ආයෙ වරදින්නෙම නෑමෙහෙම හදල බලන්න | හරියටම mirror glaze එක හදාගන්න

  Рет қаралды 10,205

DINESHI AMRAKOON

DINESHI AMRAKOON

Жыл бұрын

Back again with a brand new video on how to make mirror glaze easily at home.
#DIneshiAmarakoon #sinhalen #easy #hotandchill #mirrorglazecake #mirrorglaze

Пікірлер: 64
@kandyRoyalcakes
@kandyRoyalcakes 3 ай бұрын
Beautiful ..thank u❤❤
@lakshanliyanage1534
@lakshanliyanage1534 5 ай бұрын
Thank you miss. Me vidiyata lassanta 3D look ekak enna cake eka hada ganne kohomada?
@ashasajani4154
@ashasajani4154 Жыл бұрын
Wooooow kisi rahasak nathuwa kiyala dunna thank you sooo much dear
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 5 ай бұрын
❤❤❤
@nisansalajayasuriya2637
@nisansalajayasuriya2637 Жыл бұрын
ගොඩාක් ස්තුතියි මිස්.දන්නේ නැති ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා මිස්ගෙන්.හංගන්නේ නැතුව හැමදේම හරියටම කියලා දෙනවට ගොඩාක් පිං මිස්ට ❤️❤️💐💐
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
අවශ්‍ය දේවල් හංගල කියල දීල වැකක් නෑ නෙ නංගී ❤❤
@gayaniwijayabandara3128
@gayaniwijayabandara3128 10 ай бұрын
ගොඩක් හොඳින් පැහැදිලිව කියලා දුන්නට ගොඩාක් ස්තූතියි ඔබතුමීට ❤🌹😍🥰
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 9 ай бұрын
🌹❤️❤️❤️
@fathimanarzana2143
@fathimanarzana2143 Жыл бұрын
Stunning 😍 ✨️ 😍 thank you
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
Thank you ❤❤❤
@poornimajayathilakawickram6556
@poornimajayathilakawickram6556 Жыл бұрын
ගොඩාක් ස්තුතියි මිස්. ඇත්තටම තිබුන ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු ලැබුනා.කිසිම ලෝභ කමක් නැතුව හැමදේම කියලා දුන්නට ගොඩාක් ස්තුතියි ❤
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 9 ай бұрын
🌹🌹❤️❤️
@pramodbuddhika4205
@pramodbuddhika4205 Жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
Thank you ❤️❤️❤️
@dinushiherath5480
@dinushiherath5480 Жыл бұрын
Thank you miss
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
Thank you ❤❤
@saraamarasinghe2836
@saraamarasinghe2836 Жыл бұрын
නොදන්නා .දේ.කියාදුන්නට.බොහොම .ස්තුතියි .මිස් .තෙරැවන් සරණයි
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 9 ай бұрын
තෙරුවන් සරණයි ❤️❤️
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 9 ай бұрын
🌹🌹🌹🌹❤️
@nayomiishanka1138
@nayomiishanka1138 7 ай бұрын
Thank you miss recipe ekata. Me glaze eken කේක් කොච්චර ප්‍රමානයකටද දාන්න පුළුවන් . ( eg . 500g or 1 kg)
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 7 ай бұрын
1 kg කේක් එකට දාල ඉතුරුත් වෙනව
@SA-Doha
@SA-Doha Жыл бұрын
Thank you miss,❤️
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 5 ай бұрын
❤❤❤❤
@evelynfernando6357
@evelynfernando6357 Жыл бұрын
thank You 🌷❤️👍
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
You are welcome ❤❤❤
@nayaniperera3000
@nayaniperera3000 Жыл бұрын
Thanks miss
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
You are welcome ❤❤❤
@Iresha74
@Iresha74 10 ай бұрын
Thank u very much. U have discribed very clearly . පාට 2න් mix කරනකොට White glaze eken ටිකක් ඉතුරු උනොත් ,එය table top එකට තුනී වෙන්න දාල designs kapaa ganna puluwan da.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 9 ай бұрын
ඒක ඒත් ස්වියක් වගේ මිසක් චොක්ලට් වගේ හයි වෙන්නෙ නෑ
@fathimanishra9275
@fathimanishra9275 Жыл бұрын
Cake eka cover kare white ganach walinda miss?
@kumudu526
@kumudu526 9 ай бұрын
Miss me glace aka demme kg keeye cake akakatada.
@shiyanacassiere9654
@shiyanacassiere9654 Жыл бұрын
Ganache eken cake cover karana video ekakuth moose cake video ekakuth karanna please thanks
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
ඔක්කොම එක වීඩියෝ එකකට ගෙනාවත් වීඩියෝ එක දික් වෙනව... ඊලඟ vlog එකකින් ගේන්නම්
@snsflowerssrilanka2962
@snsflowerssrilanka2962 Жыл бұрын
Thank you mis 🔔
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
You are welcome
@rameshikamadhushani4791
@rameshikamadhushani4791 Жыл бұрын
Thank you miss.gdk watinwa
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
බොහොම ස්තූතියි ඔබටත්
@user-he5uf8eg7z
@user-he5uf8eg7z 28 күн бұрын
Please add automated English subtitles
@fiyaa9357
@fiyaa9357 Жыл бұрын
Lava cake denna pls
@dilekaharshani2441
@dilekaharshani2441 Жыл бұрын
Moose cake eka hadana hati vidio ekak karanna mis
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
හරි කියල දෙන්නම්... වීඩියෝ එක දිග වැඩි වෙන නිසා මේ පාඩම විතරයි හෙනාවෙ
@nirmalifanandu9013
@nirmalifanandu9013 Жыл бұрын
Thank you ♥️ Nice
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
Thank you ❤❤
@MohanselvarajMohanselvaraj
@MohanselvarajMohanselvaraj Жыл бұрын
, வாழ்த்துக்கள்
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
Thank you for watching me brother
@dinushajayasinghe2776
@dinushajayasinghe2776 Жыл бұрын
❤️❤️❤️
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
❤❤❤
@mazeeramisbah3528
@mazeeramisbah3528 Жыл бұрын
Meka doughnut udata use karanna puluwanda Akke Doughnuts uda Dry karaganna puluwanda me glaze eka dammoth
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
ඒක මම දාල නෑ නංගී
@thusharikarunarathne4224
@thusharikarunarathne4224 Жыл бұрын
Meka fondent cover krpu cake ekkt hoda nadd
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
පුළුවන් ඒත් පැනිරස ගතිය ගොඩක් වැඩි පුර දැනෙයි .අනික් glaze එක දාන අවස්ථාව කේක් එක ගොඩක් සීතල කරන්න වෙනව....මොකද ටිකක් රස්නෙන් දාන නිසා... එතකොට ෆොන්ඩන්ට් අයිසිං කියන්නේ ශීතල නොකරන අයිසිං එකක්. දෙක බලන්ස් කරගෙන දාන්න පුලුවන් නම් ප්‍රශ්නයක් නෑ
@theescakeshop9057
@theescakeshop9057 Жыл бұрын
Glaze eka danna kalin cake 1 cover karapu widiha kiyala dennako miss
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
ගොඩක් අය ඉල්ලුවෙ mirror glaze එක කරගන්න විදිය ... ඔක්කොම එක වීඩියෝ එකකින්කරන්න බෑ... වීඩියෝ එක දිග වැඩි වෙනව ...ඊලඟට කරන්නම්
@madushanimadushani8620
@madushanimadushani8620 10 ай бұрын
meka hadala pijjeke dana puluvanda
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 9 ай бұрын
ඔව් ෆිරිජ් එකේ තියෙන්නෙ . හැබැයි හදල ඉක්මනින් පාවිච්චි කරන් ඕන් shine එක අඩුවෙනව
@indikaindika1427
@indikaindika1427 Жыл бұрын
මිස් ඉතාලියන් බටර් කිුමි අයිසින් එක හදන ආකාරය කියල දෙන්න.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
Hari 👍❤❤
@dilkiperera5424
@dilkiperera5424 5 ай бұрын
Ithiriya නැවත පාවිච්චියට ගන්න පුලුවන්ද
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 5 ай бұрын
දින දෙකක් තුනක් ඇතුලත් පාවිච්චි කරන්න
@dilkiperera5424
@dilkiperera5424 5 ай бұрын
@@DINESHIAMARAKOON thank you
@senakitchen5560
@senakitchen5560 Жыл бұрын
Like 🔔
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
Thank you
@prasanthipeiris1438
@prasanthipeiris1438 Жыл бұрын
Thank you miss
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
You are welcome dear
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 8 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 9 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 4,9 МЛН
How to make Clear Gel | Piping gel | Neutral Gel | Sinhala tutorial
7:19
Butter icing (fat spread)
18:43
DINESHI AMRAKOON
Рет қаралды 38 М.
How to make a fondant icing on a rainy day
15:16
DINESHI AMRAKOON
Рет қаралды 10 М.