දුරකතන අලුත්වැඩියාවට අවශ්‍යම කරැනු සරලව ඉගෙනගන ගොඩයන්න | Mobile Repair Sinhala |

  Рет қаралды 2,742

KV Technology

KV Technology

Күн бұрын

#repair #phonerepairing #tech
Hello friends!
🔰WhatsApp Group 03💠 chat.whatsapp....
🔰WhatsApp Group 02💠 chat.whatsapp....
🔰🔰🔰🔰🔰 WhatsApp Group Link 🔰🔰🔰🔰🔰chat.whatsapp....
🔰🔥FACEBOOK PAGE -www.facebook.c...
🌀🌀🌀🌀Telegram Group Link 🌀🌀🌀🌀
t.me/+HMwi4Nq0...
🔰This video is about - Android no power mobile phone check step by step
🔰This video includes - translate sinhala
🔰වීඩියෝව ගැන
⭕මෙමෙ වීඩියෝවේ අඩංගු වන්නේ පාටමාලාව තුල ඉගැන්වීම් කරන ආකාරයක එක් කොටසක් පමනි.
⭕මේ චැනල් එකෙන් මම ජංගම දුරකතන අලුත්වැඩියාව සම්බන්දව මුල මම දන්නා දේ දන්න පමනින් මුල ඉදන් අගටම A-Z කියල දෙනව මගෙන් යමක් ඔබට ගතහැකී කියා සියතෙනවා නම් මාව SUBSCRIBE කරල තියා ගන්න.
⭕ඒ වගේම තමා මම ඔයාලට කියල දෙන්නෙ බෙදා ගන්නෙ මම දන්න දැනුමයි. මට වඩා දැනුමින් සමන්විත අය මගේ වීඩියෝස් බලනව වෙන්න පුලුවන්. ඔයාලට ප්‍රශ්න ගැටලු අදහස් තියෙනව නම් අනිවාරෙන්ම කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න.
⭕ඔයාලට මේ ක්ශේත්‍රයේ ගේන්න ඕන වීඩියෝස් ඔයාලට ඉගෙන ගන්න ඕන වීඩියෝස් මට කමෙන්ට් වලින් කියන්න මම අනිවාරෙන්ම ඔයාලට ඒ වීඩියෝස් ගෙනල්ල දෙන්නම්
⭕වීඩියෝස් බලනව වගේම චැනල් එකට ලයික් කරන්න අමතක කරන්න එපා ඔයාලට දෙයක් නිකම් කියල දීල මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙ ලයික් එකක් කමෙන්ට් එකක් විතරයි. තව වීඩියෝ බොහොමයක් ඉදිරියට ගේනව
⭕අනිවාර්‍යෙන්ම සතියට වීඩියෝ දෙක බැගින් දෙන්නව ඒ නිසා චැනල් එක SUBSCRIBE කරල තියා ගන්න.
🔰My channel other videos -
⭕තමිස්ටර් චෙක් කරන්න ඉගෙන ගමු | How to check SMD Thermistor using multimeter mobile repairing Sinhala
• තමිස්ටර් චෙක් කරන්න ඉග...
⭕HOW TO CHECK SMD RESISTOR WITH DIGITAL MULTIMETER SINHALA || SMD RESISTOR EXPLAIN SINHALA | KV TECH
• HOW TO CHECK SMD RESIS...
⭕Mobile Repairing Basic Tools List Sinhala (ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ)
• Mobile Repairing Basic...
⭕How to check Any mobile full short problem step by step in sinhala (හරියට full short ඉගෙනගමු)
• How to check Any mobil...
Keywords
full short mobile repair, how to repair mobile shorting remover, Short find out without short killer sinhala, how to fix half short and full short android mobile, short dead problem mobile, any dead problem mobile fix, shorting mobile dead, full short mobile solution, china mobile full short problem solution, how to repair full short mobile, mobile shorting remover, How to check Any phone full short problem solution step by step in sinhala, mobile repairing basic tools sinhala, android mobile repairing tools sinhala, iphone repairing tools sinhala, Mobile Repairing Basic Tools List Sinhala, ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ, mobile repairing tools, mobile repairing tool low price, mobile repairing tool names, mobile repairing tool price sri lanka, mobile repairing tools names and photo sinhala, mobile repairing vacancy, mobile repairing diagram pdf,
Mobile repairing tools wholesale market sri lanka, Mobile repairing toolkit price, Mobile Phone Repair Basic Theory A Z Sinhala, ජංගම දුරකතන අලුත් වැඩියාව මුල සිට සරලව සිංහලෙන්, phone repairing basic theory sinhala, phone repair sinhala A-Z, mobile phone repairing free course sinhala, mobile phone repairing complete course sinhala, best mobile repairing shop, mobile repairing sri lanka, how to repair mobile phone sinhala, mobile review, mobile reset, death mobile phone repairing sinhala, multi meter basic, smart phone repairing sinhala, kv technology, tool use in mobile phone repairing, accessories, universal flashing interface, Format EMMC, reset, restrat, display, replacement, unlock mobile phone, frpbypass, charging, pads, connected, connector, no power mobile, damage android phone, not charging, කොහොමද දුරකතනවල short හොයන්නෙ, half short full short problem solution in mobile, all mobile half shorting full shorting problem solution
✅If you like & comment my channel
⭕like
⭕comment
⭕share
⭕subscribe
HashTags - #halfshort #deadmobilesolustion #killer #shortmobilesolustion #fullshorts #solutions #sinhala #halfshort #tools #kit #price #vacancy #onlineshopping #mobilephone #repair #MobilePhone #RepairBasic #TheoryAZSinhala
#smartphone #repairingsinhala #phonestorage #storagespace #mobileshop #bestmobile #phonecouse #storage #repairpoblam #fixed
#mobilefix #subscribe #technology #problems #tools #use #tech #tranding #viral #death #death #boot #universal #flash #format #reset #restart #youtuber #kv #display #replacement #heet #unlock #frpbypass #charger #pads #connected #connector #nopower #damge #android #notcharging #iphone #apple #components #testing #mobile_repiaring_tools_sinhala #identified
🔰Thanks for watching my channel!✅

Пікірлер: 36
@prasadiroshan6204
@prasadiroshan6204 2 ай бұрын
ඇත්තටම ඔයාට ගොඩාක් ස්තුතියි වගේම ගොඩාක් පිං මල්ලි.. තමන් ළඟ online කරන අයට වගේම නොකරන හැමෝටමත් මෙහෙම කියල දෙන එකට..❤❤❤
@dilshanupeksha1857
@dilshanupeksha1857 2 ай бұрын
බොහොම ස්තූතියි ලංකාවේ ඔයාවගේ කෙනෙක් ඉන්න එක ලොකු දෙයක් අපිට ❤
@bhanukanipun9370
@bhanukanipun9370 2 ай бұрын
කලින් මාත් පන්තියකට ගියා... ඒවගෙ ඔච්චර දෙවල්නම් කියලා දුන්නෙ නෑ❤
@KVTechnology
@KVTechnology 2 ай бұрын
හැමෝම යමක් කියල දෙන්නෙ මොනාම හරි හංගල
@gamersland9570
@gamersland9570 2 ай бұрын
මේවා මෙහෙම හැමෝටම තේරෙන්න කියලා දෙන්න හැම කෙනෙකුටම බෑ .. ඔයා දිගටම.මේක කරන් ගියොත් හොද ගුරුවරයෙක් වෙනවා අනිවාර්යයෙන්
@KVTechnology
@KVTechnology 2 ай бұрын
ස්තූතී
@virajdananjaya9454
@virajdananjaya9454 2 ай бұрын
මේ දවස්වල සල්ලි ප්‍රශ්න ගොඩක් වැඩී🥹 සල්ලි ටිකක් හොයගත්ත ගමන් එනවා සර්ගෙ class එකට.මෙහෙම කියලා දෙනවා කියන්නෙ අනිවා phone ගොඩදාන එක එක ගේමක් නෙවෙයි.. දිගටම කරගෙන යන්න.ගැම්මක් තමයි.💪❤❤ ගොඩක් දේවල් ඉගෙනගත්තා... ජයම වේවා.
@KVTechnology
@KVTechnology 2 ай бұрын
ඔබටත් ජය !
@thilankamadushan6278
@thilankamadushan6278 2 ай бұрын
ඉල්ලපුම විඩියෝ එකක්. Thanks ❤
@ranilnishantha6483
@ranilnishantha6483 2 ай бұрын
මේ විදිහට පැහැදිලිව ඔයා වගේ කියලා දෙන්නේ නැහැ..අවශ්‍යම දැනුම තෝරා ගෙන උගන්වන එක වෙනම හැකියාවක් ..Good luck sir.. යන්න හිතන් ඉන්න class එකක් ❤
@KVTechnology
@KVTechnology 2 ай бұрын
ගොඩාක් ස්තූතී සහෝදරයා
@gamersland9570
@gamersland9570 2 ай бұрын
Oya සුපිරි porak malli .
@KVTechnology
@KVTechnology 2 ай бұрын
ආදරෙයි
@user-wy7ep5ic4f
@user-wy7ep5ic4f 2 ай бұрын
Supiriyakne❤
@slchinthaka6465
@slchinthaka6465 2 ай бұрын
Videos ටිකක් තව ටිකක් quality දෙන්න පුලුවන් නම් හොදයී.
@KVTechnology
@KVTechnology 2 ай бұрын
දෙන්නම්
@slchinthaka6465
@slchinthaka6465 2 ай бұрын
@@KVTechnology 👍
@ChampikaKarunarathna-cy3kn
@ChampikaKarunarathna-cy3kn 2 ай бұрын
Niyamai kollo
@LeonJoy-cx5yy
@LeonJoy-cx5yy 2 ай бұрын
Niyamai oyata jaya❤
@KVTechnology
@KVTechnology 2 ай бұрын
ජය
@swara6234
@swara6234 2 ай бұрын
❤ super
@ajithnamunukula889
@ajithnamunukula889 Ай бұрын
🎉 tanks & good san🎉❤
@user-cf7ng2xv5i
@user-cf7ng2xv5i Ай бұрын
Good luck sir
@KVTechnology
@KVTechnology Ай бұрын
Thanks
@dilanvideoful
@dilanvideoful Ай бұрын
Good explanation 😮❤❤
@KVTechnology
@KVTechnology Ай бұрын
Glad you liked it
@bhanukanipun9370
@bhanukanipun9370 2 ай бұрын
පාටමාලාවට සම්බන්ද වෙන්නෙ කොහොමද
@amilanuwan3276
@amilanuwan3276 3 күн бұрын
Malli supiri wadak hoda pahadili kirimak
@KVTechnology
@KVTechnology 2 күн бұрын
godak sthuthi
@bhanukanipun9370
@bhanukanipun9370 2 ай бұрын
❤❤
@NiroshAtulugamage-u6p
@NiroshAtulugamage-u6p 2 ай бұрын
❤❤❤❤❤❤❤
@RajiyaSLtechbro-u1q
@RajiyaSLtechbro-u1q Ай бұрын
ඇදලා පෙන්නනකොට පැහැදිලි නෑ මට ඔයා කියන එක phone එකෙන් පෙන්නන්නකෝ
@KVTechnology
@KVTechnology Ай бұрын
ok
@KKumara-si4tw
@KKumara-si4tw 2 ай бұрын
❤❤❤
@NiroshAtulugamage-u6p
@NiroshAtulugamage-u6p 2 ай бұрын
❤❤❤❤❤❤❤
@sarojpadmajeewa405
@sarojpadmajeewa405 2 ай бұрын
❤❤❤❤❤
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 94 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН
SMD Devices Desoldering & Soldering
29:55
CHARITHA SANJEEWA
Рет қаралды 9 М.
Tool used in mobile phone repair Lesson 02 sinhala
23:48
Wonder Testing
Рет қаралды 53 М.
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 94 МЛН