Powerful Positive Affirmations For Success | Meditation | Sinhala | 21 Days

  Рет қаралды 940,583

SL IMPACT SHOW

SL IMPACT SHOW

Күн бұрын

Edited By | SL IMPACT SHOW Team
Speaker :
Chamith Chathurangana
(Bsc Business & Management Studies)
Certified Life Coach | Motivational Speaker
Like | Share | Subscribe to the Channel
@ Stay Motivated
තරුණ ඔයා වෙනුවෙන් ම හදපු අපේ අලුත්ම channel එක SL impact school
පහලින් ගිහින් හැමොටම එකතු වෙන්න
පුළුවන් 👇💚
.................................................................
www.youtube.co....
Fallow Us On 👇
................................................................
facebook : / ​​​​​
Instragram : / impactshow4u
Tik Tok : / sl_impact_show
| All footage used is licensed through CC-BY or from stock footage websites.
#Best_sinhala_motivation​​​​​​​​​ #sl_impact_show

Пікірлер: 1 000
@saraedirisinghe7150
@saraedirisinghe7150 2 жыл бұрын
ඇත්තටම හරිම අප්‍රසන්න දෙයකම අනිත් පැත්තෙ තියෙන හොදම දේ හොයා ගන්න උදව්වක් උනේම ඔයා...😊 බොහොම ස්තූතියි අයියේ්....🙏💐❤♥️😍
@geetarupiniwijesundara2557
@geetarupiniwijesundara2557 2 жыл бұрын
8
@geetarupiniwijesundara2557
@geetarupiniwijesundara2557 2 жыл бұрын
9
@dineshamadushani4604
@dineshamadushani4604 2 жыл бұрын
♥️
@chandanimaneldevidesilva6585
@chandanimaneldevidesilva6585 2 жыл бұрын
ගොඩක් පින් මේ බාවනාව දුන්නට ස්තූති වේවා
@madurangasameera977
@madurangasameera977 2 жыл бұрын
@@geetarupiniwijesundara2557y⁵ 4de3üyd3v,demma "
@amithauyangoda9490
@amithauyangoda9490 Жыл бұрын
මම නිරෝගිමත් අයෙක් ප්‍රසන්න අයෙක් පින්වන්ත අයෙක් වාසනාවන්ත අයෙක් දනවතෙක්,, කෝටිපතියෙක්,, ඉන්නේ ගොඩක් සතුටින්,, අනන්ත විශ්වයට ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි,, මේ හඩ පටි අහන්න සැලසු ඔබටත් විශ්වයේ අසිර්වාදය ලැබේවා,, ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි,,
@podihaminie4861
@podihaminie4861 2 жыл бұрын
හැමදාම රාත්‍රියේ නින්දට පෙර මේ විඩියෝ එක අහලා නිදාගන්නේ සිතට සැනසිමක් දැනෙන්නේ ..පිටරට දුක් විදින අපට ඔබගේ වචන ටික බවනාවක් .ස්තුතියී .ආදරණීය විශ්වයට ස්තුතියී ..
@ravigunarathna3778
@ravigunarathna3778 Жыл бұрын
මේ විශ්වයට,සොභාදහමට,ගහට,කොලට,ඇල දොලට,සතා සිව්පාවන්ට සහ විශේෂයෙන්ම අන්‍යන්ට,අනෙකාට ගරු කරන,සහය දෙන,උදව් කරන මෙලොව වසන ඕනෑම මනුශ්‍ය ආත්මයකට විශ්වය සහ සොභාදහම කිසිදා නොසලකා හරින්නේ නැත...ස්තූතියි විශ්වය 🙏🙏🙏❤
@ruwaninimalka5674
@ruwaninimalka5674 Жыл бұрын
Aniwarayen
@roosranjani2154
@roosranjani2154 Жыл бұрын
සොබා දහමට සදහටමා හිසඳ නමමි🙏🙏🙏
@kaushalyamaanage4861
@kaushalyamaanage4861 Жыл бұрын
මම නීරෝගීමත්, මම ධනවත්, ඒ වගේම මම ඉන්නෙ ගොඩක් සතුටින්.... මගෙ යටිසිතට මේ මුලු මහත් විශ්වයට ස්තූතියි.. සියල්ලෝම සුවපත් වෙත්වා... සියලු දෙනාටම යහපතම වේවා.....💕
@sanathsanjeewa2460
@sanathsanjeewa2460 Жыл бұрын
Good morning aiye viswayat godak thanks ea wagema oyata godak pi
@yvonneperera9091
@yvonneperera9091 8 ай бұрын
Thank you sir, thank you Universe 🙏❤️
@padmakalupahana1067
@padmakalupahana1067 Жыл бұрын
මම නිරෝගිමත් , මම ධනවත් ,ඒ වගේම දැන් මම ඉන්නේ ගොඩාක් සතුටින් ඒ නිසා මාගේ ආදරනීය වශ්වයටත් මාගේ යටිසිතටත් බොහෝම ස්තුතියි.සියල්ලෝම සුවපත් වෙත්වා.🙏❤️
@ChandaniKurera-kt9xl
@ChandaniKurera-kt9xl Жыл бұрын
Oba labu de mata Kiya denna
@ajithkumara1372
@ajithkumara1372 Жыл бұрын
මම නිරෝගි වෙමි ධනවත් වෙමි ආදරණීය විශ්වයට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .....ස්තුතියි ........❤️❤️❤️❤️🌹🌹🌹🌹
@nimeshasamarajiva3632
@nimeshasamarajiva3632 10 ай бұрын
රූමත් ,නීරෝගිමත් මං ගොඩක් සතුටින් ඉන්නවා .මාගේ ආදරනීය විශ්ව මාතාවට ගොඩක් ස්තුති .
@ramaniwannigama4988
@ramaniwannigama4988 9 ай бұрын
Sthuthi sthuthi sthuthi wishwa mathawata a wagema obatath aneka warayak sthuthi sthuthi sthuthi
@nilikanilika4437
@nilikanilika4437 9 ай бұрын
මම නීරෝගීමත් මම ධනවත් ඒ වගේම මම සතුටින් මගේ ආදරනීය යටිසිත ට බොහෝම ස්තුතිය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@ShaniChathurangani
@ShaniChathurangani 5 ай бұрын
ආදරණීය විස්ව මාතාව ට අනෙක වාරයක් ස්තුතියි මගෙ සියලු බලාපොරොත්තු පාර්ථාන ඉස්ට කලාට
@gayani.dilrukshi6209
@gayani.dilrukshi6209 9 ай бұрын
මගෙ පැතුම් ඉටු කර දුන් අදරනිය විශ්ව මාතාවට ස්තුතියි
@sudeshmadhu4429
@sudeshmadhu4429 2 жыл бұрын
අද උදේම ඇහුවේ ඇහුවේ මේක.ඔබට ගොඩාක් ස්තූති.විශ්වයට ස්තූති..
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 жыл бұрын
මාගේ යටි සිතට දැනුනු සාදා නොමැරෙන මේ ලස්සන විශ්වයට ස්තූති වේවා 🙏🙏🙏විශ්වයේ බලයෙන් සියලුම දෙනාගේ ්ප්‍රර්ථනාවන් ඉෂ්ඨ වේවා 🙏🙏🙏
@damayanthiteacher8462
@damayanthiteacher8462 2 жыл бұрын
අ..
@samudraedirisinghe5470
@samudraedirisinghe5470 2 жыл бұрын
@dayaranjith9997
@dayaranjith9997 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@devikawijayagunasekara6901
@devikawijayagunasekara6901 2 жыл бұрын
Thank you very much I use to listen to this every morning exellent.thank you so much
@kumarimanel2518
@kumarimanel2518 2 жыл бұрын
@@dayaranjith9997 viswayata kathakaranna hodama welawa kiyada
@dinuka5883
@dinuka5883 2 жыл бұрын
මට හැමවිටම .සොබාදහම විසින් .ශක්තිය ඒසුබවාදී ශක්තිය මට ලබා දෙනව.මම දනවත් .මම ලෝකේ ඉන්න දනවත්ම පුද්ගයින් අතරට යනව .මට මේ විශ්ව ශක්තිය හැමවිටම සහය වෙනව මව ශක්තිමත් නිරෝගී මිනිසෙක් කරන්ව.ඔබට ජය✌️🙂🙂
@sridhara-4226
@sridhara-4226 2 жыл бұрын
ධර්මයට ලැදි ඔබ එන්න.. ධර්මයෙන් ඇත් වෙන අයත් පුලුවන්නම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. අපෙන් ඇත්ව යන බුදු දහම ආරක්ෂා කිරීම ඔබෙත් මගෙත් වගකීමකි... පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී.....🌸🌸🙏 තෙරුවන් සරණයි.....!!!
@user-px3il3jd5y
@user-px3il3jd5y 10 ай бұрын
විශ්ව ශක්තිය තුලින් ජීවිතතය සාර්තක කර ගන්න මග පෙන්වන ඔබට ගොඩක් පින්......🙏🙏🙏..... සියලු කටයුතු ඉතා හොදින් සාර්තක වේවා.....🙏🙏🙏
@bestfriend8913
@bestfriend8913 2 жыл бұрын
මම ගොඩක් ආතතියට ලක්‌වී සිටි මොහාතක මෙයට savan deemen ලොකු සහනයක් ලැබුණා. It's power full. Thank you so much. 👍👍
@kumudusujeewa1886
@kumudusujeewa1886 Жыл бұрын
දවසින් දවස මාව දිරිමත් කරන විශ්වයට මගේ ස්තු ති ය වේවා.
@chandikadinesh7562
@chandikadinesh7562 Жыл бұрын
Wiswa satiyata istutiii istutii istutii
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
❤ ආදරණීය විශ්වයේ මිනිසා ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ජය වේවා 🙏 🌹 ❤
@dhanushikamadhushani8355
@dhanushikamadhushani8355 Жыл бұрын
⭐විංශ්ව මැණියන්ටත් 🙏🙏🙏 මාගේ ඉෂ්ට දෙිවියන්ටත් 🙏🙏 ස්තුති අනිකවාරයක් ස්තුති 🌹🌹 මහත්ම⁣යාටත් 🌺🌺🌺
@menakalakmali1253
@menakalakmali1253 Жыл бұрын
ස්තුතියි ....මම අද පටන් සාර්ථක මනුෂ්‍යත්වය පිරි කෙනෙක් ....මගෙ හිතට ලොකු සුවයක් දැනෙනවා ....ඔබටත් ආදරණීය විශ්වයටත්...ස්තුතියි !
@nimaliedirisinghe7142
@nimaliedirisinghe7142 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@DagayaError235
@DagayaError235 11 ай бұрын
මම නීරෝගිමත් අයෙක්...මම බුදිධිමතෙක්...මට මගේ ජීවිතයට සරිලන තරම් මුදල් තිබේ...මම ගොඩක් සතුටින් සැමවිටම සිටියෙමි...මම ගොඩක් කීකරු,දක්ෂ,කාරුණික අයෙක් වුනෙමි.... සැමටම 🙏 ස්තූතිය ❤❤❤❤
@indikasampath8439
@indikasampath8439 Жыл бұрын
මගේ ජිවිතය ගොඩක් වෙනස් කර ගන්න ඔබේ me video මහත් රුකුලක් උනා ඔබට ස්තුතියි සහොදරයා 🙏🙏🙏
@kithminirathnayake93
@kithminirathnayake93 2 жыл бұрын
මාගේ ආදරණීය විශ්වයට මං අනේකවාරයක් ස්තුතිවන්ත වෙනව...! 🙏🙏🙏
@pushpasriyani6597
@pushpasriyani6597 Жыл бұрын
මේ මුළු මහත් විශ්ව මාතාවට මගේ ස්තුතිය වේවා 🙏 සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා
@chithranganiytawara2267
@chithranganiytawara2267 Жыл бұрын
හැමදාමත් උදේට අවදි වු සැනින් වූ ඔබගේ ඔබ ගේ වීඩියෝ එකක් අසල මගේ හිත ශක්තිමත් කර ගන්නවා ඔබ වගේ කල්‍යාණ මිතුරෙක් ලබාදුන් විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@dinuudesika8334
@dinuudesika8334 2 жыл бұрын
ඔබටත් විශ්ව ශක්තියටත් මා හදවතින්ම ස්තූති වන්ත වනවා.. 🙏
@chandrikahemalatha2498
@chandrikahemalatha2498 Жыл бұрын
Thanks,...
@fatimarafiq4963
@fatimarafiq4963 Жыл бұрын
Viwayata stuti wewa
@chithranganiytawara2267
@chithranganiytawara2267 Жыл бұрын
ඔබ තුලින් ගලා එන හැම අදහසකින් ම මහේ හිත සුවපත් වෙනවා.ඔබේ ශක්තිමත් කටහඬ මගේ සුවපත් වූ හිත ශකතිමත් කරනවා .හිතට දුකක් වේදනාවෙන් දැනෙන හැම මොහොතකම ඔබගේ video එකක් අහන්න මම දැන් පුරුදු වෙලා. ඔබ වන් කල්‍යාණ මිතුරෙක් ලබා දිම ගැන අනන්ත වූ විශ්වයට අනේක වාරයක් ,ස්තුතියි 🙏🙏🙏 අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏 අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
@twins9957
@twins9957 Жыл бұрын
මේ මුලු මහත් විශ්වයටම ස්තූතයි....💕💓💗❤️💝
@kaushipremanayake6717
@kaushipremanayake6717 Жыл бұрын
මේ වීශ්ව ශක්තියටත් වීශ්වයටත් ඔබ අපහට කියා දුන් අදහස් වලටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ අනේක වාරයක් පින් 🙏
@jgamage3445
@jgamage3445 Жыл бұрын
මලක් වගේ හැදිලා ඒත් ජීවිතේ බොහොම දරුණු ඇදවැටීමකින් ඒක දරා ගන්න බැරිව සිටි අවස්තාවක හරිම අහම්බෙන් මේ channel එක අහන්න ලැබුනා . බොහොම ස්තූතියි අයියේ.. මගේ හිත දැන් ගොඩක් ශක්තිමත් ! 💐💐😇
@nayanapeiris5487
@nayanapeiris5487 Жыл бұрын
මේ අනන්ත වූ විශ්වයට, ස්වභාවධර්මයට, ස්තුතියි... ස්තුතියි... ස්තුතියි.. එසේම මෙය අපට අසන්නට සැලැස්වු ඔබටත් විශ්වයේ ආශීර්වාදය ලැබේවා 🙏
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
උදේම විශ්වයේ ආදරය,ආරක්ෂාව මතක් කරලා දුන්නට ඔයාට ගොඩක් පින් .මට මම ආදරෙයි නම් අනිත් දේවල් විශ්වය හෙමීට ලබාදෙනවා.😌.
@DushanRangana7
@DushanRangana7 2 жыл бұрын
ඔබටත් සාමය සතුට නීරෝගිභව සැමදා ලැබේවා... ❤️ ජය වේවා...!
@lakmalilakmali1146
@lakmalilakmali1146 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමාට මේ video එක මට අද තමයි මුන ගැසුනෙ හිතට වෙනදාටත් වඩා අලුත් ශක්තියක් ප්‍රබෝධමත් ගතියක් දැණුනා ස්තූතියි ඔබ තුමාට ❤️
@pasindu7802
@pasindu7802 Жыл бұрын
අනන්‍ත විශ්ව ශක්තියට මා හදවතින්ම ස්තූතියි වන්ත වෙනවා🙏
@dishanikawshalya9854
@dishanikawshalya9854 2 жыл бұрын
Good morning🤟 උදේ පාන්දරම මෙහෙම දුන්නට ගොඩක් ස්තූතියි සහෝ❤️‍🩹
@sandini8991
@sandini8991 2 жыл бұрын
2022 අවුරුද්දට හොඳ ආරම්භයක් ගන්න අවුරුද්ද plan කරගන්න උදව් වෙන විදියෙ vedeo එකක් ඉක්මනින්ම කරන්න සහෝ.ඔයාට ස්තුතියි 🙏
@sevindieadeesha9183
@sevindieadeesha9183 2 жыл бұрын
ගොඩාක් පින්.. මගෙ හිත හැමදේකටම ශක්තිමත් ....අපි යටි සිතින් සිතන හැමදේම ඉශ්ට වෙනව..💕🙏
@supunpathikumrari6310
@supunpathikumrari6310 Жыл бұрын
Aththamada 😰
@manikwaththagems2920
@manikwaththagems2920 Жыл бұрын
Thank u son
@nilukabulathsinhala5735
@nilukabulathsinhala5735 Жыл бұрын
මම නිරෝගිමත් මම ධනවත් මම ඉන්නේ ගොඩක් සතුටින්.. මේ ලබාදුන් නිදහස් මානසිකත්වයට විශ්ව මාතාවට දහස් වාරයක් ස්තුතියි 🙏 (වීඩියෝ එකේ කටහඬට ආදරෙයි.ඹබට ජයක්ම වේවා)
@arunasanjeewa5736
@arunasanjeewa5736 Жыл бұрын
මම ගොඩක් නිරෝගී සහ ධනවත් ස්තුතියි ❤
@samithasamitha7340
@samithasamitha7340 Жыл бұрын
❤ හරිම ලස්සනයි Mr.Harindr ඔයාට ගොඩක් ස්තුතිය මගේ මතකයත් අලුත් උනා මේ වැඩ සටහන අහද්දි මගේ දුවෙක් පුතුක් ඉන්නවා ඔයා වගේම ලස්සනට සින්හල ඉගෙන ගන්න උත්සාහ ගන්න හරිම සතුටුයි බුදුසරණයි harindr.❤🙏🌷🌟🌎
@priyanthawijerathna5010
@priyanthawijerathna5010 2 жыл бұрын
ඇත්තටම ඔබ කරන පැහැදිලි කිරීමට බොහෝම ස්තූතියි හිතෙ ගැඹුරටම යටි සිතට හොදින්ම කා වදිනවා බොහොම පින් අත් වෙවා
@dayaranjith9997
@dayaranjith9997 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@devikawijayagunasekara6901
@devikawijayagunasekara6901 2 жыл бұрын
Thank you very much exellent
@tkkumari4797
@tkkumari4797 Жыл бұрын
අපි නොදන්න දෙවල් කොච්චර න්ම් තියෙනවා වාදා ඒදෙවල් කියා දෙන ඔබ තුමාට පින් සාර්ථත්වය අපි තුලමයි ❤️❤️❤️❤️
@anosiaanosia3924
@anosiaanosia3924 Жыл бұрын
මේ විස්වයට ඒ වගේම. මේ. සෙබවදර්මයට. මේ. විශ්වය වාචාන වලින්. වික්ගහ කරන. ඔබ‍ට බොහොමත්ම. ඉස්තුති වන්ත වෙනවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾
@Tpradeepa3333
@Tpradeepa3333 2 жыл бұрын
ඇත්තටම ඔබටත් අනන්ත විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
@Rehansasayumlee2012
@Rehansasayumlee2012 Жыл бұрын
හිතට පුදුම සහනයක් දැනෙනවා මේක අහනකොට..🌻
@pethumishihara2662
@pethumishihara2662 Жыл бұрын
🥺
@nilminijayasekara9881
@nilminijayasekara9881 2 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි .ඔබටත් විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා 🙏❤️
@shanthimasaaadusaadusaadus1844
@shanthimasaaadusaadusaadus1844 Жыл бұрын
මට ලැබිලා තියෙන හැමදේටම මේ විශ්වයට ගොඩක් ස්තුතියි මගෙ යටිසිතට ගොඩක් ස්තුතියි මම නීරෝගිමත්,මම ධනවත් ඒ වගේම මම ඉන්නෙ ගොඩක් සතුටෙන්..
@amithauyangoda9490
@amithauyangoda9490 Жыл бұрын
උපන්දා පටන් මේ දක්වා මා හ‍ට උවමනා සියලු දේ අඩුවක් නොමැතිව ලබා දුන්නාවූ විස්වාමාතාවට අනෙක වාරයක් මුලුහදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි සැමට සතුටින් ඉන්න විශ්වයේ අසිර්වාදය ලැබේවා
@Divinetreatsbysajee
@Divinetreatsbysajee Жыл бұрын
මගේ ජීවිතයට අවැසිම මොහොතේ මේ දේවල් මා වෙත ලඟා කරනු ලැබූ විශ්වයට ස්තූතියි 🙏
@lilacoo7700
@lilacoo7700 3 ай бұрын
මම නිරෝගමත් මම ෂක්තිමත් මම භුද්ධිමත් සහ මම ධණවත්. මම මගේ විෂ්වයට ආදරෙයි. විෂවය මට ආදරෙයි!!! Thank you for this one of a kind beautiful video. Its priceless! ලොව සැමට දිර්ගායුෂ සැපත ආරෝග්යතා!
@shanikawijebandara8864
@shanikawijebandara8864 2 жыл бұрын
මේ මේ විශ්ව ශක්තියට බොහොමත්ම ස්තුති ඇත්තටම මට ගොඩාක් සිතට සැහැල්ලුවක් දැනෙනවා සියලුම දෙනාට මේ විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා .බුදු සරණයි
@fatimarafiq4963
@fatimarafiq4963 2 жыл бұрын
විස්වයේ පිහිටෙන් මගේ ව්සා එක ලැබෙන්න පිහිට වෙන්න
@AnuAnu-kh4dw
@AnuAnu-kh4dw 11 ай бұрын
ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️අනේක වාරයක් ස්තුතියි 🙏❤️මගේ යටි හිතට මේ අසිරිමත් ස්භවධර්මයට සහ මේ අස්චර්යාම විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏❤️
@dinushamalkanthi7407
@dinushamalkanthi7407 Жыл бұрын
මේ ආදරනීය විෂ්වමාතාව ගොඩාක් ස්තුති ස්තුති 🙏🙏
@jayanthapushpakumara6868
@jayanthapushpakumara6868 Жыл бұрын
හිතට ලොකු සැනසීමක් දැනෙනවා. ආදරනීය විශ්වයටත් .මගේ යටි සිතටත් ස්තුතියි 🙏 ❤
@avanthifernando1079
@avanthifernando1079 2 жыл бұрын
ඔබට බොහොම පින් සහෝදරයා🙏 මේ මිලකල නොහැකි වීඩියෝව දකින්නට අසන්නට සැලැස්වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූති 🙏🙏
@tyuiopq8943
@tyuiopq8943 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් විශ්වයටත්❤❤❤
@shanikamadhushani136
@shanikamadhushani136 10 ай бұрын
මගේ දෙමාපියන් නීරෝගීව සතුටින් සිටිම පිලිබද ව විශ්ව මාතාවට ස්තූති වෙමි
@user-nx7hn7kb9u
@user-nx7hn7kb9u 5 ай бұрын
මගේ ආදරණීය යටි හිතටත්,ඔබටත් ආදරණීය විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි ❤️🙏 🦋
@user-mg8so4md5d
@user-mg8so4md5d Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි... විශ්ව මාතාවට...කෘතඤවෙමි
@MaheshikaDilrukshi-im9vr
@MaheshikaDilrukshi-im9vr Жыл бұрын
විශ්ව මැණියන්ට ස්තුති අනිකවාරයක් ස්තුත්ි එම මහාතාටත් ස්තුති එම අතර ම⁣් බලාපොරොත්තු වලට විශ්ව මැණියන්ගෙ ආංහිර්වාදය ලැබෙවා ස්තුති ස්තුති ස්තුති
@Trendfusionstatus9017
@Trendfusionstatus9017 2 жыл бұрын
බොහෝම ස්තූතියි අයියා.♥️🙏හදවතින්ම ස්තූතිවන්ත වෙනවා මෙවැනි වීඩීයෝ අපට නිර්මාණය කර අපේ ජීවිතේ ධානාත්මක වෙනසකට යෑමට පාරක් හදලා දෙනවට.♥️😍
@dayaranjith9997
@dayaranjith9997 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-mg8so4md5d
@user-mg8so4md5d 10 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි
@dhanushikamadhushani8355
@dhanushikamadhushani8355 Жыл бұрын
⭐විශ්ව මැණියනාටන 🙏🙏🙏 ස්තුති මගෙ ඉෂ්ට දෙනියනාි 🙏🙏 අනික වරෙයක් ස්තුති 🌷🌷🌷🌷 මහත්මය⁣ාටත් ස්ත්ති 🌺🌺🌺 මාගෙ සැම පැතුමක් ඉෂ්ට උනා 🌼🌼🌼සුතුති මැණියන්ට
@amithashanthi8983
@amithashanthi8983 2 жыл бұрын
මේ අදහස් තුලින් ලැබෙන සැනසීමට විශ්වයට ස්තුති වේවා,මෙය ලබාදුන් ඔබට විශ්වයෙ ආශිර්වාදය තව තවත් ලැබේවා
@shanthapriya4780
@shanthapriya4780 11 ай бұрын
මාගේ සියලුම සුභ ප්‍රාර්ථනා ඉටු වී ඇත අනන්ත වූ විශ්වයට ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි මාගේ ඉෂ්ඨ දේවතාවුනි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏
@MONSTER-ik8br
@MONSTER-ik8br 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏♥️🙏 ගොඩක් වටිනවා ♥️♥️♥️♥️
@jasinthasanjeewani7751
@jasinthasanjeewani7751 Жыл бұрын
අදයි මට මේක අහන්න ලැබුණේ ...මගේ යටි හිතටත්...මගේ ආදරනීය විශ්වයටත් ගොඩාක් ස්තුතිය......
@rusithaaroshana2349
@rusithaaroshana2349 Жыл бұрын
ඔබටත්... විශ්වයටත් මා හදවතින්ම ස්තූතිවන්ත වෙනවා....ස්තූතියි ස්තූතියි ...🙏 🙏🙏🙏
@jayanthapushpakumara6868
@jayanthapushpakumara6868 Жыл бұрын
ඔබටත් විශ්වයයටත් අමන්ත වාටයක් ස්තුතියි .🙏🙏🙏ගැබුරු ලස්සන වොයිස් එකක්..හිතට ලොකු සැනසීමක් දැනෙනවා
@pasindupunsara8655
@pasindupunsara8655 Жыл бұрын
මේ අනන්ත විශ්ව ශක්තියටත්, මගේ ශක්තිමත් යටි සිතටත්, ඔබටත් බොහොම ස්තූතියි...! ❤️❤️❤️🙏
@nisansalafirendo5015
@nisansalafirendo5015 2 жыл бұрын
ඇත්තටව ඔබ තුමාගේ හඩෙි,,තියනවා කෙනෙක ව උද්දිපනය කරන හඩක්,,පින් සිද්ද වේවා,,
@sivhelawasiyo
@sivhelawasiyo 2 жыл бұрын
සෑම දෙනෙක්ටම සිත් කැඩුණු විට අවන්කවම සිත හදාගෙන දියුණු වෙන්න පුලුවන් නියමයි බ්‍රෝ
@user-cs6nd4un5n
@user-cs6nd4un5n 16 күн бұрын
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි .❤❤❤❤
@kaushalyamaanage4861
@kaushalyamaanage4861 Жыл бұрын
විශ්වයට මගේ යටිසිතට අනන්ත විශ්ව ශක්තියට ස්තූතිවන්ත වේවා...💕🥰🌎
@januldamyuga7177
@januldamyuga7177 7 ай бұрын
විශ්ව මෑණියන්ට ගොඩාක් ස්තූතියි සහ ඔබට ගොඩාක් ගොඩාක් පින් මම දැන් හැම මොහොතක්ම ගත කරන්නෙ හරිම සතුටින් මම ප්‍රශ්න වලට නොබියව මුහුණ දෙනවා හැමදේම එකකට එකක් සම්බන්ධ බව මට දැනෙනවා ඔබට ගොඩාක් පින් ඔබේ කට හඩ රිදෙන දැවෙන සිත් සුවපත් කරනවා
@KACS.KODIKARA
@KACS.KODIKARA Жыл бұрын
මේ හැමදේටම විශ්වයට ස්තූති වන්ත වෙමි😇
@chandranishriyalatha1193
@chandranishriyalatha1193 Жыл бұрын
විශ්වයට ස්තුති වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධා ය සාදු
@s.n.4396
@s.n.4396 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏 ගොඩාක් වටිනවා❤️
@TRWeerasingha-cv6iw
@TRWeerasingha-cv6iw 6 ай бұрын
අනත්ත ව්ස්වයට මා හදවතින්ම ස්තුති කරනවා . ස්තුතියි ! ස්තුතියි!ස්තුතියි ! ව්ස්වයට මාගේ නමස්කාර ය වේවා !!!
@sriyaniakanayaka7008
@sriyaniakanayaka7008 Жыл бұрын
මම නිරෝගිමත් මම දනවත් මම ඉන්නෙ ගොඩාක් සතුටින්.මෙ අනන්ත විස්වයට මම හදවතින්ම ස්තුතිය 🙏 වන්ත වෙනවා 🙏❤️❤️❤️🙏
@ranjithpr2843
@ranjithpr2843 10 ай бұрын
Viswa mathawata aneka warayak sthuthi wewa mage jeevithe siyalu prasna duruvi sathuta sanasima labewa❤❤❤❤
@dhanushikamadhushani8355
@dhanushikamadhushani8355 Жыл бұрын
⭐විශ්ව මැණියන්ටත් 🙏🙏🙏🙏 මගේ ඉෂ්ට දෙවියන්ටත් 🙏🙏🙏🙏 ස්තුති අනිකවාරයක් ස්තුති 🌹🌹🌹🌹මහත්මයාටත් ස්තුති 🌺🌺🌺🌺🌺
@dhanushikamadhushani8355
@dhanushikamadhushani8355 9 ай бұрын
⭐⭐⭐විශ්ව මැණියන්ටත් 🙏 ⭐මගේ ඉෂ්ට දෙවියන්ටත් 🙏ස්තුති අනික වාරයක් ස්තුති 🙏මම මේ වැඩ සටහන හැම දාම උදයට 3 30ට පටන් කරනවා 🙏
@suwashinidilhara1562
@suwashinidilhara1562 Жыл бұрын
විශ්වයට පවා දැනෙන බලවත් කටහඩක්...හිත් සුවපත් කරන
@susanthakumara341
@susanthakumara341 Жыл бұрын
Ow niyamai akarsaniyae
@nilukadamayanthi4086
@nilukadamayanthi4086 2 жыл бұрын
බොහෝම ස්තුතියි .ඔබට එ හඩට සවන් දීගෙන ඉන්නකොට හරියටඒ වචන ඇගට කාවදිනව වගේ. ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻👍👍
@priyanthakumara-op8jw
@priyanthakumara-op8jw Жыл бұрын
🙏🙏🙏❤️❤️🙏🙏🙏..ව්ශ්ව මාතාවට නමස්කාර වේවා....!!
@nadeesganga
@nadeesganga 10 ай бұрын
Thank you so much Thank you so much my loving mother universe thank you for everything that you have done for me and my family
@Roshanisugandikaweearasakara
@Roshanisugandikaweearasakara 8 ай бұрын
මට මගෙ ජිවිතේ සමිප්‍රර්න වෙිනස් කලේ මගෙ ආදරණිය විශ්ව ශක්තිය එයාට බොහෙමත්ම ස්තුතියි එ වගෙම මගෙ යටි සිත මට ලබාදෙන මග එයටත් හදවතින් ස්තුතියි ස්තුතියි ස්තුතියි ⁣🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathurikamadushanie9785
@chathurikamadushanie9785 7 ай бұрын
මගේ හැම පැතුමක්ම ඒ විදිහටම ඉශ්ට කරලා දෙන විශ්ව මාතාවනි ඔබට ගොඩක් ස්තූතියි ❤🌎
@deepikamadushani8397
@deepikamadushani8397 Жыл бұрын
බොහෝම ස්තුතියි අයියෙ ඔබටත් ආදරනීය විශ්ව මාතාවටත්🙏මගෙ යටිසිතටත්🙏
@kammanthigekarunadasa4620
@kammanthigekarunadasa4620 6 ай бұрын
සියල සත්වයෝ නිදුන් වෙත්වා නිරෝ ගි වෙත්වා සුවපත් වෙනවා නිවන් දකින්ම් වා! ස්තූතියි !!!
@dgchandrakumaradevalegama7323
@dgchandrakumaradevalegama7323 2 жыл бұрын
Thank you 🙏 🙏 soo much brother ..!! මේ උතුම් විශ්වයේ ආශිර්වාදය, ආකර්ෂණය ඔබට තව තවත් ලැබේවා..!!!
@niroshani3932
@niroshani3932 Ай бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමා හට මෙවැනි වීඩියෝවක් අහන්නට සැලැස්සුවට ගොඩක් ස්තූතියි!!!🙏🙏🙏 අද පටන් මාත් මගේ හිත සන්සුන් කර ගනිමි නොයෙකුත් තාඩන පීඩන යන මෙි ජිවිතයට අලුත් බලාපොරොත්තු ගොන්නක් එකතු කර ගත්තා නැවත වාරයක් ස්තුතියි බුදු සරණයි🙏🙏🙏
@shakilaediriweera4755
@shakilaediriweera4755 2 жыл бұрын
මුළු විශ්වයටම ස්තුති වේවා . ලබා දුන් ඔබට ස්තුතියි
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
සුරංගනා ලොවින් මනුස්සයා වෙත එවු සුරකුමරුනි රණමොනරෝ ඔබටත් විශ්වය ටත් ස්තුතියි 🙏 🌹 ❤ ආදෙරෙයි කරුණාව දයාව මත්‍රිය වාසනාව පිරි ජිවිතයක් සියලුම විශ්ව දරුවන් ට ලැබේවා 🙏 මගේ පොදු අරමුණ සියලුම ජාතින්ගේ සාම මාලිගාව ඉදිවුනා විශ්වයේ බලයට මගේ යටිහිතට ස්තුතියි 🙏 🌹 ❤ මන් ඉන්නේ ගොඩාක් 😃 සතුටින් ජිවිතය ගොඩාක් සුන්දරයි . ඔබට ජය මේ විඩියො එක කරපු සුරංගනා ලොවින් පැමිණි සුන්දර කුමරු ට.ස්තුතියි 🙏 🌹 ❤
@kaveeshanethmi9888
@kaveeshanethmi9888 Жыл бұрын
ගොඩාක් පිං අයියෙ. ඔයා නිසා ගොඩක් මිනිස්සු ජීවිතේ ගොඩ දාගන්නවා.
@dhanushikamadhushani8355
@dhanushikamadhushani8355 Жыл бұрын
⭐විශ්ව මැණියන්ටත 🙏🙏🙏🙏 මාගේ ඉෂ්ට දෙවියන්ටත් 🙏🙏🙏 ස්තුති අනික වාරයක් ස්තුතිය 🌹🌹🌹මහත්මයාතෙු ස්තුති 🌺🌺🌺
@thommaduraleela7148
@thommaduraleela7148 Жыл бұрын
මටත් මේ විෂ්වයේ පිහිටෙන් සාර්ථක ජීවියක් කරා යෑමට ආශිර්වාදයක්ම වේවා 🙏🙏🙏
@NethuAnjali-ex6gy
@NethuAnjali-ex6gy Жыл бұрын
ආඩරනියවිස්වය්ස්ට ස්තුති
@chandikasenarath4745
@chandikasenarath4745 Жыл бұрын
මං බලා පොරොත්තු වලට යොමු වුනා සත්තකින්ම ස්තූතිය විශ්වයට, මාවත විවර කල ඔබ තූමාට
@gm2462
@gm2462 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි🙏🙏🙏🧘‍♀️🧘‍♀️
@SepalikaKumari-tb7sn
@SepalikaKumari-tb7sn Жыл бұрын
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤
@vindy11712
@vindy11712 Жыл бұрын
මගේ යටි සිතට ස්තූතිවන්ත වේවා! විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා! 🙏
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 34 МЛН