Mithu | Episode 49 - (2018-07-13) | ITN

  Рет қаралды 143,760

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 60
@sandysandy6727
@sandysandy6727 6 жыл бұрын
අනේ මියුරුට බැන්නට අද නම් මියුරු ගැන ගොඩක් දුක හිතුනා. අම්මගේ මානසීකත්වය මියුරුට ගොඩක් බලපාලා.
@mx4-rw279
@mx4-rw279 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@chathu-rt5dj
@chathu-rt5dj 6 жыл бұрын
දැන් තමයි කතාව ලස්සන
@amalpriyadarshana2456
@amalpriyadarshana2456 6 жыл бұрын
ඩිල්ෂාන්(මියරුගෙ තාත්තා)...හොල්මනක් කියල අද දැනගත්තු අයට මාගේ හඳපිරි ප්‍රණාමය..😁😁😁😁
@chandikawijearathna8926
@chandikawijearathna8926 6 жыл бұрын
Amal Priyadarshana 😆😆😆
@AliAli-wd5ys
@AliAli-wd5ys 2 жыл бұрын
පව් අරුන්දතී
@nadikakapuduwa644
@nadikakapuduwa644 6 жыл бұрын
සුපිරි kathawa 🤗🤗
@Nirod-qv9vs
@Nirod-qv9vs 6 жыл бұрын
Kathawanam maru. 😘😘😘😘😘😘😘
@darsanyslgado6531
@darsanyslgado6531 6 жыл бұрын
ලස්සනයි
@ushap619
@ushap619 6 жыл бұрын
Manjula hari lassanai.
@Titi-je3ff
@Titi-je3ff 6 жыл бұрын
Please make a drama like pini...... This is a hell
@suttonfelix2681
@suttonfelix2681 3 жыл бұрын
I know it is quite randomly asking but do anyone know of a good website to stream new movies online ?
@madhukagunarathne1358
@madhukagunarathne1358 6 жыл бұрын
ලස්සනයි අද ..
@kumudusujei.9961
@kumudusujei.9961 6 жыл бұрын
ගොඩක් ලස්සනයි
@ruwankumara8742
@ruwankumara8742 6 жыл бұрын
oya
@yamunawickramasiri1229
@yamunawickramasiri1229 6 жыл бұрын
Dr nan aththama dr
@sandysandy6727
@sandysandy6727 6 жыл бұрын
මීනදීගේ බලු ඇක්ෂන්. ඕනම වෙලාවක කතා කරන කොට ඔලුව හොල්ල හොල්ල විකාරයක් වගේ.
@raniferando8458
@raniferando8458 6 жыл бұрын
ටකරමකට ගහනවා වගේ 😀😀 වැඩකට නැති කෝල් කොහොමද ඒක
@tiktokmusic4144
@tiktokmusic4144 2 жыл бұрын
💥❤️‍🔥
@chamiladilrukshi1316
@chamiladilrukshi1316 6 жыл бұрын
Samsug phone apple sound
@madupremajayantha9506
@madupremajayantha9506 6 жыл бұрын
මිතූ 😘
@Nirod-qv9vs
@Nirod-qv9vs 6 жыл бұрын
madu premajayantha mithuuuuuuuu........ ???
@ajmalajmal492
@ajmalajmal492 6 жыл бұрын
miur nies boy kanka
@rishmika579
@rishmika579 6 жыл бұрын
Wow the best
@rasikachathurani7082
@rasikachathurani7082 2 жыл бұрын
❤❤❤❤❤❤
@amilaamila2385
@amilaamila2385 6 жыл бұрын
Lassanai kathawa
@sajithchathuranga1249
@sajithchathuranga1249 6 жыл бұрын
Ada nm miuru Gena duka hituna Pau.
@vihagivihagi927
@vihagivihagi927 6 жыл бұрын
👌👌👌👌
@nimaliliyanage4613
@nimaliliyanage4613 6 жыл бұрын
මෙහෙම කන බොන අදින පලදින හොල්මන් ඉන්නව කියන්නෙ විහිලුවක් එහෙනමි අද කාලෙ මැරෙන්න බය වෙන්න ඔන නැ
@ushap619
@ushap619 6 жыл бұрын
E kiyanne thaththa merila...
@nishadikarajith7102
@nishadikarajith7102 6 жыл бұрын
👊👊👊 iyaaa urooo 🐷🐷🐖💕
@ridmeseuwandi2683
@ridmeseuwandi2683 6 жыл бұрын
Nice😍
@ruwankumara8742
@ruwankumara8742 6 жыл бұрын
lassanai
@කාලනි.අම්මා.කුවේට්කුවේට්
@කාලනි.අම්මා.කුවේට්කුවේට් 6 жыл бұрын
හයි.මිතු
@Erazviralshorts
@Erazviralshorts 6 жыл бұрын
කාලනි.අම්මා කුවේට් po
@user-suranga11wg22x
@user-suranga11wg22x 6 жыл бұрын
😊😊😊😊💖💖💖💖💖💖💖💖💖💖
@thusharifanado5491
@thusharifanado5491 6 жыл бұрын
😶😶😶😶😶😶💖💖💖💖
@dewmidewmi8700
@dewmidewmi8700 6 жыл бұрын
miurutath sorry . com wei wage
@madhukagunarathne1358
@madhukagunarathne1358 6 жыл бұрын
ඩිල්ශාන් හොල්මනක්🙃🙃🙃🙃🙃🔫🔫🔫
@charuckshy
@charuckshy 4 жыл бұрын
Madhuka Gunarathne දැන්ද දන්නෙ හොල්මනක් කියල. මාර මොළේනෙ
@rishmika579
@rishmika579 6 жыл бұрын
The best teledrama
@queentafernando1309
@queentafernando1309 6 жыл бұрын
මෙහෙම් කෙල්ලො ඉන්නෙ මහේෂ් සත්සර ගාව විතරය. අනේ උක්කෙ.අපරාදේ කියන්න බැ මෙ කතාවෙ එක නම් කටට රහට තියෙනව. එල එල පොඩි කෙල්ලො ටික කෙල පෙර පෙර බලන්නෙ මියුුරුගෙ බුල්ටො සීනි හකුරු ඇක්ටින්ග් ටිකයි. මිතුගෙ හුරතලෙත් එක්ක සුරන්ගනා ඇක්ටින්ග් ටිකයි .
@chanukamillaniyage9225
@chanukamillaniyage9225 6 жыл бұрын
nuwan quintus ඔබගේ අදහසට මා හිස නමා ආචාර කරමි.. තවත් ඉදිරියට ඔබගේ මෙවන් අපහාසාත්මක අදහස් මා බලාපොරොත්තු වෙමි.. ඔබට සුබ අනාගතයක්... ඔබ මෙලෙස අපහස කලත් ටෙලි නාට්‍ය නරබන එක ගැන මා නිහතමානිව සතුටු වෙමි.. තවත් මගේ බුල්ටෝ සීනි බෝල රගපෑම් බලා ඔබ කෝපයට පත් වේ යැයි සිතමි... 😊 මීට මියුරු...
@mshafan2866
@mshafan2866 6 жыл бұрын
😂😂😂
@sumudurandima7613
@sumudurandima7613 6 жыл бұрын
මේක සුජීව අයියාගේ කතාවක් නෙමෙයි ...
@queentafernando1309
@queentafernando1309 6 жыл бұрын
chanuka millaniyage නොහොත් මියුරු වෙත. මගේ අදහස් ප්‍රකාශන සදහා ඔබගේ නිහතමානීව වයට ගරුකරමි.නමුදු නිවරදි කීරිමක් සහ තවත් අදහසක් ප්‍රකාශ කීරීමටද කැමැත්තෙමු. ඔබ සදහන් කර අපහස" කියන වචනය තුල ඇත්තෙ ඔබගේ රගපෑමේ අඩු පාඩුය. සීනි බුල්ටො යනුවෙන් අදහස් කරෙ රගපෑමේ තිබෙන අතාත්වික බවත් ප්‍රාතමික බවත්ය .ඔබට අපහස කිරිමට මන් නලුවෙක් නොවෙමි.කොටස් 50 පසු කරීමට ලග ඇති මිතූ හි ඔබ තවම පරිනත වී නැත.කඩවසම් ඔබ එයින් පොහොසත්‍ උ වගේම රගපෑම් එදිරියට ත් කරනවන්ම් එයිනුත් පොහොසත්‍ වීමට වගබලාගතයුතු ය. එ වගේම. රගපෑමේ විචාරය කිරීමට මන් ටෙලි විචාර ඔස්තාර් කෙනෙක් නොවමු . නමුත් කලා රස හදුනාගැන්මට මා තුල යමක් ඇති අතර ඔබ කියු අකරයට මා බැන බැන මෙ ටෙලිය බලන කෙනෙක් නොව පලමු කොටස සහ මැද කොටස් කීපයක් සමග මෙම කොටස බැලූ කෙනෙකි. එම නිසා යම් අඩුපාඩුවක් පෙන් වා දීමෙදි එය අපහසයක් හැටියට නොදැක. තමන් අත යම් අඩුපාඩුවක් වී තිබේ නම් එය නිවැරදි කරන් එදිරියට යෑමයි ජයග්‍රහණය. කොටස් 50 ට නැති පරිනත බාවය 100 දි ලැබෙවායි සුබ පතන අතර. බනින සියල්ල අපහස නම් අම්මල තාත්තල ටීචර්ස්ලා. කෝචස්ල. ඩිරෙක්ටර්ස්ල. සිලයල්ල අපහස කරුවන්‍ය.තවද මෙ සුරන්ගනා කතා බලල කෝප වීමට හෝ සුරන්ගනා ලෝකෙට යැමට තරම මගෙ මානසිකත්වය අඩු වී නොමැති අතර ශාන්ත සොය්සා නැමැති අදීක්ශක තුමගෙ කලින් පිනි කතාව සම්පූර්ණයෙන් නරබා මෙයද එම ටෙලියෙ තිබුනු ගුනාත්මක සහ තාත්වික ත්වයත් මෙම ටෙලියේ තිබේ යැයි සිතුවිල්ල වැරදි ය. මිතුට සහ ඔබට සුබ අනාගතයක් මීට Q'
@chanukamillaniyage9225
@chanukamillaniyage9225 6 жыл бұрын
nuwan quintus ඔබගේ අදහසට මා ගරු කරනවා ඉදිරියේදී අඩුපාඩු හදාගන්නට මං වග බලාගන්නම්.. ඉදිරි කොටස් වලදීත් ඔබගේ අදහස් ප්‍රකාශ කරයි කියා මා විශ්වාස කරනවා.. මට එය ශක්තියක්.. ස්තුති
@asankakumaraasankakumara5403
@asankakumaraasankakumara5403 6 жыл бұрын
ඒ කියන්නේ මේ 👻 හොල්මනක්
@charuckshy
@charuckshy 4 жыл бұрын
Asanka Kumara Asanka Kumara දැන්ද දන්නෙ හොල්මනක් කියල. මාර මොළේනෙ
@sahahasa6704
@sahahasa6704 6 жыл бұрын
අපෝ තාත්ත නැහැ පිස්සු කතා
@queentafernando1309
@queentafernando1309 6 жыл бұрын
chanuka millaniyage නොහොත් මියුරු වෙත. මගේ අදහස් ප්‍රකාශන සදහා ඔබගේ නිහතමානීව වයට ගරුකරමි.නමුදු නිවරදි කීරිමක් සහ තවත් අදහසක් ප්‍රකාශ කීරීමටද කැමැත්තෙමු. ඔබ සදහන් කර අපහස" කියන වචනය තුල ඇත්තෙ ඔබගේ රගපෑමේ අඩු පාඩුය. සීනි බුල්ටො යනුවෙන් අදහස් කරෙ රගපෑමේ තිබෙන අතාත්වික බවත් ප්‍රාතමික බවත්ය .ඔබට අපහස කිරිමට මන් නලුවෙක් නොවෙමි.කොටස් 50 පසු කරීමට ලග ඇති මිතූ හි ඔබ තවම පරිනත වී නැත.කඩවසම් ඔබ එයින් පොහොසත්‍ උ වගේම රගපෑම් එදිරියට ත් කරනවන්ම් එයිනුත් පොහොසත්‍ වීමට වගබලාගතයුතු ය. එ වගේම. රගපෑමේ විචාරය කිරීමට මන් ටෙලි විචාර ඔස්තාර් කෙනෙක් නොවමු . නමුත් කලා රස හදුනාගැන්මට මා තුල යමක් ඇති අතර ඔබ කියු අකරයට මා බැන බැන මෙ ටෙලිය බලන කෙනෙක් නොව පලමු කොටස සහ මැද කොටස් කීපයක් සමග මෙම කොටස බැලූ කෙනෙකි. එම නිසා යම් අඩුපාඩුවක් පෙන් වා දීමෙදි එය අපහසයක් හැටියට නොදැක. තමන් අත යම් අඩුපාඩුවක් වී තිබේ නම් එය නිවැරදි කරන් එදිරියට යෑමයි ජයග්‍රහණය. කොටස් 50 ට නැති පරිනත බාවය 100 දි ලැබෙවායි සුබ පතන අතර. බනින සියල්ල අපහස නම් අම්මල තාත්තල ටීචර්ස්ලා. කෝචස්ල. ඩිරෙක්ටර්ස්ල. සිලයල්ල අපහස කරුවන්‍ය.තවද මෙ සුරන්ගනා කතා බලල කෝප වීමට හෝ සුරන්ගනා ලෝකෙට යැමට තරම මගෙ මානසිකත්වය අඩු වී නොමැති අතර ශාන්ත සොය්සා නැමැති අදීක්ශක තුමගෙ කලින් පිනි කතාව සම්පූර්ණයෙන් නරබා මෙයද එම ටෙලියෙ තිබුනු ගුනාත්මක සහ තාත්වික ත්වයත් මෙම ටෙලියේ තිබේ යැයි සිතුවිල්ල වැරදි ය. මිතුට සහ ඔබට සුබ අනාගතයක් මීට Q'
@chamindachaminda1011
@chamindachaminda1011 6 жыл бұрын
Taththa ta vede maattu
@chandikawijearathna8926
@chandikawijearathna8926 6 жыл бұрын
ලොක පුජිත කීරීඩකයා අපෙ ඩිලා හොල්මනක්ම කරා එහෙනම්
@chathu-rt5dj
@chathu-rt5dj 6 жыл бұрын
Chandika Wijearathna hikiz
@charuckshy
@charuckshy 4 жыл бұрын
දැන්ද දන්නෙ හොල්මනක් කියල. මාර මොළේනෙ
@chandikawijearathna8926
@chandikawijearathna8926 6 жыл бұрын
ලොක පුජිත කීරීඩකයා අපෙ ඩිලා හොල්මනක්ම කරා එහෙනම්
@charuckshy
@charuckshy 4 жыл бұрын
දැන්ද දන්නෙ හොල්මනක් කියල. මාර මොළේනෙ
Mithu | Episode 50 - (2018-07-16) | ITN
17:05
ITN Sri Lanka
Рет қаралды 142 М.
Alfons:Baxt Ovchisi 4 (56-qism)
37:23
Milliy TV
Рет қаралды 120 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Mithu | Episode 55 - (2018-07-23) | ITN
17:08
ITN Sri Lanka
Рет қаралды 148 М.
Paradeese | Episode 107 - (2024-12-25) | ITN
21:13
ITN Sri Lanka
Рет қаралды 286 М.
Mithu | Episode 48 - (2018-07-12) | ITN
15:41
ITN Sri Lanka
Рет қаралды 138 М.
Mithu | Episode 56 - (2018-07-24) | ITN
16:14
ITN Sri Lanka
Рет қаралды 140 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН