No video

Mitsubishi Lancer Evolution IX Review (Sinhala) | Auto Hub

  Рет қаралды 238,894

Auto Hub

Auto Hub

2 жыл бұрын

Mitsubishi Lancer Evolution IX Review (Sinhala) | Auto Hub
For our evolution fans ❤. Enjoy!!!
Special Thanks: Mr. Bimsara Madushanka (Salon Evo) & Mr. Uditha Umesh
Find us on social media:-
Like us on Facebook: bit.ly/3zEAeIf
Facebook group: bit.ly/3t4lxwJ
AutoHub AutoHubSl AutoHub Sri Lanka
Contact Auto Hub :-
autohubasia@gmail.com
Like, comment, share and subscribe for more...
Thank you!

Пікірлер: 689
@geethaljayakody7481
@geethaljayakody7481 2 жыл бұрын
Lancer Evolution නම් පිස්සුවක් බන්...❤️ අද වීඩියෝ එකත් සුපිරියටම තිබ්බ...✌ Lancer වාහන වලට ආස සෙට් එක කෝ බලන්න...🗯️ ජය වේවා..😃
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@magicwithsandaru8673
@magicwithsandaru8673 Жыл бұрын
පිස්සුවක් නෙමේ මචන් ආගමක්
@cryptotommy1008
@cryptotommy1008 Жыл бұрын
දැන් උබම නේද electric car පිස්සුවක් කියල අලුත් video එකේ දාල තියෙන්නෙ
@magicwithsandaru8673
@magicwithsandaru8673 Жыл бұрын
@@cryptotommy1008 evo කියන්නෙ පිස්සුවක් නෙමේ මචං ආගමක්
@cryptotommy1008
@cryptotommy1008 Жыл бұрын
@@magicwithsandaru8673 උබ නෙමේ බන් මේ කමෙන්ට් එක දාල තියෙන එකා. රනිල් සූර්ය බලාගාරයක් හදනකන් බලන් ඉන්න එකා
@bimsaramadushanka216
@bimsaramadushanka216 2 жыл бұрын
Thanks for the feature bud ❤️
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Thank you ❤❤ #AutoHub
@disal...69
@disal...69 2 жыл бұрын
❤🔥
@niroda0415
@niroda0415 2 жыл бұрын
Supiri car eka 🥺♥️
@sanojmadushanka
@sanojmadushanka 2 жыл бұрын
මෙකෙ තෙල් එහෙම කොහොමද මචන්
@bimsaramadushanka216
@bimsaramadushanka216 2 жыл бұрын
@@sanojmadushanka 3k 4k wage thamai
@nimeshdew6266
@nimeshdew6266 2 жыл бұрын
මං මේක හැමදාම දකිනව. මහරගම දි. මේකෙ අයියට Salon එකක් තියෙනව. ඒකෙ නම Salon Evo ❤️ මේ Car එකෙ මෙහෙම පේනවට වඩා ගොඩක් වෙනස් ඇස් දෙකෙන් දැක්කම. Video එකෙන් පේන්නෙ නෑ ඒ ගතිය. බලන් ඉන්න ආසයි. එක දූවිල් පොදක් නෑ. නියමෙටම තියන් ඉන්නව. මං හැමදාම ඔතන නැවතිල බලන් ඉන්නව. ඒ තරම් ආසයි. දවස් දෙක තුනක්ම මම පොටොත් ගත්තා. ඇත්තමයි ඒක නම් පිස්සුවක්ම තමයි. ආදරෙයි පැලෙන්න. හසිත අයියෙ. මේකෙ අයියට තව වාහනයක් තියෙනවා. Tesla Car එකක්... ඒකෙ Model එක නම් දන්නෙ නෑ...හැබැයි ඒකත් පට්ටම වන්ඩියක්. අනේ ඒකෙත් Review එකක් ගේන්නකො. ❤️🙈🥺
@bimsaramadushanka216
@bimsaramadushanka216 2 жыл бұрын
Thankyou malli compliment ekata anith dawase car eka tibboth aniwa athulata awilla katha karala yanne please ❤️👍
@nimeshdew6266
@nimeshdew6266 2 жыл бұрын
@@bimsaramadushanka216 ආ...මේ වන්ඩිය අයියගෙද. ❤️🙈 හරි අයියෙ...අනිවම එන්නම්. ❤️ මාත් කවදා හරි වාහනයක් ගත්ත දවසක ඔයාගෙ කාර් එක තියන් ඉන්න විදියට තමයි තියන් ඉන්නෙ...එක සැරයක් දැක්කම නැවතිල බලන් ඉන්න තරම් ගතියට. මං මේ වාහනෙ අතගාලාත් තියෙනව. ❤️🙈 තමන්ගෙම වෙන්න ඕනි නෑනෙ ආදරේ කරන්න. ❤️🙈😁 බයෙන් වගෙ ඇල්ලුවෙ...Security System තියෙනව නම් On වෙලා Alarm එක වැදුණොත් කියල. මට දවසක් එහෙම වෙලා ඒ වාහනෙ අයිති කෙනා රවලා වගෙ බලන් හිටියා මං දිහා. 😐 ඔයාගෙ Salon එක ඉස්සර මේ වාහනෙ තියෙන කොට ඒකට පට්ටම ගාම්භිරත්වයක්...පට්ටම ගැම්මක් තියෙනව...වාහනෙ නැති දාට මං මටම කියාගන්නවා ෂිට් අද නෑනෙ කියල. මේ Video එක බලන සෙට් එකට කියන්නෙ. Try කරන්න ඕනි First Owner වෙන්න නෙවෙයි. Best Owner වෙන්නයි. මේ වාහනෙ දිහා බලන්න. 🙈❤️😁 ඇස්වහක් වදින්න එපා. ❤️ මං මහරගම ආවම අනිවා එන්නම් අයියෙ. මගෙ නම නිමේෂ්. බුදු සරණයි අයියෙ වාහනෙටයි ඔයාටයි දෙන්නටම. ❤️
@MalinduSanchana
@MalinduSanchana Жыл бұрын
මමත් දැක්කා අයියගේ සැලෝන් එකේ එහා ගෙදර ඉන්නෙ මගෙ තාත්තගෙ යාලුවෙක්... මම නුගේගොඩ ක්ලාස් යද්දි හැමදාම ඒ පැත්තෙන් තමා ඉදගන්නෙ බස් එකේ.... මම බස් එකේ ගිහිල්ලා හරි ගෙනාවොත් එකපාරම ගේන්නෙ evo 9 එකක් විතරමයි... ලෝකෙ හොද කාර් තියෙනවා athi ඒත් මගෙ හිතට වැදුන එකම කාර් එක.. අනිවා මාත් එකක් අරගෙන අයියව හම්බවෙන්න එනවා ලොවෙත්..😍
@marinemindsl
@marinemindsl 2 жыл бұрын
අන්තිමට කියපු එක තමා වටින්නෙම... කොච්චර ලොකු වාහනයක් පාවිච්චි කරත් වැඩක් නෑ ඒ condition එක වටිනාකම තියාගන්නේ නැතුව... ❤️💪
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@ranidugayantha5382
@ranidugayantha5382 2 жыл бұрын
Serama❤️
@___z__a__m___2038
@___z__a__m___2038 2 жыл бұрын
දැක්ක හොදම එක තමයි..ඒක ඇත්ත...🥺❤️‍🔥Evo එකේ ,Impressa එකේ වගේ JDM ගැම්මක් කොහෙද අනිත් එව්වල...🔥💯Race කරද්දී එන Whistle සද්දේ පිස්සුවක්...💣
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@dinulanimantha2562
@dinulanimantha2562 2 жыл бұрын
Supra 👑 Gtr 👑 Rx7/8 Honda nsx Nissan 300zx Skyline Mazda mx 5 Nissan zilvia Toyota ae86 මේවා ටොප් බඩු බ්‍රෝ 💗
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
@@dinulanimantha2562 lankawe nahane bn owa wadiya... lankawe gofak thiyenne lancer , rx7 & 8 wage ewa thamai
@udeshisura8623
@udeshisura8623 11 ай бұрын
Wisthle sadde lancer hema ekem nadda
@pinsaraperera8959
@pinsaraperera8959 11 ай бұрын
​@@udeshisura8623 whistle neme eka E sound eka enne Turbo eken Turbo enne Original lancer Evolution wala witharai
@malindulakminda6441
@malindulakminda6441 2 жыл бұрын
ආසම වාහනයක්...ඒ පිස්සුව කවදාවත් නැති වෙන් නෑ..lancer ගැම්මක් තමා අයියේ...තා ඉස්සරහට ලස්සන videos ඕනී...😍😍❤️😏😍
@NilukaWasanthi-zq3ny
@NilukaWasanthi-zq3ny 4 ай бұрын
😭
@DRACULA_G
@DRACULA_G 2 жыл бұрын
Dream එකක් තමා හසිත අයියෙ නියමයී ❤️‍🔥 Lancer කියන්නෙ ආගමක් තමා 🔥😎
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Aniwa 😍🔥
@39jordon
@39jordon Жыл бұрын
Really good review. Love the Evo and in the best colour too.👍🏼
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
Glad you enjoyed it!
@thamirahettiarachchi207
@thamirahettiarachchi207 2 жыл бұрын
Super clean evo IX, Huge shout out to the owner. ❤‍🔥
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
🙌
@bimsaramadushanka216
@bimsaramadushanka216 2 жыл бұрын
❤️❤️
@aqfa5948
@aqfa5948 2 жыл бұрын
No words to say simply superb,, your reviews are❤️🌟🌟🌟🌟🌟❤️
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@teampatrol61
@teampatrol61 Жыл бұрын
Bimba ගෙ තවත් Bomb 💣 එකක්, ❤️, අයියගේ Aussie වල තිබුන Subaru එකත් මරු, හොඳට maintain කරලා තියෙනව, ❤️
@user-jt1ts7uj7d
@user-jt1ts7uj7d Жыл бұрын
Video එක පට්ට අයියා, ඊලගට පුලුවන්න්ම් lancer box gsr turbo car එකක video එකක් දෙන්න , ඔය පැත්තෙනම් akesha padamaperuma අයියගෙ වාහනේ තියනව
@hasithagayan3786
@hasithagayan3786 2 жыл бұрын
අඩෝ ඒකනම් 🤩❤සුපිරිම පහරක්
@sameerasanjaya5194
@sameerasanjaya5194 2 жыл бұрын
බලාපොරොත්තුවෙ හිටිපු වාහනෙ 😊 thanx හසිත අයියෙ. Review එක හොදටම තිබුන 👊 අලුත් එකක් ලගදිම ඕනෙ ❤️
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@lasinduwepola6174
@lasinduwepola6174 2 жыл бұрын
FINALLY KIYAPU KATHAWANM SUPERB HASITHA AYYA...💖💖E KIWWE DE MAMATH EXPERIENCE EKENMA DANNAWA...✌HAMADAMATH WAGE ADA REVIEW EKATH SUPERB BROTHER...❣EELANGA REVIEW EKA HIGHEND VEHICLE EKAK UNANM GODAK HONDHAI👌👌STAY SAFE HASITHA AYYA❤✌
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Thank you. Stay safe ❤❤ #AutoHub
@rishulasachintha2580
@rishulasachintha2580 Жыл бұрын
ආසම වාහනේ....😍💖 පිස්සුවක් තමා....💗
@chalakachamu2073
@chalakachamu2073 Жыл бұрын
Ala kiri pahadili kirimak malli patta ❤thanks
@vinukaweerasinghe4864
@vinukaweerasinghe4864 2 жыл бұрын
Sessy car ekak😍 Thanks 4 the review❤
@dasinduindeewara9416
@dasinduindeewara9416 2 жыл бұрын
Nice review brother.❤ මරු
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@hasithaeranda176
@hasithaeranda176 2 жыл бұрын
නියමයි හසිත අයිය ❤❤❤
@himashifonseka9502
@himashifonseka9502 2 жыл бұрын
Thank for the featured @ bud
@hashanranaweera1905
@hashanranaweera1905 2 жыл бұрын
Thank you Auto Hub❤️💪
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Our pleasure! ❤❤
@vinurabro4105
@vinurabro4105 2 жыл бұрын
Thanks dunnata review eka ayya
@heshithamallawaarachchi3177
@heshithamallawaarachchi3177 2 жыл бұрын
Super work aiyya ❤️ .....ilagata skyline r34 ekak denawa da plz 😁
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
😇❤ Balamu issrahata
@user-pp2wq5dt2t
@user-pp2wq5dt2t 10 ай бұрын
ayya meka nm gammak bn godak godak thank you
@pujitha_creation
@pujitha_creation 2 жыл бұрын
Wow.!🥰 Toyota Hiace LH 172 ගැන ඕනේ.✌️✌️✌️😊
@sakunthaslkcasper2037
@sakunthaslkcasper2037 2 жыл бұрын
lh 113 one
@tharinduhashan7734
@tharinduhashan7734 2 жыл бұрын
Good Reveiw💙💯.Next Evo 6 😍
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
We shall see ❤❤
@9628n4lcyawdm
@9628n4lcyawdm 2 жыл бұрын
Supiri Aiye 🥰
@priyanthamanathunga5287
@priyanthamanathunga5287 Жыл бұрын
Evolution aagamak machan ❤️
@MaybeMahima
@MaybeMahima 2 жыл бұрын
Your review is awesome as always brother ✌️❤️‍🔥
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Thanks a ton brother ❤❤
@su_sa_creations
@su_sa_creations 2 жыл бұрын
මෙක නං පිස්සුවක්😍 හසිත බ්‍රො ඔයා අපිව පිස්සු වට්ටනව review එක සුපිරි 👌 #evo_lover❤️ #autohub ✊ ජය🤟
@bashanashivantha607
@bashanashivantha607 2 жыл бұрын
ටැක්ස් එක අම්මටසිරි වෙන ලංකාවේ, තාමත් මාකට් එකෙ මිලක් තියෙන, එක්තරා විදියකට අදහන ආගම, EVOLUTION LIFE ❤❤
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
🔥🔥
@tharusharumesh5138
@tharusharumesh5138 2 жыл бұрын
Anthimata kiyana tikanam supiri ❤️‍🔥
@kasundinusha5726
@kasundinusha5726 2 жыл бұрын
Onna bandeee supiriyak thanks ❤️❤️😋
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@kavindudushyantha2756
@kavindudushyantha2756 10 ай бұрын
Subaru wrx sti (2020-23) අලුත්ම car එකක review එකක් ඕන අයියේ 😍
@vimukthisandaruwan268
@vimukthisandaruwan268 2 жыл бұрын
Math dakapu supirima lassanama bullet eka❤️😍 ❤️🔥✌️
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
😍😍❤
@tharakasadanuwan7015
@tharakasadanuwan7015 Жыл бұрын
අන්තිම වචනටිකනම් බොක්කටම දැනුනා ඉතින් 😘❤️❤️❤️
@pasindumaheesha7790
@pasindumaheesha7790 2 жыл бұрын
මරු හසිත අයියේ 🔥❤️
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@ashishnimsara496
@ashishnimsara496 2 жыл бұрын
Eyakauls nam patta adarei❤❤❤❤❤
@dimuthfonseka7541
@dimuthfonseka7541 2 жыл бұрын
Shocking one for Evo lovers ❤😍
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
😍😍🔥🔥
@chamindasampath90
@chamindasampath90 2 жыл бұрын
Favourite car evo IX and attractive color matching ❤❤😃😃
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Yeah exactly ❤❤
@himeshhamangoda8559
@himeshhamangoda8559 2 жыл бұрын
Skyline r34 review ekak krmuthee❤️🔥
@sheharars5067
@sheharars5067 2 жыл бұрын
Blow off eka gena video ekak karanna ko. A sound eka 😍
@malithkarunathilake7722
@malithkarunathilake7722 2 жыл бұрын
Perfect evo that i have ever seen in locally. Good stuff..
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Glad you like it!
@nipunumasha
@nipunumasha 2 жыл бұрын
Lankawe supercar blonde kenk thama🔥♥️
@kavidamethwan7534
@kavidamethwan7534 2 жыл бұрын
Favorite car another best review 😍🔥♥️
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Thank you ❤❤
@sasindadileendra4481
@sasindadileendra4481 2 жыл бұрын
Mamanam pattatam asama car ekak thamai ❤ 😍
@lakminijayasuriya6138
@lakminijayasuriya6138 2 жыл бұрын
හම්මො සුපිරි අයියේ...මරැ තමා
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Thank you ❤❤
@tharakadilshan9127
@tharakadilshan9127 2 жыл бұрын
Video aka nam superb podi adupadu wagayak thiyenava oya video ake nokiyapu ? #vehicle dashboard key features #vehicle suspension system #transmission system AWD, FWD or RWD ?
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Adupadu hadagamu api ❤❤ #AutoHub
@adeeshasithum6723
@adeeshasithum6723 2 жыл бұрын
සුපිරි පිස්සුවක් තමා 🥺❤️🥀❤️❤️
@binukads
@binukads 2 жыл бұрын
Mostly waited video 🤩🤩🤩
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@jayasekarajayasekara3520
@jayasekarajayasekara3520 2 жыл бұрын
ඒකනම් පිස්සුවක් බන් 😇😂😈 මොනා වුනත් වීඩියෝ එකනම් සුපිරි❤
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Thank you ❤❤
@sadew_d_mendis
@sadew_d_mendis 2 жыл бұрын
toyota Supra mk4/3 eke review ekak oneeeeeee 🤩💖
@nuranmuthhara2812
@nuranmuthhara2812 2 жыл бұрын
Clean Evo 😍
@dewakadeshan946
@dewakadeshan946 2 жыл бұрын
Notification එකක් බලාපොරොත්තු උනා විතරයි වාහන පිස්ස ගෙන් ❤️
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
hahaa 🤣❤❤ #AutoHub
@samanbandara5542
@samanbandara5542 2 жыл бұрын
ආසම හීනයක් ❤ අයියෙ කීයක් වෙයිද ඔක 🥺❤🤗
@sanjeewaperera4016
@sanjeewaperera4016 2 жыл бұрын
Nissan primera p12 review ekak oni machan
@shayamalgunarathna4126
@shayamalgunarathna4126 2 жыл бұрын
ආසම වාහනයක් ❤️💥
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
😍😍
@ashenyasith972
@ashenyasith972 Жыл бұрын
My Favourite Mistrubhishi Evo 9 Sports Car 🖤❤️💯🔥🍃
@kingjr9681
@kingjr9681 2 жыл бұрын
Aiyye Oya Vehical Wala POV Drive Ekkut Dennko..........
@boosterdd
@boosterdd 2 жыл бұрын
That's sick! 🔰♥️
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Yeah ❤❤
@hirunjayakody6706
@hirunjayakody6706 2 жыл бұрын
all time fav 😍❤️‍🔥🙈
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@Anura666
@Anura666 2 жыл бұрын
Nice mate!!
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@dianamadumali8483
@dianamadumali8483 2 жыл бұрын
Ekah ❤🍒🍒
@nadithdinsara
@nadithdinsara 2 жыл бұрын
mage gawa thiyenawa purple EVO 9 ekak CAY-8888
@user-tg9sz2ts5k
@user-tg9sz2ts5k 2 жыл бұрын
Just a tip talk more about the engine and upgrades done to the car. Everyone knows what a four door car looks like and what an evo is. You can get more in depth in to the car by doing a drive by and talking about the mods. Way behind compared to other car bloggers but some pointers to shine. Nice car for sho!
@hirunatharusha479
@hirunatharusha479 2 жыл бұрын
❤️❤️❤️ one of the best legendary car in the world
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Agreed ❤❤
@s_a_c_h_i_n_t_h_a3454
@s_a_c_h_i_n_t_h_a3454 Жыл бұрын
Cleanest evo ix😍❤️👌
@Ddy_ASMR
@Ddy_ASMR Жыл бұрын
Can you review lancer ck1/2,,, please brooh ❤️
@v.s.n5747
@v.s.n5747 2 жыл бұрын
Evo නම් ගැම්මක් තමයි 👍👍👍👍
@janith4068
@janith4068 Жыл бұрын
ආසම එක ♥️😍
@senalperera3728
@senalperera3728 2 жыл бұрын
always had a dream of building an Evo 9 and painting it in Fire red because i have never seen one in SL, but now i see there is one. Man she is gorgeous !!
@autolankaSL
@autolankaSL 2 жыл бұрын
සුපිරියක් ❤ මත් ලාන්සර් එකක් ගෙන්න ඉන්නෙ 🥰
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Nice ❤❤ #TeamAutoHub
@prabashinibogoda2610
@prabashinibogoda2610 2 жыл бұрын
Ford laser 1992 ක review එකක් ඕනෙ.
@kevinmavic
@kevinmavic 2 жыл бұрын
Suzuki swift jeep model eke review akak one❤
@navi62977
@navi62977 2 жыл бұрын
Ane supra MK4 review ekak plzz🥺❤️
@chamikajayashan4244
@chamikajayashan4244 2 жыл бұрын
pattama gammak
@shenalaloka2221
@shenalaloka2221 2 жыл бұрын
ජය වේවා ❤️
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@NuwanSampathWorld
@NuwanSampathWorld 2 жыл бұрын
Lancer කියන්නෙ ආගමක් ❤️❤️❤️. තවත් එක පිස්සුවක්.
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
yeahh 😍❤❤
@Theworldofcars1277
@Theworldofcars1277 Ай бұрын
@@AutoHubSLmita wada X eka hodida
@tharushikashehan4392
@tharushikashehan4392 2 жыл бұрын
Ammo eka 😍❤️
@ojbiz2212
@ojbiz2212 2 жыл бұрын
හීන තමයි ඉතින් ❤❤
@_mr_flavio
@_mr_flavio 2 жыл бұрын
Driving experience ekath tikk pennuwa nam 🥺❤️. Anyway dream car 😊
@rayanchamikara9066
@rayanchamikara9066 Жыл бұрын
ගණන් එහෙම කොහොමද
@janith7790
@janith7790 2 жыл бұрын
අර exhaust එකේ sound එක ❤️❤️❤️
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
🔥🔥
@dananjayaprabath1151
@dananjayaprabath1151 2 жыл бұрын
Nice I like it 🥰
@ashishnimsara496
@ashishnimsara496 2 жыл бұрын
ගැම්මක් තමා
@AutoEstate1919
@AutoEstate1919 2 жыл бұрын
Evolution 6 forged car ekk dennda review krnna..😎😎
@ruchirasamith1442
@ruchirasamith1442 Жыл бұрын
Video එක දාල 1y ඒත් තාම බලනව 🥺😩❤
@vikumkavinda2620
@vikumkavinda2620 Жыл бұрын
Dream car eka♥️😍
@warnakulasuriyapietro4411
@warnakulasuriyapietro4411 2 жыл бұрын
my favorite car 😍😘
@avidilshan3143
@avidilshan3143 2 жыл бұрын
Wow !!! auto hub 🙂
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@dinuradulanjana6149
@dinuradulanjana6149 Жыл бұрын
ආගමක් lancer😋❤️😎
@diwind2609
@diwind2609 2 жыл бұрын
Antimata kiwwa kathawa sirama kathawa ❤️🙏
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@himalsony4002
@himalsony4002 2 жыл бұрын
I'm like Best My one fever car lanser Evo any car 🚗🚨 Ets beautiful Amazing xsoss tone good beet ❤️❤️
@randeerabro
@randeerabro 2 жыл бұрын
පිස්සුවක් ❤️💪
@ruwannissanka7078
@ruwannissanka7078 2 жыл бұрын
Mara vidio ekana සුපිරි ආ
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Thank you ❤❤ #TeamAutoHub
@yasirunimnad6859
@yasirunimnad6859 Жыл бұрын
Ayye Daewoo espero sport model car review karanako
@saviosh9460
@saviosh9460 2 жыл бұрын
Supiri kiyanna vachana na. kohoma hari geno super condition car ekak. me davas vala lancer evolution vala price kohomada brd
@sachinfernando2626
@sachinfernando2626 2 жыл бұрын
Thanq ix eka illuwama genavata 🔥 fav evo ix 🤤🤤🤤
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
Welcome bro ❤❤
@sldarkdragon5878
@sldarkdragon5878 2 жыл бұрын
supiri ayiyehoyapuma ekak religon eka thamai
@AutoHubSL
@AutoHubSL 2 жыл бұрын
❤❤
@magicwithsandaru8673
@magicwithsandaru8673 Жыл бұрын
My dream car ♥️😢
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 106 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 7 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 65 МЛН
Nissan GTR R35 Review (Sinhala) | Auto Hub
23:31
Auto Hub
Рет қаралды 188 М.
Mitsubishi Evolution IX Full Review | Detailing Video | Team Racing Lanka
6:08
The Problem With These Headlights
17:55
The Engineers Post
Рет қаралды 942 М.
3,000hp SUV vs Ferrari SF90: DRAG RACE
18:22
carwow
Рет қаралды 8 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 106 МЛН