who is your enemy

  Рет қаралды 52,736

Mohan Palliyaguru

Mohan Palliyaguru

Күн бұрын

Пікірлер: 145
@Aravindamunasinha-e6j
@Aravindamunasinha-e6j 3 ай бұрын
බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට 👍💖 🥰 තෙරුවන් සරනයි !!! දිර්ඝ ආයුෂ ලැබේවා ! සහය වු සැමට ❤🎉
@dilrukshithennakoon1649
@dilrukshithennakoon1649 2 жыл бұрын
Godakma hoda awawada tikak lebuna obathumata niduk nirogi dirgausha lebewa budu saranai thawath me wage video karanna shakthiya lebewa
@anu-js2nq
@anu-js2nq 2 жыл бұрын
thanks sir. මානසිකව වැටෙන සැම මොහොතකම සර්ගේ වචන ඖෂධයක්♥️♥️ තෙරුවන් සරණයි සර්ට
@winnerslifemotivation
@winnerslifemotivation 2 жыл бұрын
Sinhala motivational status ☑️
@priyadarshanikumari2641
@priyadarshanikumari2641 Жыл бұрын
මහතානෙනි 2003 මැයි මස මගේ දියනිය සමගින් ඔබතුමා ගෙ ශිෂ්‍යත්ව වැඩසටහන බැලිිමෙන් සිටියදිි ඔබකල අපුුරැ කතාව මට ආශිර්වාද යක්ම වුනා ,පින්වත් මහතානෙනි ,ඔබතුමා එදා කිිවෙ මිනිසකු නිකමිිම නොයිද එහලියට ගොස්වලක් හැරැව⁣හොත් එයින් ඔබට යමක් ලැබෙනුඇතයි ,කියාය මෙහි ගැඹුරු අර්ථ යක් මම දුටුවා මම ගොඩක්ම අඩු ආදායමක් ඇතිව ඉතා දුශ්කර දිවියක් ගතකරා,සියල්ල නිමාකර අද මම හොදි ආර්ථික තත්ත්වයක් ඇතිව සතුටින් දිවිගෙවමි,මගේම ව්‍යාපාරයකට හිමිකම් කියමින් ගාල්ල උණවටුන පුුුදේශයේ ජිිවත් වෙමි
@wwsumanasiri451
@wwsumanasiri451 2 жыл бұрын
වචනයක් ගානේ ජීවිතය හදාගන්න, සාර්ථක කර ගැනීමට ඔබ තුමාගේ දේශන හරිම වටිනවා. ඔබ තුමාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 2 жыл бұрын
අසාර්තක මිනිස්සු තමයි සාර්තක මිනිස්සුන්ට වලවල් කප කප යනව අන්තිමට ඒ මිනිස්සු ඒ වලවල් වලම වැටෙනව .. අත්දැකීමෙන් මාත් කියන්නෙ ඒ කතාවනම් හරිම හරි මොහාන් ❤️ සර් 👍
@artwithsura
@artwithsura 2 жыл бұрын
ඔබ තුමාගෙ පලවෙනි දේශනයට මට සම්බන්ද වීමට අවස්තාව හම්බුනේ මගනුවර සදාහරිත ආයතනයේදී. මට ඒ වනවිට වයස අවුරුදු 18යි, දැන් 35යි. නැවතත් ඔබගේ දේශන වලට සවන්දීමට අවස්තාව ලැබුන එක ගොඩාක් වටිනවා. ජීවිතේ ජය ගන්න මේ කරන උපකාරයට බොහොම පිං . පිං කියන්නේ මාරම පිං😍🙏
@ruwangunawardana9829
@ruwangunawardana9829 6 ай бұрын
ඔබතුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත ඔබට සහ නිවේදිකාවට බුදු සරණයි
@slpharmacist
@slpharmacist 2 жыл бұрын
Good video..these channels should watch by all Sri lankans.🙏thank u
@PureCeylon
@PureCeylon 2 жыл бұрын
You have great attitudes .. 👏
@Lahiru61582
@Lahiru61582 2 жыл бұрын
Thank you so much sir. You are a great Advicer for inspiration in Life.
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 2 жыл бұрын
අද විවේකි දවසක් 😍 අහන්න සිතුනා ඔබගේ දේශනයක් ❤️🌹
@kumariabeywickrama4167
@kumariabeywickrama4167 Жыл бұрын
Very good discussion 👍🙏🙏💐💐
@dulanshamika9849
@dulanshamika9849 2 жыл бұрын
ගොඩක් වැදගත් දේවල් ජීවිතය හදාගන්න.....👍👍
@s.p.k.pathirana2633
@s.p.k.pathirana2633 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට. 👍🏻🙏🏻
@himalmadhushan4650
@himalmadhushan4650 2 жыл бұрын
අද මේ වැඩසටහනෙන් ඔබතුමා කියල දුන්නු දේවල් ගොඩක් වැදගත් වුනා වටිනා අදහස් ඔබතුමා ලබන දුන්නට ඔබ ඔබතුමාට ගොඩක් ස්තුතියි ඔබතුමාගේ හැම වැඩසටහනක්ම බලනවා ඔබතුමාට ජය💕💕💕💕💕💕💕
@somamalkanthi500
@somamalkanthi500 2 жыл бұрын
Sir mama rata innee.... ape sahodarawaru godak innawa pitarata wadata giya aya... mee kalayee thamaii apita mudalak athata ennee... eka hariyata pavichchi kalee naththam api ayamath avith watennee hitapu walatamaiii... pasalee uganwannee nathii 2wani karanee apita kiyagennakooo... godak pinsidda wenawa sir🙏🙏🙏🙏
@s.m.w.0804
@s.m.w.0804 2 жыл бұрын
The most useful tv program that I have ever seen on tv👌Thank you sir for great advices👏
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ Жыл бұрын
ඔබතුමාට ගොඩක් ඉස්තුතියි ගොඩක් වැදගදෙ කියලා දුන්නා ඔබතුමාට බුදුසරනයි
@pripeiris926
@pripeiris926 2 жыл бұрын
Thank you Sir, You gave a solution, for blame that is not deserved.🙏🙏🙏🌷🌷🌷
@vineethavitharana9804
@vineethavitharana9804 2 жыл бұрын
ඇත්තටම සර් ..ජීවිතේ ජය ගන්න කල යුත්තේ කුමක්ද යන්න හොදින් තෙරුම් ගියේ ඔබ තුමා නිසා ..ගොඩාක් ස්තුතියි ..තෙරුවන් සරණයි ..👍❤️
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
👍 good luck ඔබ සැමටම 🙏 ජය වේවා 🙏 thanks you ❤ sir . අපිව රිද්දන කට්ටියට පේන්නම සාර්ථක ත්වයට යන්න . ඔවුන් ට දෙන්න පුළුවන් හොදම දඩුවම එයයි
@hnimali4513
@hnimali4513 10 ай бұрын
Maanasikawa watena hama mohothakama sir dana video baladdi manasa niraul wenawa theruwan saranai sir. .
@asaaniahinsa4662
@asaaniahinsa4662 2 жыл бұрын
Thank you sir 🙏❤️ ගෝඩක් පින් ඔබතුමාට
@FernandoBarthuschat
@FernandoBarthuschat Жыл бұрын
Thanks god Bless
@amilaprabath1894
@amilaprabath1894 Жыл бұрын
බොහොම ස්තූතියි සර් 🌹👍
@surangaadhikari3650
@surangaadhikari3650 2 жыл бұрын
ඉතාමත් වටිනා උපදෙස් මාලාවක් ....
@tharushanirmal2675
@tharushanirmal2675 Жыл бұрын
මංකොහොමහරි නැකිටිනවා.ඔබතුමාට ගොඩක් පිං 🙏🙏
@kalwani5232
@kalwani5232 2 жыл бұрын
Jievitheataye idiri piyawaragena hemadamath hadawathinma advice dena oba wennek apita lebieema loku waasanwak Sir❤️ Budusaranai
@lahiruputha358
@lahiruputha358 2 жыл бұрын
සර් මන් ජිවිතෙ ගොඩක් වැටිච්ච කෙනෙක් මගේ වයස අඋරුදු 25 සර්ගෙ මේ විඩියෝ බලලා මන් දැන් ගොඩක් ජිවිතෙ සාර්තකත්වයට ගොඩක් යනවා සර්ට පින් සිද්ද වෙනවා
@sujaniherath3105
@sujaniherath3105 2 жыл бұрын
Deviynwahnse deva vachanaye kiys ati devalma tami atums prakasa kale godak vatinava obe desanaya.. stuti.. thank you sister oyatath.
@nilu5974
@nilu5974 2 жыл бұрын
ගොඩක් පිං ඔබතුමාට.බුදු සරණයි ...
@shiharisubasinghe2722
@shiharisubasinghe2722 2 жыл бұрын
Super motivation 💪
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 2 жыл бұрын
ඕනවට වඩා රිදුන කෙනෙකුට රිදෙන්නෙ නැහැ .. පරාද උන අය වැඩියෙන් කියවයි දෝශාරෝපනය කරයි අනුනට නින්දා අපහාස කරයි .. ඔව්න් හලා ඔබ ඔබේ ගමන යන්න .. පල් බොරු වලට රිදව ගන්න තරම් අනුවන නොවී ඉදිරියට යාමට තරම් බුද්දිමත් වීමයි කල යුත්තේ .. කිසිම විට ආපසු නොහැරිය යුතුය .. තමන්ගෙ ගමන තමන් යා යුතුයි තනිවම ශක්තිමත්ව .. සිත නැමති හතුරා මරා දැමූ කල ඉදිරියට යා හැක 👍 කව්රු පැමිනියද ආපසු නොහැරිය යුතුය ❤️ අතහැර ගමන යන්න ... කට වැඩියෙන් කියෙව්වොත් ඒ අතරෙ පිස්සෙක් යැයි සිතා නොතකා ගමන යන්න 😍 කියවන තරමට ඔබ කල යුත්තේ ගමන යෑම වඩ වඩාත් තව වැඩි කර ගන්න .. මගේ ජීවිතෙත් හිටිය ඔහොම පල් බොරු කාර මිතුරන් මිතුරියන් සහ සහෝදරයන් සෙට් එකක් .. අද මා ඔව්න් අතහැර වෙනදට වඩා ලස්සන අති සාර්තක හොද ගමනක් යමි 👍 Top 👍 මොහාන් සර් 🌹 මේ දේශනය නම් ❤️
@basantrjante2352
@basantrjante2352 2 жыл бұрын
Godak pin sir e kiyala dunna tikata jiiwithe aluthi patanganna Bs!
@madushanudaya270
@madushanudaya270 2 жыл бұрын
Godak watinwa me upades sir🙏🙏🙏🙏
@tineshmohan1564
@tineshmohan1564 2 жыл бұрын
ගොඩක් වට්නව ....ස්තූතියි සර්❤
@Moonbow3000
@Moonbow3000 2 жыл бұрын
As the youngest daughter in my family, my family members told me that I'm the responsible one for look after my old parents. My siblings told me that you are the owner of our house call Maha Gedara. But I wanted to know about the truth. So I took the deed( the paper only). Within 24 hours I understood the reality. If is hurts, observe. Life is going to teach you something. Thank you sir. 💝💝💝💝💝💝💝
@dilrukshiweerasinghe4499
@dilrukshiweerasinghe4499 2 жыл бұрын
Obathumata godak sthuthi.ape moral eka wedi karanawata 🌹🌹🌹🌹
@flimraider7080
@flimraider7080 2 жыл бұрын
හැමදාම අහනවා...ජය වේවා ආඩම්බරයි
@sanjayathushara
@sanjayathushara 2 жыл бұрын
"අරමුණු ඇත්තෝ ලොව ජය ගත්තෝ - මොහාන් පල්ලියගුරු" මෙම පොත sir ගේ පොතක් ද
@PrabodhaThilangani
@PrabodhaThilangani 2 күн бұрын
Tanku sir godak hodai😊
@chamindakumara8025
@chamindakumara8025 2 жыл бұрын
හැම දාම වගේ බොහොම පිං සර් 🙏🙏🙏
@anurddaujika6260
@anurddaujika6260 Жыл бұрын
Thank you so much sir.
@nimzsakrajz6101
@nimzsakrajz6101 2 жыл бұрын
Superb😍
@udathrikarunarathne9376
@udathrikarunarathne9376 2 жыл бұрын
Thank you very much valuable video 🌈🌈
@sureshlalith1328
@sureshlalith1328 2 жыл бұрын
Harima watina kathawak
@gowrigowri360
@gowrigowri360 2 жыл бұрын
ගොඩක් හොඳයි vatinawa 👌👌👌👌☺️
@donwarsha2399
@donwarsha2399 2 жыл бұрын
ඔව් හරි ගොඩක් අයට කරන්න බැරි දේමත් ඔව තමයි නමුත් හරි දේ එක 🙏❤️
@lathasumanwathie1041
@lathasumanwathie1041 2 жыл бұрын
Thank you sir..🙏
@Loner-vf3km
@Loner-vf3km 2 жыл бұрын
Thank you for inspiring ❤️
@RajaRaja-jf1re
@RajaRaja-jf1re 2 жыл бұрын
ස්තූතියි තෙරුවන් සරණයි
@nuwanhk80perera80
@nuwanhk80perera80 2 жыл бұрын
ස්තුතියි. සර් .
@nadeeshanisp7805
@nadeeshanisp7805 2 жыл бұрын
Good job..👍
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...! මහත්මයා සබ්දය තව ටිකක් වැඩි උනානම් හොදයි.
@nadijaIlangasinha
@nadijaIlangasinha 2 жыл бұрын
ගොඩක් වැදගත් සර් .
@iranganiayabaddage792
@iranganiayabaddage792 2 жыл бұрын
Thank u sir
@chamod176
@chamod176 2 жыл бұрын
Thank you sir ❤️
@wasanthikumari3696
@wasanthikumari3696 2 жыл бұрын
Mam den kuwait aky edan obathumage me weda satahaa balanne hari asawen
@diyanatani9707
@diyanatani9707 2 жыл бұрын
I love you sir oyage adhas mage jiwithaya eliya karai
@dileepaashan7066
@dileepaashan7066 2 жыл бұрын
Thanks a lot.
@darshanasupreme644
@darshanasupreme644 2 жыл бұрын
Thank You Sir
@heladeepaya7913
@heladeepaya7913 2 жыл бұрын
1st view and 1comment ...........I like your video ser
@Sudesh-o5n
@Sudesh-o5n 2 жыл бұрын
ඉතා වැදගත් ❤️
@achalakonara9174
@achalakonara9174 2 жыл бұрын
Thank you so much.....
@reallife4843
@reallife4843 2 жыл бұрын
Thank you sir❤️🙏
@harshanik1325
@harshanik1325 2 жыл бұрын
Thank you so much sir 🙏☺
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 2 жыл бұрын
Thank you Sir ❤️
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
thank you so much sir🙏
@harshanalin7997
@harshanalin7997 2 жыл бұрын
🙏🙏❤️❤️❤️🙏🙏
@nmssampath2808
@nmssampath2808 2 жыл бұрын
අපේ සර්ට ජය වෙිවා.....
@palithasamarasinghemoi9045
@palithasamarasinghemoi9045 2 жыл бұрын
Harima asawen balahitiya. Harima Buddimath. Tuti.🙏🏻
@sri1068
@sri1068 2 жыл бұрын
Thank you sir
@nadeedias2520
@nadeedias2520 2 жыл бұрын
Thanks sir
@KalumRathnayaka-z6g
@KalumRathnayaka-z6g Күн бұрын
❤️🙏
@nihalwijerathna2788
@nihalwijerathna2788 6 ай бұрын
"හොඳම දේ හොඳම විදිහට" කියලා දුන්නා sir
@sanjayamadanayaka1443
@sanjayamadanayaka1443 2 жыл бұрын
හැදෙන්න නම් අහන්නම ඕනෙ. ස්තූතියි!
@jskolonnesamantha8916
@jskolonnesamantha8916 2 жыл бұрын
Yes
@sampathjayananda854
@sampathjayananda854 2 жыл бұрын
super
@yasiththarindu8127
@yasiththarindu8127 2 жыл бұрын
🙂♥️ නියමයි
@piyadasaelagalla3814
@piyadasaelagalla3814 2 жыл бұрын
Obathumage mewaniprogram wisalasakthiyak. Apa. Siyaludenata Obathumata pin!!!!
@kavishahasaranga4952
@kavishahasaranga4952 2 жыл бұрын
Good
@slmobile353
@slmobile353 2 жыл бұрын
، budu sarnai
@isharamanathunga7016
@isharamanathunga7016 2 жыл бұрын
bihiri gembage kathawa mathak una sir
@arunaloshantha5218
@arunaloshantha5218 2 жыл бұрын
Good program.
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 2 жыл бұрын
සාර්තකත්වයට යන අය තමන්ගෙ ගමන යනව සතුරො පැත්තකින් තියල 👍
@jamenike9809
@jamenike9809 2 жыл бұрын
👍👍👍👍👍
@madushanisoyza2403
@madushanisoyza2403 2 жыл бұрын
Sthuthi sir
@navodyapathirana-kidsscien1986
@navodyapathirana-kidsscien1986 2 жыл бұрын
ඔබතුමා මට ම කිව්ව වගේ මේ කතාව, ඔබතුමා ගෙ ඔය ඉස්තරම් වචන ටික අද මාව ආයෙත් මගෙ ට්‍රැක් එකට ම ගෙනාව, මන් දැන් ආයෙත් දුර්වල වෙන්නේ නෑ, අද මගේ අම්මා තාත්ත පවා මාව විශ්වාස නොකරන තැනක ඉන්නේ, ඒත් මට විශිෂ්ඨ අරමුනක් තියෙනවා, මන් ඒ වෙනුවෙන් තනියම හරි වැඩ කරනවා, ඔබතුමා ට පින්!
@SamsungSamsung-je9jy
@SamsungSamsung-je9jy 5 ай бұрын
Nice tanekes ❤
@NishshankaBandara-l5j
@NishshankaBandara-l5j 10 ай бұрын
And sir kohomada obata me hakiyawa awe
@kumirkumir3510
@kumirkumir3510 2 жыл бұрын
🙏🙏🙏
@gameworld1992
@gameworld1992 2 жыл бұрын
👏👋🤝🤙
@janitharasanga4870
@janitharasanga4870 2 жыл бұрын
❤💜
@deeparathanathero1714
@deeparathanathero1714 2 жыл бұрын
🥰🥰🥰🥰💯💯💯💯💯💯
@winnerslifemotivation
@winnerslifemotivation 2 жыл бұрын
Sinhala motivational status ✅
@jagathattanayaka5798
@jagathattanayaka5798 2 жыл бұрын
👍👍👍❤️❤️❤️👌👌👌
@vijithabandara5727
@vijithabandara5727 2 жыл бұрын
❤❤❤❤👍👍👍💐💐
@nimalkarunarathna8260
@nimalkarunarathna8260 2 жыл бұрын
Thanks
@sachithsenanayaka6684
@sachithsenanayaka6684 2 жыл бұрын
💓💓
@hasithanuwan4741
@hasithanuwan4741 2 жыл бұрын
👌❤️
@nethmiama5579
@nethmiama5579 Жыл бұрын
Mn kmthim guruthumanii ob
How To Deal With Toxic People | Sinhala Motivational Video
11:16
SL IMPACT SHOW
Рет қаралды 101 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
සාර්ථකත්වය වළකන අනවශ්‍ය බය...
24:47
Haye Pahara - Mohan Palliyaguru - (2023-10-21) | ITN
23:32
ITN Sri Lanka
Рет қаралды 14 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН