අපි නිකන් පැටව් දෙන්නම් ගම්කුකුල් පාලනය පටන් ගන්න - Lesli Poultry Farming

  Рет қаралды 262,089

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 438
@swarnagammanpila3812
@swarnagammanpila3812 Жыл бұрын
ඇත්තටම සුපිරි වැඩක් ..ජයවේවා දිනෙන් දින ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා ..තෙරුවන් සරණයි
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 9 ай бұрын
අපි ගම්කුකුල්ලු හැදුවා අහල පහල අය අපි ළමයි එක්ක පන්සල් ගිහාම අරන් යනවා, ඔයාල මරණ්න හොඳ නෑ කියල.
@dumindathushara6895
@dumindathushara6895 Жыл бұрын
දේශපාලුවන් සහ රාජ්‍ය නිලධාරින් කරන්න ඕනි වැඩක් මෙතුමා කරන්නේ. බෙහෙවින්ම ස්තුතියි. තවත් ඉදිරියට වැඩ කරන්න ජය
@sandakumari5545
@sandakumari5545 Жыл бұрын
ඇත්තටම හොඳ වැඩක්. ලංකාවට ඔනේ ඔයාලා වගේ අය තමයි. 👍👍
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 9 ай бұрын
අපි ගම්කුකුල්ලු හැදුවා අහල පහල අය අපි ළමයි එක්ක පන්සල් ගිහාම අරන් යනවා, ඔයාල මරණ්න හොඳ නෑ කියල.
@Limashasathsarani15
@Limashasathsarani15 Жыл бұрын
අනේ හොද වැඩක් . මටත් පැටවු 10 දෙන්නකෝ. . හොද ස්වයංරැකියාවක් . මට ලමයි දෙන්නෙක් ඉන්නවා . එයාලගේ ඉස්කෝලේ වියදමවත් හොයා ගන්න.
@sandamalik.sandamalisilva2810
@sandamalik.sandamalisilva2810 10 ай бұрын
ඔයාට බොහොම ස්තූතියි අපිට මේ කරන උපකාරයට❤❤❤❤❤❤❤❤
@inrawathialwis6178
@inrawathialwis6178 Жыл бұрын
ඔබ taruwan ta දීර්ඝායුෂ ලැබේවා ජය වේවා ලොක්කන් කරන්න ඕනේ වැඩ owa
@fgyggg3117
@fgyggg3117 Жыл бұрын
බොහොම හොද වැඩ පිලිවෙලක්.මාත් කැමතියි ඔය වැඩේට.ඒත් බිම් ප්‍රමානය ඉඩමදි.ගොඩේ කුකුලන්ට නිදහසක් තියෙන්න ඕනී.මිනිස්සුන්ට හිරිහැරයක් නොවන විදිහට කර ගන්නත් ඕනී.එහෙම නොව්නොත් ප්‍රශ්න .
@wijesundaramanimekhala9805
@wijesundaramanimekhala9805 Жыл бұрын
හොද වැඩක් හැකිනම් මටත් පැටව් ටිකක් ලබා දෙන්න
@fgyggg3117
@fgyggg3117 Жыл бұрын
ඔබේ වැඩ පිලිවෙලට බොහොම ස්තූතියි .
@chandikakdr4441
@chandikakdr4441 Жыл бұрын
ඉතාමත් වටිනා වැඩක් බුදුසරණයි
@umeshweerasuriya4871
@umeshweerasuriya4871 Жыл бұрын
All the best. Very practicle for a small family to reduce the cost of living
@indikadharmarathna267
@indikadharmarathna267 Жыл бұрын
අවස්ථාවක් තියෙනවානම් මටත් දෙන්න ,ඔබගේ ව්‍යාපාරය තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වනවා !!!!!
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
අද කාලෙට වටිනා වීඩියෝවක්
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 9 ай бұрын
අපි ගම්කුකුල්ලු හැදුවා අහල පහල අය අපි ළමයි එක්ක පන්සල් ගිහාම අරන් යනවා, ඔයාල මරණ්න හොඳ නෑ කියල.
@wasanthakumara6594
@wasanthakumara6594 Жыл бұрын
වැදගත්.වැඩ.පිලිවෙලක්.බූදූ.සරණයි
@GayaniHasala-ol6pw
@GayaniHasala-ol6pw 9 ай бұрын
වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ ඔයාලට මෙ කරන වැඩවලට ඔයාලා වගේ අය වැඩි වැඩියෙන් ලැබෙන්න ඔන මගේ මවූ රටට
@nishanthigamage1449
@nishanthigamage1449 8 ай бұрын
මීට මාස හතකට කලින් මේ වීඩියෝ එක දාල තියෙන්නේ. අද වෙනකොට එක මනුස්සයෙක්වත් ඉන්නවද බලන්න නිකන් පැටව් ගනිපු
@ShanikaGunathilaka-e8u
@ShanikaGunathilaka-e8u 7 ай бұрын
😮
@prabashwerkapuga4959
@prabashwerkapuga4959 Жыл бұрын
මටත් කිකිළි පැටඋ 2 ඕනේ ❤️
@Nvs190
@Nvs190 Жыл бұрын
මේකනම් වටිනවා අද කාලෙට ජය වේවා ❤
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 9 ай бұрын
අපි ගම්කුකුල්ලු හැදුවා අහල පහල අය අපි ළමයි එක්ක පන්සල් ගිහාම අරන් යනවා, ඔයාල මරණ්න හොඳ නෑ කියල.
@JanakaJanaka-do5uj
@JanakaJanaka-do5uj 5 ай бұрын
නිලමෙ මහත්තයා‌‌‌‌ මේ වැඩෙ ඉතාමත් හොද අපූරැ වැඩක් මටත් දෙන්නකෝ කුකුල් පැටවු 10 යක් ❤
@bimalkasewwandi6673
@bimalkasewwandi6673 13 күн бұрын
ඔයාට කුකුල් පැටව් හම්බුනාද
@yaleendrakumara5798
@yaleendrakumara5798 Жыл бұрын
මෙවන් මිනිස්සු තමයි රටට අවශ්‍ය වෙන්නෙ.රටේ ආර්ථිකය පිටරට වෙළෙන්දන්ට පාවාදෙන පාලකයො රටින් තුරන් කලානම් මේ රට ගොඩනගන්න අමාරු නැහැ.
@luxmanfernando
@luxmanfernando 7 ай бұрын
❤ හොද වැඩක් ඔබට තවත් සක්තිය ලැබෙන්න ඕනා.
@kanthikanthi358
@kanthikanthi358 Жыл бұрын
වැදගත් වැඩ සටහන..බුදු සරණයි..!!!
@janithmadushan-nn3ld
@janithmadushan-nn3ld Жыл бұрын
පාම් කුකුල්ලු ගැනත් video ekak ona නිලමේ
@susanthakumara1174
@susanthakumara1174 Жыл бұрын
හොද වැඩක්. මාත් පටන් ගත්තා නමුත් කුකුල්ලු නැහැ.
@JanakaJanaka-do5uj
@JanakaJanaka-do5uj 5 ай бұрын
නිලමෙ මහත්තයා මේ වැඩෙ ඉතාමත් හොද ඩැඩක් මටත් දෙන්නකෝ‌ 10යක්❤
@uddikadisanayaka3927
@uddikadisanayaka3927 8 ай бұрын
methan inna kukulo hodayi penawidiyata milame video eka ela
@Raji8888SL
@Raji8888SL Жыл бұрын
Super 👌 Thank you..very informative 👏
@kavindusamaraweera8944
@kavindusamaraweera8944 Жыл бұрын
ඇත්තටම කිව්වොත් ගෙදර හදන කුකුල්ලුංගෙම්ම තමා බිත්තර කන්නත් ඕනි මොකද ෆාම් වල බිත්තරවල පෝශන ගුනය හුගාක්ම අඩුයි
@ASELAsl
@ASELAsl 9 ай бұрын
KZbin ආදායම් ලබන්න ක්‍රමය එහෙම තමා
@nilameproductions8156
@nilameproductions8156 Жыл бұрын
ඇත්තට සුපිරි වැඩක්
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 9 ай бұрын
අපි ගම්කුකුල්ලු හැදුවා අහල පහල අය අපි ළමයි එක්ක පන්සල් ගිහාම අරන් යනවා, ඔයාල මරණ්න හොඳ නෑ කියල.
@akiluwarnakula9974
@akiluwarnakula9974 Жыл бұрын
😮😮❤❤❤❤❤ niyamai jaya wewa
@DiliniRoshika-qx3ph
@DiliniRoshika-qx3ph Жыл бұрын
අනෙ ඇත්තටම හොද වැඩක් මමත් ගම්කුකුල්ලු හදනවා.එයාලා රකින්නැත්තේ ඇයි මටත් පැටව් ලබා දෙන්න පුලුවන් වෙයිද
@Danuska-j2u
@Danuska-j2u Жыл бұрын
සුපිරි
@royfonseka5123
@royfonseka5123 Жыл бұрын
Well done ❤we are from italy 🇮🇹
@SarathDasanayaka-o9t
@SarathDasanayaka-o9t 2 ай бұрын
Mata petawu50k onee
@thanujajayawickrama6024
@thanujajayawickrama6024 Жыл бұрын
මම කැමතියි ව්‍යාපාරය ආරම්භ කරන්න.
@priyashantharaveendra4965
@priyashantharaveendra4965 Жыл бұрын
😂😂😂😂😂😂😂
@thennakoonkwttennakoon1000
@thennakoonkwttennakoon1000 9 ай бұрын
මේව වැදගත්ම විඩියෝ
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 Жыл бұрын
නිලමෙ මහත්තයා මේ වැඩය ඉතමත් හොද වැඩක් මටත් දෙන්න කො 10ක්
@sithilmaethyouga-fq8tu
@sithilmaethyouga-fq8tu Жыл бұрын
මටත් දෙන්න 10ක්
@dimuthubandara5220
@dimuthubandara5220 Жыл бұрын
මම කැමතියි හරිම ආසයි සතු හදන්න
@Mar-mf8oo
@Mar-mf8oo Жыл бұрын
Ita hoda wada sathanak jaya wewa tharuwan saranai 🙏🙏👍👍
@angelarmbro4859
@angelarmbro4859 Жыл бұрын
Me supiri wedak ane. Matath denawada kukulekui. Kikiliyo 9 kui....godak pin....
@SusithKumara-pj5gu
@SusithKumara-pj5gu 6 ай бұрын
මමත් දැනට ගමිකුකුලු පැටවු 150ක් විතර හදනව මට උපදෙස් අවස්සයි
@Nilame
@Nilame 6 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@Andrewsenanayake
@Andrewsenanayake 7 ай бұрын
පුහුණුවට හයදාහක් ගන්නවා, ඒ ගාන වැඩියි. 4000/= වගේ වත් ගන්නවනම් සහභාගී වෙන්න පුළුවන්
@dipikapriyadarshani1660
@dipikapriyadarshani1660 6 ай бұрын
Padesiya karyalaye පුහුණු වැඩසටහන් tiyenava
@dipikapriyadarshani1660
@dipikapriyadarshani1660 6 ай бұрын
නොමිලේ
@DiliniThakshila-o8t
@DiliniThakshila-o8t 5 ай бұрын
අපි ආවා මේ සර්ගෙ වැඩ සටහනට, ඇත්තටම හොදයි, සර් අපේ කිකිලියො දැන් බිත්තර දාන්නැනෙ, ආයෙ නවත්තලානෙ ඇයි එහෙම වෙන්නෙ
@Nilame
@Nilame 5 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@sandaruwanmadhumal95
@sandaruwanmadhumal95 Жыл бұрын
කාලේකට පස්සේ හොද ගම් කිකිලියෝ ටිකක් දැක්කේ..
@soisvejai8771
@soisvejai8771 Жыл бұрын
විශිෂ්ඨයි 🙏
@rizonaramees4951
@rizonaramees4951 5 ай бұрын
Great ayya apith kemati hadanna,API kurunegala
@Nilame
@Nilame 5 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@lksamanthi1473
@lksamanthi1473 Жыл бұрын
මාත් කෑමතියි
@udayarathnayaka1603
@udayarathnayaka1603 Жыл бұрын
හොද වැඩක්
@nilusharuvini3918
@nilusharuvini3918 Жыл бұрын
අපිට කවුද නිකම් දෙන්නෙ අනිවාර්යෙන් දෙන්න අන්තඅසරන පවුල වලට
@kamalguruge9709
@kamalguruge9709 Жыл бұрын
මේ ඔක්කොම බිස්නස් මල්ලි
@isurumadushanka8941
@isurumadushanka8941 Жыл бұрын
Supiri neh😍
@naleenkannangara988
@naleenkannangara988 Жыл бұрын
මචන් අර අතුරුගිරියෙ රොටිවයලර බල්ලො ගැන වීඩියෝ එකක් කරානේද ??? ඒක බලල බලුපැටියෙක් ගත්ත 22 November 2021. R/s 65000. තාම document එවිවෙ නෑ !!! ඉතින් නිළමෙ ඔබතුමා ගෙ video විස්වාස කරන්න අමාරුයි😢😢😢
@nihallasantha
@nihallasantha Жыл бұрын
සුපිරි වැඩ ක්
@chandrasiriranasingha4550
@chandrasiriranasingha4550 9 ай бұрын
මමත් ආසයි පැටවුන් හයක් හදන්න හැබැයි කොටු කරලම තමයි හදන්න වෙන්නෙ උපදෙස් දෙන්න
@scienceforfuture4476
@scienceforfuture4476 7 ай бұрын
කුඩා ඉඩක හදපු කුඩුව පිලිබදව විස්තරයක් සහිතව විඩියොවක් කරන්න
@Nilame
@Nilame 7 ай бұрын
හරි අනිවාරෙන් කරමු
@scienceforfuture4476
@scienceforfuture4476 7 ай бұрын
@@Nilame ඔබගෙ MEDIA හැසරවීම ඉතා අගනෙය ඔබනිසා මෙවැනිකුඩා ඉඩක ගම්කුලන් ඇතිකිරිමට අදහසක් ඇතිවිය මෙපිලිබද විඩියොව හැකීක්මනින් ලබාදෙන්නෙනම් අගනේය👍
@ArtZ-cartoon
@ArtZ-cartoon 8 ай бұрын
හැබැයි භැමගෙදරමකුකුල්ලු හැදුවොත් මාර වැඩේ
@raheemramulan7856
@raheemramulan7856 5 ай бұрын
Very good job border thank you ❤
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@praneeththisera3609
@praneeththisera3609 8 ай бұрын
ගොඩක් හොඳ වැඩක්
@prathibaashen4485
@prathibaashen4485 Жыл бұрын
Ayye me wage videos thawa oni❤❤❤❤
@travelwithrama91
@travelwithrama91 Жыл бұрын
Wow ekanam supirima wadak👌👍
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Жыл бұрын
HODA VADAK NILAME❤
@rusirushalika3944
@rusirushalika3944 Жыл бұрын
ඕකේ කියන්න තිබ්බේ බිත්තර රක්කවන විදිය කැම දෙන විදිහ එවා තමය් දැනගන්න ඕනේ
@malakagirley
@malakagirley Жыл бұрын
Normal bithtgarayakata wada 100 gunayak vitamin thiyenawa
@storiesofday
@storiesofday Жыл бұрын
ජයවේවා
@Shimali-h6k
@Shimali-h6k 5 ай бұрын
Atttma hoda.wadak budu saranai kohada tiyanna aptat ganna pluwanda
@Nilame
@Nilame 5 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@JayasundaraPA
@JayasundaraPA 10 ай бұрын
ගොඩක් හොඳ විඩියෝ එකක්.😊😊😊😊
@ThiwankaDiaz
@ThiwankaDiaz 9 ай бұрын
5.08 >> නිළමේ: බිත්තරේ කොහෙන්ද ආවේ 😂
@madurangasilva2104
@madurangasilva2104 Жыл бұрын
Good job ...
@kamalguruge9709
@kamalguruge9709 Жыл бұрын
අපරාදේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
@nuwansampath8795
@nuwansampath8795 5 ай бұрын
තැම්කිව් ❤
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@ranjithjayasingha2868
@ranjithjayasingha2868 Жыл бұрын
Mama Mathara. Mata Nirogee Gam Kikiliyo 10k Ganna Puluwan Kohomada?
@siriyalathasiriyalarathnayaka
@siriyalathasiriyalarathnayaka Жыл бұрын
හාෙද වැඩක් මේකනම්
@gayashipremasiri6561
@gayashipremasiri6561 Жыл бұрын
බිත්තර මුදලලිලාට තද වෙයි මේකටනම්
@SEJAN2014
@SEJAN2014 Жыл бұрын
😂😂😂
@helayaa7480
@helayaa7480 Жыл бұрын
Apith patan gaththa. Masa 8k withara den. Hemoma mewidiyata karanna pitaratin gena hemadama geta ganna epa. Daruwanta hondade apede denna
@layanalranathunga4576
@layanalranathunga4576 2 ай бұрын
Matath dennako 10❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න...කෝල් කරලා විස්තර දැනගන්න...
@pulasthigamafashi5248
@pulasthigamafashi5248 Жыл бұрын
බිත්තර මුදලාලිලා කෙසේ වෙතත් ඇමතිවරුන්ට ලාභ හම්බෙන හින්දා පිටරටින් බිත්තර ගේනවා
@tharindu447
@tharindu447 5 ай бұрын
කළුකුමා කුකුල්ලු අනෙක් ගම් කුකුළන් සමග හදන්න පුළුවන්ද
@Nilame
@Nilame 5 ай бұрын
ඔව් දාන්න පුළුවන්
@MohammedHilmy-p2c
@MohammedHilmy-p2c 9 ай бұрын
Jayawewa ❤❤❤
@tharakasadharuwan3624
@tharakasadharuwan3624 Жыл бұрын
අනේ මන්දා පැටවු නිකන් දෙනවා කියන්නෙ මේ දවස්වල බඩුත් ගනන් කාලේ විශ්වාස කරන්න අමාරුයි .කොටු අයිතිකාර මහත්තයෝ මට උත්තරයක් දෙන්න හරියටම .
@Irekadilhani-e8x
@Irekadilhani-e8x Жыл бұрын
Matath puluwannam kikiliyo 10k denna obalata godak pin
@sidambarampulleyogarajam734
@sidambarampulleyogarajam734 Жыл бұрын
Super 👌
@patrickanthanies9774
@patrickanthanies9774 7 ай бұрын
Methumage me sankalpaya thulin ratata awasya biththara nispadanya kara gatha haki...
@udithaindrajith-vf3sx
@udithaindrajith-vf3sx Жыл бұрын
නියමයි
@dushyanthagunathilaka2761
@dushyanthagunathilaka2761 Жыл бұрын
Brahma kukullu gena video ekak karannako ayya
@Theres1961
@Theres1961 7 ай бұрын
Path hana puluwand path hadanwa❤❤❤
@rathiparasuraman9040
@rathiparasuraman9040 Жыл бұрын
Excellent. What's the remedy for snakes?
@Nilame
@Nilame Жыл бұрын
No idea
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 Жыл бұрын
😂😂කොහොමද ගන්නෙ ගාන්නෙ නැතුව කෝල් එකක් දාපල්ලකො නම්බර් එක තියෙන්නෙ
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 9 ай бұрын
අපි ගම්කුකුල්ලු හැදුවා අහල පහල අය අපි ළමයි එක්ක පන්සල් ගිහාම අරන් යනවා, ඔයාල මරණ්න හොඳ නෑ කියල.
@SriyaniPushpalatha-c2h
@SriyaniPushpalatha-c2h 6 ай бұрын
Ai oya danne no eka dekakma vedio eke
@MadukaMalkantha
@MadukaMalkantha 4 ай бұрын
මටත් දේන්න කෝ
@mrbuubuu-w4v
@mrbuubuu-w4v Жыл бұрын
නිළමෙ මටත් සම්භන්ද කරන්න දෙන්න පුලුවන්නං ලොකු උදවුවක් ....
@manjulaniroshan3507
@manjulaniroshan3507 Жыл бұрын
Maseta gam kikiliyek biththara 12k 15k nemey 18k 21k danawa
@Chandima-k7u
@Chandima-k7u 8 ай бұрын
මටත් ගන්න පුලුවන්ද,මන් කුරුණෑගල.බිත්තර කිකිලියෝ හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ
@skrsampathsongs
@skrsampathsongs Жыл бұрын
7:56 7:57 7:57 7:57
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 Жыл бұрын
❤❤❤❤Nelama jayawawa❤❤
@thusithabandara3867
@thusithabandara3867 Жыл бұрын
Puluwannam matat denna hadanna patan ganna patau natiwa hitiye
@nuwanpradeepkumarajayaweer3666
@nuwanpradeepkumarajayaweer3666 Жыл бұрын
❤❤❤❤ hoda viyaprahak
@siriyawansaau135
@siriyawansaau135 Жыл бұрын
ඔබ ලග ඉන්න වර්ගය කුමක්ද?කුකුලු පැටව් නැතිව ගිරිරාජ් වර්ගයේ හොද කිකිලිය කගේ ජීවය ඇති බිත්තර රකින්න තියන්න ගන්න පුලුවන්ද?
@sunethrakithrirathna1357
@sunethrakithrirathna1357 Жыл бұрын
Supiri vedak
@angelarmbro4859
@angelarmbro4859 Жыл бұрын
Aneee mamath godak kemathi gam kukul petau tikak gadanna....kuuduwak gedara hadala thiyenawa.....kohomada ganne kiyanna. Mama kurunegala hiripitiye.
@reeshasriok776
@reeshasriok776 8 ай бұрын
මල්ලි මට උදව් කරන්න ඔය වැඩක් කරන්න
@uddikadisanayaka3927
@uddikadisanayaka3927 8 ай бұрын
nilamege kare kukullu
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_බිත්තර මාෆියාව ඉවරයි 🤘🏻 ජයවේවා ❤_*
@kumaraherath5501
@kumaraherath5501 Жыл бұрын
Math kemathi me wage wedak patan ganna help karanna puluwanda...obage weda sarthaka wewa!!!!
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 3 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,6 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 3 МЛН