මස් නැතුව, මස් වගේම හදන "මිරිස් හොදි" | Miris Hodi Recipe Sinhala | Spicy Curry Sri Lanka

  Рет қаралды 60,778

Ceylon Kitchen

Ceylon Kitchen

Күн бұрын

Miris Hodi Recipe Sinhala | Spicy Curry Curry In Sri Lanka | Miris Hodi Hadana Hati Sinhalen
Hi I'm Gositha, Get ready to embark on a flavor-packed journey to the tropical paradise of Sri Lanka with our tantalizing Sri Lankan Spicy Curry recipe. From the vibrant colors to the bold spices, every bite is a symphony of taste that will transport you to the bustling streets of Colombo. So fire up your stove, unleash your inner chef, and let's dive into the spicy goodness of Sri Lankan cuisine!
Cooking Time: 20 Mins
Ingredients:
මිරිස් හොද්ද සෑදීමට | To make Spicy Curry,
• උකු පොල් කිරි, මේස හැදි 3 | Thick Coconut Milk, 3 Tbsp
• ළූනු, ගෙඩි 1 (කපාගත්) | Onion, 1 (Sliced)
• අමු මිරිස්, කරල් 1 (කපාගත්) | Green Chili, 1 Pod (Chopped)
• තක්කාලි, ගෙඩි 1 | Tomato, 1 (Sliced)
• ඉගුරු & සුදුළූනු, මේස හැදි 1 (තලාගත්) | Ginger & Garlic, 1 Tbsp (Crushed)
• සේර, පොඩි කෑල්ලක් | Lemongrass, A Small Piece
• කරපිංචා, ස්වල්පයක් | Curry Leaves, A Little
• රම්පෙ, ස්වල්පයක් | Pandan Leaves, A Little
• ගොරකා, 1 | Garcinia, 1
• කරදමුංගු 3, කරාබුනැටි 3 & කුරුදු ස්වල්පයක් (තලාගත්) | Cardamom 3, Clove 3 & Cinnamon, A Little (Crushed)
• බැදපු මිරිස් කුඩු, මේස හැදි 1 | Roasted Chili Powder, 1 Tbsp
• බැදපු තුනපහ කුඩු, මේස හැදි 2 | Roasted Curry Powder, 2 Tbsp
• ගම්මිරිස් කුඩු, තේ හැදි 1 | Pepper Powder, 1 Tsp
• ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp
• තෙල්, මේස හැදි 2 | Oil, 2 Tbsp
• වතුර, කප් 1 ½ | Water, 1 ½ Cup
හායි මම ගෝසිත. මස් මාළු නැති දවසට කෑම කන එක නවත්තන්න ඕනි නැහැ තවදුරටත්. මම මේ කියලා දෙන මිරිස් හොද්ද හදාගෙන මස් මාළු රසටම ඔයාලට කෑම ටික කන්න පුලුවන්. පාන්,පරාටා වගේ කන්න නම් මරේ මරු.
Follow us on Facebook - / ceylonkitchenofficial
Miris Hodi In Sinhala | Miris Hodda Recipe | How to Make Miris Hodi | මිරිස් හොදි | මස් රසට හොදි
#mirishodi #mirishodda #ceylonkitchen
Chapters,
Intro & Ingredients 0:00
Making Miris Hodi 0:27
Preserving 4:07

Пікірлер: 51
@wihangasihilel2318
@wihangasihilel2318 2 ай бұрын
ගෝසිත ඔයා තමා මම ලංකාවේ දැක්ක සුපිරි ම cookery channel එක කරන්නෙ. වැල් බයිල නෑ , කෙලින් ම කියල දානව. කෑමත් පට්ට ❤❤❤
@CeylonKitchen
@CeylonKitchen 2 ай бұрын
Thank you ❤️
@user-vy4tl6js7t
@user-vy4tl6js7t 2 ай бұрын
Aniwa
@sriyaninanayakkara8603
@sriyaninanayakkara8603 2 ай бұрын
බොහොම ස්තුතියි.
@user-jj1kp9xt8x
@user-jj1kp9xt8x Ай бұрын
niyamaine math ada hadanawa aka parata kanna thank you👍♥️
@chamilakrishanthi7477
@chamilakrishanthi7477 2 ай бұрын
ඒක මරු ❤❤
@janakakumara4587
@janakakumara4587 2 ай бұрын
සුපිරි ❤❤
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 2 ай бұрын
Wow super sonic fantastic yummy recipe si quick & easy method Thank U so much Dear 💯👍👌🤩😋🙏🤗
@magicalroads_sawari6435
@magicalroads_sawari6435 17 күн бұрын
තෑන්ක්ස් ❤ පොඩ්ඩක් කටහඩ ස්පීඩ් කරන්න. කම්මැලි හිතෙනව නැත්තන්
@dileepaashan7066
@dileepaashan7066 2 ай бұрын
Godak sthuthi.
@gangakumudini5733
@gangakumudini5733 2 ай бұрын
Good job thank
@nalindag.m206
@nalindag.m206 2 ай бұрын
මරුනේ රසයි වගෙ පෙනවා.
@SanjeewaSandaruwan-wt9yk
@SanjeewaSandaruwan-wt9yk 2 ай бұрын
Wow supiri
@gpplus3647
@gpplus3647 2 ай бұрын
Mmmm look like a yame. Thanks chef 👍😊
@syhhdxbxhxb2964
@syhhdxbxhxb2964 2 ай бұрын
ස්තුතියි තෙරුවන් සරණයි
@Helasiri
@Helasiri 2 ай бұрын
සුපිරියි. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🙏
@sheriffherath2140
@sheriffherath2140 2 ай бұрын
Thanks❤
@roshniranasinghe602
@roshniranasinghe602 2 ай бұрын
My blessings will be with you forever ❤
@user-ig7st4gg2y
@user-ig7st4gg2y 2 ай бұрын
Wadi wada ne lasi ... niyamai...
@DilruGIRL1
@DilruGIRL1 2 ай бұрын
Rasada😊
@user-kk8ws5fm3b
@user-kk8ws5fm3b Ай бұрын
Vegitarian apita rasata pan tikak parata ekak kanna hoda hoddak. Thanks.
@sepalikarathnayake3069
@sepalikarathnayake3069 2 ай бұрын
පට්ට කොල්ල ඈ මරු
@user-vy4tl6js7t
@user-vy4tl6js7t 2 ай бұрын
Sthuthi aiya❤
@samikaekanayake6051
@samikaekanayake6051 2 ай бұрын
👍
@user-jo1oi4wo5u
@user-jo1oi4wo5u 2 ай бұрын
Super
@chandanaekanayake6989
@chandanaekanayake6989 2 ай бұрын
👍👍👍
@amilapriyadarshanahettiara452
@amilapriyadarshanahettiara452 2 ай бұрын
🎉🎉🎉
@Maraminihek
@Maraminihek Ай бұрын
❤❤❤
@dilinimuthugala8254
@dilinimuthugala8254 2 ай бұрын
😮
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 2 ай бұрын
👍👍👍👍
@wasanthifernando9983
@wasanthifernando9983 2 ай бұрын
Wow so nice from Cyprus ❤
@kumeeperera1898
@kumeeperera1898 2 ай бұрын
Cyprus එවන හොඳ Agency එකක් කියන්න.. Pl..
@Gemhuntting4travelingwildlife
@Gemhuntting4travelingwildlife 2 ай бұрын
🎉
@sisira456
@sisira456 2 ай бұрын
මගේ මිරිස් හොද්ද....
@dharshanidharmadasa5481
@dharshanidharmadasa5481 2 ай бұрын
Your recipes are all good
@CeylonKitchen
@CeylonKitchen 2 ай бұрын
Thank you ❤️
@aravindathilanga
@aravindathilanga 2 ай бұрын
Mutton carry hadanna
@sandyakumudini5407
@sandyakumudini5407 2 ай бұрын
මාත් අසයි ඔයාගෙ රෙසිපි බලන්න
@CeylonKitchen
@CeylonKitchen 2 ай бұрын
Thank you ❤️
@thusitadharmasiri219
@thusitadharmasiri219 2 ай бұрын
තක්කාලි හොදි
@NPAlahakoon
@NPAlahakoon 3 күн бұрын
Kotthu hadanna meka hodada chef
@annmalani2443
@annmalani2443 2 ай бұрын
Oya hadanakota suwadath awa wage
@thisarupamod5143
@thisarupamod5143 2 ай бұрын
හුගාක් වටිනවා බ්‍රො අපෙ පොඩි උන්ට හැම්දාම ඩෙන්න පුලුවන් මස් මාලු කන්නෙ ඉතින් මාස2 ට සැරයක් මිල් ගනන් එක්ක
@user-jl9fd9hs9f
@user-jl9fd9hs9f 2 ай бұрын
කඩේ මේකද තියෙන්නෙ
@ShaneGam-kz2kn
@ShaneGam-kz2kn 2 ай бұрын
හොන්දය් බන්. අපේ රටේ ඉන්න ගොඩක් ලම්‍ය් මස් කෑල්ලක් කාල නෑ. දුප්පත්කම කියල වැඩක් නෑ
@nilminihewa1106
@nilminihewa1106 2 ай бұрын
කවුද බන් ඒකට වැරදි . තමන්ගේ දරුවන්ට කන්න බොන්න දෙන්න බැරි නම් මොකටද බන් ලමයි හදන්නේ උන්ට දුක් විදින්න රටට බරක් වෙන්න. බීලා ඇවිත් ඔහේ ගෑණිට කරලා ඒකි බඩ කරනවා රජයෙන් පහසුකම් ටික දෙන හින්දා උන්ට අමාරුව නැහැ ඉතින් . . කම්මැලිකමේ බේබදුකමේ ඉදන් රටට මෙලෝ ප්‍රයෝජනයක් නැතිව රටට බරක් වෙලා ඔක්කොම දේවල් රජයෙන් කරනකම් බලාන හිගන මානසිකත්වය තියාගෙන ඉන්න උන් ලමයි හදලා උන්ට කන්න බොන්න දෙන්න විදිහක් නැහැ කියලා ඒකට අනිත් මිනිස්සු හරි රජයන් හරිද බන් වැරදි . හරි නම් කරන්න ඕනෑ රස්සාවක් නැති උන්ට කසාද බදින්න ලමයි හදන්න බැරි වෙන්න නීති දාලා තියෙන එක. 😂
@user-tk5bt3xo7j
@user-tk5bt3xo7j 2 ай бұрын
වෙල්ලස්ස tv එකෙ පිස්සු හැදෙනවා දැක්කම ලමයි විදින දුක් ගොඩක් ලමයි ඒ ගෙවල් වල 😢
@user-sc4ii2tk4y
@user-sc4ii2tk4y 2 ай бұрын
​@@nilminihewa1106ඇත්ත
@user-sb6mz5eb1i
@user-sb6mz5eb1i 2 ай бұрын
ගොරකා දනවානම් තක්කාලි,, ලූනූ දාන්න අවශ්‍ය නෑනෙ
@bhagyaranasinghe571
@bhagyaranasinghe571 2 ай бұрын
🎉
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 208 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
SEE YOU || EPISODE 102 || සී යූ || 1st August 2024
21:30
Swarnavahini TV
Рет қаралды 185 М.
Первая встреча 💙
0:37
Antonyuk-family
Рет қаралды 8 МЛН
Gosta de 🌟 e 🍿?
0:19
F L U S C O M A N I A
Рет қаралды 11 МЛН
Footballers Crazy Water Pool Challenge 🌊
0:27
Football Life
Рет қаралды 27 МЛН
ToRung short film: 🐶puppy is hungry🥹
0:32
ToRung
Рет қаралды 15 МЛН
Don´t WASTE FOOD pt.3
0:20
LosWagners ENG
Рет қаралды 19 МЛН
Bro didn’t make it 😬😟💀 (FAKE NOT REAL) #shorts
0:19
Nate Nahhh
Рет қаралды 11 МЛН