Day in my life|මගේ ජීවිතෙන් හවස් වරුවක් 🪴🩷🍪evening to night routine

  Рет қаралды 64,370

Minoli Disanayaka♥️

Minoli Disanayaka♥️

4 ай бұрын

#vlog #productivity #capcut #srilanka #studentlife #aesthetic #studyvlog #aestheticbedroom #dayvlog #nightroutine
අමුද්‍රව්‍ය :
බටර් 100 gr
සීනි 175 gr
1 බිත්තර
ලුණු ටිකක්
බේකින් සෝඩා තේ හැදි බාගයක්
වැනිලා එසන්ස් බින්දු කිහිපයක්
පිටි 200 gr
චොක්ලට් චිප්ස් ටිකක්
ස්ටෝබරි ජෑම්
🍄♥️සාදාගන්නා ආකාරය
සීනි ග්‍රයින්ඩ් කර පිටි එකට එකතු කර චිප්ස් , ජෑම් හැර ඉතිරි සියල්ල එක්කර හොදින් අනාගන්න..අවසානයේ කැමති හැඩයට බිස්කට් සාදා චිප්ස් , ජෑම් එකතු කර තෙල් කොලයක් එලූ තැටියක් මත තබා බේක් කරන්න..
මගේ අවන් එකේ හැටියට
C° අංශක 200ට විනාඩි 10ක් ෆ්‍රී හීට් කර ට්‍රේ එක තබා c° අංශක 150ට විනාඩි 20 ක් බේක් කරනවා...

Пікірлер: 872
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
SKYZIN Handmade items, hand paint tote bags, t shirts portraits facebook.com/profile.php?id=100089045507037&mibextid=2JQ9oc WhatsApp 0718701439 Dream hair and beauty | DH products www.tiktok.com/@sinaligeena4?_t=8jsTh2GAaJk&_r=1 facebook.com/profile.php?id=100090317288092&mibextid=JRoKGi WhatsApp 0761991500 💚hair oil 50 ml rs.800 100 ml rs.1500 200 ml rs.2900 500 ml rs.7000 💚shampoo Ayurwedic drandruff shampoo 200 ml rs.1000 Ayurweda dry hair shampoo 200 ml rs.1000 Ayurweda oil hair shampoo 200 ml rs.1000 Conditioner 200 ml rs.1000 💚Body wash Papaya body wash 200 ml rs.1000 Lavender body wash 200 ml rs.1000 💚Face cream ayurwedic Whitening day face cream 60g rs.3000 Ayurwedic whitening night face cream 25 g. Rs.2500 Ayurwedic pimple cream 25g rs.2500 💚Body lotion Ayurwedic night body lotion 200 ml Rs.3000 Ayurwedic day body lotion 200 ml rs.3000 💚Body butter Ayurwedic whitening night body butter 200 ml rs.3500 Ayurwedic whitening day body butter 200g rs.3500 💚soap Kojic whitening soap 85g rs.1200 Pimple care soap 85g rs.1200 Aloe whitening soap 85g 1200 💚serum Niacinamide serum 30 ml rs.1200 Vitamin c serum 30 ml rs.1200 Pimple care serum 30ml rs.1200 Hair care serum 30 ml rs.1200 💚Face pack Ayurwedic whitening face pack 80g. Rs.800 Ayurwedic pimple face pack 80g rs.800 💚gel Aloe gel 185g rs.1500 💚lip balm and gloss rs.800 You can place order 0761991500 WhatsApp massage 1 name 2 address 3 two phone numbers 4 payment method(cod,bank deposit,online transfer,) 5The products you want 6 confirm
@sandamali446
@sandamali446 4 ай бұрын
අක්කි ඔය background එකට දාලා තියන මියුසික් එකෙ ලින්ක් එක දාන්නකො ❤
@user-gu8li6ne1t
@user-gu8li6ne1t 3 ай бұрын
Anee mt biscuit recipe eka dannako mt asai eka try krla balanna 😊
@Qtygurl12
@Qtygurl12 4 ай бұрын
අනේ මගේ කිටී දවස් 4ක් තිස්සේ නෑ 🥺😭එයත් කිකී වගේමයි මං අඩලා අඩලා පුදුම දුකකින් ඉන්නේ....එයා මට මගේ යාලුවෙක් වගේ....අනේ එයා ඉක්මන්ට ආයෙත් කරදරයක් නැතුව ගෙදර එන්න කියලා ඔයාලා හැමෝම මං වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නකෝ😭🥺🙏
@Lockhart777.
@Lockhart777. 4 ай бұрын
Eya ikmnt gedra ei prissmen 🖤🖤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥺♥️ane ey ikmnt ei. Godak podi petiyek da
@tharangawijerathne578
@tharangawijerathne578 4 ай бұрын
🙏🐈
@user-ev6qi4bc2e
@user-ev6qi4bc2e 4 ай бұрын
Ikmnin eyii❤
@shashikalamaduwanthi-2342
@shashikalamaduwanthi-2342 4 ай бұрын
දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනම පරිස්සමින් ගෙදර එයි එයා.බය නැතුව ඉන්න 💖
@nipunithennakoon8118
@nipunithennakoon8118 4 ай бұрын
අහම්බෙන් වගේ මේ vedio එකක් දැක්ක මුල් දවසෙම මගෙ හිතට ආව දේ " සීතල නුවරඑළියෙ පිපුණු ලස්සන රෝස මලක් " ❤️😘 ඇත්තටම ඔයා ඒ වගෙ නංගි ♥️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥺🥰♥️
@ruvinabawanthi6474
@ruvinabawanthi6474 4 ай бұрын
ඔයාගෙ room tour එක බලලා මාත් ඒ වගේ ලස්සන room එකක් හදාගන්නවා කියලා හිතුවා. අවුරුදු 9ක් තිස්සෙ මන් අම්මා එක්ක නිදාගත්තෙ. මටම කාමරයක් තිබුනෙ නෑ. මටම කියලා room එකක් මට හීනයක් වෙලා තිබුනෙ. KZbin එකේ room makeover videos 100ක් විතර බලලා ඇති මන්. Room එක ලස්සන කරගන්න ආසාවට. අන්තිමට අවුරුදු 9කට පස්සෙ මන් ආයෙත් මගෙ room එක හදාගත්තා ගිය සතියෙ. ඒකට ලොකුම motivation එක දුන්නෙ ඔයා. ඔයාගෙ room එක හරිම ලස්සනයි ❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥺♥️🥰
@user-qy8go3zm5w
@user-qy8go3zm5w 4 ай бұрын
Ane aluth video ekath harima shooyy akkige wada walatanan hari asayy❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@user-kv8dj2gm4w
@user-kv8dj2gm4w 4 ай бұрын
Video ekak danakan balagena hitiye . Harima lassanai ❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️
@sujithkumara2239
@sujithkumara2239 Ай бұрын
Vlog eka lassanai ❤❤❤😊😊
@subashini1236
@subashini1236 4 ай бұрын
අක්කගෙ වීඩීයො ඔක්කම ආසවෙන් බලන්නෙ❤ හරිම ලස්සනයි වෙනදා වගෙම
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️
@dananjayashehanwerellagama6454
@dananjayashehanwerellagama6454 4 ай бұрын
Vlog එකක් දානකන් බලන් හිටියේ. අදත් vlog හරිම ලස්සනයි minoo😍😍 හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න❤😊
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@rashmipabasara2914
@rashmipabasara2914 4 ай бұрын
මේ පරිසරයේ ලස්සන 💚🙂..ඒ වගේම ව්ලොග් එක කරන ඔයත් ගොඩක් ලස්සනයි 💖🧚...ඔයාගෙ වැඩත් පිලිවෙලයි ලස්සනයි ❤❤ I appreciate you 🎉🎉 කිකී ලස්සන වෙලා 😍😍
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰✨
@dusri822
@dusri822 4 ай бұрын
හැමදාම වගේ අදත් vlog එක හරිම ලස්සනයි🥰
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@udayakumara3471
@udayakumara3471 4 ай бұрын
😢😢
@shashishehani8861
@shashishehani8861 4 ай бұрын
Video eka godak lassanai ❤❤.oya harima lassana girl kenek ane.❤❤❤Thawa lassana Video genna.😊😊
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️
@kavindiabhisheka2175
@kavindiabhisheka2175 4 ай бұрын
Ane oyage videos nm mara lassanai ane...❤❤❤ man nm hari asai...❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@haseenacool1966
@haseenacool1966 4 ай бұрын
ambo athiyntm vlog ekak nathuwa paluven hitiye akkige😊💓
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️
@nirasasewmini9739
@nirasasewmini9739 4 ай бұрын
shok nangi vedio eka 😊oya use karana skin care hair care products gana vedio ekk karannako nanga
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰hali
@vinu817
@vinu817 4 ай бұрын
Vlog එකක් දානකම් බලන් හිටියෙ.අදත් vlog ලස්සනයි..පරිස්සමෙන් සතුටින් ඉන්න mino❤️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@user-le7kl2un7f
@user-le7kl2un7f 4 ай бұрын
Ada vlog ekath lassanayi akkiyo thawa vlog geenna❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️
@PrasadKumara-ng4sz
@PrasadKumara-ng4sz 2 ай бұрын
අනේ අක්කියෝ ඔයාගේ ❤❤වීඩියෝස් හරිම ලස්සනයි
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️
@oshi136
@oshi136 Ай бұрын
Katahada lasssnai💗😚 pinpatai oya 🥺❤️
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️🥰
@_A.n.u_
@_A.n.u_ 4 ай бұрын
Fav 😍♥️ කිකීගෙ ලස්සන 😘
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@tharushinimeshika3161
@tharushinimeshika3161 4 ай бұрын
Ada video එකත් හරීම ලස්සනයි.❤🥰
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@Rocky_ferendez
@Rocky_ferendez 4 ай бұрын
Oya ge videos enakan inne harima aswen nangi.parisaraya nam harima lasaanai.❤me weekend eke nuwara eli enna hithan inne.wahinwada oyalata.
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰 ow me daws wala tikak wessa
@oshi136
@oshi136 Ай бұрын
room eka wow akki🥺💗😚 oya aththatamahari hodai 💗😚 oya godak pinvanthai 💗😚 oya asa hamadema madi nokiyanna hambennaone godak pin karapu kenek oya 💗😚🥺 .... Hamadema oyata thiyenava mukuth aduvak na akki😚 oya sathuvenna oya gana . 💗 oya hari nihathamani ♥️💗
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥹🥰❤️
@champikasudarshani6938
@champikasudarshani6938 4 ай бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@dewminikawindi3800
@dewminikawindi3800 4 ай бұрын
Ane akki ada vlog eka harima cute vlog ekak oyage cookies tika dakkama matath kanna hithuna ❤❤❤❤❤ ikmanatama thava vlog ekak oniii
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@AmeeshaKavindi
@AmeeshaKavindi 4 ай бұрын
Adath Vlog eka lassanai akkiyoo 🥰♥️ Indoor plants ganath video ekak gennako..🥺❤️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@sujithkumara2239
@sujithkumara2239 Ай бұрын
අදත් ලස්සනයි mino Akki❤❤
@minolidisanayaka
@minolidisanayaka 29 күн бұрын
🥰
@MihiriWaduge-gp1em
@MihiriWaduge-gp1em 4 ай бұрын
Notification eka awa gamanma balanne oyage video vitharai ❤❤❤😊😊😊😊😊😊❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️
@crafthome7740
@crafthome7740 4 ай бұрын
හායි නංගා අදත් වීඩියො එක ගොඩාක් ලස්සනයි 🥰... Q&A වීඩියො එක ඉක්මනට අරන් එන්න 😍
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@shanikaindeewari2824
@shanikaindeewari2824 4 ай бұрын
thuhiravi.....melting me softly😍
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🙈🥰 lagadi patan gaththa nuba nisa ekath lassanai
@cloudycafe456
@cloudycafe456 4 ай бұрын
You are so organized..❤❤❤ keep going ..❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@Nethmilakavindi
@Nethmilakavindi 4 ай бұрын
oyage volg harima ලස්සනයි ❤❤ balan inna asa hithenawa ❤ oyage hema wedakma සාර්ථක wenna kiyala prarthana karanawa beautiful girl ❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰✨
@ridmapeshala3533
@ridmapeshala3533 4 ай бұрын
Adath vlog eka lassanai akko❤ ❤😘
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@nethmininawanjana817
@nethmininawanjana817 4 ай бұрын
ලස්සනයි අක්කි විඩියෝ එක❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️
@yumethdamsithu3575
@yumethdamsithu3575 4 ай бұрын
Woww...beautiful nature, beautiful room and the beautiful you 🥰❤️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️
@user-bo8pg7rb7k
@user-bo8pg7rb7k 4 ай бұрын
Ane parakkui ne ane. Adath lassanai ❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@nipunialoka8043
@nipunialoka8043 4 ай бұрын
Beautiful vlog nanga.. lv you❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️
@thisurisenarath5664
@thisurisenarath5664 4 ай бұрын
Hemadama wage adath vlog eka lassani ❤ oyath shok akki 🥺💓
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️
@SamanKumara-wv8wg
@SamanKumara-wv8wg 4 ай бұрын
Ada vidio ekath lassanaaaaiii❤❤❤❤ sis hadapu hart kukis tikath rasapatai 😋😍🥰 love you minoo sis and kiki ❤❤😊
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️
@suwendrani
@suwendrani 4 ай бұрын
Waited for you vlog🤗❤️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️
@agntmadhuwanthi7398
@agntmadhuwanthi7398 4 ай бұрын
Mm eth ada bala bala hitiye video ekak dai kiyala ❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️
@PrarthanaDulmini
@PrarthanaDulmini 4 ай бұрын
Ada video ekath harima lassanai akki.me wage lassana video genawata akkita thanks. Ape kammali kamath nathi wenawa❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@ashendilhara8350
@ashendilhara8350 4 ай бұрын
අද vlog එක දානවා කියපු වෙලාවෙ ඉදන්ම ආසාවෙන් හිටියෙ vlog එක බලන්න ❤ vlog එක ගොඩක් ලස්ස්නයි අක්කා 💕 ඔයාගෙ vlog වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ මන් නම් ... ඉක්මනට අනිත් vidieos ටිකත් දාන්න අක්කියෝ 💖 හරිම ආසාවෙන් බලන් ඉන්නවා ඒව බලන්න 🎀
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
✨♥️🥰
@nethushitheekshana9650
@nethushitheekshana9650 4 ай бұрын
beautiful vlog akki❤🥰
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰🥰
@kihansavinuthi8795
@kihansavinuthi8795 4 ай бұрын
Akke venada vagema ada vlog ekath lassana yi❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@ImKAVI-lt6nr
@ImKAVI-lt6nr 4 ай бұрын
පන්ති ඇරිලා ආව ගමන්ම අක්කගේ විඩියෝ එක බැලුවා ❤😊
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️
@palithakumara2339
@palithakumara2339 4 ай бұрын
Adath lassanaii vedio eka 💝☺
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️
@binumenu4702
@binumenu4702 4 ай бұрын
තව එකක් දාන්න කෝ ඔයාගේ වීඩියෝ හරි ලස්සනයි
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️♥️
@BrownLifeUs
@BrownLifeUs 4 ай бұрын
nice video collection. it is truly amazing how you manage time between studies and vloging
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️ exam is over now vacation time
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 4 ай бұрын
Cookies 🍪 ටික රස පාටයි😋 හදලා බලන්නම්කෝ. මාත් හොඳ beauty products හොය හොය හිටියේ..try කරලා බලන්නම් ❤ Nice vlog
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️✨
@user-po9nd6ss2r
@user-po9nd6ss2r 4 ай бұрын
Nice vlog akki ❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@Liveinthemoment321
@Liveinthemoment321 3 ай бұрын
Ane oya ara gathta adumwalin issaralama pennuwa eka adala pennana aa ilaga vlog ekenn ...oyata eeka godaak lassanata athi...anith adumnan oya adala vlogs genawane arakat adinnako eeka lassanaiii❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️
@nirmalirangika6554
@nirmalirangika6554 4 ай бұрын
anne akka harima lassani and video akat man hamadama Oyage video bLlana kenek ava harima lassani tava lassana ava genna man 10 vasare nangiyek
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@dreamdr12
@dreamdr12 4 ай бұрын
minoli the kind of love u get from people is exceptionally well not becoz your too much preity but also your kind heart😊😊❤❤love u alot as a viewer❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️✨ thank you
@user-yr7tb5qq7o
@user-yr7tb5qq7o 4 ай бұрын
Lassanai Akkiyo ❤️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️
@ravidumaduwantha567
@ravidumaduwantha567 4 ай бұрын
❤ අනේ අක්කි ලස්සනයි .❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@oshalasandyanjalee3739
@oshalasandyanjalee3739 4 ай бұрын
lassanaii vlog ek 🌼❤️🎉
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@dewmiadithya6578
@dewmiadithya6578 4 ай бұрын
අක්කාගෙ විඩියො හරිම ලස්සනයි එවාගෙම අක්කාත් ගොඩාක් ලස්සනයි
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰✨
@user-ev6qi4bc2e
@user-ev6qi4bc2e 4 ай бұрын
Adath lassanayiiii ❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@oshi136
@oshi136 Ай бұрын
😚💗 hambenn hamu une oya oyata hamoma vage mara adarei ekath pinak mokada hamotama hamadema labennaa ❤️😚 adarei mage minoliyo
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️🫂
@Shalo419
@Shalo419 4 ай бұрын
Beautiful vlog akki ❤😊
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@TharinduniColombage
@TharinduniColombage 4 ай бұрын
විඩියෝ එකක් දානකම් බලන් ඉදියේ🥺❤ කලින් දාපුවා බල බල ඉදියේ මේ දවස් ටිකේම 🥺❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@Yash2006.
@Yash2006. 4 ай бұрын
Vidio eka enkn bala hitiye❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@user-ib4dc9do5d
@user-ib4dc9do5d 4 ай бұрын
Vidiyo eka lassanayi akke 💜
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@sathushiapsara
@sathushiapsara 4 ай бұрын
කුකීස් ටික නම් හරිම රස පාටයි අක්කී.. මටත් ආස හිතුණා හදලා බලන්න ☺️💛 අද වීඩියෝ එකත් හරිම ලස්සනයි.. අනිත් වීඩියෝස් ටිකත් ඉක්මනට අප්ලෝඩ් කරන්න අක්කී අපි බලන් ඉන්නවා දානකන් 🥺💗
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰✨
@yashminayoda9931
@yashminayoda9931 4 ай бұрын
Danata dpu hama video ekkm 2 parakata wada balala thiye😌Ikmnt videos dnn hodeeee😘💕 Dream hair oil ek best❤️ Fashion tips ehmth kiyl dennko akke👀 oyagen gdk dewl igengtt❤ oya gtt Adun tik hrim lssni😌Oya adin adunut lssni e nis e ganath kiyl denn😍
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🙈♥️🥰hali
@nimedadushani9713
@nimedadushani9713 4 ай бұрын
ආදරෙයි අක්කා ❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️
@happylifeineducation146
@happylifeineducation146 4 ай бұрын
Akkiooo redi danna punchi box hadala avata redi ahuraganna athakota kabadaka hadi ovi godak kalayak thiya ganna puluvan.💖💖💖
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Good idea 😍
@Shashi_divyanga
@Shashi_divyanga 4 ай бұрын
මමත් ඔයාගෙ වයසෙ මේ පාර තමා එක්සෑම් කරේ.ඔයාගෙ වීඩියෝස් හරිම ආසාවෙන් බලන්නෙ.හරිම ලස්සනයි
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰✨
@chamathka111
@chamathka111 4 ай бұрын
Lassanayi akki❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️
@rasubandara3257
@rasubandara3257 4 ай бұрын
Lassanai akki ❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️
@thilakmanori5637
@thilakmanori5637 4 ай бұрын
Akki video ek lassanai❤ Study vlogs genn uni patan gaththam...
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️
@anushasomathilaka3674
@anushasomathilaka3674 2 ай бұрын
Oyage vedio harima lassani nangi
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰♥️
@MASHA5519
@MASHA5519 4 ай бұрын
අද උදේම බැලූවො ❤ අදත් ලස්සන යි අක්කි ♥️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@Nawidunethusara
@Nawidunethusara 4 ай бұрын
ඇයි දෝ මන්දා මම කාගෙවත් vlog බලන්නේ නෑ.🥺හැබැයි ඔයාගේ vlog බලන්න බැරුව ඉන්න බෑ.❤🥰
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥺♥️🥰
@thilinimadushika1963
@thilinimadushika1963 4 ай бұрын
Oyage vedios balanna mn maara asai 😍
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@rappinglife
@rappinglife 4 ай бұрын
Shooyii ❤️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️
@beproductive9050
@beproductive9050 4 ай бұрын
vlog eka nm shooy amkii 😚
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@fathimarusaifa7457
@fathimarusaifa7457 4 ай бұрын
As same as this one also nice vlog💕😘
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@kavee140
@kavee140 4 ай бұрын
Shoiii oyg videos... 💝
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@Sheys_vlog
@Sheys_vlog 4 ай бұрын
Cute♥️🥺💕
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
😍♥️
@DilkiMaheshika-ev1wz
@DilkiMaheshika-ev1wz 4 ай бұрын
ඔයා හරි ලස්සනයි අක්කියෝ 🥺♥️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️
@kavee_blink4274
@kavee_blink4274 4 ай бұрын
Ane akkiyo QNA eka ona appa...... Bullet journal krna vidihath ona..... 😍♥️✨ Mona wede hitiyth vlog eke notifi apu gmn beluwa..... 😘
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Gennm 🥰♥️
@heshanigunarathne217
@heshanigunarathne217 4 ай бұрын
Oyge videos mara lassani akkee ❤😌 kiki is so cute 🥺
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@Ashii844
@Ashii844 4 ай бұрын
ලස්සනයි නංඟි..❤🎉
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰
@edirachcharigemalinda5031
@edirachcharigemalinda5031 4 ай бұрын
akke Journal hadana hati video ekak ikmanata gennako. Video eka lassanai❤🎉.
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️ok
@NisansalaMsandarenu-hl8he
@NisansalaMsandarenu-hl8he 4 ай бұрын
දැන් නම් හරි ලස්සනයි ඔයාගෙ රූම් එක
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️
@fathimanirosha9083
@fathimanirosha9083 Ай бұрын
Harima lassanai akke ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️
@madushan9647
@madushan9647 4 ай бұрын
Sai pallavi ❤❤❤ Ane oyanam awesome halo 🤗 Mama like you ane 🙃❤️😊✌️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🙈🥰♥️ thanku
@nimemarapana4344
@nimemarapana4344 3 ай бұрын
අනේ කිකී ශෝයී❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@anjana4691
@anjana4691 4 ай бұрын
nice vlog❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@premoddileepa1
@premoddileepa1 4 ай бұрын
ඒ room එක නම් මරු 😍❤️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🙈🥰
@nisansalavithanage5945
@nisansalavithanage5945 4 ай бұрын
Wooooooooooow 🤩❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@user-gr5mn3dt8z
@user-gr5mn3dt8z 3 ай бұрын
අද තමයි නන්ගි ඔයාගෙ වීඩියෝ එකක් අහම්බෙන් දැක්කෙ..දැන් ඇබ්බැහි වෙලා වගේ දිගටම බලනව් උදේ ඉදන්💖
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️🌿
@Nimnavi256
@Nimnavi256 4 ай бұрын
අනේ ඔයාගෙ rooting එකට මාරම ආසයි 🥺♥️ . room එක ඔහොම හදාගන්න ආසාවෙන් ඉන්නවා උනාට ඕන දේවල් ගන්න ගියහම ලොකු ගානක් යනවා 😇💔 එ හින්දා නිකන් ඉන්නවා . ඒ උනාට ඔයාගෙ room එක දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ 🥺💎💗
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥹♥️🥰
@thamaraseuvandi5376
@thamaraseuvandi5376 4 ай бұрын
Akki oya halima lassanai akkiyo❤hamadama oyage vlogs balanawa akki❤adalei parissamin inna ❤😊
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️
@RenukaWeerasinha-iq3yg
@RenukaWeerasinha-iq3yg 4 ай бұрын
Addiction 😍♥️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰♥️
@dayswithDOSE
@dayswithDOSE 4 ай бұрын
Nangaa.. Have you ever tried Biseka products for your curly hair?
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Oil eka nn hodai but shampoo and conditioner ek nn price eke hetiyata padui. Curls set wenne na hariyata. Poddai thiyenne 😕
@user-oh4zu5rr4m
@user-oh4zu5rr4m 4 ай бұрын
Lassani ❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰
@user-ut1nl5yx7j
@user-ut1nl5yx7j 4 ай бұрын
Favourite 🥰
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
♥️🥰