"දකුණේ කියන්නේ ඉතින් කිව්වොත් කිව්වා" - "රට අනුරට බෝට්ටුව අපිට"

  Рет қаралды 180,210

News Center

News Center

Күн бұрын

"දකුණේ කියන්නේ ඉතින් කිව්වොත් කිව්වා" -
"රට අනුරට බෝට්ටුව අපිට"
ඔට්ටුව පැරදුණු මිරිස්සේ රංගන
සිය වත්කම භාරදුන්නේ මෙහෙමයි
#Lka

Пікірлер: 1 000
@madurangapinto5911
@madurangapinto5911 7 сағат бұрын
👍 එළ කොල්ලෙක් ❤❤ ජය වේවා 🧭 අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට
@anandathilakarathne9127
@anandathilakarathne9127 7 сағат бұрын
අපි උඩරට ඒත් දකුණේ ජනතාවට එකෙන්ම ආදරේයි අනුර කුමාර ජනාධිපති කලාට ඔබ වැනි තරුණ ළමයි එකතු වෙන්න මේ රට හදන්න ❤❤👍👍
@piyumisasindula7962
@piyumisasindula7962 5 сағат бұрын
දකුණේ අපිත් ආදරෙයි උඩරට ට ❤
@ik-fy3pb
@ik-fy3pb 7 сағат бұрын
ඔයා හොද හදවතක් එකතුවෙන්න මාලිමාවට . ❤❤❤❤
@linalina7802
@linalina7802 6 сағат бұрын
❤❤❤❤❤😂
@sgteknix3668
@sgteknix3668 3 сағат бұрын
මිරිස්සේ ආවම අපි එනවා හොදේයි ඔයයි බලන්න ❤❤❤❤❤
@wasuatulugama
@wasuatulugama 6 сағат бұрын
අපිත් උපතින්ම JVP නෙමෙයි. හැමදාම හරි තැන හිටගන්න උත්සාහ කරපු ගම්පහ එකෙක්... රට ගොඩ දාගෙන හැමෝම හොඳින් ජීවත් වෙන්නයි මේ උත්සාහය. හැමෝටම හැමදේම සමානව බෙදිලා යන ක්‍රමයක් හදාගන්නයි NPP එකත් එක්ක එකතු වුනේ..❤
@malsarawidda
@malsarawidda 5 сағат бұрын
paba wa parliament yawweth gampaha un tama.
@surangisenadeera-ek1fg
@surangisenadeera-ek1fg 5 сағат бұрын
දකුණේ කොල්ලෝ ගැම්මක් තමා .මේ පාර පෙන්නුවා දකුණේ වැඩ ආදරෙයි 🙏
@YasasmiPathirana
@YasasmiPathirana 7 сағат бұрын
අනුර ගැන විස්වාස කරන්න. ඔයාලගේ උදව් ඕනේ අපේ දරුවන්ට රටක් ඕන. ඒකයි මෙච්චර මහන්සි වෙන්නේ..
@kumarimishal7231
@kumarimishal7231 6 сағат бұрын
අනිවාර්යයෙන්
@Radhika-fw8bv
@Radhika-fw8bv 6 сағат бұрын
අනේ කොල්ලෝ ඕකට ආපහු ඕක දීපන්. ඔට්ටුවට උනත් මාලිමාවේ අපිට අනුන්ගේ දේ ඕනෙ නැහැ. උබලා දෙන්නටම අපි ආදරෙයි ❤❤❤
@ErangaMadujeewani
@ErangaMadujeewani 6 сағат бұрын
Ow appa ekanm aththa
@maheejananayakaya5721
@maheejananayakaya5721 5 сағат бұрын
අනේ පව් ඕක ගන්ඩ එපා එයාට ආපහු දෙමු
@indhranikwt6367
@indhranikwt6367 4 сағат бұрын
හරිම හොද කොල්ලෙක් ඒක ඔයා එයාටම පරිත්‍යාග කරන්න එවිට ඔබට දෙවියන්ගේ ආශීර්වාදය ඒකාන්තයෙන්ම ලැබෙනවා🙏
@followTIKTOK5
@followTIKTOK5 2 сағат бұрын
Oka ganna apa
@thiwankamadusanka7430
@thiwankamadusanka7430 2 сағат бұрын
ඔව් බන් සහෝ අපි ඔක්කොම මාලිමාව ගොඩ දාමු එකතු වෙලා, ඒ නිසා ඕක දීලා දාපන්, කවදා හරි උබලා දෙන්නටම හරියනවා උතුරන්න එකෙන්ම ❤❤🤗
@shantharupasinghe
@shantharupasinghe 5 сағат бұрын
කොහොම වුනත් හිත හොඳ අවංක මනුස්සයෙක් . ඔයා හරියන්නේ අනුරගෙ පැත්තට .
@madumaldesanayaka267
@madumaldesanayaka267 7 сағат бұрын
උඔ ගැලපෙන්නේ සජිත්ට නෙවෙයි මාලිමාවට 😊😊😊
@markxavior
@markxavior 7 сағат бұрын
මහ මැතිවරණය තියෙනවා මාලිමාව බලන් ඉන්නවා එනකන්.
@nirashasaro1550
@nirashasaro1550 7 сағат бұрын
සිරාවටම උබලවගේ කොල්ලො තමා ඉන්න ඕනේ එක මිටකට❤
@RebeccaDASilva-ex4sp
@RebeccaDASilva-ex4sp 7 сағат бұрын
අනිවාර්යයෙන්ම
@ShiromieGunasekara
@ShiromieGunasekara 6 сағат бұрын
Oyala Gena Adambari ara Bopage kiyana man ekka bala kota
@JBandara-ny1xq
@JBandara-ny1xq 6 сағат бұрын
ඔයා ගැලපෙන්නේම මාලීමාවට සහෝදරයා....
@karuathugala3196
@karuathugala3196 6 сағат бұрын
ඇත්තමයි කොල්ලෝ ඔයා ගැලැපෙන්නේ මාලිමාවට තමයි.❤❤❤❤❤❤❤❤❤
@linalina7802
@linalina7802 6 сағат бұрын
❤❤❤❤❤
@HelanKristi
@HelanKristi 4 сағат бұрын
Anna ehema minissu sajabe inne
@prabathchaminda5422
@prabathchaminda5422 6 сағат бұрын
අනුර ජනපති වෙලා මුලින්ම ගියේ දළදා මාළිගාවට .අනිවාර්යෙන්ම රට වෙනස් වේවි. අපි ලබන පාර්ලිමේන්තු මැතිවරණයේ ජය NPP ඒකට ලබාදීමට කටයුතු කරමු.
@subatheja7574
@subatheja7574 7 сағат бұрын
නියමයි මචං ,,,දකුණේ අපි ...මිරිස්ස කියන්නෙ බොක්ක දෙන වුන් ඉන්න ගමක් ,,,තෙරුවන් සරනයි මචංලා ...ජයම පතනවා ...මාතර කොටුවේ අපි...👍👍👍
@MalanieWatagoda
@MalanieWatagoda 6 сағат бұрын
ජයවේවා පුතේ අනිවාර්යයෙන් අනුර මහත්තය රටක් හදනව අපි ටිකක් ඉවසමු
@Hirusa6808
@Hirusa6808 6 сағат бұрын
හිනහවෙවී තමන්ගෙ දෙයක් දෙනව දැක්කමයි .එකතුවෙන්න රට හදමු❤
@wajirasamantha4682
@wajirasamantha4682 6 сағат бұрын
දකුණ කියන්නේ මුළු රටටම ගැම්මක් අදහන්න ඔීන මිනිස්සු කිව්වොත් කිව්වා
@RaniChandralatha-w2l
@RaniChandralatha-w2l 7 сағат бұрын
ජයවේවා අනුර කුමාර මහත්මයා ඇතුළු සෙට් එක වැඩපටන් ගත්තම මුලු රටම අනුරට❤ ජාතික ගීයේ අරුත එන්නේ එතකොට .ජයවේවා ශ්‍රී ලංකාමාතා .ශ්‍රී ලාංකිකයෝ අපි ඔක්කොම එකතු වෙමු..
@JB-fk1vw
@JB-fk1vw 7 сағат бұрын
ආදරණීය කොල්ලනේ,නුඹලගෙ බලාපොරොත්තු ඉටුවෙනවෙනවාමයි...හරි ආඩම්බර යි..ආදරෙයි දරුවනේ ...අපි පොලොන්නරුවේ ...
@udeneeudenee-lv4gc
@udeneeudenee-lv4gc 6 сағат бұрын
නියම එල කොල්ලෙක් අපි හැමෝම එකතුවෙලා මේ රට ගොඩ දාමු මචං මාලිමාවෙන් ඉල්ලපන් ප්‍රදේසිය සබාවට අපි එනවා උදව් කරන්න රත්නපුරේ අපි මාලිමාවට ජයවේවා..
@RohanaKarunathilaka-s2t
@RohanaKarunathilaka-s2t 4 сағат бұрын
බොට්ටුව අපසු දෙනවනම් රටටම ආදර්ශයක් වෙයි
@anojabuddika
@anojabuddika 6 сағат бұрын
රටට ආදරේ කොල්ලෙක් හැරියම් මාලි මාවට❤❤
@upulpremachandra80
@upulpremachandra80 4 сағат бұрын
රංගන ඔයා එල කොල්ලෙක් ආදරෙයි ඔබ වැනි තරුණයින්ට. අපි අනුර මහත්මයාව විශ්වාස කරමු. ඔයාගේ ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත්වේවා.
@SDTBEATSMusic
@SDTBEATSMusic 7 сағат бұрын
නියම මනුස්සයෙක්. මනස උසස් මනුස්සයෙක් .🙏🙏🙏
@chamilroshan6655
@chamilroshan6655 7 сағат бұрын
❤නියම කොල්ලේක් මම වගේනම් උගේ කතාවට බොට්ටුව අයි දෙනවා. දකුණ කොහොමත් ගැම්මක් තමයි
@The_Mind_Journey
@The_Mind_Journey 6 сағат бұрын
aniwaryen
@pavithrasanjeewani5470
@pavithrasanjeewani5470 6 сағат бұрын
ඔව් අනේ ඕක ආපහු දෙන්න
@nadeeshani-ew5uo
@nadeeshani-ew5uo 6 сағат бұрын
👌👌👌❤️❤️❤️
@NadeNade-p9m
@NadeNade-p9m 5 сағат бұрын
ඔයාල වගේ අය ඇත්තටම හරි යන්නෙමාලිමාවට එකතු වෙන්න රට හදන්න හැමෝටම එකට ජයවේවා මාලිමාවට නැවතත්
@chandigamage3359
@chandigamage3359 7 сағат бұрын
ඔබ වැනි තරුණ ළමයි එකතු වෙන්න මේ රට හදන්න
@chamadisanayaka8116
@chamadisanayaka8116 6 сағат бұрын
දකුණ ,ගම්පහ ,කලුතර ,පානදුර ,කුරුණෑගල ඇතුළු අනික් ටික නැති උනානම් බලාගන්න තිබුනා . හැම වරකම වෙනසක් කරන්න ඉදිරියට එන්නේ දකුණ .කිව්වොත් 👍👍👍 ඔයාලා හැමෝටම ජයම වේවා ❤ ❤ ❤
@SupunSuraj-e9x
@SupunSuraj-e9x 7 сағат бұрын
වචනෙට ගරැකරනවා සහෝදරයා...දැන්වත් එකතුවෙමු...මෙචිචරකල් බැරිවෙචිච එක අපිවත් එකතුවෙලා හදමු
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 7 сағат бұрын
පොරොන්දු කඩ නොකිරීම වටිනවා.මුහුදු ගිහිල්ලා කුඩු බිස්නස් එහෙම කරන්න එපා. ☸️👍👍❤
@HumptyDumpty-w2g
@HumptyDumpty-w2g 5 сағат бұрын
ඌට කුඩු බිස්නස් කරන්න ඕන නෑ
@kumaravije9369
@kumaravije9369 4 сағат бұрын
Dan ලංකාවේ kuda na
@WacpoornimaWickramasingh-ls7us
@WacpoornimaWickramasingh-ls7us 6 сағат бұрын
සුපිරි කොල්ලෙක් සහොදරයා.. ඔයා ඉන්න ඕනා මාලිමාවේ. ❤
@R.M.R.R.Rajapaksha
@R.M.R.R.Rajapaksha 5 сағат бұрын
සුපිරි මචං...වරෙන් මාලිමාවට....උඹලා වගේ වුන් එකතු කරපං..රට හදමු..ගේමක් නෑ....
@pradeepgamage4575
@pradeepgamage4575 7 сағат бұрын
ඔයාලට බෝට්ටුවක් ගේමක් නැතිව ගන්න පුළුවන් තත්වෙට රට හදමු 👊❤️
@kumarikumari4078
@kumarikumari4078 6 сағат бұрын
Aniwaryenma
@danushkachathuranga9463
@danushkachathuranga9463 7 сағат бұрын
ජය වේවා මාලිමාවට උදව් කරන්න අපි රට හදා ගමු
@welamadagadarabandara9803
@welamadagadarabandara9803 4 сағат бұрын
සුපිරි කොල්ලෙක් මමවගෙ කෙලින් කතාකරන. මහ චන්දෙදි මාලිමාවට හොදේ අපේ අනුර රට හදනවා 100 / 100 ක් සුවර් හොදේ
@PathmaraniSooriyabandara
@PathmaraniSooriyabandara 5 сағат бұрын
ජය වේවා ,සහොදරයා ,දෙන දේ උනත් සතුටින් ,අතඇරලා දෙන්න්න පුලුවන් දකුනේ අයට තමා,👍👍👍👍
@yamunapriyanka2702
@yamunapriyanka2702 4 сағат бұрын
මල්ලි ඔබ ගැන ආඩමිඩරයි ඔබේ කතාවට 100%එකගයි ඔබට යහපතක්ම වේවා 💐😍
@indukanthi5643
@indukanthi5643 6 сағат бұрын
ඔබ හොඳ පපුවක් තියෙන හොඳ මනුෂ්‍යයෙක් ඔබට හරි යනවා පත්වු ජනාධිපතිට සහයෝගය දෙන්න ස්තුති ඔබට
@pardeeppardeep2618
@pardeeppardeep2618 5 сағат бұрын
Hi ❤❤❤❤❤
@damayanthiperera726
@damayanthiperera726 7 сағат бұрын
නියම සහොදරයෝ ජයවේවා❤❤❤ ශක්තිමත් පාර්ලිමෙන්තුවක් හදමු මාලිමවට ජයවේවා❤❤❤
@sasindudilshan-z3q
@sasindudilshan-z3q 4 сағат бұрын
මාලිමාව එක්ක එකතු වෙන්න 🎉....අපේ සහෝදරයා එක්ක ගොඩක් දුර යමු...ජය වේවා 😊
@SandayaLal
@SandayaLal 6 сағат бұрын
ආදරෙයි පුතා එන්න අත්වැල්බැදගන්න සැවොම එක්වෙලා ගොඩනගමු මේ රට අනාගත් පරපුරට ❤❤❤
@JayanthaHw
@JayanthaHw 6 сағат бұрын
නියම කොලේක් මම වැලිගම, ඉන්නේ කටර්,,ජයවෙි මචං කතා කරනකොටත් අසයි,ගමෙි කොල්ලෝ,,බුදු සරනයි,,
@malinthadenuwan838
@malinthadenuwan838 7 сағат бұрын
👍👍👍එල කොල්ලෙක්,ජයවේවා ඔබට 👍👍👍
@RukaMax-r2v
@RukaMax-r2v 6 сағат бұрын
කොළබ කොල්ලෙක් වෙලා දකුනට මම පන ඇරලා ආදරේයි ගොඩක් යලුවො ඉන්නෙ මගෙ දකුනෙ ..🩷
@mahalekamgesebastianravind3701
@mahalekamgesebastianravind3701 6 сағат бұрын
ජයවේවා මල්ලි ඉදිරියට ඔබගේ අනික් යාලුවෝ සේරම මහ මැතිවරණය දිනන්න දැනුවත් කරන්න ඔබ‍ට ජය
@NiroshaNirosha-u6f
@NiroshaNirosha-u6f 7 сағат бұрын
නියමය් සහෝදරයා අම්මා දෙනවා කීවොත් තාත්තා ගස් බැදලා හරි දෙන්න ඕනේ ජවේවා .....❤❤😂😂😂
@SunilJayawarna
@SunilJayawarna 6 сағат бұрын
පුතා මමත් දකුණේ දකුන කියන්නෙ ❤❤❤❤❤❤❤ උබ හොද මාලිමාවට 🎉🎉🎉🎉🎉🎉
@SaavindiSanjula
@SaavindiSanjula 6 сағат бұрын
හොද හදවතක්.එකතුවෙන්න මාලිමාට❤❤❤❤
@Nuwanchinthaka-q5d
@Nuwanchinthaka-q5d 7 сағат бұрын
සුපිරි කොල්ලෙක් ජයවේවා 👍
@ruwanrohitha5135
@ruwanrohitha5135 5 сағат бұрын
නියමයි කොල්ලනේ උබලා දකුණට නෙවෙඉ රටට ගැම්මක්
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 7 сағат бұрын
ජයවේවා ...!!! සොයුරනි.......🎉🎉🎉🎉
@sathikasenavirathne7401
@sathikasenavirathne7401 5 сағат бұрын
බෝට්ටු ව ආපහු දෙන්න...හිත හොඳ මනුස්සයට
@LalaniWeerakoon-h6u
@LalaniWeerakoon-h6u 5 сағат бұрын
ආදරෙයි පුතේ අනේ ඔයා හරියන්නෙ මාලිමාවට❤
@HeladiwaRanahada
@HeladiwaRanahada 6 сағат бұрын
පව් බං ඕකා හිත හොද එකා ආපහු දෙමු බෝට්ටුව
@surekaranasinghe-mi1dw
@surekaranasinghe-mi1dw 6 сағат бұрын
දෙන්නම හිත හොඳ යාළුවො දෙන්නෙක් අපි දෙමුනේ බෝට්ටු ආයේ එයාට එකෙන්ම සුපිරි චරිත දෙකක්❤❤❤❤❤❤❤❤❤❤❤ඔයාලා හරියන්නේ මාලි මාවට සහෝදරයා
@diamilarexe8460
@diamilarexe8460 5 сағат бұрын
❤❤❤❤❤
@TharangaZoysa-h2x
@TharangaZoysa-h2x 2 сағат бұрын
Ow ane paw
@ravindubaba
@ravindubaba 6 сағат бұрын
මිනිස්සු මරු තනි තනියම වෙනස් වෙනවා... ❤ ඒක පට්ට ❤
@AsankaJanaka-k3s
@AsankaJanaka-k3s 7 сағат бұрын
දකුණ කිවොත් ඉතින් කිවුවම තමයි ආයි ඉතින් ඒකෙ 2 නෑ හරිය ජයවේවා
@MalshaPiyumanjali
@MalshaPiyumanjali 4 сағат бұрын
දකුණේ අවංක හදවත් බුදු සරණයි ♥
@Kgnweerasekara
@Kgnweerasekara 6 сағат бұрын
ඇත්තටම අනුර ජනාධිපති තුමාට උදව් කරල රටම දිනවමු එකයි අපේ බලාපොරොත්තුව 👍
@lalithMadugoda
@lalithMadugoda 7 сағат бұрын
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා , ඔබලාගේ ව්‍යාපාර සදහා අනිවාර්යයෙන් මාලිමාව අවශ්‍ය සහයෝගය දේවි.එතකොට තව බොහෝ පිරිසක් රට හදන්න පුළුවන් මාලිමාවට කියල තේරුම් ගනීවි. ජයවේවා .
@sumithKumara-p1b
@sumithKumara-p1b 7 сағат бұрын
දකුනෙ ගැම්ම අපි කිව්වොත් කිව්වා ❤❤❤
@ajithkumara7202
@ajithkumara7202 4 сағат бұрын
රංග මල්ලි ඔයාට හරියනව එකෙන්ම ඔහෙයි නියම කොල්ලෙක් good luck.🙋
@Monika-g5z
@Monika-g5z 5 сағат бұрын
ඔයා නියම කොල්ලේක් දකුණු අපි අඩාම් බරයි පුතේ බුදු සරණයි ඔයාට🙏🙏
@seelaganegoda9077
@seelaganegoda9077 5 сағат бұрын
ඔබතුමා මාලිමාවට එක්වෙන්න..ඔයාව වටින්නෙ මාලිමාවට..පොරොන්දු කඩ නොකිරීම නිසා..එයාල සමග එකතු වී රටේ අහිංසක ජනතාවට උදව් කරන්න..තෙරැවන් සරණයි..
@sanathkarunarathna4625
@sanathkarunarathna4625 6 сағат бұрын
මමත් ඩොලර් දාහක ඔට්ටුවක් දාලා දිනුවා. අනුර දිනනවා කියල මම කිව්වේ අනිත් එක්කෙනා කිව්වේ රනිල් දිනනවා කියලා . ඉතින් මම ඩොලර් දාහක් දිනුම්
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 3 сағат бұрын
අපේ මාමා ලක්ෂ 15 dinnana
@rajusenanayake417
@rajusenanayake417 5 сағат бұрын
මල්ලි මම අනුරාධපුර හැබැයි මම දැක්ක නියම බොකු ඉන්නේ දකුනේ
@DilrukKarunarathna
@DilrukKarunarathna 7 сағат бұрын
දකුනෙ මිනිස්සුන්ට මම ගොඩාක් ආදරෙයි ..කිව්වොත් කිව්වා ..එහෙම මිනිස්සු දැන් ටිකක් අඩුයි
@drobshidrubshi4436
@drobshidrubshi4436 6 сағат бұрын
ඔබ නම් නියමයි.💪මාත් 50.000 ඔට්ටුවක් ඇල්ලුව අනුර දිනනව කියල.චන්දෙ ලංවෙන්න වෙන්න ඒ ගෑනු කෙනාගෙ ආතතිය වැඩිවෙලා දිනපතා මගේ ඔලුව කන්න හැදුව.මම හිතුව 50.000 වඩා මගේ ඔලුව නිදහස් වෙන්න ඕන ඒ ගෑනුකෙනාගෙන් කියල .සල්ලිත් එපා මුකුත් එපා කියල බ්ලොක් කරල මම නිදහස් උනා.ඕන් අපිට අහුවෙන උන්😢😢😢
@thusharilanka8081
@thusharilanka8081 6 сағат бұрын
😂😂😂😂
@ssdissanayaka8049
@ssdissanayaka8049 7 сағат бұрын
වරෙල්ලා වරෙල්ලා අනුරට සපෝට් එක දෙමු මේ වෙලාවෙ පාර්ලිමේන්තුව සුද්ද කර ගන්න. ඹ්න ඹට්ටුවක් ඊට පස්සෙ අල්ල ගනිල්ලා. 😂
@asankaSajith-un7hf
@asankaSajith-un7hf 7 сағат бұрын
ඔන්න ඔය බෝට්ටුව ආපසු දීපන් බන් වූ හිතන්නේ හොද ඵකා බන් ලබන ගමන අපේ ඵකෙක්
@MunasingheNadika
@MunasingheNadika 7 сағат бұрын
නියමයි සහෝදරයා, අපි එකතු වෙලා me රට වෙනස් කරමු ඔයාලා වගේ මිනිස්සු මේ රටට අබරණයක් එකතු වෙන්න රට හදන කර්තව්‍යයට
@nishanlakmal1928
@nishanlakmal1928 6 сағат бұрын
❤දකුණ කියන්නේ වෙනම ලෙවල් එකක් දැක්කනේ ජන්ද ප්‍රථිපල වලින්ම , උබල වගේ මිනිස්සු තමයි මේ රටට අවශ්‍ය කථාව වගේම වැඩත් කෙලින් උබ සෙට් වෙන්නෙ මාලිමාවට අපිත් එක්ක සෙට්වෙන්න සහෝදරයා, ඔබට ජයෙන් ජයම වේවා
@ashoka126
@ashoka126 4 сағат бұрын
නියමයි කොල්ලෝ නියමයි අනුරට උදව් කරපන් කොල්ලා
@JasminRajapaksha-ek1ui
@JasminRajapaksha-ek1ui 6 сағат бұрын
උබලා වාගෙ උන් තමයි මෙ අන්ඩූව ගෙනියන්න ඕන ශක්තිමත් විශ්වාස තරුණයෙක්.
@ChathurangaWeera-yg4ft
@ChathurangaWeera-yg4ft 6 сағат бұрын
මරැ පොරක් මාලිමාවට ජය ❤❤❤❤
@shiromaniperera3859
@shiromaniperera3859 3 сағат бұрын
නියම කොල්ලෙක් එල කොල්ලෙක් අප්පා ඔබ මාලිමාවෙ ඉන්න ඕනෑ දරුවෙක් 🙏😘❤🙏
@HETechSrilanka
@HETechSrilanka 5 сағат бұрын
ආධාර වලටම ලක්ෂ 20ක් දෙනවා කියන්නේ හිතාගන්න පුලුවන් බම්❤❤❤එල කොල්ලෙක්..
@NamaleeShama
@NamaleeShama 4 сағат бұрын
ඔබ හොද සහෝදරයෙක් ..රංගන ...ඔයා අනුර සහෝදරයාට ඊලග පාර ඡන්දය දෙන්න ...මගෙන් ඔබට සුබ පැතුම් ..ඔබේ මනුස්සකට...රට අනුරට ...❤❤බෝට්ටුව...අපිට .. සුබ ගමන් ..🙏✍️🧭
@chanuldevdisa5091
@chanuldevdisa5091 7 сағат бұрын
මාලිමාවට කතිරෙ ගහපු මට හදවතින්ම සතුටුයි ❤ දකුණ ගැම්මක් තමයි ඉතින්
@ranjithmahinda-b3d
@ranjithmahinda-b3d 4 сағат бұрын
ආඩම්බරයි සහේදරයා එන්න අපි රට හදමු
@amilajayasinghe1355
@amilajayasinghe1355 3 сағат бұрын
එල කොල්ලෙක් ජයවේවා . ❤AKD
@RameshRama-qq7op
@RameshRama-qq7op 7 сағат бұрын
සහොදරයා ආදරෙයි මෙි පාර මාලිමාවට ජන්දය දෙන්න❤❤
@Prasanthadesilva-c7p
@Prasanthadesilva-c7p 3 сағат бұрын
අනිවාර්යයෙන්ම අනුර කරාවි 👍👍
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 5 сағат бұрын
හිතහොද කොල්ලෙක් හිනාව හදතුලින්ම එනබව පෙනෙනවා අපේ රට අපි සැවොම එකතුවී හරි මගට ගමු ජනාධිපති අනුරකුමාරට සහ අපට ජයවේවා රටටම සෙත් වේවා!
@SMudalige
@SMudalige 6 сағат бұрын
Wow ...නියමයි මල්ලි .. දෙන්න අනුරට සහයෝගය..
@Fifatalker2.0
@Fifatalker2.0 2 сағат бұрын
දේශපාලන වහලෙකු නොවීම ගැන ඔබ‍ට අපගේ ප්‍රණාමය.
@arunashantha6738
@arunashantha6738 2 сағат бұрын
එකෙන්ම සහෝදරයා ජයවේවා ඔබ‍ට දීපු බෝට්ටුවට තවත් දෙකක් ඉක්මනින් ගන්න ලැබේවා රට‍ හොදට කරයි කියලා අපිට ලොකු බලාපොරොත්තුවක් තියනවා නැවතත් ජයවේවා ❤❤❤
@kranji3606
@kranji3606 6 сағат бұрын
ජය වේවා මමත් දකුනේ දැන් ඉන්නේ සිංගප්පුරුවේ ලංකා වේ හිටියා නම් මමත් අනුරට
@prashanwijayawardana2968
@prashanwijayawardana2968 7 сағат бұрын
අනුර කරනවා කිව්වොත් ....කරනවාම තමයි
@sasirasaman5953
@sasirasaman5953 6 сағат бұрын
අනිවාර්යයෙන් මේ සහෝදරයා කියන එක හරි ..ටිකට් ගාස්තු අඩුකර යුතුමයි. සීගිරියෙත් ගාන ගොඩක් වැඩියි.
@gaminigamini-wn5mc
@gaminigamini-wn5mc 6 сағат бұрын
❤❤❤❤❤ ඇත්තටම උඹල වගේ කොල්ලෝ තමයි රටට ඕන ස්වාධීන අදහස් දරන කිව්වොත් දෙයක් කරන හොඳ තරුණ කොට්ඨාසයක් තමයි රටට අවශ්‍යය ඒකෙන් එකෙක් උඹ මාලි මාවට මචං බුදු සරණයි
@chamariyashodara2979
@chamariyashodara2979 6 сағат бұрын
මේ රට අපේ අපි එකතු වෙලා රට හදමු.ජනපතිතුමාට සහ යෙදෙමු.අපිට පුළුවන්..❤❤❤❤❤
@suneethaskw
@suneethaskw 4 сағат бұрын
ආදරේ සහොදරයා අපි ප්‍රංශයේ සිට.අනුරට රට හදන්න ඔිිනේ ඔයාලගේ උදවිි අනිවාර්යයෙන් අවශ්‍යයි අපිත් අනිවාර්යයෙන් උදවිි කරනවා.සතයක් නෑර අපේ රටට තුනුරුවන්ගේම සරනයි ඔය සිතුවිලි වලට මලයෝ❤❤
@Sajith-ju9lo
@Sajith-ju9lo 3 сағат бұрын
පුළුවන් නම් බෝට්ටු අනිත් පැත්තට දෙමු...❤❤❤❤
@siyanirajapaksha430
@siyanirajapaksha430 4 сағат бұрын
කිවිවොත් කිව්ව නේද පුතා..සතුටුයි හොදේ..ජය ශ්‍රී යහපතක්ම වේවා..තෙරුවන් සරණයි මවි බිමේ සැමට ❤❤
@NadeekaRukmal-c4v
@NadeekaRukmal-c4v 5 сағат бұрын
එල කිරි කොල්ලො උබ අපේ අනුර කියනෙම අපේ එකෙක් බං ❤❤❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰
@mithilagalagoda7444
@mithilagalagoda7444 6 сағат бұрын
තෙරුවන් සරණයි මල්ලී. අපේ ලංකාව අපි බේරා ගමු. හැමෝම රට ගියාට අපි කොහෙ යන්නද. මේ රට අපෙ රට අප ඉපදුන රට
@manelamarasekara5929
@manelamarasekara5929 6 сағат бұрын
පාර්ලිමේන්තුවෙ මාලිමාවෙන් ඇමැති මන්ඩලය පුරවමු පුස්න විසදන්න පුලුවන් මාලිමාවට ජයවෙිවා
@podikolla7463
@podikolla7463 4 сағат бұрын
එල කොල්ලෙක් 🌹🌹🌹 වැඩි වැඩියෙන් හරියන්න ඕන. ඔය බෝට්ටුව ගියාට උඹට වැඩියෙන් හම්බවෙයි ❤❤
@sanjeewaramanayaka8544
@sanjeewaramanayaka8544 7 сағат бұрын
දකුනේ ගැම්ම ❤
@prabasaman354
@prabasaman354 5 сағат бұрын
අනවාර්යයෙන්ම මෙවර වෙනසක් කරනවා අපේ ජනාධිපතිතුමා විසින් දිවුරුම් දුන් මොහොතේ දී ම මුදල් ඉතුරු කරා වාහනයේ දොර අරින්න කවුරුත් නෑ දැක්ක ද වෙනස ❤❤❤❤❤
@shiwanthesudu7020
@shiwanthesudu7020 5 сағат бұрын
අනිවාර්යයෙන්ම අනුර කුමාර කරනව රට ලස්සන වේවා
@indranigamage6137
@indranigamage6137 2 сағат бұрын
හිත හොඳ තරුණයෙක්.ඇත්ත කතා කරනවා.දකුණේඅපේ ආදරය.
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3 МЛН
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 1,2 МЛН
Take Care | Episode 34 - (2024-09-21) | ITN
30:27
ITN Sri Lanka
Рет қаралды 1,6 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3 МЛН