No video

තමන්ගේ මුළු ඇඟම සුපර් මාර්කට් එකක් කරගත් මිනිසා - Mobile Super market

  Рет қаралды 55,201

Nilame

Nilame

2 ай бұрын

හැමදාම මම මේ 50kg බර උස්සගෙන ඇවිදිනවා දෙවියනේ මෙහෙම මිනිස්සුත් ඉන්නවා කියල ඇහුවම අපිට කකුල් පණ නැතුව යනවා
දවසක උතුරන්න හරියන්න ඕනි මිනිස්සු
අටපට්ටමට යන්න ඕනේ මිනිස්සු
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
තමන්ගේ මුළු ඇඟම සුපර් මාර්කට් එකක් කරගත් මිනිසා - Mobile Super market

Пікірлер: 366
@roshanpradeep2190
@roshanpradeep2190 2 ай бұрын
රටට බරක් නැතුව ජීවත්වන මිනිහෙක්, මේවා බලලා අනෙක් අයට හැදෙන්න පුලුවන් ,මෙ මනුස්සයට පොඩි කඩයක් හදලා දෙන්න පුලුවන් ලොකු දෙයක්, ඔබතුමාට තෙරුවන් සරනයි
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@MageSithivili
@MageSithivili 2 ай бұрын
හැදෙන්න ඕනෙ මේ මාම
@aselachamikara8143
@aselachamikara8143 2 ай бұрын
Ok oya kiyana විදියට wede karanawa
@harshasadaruwan7991
@harshasadaruwan7991 2 ай бұрын
පාරෙදි දැක්කොත් පුන්චි දෙයක් හරි ගනිල්ල..ඒක තමයි එ මනුස්සයට කරන්න පුලුවන් ලොකුම උදවුව
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@Handun-karaoke
@Handun-karaoke 2 ай бұрын
ජිවිතේ ගොඩක් දුක් විදපු විදින අවංක මනුස්සයෙක්. මෙතුමා ගැන සදගිරි සැයේ අපේ හාමුදුරුවන් වහන්සේට දැනුම් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එය මෙතුමාට කරන ලොකු උදවුවක් වගේම මාහා පිනක් වේවි.අපේ හාමුදුරුවෝ අනිවාර්යයෙන්ම උදවු කරවි.
@adsalahakoon5136
@adsalahakoon5136 2 ай бұрын
ඒ අයට අය් මේවා නොපෙනෙන්නේ කියන එකයි ප්‍රශ්නය 😮
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 23 күн бұрын
@@adsalahakoon5136 ඒ අයට පෙනුන කියල මොනව කරන්නද? පේනව නේද උන්වහන්සේට ගොඩ ගැහිල තියෙන වැඩ ගොඩ. දැනටමත් ඒ පොඩි හාමුදුරුවන් වහන්සේ දුප්පත් අයට ගෙවල් කීයක්නම් හදනවාද ? අනිත් අයත් උදව් උපකාර කරන්න ඕන.
@user-od8bi1hs5u
@user-od8bi1hs5u 2 ай бұрын
ලොතරැයි දිනුමක් ලැබෙිවා තුනුරැවනේ පිහිටයි බුදුසරනයි
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@c-tech9890
@c-tech9890 2 ай бұрын
මෙහෙම මිනිස්සුන්ට තමයි කවදහරි හරියන්න ඕන......❤❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@jayalathsoma
@jayalathsoma 2 ай бұрын
මේ අයියට තල්ලු කරන් යන කරත්තයක් හදා ගත්තනම් බර උස්සගෙන යන ප්‍රශ්නෙ විසදෙනවනෙ.ඔබට කාගේ හෝ පිහිටක් ලැබේවා.කාටත් බරක් නැතුව ජීවත්වීමම වටිනව.
@Nilame
@Nilame 2 ай бұрын
ඇත්ත
@user-qj9cb2hg1y
@user-qj9cb2hg1y Ай бұрын
Nilame aiye oyt berida ithin?oyt views hambawenawa neda me video walin
@YeudhhxhdSggxbxhxh
@YeudhhxhdSggxbxhxh Ай бұрын
ඔව් මටත් ඒක හිතුනා.මේ බර අරන් යන්න අමාරුයිනේ.
@Priyantharathnayaka-ej7tb
@Priyantharathnayaka-ej7tb 2 ай бұрын
අහිංසක අවංක මිනිසෙක්. ආවාසනාවකට ඒ වගේ මිනිස්සුන්ට තමා හරි යන්නේ නැත්තේ. වෙලාවකට සොබා දහමත් කුරිරුයි
@Nilame
@Nilame 2 ай бұрын
සහතික ඇත්ත කතාව...
@jagathbandara9191
@jagathbandara9191 2 ай бұрын
දීර්ඝ කාලයක් තිස්සේ මේ ලෝකේ මෙහෙම දෙයක් කරන දිරිමත් තාත්තා කෙනෙක් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් පිහිට වේවා ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤නිලමේ සහෝදරය ඔබට ජය වේවා
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති....
@swarnasuraweera283
@swarnasuraweera283 2 ай бұрын
රට ජාතියට බරක් ණයක් නැති ධෛර්යමත් වීර්යය වන්ත ආදර්ශමත් උදාර මිනිහෙක්. ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි. ඇවිදින සූපර් මාර්කට් එකක්.👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@arunawithanage8958
@arunawithanage8958 2 ай бұрын
නැතිබැරිකම් කොපමණ තිබුනත් ගුණ යහපත් කම් නම් බොහෝමයි. හැකි සෑම සියලු දෙනාම මේ මුදලාලි මහතාට උදව් කරන්න.
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@ChathurangaGoonetilleke
@ChathurangaGoonetilleke 2 ай бұрын
මන් දන්න විදියට අංකල් ඔයා මෙ රටට මහා අදර්ෂයක් අංකල්ට ජය වේවා කියලා මන් කියනවා 🫂🤝
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති....
@Rohini84244
@Rohini84244 2 ай бұрын
පරිස්සමෙන් ගමන යන්න සියලු දෙවිවරු ඔබව ආරක්ෂා කරාවි.....නිළමේ...ඔබටත් යහපතක්ම වේවා.!
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@nimalkumara5675
@nimalkumara5675 2 ай бұрын
නිලමේ..අනේ මල්ලියෙ අපිට ඔයාව ගොඩාක් වටිනවා.තරහ වෙන්න එපා මෙහේම කිවට.පාර අයිනෙ ඉඳලා programs කරන එක ගැන ටිකක් හිතලා බලන්න please.වාහන අනතුරු වෙන්නෙ අපි නොහිතන ආකාර වලින්.බුදු සරණයි 🙏❤️❤️❤️
@Nilame
@Nilame 2 ай бұрын
ඔතන ටිකක් ඉඩ තියන තැනක්
@gemunuweerasinghe1020
@gemunuweerasinghe1020 2 ай бұрын
ආදර්ශමත් චරිතයක්.දිනෙන් දින දියුණුවට පත්වේවා!!!
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@mgbatta3497
@mgbatta3497 2 ай бұрын
නිහතමානීව පින්වන්ත වියාපරික මහත්තයේක් ❤❤❤❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@user-gz8on1iz8g
@user-gz8on1iz8g Ай бұрын
ඔබ උතුම් මනුෂ්‍ය යෙක් දාහකින්වත් හොයන්න අමාරුයි දුකක් වින්දොත් සැපක් විදින්න ලැබේනවා කියලා කියනවා ඔබේ අදර්සමත් කතාවටත් චරිතයටත් හරියට දුක හිතේනවා ඔබට ටිකට් එකක් ඇදිලා සැපවත් ජිවිතයක් ඔබ පවුලේ සැමදෙනාටම ලැබේවා කියලා පාර්ථ්නා කරනවා ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිටයි 🙏🙏🙏❤❤❤👌👌👌
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@rohitharajapaksha8649
@rohitharajapaksha8649 2 ай бұрын
මේ වෙළෙඳාම පහසුවෙන් කරගෙන යාමට ක්‍රමයක් මොහුට ලැබේවා !
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@swarnasuraweera283
@swarnasuraweera283 2 ай бұрын
ඔබතූමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් .
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@PoojaUdayangani
@PoojaUdayangani 2 ай бұрын
අනේ පවු මම ලංකාවේ ඉනකෝට අපේ පැතට ඔය වගේ අය ආවහම මම මොනවා හරි ගන්නවා අනේ
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@sriyakumari4314
@sriyakumari4314 2 ай бұрын
කවුරු හරි බයිසිකල් එකක් දෙනවා නම් .....පුළුවන් කෙනෙක් උදව් කරයි ..theruwan saranai
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@swarnasuraweera283
@swarnasuraweera283 2 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💯✅
@anuraranjan8991
@anuraranjan8991 2 ай бұрын
දිනෙන් දින දියුණුවට පත්වෙිවා...තෙරැවන් සරණයි .
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාටත් තෙරුවන් සරණයි..!! බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy Ай бұрын
කකුල් වල යකඩ කූරු,,පපුවෙ අමාරුව කිලෝ පනහක බර...මිනිහෙකුට මේ බර දිනපතාම දරන්න පුලුවන්ද?? ඉතාමත්ම කණගාටුයි... හිතන්නවත් බැරි තරම් ධෛර්යවන්තයෙක්.ජයවේවා,ජයවේවා, ජයෙන්ජයමවේවා! නීරෝගී වේවා!! රජයෙන් උදව් කෙසේ වෙතත් බදු ගහන්නනම් මාන බලයි.දැන් පවතින තත්ත්වය ඒකයි.. ස්තූතියි!! තෙරුවන් සරණයි.! යහපත්කම වේවා!!!❤❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
@user-ru8mw7eo9o
@user-ru8mw7eo9o 2 ай бұрын
ඔබතුමා මෙරටේ රාජ්‍ය නාකයා ජනපතිවරයා රජු වෙනවානම් මම කැමතියි. පිංවත් ඔබතුමාට ජය වෙවා.
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@clachannel3597
@clachannel3597 2 ай бұрын
ජයවේවා ...තෙරුවන් සරණයි.
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාටත් තෙරුවන් සරණයි..!! බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@SriyaniHemalatha-dj8nv
@SriyaniHemalatha-dj8nv 2 ай бұрын
අනේ පව් නිළමේ පුළුවන් කෙනෙකුගෙන් උදවු වක් අරන් මේ බඩුත් දාගන යන්න බයිසිකල් එකක් ගන්න උදව් කරන්න
@Nilame
@Nilame 2 ай бұрын
අපි බලමු එකතුවෙලා උදව්වක් කරන්න
@swarnasuraweera283
@swarnasuraweera283 2 ай бұрын
💯✅👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾👍🏾👍🏾👍🏾👍🏾
@thilinakalhara.
@thilinakalhara. Ай бұрын
මං වගේම Nilame ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚
@bhagyaneranjana1843
@bhagyaneranjana1843 2 ай бұрын
අනිවාරෙන් ගොඩ යන්න ඕනි මිනිස්සු♥️
@Nilame
@Nilame 2 ай бұрын
සහතික ඇත්ත කතාව...
@user-bj1gm1ys9f
@user-bj1gm1ys9f Ай бұрын
❤❤❤❤.අපෙ හන්තානෙ හාමුදුරුවො මෙ මාට උදවු කරයි කියලා බලා පොරොත්තු වෙනවා
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්... උන්වහන්සේ මේ වීඩියෝ එක දැක්කොත් අනිවාරෙන් උදව්වක් කරයි
@pkbkumara8824
@pkbkumara8824 2 ай бұрын
පට්ට වැඩක් නිලමෙටත් පිං. මෙතුමව මහ බැංකුවෙ අධිපති කළා නම්.... පේපර් කොලිෆිකේෂන් බූරුවන්ව අයින් කරල.. රටට හරි යයි. 👍
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@MangalikaR-qg4hx
@MangalikaR-qg4hx 2 ай бұрын
පව් දෙවියනේ.කකුල් දෙක අසනීපය.උරහිස් දෙක විතරයි ඉතුරැ.ඔලුවත් අව්වෙ.ඔහොම කොච්චර කලක් කියල අදින්නද? අව්ව වැස්ස එක්ක කොහොම ඔට්ටු කරන්නද?බෙහෙතුත් සාක්කුවෙ තියන්,බිබී රැකියාව කරන්නෙ.පින් ඇත්තන් දකිත්වා.උපකාර කරත්වා.නිදුක් වෙත්වා,නිරෝගි වෙත්වා.ආදරනීය ,දිරිවන්ත ,අප්පච්චි.
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@sajithsandaruwan4117
@sajithsandaruwan4117 2 ай бұрын
හරි යන්න ඕනී ජීවිත❤.තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@pathmaranjani4389
@pathmaranjani4389 2 ай бұрын
පින් ඇත්තො දකිත්වා..අනෙ ඔහුට ත්‍රීවිල් යක් අරං දෙන්න පුළුවන් නම්... මොහු ට කොපමණ දෙයක් කරන්න පුළුවන් ද. වැස්ස දවසට කොහොමද ඉතින් රස්සාව කරන්න බැහනෙ. සිත් පහල වෙවා....
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@swarnasuraweera283
@swarnasuraweera283 2 ай бұрын
💯✅💯✅💯✅💯✅💯👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@Pro_mask
@Pro_mask Ай бұрын
ඒ තමයි දරුවෙක් ගේ ලෝකේ වීරයා ❤ තාත්තා
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්...
@WasanthaWasantha-of5rg
@WasanthaWasantha-of5rg 2 ай бұрын
ජය වේවා නිලමේ මගෙනුත් කමෙට් එකක්😀😀😀😀
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@nethsirijayaweera2929
@nethsirijayaweera2929 2 ай бұрын
රජ යේ නියෝජ්ත යෝ සෙට් එකක් ගමේ රාජකාරියට දාලා ඉන්නෙ ඒ අයට පුළුවන් මේ අයට උපකාර සම්බන්ධීකරණ කරන්න ග්‍රාම නිලධාරි, උප දිසාපති, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී සමාජ සේවා නිලධාරී අපේ කරුමෙට උන් නිදි.
@swarnasuraweera283
@swarnasuraweera283 2 ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅🫣😭
@Nilame
@Nilame 2 ай бұрын
කියලා වැඩක් නෑ ඒ ගැනනම්
@chamarapathmakumara4055
@chamarapathmakumara4055 Ай бұрын
මාරම ඔවදනක් දුන්නා මට ඔබලට දුර ඉන්න හතුරට වැඩා ලග ඉන්න මිතුරංගෙන් පරිස්ම ගැන මේ මනුෂ්‍යයාට උතුරන්න හරියන්න ඕන
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්...
@Kaveesha_Gihan21
@Kaveesha_Gihan21 Ай бұрын
He is. A. Great. Person. I. Wish. You. All. The. Best. Budusarni ❤❤❤❤
@ishiranasinghe8016
@ishiranasinghe8016 Ай бұрын
job ekak na kiyala kalakanni jeewitha gatha karana kammaliyanta honda ardarshayak. theruwane anantha guna balayen yahapathakma wewa! niduk nirogi wewa! chiran jayathu! Nilame malli oyata godak pin mehema vedio karanawata.
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@RohanPerera-gr4go
@RohanPerera-gr4go Ай бұрын
Palamuwenma nilameta tsi.dairiyawanta tattaata hoda ayek muna gassawanna.ohuge adupaadutika labaaganna.a tattata deergaayu wewa🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹baladaareenge as arewa.
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
@kkjewwani3498
@kkjewwani3498 2 ай бұрын
කවදා හෝ දිනක හරියන්නම ඹ්නෙ බුදු සරණයි දෙවි පිහිටයි ජයවෙවා
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@roshanradika2216
@roshanradika2216 2 ай бұрын
මාමාට බුදු සරනයි
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@harshaindika9823
@harshaindika9823 2 ай бұрын
Supiri mahathmayek. Jayen jayama veva obata.
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@user-nh7mc5fb8n
@user-nh7mc5fb8n Ай бұрын
හදවත පොහොසත් උතුම් මිනිසෙක්. ජය වේවා ..
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්...
@RaDanBa-zq5mk
@RaDanBa-zq5mk 2 ай бұрын
පාරෙදි දැක්කොත් පොඩි දෙයක් හරි ගන්න 😢
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 Ай бұрын
⁣අනේ මේ තාත්තා ට කව්රු හරි පින් වන්තයෙක් trevilwill එක ක් අරන් දෙන්න මේ රටට බරක් නැති අහිංසක කෙනෙක්නේ
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
@gayansdreamfb4068
@gayansdreamfb4068 2 ай бұрын
ඉක්මනින් සියළු සිහින සැබැ ⁣වේවා🙏
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@sureshchamara8280
@sureshchamara8280 2 ай бұрын
Super job Machan❤❤❤👍
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@nuwanilesingha1646
@nuwanilesingha1646 Ай бұрын
Samma sambudu saranin aiye oyatath oyage wiyaparath dinene jayama jayama diyunu wewa ❤️❤️❤️
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
@SamanSaman-ky1oj
@SamanSaman-ky1oj 2 ай бұрын
වැඩේ මරැ❤❤....බුදු සරණයි.....
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාටත් බුදු සරණයි...!!! බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@madusri8473
@madusri8473 2 ай бұрын
Obathumata budusaranai deergau pathanawa jaya wewa
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@truthvadan2144
@truthvadan2144 2 ай бұрын
ජිවිතේ ජයවේවා ❤️හොද කෙනෙක්
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... හරියන්න ඕනෙම මිනිස්සු
@deepanirenuka6822
@deepanirenuka6822 2 ай бұрын
දිනෙන් දින දියුණු වේවා බුදු සරණයි
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාටත් බුදු සරණයි...!!!
@mgm6337
@mgm6337 Ай бұрын
ජයවේවා ඔහුට
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@cinemaxlanka5926
@cinemaxlanka5926 2 ай бұрын
කවදා හරි උතුරන්න හරි යන්න ඕන බං.
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@KaliniHettithantha
@KaliniHettithantha Ай бұрын
❤ Anunta barak nathuva jeevath wenna wera darana,wera darapu Avanka manussayek.pudumaya kiyanne Ape deshapalana kaivaru karayantavath,Mebandu minisunva nopenena hati. NILAME PUTHATA PIN. Me manussaya Atulu paule siyalu denatama yahapathakma aeva!!! Jayaweva!!!!!❤🎉
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@sweenyfernando8830
@sweenyfernando8830 2 ай бұрын
EXTRAORDINARY!!!!!!💐
@dilanperera973
@dilanperera973 21 күн бұрын
hariyanna oni manusayo. sobaha dahamata baarai!....😔🙏 budusarani devephitae !...
@Nilame
@Nilame 20 күн бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....
@RoshiniYasiru
@RoshiniYasiru 25 күн бұрын
ජීවිතේ කවද හරි දිනන්න පුළුවන් බුදු සරණයි
@Nilame
@Nilame 25 күн бұрын
ඔයාටත් බුදු සරණයි..!!
@malakamihira8893
@malakamihira8893 Ай бұрын
බුදු සරණයි ,,,ඔබගේ සිතුම් පැතුම් සියල්ල ඉටු වේවා ,,,
@Nilame
@Nilame Ай бұрын
ඔයාටත් බුදු සරණයි...!!!
@UkmobileUk
@UkmobileUk 2 ай бұрын
Niyamai Nilamd
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති....
@user-zu4xi8vp2v
@user-zu4xi8vp2v 2 ай бұрын
ඔය තිස් තුන් කෝටියට කියලා මෙ මනුස්සයට කරත්තයක් වත් අරන් දීපල්ලා ඔය තිස් තුන් කෝටිය ආවාහ විවාහ වෙලා පැටවු ගහලා වැඩි වෙලා නැතෙ
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 2 ай бұрын
තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි ඔබට යහපතක් ම වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාටත් තෙරුවන් සරණයි..!! බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@sandraperera6126
@sandraperera6126 2 ай бұрын
Taruwan saraniy ayiya 🙏🙏🙏 දිර්ඝ අයුස ලැබෙවා නිදුක් නිරොගි සුවයක් ලැබෙවා සුවපත් වෙවා
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@tharuminiabeykoon4068
@tharuminiabeykoon4068 2 ай бұрын
Superb video ❤
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති....
@thejanilmini1334
@thejanilmini1334 2 ай бұрын
මැරෙන බව දැන ජීවත් වෙන උතුම් මිනිසෙක් .
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@user-ve9yp5ds4e
@user-ve9yp5ds4e 2 ай бұрын
Godak hoda minihek ❤❤❤.meyalata hemoma udau karanna.
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@nilameproductions8156
@nilameproductions8156 2 ай бұрын
මෙන්න මිනිස්සු
@mohamedsourjah4341
@mohamedsourjah4341 Ай бұрын
May god bless you brother 🙏
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@nil2303
@nil2303 2 ай бұрын
Lankawe den me wage minisun innawa kiyala dekkamath sathutui, awankawa indala mudal hamba karana. Nethnam kapati, kisima gunayak nethi minisun ada me rate wediy, obata deergayusha lebewa 🙏
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@user-jr3yv3bk1i
@user-jr3yv3bk1i 2 ай бұрын
Ane budu saranai 🎉🎉
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාටත් බුදු සරණයි...!!! බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@mggsumithchandana65
@mggsumithchandana65 2 ай бұрын
බුදුසරණයි මාමා.. ❤
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@mggsumithchandana65
@mggsumithchandana65 2 ай бұрын
@@Nilame ආදරෙයි නිලමේ.. ❤️💪
@tharindarajapaksha6686
@tharindarajapaksha6686 2 ай бұрын
Jaya wenna onee budu sarani..❤
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාටත් බුදු සරණයි...!!!
@lochanadeneth1811
@lochanadeneth1811 2 ай бұрын
ජය වේවා 👍👍❤❤
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@MadMax-zx3zx
@MadMax-zx3zx 2 ай бұрын
Maara videos tamay nelamey ge ❤❤❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති....
@dulikasadamali22
@dulikasadamali22 2 ай бұрын
නිදුක් නිරෝගී වේවා බුදු saranaii❤❤
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාටත් බුදු සරණයි...!!!
@cylonancientnaturetv3775
@cylonancientnaturetv3775 2 ай бұрын
ජයවේවා ..
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@MadMax-zx3zx
@MadMax-zx3zx 2 ай бұрын
God bless you brother ❤❤❤❤❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@viseekiy3971
@viseekiy3971 2 ай бұрын
නිලමේ අද ලස්සනයි ❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති....
@msorgansongnotations3841
@msorgansongnotations3841 2 ай бұрын
1කමෙන්ට් එක මගෙන් නිලමේ
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@user-bh3ru2ic1c
@user-bh3ru2ic1c Ай бұрын
Budusaranai
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@sadunihimansha9193
@sadunihimansha9193 Ай бұрын
මෙයාට ත්‍රිවිලයක් අරගන්න උදව් කලා නමි පිනක් 🎉🎉🎉🎉
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්...
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 2 ай бұрын
🎉🎉🎉❤❤❤❤❤❤budusaranai oba thumata🎉🎉🎉🎉❤❤❤ata paya.. tiyan higakana unta rupiyalak. .kema ekak denna epa..🎉🎉🎉❤❤metuma adarsayak ...kaalakanni nikamunta
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 2 ай бұрын
Wellasse mihipita bandara dewiyan me vidiyowa dakithwa.
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@rooricreations5497
@rooricreations5497 2 ай бұрын
මෙතුමට හරියන්නම ඕනේ ❤
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@kumarasudu9175
@kumarasudu9175 2 ай бұрын
Budu saranai thathte....
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@gayanNushanga
@gayanNushanga 2 ай бұрын
Jaya wewa ❤❤❤❤❤ budhu saranay
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති....
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 2 ай бұрын
රටට බරක් නැතුව ජිවත් වෙනවා එක තමයි වටින්නේ 😍
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@adsalahakoon5136
@adsalahakoon5136 2 ай бұрын
මෙවන් දුප්පත් එහෙත් දර්‍යය සම්පන්න මිනිස්සුන් අපේ රටේ කොච්චර ඉන්නවා ද ? බලදාරින්ගේ අස් අරේවා 😮😂
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@user-jk5we3eu5y
@user-jk5we3eu5y 2 ай бұрын
බුදු සරනයි 🙏🙏
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාටත් බුදු සරණයි...!!!
@NandaHarischandra
@NandaHarischandra 2 ай бұрын
Obata thunuruwan saranai.dewiyo oba araksa karabiner jayawewa
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාටත් තෙරුවන් සරණයි..!!
@user-uk3ed3yu6c
@user-uk3ed3yu6c 2 ай бұрын
බුදු සරණයි ❤❤
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාටත් බුදු සරණයි...!!!
@wehallemaheshlakmalwehalle5703
@wehallemaheshlakmalwehalle5703 2 ай бұрын
කවදාහරි උතුරන්න හරි යන්න ඕනි ජීවිතයක්❤
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@sweenyfernando8830
@sweenyfernando8830 2 ай бұрын
GOD BLESS YOU ,,UNIVERSE WILL BLESS YOU !!
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@KarunarathnaKarunarathna-nq5xb
@KarunarathnaKarunarathna-nq5xb 2 ай бұрын
Tharuwan.....saranai....daviraka...waranai
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාටත් තෙරුවන් සරණයි..!! බොහොම ස්තුති....
@MageSithivili
@MageSithivili 2 ай бұрын
සංසාර ගමන....
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@dhammikathushara5431
@dhammikathushara5431 Ай бұрын
දිනෙන් දින දියුණුවට පත්වේවා
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 2 ай бұрын
Aurudu 14k me manussaya dekke nedda? Puduma minissu dewiyane.nilame oyata pin nilame.
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@indranielkaduwa2676
@indranielkaduwa2676 2 ай бұрын
Theruwan saranai. Devi pihitai..obadedenatama...
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාටත් තෙරුවන් සරණයි..!!
@jasihendry6915
@jasihendry6915 Ай бұрын
Paw karadarayak nathiwa inna kenek jesu pihitai
@Nilame
@Nilame Ай бұрын
අනිවාරෙන්... හරියන්න ඕනේ මිනිස්සු
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 2 ай бұрын
Theruwan saranai
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාටත් තෙරුවන් සරණයි..!!
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 165 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 26 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 41 МЛН