව රජයෙන් නව.පොලිස් පතිනියක්.බිහි.වේවා. මේ.දුෂිත.පොලිසිය ගෙදර යවන්න ජය වේවා හරිනි.සහෝදරී.ඔබට.ජය වේවා අපේ එඩිතර ගැහැණුන්ගේ බලය.
@nilminikalaotuwawa3283
7 ай бұрын
ඡයවේවා හරිනී!❤❤❤❤❤
@jayawardenahandunpathiraja2185
7 ай бұрын
ආඩම්බරයි හරිනි සහෝදරිය. දීපානි සහෝදර සහෝදරිය. නිලන්ති දුව ඇතුළු සියලුම ප්රගතිශීලී සහෝදරියනි. අපි මේක හරි විදියට වෙනස් කරමු. ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.
@RitaPinto-gf6ft
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@geetha5999
Ай бұрын
Dream comes true ❤ you all😊
@GeorgeALAGIAH-m3m
9 күн бұрын
Excellent Speech.
@sepalajayasekara363
7 ай бұрын
පොලිස් මහත්වරුනි,මේ හිරුනිකා නෙවෙයි,අද දවසේ ශ්‍රී ලංකාවේ අංක 1 කාන්තාව ?????????
@swarnasuraweera283
7 ай бұрын
🇱🇰 අපේ හෙළ වීරකාන්තාවෝ. ජයෙන්ම ජයවේවා!!!👍🏾👍🏾👍🏾👍🏾 හෙළ කාන්තාවෝ 💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@swarnasuraweera283
7 ай бұрын
🇱🇰 මේ දූෂිත දේශද්‍රෝහී මැරවර ත්රස්තවාදීන් දේශපාළුවෝ පල්හොරු කල්ලිය එළවමූ. 🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@MadusankaKumara-zr5vk
7 ай бұрын
අනිවාර්යයෙන් මුලු රටෙම දෙශපාලනය ගැන හොයන බලන හැම පුරවැසියෙක්ම මේ දිහා බලාගෙන ඉන්නෙ
@nilushikaruwanmali1825
7 ай бұрын
සැබෑ අව්‍යාජ කාන්තා නායකත්වය ඔබයි හරිනි මැතිණිය ❤ මාලිමාවට ජය වෙවා
@KahandugodaManage
7 ай бұрын
Yes you are exactly right
@kumudhunimangalika3947
7 ай бұрын
ජයවේවා අරගලයට
@sujeewajagath7206
7 ай бұрын
එඩිතර නායිකාවන් හරිනි ඇතුළු සියලුම දෙනාටම ජයවේවා මාලිමාවට ජයවේවා මවුබිමට ජයවේවා ජනතාවට ජයවේවා
@edirisinghekarawita3107
7 ай бұрын
නියමයි.. නියමයි. පොලිස් කාන්තාවොත් එකතු වෙලා 🤣🤣🤣1
@ShayamalRathnasiri
7 ай бұрын
කළුතර ..කන්තා.දිනයේදි..පේලපලියට...සබහගිවු,සියලුම .පොලිසියේ.කන්තවන්ට.උපහරක්.වේවා❤❤❤❤❤
@kumarakumara2351
7 ай бұрын
අද පොලිසියත් මාලිමාවෙ පෙළපාලියේ අවුලක් නෑ බොහෝම ස්තූතියි පොලිස් මාමේ පොලිස් නැන්දේ.
@wasanthakumarakumara2320
7 ай бұрын
හොද පොලිය් නිලධාන් පිරිසක් බුදු සරනයි
@ChandimaThusharaEelandar-mu3ip
7 ай бұрын
තාරැන්යයේ හඩ නිලන්ති සහොදරිය ඇතුළු කළුතර ගැහැණු එක මිටට ජය වෙිවා
@SanathPremalal-r8w
7 ай бұрын
පෙලපාලි දෙකයි ගැහැනු එකයි පොලිසියෙන් එකයි විසදුවා ප්රශ්නයලස්සනට
@HGPemasiri-we1pz
7 ай бұрын
දූෂිත පාලනයක් තියෙන රටේ හැම ආයතනයක්ම පට්ට දූෂිතයි...
@SenanayakaRanjan
7 ай бұрын
හරිනි සහෝදරී එක්ක පොලීසියත් එකතුව පෙළපාලි යයි ජය වේවා මාලිමාවට
@upendramadduma8621
7 ай бұрын
අපේ කාන්තාවන්ට ජය වේවා
@thimiraweerasinghe2263
7 ай бұрын
පොලීසියෙ අයටත් බෝඩ් අල්ලන් යන්න දෙන්න තිබුනෙ.. අපරාදෙ ..😂😂
@SirimaJayathnge
7 ай бұрын
කාන්තාවන්ට ජය වේවා malimawata ජය වේවා malimawata ජය වේවා ❤❤❤❤❤❤
24:05
රබර් වත්තක් මැද සඟවා තිබුණු හිටපු ඇමති වෙල්ගම මහතාගේ කාර් දෙක - Senal Welgama | Kumara Welgama's son
Nilame
Рет қаралды 145 М.
30:10
ඩඩ්ලිගේ මාධ්‍යහමුව උණුසුම් | ප්‍රශ්න වලට ඩඩ්ලිට නහුතෙට මළපනී | අනුර එක්ක කරපු සාකච්ඡාවත් එළියට...
News Center
Рет қаралды 47 М.
00:24
黑的奸计得逞 #古风
Black and white double fury
Рет қаралды 29 МЛН
00:56
World’s strongest WOMAN vs regular GIRLS
A4
Рет қаралды 11 МЛН
00:16
Fake watermelon by Secret Vlog
Secret Vlog
Рет қаралды 36 МЛН
00:15
Каха и лужа #непосредственнокаха
К-Media
Рет қаралды 14 МЛН
9:39
නීතීඥ නිලන්ති කොට්ටහච්චිගෙන් මාලිමා කාන්තා ජාතික සමුළුව බබලවන කතාවක්-කවුරුත් ආදරයෙන් අහං ඉඳපු කතාව
The Life Traveler
Рет қаралды 322 М.
6:02
හැමෝගේම ආදරය දිනාගත් හරිනිගෙන් පළමුවරට ලොකු සීන් එකක් | මාධ්‍යවේදින්ව එළියටම ඇදලා දායි...
News Center
Рет қаралды 21 М.
26:39
මහනුවර දී ඇදහිය නොහැකි සිදුවීමක් කිරි කෝඩු ඇය අතුරුදහන්.Malimawa/මාලිමාව
Channel 4
Рет қаралды 48 М.
22:46
වින්දනීය හදවතක් ඇති අපේ අගමැති හරිනිගේ අපූරු ගීත රස වින්දනය
VFM RADIO 107
Рет қаралды 105 М.
11:49
හිතුවට වඩා දරුණු කේස් එකක් අනුර නුවරදී එළියට ගනී | අනුරගේ සාකච්ඡාවෙන් ප්‍රභූන් ඉවරයි | අනුර කිව්ව දේ
News Center
Рет қаралды 39 М.
48:00
ප්‍රසිද්ධ මාද්යවේදියෙකුට සහල් මෝල ලියා දී ඩඩ්ලි සිරිසේන අද රාත්රියේදී රට හැරයයි
VFM RADIO 107
Рет қаралды 101 М.
7:53
රූමතියක් අනුරපුර දෙවනත් කළ හැටි. දෙපාරක් අහන්න හිතෙන කතාවක් #npp #anuradhapura
සිංහලයා
Рет қаралды 2,5 МЛН
7:20
මහනුවර උණුසුම් | ජන ගගක් | හරක් එළවලා දෙවිවරු ගෙනපල්ලා කෑ ගසා කියයි | Kalu Sudda
Kalu Sudda
Рет қаралды 24 М.
49:11
මහින්දට ගෙනියන්න මාළිගාවේ සල්ලි මිටි බැන්දේ මම.මාව මරල මේක යටගහන්න හදන්නේ.@TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 1 МЛН
2:18
ජනපති අනුර බලන්න ගමෙ මිනිස්සු ගෙදර පිරිලා , අනුරපුරට ආව ගමන් අම්ම බලන්න ගිය ජනපති #anurakumara
Kiththa
Рет қаралды 100 М.
00:24
黑的奸计得逞 #古风
Black and white double fury
Рет қаралды 29 МЛН