Mistakes you make in keeping village chickens |chicken business successful| Sinhala|The Farm House

  Рет қаралды 21,335

D FARM HOUSE

D FARM HOUSE

Күн бұрын

THE FARM HOUSE IN SRI LANKA
🔴 සත්ව පාලනය පිලිබද . මනා අවබෝධයක්
ඔබට ඇති කිරීමට The Farm House
වෙතින් කැපවී සිටිමි .
🔴 About animal husbandry. The Farm House
is committed to giving you a better
understanding
Whatsapp -: 072 195 1788
Location -: Tangalle
#income #business #poultry #money #farming #ideas
how to make a chicken farm,small business ideas,village chicken,local chicken farm,chicken farm for meat,best ways to make money,money making ideas,chicken farm,local chicken for meat,chicken farming,farm of chicken,domestic chicken,local chicken,business ideas,chicken for meat,how to make money,chickens,chicken,best ideas,make money,poultry farm,income sources,best ways to,how to earn money,farms,farming,earn money,farm,best ways,earn,income

Пікірлер: 58
@Primerose172
@Primerose172 4 ай бұрын
අපිනම් බත්, පොල්කුඩු තමයි වැඩිපුරම දෙන්නේ. හොඳට බිත්තර දානවා හැමදාම වාගේ. 100% ඇත්තයි මං කියන්නේ . පොල්කුඩුවල සතාට අවශ්‍ය මේදය තියෙනව.
@DFarmHouse
@DFarmHouse 4 ай бұрын
මගෙ ඉස්සර බිත්තර දම්මෙ නා . පොල් කුඩු බත් දීල එකයි මම වීඩිඕ එකෙ ඩම්මෙ එ ගන .ඔයා වෙන මොනාහරිත් දෙනවද
@Primerose172
@Primerose172 4 ай бұрын
@@DFarmHouse ගෙදර ඉතුරු වෙන හැම දේම දෙනවා.
@DFarmHouse
@DFarmHouse 4 ай бұрын
@@Primerose172 ම්ම්
@susanthasanjeewa1595
@susanthasanjeewa1595 4 ай бұрын
පොල් කුඩු වල තියෙන්නේ ෆයිබ
@NimalKarunathilaka-e8r
@NimalKarunathilaka-e8r 4 ай бұрын
බත් පොල් කුඩු කිකිලියන්ට දෙන්න එපා කියන්නෙ පට්ට පල් බොරු මතයක් මම දවස ගානෙම දෙන්නෙ වටේ පිටේ ගෙවල් වලින් එකතු කරන බතුයි පොල් කුඩුයි මගෙ කිකිලියො දවස ගානෙ බිත්තර දානව
@DFarmHouse
@DFarmHouse 4 ай бұрын
එමද
@333Isuru-ud8ku
@333Isuru-ud8ku 4 ай бұрын
Ow mamat ehema tamai
@ChathurikaMadhuwanthi-g1c
@ChathurikaMadhuwanthi-g1c Ай бұрын
Ou mamath
@Krkumudhini
@Krkumudhini 12 сағат бұрын
මමත් දෙනවා බිත්තරත් දානවා ඒත් හැබැයි දෙන්න හොඳ නෑ
@SLMemeHub11135
@SLMemeHub11135 4 ай бұрын
මාස 4 විතර වයස gan kukulange Kukulekda kikiliyekda කියලා hoyaaganne කොහොමද
@ManelRoddrigo
@ManelRoddrigo 4 ай бұрын
Karamala lokui usai kukula karamala kuda podiyata inne kikiliyo
@dumindapushpakumara7280
@dumindapushpakumara7280 4 ай бұрын
ඔයාගේ වීඩියෝ පරණ ගතියක් තියනවා එක වෙන්නත් ඇති වීඩියෝ කොලටීයා ❤
@DFarmHouse
@DFarmHouse 4 ай бұрын
එමද .උබ හරි කිව්ව එක ලොකු ඩෙයක් බම් ❤
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 4 ай бұрын
මමත් 10 ගෙනාව..5ක්ම බල්ලො කෑවා.ඊටපස්සෙ තමයි මගෙ ඇස් ඇරුනෙ. බල්ලන්ට ගණන් බැරි නිසා බලු අයිති කාරයගෙන්. පැටවුන් 10 ක්ම මම ගත්ත...හොදයිද? නැත්නම් බලු වැඩක් ද?..
@DFarmHouse
@DFarmHouse 4 ай бұрын
@@RanjithLaxman-xo2xy හොදයිනෙ .එම තමයි ඉන්න ඔන
@asokamama4145
@asokamama4145 4 ай бұрын
මල්ලී කූඩු වේ බිම කොහොමද සකසන්නෙ.බිම කොන්ක්‍රීට් කරන්නත් පුළුවන් da?
@DFarmHouse
@DFarmHouse 4 ай бұрын
මම කරෙ සක්ක ගන් එලල බදාම දාපු එක .
@asokamama4145
@asokamama4145 4 ай бұрын
Ok
@ChathuraGunasekara-s5p
@ChathuraGunasekara-s5p 4 ай бұрын
තමන්ගෙ farm 1ka video 1k සමග chanal 1ka karanna මල්ලි.
@christeenlaity3201
@christeenlaity3201 4 ай бұрын
අනේ මේකගැන මටදැනුවත්කරන්න මගේ කඩකනාත් කුකුළෙක් ඉන්නවා හැමදාම රැ 930 ට පටන්ගන්නවා හඩලන්න එකහොද නැකියලා සමහරැ කියනවා ඇත්තද ඇයි එහෙම හඩලන්නේ රැට ගොඩාක් ස්තුතිකැමගැන හොද පැහැදිමක්කලාට 🙏🌹👍 මට කුකුළා හඩලන්නේ ඇයි රැට කියා කියනවද ??
@DFarmHouse
@DFarmHouse 4 ай бұрын
මාර ප්‍රශ්නයක්නෙ . රෑට ආලෝකයක් තියෙනවඩ කුඩුව ගව
@DFarmHouse
@DFarmHouse 4 ай бұрын
මම ඔය ප්‍රශ්නෙ ඇහුවෙ පලවෙනි වතාවට . හඩලනවද අර උදේ කුකු කූක් ගාන්න වගෙ .නැත්තම් කෙකර ගානව වගෙද .
@DFarmHouse
@DFarmHouse 4 ай бұрын
හැමදාම හඩලනවද
@සීතලනුවරඑළිය-ච3ර
@සීතලනුවරඑළිය-ච3ර 4 ай бұрын
Mageth kukulek rata hadalanawa welawak nA nitharama hadalanawa rata
@v.g.s.kumari6059
@v.g.s.kumari6059 Ай бұрын
බිත්තර විකිනිමට ක්‍රමයක් කියන්න මා ළග ගමිකිකිලියන් 60ක් ඉන්නවා දවසකට බිත්තර 30ක් දානවා නමූත් විකූනන්න විදියක් නැහැ
@DFarmHouse
@DFarmHouse Ай бұрын
@@v.g.s.kumari6059 මමනම් කරන්නෙ . මම ඉන්නෙ තන්ගල්ලෙ . එ නිස තන්ගල්ල අවට තියෙයෙන කුකුල් ගෲප් තියෙ . බෙලිඅත්ත කුකුල් ගොවිපල .හුන්ගල කුකුල් ගොවිපල . එකට පොස්ට් එකක් දානො . තව මම හමපාරම් බිත්තර ඩන්න ලග පාත කඩවල් හොයන් තියෙන්නෙ . එවටත් දානො ඊට අමතරව . මැශින් එකකින් රක්කල පැටව් හඩල පැටව් විකුනන්න පුලුවම් .
@DFarmHouse
@DFarmHouse Ай бұрын
Facebook eke group වලට ජොයින් වෙන්න
@nirohalakmali5435
@nirohalakmali5435 2 ай бұрын
බොරු කියන්න එපා මම හැමදාම බත් පොල්කුඩු දෙනවා උන හොදට බිත්තර දානවා. දැ න් අඋරුද 3 වැඩි
@nirmaladissanayaka2681
@nirmaladissanayaka2681 4 ай бұрын
Bath Wala koheda meydaya thiyenne.
@DFarmHouse
@DFarmHouse 4 ай бұрын
අනේ සමාවෙන්න ඕන් කාබෝහයිඩ්‍රේට් තියෙන්නෙ . වීඩියෝ එකෙ පැටලුන .එක මත් ඩක්කෙ න .චෙක් කරඩ්ඩි .කෝම උනත් බත් දෙන්න එප බිත්ත්‍ර දාන්නෙ න එතකොට
@priyanimangalika4385
@priyanimangalika4385 3 ай бұрын
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 4 ай бұрын
සමහර අය කියනවා බත් දූන්නාට පොල්කූඩූ දූන්නාට කමක්නෑ කියලාසමසමව ඔයා කියනවා එපා කියලා අනේ මන්ද බං අයියේ
@DFarmHouse
@DFarmHouse 4 ай бұрын
බත් පොල්කුඩුනම් ඩෙන්න එප .හාල් කුඩු වලට ලුනු වතුර පොඩ්ඩක් ඩල ඩෙන්න .ලුනු වැඩි කරන්න එප .හාල් කුඩු කිලී එකක් 40 වෙන්නෙ අපෙ පැත්තෙනම් .
@inokapushpakumari1132
@inokapushpakumari1132 4 ай бұрын
💗💗💗
@chandanakarunanayake8869
@chandanakarunanayake8869 2 ай бұрын
Math danne geadara ithuruvwena bath pol kudu hodata biththara danawa oya boru😊
@piyalprasanna3572
@piyalprasanna3572 4 ай бұрын
මේ වර්ගය මොකක්ද.මාසෙකට එක සතෙක් කොච්චර බිත්තර ප්‍රමාණයක් දානවද.
@DFarmHouse
@DFarmHouse 4 ай бұрын
Rir ganada ahanne
@KNiluka-c3i
@KNiluka-c3i 3 ай бұрын
Mamath kamathi igana ganna
@layanalranathunga4576
@layanalranathunga4576 Ай бұрын
Matath saththu10 dennak0❤
@ManelRoddrigo
@ManelRoddrigo 4 ай бұрын
Biththara kema eke punnakku thiyenawa
@DFarmHouse
@DFarmHouse 4 ай бұрын
Ow eth kodak na
@nirmaladissanayaka2681
@nirmaladissanayaka2681 4 ай бұрын
Vedio ekak karanna danne Nathi kenek. Owa you tube ekata kiyawanna ona ne. Owa hamoma dannawa 5:33
@DFarmHouse
@DFarmHouse 4 ай бұрын
මන් මෙ වීඩිඕ හදන්නෙ .මගේ යාලුවො කරන ගොවිපලවල් උදාහරනෙට අරගෙන. ඔය දන්නව ඇති .එත් youtube එකේ ඔය තිතරක් නෙමෙ ඉන්නෙ තව අය ඉන්නව . Comment දම්මට ❤
@susanthaeasr
@susanthaeasr 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KhuloodKhul-z4t
@KhuloodKhul-z4t 4 ай бұрын
OBATA PIN JP
@udithagunasekara1588
@udithagunasekara1588 4 ай бұрын
Manmi oya kiyapu eka deyakawatha wishawasa karnne😂
@DFarmHouse
@DFarmHouse 4 ай бұрын
Ai e
@DFarmHouse
@DFarmHouse 4 ай бұрын
Ai ee
@samira9646
@samira9646 4 ай бұрын
Oyala dagalanne api godadanna neme mdoya ahu weanawa
@DFarmHouse
@DFarmHouse 4 ай бұрын
Ow aththa . Apitath asawak thiye youtube eke goda yanna .hbayi ekata nikam ba .ekata oyalatath deyak karanna ona . Awashya aya channel eke video balayi . Mama oyata waradak kiyanne na .oyage mathene oya kiwwe . Koma unath oyal baninna hari comment karana eka hodayi 😂😂
@tharangamadumali32
@tharangamadumali32 3 ай бұрын
😂😂😂
@333Isuru-ud8ku
@333Isuru-ud8ku 4 ай бұрын
Pala pakaya boru kiyanne natiwa
@DFarmHouse
@DFarmHouse 4 ай бұрын
Ha
@chutimax100k
@chutimax100k 4 ай бұрын
අර ඔයාගෙ කූඩුවට දහයිය කොච්චර දානවද
@DFarmHouse
@DFarmHouse 4 ай бұрын
ප්‍රමානයක් නෑ . ම්ම්ම ඩන්නෙ අගල් දෙකක් බිම් ඉඩන් ඉස්සෙන්න
@chutimax100k
@chutimax100k 4 ай бұрын
@@DFarmHouse hm
@KhuloodKhul-z4t
@KhuloodKhul-z4t 4 ай бұрын
❤❤❤❤
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 67 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
gam kukulanta sudu lunu demu | gam kukulanta beheth | ts animal world
4:26