Miringu Ima | මිරිඟු ඉම | Episode 36- (2024-08-15) | Rupavahini TeleDrama

  Рет қаралды 26,611

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 112
@peirissarath8360
@peirissarath8360 2 ай бұрын
පියරත්න චරිතයට පණ දුන් වසන්ත විට්ටච්චි මහතා ඉතාම දක්ෂ නළුවෙක් වන අතර ඒ මහතාට ඉතාම ඉක්මනින්ම සම්පූර්ණ සුවය පතනවා.
@sandeepasanju8721
@sandeepasanju8721 2 ай бұрын
Meeka parana kathaawak
@pathmagamage1374
@pathmagamage1374 2 ай бұрын
ආයුබෝවේවා සැමටම වසන්ත මහතා ලැබෙන සෑම චරිතයක්ම මැනවින් චරිතයට සාදාරනයක් ඉටුකිරීම සමත් අති විශිෂ්ඨ රන්ගන ශිල්පියෙක් තෙරැවන් සරනින් ඉක්මන් නීරෝගිසුව ලැබේවායි අපගේ පැතුම 🙏🙏🙏
@අපේතෙහස්බබා
@අපේතෙහස්බබා 2 ай бұрын
වසන්ත මහත්තයාට ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා ..🙏🙏❤️❤️
@shiranmendis9380
@shiranmendis9380 2 ай бұрын
මේ ටෙලියත් ඉවරයි .....පිස්සු නැට්ටුවාගේ චරිතයට පන පෙවූ වසන්ත විට්ටච්චි කියන අති දක්ෂ පවීණයා නැතිව මේ ටෙලි නාට්‍ය පෞද්ගලිකව මට නම් වැඩක් නැහැ ...දැනටත් ඔහු රෝගීව පෞද්ගලික රෝහලක ප්‍රථිකාර ලබනවා .....ඔහුට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ...
@priyanthathilakasiri7127
@priyanthathilakasiri7127 2 ай бұрын
ඔව් අනිවාර්‍යෙන්ම කතාවේ ජීවය ඔහුයි.
@dorinanika6307
@dorinanika6307 2 ай бұрын
Ane ow mamat asai natum piyta. Eya nisa tami katawa lassana. Ikman suwaya labewaa.
@kaushalyaugn9721
@kaushalyaugn9721 2 ай бұрын
මේ කතාව සම්පූර්ණයෙන් රූගත කරලා ඉවරයි .
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 ай бұрын
හැබැයි හිටපු පියා තමයි හොඳ කියලා සිතෙනවා ඒ මට සිතෙන හැටි
@raviravindra889
@raviravindra889 2 ай бұрын
Ow.niyameta ragapaawa e charithe mans
@udaratagowiya
@udaratagowiya 2 ай бұрын
Ow meya set wenna na
@vidanapathirana3005
@vidanapathirana3005 2 ай бұрын
Oww aththtama.... ❤❤❤😢😢
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 2 ай бұрын
ඔව්නෙ හිටපු පියාට අපි දැන් පුරුදු වෙලානේ 😂
@classictelevision2304
@classictelevision2304 2 ай бұрын
මේකෙ කලින් කොටස් කාලෙකට කලින් කරපුවා,ඔහු දැන් අසනීප තත්වයක් නිසා රෝහල් ගතවෙලා ඉන්නෙ.
@malimapa2006
@malimapa2006 2 ай бұрын
කොච්චර බැන බැන බැලුවත් පරන පියනන්ද තමයි ඒ චරිතෙට හරියන්නෙ
@amilaaa726
@amilaaa726 2 ай бұрын
පියනන්ද කියන චරිතයට බොහෝ දෙනා ශාප කළා.වසන්ත විට්ටච්චි මහත්තයාට ශාප නොකළත් අපි දැක්කෙ ඔහුගෙ රුව.ඒ රුවටයි අපි ශාප කලේ.නැවත අපි සියලු දෙනා ❤ හදවතින් එක් වී එතුමාට නිදුක් නිරෝගී ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු...🥰
@amilaaa726
@amilaaa726 2 ай бұрын
@සියලුදෙනා
@amilaaa726
@amilaaa726 2 ай бұрын
#All
@chandrachandra1654
@chandrachandra1654 2 ай бұрын
හිටපු පියාta තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ....නැවත හමුවෙමු ...
@KomariFaisal
@KomariFaisal 2 ай бұрын
පියා අත්තම ලෙඩ වෙලා නෙද ඉක්මනින් සුවය ලැබෙවා
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 2 ай бұрын
අද සමාජයේ ඉන්න තුට්ටුවකට මායිම් කරන්නේ nathi සහෝදරත්වයක් මේ සහෝදරත්වය හොදම ආදර්ශයක් නෙවේද
@SudoHerath
@SudoHerath Ай бұрын
අ‍සාවෙන් බලපු එකම කතාව රුපවාහිනියට ගොඩක් සතුති🙏:🙏🙏🙏🙏🙏
@willarddealwis6169
@willarddealwis6169 Ай бұрын
ආසාවෙන් බලපු ටෙලි නාට්‍යක්. දැන් ඉතින් ඉවරයි
@sunithafernando7638
@sunithafernando7638 2 ай бұрын
වසන්ත විට්ටච්චි වගේම,වියලි නාට්‍යයේ සරත් කොතලාවල යන අපේ අති විශිෂ්ඨ රංගධරයාටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න .ඔහුත් අසනීපෙන් .අපිට ඉන්න ති දක්ශයෝ අපිට අහිමි වෙලා,බොල් නළු නිළියෝ ඉතිරි වෙනවා.
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 ай бұрын
@@sunithafernando7638 සරත් කොතලාවල මහතාගෙ විශිෂ්ට රංගනයන් පළමු වරට දැක්කා මැස්සගේ තාත්තා චරිතය ලෙසින් 💖💖💖 දැන් වියළි 💝💖 එතුමාට මොකද, ඉක්මනින්ම සුවය ලැබේවා 💐
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 2 ай бұрын
මේ ලමයි දෙන්නා නම් හරිම අසරණයි අනේ😢
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 2 ай бұрын
ඉතින් හිටපු පියාමනේ
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 ай бұрын
වසන්ත විට්ටච්චි මහතාට ඉක්මනින් සුවය ලැබේවා 💖 එහෙත් මොනව වෙලාද
@Nimal-u5u
@Nimal-u5u 2 ай бұрын
Bade pilikawak ekman suwaya patamu
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 ай бұрын
@@Nimal-u5u ඉක්මනින්ම සව වේවා 💐💖 😥😥😥
@sakurajapan6815
@sakurajapan6815 2 ай бұрын
අක්කගෙ මරු රග පෑම
@sunithafernando7638
@sunithafernando7638 2 ай бұрын
අලුත් මූනු ගොඩාක් සිංදුව යන අතර .මේ කතාවත් මෙගා කරන්න නම් එපා .
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 2 ай бұрын
මෙන්න අමිලගේ අංගනාව යන්න හදනව නොදකින් මේ වගේ ganu
@vidanapathirana3005
@vidanapathirana3005 2 ай бұрын
Ammoo....... kathawa sahenna wenas welane......❤❤❤ Ada godaaak lassanai kathawa......🥰🥰🥰🥰☺️👍 1st comment......👌👌
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 2 ай бұрын
වසන්ත විට්ටච්චි මහත්මයාට විතරයි මේ පියනන්ද චරිතය හරියන්නේ...
@luckysenanayake1431
@luckysenanayake1431 2 ай бұрын
Wasantha Vittachchi Sir.Get Well Soon... God Bless You ✝️🙏♥️🤛🇭🇲🇱🇰
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 2 ай бұрын
අනේ පව් මේ අක්කා නම් 😢😢😢😢😢
@lasikalasika5277
@lasikalasika5277 2 ай бұрын
පියනන්ද මහතාට ඉක්ක්මනින් සුවය ලැබේවා බුදු සරණයි
@wdlranjani
@wdlranjani 2 ай бұрын
එතුමාට ඉක්මන් සුවය ලැබේවා .... තෙරුවන් සරණයි ....
@chithrafernandoo4801
@chithrafernandoo4801 2 ай бұрын
Den kathawa enna enna lasan wenwa asai balanna dekatama kathawa danna obata thanks god bless you❤❤❤❤❤🌹🌹🌹💯💯👍👍👍👍👍👍👍
@chamathgunathilake-ng7mb
@chamathgunathilake-ng7mb 2 ай бұрын
Wasantha Witachchi Sir get well soon 💗💗💗💗
@SenanayakaKanchana
@SenanayakaKanchana 2 ай бұрын
ලස්සනයි ❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 ай бұрын
එන්න එන්න කතාව බලන්න ලස්සන කතාව 🙏💖💖💖💖💖💖💖
@sagaranuwan9986
@sagaranuwan9986 2 ай бұрын
Hitapu🎉piya🎉hodai ekman suwaya labanawa 🎉
@KumarasenaSena
@KumarasenaSena 2 ай бұрын
වසන්ත වෙස් ටෙලියෙ හොදටම රගපෑව ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරමි ඔබට
@hgsarathpremawansa511
@hgsarathpremawansa511 2 ай бұрын
මිනිස්සු ශාප කරලා පියනන්ද චරිතය ලෙඩ වුණාද ,,? ඉක්මන් නිරෝගී සුව ලැබේවා
@DiliniBiyagama
@DiliniBiyagama 2 ай бұрын
මටත් ඕකම හිතුනා. කරපු කොඩිවින ටික එයාටම කැරකුනාද කොහෙද. හදවතින්ම ඉක්මන් සුවය පතනවා.
@tharushirathnagoda6814
@tharushirathnagoda6814 2 ай бұрын
🥺🥺🥺
@Joanna-js7up
@Joanna-js7up 2 ай бұрын
Budu saranai
@AnalysisPerera-ez1cn
@AnalysisPerera-ez1cn 2 ай бұрын
වසන්ත විට්ටච්චා මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. . ඒ චරිතට හරියන්නේ ඔහුම තමයි. හැබැයි හුඟාක් අලුත් චරිත ගෙනහල්ලා නාට්‍යය අපිට එපා කරන්න යනවා වගේ පේන්නේ
@sunithafernando7638
@sunithafernando7638 2 ай бұрын
ඔව් දිගට යයි වගේ .
@sudheshwijerathna6464
@sudheshwijerathna6464 2 ай бұрын
අයියෝ නැටුම් පියා. ව්ට්ටච්චි මහත්තය නැතිව ගතියක් නෑ. එතුමාට ඉක්මන් සුවය ලැබේවා
@surajidilrukshi4697
@surajidilrukshi4697 2 ай бұрын
අක්කගෙ චරිතය හොදට රගපානවා
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 2 ай бұрын
මේයාව ගැලපෙන්නේ නැ.හිටපු පියනන්ද මිසක්
@Nimal-u5u
@Nimal-u5u 2 ай бұрын
❤❤❤❤❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 ай бұрын
අද සිංදුවට පෙන්වන චරිත පින්තූර වෙනස්
@raviravindra889
@raviravindra889 2 ай бұрын
Ow Wasantha Vittachchi leda adata watila e nisa ayin wela athi.
@sunithafernando7638
@sunithafernando7638 2 ай бұрын
ඔව්,ඉංදුමතී මොනතරම් ලස්සන චරිතයක්ද? එයත්මොඩ් වෙලා.අළුත් අය ගොඩාක් .මේකත් මිනිස්සුන්ට අප්පිරිය කරයි වගේ .අනේ ඉංදුමතී ඔයා මේ නාට්‍යත් අපිට අප්පිරිය කරන්න එපා.
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 ай бұрын
@@sunithafernando7638 ඉංදුමතී මොඩ් වෙනව කියන්නෙ ඉදිරියේ ඇ⁣යගෙ චරිතය සතුටු දායක විය හැකිය❤❤❤❤ අපේ සතුටද එයම නොවෙද
@niroshavijesingha2251
@niroshavijesingha2251 2 ай бұрын
ane harima pau me lamai denna.😢😢
@rukmandfernando9128
@rukmandfernando9128 2 ай бұрын
The actor who plays the part of Indumathies brother is very similar in looks to cricketer Dhanushka Gunathilaka.
@KamalaRathnayaka-c4e
@KamalaRathnayaka-c4e 2 ай бұрын
Piyananda මහතාට ඉක්මනින් සුව ලැබේවා
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 ай бұрын
පියා පිච්චිලා ගියා නම් 😅😅😅
@TheresaFernando-f7c
@TheresaFernando-f7c Ай бұрын
Ane piya one ayee😂😂😂 meya hodai eth parana piya thma gemma
@samansenavirathna5814
@samansenavirathna5814 2 ай бұрын
Thanks rupavahini ❤❤❤saudi saman
@myart149
@myart149 2 ай бұрын
මේ සහෝදර කම් නම් මාරයි අනේ
@cfdo
@cfdo 2 ай бұрын
mama nam okawa marala hire yanawa
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 ай бұрын
එපා😅 සියල්ලම හොඳ අතට හරවල රසික අප සැවොම සතුටු කරාවි අවසානය ❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 ай бұрын
දුකයි 😢😢😢හිනාව නතර කරගන්නත් බැහැ හැබැයි 😂😂😂😂😂😂😂
@nuwanaththanayaka3700
@nuwanaththanayaka3700 2 ай бұрын
E moko
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 ай бұрын
@@nuwanaththanayaka3700 පියා ගෙ වැඩ වලට 😁
@rohinifernando2459
@rohinifernando2459 2 ай бұрын
Chii mey gani wagey tawa lokey dusta ganu innawada
@nuwanaththanayaka3700
@nuwanaththanayaka3700 2 ай бұрын
අමිලගේ නෝනා වගේ ගෑනුද
@maligerner9675
@maligerner9675 2 ай бұрын
Me wage akkala innewanam .mona keranne barida meloke.koheda owa itin tiyenne filmwala tamay.habahin koheda hoda akkala inne.😂
@kanchanaroshinijayaweera3485
@kanchanaroshinijayaweera3485 2 ай бұрын
Kalin piya hodai
@SunilJayaeera
@SunilJayaeera 2 ай бұрын
යකෝ එකපාරටම පියනන්ද වෙනස්,උනේ කොහොමද😅
@dayaniperera9645
@dayaniperera9645 2 ай бұрын
අනෙ වසන්ත විට්ටචියි තමා පියාගෙ චරිතය හොදටම කරෙ...එය නැතිව මිරිගු ඉම නාට්‍යයේ කඩා වැටිම සිදුවෙවි.. දැන් තිර රචකයත් මාරැ වෙලා.. කලින් තිර පිටත රසික සුරවිආරච්චිගෙ. ලස්සනට ගිය නාටය දැන් අවුල් වෙයි
@sunithafernando7638
@sunithafernando7638 2 ай бұрын
ඔව් කතාව එපා කරවයි.මෙගා නාට්‍යයක් වෙයි වගේ .
@champikamalalgoda7445
@champikamalalgoda7445 2 ай бұрын
Hoda katawa
@Prabath1
@Prabath1 2 ай бұрын
Ikman suwaya labewa Wasantha vittachchi
@krishokkv1907
@krishokkv1907 2 ай бұрын
මාලි සේප් එකක් දැම්මෙ
@aassddssddd2591
@aassddssddd2591 2 ай бұрын
Apoo me piyanandata ragpana naluvata kemati neha wasanta sirta ikman suvaya lebeva
@malikaekanayake8291
@malikaekanayake8291 2 ай бұрын
Ikmanin suwaya labewa
@nilushaperera310
@nilushaperera310 2 ай бұрын
අනේ වසන්ත විට්ටච්චි මහත්තය නැතිව වැඩක් නැ
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 2 ай бұрын
හිටපු පියා තමා හොඳම
@dorinanika6307
@dorinanika6307 2 ай бұрын
Piya nanda wage newei meyaa piyananda supiry acting...
@Sanjeewani-xk7mw
@Sanjeewani-xk7mw 2 ай бұрын
Adanam mallige konda kalin wela
@andyandy7194
@andyandy7194 2 ай бұрын
😢😢😢😢😢පව් අක්ක
@samithriasalage3501
@samithriasalage3501 2 ай бұрын
Piya nanda wenuwata sakalaguru eke gurawa ganna thibbe.
@raviravindra889
@raviravindra889 2 ай бұрын
Me minihata ayithi idama wuna paliyata ge haduwe Indumathi ge mudal wali neda ithin meka kohomada me gewal dorawal u ayithi karaganne.Neethiyak nadda me minissunta pihitata
@manikebmunuge2889
@manikebmunuge2889 2 ай бұрын
කෝ.අනේ ..ඒ..දරුව..පෙන්නන්නෙ ..nhane ..
@Nilmini-b1i
@Nilmini-b1i 2 ай бұрын
සජී නම් maha නපුරු ganiyek
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 ай бұрын
අලුත් පියෙක්
@renunilushanilusha5098
@renunilushanilusha5098 2 ай бұрын
මුට මානසික ලෙඩක් තියෙන්නේ ගමෙි එවුන් එකතු වේලා පිස්සන්කොටු දාන්න තියෙන්නේ බුරැ පියනන්දයා
@peshalapela8136
@peshalapela8136 2 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢
@kumudiniiyonmudalige8122
@kumudiniiyonmudalige8122 2 ай бұрын
Mata hithenne indu dakke ,puthage thaththawada kiyala
@rumesh-yv9lu
@rumesh-yv9lu 2 ай бұрын
Ane oya wage sakkili ganu ganige kata Hari karadarayak unahama kohamada minihata sadde danahati unge wasiya vitarai un hitanne 95 % ganu ohamai
@SurenchamindaTikiriyadura
@SurenchamindaTikiriyadura 2 ай бұрын
Mta penna bari piya nandayk dan enne
@dhammikmanel2660
@dhammikmanel2660 2 ай бұрын
මේ කතා බලන්න එපා වෙනව .නලු නිලියෝ .වෙනස් වෙනකොට මොන මගූලක් වෙලාද මන්ද .බලන හැම කතාවම එහචමයි අපට තලන්න ඕණ මෙව බලනවට😬😬😬😬😬😬😬👎👎👎👎👎👎
@sunithafernando7638
@sunithafernando7638 2 ай бұрын
වසන්ත විට්ටච්චි අසනීපෙන් .ඔහුට ඉක්මන් සුවය පතන්න .
@nuwanaththanayaka3700
@nuwanaththanayaka3700 2 ай бұрын
ඒ උනාට අනෙක් චැනල් වල මල් නාට්ටිය වලට වඩා හොදයි
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 ай бұрын
@@dhammikmanel2660 මඩු වලගයෙන් නේද 🤣
@Prabath1
@Prabath1 2 ай бұрын
Indu ta inna niliyage nama mokakda ? Hoda charithanga niliyak Ithamath Hoda
@priyangarkk481
@priyangarkk481 2 ай бұрын
නුවන්ගි ලියනගේ,,,,, නිෂ්පාදනය,,,,ගීත ගායනය ❤❤
@nuwanaththanayaka3700
@nuwanaththanayaka3700 2 ай бұрын
නුවන් ගි ලියනගේ
@geethaabeysekara8823
@geethaabeysekara8823 2 ай бұрын
Indumathita inna niliya kawuda
@priyangarkk481
@priyangarkk481 2 ай бұрын
නුවන්ගි ලියනගේ
@indikaprincy9691
@indikaprincy9691 2 ай бұрын
Eya thamai sinduwa kiyanneth,nattiye aithi karayath
@Minipurakelum-uw6ns
@Minipurakelum-uw6ns 2 ай бұрын
නැටුම් පියනන්ද නැතුවනම් ලොකු අඩුවක් දැනෙනව 😁
@kanthimanike9259
@kanthimanike9259 2 ай бұрын
ikman.suwa.lebewa...oba.thumata
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,9 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 353 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
Viyali | වියළි | Episode 45 - (2024-10-26) | Rupavahini TeleDrama
21:37
Idora Wassa | Sinhala Teledrama | Episode 01
21:41
Fahim Mawjood Productions
Рет қаралды 76 М.