7 Steps to Improve your Super Confidence - ආත්ම විශ්වාසය දියුණුවට ක්‍රම 07 ක් - Bhathiya Arthanayake

  Рет қаралды 217,949

Motivation.lk

Motivation.lk

4 жыл бұрын

මිනිස්සු ඉස්සරහා කථා කරන්න බයයි ද? යමක් කරන්න ගියා ම කරගන්න බැරිවෙයි කියලා බයයි ද? ආත්ම විශ්වාසය හීන වීම නිසා, ඉලක්ක ජය ගැනීමට නොහැකි වීමේ පීඩාව ඔබටත් තියෙනව ද? එහෙම නම් මේ විඩියෝවට සවන් දෙන්න. ආත්ම විශ්වාසය දියුණු කරන්න ක්‍රම 07 ක් මේකෙන් කියලා දෙනවා. මේ සරළ ක්‍රම 07 අනුගමනය කරලා බලන්න. ඔබ වෙනදාට වඩා ආත්ම විශ්වාසයෙන් පිරිපුන් වෙන බව ඔබට දැනේවි.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රීඩකයින් රැසකට ජාත්‍යන්තර තරග පදක්කම් දිනා ගන්නට දායක වූ පුද්ගලයෙක්. ඒ වගේ ම ඔහු දැනට ආයතන රැසක පුහුණු සහ අභිප්‍රේරණ වැඩසටහන් මෙහෙයවනවා. ඔහු තවත් බොහෝ අභිප්‍රේරණාත්මක දෑ තමන්ගේ සමාජ මාධ්‍ය තුල පළ කරමින් ඉන්නවා.
ඔහුගේ Motivation.lk Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්.
/ motivat. .
ඔහුගේ Bhathiya Arthanayake Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්.
/ bhathiya.art. .

Пікірлер: 766
@sanjiladissanayake8212
@sanjiladissanayake8212 2 жыл бұрын
1.ඔබ තුල ඇති බියට එරෙහිව සටන් කරන්න පටන් ගන්න. 2. ඔබගේ ශක්තිය භාවිත කරන්න පටන් ගන්න. 3. ලඟා විය හැකි ඉලක්ක හදා ගන්න. 4. ඔබව විශ්වාස කරන්න. 5.දුර්වලතා මග හරින්න. 6. වෙනත් අයෙකු සමඟ තමාව සන්සන්දනය කිරීමෙන් වළකින්න. 7. හැම විටම තවකෙකුට උදව් කරන්න.
@shyamalimadhushani120
@shyamalimadhushani120 2 жыл бұрын
Thanks summery kalata.
@priyanthaweerasekara5469
@priyanthaweerasekara5469 Жыл бұрын
Thanks you.!
@himalianuradha8116
@himalianuradha8116 4 ай бұрын
24:14
@AnomaPathmathilaka-ht7fi
@AnomaPathmathilaka-ht7fi Күн бұрын
දීර්ඝායු වේවා... නිරෝගීව
@sahanwijebandara5704
@sahanwijebandara5704 3 жыл бұрын
මේවා මුදල් දීලා වත් අහන්න ලැබෙන්නැති කතා. යූ ටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කිරීමට ලැබීමත් මා ලැබූ භාග්‍යයක් කොට සලකමි. 🙏💖
@sameeraindika4363
@sameeraindika4363 Жыл бұрын
❤️🙏
@KapilaChandrakumara
@KapilaChandrakumara 2 ай бұрын
😊
@tharindudananjaya7538
@tharindudananjaya7538 4 жыл бұрын
Vedeo එක බැලුවට පස්සේ අමතක වෙනවට ලියාගමු.. 1.ඔබ තුළ ඇති බියට එරෙහිව සටන් කරන්න . 2.ඔබගේ ශක්තිය භාවිත කිරීමට පටන් ගන්න. 3.ළඟා විය හැකි ඉලක්ක හදාගන්න . 4.ඔබව විශ්වාස කරන්න 5.දුර්වලතා මග හරින්න 6.සංසන්දනය නොකර හැකියාව repeat කරන්න . 7.තවත් කෙනෙකුට උදව් කරන්න. ස්තුතියි සර් ගොඩක් වැදගත් .❤️❤️
@Arunasiri-sn6zd
@Arunasiri-sn6zd 3 жыл бұрын
ඔබ තුළ ඇති බියට එරෙහිව සටන් කරන්න . ඔබගේ ශක්තිය භාවිතා කිරීමට පටන් ගන්න. ළඟා විය හැකි ඉලක්ක හදාගන්න. ඔබව විශ්වාස කරන්න. දුර්වලතා මඟ හරින්න. සංසංදනය නොකර හැකියාව රිපීට් කරන්න. තව කෙනෙක්ට උදව් කරන්න
@mahesharavinda4056
@mahesharavinda4056 Жыл бұрын
සමහර මිනිස්සුන්ට කොච්චර හොඳ කරත් ඒ මිනිස්සු අපිව රිද්දනවා..ඒ වගේ වෙලාවක සිංදුවක් අහන්න utube ආව වෙලාවේ මේක බැලුවේ..ගොඩක් ස්තුතියි අපිව මොරාල් කරනවට..💪❤️
@slpharmacist
@slpharmacist Жыл бұрын
Dats true
@Danilo21444
@Danilo21444 Жыл бұрын
හොඳ කරන්න වැඩිය මුකුත් බලාපොරොත්තු නොවී ඉන්න එතකොට රිදීම අඩුයි
@upekshasathsarani4785
@upekshasathsarani4785 Жыл бұрын
මම නම් දැන් දරුවන් ගෙන් වත් හොඳ බලාපොරොත්තු වෙන්නෙ නෑ.අප්පිරියයි මිනිස්සුන්ව
@sumudhurm-un2zc
@sumudhurm-un2zc 8 ай бұрын
Good job😊
@mihiraweerasinghe590
@mihiraweerasinghe590 3 жыл бұрын
ඔබතුම අපිට කරන මේ උදව්ව පොකුරු පිටින් නැවත ඔබතුමාට වාසනාවක් වී ලැබේව.
@suneethaweerasinghe5530
@suneethaweerasinghe5530 Жыл бұрын
ඔබතුමා රටට ආඩම්බරයක් .ඔබතුමා ගේ වීඩියෝ නිසා දවසින් දවස මම නැගිටිමින් ඉන්නවා
@susilrubasinghe6968
@susilrubasinghe6968 4 жыл бұрын
මිල කරන්න බැරි තරම් ඉතා වටිනා වටහාදීමක්! අනර්ගයි.දිගටම මේ ව්‍යායාමය කරගෙන යාමට ඔබට ශක්තිය ධෛර්ය ලැබෙනවා!
@chandanapradeep1908
@chandanapradeep1908 4 жыл бұрын
Godaaak watina adahas tikak ❤️
@preadepgunarathna1985
@preadepgunarathna1985 2 жыл бұрын
ඔබව නිර්මාණය කල දෙමාපියන්ට පින් සිදුවේවා 🙏❤
@vinsanjayasekara4024
@vinsanjayasekara4024 4 жыл бұрын
මගේ ජීවිතෙ හම්බුන හොදම අභිප්‍රේරකයා ඔබයි sir❤️
@anushaanusha3216
@anushaanusha3216 Жыл бұрын
Godak wedagath obathumage desanaya thank you
@user-ph5yn9cl9d
@user-ph5yn9cl9d 12 күн бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊ප්ප්ප්ප්පප්ප්​@@anushaanusha3216
@ishuarafan.3063
@ishuarafan.3063 3 жыл бұрын
ඔබ තුමාගේ වැඩසටහන් හරහා, හිතට දැනෙන සැනසීම මිල කල නොහැක.🙏🙏🙏🙏
@dinushaprasad143
@dinushaprasad143 2 жыл бұрын
බොහොම පින්... වචන වලින් music 🎶 වලින් ඇති කරන කෘතීම motivation එකකට වඩා... කරුනු කාරනා පෙන්නල දීල motivation විය යුතු විදිහ අපිටම තේරුම් කරල දෙනව... මං හිතනව මේක තම්යි හොදම විදිහ
@praneeth210
@praneeth210 4 жыл бұрын
ඔබ කියා දුන් කාරණා 7 ගොඩාක් වටිනවා ඇත්තටම ජීවිතේ වෙනසක් දකින්න ලොකු ශක්තියක්
@lomalesanjeewa1207
@lomalesanjeewa1207 4 жыл бұрын
ඇත්තටම වටිනවා සර් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා බුදු සරණයි
@chanikamaduwanthi9979
@chanikamaduwanthi9979 4 жыл бұрын
කියන්න වචන නෑ සර් ගොඩක් හොද වැදගත් විඩියෝවක් ගොඩක් පිං..🙏
@chamaramadushan2872
@chamaramadushan2872 4 жыл бұрын
🤣
@suhadicreation3627
@suhadicreation3627 4 жыл бұрын
sirge voice eka mata asirvdayak....
@vipulpriyankarahettiarachc4981
@vipulpriyankarahettiarachc4981 4 жыл бұрын
සර් මේ වීඩියෝව ගොඩක් වැදගත්. ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. අපගේ ආත්ම ශක්තිය වැඩීවීමට ඔබ වැනි ගෞරවනීය මිනිසුන්ගේ මග මගපෙන්වීම අපිට ගොඩක් වැදගත්. සර් ඔබතුමාට මේ වගේ වීඩියෝ නැවත නැවත කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට බුදු සරණයි!!!🙏🙏🙏
@dilshanmadushanka5297
@dilshanmadushanka5297 4 жыл бұрын
මට මගෙ ජිවිතෙට ගොඩක් උපකරි වෙනව මෙ විඩියො ගොඩක් පින් සර්ට මම රෙකියව මගෙ රටෙ නෙවෙයි වෙනත් රටක රෙකියව කරන්නෙ මනස හොදින් තියාගෙන බලාපොරොත්තු සර්තක කරගෙනිමට....
@sandeepafernando6553
@sandeepafernando6553 2 жыл бұрын
මේ video හරහා ජීවිතයට යම් පන්නරයක් ලබා ගැනීමට අද සිට උත්සහ කරනවා...
@metthakodippily5277
@metthakodippily5277 4 жыл бұрын
ඔබ මේ රටේ සංවර්ධනයට මේ රටේ දියුණුවට කරනා මහඟු කාර්‍යය තවදුරටත් සාර්ථක කරගැනීමට සියළු ධෛර්‍යය ශක්තිය ලැබේවා! ඉතා වටිනා වීඩියෝවකි.
@sagararathnayaka5074
@sagararathnayaka5074 3 жыл бұрын
මේ වගේ අය කම්මැලියො හදනව..අහනව නිදියනව...මේක මානසික ගාතානයක්..
@sagararathnayaka5074
@sagararathnayaka5074 3 жыл бұрын
මේ වගේ අය කම්මැලියො හදනව..මේක මානසික ගාතනයක්
@lakithpathirana3913
@lakithpathirana3913 3 жыл бұрын
@@sagararathnayaka5074 kewwa de pahadhilikaranna.
@rasikadissanayake2835
@rasikadissanayake2835 2 жыл бұрын
@@sagararathnayaka5074 p am
@blackkingvogs702
@blackkingvogs702 4 жыл бұрын
ලොකු අාත්ම විශ්වාසයක් දැනෙනවා ඔබ තුමා දුන් උපදෙස් වලට තෙරැවන් සරනයි
@nalikasamankumari2844
@nalikasamankumari2844 4 жыл бұрын
ඔබතුමාගෙ මේ වටිනා අදහස් අහන හැම වෙලාවකම මට හිතෙන දෙයක් තමයි, අපි කුඩා කාලෙ, පාසල් යන කාලෙ මෙවැනි කතාවලට සවන් දෙන්නට ඉඩක් ලැබුණා නම් ඇත්තටම මේ ඉන්න තැනට වඩා බොහොම ඉහළ තැනක අපට ඉන්න තිබුණා කියන එක. ඒ කාලෙ අපට කනට ලැබුනෙ දහම් පාසලකින් කියන බණ කතාවකින් දෙන යම් ආදර්ශයක් පමණයි. ඒවා අපි ජීවිතේට ලං කරගෙන සමාජෙ යහපත් අය විදියට ජීවිතයක් හදා ගත්ත. තාමත් ප්‍රමාද නෑ කියල හිතනව. මේ යන ගමන් මග බොහෝ ඉදිරියට ම ගිය දිනක ඔවදන් දුන් බොහෝ අය අතරින් ඔබ තුමාවද ඉහළින්ම සිහිපත් කරමි. තෙරුවන් සරණයි.
@epachathura9578
@epachathura9578 4 жыл бұрын
Grate sir thanks a lot I wish u all the best sir
@priyanthibandara2139
@priyanthibandara2139 4 жыл бұрын
ලොකු sakthiyak බොහොම ස්තුති වන්ත වෙනවා sir man හැමදාම ඔබ තුමාට ගොඩක් ස්තුති වන්ත වෙන්න හේතුව දිනෙන් දිනම givithe ගොඩ නගන්න වැදගත් දේවල් pala karana නිසා දිගටම මෙවැනි දේවල් pla කරන්න sakthiyak ලැබේවා තෙරුවන් සරණයි
@kumarisenanayake197
@kumarisenanayake197 3 жыл бұрын
ඔබ හරියට හරි ..man ජීවිතේ හීන දැක්කේ punchima punchi දේවල් වලට ..eth මගේ කැපකිරීම් ..උත්සාහය ..දරාගැනීම uda ada හිතන්න බැරි ඉලක්ක ජය අරන් තියෙනවා ...හිතපු හැමදේම සාර්ථක වෙලා තියෙනවා ....tawama man ජීවිතේta අත්දැකීම් එකතු කරනවා ..ඔබගේ video ලොකු උදව්වක් කරන්නේ මටත් ...ජය ඔබට ...
@sadeepdilshan9669
@sadeepdilshan9669 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් මට පුලුවන් මට පුලුවන් හැමදේම හොද දේ කරන්න මට පුලුවන් ජය වේවා හැමෝටම ❤❤❤
@wimalagamlath9835
@wimalagamlath9835 3 жыл бұрын
Mage සිතුවිලි අදහස් kriyakarakam බොහෝමයක් කියැවුණ A සියල්ල නිවැරැදි කරගෙන ජයග්‍රහණය කරන්න mata පුළුවන් , ඔබතුමා නිදුක් නිරෝගී සුවය dergayusa laba රටට අවැසි සේවය laba දෙන්නට හැකියාව ලැබේවා !!!budusaranai !!!🙏🙏🙏
@dilushapriyadarshani34
@dilushapriyadarshani34 9 ай бұрын
මම මේ මොහොතේ ඉදංම මේ දෙවල් ජිවිතයට එකතු කරගන්නව!thank you sir!
@himafashion5124
@himafashion5124 3 жыл бұрын
මෙ උපදෙස් අදහස් මිල කල නොහැකියි..ඇත්තටම ගොඩක් වටිනව සර්..මගෙ ජීවිතය ගොඩක් වැටුණු තැනක තියෙන්නෙ..ඒ මගෙම වරදින්..නමුත් මේ වීඩියෝ නිසා ආයෙත් නැගිටින්නට උත්සාහ කරමින් ඉන්නවා..ගොඩක් ස්තූති සර්..තවදුරටත් ඔබ තුමාට මෙවන් අදහස් ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා...
@rasikasanjeewa5838
@rasikasanjeewa5838 4 жыл бұрын
youtube එකේ බලපු වීඩියෝවලින් මගේ ආත්ම විශ්වාසය වැඩි උන හොඳම වීඩියෝ එක.
@swarnajayalath6392
@swarnajayalath6392 3 жыл бұрын
ඔබ කියල දුන්නු කරුනු වලට ස්තුතිය .
@nipunsandaruwan518
@nipunsandaruwan518 2 жыл бұрын
ජීවිතයට අලුත් අඩිතාලමක් ලබා දුන්නාට ස්තූතිය 👀🖤
@chathurinisha2504
@chathurinisha2504 4 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට ඉතාම පැහැදිලිව තේරුම් කරනවා.
@manojkarunarathna2013
@manojkarunarathna2013 2 жыл бұрын
Insurance sector එකට motivation video akak danna sir
@ChandhiLanka
@ChandhiLanka 4 ай бұрын
Excellent sir 🌹💙💙💜💐💐💗🙏🙏🙏
@pubudu2015
@pubudu2015 4 жыл бұрын
විශිෂ්ඨ මග පෙන්වීමකි. ඔබට ජය...!
@kwnkweerasekara7398
@kwnkweerasekara7398 Жыл бұрын
අපගේ ජීවිත ආලෝකමත් කිරීමට ඔබ ගන්නා උත්සාහයට ස්තුතියි.
@jeevanifernando2061
@jeevanifernando2061 2 жыл бұрын
ඔබට බොහොම පින් විශ්වයට ක්රුතඤ්ඤ වෙනවා 🌷🌷
@dhammikaperera6969
@dhammikaperera6969 2 жыл бұрын
මේ අවස්ථාවේ ඔබ තුමාගේ අදහස් ඉතාමත් වටිනවා මොකද අරමුණක් බලාපොරොත්තුක් නැතුව ඉන්න කුඩා ව්‍යාපාර කරන අපි වගේ අය ඉතා අසීරු කාලයක් ගෙවන්නෙ ඇත්තෙන්ම පින් ඔබට මේ තරමින් හෝ අපිව දිරිමත් කිරීම සම්බන්ධව තුනුරුවන් සරනයි
@Wasa603
@Wasa603 2 жыл бұрын
Perfection comes with Practice........ Thanks a lot for your guidance sir......
@shehanmind8073
@shehanmind8073 4 жыл бұрын
හිතමු වෙනස් විදිහට නියමයි 💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@gayanalankara6597
@gayanalankara6597 2 жыл бұрын
ඔබව මම මුහුනට මුහුන හමුවී නැත,නමුත් ඔබගෙන් ලැබෙන මේ උපදෙස් ඉතාම වටිනවා සර්,ඔබට බොහොමයක් පිං....
@durithaleha5938
@durithaleha5938 3 жыл бұрын
Thnks sir.....ජිවත් වෙන්න අරමුණක් එනවා...මගෙ life එකේ තිබුනේ ගොඩක් අහිමී වීම්...නමුත් එක වරෙක ශක්තිමත් වන මා තව වරෙක බිද වැටුන...නමුත් මන් තිරනය කලා.නැවත එසෙ මගෙ life එක නොවන්න්ට වග බල ගන්න...නමුත් නැවත්ත් එසෙම උන....එත් විශ්වාස කරන්න සිය දහස් වරයක්ට පමන පසු මට ජිවිතෙ අරමුනක් ලැබුන...අතීතය නිසා අහිම විම නිසා බිද නොවන ජිවිතය්ක් උරුම කර ග්න්නට්....අද ඔබ තුම ගෙන ආ vedio එක ජය ගන්නට නම් විශල අවියක්.....අශිර්වාදයක්......negative life ගෙන යන තරුන ජිවත වල්ට ශක්තියක්......ඔබ දන්නවාද....මෙ වගෙ සිතුවිලි මිනිසුන්ව ජිවත් කර්නව.....ම්න් මෙ vedio එක දැක්කේ අහම්බෙන් ....නමුත් මට ඔබ තුමගෙ එ වදන් අහන කොට රසවත් අහරක් හමු උන හා සමනව ම එ දෙවල් ඇසුවා.....ඔබ ජාතියට ආශිර්වාදයක් .....
@danushkalakmal6505
@danushkalakmal6505 2 жыл бұрын
ගොඩක් වටිනවා සර් මේ අදහස් .. ජීවිතේට ගොඩක් වැදගත් උනා මට ආත්ම විස්වාසය ගොඩනගා ගන්න ..
@sachinifernando2178
@sachinifernando2178 4 жыл бұрын
watch this video before my first driving lesson it made me strong ...thank you sir 🙏🙏🙏
@lakshmanpinto813
@lakshmanpinto813 Жыл бұрын
Very Good Instructions and Exercise. Thank You Very Much.
@s.kumari2372
@s.kumari2372 4 жыл бұрын
අනර්ඝ උපදෙස්... ස්තූතියි ඔබට...
@user-sd6nq2gj1h
@user-sd6nq2gj1h 4 жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියෝවකි .... හදවතින්ම තුති පුදමි.
@sanjeewakumara9979
@sanjeewakumara9979 2 жыл бұрын
Pp
@sanjeewakumara9979
@sanjeewakumara9979 2 жыл бұрын
P
@user-vr3ln9bv9u
@user-vr3ln9bv9u 3 жыл бұрын
ඇත්තටම හිතාගන්න බැ..මට එම පියවරයන් වලට යන්න පුළුවන් වෙයිද කියලා..උත්සහ ගන්නවා උපරිමයෙන්..ස්තුතියි පාසලකවත් උගන්වන්නේ නැති විෂයක්.එයත් පාසල් විෂය නිර්දේශයට ඇතුලත් උනානමි.ධනාත්මක අතින් පිරිපුන් පරපුරක් බිහිකරන්න හැකි වෙිවි.සිංහල අපේ වැටන එක තැනක් තමයි ධනාත්මක සිතුවිලි අඩු මිනිසුන් සමාජයට බිහිවීම.
@pradeepchrysanthaperera4825
@pradeepchrysanthaperera4825 3 жыл бұрын
Thank You , God Bless ! Wish you all the best.
@ravirashminda91
@ravirashminda91 4 жыл бұрын
අැත්තෙන්ම... ඔබ මේ කියු සියල් අැත්ත.. මාගෙ අත්දැකිමෙන් කියන්නෙ මෙයින් කිහිපයකටම මම මුහුන දිල තියෙනව... එ්වායින් සාර්ථක ප්‍රතිඵලද ලැබිල තියෙනව... ඉතුරු ටිකත් මම සම්පූර්ණ කරනව ඔබට බොහෝම ස්තූතියි... 🙏🙏🙏
@sureshfonseka4404
@sureshfonseka4404 4 жыл бұрын
ඉතාම වටිනා වැඩසටහනක් ලොකු ශක්තියක් හිතට දැනුනා. ඔබට බොහොම ස්තුතියි
@npsweet2455
@npsweet2455 4 жыл бұрын
බොහොම ස්තුතියි..... ඔබ ගේ කාර්යය.... දිගටම කරගෙන යන්න...ඒ වෙනුවෙන් ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....!!!!
@LCJmendis
@LCJmendis 4 жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් සමගම ජීවිතය නිවැරැදි හොඳ මාර්ගයට යොමු කිරීමට රැකුලක් වන ක්‍රම 07ක්.. ඔබට මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා..🙏🙏🙏👍👍
@athuladasanayaka2369
@athuladasanayaka2369 4 жыл бұрын
ඔබට බොහෝම ස්තුතියි.
@luckythi7416
@luckythi7416 4 жыл бұрын
Thank you so much for all your great videos! This one also helped me a lot!
@eimanfernando2673
@eimanfernando2673 4 жыл бұрын
Thank you so much Mr.Bhathiya
@upalirajapaksha2287
@upalirajapaksha2287 4 жыл бұрын
ඉතා පැහැදිලියි .ඔබට බොහොමත් ස්තූතියි .
@warnaacademyofart791
@warnaacademyofart791 3 жыл бұрын
ස්තූතීයි සර්...ඇත්තටම මං වෙලාවකට ආත්මවිශ්වාස බව නැති කර ගෙන ඉන්නෙ..මේ වීඩියෝ එක ඇත්තටම වටිනවා ස්තූතියි අනේක වාරයක්..දිගටම අපිට මේ වැනි පාඩම් කියා දෙන්න
@lahirusupunchandra
@lahirusupunchandra 3 жыл бұрын
මන් මේ චැනල් එකත් එක්ක ඉන්නේ සෑහෙන කාලෙක ඉඳන්. කඩාගෙන වැටෙන හැම වෙලාවකම ඕපන් කර ගන්නේ මේ වීඩියෝව. මාර ශක්තියක් දැනෙන්නේ. දවසක ඔබව මුණගැහේවි කියා බලාපොරොත්තුවක් තියෙනවා. ස්තුතියි!
@kithusamindusaviya3336
@kithusamindusaviya3336 3 жыл бұрын
ගොඩාක් වටිනවා.ජෙසුපිහිටයි
@sumudinifernando4423
@sumudinifernando4423 2 жыл бұрын
අත්‍යවශ්‍ය වෙලාවක ලැබුණු වටිනා උපදෙස් ටිකක්. ගොඩක් ස්තුතියි
@techworldpro8893
@techworldpro8893 4 жыл бұрын
ස්තූතී සර්. ගොඩක් වැදගත්..
@iroshimanel2407
@iroshimanel2407 3 жыл бұрын
බොහොම ස්තුති sir...ගොඩාක් වට්නා අදහස් ...
@upalirajapaksha2287
@upalirajapaksha2287 4 жыл бұрын
ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි .
@wimurathnayaka6834
@wimurathnayaka6834 4 жыл бұрын
ගොඩක් වටිනවා
@rameeshagalhenage1743
@rameeshagalhenage1743 Жыл бұрын
අහම්බෙන් ඇස ගැටුන වීඩියෝවක්... ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වුනා... බොහෝම ස්තූතියී... මේ කරන සමාජ සත්කාරයට...
@amindaperera1844
@amindaperera1844 4 жыл бұрын
ඔබතුමාට බොහොමත්ම ස්තුතියි.!
@anitadissanayake2934
@anitadissanayake2934 4 жыл бұрын
Wow wonderful message🙏🙏🙏🙏
@a.m.saumyaashinsaniadikari8385
@a.m.saumyaashinsaniadikari8385 4 жыл бұрын
Thank you sir. Mage athma viswasaya diyunu kara genimata loku udauwak una
@chamaramadushanka9476
@chamaramadushanka9476 3 жыл бұрын
ඇත්තටම ඔබතුමා කියල දුන් ඒ කරුනු අවසාන කරුන ඇරෙන්න අනිත් සෑම දෙයක්ම මන් ලග තිබුනෙ නෑ මොකද මමත් ලොකු උත්සහයක් කරනව ව්‍යාපාරයක් පටන් ගන්නෙ මගේම කියල ඒත් මට දැන් තමා තේරෙන්නෙ මන් මෙච්චර කල් කරේ මාව විශ්වාස නොකරපු එක කියල ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏
@tharanganayanajith5795
@tharanganayanajith5795 4 жыл бұрын
THANK YOU 🌹🌹🌹🌹🌹
@malamhk85mahaton92
@malamhk85mahaton92 4 жыл бұрын
ඇත්තටම මම මෙි විඩියෝ එක බැලූවෙ අද,ඒක මගෙ ජිවිතේට ගොඩක් වටිනවා.මම ඉන්නේ ඩුබායි වල මට ඉදිරියට යන්න මේක ගොඩක් වටිනවා .ස්තුති ඔබට...
@lasithfernando203
@lasithfernando203 4 жыл бұрын
බොහෝම වැදගත් කරුණු. තවතවත් මෙවැනි දේ සමාජගත කරන්න ඔබතුමාට ශක්තිය ලැබෙවා.. බුදු සරණයි..!
@kalpananish1194
@kalpananish1194 4 жыл бұрын
very very important points for the success.. this is a perfect speech i have ever heard. And your presenting skills are so execellent. felt true motivation. hope to follow. thank you so much for your great service.
@madushika8818
@madushika8818 4 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි 🙏
@dineshpremawansha6445
@dineshpremawansha6445 2 жыл бұрын
සර්, මේ වීඩියෝ එකේ තියෙනවා කෙනෙකුට තමාගේ ජීවිතේ සාර්ථක කරගන්නෙ කොහොමද කියනඑක ඉතා කෙටියෙන් දක්වලා තියෙනවා .ඉතාමත් සාර්ථක වීඩියෝ එකක් ..🌼🌸🌻💮
@inguru3d
@inguru3d 4 жыл бұрын
අවසානයට පියවර 7ම සංක්ෂිප්ත කරන්නේ නම් තවත් වටිනවා කියලා හිතෙනවා. ස්තූතියි ඔබට !
@YeffortAcademy
@YeffortAcademy Жыл бұрын
ස්තූතියි සර්. ජීවිතය ට හුගක් දේවල් ග්‍රහනය කරගන්න හැකි වුනා. ඔබට ඉදිරියටත් මෙවන් දේවල් කරන්න සුභ පතනවා.
@lalpriyanthadesilva6996
@lalpriyanthadesilva6996 3 жыл бұрын
thanks for enlighting the mind
@pathmarenu8852
@pathmarenu8852 4 жыл бұрын
ගොඩක් වටිනවා . දිගටම මෙවැනිම වටිනා වීඩීයෝ කරන්න .ස්තූති යි
@fareenahassen1543
@fareenahassen1543 4 жыл бұрын
Such a good thoughts... keep up the good work & I can't wait to adopt all these principles into my life 💪
@williamweerasinghe5755
@williamweerasinghe5755 4 жыл бұрын
Thank you so ,much. I appreciate your talents. Continue further. .God bless you. More valuable for society.
@chanukasenarath2296
@chanukasenarath2296 4 жыл бұрын
ගොඩක් වැදගත්. බොහොම ස්තුතියි.
@user-nd8lu3rk2k
@user-nd8lu3rk2k 4 жыл бұрын
ගොඩක් ස්තූතියි
@nalinkatuwanage444
@nalinkatuwanage444 4 жыл бұрын
Very Good programme
@a33889
@a33889 4 жыл бұрын
නියමයි 🙏
@amilaprasadofficial1785
@amilaprasadofficial1785 4 жыл бұрын
වටිනවා ගොඩාක්
@smartgeeklk
@smartgeeklk 3 жыл бұрын
ඇත්තටම මේ වෙලාවෙ මං ගොඩක් අවුල් වේලා හිටියේ ඔබතුමාගේ මෙ අදහස් මට ලොකු ශක්තියක් වුනා... ස්තූතියි ඔබට
@athulakarunathilake1888
@athulakarunathilake1888 4 жыл бұрын
This is a good video.I practice right from today and feed you back within one week. The Progress of the Practice during this week starting from 21.05.2020. I have already circulated to around 20 students of my class. I am Chemistry teacher.
@kaveeshasandeepani7245
@kaveeshasandeepani7245 3 жыл бұрын
බොහොම වටිනාවා. ගොඩක් ස්තූතියි .
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 2 жыл бұрын
බොහෝම ස්තූති සර්... ඉතා වටිනා කාරණා 7ක්... ☺️❣️💐
@chandraniruberu8624
@chandraniruberu8624 Жыл бұрын
අද තමයි මං හිය හොය හිටපු වීඩියෝව හමු වුනේ ස්තුතියි.බොහෝමත්.. ඔබ අති දක්ශ උත්ප්‍රේර්ස්කයෙකි..
@priyanikumarasinghe3160
@priyanikumarasinghe3160 4 жыл бұрын
Great explanation....thankyou very much......
@charigekalapriya4873
@charigekalapriya4873 4 жыл бұрын
Thank you All the best
@banupeiris4431
@banupeiris4431 Жыл бұрын
ඔබතුමා ගේ හොඳ වැඩසටහනක් ගොඩක් ස්තුතියි🙏🙏🙏
@kasunshamalka8456
@kasunshamalka8456 4 жыл бұрын
බොහොම ස්තූතියි
@user-yv8jn5gl5b
@user-yv8jn5gl5b 4 жыл бұрын
ගොඩක් වට්නවා ❤️
@bihandiwantha2325
@bihandiwantha2325 3 жыл бұрын
බොහොම ස්තූති....... සර් මේ කියපු වචන ටික ගොඩක් වටිනවා ❤️❤️
@salis6386
@salis6386 4 жыл бұрын
Very thanx bathiya.....good luck jayawewa...
@darmasirimadusanka9995
@darmasirimadusanka9995 4 жыл бұрын
බුදුසරණයි සර්
@aluviewfabricators9665
@aluviewfabricators9665 4 жыл бұрын
Great motivation episode. thanks for sharing your skills and experience.
@user-od5ip8og3n
@user-od5ip8og3n 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමන්ට ජය වේවා ..❤️👍👈
@dhettiarachchige2326
@dhettiarachchige2326 3 жыл бұрын
ඉතාමත්ම වටින වීඩියෝවක් 💪 මම ඔබේ බොහෝ වීඩියෝ දෙවතාවක් හෝ ඊට වැඩි වතාවක් අසනවා .ඒ අසන සෑම අවස්ථාවකම පලවෙනි වතාවට වඩා අලුත් යමක් මම ඔබෙන් හොයාගන්නවා .ඔබට ස්තුතියි
@kusalhasthika9110
@kusalhasthika9110 3 жыл бұрын
Mona video eka demmath wachanayak hari ganna deyak ttiyenawa.. E hema detama ස්තුති. ♥️
@surangasunimal8062
@surangasunimal8062 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට එතුමාටත්
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
ආත්ම විශ්වාසය - Self Confidence
21:53
Mohan Palliyaguru
Рет қаралды 137 М.
how to go after a big goal with great focus
45:36
Ramindu Randeni (සිංහල)
Рет қаралды 57 М.
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН