2024 ට අලුත් උන මගේ plant bedroom එක| room makeover |desk makeover |

  Рет қаралды 213,965

Minoli Disanayaka💗

Minoli Disanayaka💗

Күн бұрын

Пікірлер: 1 700
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
BEE’s Corner ( cute stationary items for comfortable price 🩷🌈) Whatsapp-071 330 2085 www.tiktok.com/@bee_scorner?_r=1&_d=e8jlkeb316adkb&sec_uid=MS4wLjABAAAAOfr9LFmah4cDGwrTzqY0Gb9zacgh6w1VZwGSLKBN2Ezj0r4UbOlPCSOa93hIn59p&share_author_id=7057156505174901766&sharer_language=en&source=h5_m&u_code=e1f96a54ag2fhh&ug_btm=b2878,b0&sec_user_id=MS4wLjABAAAANWT2YaM1puqTLwZ2w9Q-D7ETNY0hCCXHRGqwRqPYiOkyRgTq_D6OlIQTmL8HUaPV&social_share_type=5&tt_from=copy&user_id=7093100284223161371&enable_checksum=1&share_link_id=20F9CBDB-7FD5-4654-B63A-173F1FE39D1A&share_app_id=1233 Macrame wall arts - ‪wa.me/message/PF2C3SAPGHSNB1 Noura handmade collection- ‪0711479247‬ Simple candles lk - 074 151 9009 Pretty little things- instagram.com/prettylittlethingsonline.lk?igsh=eW51dG5xMGZma2Fy
@darsharashmiii2266
@darsharashmiii2266 Жыл бұрын
Ara lazna light wela kohenda gthe
@HasanthiAlwis-sv4ct
@HasanthiAlwis-sv4ct Жыл бұрын
Akki mata kiyannako oya pinterest eken mewa kohomada gaththe kiyala oya gatha nam matamenumber ekata ewa tika danawada akki mama oyage vlogs walata mama godak kamathi. Akki mata oya nisa dann nuwaraeli ennath asai akki . I love you akki .💕💕💕❤️
@sadupakusalwin8557
@sadupakusalwin8557 11 ай бұрын
Akki gennapu vidiya kiyannakoo
@wintersofi
@wintersofi 11 ай бұрын
අර ලස්සන බල්බ් වැල කොහෙන්ද ගත්තේ...😍
@harshanidilrukshi2276
@harshanidilrukshi2276 10 ай бұрын
Thank u manika❤️❤️❤️
@Kush-Heepapipopi
@Kush-Heepapipopi Жыл бұрын
වීඩියෝ එක දැක්කම් සතුටු හිතුන කිකී හොදින් ඉන්න්ව දැකපු ගමන් ඊට වඩා සතුටු හිතුන නන්ගි😘❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@crofflez148
@crofflez148 Жыл бұрын
මම මේ පාර O/L ලියන්න ඉන්නේ exam එක ඉවරවෙලා room makeover එකක් කරන්න ඕනි කියල හිතාගෙන හිටියේ අක්කිගේ අලුත් room එක දැක්කම මටත් ගොඩාක් ideas ගන්න පුළුවන් උනා Thank you ඔයාට ☺️ අාදරෙයි අක්කි පැටියා 🤗❤️
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
♥️🥰
@AnuraWirarathna
@AnuraWirarathna 10 ай бұрын
මාත් හිතන් ඉන්නෙ😊
@Ashii844
@Ashii844 Жыл бұрын
වීඩියෝ එකක් එනකම් මග බලන් හිටියෙ නංඟි..කිකී බෝලෙත් ඉන්නව..හරිම ලස්සනයි..❤🎉
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@chenuligunathilake
@chenuligunathilake Жыл бұрын
වීඩියෝ එක දැක්කම් සතුටු හිතුන.අක්කිගේ new room එක ලස්සනයි🤗❣
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@SeethaPeramunugama-fk2nn
@SeethaPeramunugama-fk2nn Жыл бұрын
ඔයාගෙ 2024 වීඩියෝ එක එනකන් බලාගෙන හිටියෙ😊😊😊
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@VidusaraniNimthara
@VidusaraniNimthara Жыл бұрын
ඔයානම් හරිම lucky අක්කි. ඉස්සරහට හොදට වැඩ ටික කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.Good luck.🤗💗
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
♥️🥰
@dinusharodrigo
@dinusharodrigo Жыл бұрын
අනේ ඒ room එක මාරම ලස්සනයි . ❤😍🍃🌼
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
♥️🥰
@rayaninehara6409
@rayaninehara6409 Жыл бұрын
අක්කි වීඩියෝ එකක් ගේනකම් බලාගෙන හිටියෙ හරිම අමාරුවෙන් . අක්කිගේ new room එක ලස්සනයි
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@upekshatharangani4213
@upekshatharangani4213 8 ай бұрын
Desk makeover ekedi biththe alwapu stickers customers kragan puluwan kohenada akke ❤️😁
@minolidisanayaka
@minolidisanayaka 8 ай бұрын
Google ekan🥰
@SavidyaAthauda
@SavidyaAthauda Жыл бұрын
Video එක දැක්කාම මාර සතුටක් ආවේ..🥰🥰💖බලාගෙන හිටියෙ මේක දානකම්..room එක නම් දැන් මාරම ලස්සනයි අක්කී..😍😍💖💖shopping vlog එකකුත් ගේන්නකො අක්කේ..🥺💖ඔයාගෙ future studies ටිකත් සාර්ථකව කරගන්න ලැබේවා කියලා මම wish karanawa..🙏🙏🥰🥰💖💖
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
♥️🥰
@arshcharyavalentina8236
@arshcharyavalentina8236 Жыл бұрын
Harima lassanai nangi room eka. Issarata wada dan godak space thiyanewa wage penewa. Positive energy ekak enewa room eken.😍❤️
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
♥️🥰
@sasankagimhani2969
@sasankagimhani2969 Жыл бұрын
Room එක හරිම ලස්සනයි නංගි❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@dinithiwanniarachchi-9493
@dinithiwanniarachchi-9493 Жыл бұрын
Room එක හරිම ලස්සන යි, thumbnail එක දැකල නිකන් බලල යන්න අවෙ 😊. මොකද මම cute items වලට පොඩ්ඩක් වත් කැමති නෑ, මගේ room එකේ බඩු ගොඩාක අඩුවෙන් , colours ගොඩාක අඩුවෙන් මම තියාගන්නෙ , එත්කොට මට distractions අඩුයි, anyway ඔයාගෙ videos බලන්න මම ගොඩක් කැමතිය්, good luck
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
♥️
@KamalSurangith
@KamalSurangith 8 ай бұрын
මාර ලස්සනයි අක්කි මන් ඔයාගේ විදිහට තමා මගෙ රෑම් එක හදන්නේ❤😊
@minolidisanayaka
@minolidisanayaka 8 ай бұрын
❤️🥰
@Tharushisandeepanee3923
@Tharushisandeepanee3923 11 ай бұрын
Akkiyo matath asa hithuna mage room ekath ome hadanna oyage room eka harima lassanai sudu❤😮😊🎉
@minolidisanayaka
@minolidisanayaka 11 ай бұрын
🥰♥️
@asankarubasinghe7166
@asankarubasinghe7166 Жыл бұрын
අම්මෝ මෙයා ඇවිත් ❤❤ කිකීට සනීප එකට නම් ගොඩාක් සතුටුයි 🥰😍 දිගටම වීඩියෝ ඕනෙ දැන් නම්
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
♥️🥰
@Adhii-rc1wl
@Adhii-rc1wl Жыл бұрын
Oya gaawa thiyna indoor plants gana ewa care krna widiya gana video ekk krnnko puluwan nm dear
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
Karannm🥰♥️
@SamanKumara-wv8wg
@SamanKumara-wv8wg Жыл бұрын
අයෙමත් ඔයාවයි,කිකීවයි දකින්න ලැබුන එක සතුටියි....❤❤❤ new room එකත් හරිම ලස්සනයි.....❤❤❤ තව ලස්සන vidios ගොඩක් අරන් එන්න...🤗🥰ආදරෙයි ඔයාටයි,කිකීටයි දෙන්නටම....😘🥰❤ බුදු සරණයි....💐♥️ පරිස්සමෙන් සතුටින් ඉන්න sis.....💖👩‍❤️‍👩🥰💐
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@shakyadissanayaka
@shakyadissanayaka Жыл бұрын
Oyage adahas marama lassanayi.. Matath oyata thiyena pissuwa thiyenawa.. Oya nisa brain eka niwaradiwa wada karana lassanata hithana igena ganna lamayita godak hithanna dewal thiyenawa creator kenek widihata.. 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻Stay strong healthy and strong mind... ❤🌹💌😉
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
♥️🥰
@SansalaWijesinghe
@SansalaWijesinghe Жыл бұрын
Exam ඉවරයි ඔන්න ❤🎉. කී කී ට හොඳ වෙලා නේ අනේ හරිම සතුටුයි ❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@ranjithranaweera3810
@ranjithranaweera3810 11 ай бұрын
Akki Pinterest eka install karana thana idan use karana vidiha vage okkoma kiyana punchi video ekak oni...plz 😊
@minolidisanayaka
@minolidisanayaka 11 ай бұрын
Ok🥰
@ureshaharshani9485
@ureshaharshani9485 Жыл бұрын
අනේ මේ කෙල්ල ආයෙ ඇවිල්ලා හරිම පාලුවෙන් හිටියේ පැටියෝ.... Exam කොහොමද අමාරු නෑනේ.....❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@Nimashika__
@Nimashika__ Жыл бұрын
Att 😫💘
@Shanubotheju471
@Shanubotheju471 10 ай бұрын
මන් හොය හොය හිටපු ව්දිහෙම වීඩියො එකක් නංගා .Thank you for sharing.
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰✨🍓
@Seleena08
@Seleena08 8 ай бұрын
පරණ ව්ලොග් බලන්න ආයෙ ආවා 🥲❤️
@minolidisanayaka
@minolidisanayaka 8 ай бұрын
🥰
@gayanidissanayake-tr1ro
@gayanidissanayake-tr1ro 6 ай бұрын
Mamath
@gayanidissanayake-tr1ro
@gayanidissanayake-tr1ro 6 ай бұрын
@Rukshila
@Rukshila 6 ай бұрын
Mamath
@PiyumiKawya-x5j
@PiyumiKawya-x5j 6 ай бұрын
Ane akkiyoo daraz eken nathuwa highlights aduwata ganna puluwan page ekak mention karannaco 🥺💗
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Notebird by lilac
@PiyumiKawya-x5j
@PiyumiKawya-x5j 6 ай бұрын
@@minolidisanayaka thank you akke 🤍✨
@sathushiapsara
@sathushiapsara Жыл бұрын
Thank you so much Minoli akki for this beautiful video 🥺🩷 was waiting for you!
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@yasodakanti5250
@yasodakanti5250 2 күн бұрын
අක්කේ මම ඩේලියා මම 7 වසරේ ඉන්නෙ මම ඔයාගෙ වීඩියෝ බලනවා මම ඔයාට❤❤❤
@liyanaads3701
@liyanaads3701 Жыл бұрын
අක්කි අනේ Pls ඔයාගේ Room එකේ තියෙන Cute Items ගැන Viedio එකක් ගේන්නකෝ.....
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
Gennm🥰
@liyanaads3701
@liyanaads3701 Жыл бұрын
@@minolidisanayaka Hako ithin...
@astrodoc9710
@astrodoc9710 Жыл бұрын
Nangi daraz eken order krpu pen holder eke link eka thynwnm dennko❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
click.daraz.lk/e/_CYFlci
@dananjayashehanwerellagama6454
@dananjayashehanwerellagama6454 Жыл бұрын
අනේ ඇත්තටම vlogs නැතුව පාලුවෙන් හිටියේ. Room එක ගොඩක් ලස්සනයි minoo❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😊❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@ShamiJay-x6l
@ShamiJay-x6l 10 ай бұрын
හරිම ලස්සනයි පිලිවෙලයි ඔයාගෙ හැම වැඩක්ම ❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰✨
@madushan9647
@madushan9647 Жыл бұрын
So beautiful So elegant Just looking like a wow🤗❤❤🤘
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
♥️🥰
@mekhaladesilva3112
@mekhaladesilva3112 Жыл бұрын
මේක දැක්කම මාත් 2011 ඔයාගේ වයසෙදී මගේ higger studies පටන් ගද්දී හිටපු විදිය මතක් උනා.... මටත් statioanary පිස්සුව හොඳටම තියෙනවා... 😅😅😅😅 දැන් නම් ඕවා කෙරෙන් නෑ... ඒත් ඔයාගේ වැඩ දැක්කම මගේ පොඩි කාලේ මතක් වෙනවා.. 😊😊😊😊😊
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
♥️🥰
@vvd8020
@vvd8020 11 ай бұрын
Me too ❤😊
@Nimeshadadallage
@Nimeshadadallage Жыл бұрын
දැන් නම් නියමයි නංගි room එක.....කිකී කලින් වගේ ඉන්නවා දැක්කම ගොඩක් සතුටුයි ❤❤❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
♥️🥰
@wooonieee78
@wooonieee78 Жыл бұрын
Oyge room ek harima lassanaiii...hari piliwelt wd krnv harima lassanaiii ❤😊
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@hashiSenu
@hashiSenu Жыл бұрын
කිකී දැක්කම අම්මෝ ඉතිං සතුටුයි ගොඩක්. Room 1th හරීම ලස්සනයි❤❤❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
♥️🥰
@Dancingwithama
@Dancingwithama Жыл бұрын
Akkige videos harima lassanayi akki.. puluwan nam hamaama Aran Enna me wage ewa...akkige anagatheta suba pathanawa...❤❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@kawminipabasaratv
@kawminipabasaratv Жыл бұрын
ගොඩාක් ලස්සනයි room ek 💖✨️❤️😘
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@Suhasnavithanage
@Suhasnavithanage 3 ай бұрын
Pen holder eke price kohomada gaththa kenek kiyannako plz
@SithumHimasha-l7x
@SithumHimasha-l7x Жыл бұрын
අකිගෙ වීඩියෝ එක දැක්ක ගමන් මගේ හිත:happy happy happy ❤❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
♥️🥰
@namadinidureksha8894
@namadinidureksha8894 Жыл бұрын
Answer plzz oya room eke thiyan hitiya snake plants money plants wage ewa spider plants athuluwa oya awwen thiyannema nadda .... sathiykta sarayakwath ?????,,,, ethkota ge athulemada ewa digatama thiyenne poddak kiyannako
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
Mage room ekt hodata awwa ena nisa eliye thiyanne na. Room ek deep clean karaddi masekt seryk wage eliye hewane thiyenaw direct awwa wetenne nethi widiht. Mehe awwata indoor plants pichchenaw.
@somalathaamarasinghe670
@somalathaamarasinghe670 Жыл бұрын
😂හරිම ලස්සනයි room එක❤❤❤❤❤good luck ❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
♥️
@UshaniJayawardhana-x7p
@UshaniJayawardhana-x7p Жыл бұрын
ලස්සනයි රූම් එක ගොඩක්♥️ ඔයාගෙ වීඩියෝ කියන්නෙ මුඩ් ෆික්ස් කරන එක ක්‍රමයක්... ඔයාගෙ බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰🥰
@Sachii_SP
@Sachii_SP Жыл бұрын
Ane mino 🥺♥️ yt ekt apu gmn oyawayi kikiwayi dakke.. harima sathutak danuna dkpu gmn 🥺♥️
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@SanduandMudiVlogs
@SanduandMudiVlogs Жыл бұрын
ඔන්න ඉතින් ආයෙත් පිස්සුව තද වුණා මගේ. මගේ වැඩේත් printerst එකෙන් ලස්සන room makeovers බලලා save කරගන්න එක.🥲 මාත් makeover vlog එක මේ year එකේනම් කරගන්න ඕනේ ❤ලස්සනයි darling ඔයාගේ room එක. Black & white bedsheet එකට වඩා green එක දැම්මාම මාර ගති😍 කෝ මාළු ටික
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
Thankyou😍🥰♥️ malu tika nngila laga exam kle eylt dunna
@SanduandMudiVlogs
@SanduandMudiVlogs Жыл бұрын
@@minolidisanayaka 😘😘😘
@Mithusenuja-mm5ut
@Mithusenuja-mm5ut Жыл бұрын
වීඩියො එකක් දානකන් අනෙ බලන් හිටියෙ❤❤කිකීට ආදරෙයි 😍❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@RammiyalathaRammiyalatha
@RammiyalathaRammiyalatha 2 ай бұрын
Akki 2025 room makover ekath ikmantama oni
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
Okay 🥰💗
@crafthome7740
@crafthome7740 Жыл бұрын
ආප්ටර් ලෝන්ග් ටයිම් ඒන්ජල් කේම් 😌😍♥️🌸🥺 දැන් එක දිගට ව්ලොග්ස් ඕනි නංග 🌸😍
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@WORLDBTSArmy-y7e
@WORLDBTSArmy-y7e 10 ай бұрын
Akkiyo math akkige vedio balanawa .e vidiyata room decorate karanawa .akkige room eka marama lassanayi
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰✨💗
@NaviduNethusara
@NaviduNethusara Жыл бұрын
වීඩියෝ එකක් දානකම් මඟ බලන් හිටියේ.💙😘
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
♥️🥰
@chamathkirumeshi4319
@chamathkirumeshi4319 3 ай бұрын
Ane akki kiyannakoo ara oya gaththa nourage oder eka keeyada kiyala mekata aniwarenma reply ekak denna sudoooo 😢😢😢😢
@RushiiKarunathilaka
@RushiiKarunathilaka Жыл бұрын
Akki, tote bag ekk customise krgnn hoda tiktok page ekk kiynnko
@Sheniyy
@Sheniyy 10 ай бұрын
Anee🥹💗 Mn godak stress eken hitiya welawak mata hamba una video ekak 🫶🏻🦋aththtama akki ge voice ekath harima sweet😭💗 mind eka mara widiyata wenas une 🥹😚❤️ thankyou soo much sweetie 🥺💗 akkiwa aththtama fairy kiyalth hithuna 🥹🧚🏻‍♀️💗 dan nm ekadigata videos balnawa 🥺💗😚 thankyou thankyou sooo much akkiyo🥰🫶🏻🧚🏻‍♀️ lysm 😭🫶🏻💞
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
Thanku🥰🥺
@maleeshadilmal-hf7xb
@maleeshadilmal-hf7xb Жыл бұрын
අනෙ අක්කගෙ room එකනම් මාරම ලස්සනයි ❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@ZeenathFaizal-r5m
@ZeenathFaizal-r5m Жыл бұрын
Wow it’s soo cute stationary and beautiful in pastel colors new room makeover sister also like your curly hair
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@RoshiniLiyanaarachchi
@RoshiniLiyanaarachchi Жыл бұрын
Vedio එකක් ගේනකල් බලන් හිටියේ ❤ room එක ලස්සනයි 😍♥️ කොන්ඩෙත් වැවිලා Mino 😘❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@PrageethSilva-h7m
@PrageethSilva-h7m 3 ай бұрын
Akki oya ganna baduvala mila kiyada
@Vishigirl640
@Vishigirl640 Жыл бұрын
Room එකනම් ලස්සනයි❤❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
♥️🥰
@chenuricharmi2682
@chenuricharmi2682 Жыл бұрын
Room එක ගොඩාක් ලස්සනයි . ඒ වගේම ඔයත් හරිම ලස්සනයි නන්ගි. ❤❤❤.
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
♥️🥰
@Ruwanivlog-v8e
@Ruwanivlog-v8e Жыл бұрын
අක්කි අැත්තට ම ඔයා හරි ලස්සනයි.❤😊මම අාසයි ඔයාගේ ඔය කොන්ඩෙට❤❤😊.Q & A වීඩියෝ එකත් එනකම් බලන් ඉන්නවා.මම ප්‍රශ්නයක් අහලා තිබුණා අනිවාරෙන් මට උත්තරයක් දෙන්න අක්කි මම දම්රුවණි.😊
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@rasikadamayanthi4280
@rasikadamayanthi4280 4 ай бұрын
pink rast eka mokakda akkeyo❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Pinterest app ekak
@DinithiAthapaththu-gx3io
@DinithiAthapaththu-gx3io Жыл бұрын
Ammooo notification eka enne koi weled kiyl bln hitiye ❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@chamarababa2335
@chamarababa2335 7 ай бұрын
Akki. Oyata. Me. Badu. Tikata. Kiyak. Giyadha
@kankanamduragedamayanthija3421
@kankanamduragedamayanthija3421 Жыл бұрын
අම්මො video eka dakka gamn mara sathutak awe🥰❤️akki
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
♥️🥰
@Sithu67867
@Sithu67867 Жыл бұрын
Akki O level walata padam krnn widihk kiynnko .ithuru masa tike weda krnn one widih
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
♥️🥰
@Chamarirasangika-t4m
@Chamarirasangika-t4m Жыл бұрын
Akki me vage 2024 patan gannava dakala matath asa hithuna.❤ math harima asai pastal colours valata ❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
♥️🥰
@NuwangiKadiresha-pi4rv
@NuwangiKadiresha-pi4rv 11 ай бұрын
Akki oyge stationary items walata kamathi mamath owata pissu hadila inne Thank you oya thiyena thana kiuwata ❤
@minolidisanayaka
@minolidisanayaka 11 ай бұрын
🥰♥️
@RohanWickramasinghe-d4x
@RohanWickramasinghe-d4x 2 ай бұрын
අලුත් room එක ලස්සනයි අක්කි. ❤️❤️😍
@tharu4081
@tharu4081 Жыл бұрын
Akka e carpet eke price kiyada
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
Full room ektma 16000 k giya
@sarasi04sandamini21
@sarasi04sandamini21 Жыл бұрын
මේ පාර මාත් exam කලා... මම හොදට ලියනවා කියල හිතාගෙන ගිය subject එකක් මට හොදටම upset ගියා... එදා ගෙදර අවිල්ලා හොදටම mood ගිහින් ඉන්න වෙලාවක ඔයාගේ video එකක් කොහෙන්දෝ u tube එකේ දැක්කා... අනේ මන්ද ඔයගේ පොඩි පොඩි විනාඩි 10,15 videos මන් කිහිඔඅයක් බැලුවා... මගෙ ඔලුව ගොඩක් relax උන ඒ videos බැලුවහම... thank you ඔයාට ❤ පලවෙනි වතාවට volgs කරන channel එකක් subscribe කලා... ඉස්සරහටත් වෙනස් videos කරල ලොකු ගමන්ක් යන්න.. ❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
♥️🥰
@rumachanal8393
@rumachanal8393 11 ай бұрын
අක්කි ඔයාගේ කාමරේ හදපු විදිය හරිම ලස්සනයි
@minolidisanayaka
@minolidisanayaka 11 ай бұрын
♥️🥰
@TharikTharikdisneydescendants
@TharikTharikdisneydescendants 9 ай бұрын
Oyage vidio harima lassanai akke 😊 mata room eka aluth karannath godak adahas awa ❤ good luck akka
@minolidisanayaka
@minolidisanayaka 9 ай бұрын
🥰
@RanudiHasindi-ln1bf
@RanudiHasindi-ln1bf Жыл бұрын
Akka adhath wenadha wagema godak lassanai❤😊akkage new room ekath marama lassanai❤akkatath kikitath godak adharei😊❤sathutin parissamen inna❤❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
♥️🥰
@SansalaSayurangi-gn9sr
@SansalaSayurangi-gn9sr 4 ай бұрын
Water thumble එක ගත්තෙ කොහෙන්ද?😊
@Dasu...
@Dasu... Жыл бұрын
Akka, oya pastel colour images ganna Pinterest eke search kare kohomada?
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
pin.it/7Cgn2bbAx
@Dasu...
@Dasu... Жыл бұрын
@@minolidisanayaka 👍
@dulakshi200
@dulakshi200 Жыл бұрын
Curtain එකත් නන්ගි වෙනස් කරන්න ලා පාටක් දාන්න එතකොට ලස්සනයි ❤😊
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@liyanaads3701
@liyanaads3701 Жыл бұрын
Hi Akki.....❤ Room Eka Harima Lassanai..... අනේ අක්කි ඔයා මේවා Oder කරද්දි Cash gewwa විදිහයි....... Oder එක ලැබුනු විදිහයි කියන්නකෝ...... තව අක්කි දන්න Cute Whatsapp Online Stores ටිකක් කියන්නකෝ...... Love you Akki patiyo.....
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@liyanaads3701
@liyanaads3701 Жыл бұрын
​@@minolidisanayaka Kiyannako Akki
@Randhu28
@Randhu28 Сағат бұрын
මේ බෙඩ්ශීට් ගත්තේ කොහෙන්ද කියන්නකො dear...❤
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
Dress point
@anuththara6089
@anuththara6089 8 ай бұрын
අකිකා හරිම පිළිවෙළට වැඩ කරනවා ......හැම දාම සතුටින් ඉන්න❤
@minolidisanayaka
@minolidisanayaka 8 ай бұрын
❤️🥰🍃
@LalithaSeethawaka
@LalithaSeethawaka 4 ай бұрын
Akkke me white colour pen holder eka kohenda
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Daraz
@Malindudamsara230
@Malindudamsara230 10 ай бұрын
ඔයා ගත්ත බඩු සේරටම කීයක් විතර ගියාද . හැබැයි හරිම ලස්සනයි ❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
25000 k wage
@padmajanihemanthikasenarat3924
@padmajanihemanthikasenarat3924 2 ай бұрын
Akki bee' s corner kiyanne app ekakda
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
Na online store ekak
@padmajanihemanthikasenarat3924
@padmajanihemanthikasenarat3924 5 ай бұрын
Bee's coner eka app ekakda akki
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
Page ekak
@damiraranjith3591
@damiraranjith3591 Жыл бұрын
Akki 😊podi udavak.O/L exsam aketa lasthi vana vidiha podak kiyana puluvanda 😢
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
Ok🥰
@damiraranjith3591
@damiraranjith3591 Жыл бұрын
Thank you akki ❤️
@damiraranjith3591
@damiraranjith3591 Жыл бұрын
Video akek ganavade 😁
@DAISYBLOOM1
@DAISYBLOOM1 10 ай бұрын
නංගී aglaonema plant room eka athule haduwat aulak nadd
@vvd8020
@vvd8020 11 ай бұрын
Akki me raonbow colour round pen holder eke price ek keeyd❤
@minolidisanayaka
@minolidisanayaka 11 ай бұрын
550 🥰
@Coquettekpop
@Coquettekpop Жыл бұрын
Akke where did u buy the pen holder from?
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
From daraz 🥰
@Coquettekpop
@Coquettekpop Жыл бұрын
The full white bear one as well akki?❤
@HiruniMaleesha-u5n
@HiruniMaleesha-u5n Жыл бұрын
Nangi kannadiya nidaganna ada peththata hardwala thiyanna epa hodane❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
Eka mulle thiyenne akke 🥰 nidagddi penne na
@upekakumari6573
@upekakumari6573 Жыл бұрын
Akke kohomada printrest eken oya widihata images gannee 😮
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
Download karagththa
@nandapanapolananda
@nandapanapolananda Жыл бұрын
anee.iye idan balan hitiyee... mama wenadata padam karanne uparima ekadigata 1 hour padam kalee eth oyage vidio balanna patangaththat passe mama paya 3 k ekadigata padam karanawa e wagema mamath room eka makeover karanawa love you cutie🥰🥰🥰🥰
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@narmadanayananjali7867
@narmadanayananjali7867 Жыл бұрын
Room ekenam marama lassanai. kiki boleth lassana wela
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@kavindiabhisheka2175
@kavindiabhisheka2175 Жыл бұрын
Ane harima ලස්සනයි....hamadama me vage diga videos genna...❤❤❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@angelvishuu5777
@angelvishuu5777 Жыл бұрын
Oyata hodata designing and styling sense ekak thiynwa wagema ohoma makeover krnnath hoda iwaseemak thiynne epai , oyta hoda iwaseemakuth thiynw kiyl peenwa.mata nm hithenne higher studies walata fashion designing or designing side eke wage hoda degree ekak kala nm oyge talent ekath ekka hoda gamanak yanna pulwn weii.its just my opinion. All the best❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
Mama architecture interior designer karanna asawen inne 🥺♥️ balamu.
@angelvishuu5777
@angelvishuu5777 Жыл бұрын
@@minolidisanayakathat’s great 🎉keep going ❤
@MaheeshaParindi-t5m
@MaheeshaParindi-t5m Ай бұрын
I think I'm addicted your videos 😩❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥹💗
@isharamanoshani2914
@isharamanoshani2914 10 ай бұрын
Me videos hadana app eka mokadda dr lassanai ❤️
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
Capcut 🥰
@danudileepadanudileepa6352
@danudileepadanudileepa6352 Жыл бұрын
ඔයාගෙ ලස්සන වීඩියෝ එකක් එනකන් බලාගෙන හිටියේ ..ලස්සනයි ගොඩක් ..❤❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰
@dayvlogsbynishu
@dayvlogsbynishu Жыл бұрын
Ane kiki saneepen inna eka gana godak sathutui. Oyage room eka marama lassanai akkiyo ❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥰♥️
@LINA-0420
@LINA-0420 Жыл бұрын
Ane mino oyage vlogs balanna pudumakara vidiyta abbahi vela🥺❤❤ aluth vlogs nathi dvs valata parana evama ayeth balanava 🥲 wda krnna asa hithenva vlogs baluvama 😍😍 oyage anagatha balaporoththu sarthaka venna kiyla suba pathanava 🥰❤
@minolidisanayaka
@minolidisanayaka Жыл бұрын
🥺🥰
@uthpalabogahawaththage6177
@uthpalabogahawaththage6177 7 ай бұрын
Video eka nam pattama lassnai . Mra piliwelai
@minolidisanayaka
@minolidisanayaka 7 ай бұрын
🥰🥰
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН