දැස් දෙක පියාගෙන මෙම හඩපටයට සවන් දෙන්න.අද දවසේ ජීවිතයට ප්‍රාතිහාර්යක් සිදුවෙනවා ස්ථීරයි.Mircale Life

  Рет қаралды 154,610

ADARANEEYA WISHWAYA

ADARANEEYA WISHWAYA

Күн бұрын

Пікірлер: 1 100
@nadeesharanawaka6214
@nadeesharanawaka6214 9 ай бұрын
මම government nurse කෙනෙක් මම වැඩ කරන්නෙ ලංකාවේ ප්‍රධානම රෝහලේ ICU එක්ක. මගේ ඇස් ඉස්සරහ ජීවිතයත් මරණයත් එක්ක පොර බදින රෝගීන් තමයි ඉන්නෙ. ඒ අය මගේ ඇස් ඉස්සරහ ඕනි තරම් මිය ගිහින් තියෙනවා. මං මේ කියන්න යන දේ මටම පුදුම දෙයක්. සමහරු හිනා වෙයි මේක ඇහුවම.මං ආදරනීය විශ්වය channel එකේ වීඩියෝ බලනවා අහනවා.හැමදාම උදේම බලන්න වෙන්නෙ නෑ මොකද අපි කරන ඩියුටි එක්ක. ඒ නිසා ඔෆ් වෙලා හොස්ටල් එකට ආවම මං එදා දවසේ එක බලනවා.මම විශ්ව ආකර්ෂණ නීතිය ගැන හොයන්න පටන් ගත්තේ මගේ ජීවිතේ ගොඩාක් කඩාගෙන වැටිලා තියෙන වෙලාවක. ඒක මගෙ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා.මං තෙරුම් ගත්ත එකම දේ තමයි විශ්වය අපෙන් දෙයක් අයින් කරන්නෙ ඒ දේ අපිට අනවශ්‍ය නිසා. මේ channel එකේ අයියාත් නිතරම ඒ කතාව කියනවා මං අහලා තියෙනවා.එහෙම ඉවත් කරපු දෙවල් ආයෙම අපි ලගට ආකර්ෂණය කර ගන්න එක අපි නොකර ඉන්න ඕනි. අපි ගිය ආත්ම වල ණය මේ ආත්මෙ ගෙවන විදිය වෙන්න ඕනි අපිය ලං කරලා ඒ දෙවල් ඈත් කරන එක. මම දිනපතා දකින්නෙ පෙර ආත්ම වල කරපු පව් නිසා මේ ආත්මේ icu ඇදන් උඩ විදවන රෝගින් සහ එයාලට වඩා විදවන එයාලගේ පවුල්වල අය. මං මේ ආදරනීය විශ්වය වැනල් එකේ අයියාගේ විඩියෝ එකක කිනවා ජයෝ මුනින්දස්ස ගාථාවෙ තියෙන බලය ගැන. ඇත්තටම ඔව්. ඒක ඇත්තක්. මම හැමදාම ඩියුටි යන්නෙ හොස්ටල් එකෙ තියෙන බුදු පහනට වැදලා. ජයොමුනිදස්ස ගාථාව තුන් සැරයක් කියලා. මේ ලෝකේ සියලුම අසනීප රෝගීන්ට නීරෝගී සුවයම ලැබෙවා කියල ප්‍රාර්ථනා කරලා. ඒ වගේ වගේම ඩියුටි ගිහින් මම රෝගියා භාර ගන්නෙත් හිතින් ඒ ගාථාව කියන ගමන්.මම මෙහෙම කරන්න පටන් ගත්ත දවසේ ඉදන් මම ඩියුටි ඉන්ම වෙලාවට කොච්චර අමාරු ලෙඩෙක් වුණත් death වෙලා නෑ. මං බලන රෝගියෙක් මගේ shift එකේ අමාරු වෙලා නෑ. ඇත්තටම icu staff එක උනත් හරිම friendly ඉන්නවා. මම ඩියුටි යන්නෙ හරිම සතුටින්. මොකද අම්මා තාත්තා පවුලේ අයගෙන් ඈත් වෙලා තනියෙම මෙ වගෙ රස්සාවක් කරන කොට මානසික සුවය ගොඩක් වටිනවා.මොකද උදේ හවස දකින්නෙත් සතුටු දේවල් නොවෙන නිසා. ඉතින් මං දැන් ඉන්නෙ හැම මොහොතේම කෙනෙකුට යහපත් වෙන්න කියලම ප්‍රාර්ථනා කරන ගමන්. පුළුවන් හැම වෙලවෙම ජයොමුනිදස්ස ගථාව හිතින් මෙනෙහි කරනවා.රොගියා හෝදන වෙලාවට බෙහෙත් දෙන මේ හැම වෙලාවෙම මේ ගාථාව මෙනෙහි කරනවා. ආදරණීය විශ්වය වැනල් එක කරන අයියට ගොඩක් පිං මිනිසුන්ට යහපතක් කරනවට හිත් වලට මානසික සුවය ලබා දෙනවට.මං දන්නවා මේ ලෝකේ බහුතරයක් පිටින් හිනා වෙලා ඉදියට හිත් ඇතුලේ සැහෙන්න ලොකු ප්‍රශ්න විදවීම් තියෙනවා.මං මේ වෙලාවේ හැමෝගෙමන්ම පොඩි දෙයක් ඉල්ලනවා. කිසිම වෙලාවක කාගෙවත් හිතක් රිද්දන්නෙපා. කෙනෙක් මානසිකව ලෙඩ වුනොත් සුවපත් කරන්න ඒකට බෙහෙත් නෑ. ඒක සංසාරයේ ගෙවලා ඉවර කරන්න බැරි පවක් වෙයි. මේ වැනල් එක කරන අයියාව මං දැකලවත් නෑ. සමහර විට මේ ආදරනීය විශ්වය group එකේ ඉන්න ඔයාලා මං හමුවෙලත් ඇති . මේ වැනල් එකේ අයියටත් ඔයාලා හැමෝටමත් මේ ආදරණීය විශ්ව මාතාවගේ අනන්ත වූ ආශිර්වාද ලැබේවා. සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉශ්ට වේවා. හැමෝටම කායික මානසික නීරෝගී සුවයම උදා වේවා. මට ලැබුනු නොලැබුනු හැම දේකටම මාගේ ආදරණීය විශ්ව මාතාවට ලක්ෂ වාරයක් ස්තුතියි.🙏🏽❤️
@samadhiManimekala8
@samadhiManimekala8 9 ай бұрын
Loke hamoma oya widiyata hitanna kenek wenna kiyala mn partana karanawa.edata me loke lassanaya Wei godak.thank you oyata
@geethikasooriyanaka
@geethikasooriyanaka 9 ай бұрын
අාදරනීය සත්පුරුෂ ලස්සන පිරිසිදු හදවතක් ජීවිතයේ කවමදාවත්ඔබේ සිතට දුකක් කරදරයක් සිදු නොවේවා.සතුට හැමදාම රැදේවා.ඔබවැනි උතුම් අය තවතවත් හමුවේවා.නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුෂ.
@farzanaminnathul7017
@farzanaminnathul7017 9 ай бұрын
Theruwan saranai mamath mulu jeewithema epa wela inna awasthawaka meka baluwe wishwa akarshanaya hariyatama hari. .
@arathnayakearathnayake6378
@arathnayakearathnayake6378 9 ай бұрын
adaraniya mis iba mata mage wayase hatiyata darueek wenna puluwan mata awrudu 51 k mata loku puthek saha duwek innawa ...as dekata kandulu awa mis ge comment eka kiyawaddy..me wishwaye ashirwadaya obata aniwaryn labenawamai hitha thawa thawath suwapath wewa..oba karana sewayam athi obata jevithe dinanna oba dinala iwarai mis...theruwan saranai❤
@shobhaweerakoon2842
@shobhaweerakoon2842 9 ай бұрын
ඔබගේ සියලුම යහපත් සිතුවිලි සහ බලාපොරොත්තු වගේම ඔබ ප්‍රාර්ථනා කරන සියලුම දේවල් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ද වේවා. තෙරුවන් සරණයි ඔබට ❤🙏
@MethsaraniWeerasekara-cu5ug
@MethsaraniWeerasekara-cu5ug 9 ай бұрын
මම මේ භාවනාව කරේ හරියටම එක දවසයි කොච්චර ඉගෙන ගත්තත් මට job එකකට යන්න බැරුව හිටියේ ඒත් මේ භාවනාව අහලා ඊට පහුවෙනිදාම මට job interview එකකට කතා කරා ඇත්තටම මට සතුටුයි අනේකවාරයක් විශ්වයට වගේම ඔබතුමාටත් ස්තූතියි
@nirupaarangalla4171
@nirupaarangalla4171 9 ай бұрын
අනන්තවූ ව්ශ්වයේ ආශිර්වාදය අපි හැමෝටම ලැබේවා !මම ලක්ශ 16ක ණයක් අරන් තිබුන .පොලිය ගෙවා ගන්ඩ බැරුව හිටියේ.ඊයේ මගෙ පුතා මට පොලිය ගෙවාගන්න සල්ලි එවල තිබුන .මේ විශ්වය ට ස්තුති වේවා !මගේ පුතාට තියන කරදර දුරු වෙලා ,මුදලක් උපයා ගන්න හැකි වේවා කියලා මගේ අදරණීය විශ්වය පවුලේ සැමගෙන් ආශිර්වාද ඉල්ලනවා.ඔබ සැමට සුබ දවසක් !තෙරුවන් සරණයි !🙏🙏🙏
@PadmaButhpitiya-u7k
@PadmaButhpitiya-u7k 9 ай бұрын
පුතා ට සුබම සුබ දවසක් වේවා
@ShaniSubashini-k7y
@ShaniSubashini-k7y 9 ай бұрын
ඔයාට ගොඩක් පින් පුතෙ , විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ,,,
@lakshmipriyangiperera9724
@lakshmipriyangiperera9724 9 ай бұрын
විශ්ව මතාවට අනෙක වාරයක් ස්තුති 🙏❤🙏ඔබටත් ගොඩක් ස්තුති 🙏❤🙏මගෙ මහත්තයාගෙ ව්‍යාපාරය දියුණු කරලා දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති 🙏❤🙏 අපිට නව ආදායම් මාර්ග සදා දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති 🙏❤🙏
@SachiniRajakaruna
@SachiniRajakaruna 9 ай бұрын
Hithata sanacimak danenawa,godak pin,wishwayata bohoma sthuthi
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 9 ай бұрын
ඔබටත් ඔබේ දරුවාටත් මා කරනා පින් අත් වේවා එපින් වල සත්‍යානුභාවයෙන් මේ අනන්තවත් ඌ විශ්වයේ ශක්තිය ආශිර්වාදය ලැබී ඔබේ සිතට සතුට සැනසුම ඉක්මනින්ම ලැබේවා තෙරුවන් සරනයි බුද්ධ ධම්ම සංග තෙරුවනේ විශ්වාසෙන් ඉන්න ඔබට ජය නියතයි 👌🙏🙏🙏
@deepadammika9446
@deepadammika9446 9 ай бұрын
නමෝ බුද්ධාය සුභ උදෑසනක් වේවා මේ අනන්තවූ විශ්වයේ ආශිර්වාද ශක්තියේ බලයෙන් අද දවසේ මගේ ජීවිතේ ප්‍රාතිහාර්යයක් සිදු වෙනවා සිදු වෙනවාතමයි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤💖✨🌎🌟🌞
@NayanaKumari-f9e
@NayanaKumari-f9e 9 ай бұрын
මම විස්ව මාතාව කෙරෙහි එකම ව්ස්වාසයෙන් ඉන්නේ මම දන්නවා මගේ පුතාගේ රුමේනියානු රටට යන්න ඉඩ ලබා දෙනවා කියලා ඉක්මනින් එය ඉස්ට කරලා දෙන්න විස්ව මාතාවගේ පිහිටෙන් විස්ව මාතාවට ස්තූතියි ස්තුතියි ස්තුතියි නමස්කාර වේවා ❤❤
@kaushalyadharmadasa8192
@kaushalyadharmadasa8192 9 ай бұрын
ඔව් අද මට ප්‍රාතිහාර්‍යයක් සිදු වෙනවා....මගේ අනාගතයට මාර්ගයක් ලැබෙනවා..මං හිර වෙලා හිටපු හැම.දේකින්ම මං නිදහස් වෙනවා...ඒ හැමදේටම විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ...ගොඩාක් ස්තූතියි ..
@RohiniHerath-o2c
@RohiniHerath-o2c 2 ай бұрын
😊😂❤❤❤❤❤❤😂😂
@YkHettige-bg2vk
@YkHettige-bg2vk 9 ай бұрын
මම පුතා ගේ මෙි වැඩසටහන බලන්න පටක් අරගෙන තවම මාසයක් පමනි වෙන්නෙ .මගේ දරැවන් මම දාලා ගිහින් අවුරැද 7ක් පමන වෙනවා මමහැම දිනකම මගේ දරැවන් මට ලන්වෙන්න කියලා විශ්වමාතාවගෙන් ඉල්ලනවා දැන් හදිසියෙන් මම බලන්න එනවා. මට හරිම සතුටුයි.මමතව .තව.ඊල්ලන්නෙ මම ඵයාල ලගට ගන්න කියලා ඵ් දේ ඊටු කර දෙන බවට මට විශ්වාසයි ආදරනිය විශ්වමාතාවට ස්තුතියි මෙි ආදරනිය විශ්වමාතාගේ පිහිට පුතාට නොඅධූවම ලැබෙවාතව තවත් මෙය කරගෙන යාමට ශක්තිය ලැබෙවා
@ThakshilaUpamali
@ThakshilaUpamali 6 ай бұрын
Mewidiya wadasstahanak karala apejeewitawalata satuta laba dun obata sthoothe.
@ThakshilaUpamali
@ThakshilaUpamali 6 ай бұрын
Obatasthooti.
@BangaliBangali-ts1jg
@BangaliBangali-ts1jg 6 ай бұрын
Mage. Balaporoettu. Kiepayakma. Saretaka. Jana. Oyatatt. Godak. Pin. Malli. Dala da. Samidu. Phietai ❤❤❤❤
@dilinidinithika9185
@dilinidinithika9185 9 ай бұрын
ඇත්තටම මං මේ විඩියෝ එක අහන්න අරන් දවස් 6ක් වෙනවා. කිසිම ප්‍රර්තනාවක් ඉල්ලුවේ නැතුව අහන්න ගත්තේ. මේ විඩියෝ එක අහලා ජයෝමුනින්දස්ස ගාථාව 7 පාරක් අහලා තමයි ඇදෙන් බහින්නේ. හිතාගන්න බැ හැමදාම මොනවා හරි සුබ දෙයක් වෙනවා. නැති වෙච්ච හැමදේම එකින් එකට ලැබෙනවා වගේ හිතෙනවා. පාට පාට සමනල්ලු , 11:11 වගෙ නිතරම දකිනවා. හිතාගන්න බැ මේකෙන් ලැබෙන දේවල් ඇත්තටම මේක හොද දෙයක් පුරුදු කරගත්තම. තමන්ගේ හිතටත් ලොකු සතුටක්. තමන් අවංකනම් තමන් වැරදි නැත්නම් කවදාවත්මේ දේ වරදින්න විදියක් නැ. තැන්ක්‍යු අයියේ. මොකද මනුස්සයෙක්ට බලාපොරොත්තුවක් හිතේ හයිය කියන දේ ඇති කරනවා කියන්නේ ලොකු පිනක් 🙏
@KareemaMan-ij4su
@KareemaMan-ij4su 9 ай бұрын
මට විශ්ව මාතාවගේ අසිර්වාදයෙන් මගේ ලක්ෂ 3 ණය ඉතා ඉක්මනින් ගෙවීමට මට හැකි වේවා
@renukafernando6799
@renukafernando6799 9 ай бұрын
මම උදේ පාන්දරම නැගිටලා එළියට ගිහින් ඉර පායනවා බලාගෙන හිරු දෙවියන් ට වැඳලා ප්‍රර්ථනා කරනවා. ඒ ප්‍රර්ථනා ගොඩක් වෙලාවට ඉෂ්ට වෙලා තියෙනවා. ජයෝ මුනින්දස්ස ගාථාවත් ඉර දිහා බලාගෙන කියනවා. ඒ වගේම මගේ හිතේ තියෙන යම් කිසි ගැටළුවක් මම විශ්වයට කියනවා. මේ දේවල් මම දැන ගත්තේ මේ ආදරණීය විශ්වය අහන්න ගත්තට පස්සේ. තමඊ මේ ගැන කියලා දෙන මේ පුතාට ඇත්තටම විශ්වයේ ආශීර්වාදය ලැබේවා. හිතට ගොඩක් සහනයක් ලැබෙනවා. මේ දැන් අහපු video එකත් හරිම සැනසීමක් දෙන video එකක්. පුතාට බුදුසරණයි.🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤
@nilusharajapaksha5572
@nilusharajapaksha5572 9 ай бұрын
ඉර පායන දෙස බලාගෙන මෝර පිරිත කියන්න.
@nadeehewamanna9043
@nadeehewamanna9043 9 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏💕💕💕
@lakshikachathurani-s6r
@lakshikachathurani-s6r 10 сағат бұрын
විශ්වයේ අශිර්වාදය සියලුම දෙනාහට නිරතුරුවම ලැබේවා සියලු බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉශ්ට සිද්ධ වේවා මේ වාගේ යහපත් සිතුවිලි වලින් අපේ ජිවිත අලුත් කරන ඔබතුමන්ලාටාත් විශ්වයේ සියලු අශිර්වාදය ලැබේවා !!!🙏🙏🙏🙏🙏❤❤❤🌷🌷🌷🌷🧚🧚🧚🧚🧚🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dil-ns1vo
@dil-ns1vo 9 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මාගේ බලාපොරොත්තුව ඉටු කර දීම වෙනුවෙන් ❤️
@KwtKwt-r2v
@KwtKwt-r2v 10 күн бұрын
මට මේය ලැබෙන්න සැලස්සු විස්වාමතාවටත් ඔබ තුමයත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🌺🌺🙏🙏🌺🌺🙏🙏🌺🌺
@GayaniWeerakkody
@GayaniWeerakkody 9 ай бұрын
මම පුදුම විදියට ආදරෙයි ගනේශා දෙවියන්ට. මම නිතරම වන්දනා කරන්නෙ ගන්දෙවියන්ට. මට නිතරම මතක් වෙන්නෙ දුකක් දානුනම මන් කියන්නෙ උන් වහන්සෙට.සතුටක් දනුනත් මන් කතා කරන්නෙ උන් වහන්සේ ට. එත් මන් අද තමා දන්නෙ උන් වහන්සේ තමා මගේ ඉශ්ට දේවතාවන් කියලා. මෙක මට දනගන්න සලසපු මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ..🙏🙏🙏🙏 කියලා දුන්නු ඔබතුමා ටත් ගොඩක් පින් 🙏🙏🙏
@RusiruGimhana-xs4mc
@RusiruGimhana-xs4mc 2 ай бұрын
ඇත්තෙන්ම බොහොම ස්තූතියි!
@kanchanaperera878
@kanchanaperera878 20 күн бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ❤️❤️❤️❤️❤️❤️ ඔබතුමාටත් අනේක වාරයක් ස්තුති වේවා ❤️
@ThushariJayathilake
@ThushariJayathilake 9 ай бұрын
නමෝ බුද්ධාය ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය
@انوشاانوشا-ز1ظ
@انوشاانوشا-ز1ظ 9 ай бұрын
සුභ උදැසනක් වේවා ❤❤ අනන්ත වූ විශ්වයේ සුභ වාදී ශක්තිය මට මෙන්ම යහපත් ප්‍රාර්ථනා ඇති ලෝකවාසී සියලු දෙනාගේ යහපත් ප්‍රාර්ථනා ඉකාන්තයෙන් ඉෂ්ට කරාදුන්නට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤. මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට ද අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.. සියළුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත්වෙවා, දුකින් මිදෙත්වා,, මම මෙන්ම සියළුම දෙනා දිනෙන් දින දියුණුව ට පත්වේවා 🙏🙏🙏
@MangalikaRajapaksha-c2m
@MangalikaRajapaksha-c2m 9 ай бұрын
අනන්ත වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මං පොඩි බිස්නස් එකක් පටන් ගත්තා ඊයේ මම එක අයිටම් එකක් විකුණුනේ නැති නිසා විශ්ව මාතාවට ස්තුතිකරමින් ඉල්ලා සිටියා ඇත්තටම පැයක් ගියේ නෑ බිස්නස් එකක් උනා පුතේ මට හරිම සතුටුයි විශ්ව මාතාව මට බලනවා. අනන්ත වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි
@gamngsaveey690
@gamngsaveey690 9 ай бұрын
නමෝ බෞද්ධයා විශ්ව මතාවගේ පිහිට ලැබේවා මට අද පුතිහාරයක් වේනවා මම විදේශ ගත විමට ඉන්නේ මට එකට විශ්ව මතාවගේ පිහිට ලැබේවා මම ජයගන්නවා මම දිනනවා මේ උතුම් ඛුද්ධ ධමීම සංඝ තිවිද ශක්තිය පිහටේන් සියලු සත්වයෝ මේ ලෝව සිටින මනුස්සයා ද නිදුක් වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවා දුකේන් මිදේත්වා නිවන් ලඛත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@ChaanaKariyawasam
@ChaanaKariyawasam 9 ай бұрын
මගේත් දරුවාගෙත් සැමියාගේත් බලාපොරොත්තු ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම සපල වේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදූ සාදූ සාදූ
@KusumaSoma
@KusumaSoma 4 ай бұрын
අනන්ථ ඌ විස්වයේ සුබවාදී සක්තියම මාගේ ජීවෙතයටත් මාගේ පෞලේ සෙමෝගේම ජීවෙත වලටත් නේ ගෙද්ස්‍ර බාබා සාඉත් සහ මැඩම් මැයිටත් තුන්ලෝකවාසී සියලූම සත්වයන්‍ටත් උතුම් ඌ විස්වයේ සුබවාදී සක්තියම ආකර්සනය වේවා.. එමගින් සියලූම සත්වයන්ගේම ජීවිත සුකිත මුදිත කරදීලාඅපේ ජීවෙත යහ්පත්ම අයුරින් උඩු යටිකුරු කරමින් අපේ ජීවෙත අති සාර්ථක කරදුන් මාගේ ආදරනීය විස්ව මාතාවට හදවතින්ම ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.
@Nishanka_tharangani
@Nishanka_tharangani 8 ай бұрын
මේ හඩපටය මා හට ඇසීමට ඉඩ සලසාදුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි.❤️🙏ආදරණීය මල්ලිටත් මුලු හදවතින්ම ස්තූතියි.❤️🙏 ඔබට නිරතුරුවම යහපතක්ම වේවා🙏 බුදු සරණයි🙏❤️
@kanthithelisinha1720
@kanthithelisinha1720 Ай бұрын
Tawath අලුත් dawasak දුන්නට ආදරණීය විශ්ව mathawata ස්තුති වේවා ❤🎉ස්තුති වේවා ❤🎉ස්තුති වේවා me jeevithe ගමනේදී mata සහ මගේ පවුලේ Siyalu denatama දුන්නු සියළුම දෙයට ආදරණීය විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤🎉ස්තුති වේවා ❤🎉ස්තුති වේවා Apa siyalu දෙනාම දිනෙන් dina diyunuwen දියුණුවට path වේවා siyalu sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් midethwa 🎉❤🎉❤
@BacktoBackMusic-dq1lx
@BacktoBackMusic-dq1lx 9 ай бұрын
මගේ ජීවිතේ ප්‍රාතිහාරයක් අද සිද්ද වුනා.ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@KumariKwt-o4j
@KumariKwt-o4j 3 ай бұрын
අදරනිය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මගේ පවුලේ අයටත් මටත් තිබෙන කරදර බාධක දුරු වේවා දිනෙන් දින දියුණු වේවා සියලු දෙනාටම යහපතක් වේවා තේරුවන් සරනයි සියලු දෙනාටම 🙏🙏🙏
@dilkijayathunga1750
@dilkijayathunga1750 9 ай бұрын
මගේ ජීවිතේ ප්‍රාතිහාර්යයක් වුණා මම මේ Video එක ඇහුවට පස්සේ. ඇත්තටම මම මගේ විදේශ සම්මුඛ පරීක්ෂණය නොහිතපු විදිහට සමත් වුණා. ඇත්තටම මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි ❤❤ ඒ වගේම මගේ ආදරණීය විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි මගේ හීන සෑබෑ කරලා දුන්නට ❤❤❤
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 9 ай бұрын
නමෝ බූද්ධාය🙏🙏🙏 ආදරනීය විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් විශ්වයේ පවතින සිලූම ශක්තීන් බලයෙන් මටත් මගේ දූ දරූවන්ටත් සියලූම දනන්හටත් සෙත් වේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මෑණියනි🙏🙏🙏❤️🌹
@imalikularathna5152
@imalikularathna5152 9 ай бұрын
සියලු ම දෙනාගේ යහපත් වූ ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා.. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@KusumaSoma
@KusumaSoma 4 ай бұрын
හදවතිම ස්තුතියි ආදරනීය විස්ව නාලිකාවේ ආදරනීය මල්ලීට. ඔබ මා වෙනුවෙන් කරලූ ඒ සුන්දර පාර්ථනාව අනිවාර්‍යෙන්ම යිස්ට සිද්ධ වෙලා මාගේ ජීවිතය යහපත් මාවතේ සුන්දර ගමනක් යන්නට ඉඩ සලසා දුන්න මාගේ ආදරනීය විසා මාතාවට හදවතින්ම ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.
@renukabandara1996
@renukabandara1996 9 ай бұрын
තෙරුවන් සරණය් 🙏🙏🙏 සියලු දෙනාටම සුබ උදැසනක් සුබ දවසක් වේවා !!!මා ඇතුළු සියලු දෙනාගෙම යහපත් බලාපොරොත්තු අරමුණු අබිමතාර්තයන් ඉශ්ටවන වාසනාවන්ත දවසක් වේවා !!! ආදරනිය විශ්ව මාතාවටත් මගෙ ඉශ්ට දෙවියන්ටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 ඔබටත් පුතේ අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 ❤❤❤
@KuKuwait-vw4he
@KuKuwait-vw4he 6 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@Baty-x3w
@Baty-x3w 9 ай бұрын
නමෝ බුද්ධාය සුභ උදෑසනක් ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තුතියි ස්තුතියි
@nalikafernando4188
@nalikafernando4188 9 ай бұрын
🙏🙏🙏🙏
@kanthithelisinha1720
@kanthithelisinha1720 10 күн бұрын
Adaraniya විශ්ව මාතාව mage ජීවිතයේ මට සහ mage පවුලේ Siyalu denatama ලබා දුන්නු siyaluma දෙයට ආදරණීය උතුම් විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤🎉ස්තුති වේවා ❤🎉ස්තුති වේවා Apa siyalu දෙනාම දිනෙන් dina diyunuwen දියුණුවට path වේවා siyalu sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා suwapath වෙත්වා දුකින් midethwa 🎉❤❤❤
@renukajayathilake6654
@renukajayathilake6654 9 ай бұрын
නමෝ බුද්ධාය සියලුම සත්වයෝ නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා හැමෝටම විශ්ව මාතාවගේ ආකර්ෂනය ලැබෙිවා ස්තුතියි ස්තුතියි ස්තුතියි
@sudarshanisaki7643
@sudarshanisaki7643 9 ай бұрын
🙏 ස්තුතියි විෂව මෑණියනි
@imalimenaka4786
@imalimenaka4786 9 ай бұрын
Wishwaye ashirwadaya.matath oba siyalu denatamath lebewaaaa...🍁
@priyangaabeysinghe190
@priyangaabeysinghe190 9 ай бұрын
නමෝ බුද්ධාය ..හැමෝටම විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබෙිවා ❤❤
@SadeeshAnjana-j2q
@SadeeshAnjana-j2q 4 ай бұрын
ආදරණීය විශ්ව මාතාව අනේක වාරයක් ස්තුතිය ස්තුතියි ස්තුතියි .. 🙏🙏🙏🌹🌹🌹
@IndikaRajaguru-fs2mn
@IndikaRajaguru-fs2mn 5 ай бұрын
මන් බලපොරොත්තු වන ආදරය මා හට හිමි වෙන්න කියලා ප්‍රර්ථනා කරන්න කෝ 🥺❤ ස්තුතියි විශ්ව මෑණියනි 🌼
@KNKMotors
@KNKMotors 4 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
@hiruniudeshikamaduwanthi1839
@hiruniudeshikamaduwanthi1839 9 ай бұрын
නමෝ බුද්ධාය !!!සියලු දෙනාගේ සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත ජයග්‍රාහි දවසක් වේවා 🙏
@KamalKamal-xx7wi
@KamalKamal-xx7wi Ай бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තූතිය ස්තූතියි ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තුතියි ❤❤❤❤
@DammlkaSasith
@DammlkaSasith 9 ай бұрын
නමෝ බුද්ධාය ආදරණීය විශ්ව මාතාවනි ස්තූතියි. ස්තූතියි. ස්තූතියි. විශ්ව මාතාවනි ඔබ වහන්සේගේ පිහිටෙන් අපව අදම මේ ණයෙන්, මේ සියලු දුකින් නිදහස් කර දෙන්න උතුම් වූ විශ්ව මාතාවනි........!!!!!!!!
@kanthidissanayake2685
@kanthidissanayake2685 8 ай бұрын
මාගේ ආදරණීය ගෞරවනීය විශ්ව මාතාවට සොබා දහමට හදවතින්ම බොහෝම ස්තුතියි ස්තූතියි ස්තූතියි, මාගේ ජීවිතයේ තිබෙන දූක් කරදර කම්කටොලු දුරින්ම දුරු කර දෙනවාට බොහෝම ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි, ඔබතුමාට බොහෝම ස්තුතියි ස්තූතියි
@NipuniNipunimaneesha
@NipuniNipunimaneesha 9 ай бұрын
නමෝ බුද්ධාය 🙏🌼 සියලු සත්වයෝ නිදුක් වෙත්වා සියලු සත්වයෝ නීරෝගි වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු දෙනාගෙ යහපත් ප්‍රාර්ථනා ඉශ්ට වේවා .... Thank you mother universe Thank you mother universe Thank you mother univese 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@NraniRani-e1x
@NraniRani-e1x 9 ай бұрын
Mana ගොඩක් prashna mada jiwat wena අම්මා kenek mage daruwo normal angavikala එ daruwo wenuwen mage ahinsaka balaporottu ista karadenna vishwa balaya saktiya samakenatama wage matat daruwantat ලබා denna vishwa matawani mahatmayanani oba tumata dhirgausa ලැබේවා බුදු සරණයි දෙවි පිහිට ලැබේවා සාදු සාදු සාදු බුදු සරණයි 🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️🙏🙏
@ireshamadushani887
@ireshamadushani887 9 ай бұрын
අනන්ත වු තුරුනුවන්ගෙ ආශිර්වාදයෙන්ම.ව්ශ්ව මාතාවගේ ආශිර්වාදයෙන්ම සැමටම යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nrd4083
@nrd4083 Ай бұрын
මෙය ඇසීමට ඉඩ සලසා දුන් විශ්වය ට ස්තුතියි 🙏 මාගේ පැතුම් ඉෂ්ට වේවා එසේම ඔබ සියලු දෙනාගේ ම පැතුම් ඉෂ්ට වේවා ........ඔබටත් අනන්ත වූ විශ්වය ටත් අනේක වාරයක් ස්තුතියි 🙏 🎉🎉🎉❤❤❤
@samanthisenarath360
@samanthisenarath360 9 ай бұрын
ඔබට ස්තූතියි! විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි! අනන්ත වූ බුද්ධ ශක්තියෙන්, විශ්ව ශක්තියේ ශුභවාදී ශක්ති කදම්භයෙන් විශ්වමාතාවගේ ආශීර්වාදයෙන් මා හට කිසිදු නිදන්ගත රෝගාබාධයක් , දරුණු රෝගාබාධ්‍යක්, බෝ නොවන රෝගාබාධයක් ඇති නොවේවා! අද දින මගේ ජීවිතයට ශුභවාදී ප්‍රාතිහාර්යයයක් සිදු වේවා! මා ඇතුලු ලොව සියලු සත්වයන් නිදුක් නිරෝගී වේවා! සියලු දෙනාටම යහපතක්ම වේවා!
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 9 ай бұрын
ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි මගෙ හිතෙ තිබෙින පුාර්ඵනාව අද දවසේම ඉටුකරදෙන්න විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි ඉටුදෙවියන්ට ස්තුතියි ඉෂ්ට දේවතාවන්ට ස්තුතියි අරිගතෝ අරිගතෝ .
@rasanjaliJayawardhana-zn5of
@rasanjaliJayawardhana-zn5of 9 ай бұрын
අයියා මට තියන ලොකුම බලාපොරොත්තු මගෙ ආදරෙ පුංචි ප්‍රශ්න ටිකක් එත් මගෙ කිසිම වැරැද්දක් නැ එයා කතා කරන්නැ මම විශ්ව මතාව විශ්වාස කරනවා ඉක්මනින් මගෙ ලක්ෂික අයියාට මගෙ ආදරේ තෙරුම් ගිහින් මාව ඔනි කියන සිතුවිල්ල ඇතිවෙලා මට ඉක්මනින් කතා කරලා මාව විවහා කරගෙන සතුටින් ඉන්න ලැබෙනවාමයි 🙏🙏 ඔයාලට පුලුවන්නම් මගෙ මේ ප්‍රාර්ථනා ඉක්මනින් ඉශ්ට වෙන්න කියලා පුංචි විශ් එකක කරන්න්න හැමෝටම පිං ඔයලාගෙ ත් ප්‍රාර්ථනා ඉක්මනින් ඉශ්ට වෙන්න ඔනි 🙏
@ChalaniSilva-v6l
@ChalaniSilva-v6l 9 ай бұрын
අද දවස සාර්ථක දවසක් බවටත් පත් කළ විශ්ව මාතාවට අනේක වරයක් ස්තූති ස්තූතියි ❤මගේ නය මුදල ගෙවා අවසන් කරන්න විශ්වයේ ආශිර්වාදය ලැබෙවා ස්තුතියි ස්තුතියි ස්තූතියි 🙏🙏🙏බුදු සරනයි
@NilanthaBalasuriya-ry3pe
@NilanthaBalasuriya-ry3pe 9 ай бұрын
නමෝ බුද්දාය 🙏🙏🙏විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා🙏🙏🙏🙏🙏
@ranjaniwithanachchi4253
@ranjaniwithanachchi4253 9 ай бұрын
Mage putalata a ratatA YANNA LABENAWA
@SonaliRanjana-ni6ku
@SonaliRanjana-ni6ku 9 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏
@sK2406-3G
@sK2406-3G 6 ай бұрын
මේ හඩපටය ඇසීමට සැලැස්වූ ආදරණීය ව්ශ්වයට ස්තුතියි 💐❤ ඔබතුමාට ව්ශ්ව ආශිර්වාද ය නිරතුරුව ලැබේවා ......ආදරණීය ව්ශ්වයේ ආශිර්වාදයෙන් මගේ සියලු මුදල් කරදර අපහසුතා දුරුවේවා..ණය වලින් නිදහස් වීමටත් නිවස ඉදිකරගැනීමට උදව් උපකාර ලැබේවා ...🙏🙏🙏🙏සියලු දෙනාටම යහපතක් ම වේවා ❤💐
@WilaniMohotti-eh2bg
@WilaniMohotti-eh2bg 8 ай бұрын
මෙවැනි වටිනා video එකකට සවන් දීමට මා යොමු කළ විශ්ව මාතාවට බොහොම ස්තුතිවන්ත වේවා. මේ හඩ පටය අපි වෙනුවෙන් නිකුත් කළ ඔබඔබතුමන්හට ත් බොහොමයක් ස්තුතිවන්ත වෙවා
@Villora.archchige.Priyani
@Villora.archchige.Priyani 9 ай бұрын
නමෝ. බුද්දා ය. 🙏මේ අනන් ත උ විශ්වයෙන්.මගේ ජිවිතයට. ප්‍රාතිහාරයක් අරගෙන. මා කරා. පැමිණෙනවා. අද දවස තුල. මටවිස්වාසයි. විස්වාමාතාවන්ට ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏
@HemamaliBagya
@HemamaliBagya 9 ай бұрын
ඔයාට ගොඩාක් පින් මේ වගෙ vedio එකක් දැම්මට මම අනිවාර්යයෙන්ම මේක දින 21 අහනවා ඔයාගෙ කලින් ඒවා අහලා මම ගොඩාක් ප්‍රශ්න විසඳා ගත්තා .ඔයාට බුදු සරණයි පුතා ඔයාගෙ ආදරණීය කටහඬ උදෑසන අහන්න ලැබීමත් වාසනාවක් පිනක් ඔයාටත් සියලුම දෙනාටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා
@DrGCLim
@DrGCLim 3 ай бұрын
අනන්ත වූ විශ්ව ශක්තියේ බලයෙන් සියලුම දෙනාගේ ජීවිත සාර්ථක වේවා ඒ වෙනුවෙන් මේ ⁣සියලුම දේවල් ලබාදෙන ඔබටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
@p.r.pathinayake4866
@p.r.pathinayake4866 Ай бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤ පුතා ඔබටත් ස්තූතියි ❤❤
@asokapathmini8064
@asokapathmini8064 4 ай бұрын
ආයුබෝවන් 🙏🙏🙏 🌞🌞🌷🌷සුභ උදෑසනක් විශේෂ මාතාවට ස්තූතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි විෂය මාතාවට ස්තූතියි අනේක වරයක් මගේ බලාපොරොත්තු ස්සට වේවා කියා මා මුළු හදවතින්ම පාර්ථනා කරනවා ඔබ සැම සියළු දෙනාගේම සිතුම් පැතුම් ඉටුවේවා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඔබ තුමාට ගොඩක් පීං තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐 මගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි මගේ බුදුරජාණන් වහාන්සෙට මා නමස්කාර කරනමි සාදූ 🙏සාදු 🙏සාදු🙏 සාදූ
@WadiyagodagedaranandawathiWije
@WadiyagodagedaranandawathiWije 17 күн бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වමත්වට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏1❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏ස්තුතියි ස්තුතියි
@SrilankaTeam58
@SrilankaTeam58 Ай бұрын
අනන්ත ඌ ව්ශ්ව යේ ආශිර්වාද යේ බලයෙන් සියලූම සිහින ඉෂ්ඨ සිද්ධ වේවා!! .ආදරනීය ව්ශ්ව මාතාව අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
@abinash-o1k
@abinash-o1k 2 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 🙏 🙏 ❤🙏 ❤❤
@MenakaDisanayaka-b6f
@MenakaDisanayaka-b6f 9 ай бұрын
මේ අනාන්තවු විශ්වයට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි , අද දෙවෙනි දවස මම මේ විඩියෝ එක අහපු, අද මට මාගේ මැඩම් කිසිම හේතුවක් නැතිව රැපියල් 20000ක් දුන්නා , තියාගන්න කියලා , හැම මොහොතකම මම මට රැකියාව දුන්න මේ පවුලටත් විශ්වයටත් දෙවියන් වහන්සේටත් ස්තුති කරනවා , මම ඉන්නෙ කුවේටි වල, මට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හැම මොහොතකම මට හැමදෙයක්ම ලබා දුන් විශ්වයට ස්තුතියි , ❤
@trickshijagoda9961
@trickshijagoda9961 9 ай бұрын
සුබම සුබ උදැසනක් වෙිවා !!ඇත්තමයි ඒ වචන ටික නමි පුදුම ශක්තියක් හිතට ගෙනාව හැමදාමත් විශ්වාස කරනව මල්ලි ඔයා කියන දේවල් ,අනිවාර්යයෙන් ම ආශ්චර්යක් වෙනව ,දැනටමත් ගොඩාක් ලොකු වෙනසක් වෙනව කියල දැනෙනව ඔයාට ගොඩක් පිං සතුට සැනසිම ලබාදුන්නාට ආදරණිය විශ්ව මාතාවටත් මල්ලි ඔයාටත් අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏❤️❤️❤️🦋🦋🦋
@NailaN-xt8yl
@NailaN-xt8yl Ай бұрын
මගේ ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@kanthithelisinha1720
@kanthithelisinha1720 Ай бұрын
Adaraniya wishwaya අදත් අලුත් dawasak දුන්නට ස්තුති වේවා ❤🎉ස්තුති වේවා ❤🎉ස්තුති වේවා me දිවි ග mata mage දරුවන්ට siyalu de දුන්නු Adaraniya විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤🎉ස්තුති වේවා ❤🎉ස්තුති වේවා siyalu sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා suwapath වෙත්වා දුකින් midethwa ❤🎉❤🎉
@sriyalatha5004
@sriyalatha5004 7 ай бұрын
මට නීරෝගී සුවය ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තූති වේවා......
@NadeeshaMadushani-xc3ij
@NadeeshaMadushani-xc3ij 9 ай бұрын
නමෝ බුද්ධාය ආදරණීය ව්ශ්ව මාතවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏🙏🙏❤❤❤❤❤
@priyankapriyanka4844
@priyankapriyanka4844 9 ай бұрын
නමෝ බුද්ධාය බුදු ගුණ ශක්තීයයී ඒ ශක්තීයානුභාව බල මහිමයෙන් සියලු යහාපත් පාර්ථනාම ඉෂ්ඨ සිද්ධ වේවා වීශ්වමතාවගේ ආශීර්වාදය ලෝක වාසී සීයලු දෙනාටම ලැබේවා ❤❤❤නමෝ බුද්ධාය ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ❤❤❤❤❤❤❤❤❤❤❤
@rathnawicky66
@rathnawicky66 4 ай бұрын
මේ හැමදේම කියලා දෙන ඔබට මේ විශ්වයේ බලමහිමෙන් නිදුක් නිරෝගීව සැමදා සතුටින් ජීවත් වෙන්න ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤
@PrasanthiInoka
@PrasanthiInoka 3 ай бұрын
විශ්වයේ අනන්ත ශක්තිය විශ්වයේ අනන්ත ප්‍රඥාව විශ්වයේ අනන්ත බලය වීශ්වයේ අනන්ත සුවය විශ්වයේ අනන්ත ජය මට ලබා දුන් ආදරණිය විශ්වාමතාවට ස්තුතිවේවා 🌹 ස්තුතිවේවා 🌹 ස්තුතිවේවා 🌹q
@sumudinisamarawicrama5361
@sumudinisamarawicrama5361 8 ай бұрын
පුතා ඔයාට මේ වගේ වැඩසටහන් කරනවටගොඩක් පින්.❤🙏විශ්ව ශක්තිය ආශිර්වාදය පුතාටත් ලැබේවා!!!❤❤❤
@seelaganegoda9077
@seelaganegoda9077 9 ай бұрын
මගේ පැතුම් ඉටුකර දුන් ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ඔබතුමාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරමි..මාද දියුණුවෙන් දියුණුවට පත්වේවා..ලෝකවාසී සියලුදෙනාටම යහපතක්ම වේවා..සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා..සුවපත් වේවා..
@NuradaIndeewari
@NuradaIndeewari 9 ай бұрын
ඔබට ස්තුතියි 🙏🙏🙏
@sadamalinimesha1872
@sadamalinimesha1872 9 ай бұрын
මේ වීඩියෝ එක බලන්නට , අහන්නට සැලැසු ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි වේවා ! ❤
@LankaCool-q5o
@LankaCool-q5o 9 ай бұрын
මගේ සියලුම බලපොරොත්තු ඉශ්ට කර දුන් විශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@deepikanilanthi8065
@deepikanilanthi8065 9 ай бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🕊️🦋🌈️❤️
@nela-n5d
@nela-n5d 2 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@janakijanaki282
@janakijanaki282 9 ай бұрын
නමෝ බුද්ධාය මේ අනන්ත වූ විශ්වයේ සුබවාදී ශක්තිය මට ආකර්ෂණය වෙම්වා මම දිනෙන් දින දියුණුවට පත් වෙම්වා. අද මට මගේ පුතා කලා ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණිය පුතේ ඔයාටත් ස්තුතියි ස්තූතියි ස්තුතියි නමෝ බුද්ධාය 🙏🙏🙏
@geethakumari-cf9sf
@geethakumari-cf9sf 9 ай бұрын
සියලුම දෙනාටම විශ්ව මාතාව ගෙ asirwadaya ලැබේවා 🙏🙏🙏නමො බුද්ධය මම කුවෙටි 4 25 වෙලාව උදෙ මම දිනෙන් දින දියුණුව ta පත් වේවා
@kanthithelisinha1720
@kanthithelisinha1720 7 күн бұрын
Siyalu denatama suba udesank wewa🎉🎉🎉❤❤ Adaraniya විශ්ව මාතාව mage ජීවිතයේ මට ලබා දුන්නු සියළුම දෙයට ආදරණීය උතුම් විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤🎉ස්තුති වේවා ❤🎉ස්තුති වේවා Apa siyalu දෙනාම දිනෙන් dina diyunuwen දියුණුවට path වේවා 🎉❤❤ siyalu sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා suwapath වෙත්වා දුකින් midethwa සුවසේ ජීවත් වෙත්වා 🎉❤
@latamohanlatamohan3835
@latamohanlatamohan3835 9 ай бұрын
නමෝ බුද්ධාය ආදරණීය විශ්වය වටා සිටින සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉස්ට වේවා පුතේ ඔයාගෙ කටහඩ උදේට අහද්දි මගේ හිතට හරිම සැනසීමක් ශක්තියක් දැනෙනව පුතේ ඔයාගෙ අම්මා තාත්තා ගොඩාක් පිං කරලා තියෙනවා ඔයා වගේ පුතෙක් ලබන්න මට පුතාලා නෑ ඒත් මම ප්‍රාර්ථනා කරනවා පුතේ ඔයා වගේ වාසනා වන්ත පුතෙක් උපදින මැරෙන හැම සංසාරෙකම මටත් ලැබෙන්න කියලා ඉතින් මගෙ පුතේ ඔයාට තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ රැකවරනය විශ්ව ආකර්ශනය විශ්ව ශක්තිය ලැබෙන්න ඕන මගෙ පුතේ විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏
@kanchanaperera878
@kanchanaperera878 3 ай бұрын
මගේ ජීවිතය සතුටින්ම තැබුවාට අනන්ත විශ්වයට ස්තූතිය වේවා 🙏
@sriyalatha5004
@sriyalatha5004 7 ай бұрын
මගේ වි්‍යාපාරය පටන් ගැනීමට ශක්තිය ලබා දුන් විශ්ව මාතාවට.අනේක.වාරයක් ඉස්තුති වේවා
@NilmaNiroshani-v5c
@NilmaNiroshani-v5c 9 ай бұрын
විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා ලෝකවාසී සැමටම...🙏🙏🙏🙏🙏🙏
@nawagamuwagepiyasena9441
@nawagamuwagepiyasena9441 9 ай бұрын
ඇත්තෙන්ම මෙම බුද්ධිමත් තොරතුරු සමූහයක් "ආදරණීය විශ්ව ය" තුළින් ලැබීම මා ලද භාග්‍යයක් සේ සළකමි .. සියළු දෙවියන් ගේ ආශීර්වාදය හා තෙරුවන් ගුණ සුවද ඇතුළත් විශ්වය මට මෙන්ම සමස්ථ ලෝක වාසී ජනතාව ට ම ශාන්තියක් වේවා ! ස්තුතියි !ස්තුතියි !ස්තුතියි !
@Naturevis2222
@Naturevis2222 5 ай бұрын
හිතට ශක්තියක් ඕනෙමයි කියලා හිතුන වෙලාවක අහම්බෙන් වගේ ඔබතුමාගේ මේ වීඩියෝ එක දැක්කා. මේ අනන්ත විශ්වයේ ආශිර්වාදය ඔබතුමා ඇතුලු සියලුම දෙනාට ලැබේවා..❤️
@kavirajapaksha2014
@kavirajapaksha2014 9 ай бұрын
Malli ඔයාගෙ video බලන්න ගත්ත දවසෙ ඉදලා මට ගොඩක් දෙවල් ලැබුණා මල්ලට ගොඩක් පින්
@rohenypuspalata2160
@rohenypuspalata2160 9 ай бұрын
❤❤❤❤❤❤විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා. ස්තුතියි මල්ලි. සුභ දවසක් වේවා. 🤲🤲🤲❤❤❤🙏🙏🙏🤲🤲🤲
@NathaliNathali-zz2gy
@NathaliNathali-zz2gy 9 ай бұрын
අනන්තවු විශ්වයයේ අශිර්වාදය මට නොවඩුව ලැබෙවා .. මගේ ජිවිතෙ වෙනස්වෙන්න අවශ්‍ය මුදල් සියල්ලම විශ්වගේ අශිර්වාදය ලැබේවා 🙏🙏🙏
@kalyaniweerasiri
@kalyaniweerasiri 6 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය පින්වත් මැතිදුන්ට ! ❤️🙏 ස්තුතියි ආදරනීය විශ්ව මාතාවට 🙏❤️ ස්තුතියි මාගේ ඉශ්ඨ දේවතාවන්ට 🙏❤️
@maheeshagamage
@maheeshagamage 9 ай бұрын
මම වටා සැබෑම මනුස්සකම පිරි ආදරණිය මිනිස්සු ගොඩක් සිටිම ගැන ස්තුතියි.❤😊 ඔවුන්ගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේවා❤ විශ්වයටම ස්තුතියි 🙏🏻💕
@kanthithelisinha1720
@kanthithelisinha1720 Ай бұрын
Suba udesanak වේවා Adaraniya විශ්ව මාතාව mage ජීවිතයේ මට ලබා දුන්නු සියළුම දෙයට ආදරණීය උතුම් විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤🎉ස්තුති වේවා 🎉❤❤🎉ස්තුති wewa Apa siyal දෙනාම දිනෙන් dina diyunuwen දියුණුවට path වේවා siyalu sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා suwapath වෙත්වා දුකින් midethwa 🎉❤
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 9 ай бұрын
ඔයාටත් එසේම වේවා,මල්ලි ස්තුතියි ඔයා කරන මේ සත් ක්‍රියාවට,හැම දේම මට ඉශ්ට වුණා.දැන් මම මේ ලෝක සත්වයා වෙනුවෙන් පෙනී ඉන්නවා.ඔයාගෙ අවසානය කරාම මේ භවයෙම යන්න මම ආශිර්වාද කරනවා❤ 🙏
@asankasujewani6573
@asankasujewani6573 9 ай бұрын
නමෝ නමෝ බුද්ධාය,ව්ශ්ව මාතාවට නමස්කාරය වේවා ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඒ වගේම මල්ලි උබටත් ව්ශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා ,සියලුම දෙනාට ව්ශ්ව මාතාවට ආශිර්වාදය ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@surekadty2678
@surekadty2678 2 ай бұрын
මෙි මුලු ලෝකයක් පාලනෙ කරන විශ්ව මාතාව ගෙ බලයෙන් මගෙ ජිවිතයට යහපතක්ම වෙවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි🙏 ස්තුතියි🙏 🙏🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋❤️
@Samanmli-sh7vm
@Samanmli-sh7vm 2 күн бұрын
විශ්වයට විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ඔයාලා එවෙලෙට වෙලද දැන්විමි දැමිමාම අවදානය බිදෙනවා
@Dulakshi78Nadeesha
@Dulakshi78Nadeesha 9 ай бұрын
මාගේ ජීවිතේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට කර ගන්න අනන්ත ඌ විශ්ව වයේ ආශිර්වාද ශක්තියේ බලයෙන් අද දවසේ මගේ ජීවිතේ ප්‍රාතිහාර්‍ය්ක් වෙනවා සත්තයි ,,🙏 විශ්ව මෑණියන්ට ස්තූති වේවා 🙏 🙏🙏
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН