✔චිකන් කරිය රසට හදන්න කවුරුත් නොකියන රහස්|ෆ්‍රයිඩ් රයිස් කන්න සුපිරි|chicken gravy 💓M.R KITCHEN💓

  Рет қаралды 2,228,614

M.R kitchen

M.R kitchen

2 жыл бұрын

#restaurantsstylechicken#chickengravyrecipe#chickencurry#
අවශ්‍ය ද්‍රව්‍ය
කුකුල් මස් 650g
බැදපු තුන පහ මේස හැදි දෙකක්
මිරිස්කුඩු මේස හැඳි තුනක්
අමු තුනපහ මේස හැඳි එකක්
කහ කුඩු තේ හැඳි භාගයක්
ගම්මිරිස් තේ හැඳි දෙකක්
එනසාල් තුනක්
කරාබු නැටි තුනක්
කුරුඳු කෑල්ලක්
තලාගත් ඉගුරු සුදු ළූණු මේස හැඳි තුනක්
ලූනු පොඩි ගෙඩියක්
අමුමිරිස් කරලක්
තක්කාලි පොඩි ගෙඩියක්
රම්පෙ කරපිංචා
සේර ටිකක්
සීනි තේ හැඳි එකක්
රස අනුව ලුණු
හැමෝම හොයපු චීස් හදන හරිම විදිහ සහ ලේසිම ක්‍රමය
• ✔හැපිකව් චීස් රසටම චීස...

Пікірлер: 1 000
@chamindaarunashantha2803
@chamindaarunashantha2803 2 жыл бұрын
මම මේ රෙසිපි එකට අදත් හැදුවා . හදලා අල්ලපු ගෙවල් දෙකටම කොටසක් බැගින් දුන්නා . ගොඩක් සුවඳයි ගොඩක් රසයි . හොද ප්‍රතිචාරයක් ලැබුනා . ඇත්තෙන්ම ඔබට බොහොමත්ම ස්තූතියි .
@udeniedirisinha7980
@udeniedirisinha7980 2 жыл бұрын
ඔයාලගේ ගේ ගාව ඉඩම් නැද්ද විකුනන්න
@chandani9203
@chandani9203 2 жыл бұрын
@@udeniedirisinha7980chaminda. Hadana. Kema. Allapu. Gewal. Dekata. Vitharalu. Danne.
@surangastores4903
@surangastores4903 2 жыл бұрын
L
@surangastores4903
@surangastores4903 2 жыл бұрын
Ķtrrrr
@surangastores4903
@surangastores4903 2 жыл бұрын
Aqqqqq2a
@nadeedissanayaka5229
@nadeedissanayaka5229 2 жыл бұрын
අද මන් හැදුවා රසට ආවා..ජීවිතේ පලවෙනි වතාවට අද චිකන් කරියක් හැදුවේ..ඒකත් සුපිරියට ආවා.thank you so much..❤️‍🩹❤️‍🩹❤️‍🩹
@ama5557
@ama5557 Жыл бұрын
හරිම රසයි, හරිම සුවඳයි. ගෑවුන තැන කන්න පුළුවන් විදිහේ චිකන් කරියක්. බොහොම ස්තූතියි, ආලවට්ටං නැතිව කියල දෙනවට❤❤
@ansibasi786
@ansibasi786 2 жыл бұрын
අම්මෝ හරිම රසපාටයි.. කටට කෙලත් ඉනුවා.. 😋😋😋👍👍👍
@nandawathialmeda6245
@nandawathialmeda6245 2 жыл бұрын
Hm godak. Godak rasai wage thanks oyata jp
@neeliyadaluwatte5944
@neeliyadaluwatte5944 2 жыл бұрын
bristol moju
@sirisara79
@sirisara79 Жыл бұрын
මමයි බිරිඳ යි චිකන් කරිය හැදුවා. දැන් කාලත් ඉවරයි😁😁 හරිම රසයි. ඔබට ස්තූතියි.
@hirunalakshantennekoon
@hirunalakshantennekoon Жыл бұрын
Balagena ubalate bada yayi 😂
@sudupihilla5389
@sudupihilla5389 2 жыл бұрын
Hi මිස් අද මම මිස්ගේ.චික්කන් කරි එක්ක හදුවා හරිම රසයි ගොඩක් ස්තුතිය
@damayanthiperera8528
@damayanthiperera8528 2 жыл бұрын
හරිම ආසහිතෙන විදිහට කියලඳෙනවා මමත් මේපහේම දැම්මත් උයන්නෙ වෙනවිදිහකට. මේක ඊටවඩා රස ඇති කියල හිතුනා
@chamosanjula9720
@chamosanjula9720 2 жыл бұрын
හරිම රසයී මම අද හැදුවා ❤😘
@seethakalyani7571
@seethakalyani7571 2 жыл бұрын
ඔයාගේ වැඩ හරි පිළිවෙලයි ඒකට හරි ආසයි මං නම් ♥️😋
@nilanthinilanthi5101
@nilanthinilanthi5101 Жыл бұрын
👍
@ruveenimnadi9911
@ruveenimnadi9911 2 жыл бұрын
Thank you for this recipe, i tried it out, came out really well😋
@maheshiekanayake6110
@maheshiekanayake6110 10 ай бұрын
හරිම රස චිකන් කරි එකක්.. ❤ මං හැදුවා. පුදුම සුවදක් එන්නේ❤ බොහෝම ස්තූති මේවා කියලා දෙනවට😊
@manjulawaduge4814
@manjulawaduge4814 Жыл бұрын
අපේ අම්මගේ වීඩියෝ බලන්න වෙලා නෑ. එයා ගොඩක් වටේ යනවා. Mr kitchen ටක් ගාල කියල දෙනවා. Thank you..
@himalkosala8136
@himalkosala8136 3 ай бұрын
එහෙමද ඔයාට සෙට් නැත් නම් තවකෙනෙක් විවේචනය කරන්න එපා.. ඒක මහා පහත් ගතියක්.. ඔයා බලන් නෑනෙ අන්න අපේ අම්ම චනල් එක නවත්තලා
@kumarihay7
@kumarihay7 Ай бұрын
අනිවර්යයෙන්ම.වටේ යන්නේ නැතුව අවශ්‍යම දේ කියලා දෙන channel එකක්. මේක
@UchithaTharanga-wu4de
@UchithaTharanga-wu4de 9 күн бұрын
U​@@kumarihay7
@chathuramaduranga7100
@chathuramaduranga7100 2 жыл бұрын
අපිත් හැදුවා මාරම රසයි...😋😋
@udenialagiyawanna9714
@udenialagiyawanna9714 2 жыл бұрын
හොඳ පැහැදිලි කීරීමක්.බොහොම ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏
@rp9685
@rp9685 2 жыл бұрын
හරිම සරලයි පැහැදිලි.මාත් හැදුවා මේ විදියට.හරිම රසයි.ස්තූතියි ඔබට
@kanchanarattnasiri1350
@kanchanarattnasiri1350 2 жыл бұрын
මම ඔයාගේ වීඩියෝ ගොඩාක් බලලා කෑම හදලා තියෙනවා.හරිම රසයි.ඔයාට ගොඩාක් ස්තූතියි.
@sujeewasampath1370
@sujeewasampath1370 2 жыл бұрын
Oyae kamagodak rasai
@piyaseeligamage3281
@piyaseeligamage3281 2 жыл бұрын
@@sujeewasampath1370 bb
@jasinthagunawardana328
@jasinthagunawardana328 2 жыл бұрын
Looks delicious 🌹
@ruchiralakmalsenarath2652
@ruchiralakmalsenarath2652 2 жыл бұрын
මමත් හැදුවා.😊 හරිම රසයි..👍🤟
@ruksalawanigasinghe9110
@ruksalawanigasinghe9110 2 күн бұрын
හරිම රසට ආවා ස්තූතියි
@JournalwithChathu
@JournalwithChathu Ай бұрын
ඊයෙ රෑට මං මේ විදිහට Chicken curry එක හැදුවා😊. හරිම රසට තිබුණා😊. Thank you so much M. R. Kitchen 🤗❤️🙏.
@rty6575
@rty6575 2 жыл бұрын
රස ඇති අනිවාර්යයෙන්
@thilinamadubashana8372
@thilinamadubashana8372 2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුති මේ වගේ රෙසිපි ඉදිරිපත් කරනවට..
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
හොදටම පැහැදිලිව කියාදුන් ඔබට දුවේ ගොඩක් ස්තුතියි 👍💖🌹🌺🌷
@user-kx4or9cv1y
@user-kx4or9cv1y 7 ай бұрын
මමත් හැදුවා ....හරිම රසයි මේ චිකන් කරිය...thank you very much අක්කියා.....
@nalakaedirisinghe7858
@nalakaedirisinghe7858 2 жыл бұрын
Thanks for posting. I am going to try your recipe today for lunch.
@newmanga1
@newmanga1 2 жыл бұрын
අද උයන්න විදිහක් හිත හිත ඉන්නකොට මේක දැක්කේ... නියමයි.... රසටම හැදුනා චිකන් කරිය. ස්තුතියි
@gamingsasi1780
@gamingsasi1780 2 жыл бұрын
හැදුවනමිිඅපිඑවන්න එපැ😭😭😭😫
@buddhikasandamali4296
@buddhikasandamali4296 2 жыл бұрын
ඔයාගෙ රෙසිපි හරිම පැහැදිලි, thnq miss
@sumudurandima7613
@sumudurandima7613 2 жыл бұрын
❤️..නියමයි 👍
@ashiniruchira2815
@ashiniruchira2815 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි Thank u dear ❤️❤️
@walletrecordz315
@walletrecordz315 2 жыл бұрын
රසවත් කරියක් ❤
@prabasujeeskitchen
@prabasujeeskitchen 2 жыл бұрын
looks so delicious!
@chandiwicks307
@chandiwicks307 2 жыл бұрын
ඔබගේ රෙසිපීස් සිම්පල් ඒත් හරිම රසවත්
@sitharasewmini6682
@sitharasewmini6682 2 жыл бұрын
ගොඩක් රසයි 🥰
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
රස විදියට පෙනවා හදල හමම ලියන්නම් ගොඩක් ස්තුතියි ඔයාට❤
@mindisadewma938
@mindisadewma938 2 жыл бұрын
හරි ම රසයි අක්කි
@mayurarandunu9274
@mayurarandunu9274 2 жыл бұрын
සුපිරි මරු ,කියලා vadak na ඉතිං 👍👍👍👍👍👍😀😀😁😁😁😁
@nalakaedirisinghe7858
@nalakaedirisinghe7858 2 жыл бұрын
I just finished making this chicken curry. It is delicious!
@ramaniperera3556
@ramaniperera3556 2 жыл бұрын
රසයි ගොඩාක් ස්තුතියි ඔයාට
@oshiniumesha9189
@oshiniumesha9189 2 жыл бұрын
හරිම රසයි
@ranjaniperera2002
@ranjaniperera2002 2 жыл бұрын
ඔයා හදන හැම කෑමක්ම හරිම රසවත් .ඒවගේම ලේසියට හදගන්නත් පුලුවන් හරි ඉක්මනට කියා දෙනවා සුපිරි අනේ ඔයාට ගොඩක් ගොඩක් ඉස්තුයි හදවතින්ම ආදරෙයි 🌷
@nirmalarathnayake6553
@nirmalarathnayake6553 2 жыл бұрын
Thanks for the tips and great help!
@mohamedsuhryfathimahafsa7166
@mohamedsuhryfathimahafsa7166 2 жыл бұрын
Really really really worth recipes and they all come out so well and delicious.For the beginners they are perfect.Thank you so much akki..
@donitaalfred7442
@donitaalfred7442 Жыл бұрын
What ingredients? Can you say it in English please
@slsandamuthu8717
@slsandamuthu8717 2 жыл бұрын
මම අද හැදුවා හරි රසයි, thanks ,💖
@tirandijayathissa3686
@tirandijayathissa3686 2 жыл бұрын
රස පාටයි 😍
@wathswije3983
@wathswije3983 2 жыл бұрын
Thank u for the recipe. Easy, quick and so yummy.. 👍🏻
@YasaaGaming
@YasaaGaming Жыл бұрын
මේක බලාගෙන පලවෙනි වතාවට චිකන් කරියක් හැදුවා.ස්තුතියි.
@dilhaniupawardana5338
@dilhaniupawardana5338 Жыл бұрын
ගොඩක් ස්තූතියි හරිම සරල විදිහට කියලා දුන්නට. හදලා රස කියන්නම්. දැක්කම හරිම රස පාටයි👌👌👌
@subodinirmala3529
@subodinirmala3529 Жыл бұрын
වෙන අය වගේ වරු ගනන් නැතුව බොරු සෝබන නැතුව ලස්සනට පිලිවෙලට කෑම රෙසිපි කියලා දෙන්නෙ ඔයා විතරයි ... ඔයා හදන කෑම අපි හදනවා.. හරිම රසයි ..👍👍👍👍❤️❤️❤️
@margheritadonjulist1927
@margheritadonjulist1927 Жыл бұрын
❤09?
@mallikarathnayake9399
@mallikarathnayake9399 Жыл бұрын
} I
@chandanafernando6009
@chandanafernando6009 2 жыл бұрын
රසයි රසයි රසම රසයි 😋
@chamalshasee871
@chamalshasee871 Жыл бұрын
හරිම රසයි ❤
@piyangamadubashini5504
@piyangamadubashini5504 Жыл бұрын
Harima rasai.godak suwandai.thank you very much duwe.
@vindyabulathsinghala2294
@vindyabulathsinghala2294 2 жыл бұрын
Godak stuthi kiyala dunnata,ada he duwa godak rasata awa
@wasanakasthuriarachchi713
@wasanakasthuriarachchi713 2 жыл бұрын
මම හදලා බැලුවා.හරිම රසයි.ගොඩාක් ස්තූතියි ඔයාට
@rekasureka1816
@rekasureka1816 2 жыл бұрын
සුපිරි maru kiyala dena vidiya 💕💕💕thanks
@Thisara-lr3bq
@Thisara-lr3bq 2 жыл бұрын
නියමයිනෙ. top
@dhammikawitharana2672
@dhammikawitharana2672 2 жыл бұрын
රස පාටයි. බොහොම ස්තුතියි ❤️
@kumdhar
@kumdhar 2 жыл бұрын
Thank you for the recipe.
@carunadabare2982
@carunadabare2982 2 жыл бұрын
ගොඩක් වැදගත් ස්තුතියි
@SanjewaniPodi
@SanjewaniPodi Ай бұрын
ඇත්තටම හරිම රසයි.මන් හදල බැලුවා ගොඩක් ස්තූතියි❤
@himanthisilva1381
@himanthisilva1381 Жыл бұрын
බොහොම ස්තූතියී ..මම අද හදලා රස බැලුවා..👌🤞
@madushanihansika8758
@madushanihansika8758 2 жыл бұрын
ගොඩක් රස ඇති නේ
@w.a.gunathilaka1216
@w.a.gunathilaka1216 Жыл бұрын
ඉතා පැහැදිලිව චිකන්කරි එක හදනහැටි කියාදීම ඉතා අගෙයි ඔබ ට ස්තුතියි නංගි
@KSgifts96_
@KSgifts96_ 2 ай бұрын
මාත් මේ විදියට හැදුව මම හදපු චිකන් කරි වලින් රසටම ආවෙ මේ විදියට 😍😍 Thank you oyata
@prasadhimaheshika972
@prasadhimaheshika972 Жыл бұрын
හායි මිස් ..ඇත්තටම හරිම රසයි මිස් චිකන් කරීය..මං කිහිප වතාවක් මේ විදිහට හැදුවා ..ගොඩක් රසයි සුවදයි..බොහොම ස්තුතියි මිස් මේ වගේ රසවත් කෑම ලේසි විදිහට අපිට කියලා දෙනවට 😊💪❤
@nirmalaabeykoon137
@nirmalaabeykoon137 2 жыл бұрын
මම ඔයාගේ මේ chiken කරි එක හැදුවා.ඇත්තටම හරිම රසයි.වෙන අයදාන කරි එකත් හැදුවා.ඒ වුනාට ඒ තරම් රසක් නැහැ.ඒ වුනාට ඔයාගේ ක්‍රමයට හැදුවා හරිම රසයි.thanks
@asangafernando3344
@asangafernando3344 9 ай бұрын
නියමයි 👌👌👌 ගොඩාක් ස්තුතීයි
@kavindumadhuwantha211
@kavindumadhuwantha211 Ай бұрын
ඒක නම් නියමයි ❤🔥🔥🔥
@harish21402
@harish21402 2 жыл бұрын
Tried the recipe came out great… Thanks!!!
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 2 жыл бұрын
හරිම අගෙයි ..............
@naveeshadivyanjalee6657
@naveeshadivyanjalee6657 2 жыл бұрын
I am also try this recipe .delicious ,😋😋😋😋😋 thank you .good luck ❤️❤️
@nethmi547
@nethmi547 2 жыл бұрын
අපි හැදුවා අක්කි හරිම ලස්සන පාටට තියෙනවා. ගොඩක් රසයි
@mano4733
@mano4733 2 жыл бұрын
සුපිරී❤️ මේ දැන් බල බල හැදුවා😁
@priyankaudayangani774
@priyankaudayangani774 2 жыл бұрын
ඇත්තටම ..කෑම හදන එකත් හරි ලස්සන කලාවක් ...ගොඩාක් පිලිවෙලයි ඔයාට සුභ පැතුම් නංගී ...ගොඩාක් ගොඩාරියක් පින්
@lakshikamadushani767
@lakshikamadushani767 2 жыл бұрын
Thankyouuu akkiyoooo.math haduwa mekaa.rasama rasaiii❤❤❤😘
@anushkadamayanthi6160
@anushkadamayanthi6160 2 жыл бұрын
හරිම පැහැදිලියි ❤❤🌹🌹
@chandaniileperuma204
@chandaniileperuma204 2 жыл бұрын
Thanks a lot👍❤❤️❤️
@maleehansika8465
@maleehansika8465 2 жыл бұрын
Ammoooo rasama rasa athi..mamat asama vidiya..thank you..❤
@diludonidoni7021
@diludonidoni7021 Жыл бұрын
සිරාවටම අක්කී ඔයා කියලා දුන්නු විදිය හොදටම තේරැනා.......ඔන්න එ්නම් මන් like subscribe and share කරා......හදවතිම් සුබ පතනවා අක්කේ......💗🌺තේරේන්න කියලා දුන්න එකට ගොඩක් පින්
@renukaperera2431
@renukaperera2431 Жыл бұрын
මේ විදියට හැදුවා . හරිම රසයි . ඔබට බොහොම ස්තුතයි.
@premanandapalliyaguru5845
@premanandapalliyaguru5845 2 жыл бұрын
අක්ක ගේ චිකන් කරි එක හැදුවා.හරිම රසයි. තෑන්ක්ස් අක්කා.
@imeshasandipani2056
@imeshasandipani2056 2 жыл бұрын
Ow
@nimalidealmeida3402
@nimalidealmeida3402 2 жыл бұрын
Thank you 😊 sister 🌹
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 4 ай бұрын
හරිම පැහැදිලි ලෙස කියාදුන්න ස්තුතියි 🙏
@chathu4910
@chathu4910 Жыл бұрын
අනේ අක්කි හරිම රසයි..මම කාපු රසම චිකන් කරිය.thanks ඔයාට..
@inokadilrukshi2063
@inokadilrukshi2063 Жыл бұрын
වැඩි විස්තර නැති නිසා බලන්න ආසයි.හදල බලන්නම් 👍
@sumithathukorala2285
@sumithathukorala2285 2 жыл бұрын
ඔබ තුමිය නම් ලස්සන පැහැදිලි කිරීමක් ලක්කර .හරිම පැහැදිලියි. අපිට ඉගෙන ගන්න හරිම පහසුයි. තව තවත් මේ වගේ වීඩියෝ අපට ඉදිරිපත්. ඔබතුමියට ගොඩක් ස්තුතියි
@nethmiprishika5573
@nethmiprishika5573 Жыл бұрын
ළුල
@virajwithmusic4375
@virajwithmusic4375 2 жыл бұрын
සුපිරි 👍👍
@dumidudeshan4078
@dumidudeshan4078 2 жыл бұрын
රසම රසයි සුපිරි ඇ
@shakeelameyer1964
@shakeelameyer1964 2 жыл бұрын
I love your cooking
@malithikanchana7736
@malithikanchana7736 2 жыл бұрын
ම්ම්ම් සුපිරි 👍 දැක්කම කන්න හිතෙනවා ගොඩක් රස ඇති ඔයාට ස්තූතියි 😍❤️❤️
@violetgunawardena5306
@violetgunawardena5306 2 жыл бұрын
.
@najeemanajee1949
@najeemanajee1949 Жыл бұрын
ගොඩාක් වටිනවා☝️👍🙏
@ayodyadilani2897
@ayodyadilani2897 2 жыл бұрын
Math හැදුවා... ✌️✌️❤️ පට්ට් රසයි නේ❤️❤️❤️
@windyabalasooriya1871
@windyabalasooriya1871 2 жыл бұрын
මම හදලා බැලුවා.. මාරම රසයි. ගොඩක් ස්තුතියි ඔයාට !!
@mr.dragonfire3403
@mr.dragonfire3403 2 жыл бұрын
Thanks , don’t make us so crazy 😜 you are truly a pro
@MalshaBotheju-on2iu
@MalshaBotheju-on2iu 8 ай бұрын
Mama me recipe eka haduwa. Harima rasai 👌. Thank you M.R Kitchen🥰
@samanpalithajayakody3781
@samanpalithajayakody3781 11 ай бұрын
හරිම හොඳට කියලා දෙනවා
@rangaheshan2737
@rangaheshan2737 2 жыл бұрын
සුපිරි 😻
@dhamayanthirajapaksha8455
@dhamayanthirajapaksha8455 2 жыл бұрын
සුපිරි
@raveenakarunathilaka401
@raveenakarunathilaka401 Жыл бұрын
ඔන්න අක්කා අද මම මේ chicken curry එක හැදුවා.හරිම රසයි
@Rajitha2
@Rajitha2 Ай бұрын
I made this today and came out very well. Many thanks
@kanthifelsinger3367
@kanthifelsinger3367 8 ай бұрын
Looks delicious 😋 thanks ❤
@sarojikajayamini227
@sarojikajayamini227 2 жыл бұрын
කටට කෙල එනවා ලස්සන පාට ඉතින් ඔයා හදන කෑම අපි හැම එකක්ම බලනවා නමුත් රස බලන්නත් ආසයි👍👍👍
g-squad assembles (skibidi toilet 74)
00:46
DaFuq!?Boom!
Рет қаралды 11 МЛН
Dynamic #gadgets for math genius! #maths
00:29
FLIP FLOP Hacks
Рет қаралды 18 МЛН
Miracle Doctor Saves Blind Girl ❤️
00:59
Alan Chikin Chow
Рет қаралды 38 МЛН
Super sport🤯
00:15
Lexa_Merin
Рет қаралды 20 МЛН
වෙසක් ජහුටාව | Wesak Jahutawa | Vini Productions - විනී
38:05
Vini Productions - විනී
Рет қаралды 88 М.
g-squad assembles (skibidi toilet 74)
00:46
DaFuq!?Boom!
Рет қаралды 11 МЛН