KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Vision Motivational Video Series
27:06
ජීවිතය දිනන්න මහන්සි වෙන හැටි... | Chandana Gunawardane
21:53
HELP!!!
00:46
За кого болели?😂
00:18
Trick-or-Treating in a Rush. Part 2
00:37
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
VISION- ජීවිතයට දැක්මක්.
Рет қаралды 62,200
Facebook
Twitter
Жүктеу
1
Жазылу 280 М.
Mohan Palliyaguru
Күн бұрын
Пікірлер: 171
@sandhiyasepali2228
3 жыл бұрын
Dan ඉන්න තරුණ පරපුරට අනාගතේ ජය ගන්නනම් මෙ උපදෙස් ගොඩක් වටිනවා ඔබ තුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
@GamageSomalatha
10 ай бұрын
❤❤❤❤ බොහොම ස්තූතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
@sandra2232
3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියා පතනවා
@sujeeperera68
2 жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! හෘදයාංගමව මේ කරණා ප්‍රජා සත්කාරයට බෙහෙව්න්ම ස්තූතියි!
@thusharicfanendo3587
2 жыл бұрын
ගොඩාක් වටිනවා මේ විඩියෝ එක .ඔබතුමාට බොහෝම ස්තුතියි .
@sugeethchandana232
Жыл бұрын
ඔබට තෙරුවන් සරනයි අපිට ජිවිතය දිනන්න කියා දෙනවට
@champidelgoda1949
8 ай бұрын
ගොඩක් වටිනවා ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට
@devindadakshinasri6245
Жыл бұрын
ඔබ පුංච් කෙනෙක් එහෙත් වටිනාකමින් මහා යෝධයෙක්❤
@kanthirajapaksha5572
2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි...K.S.A
@pradeepsumanasekara265
3 жыл бұрын
ජීවිතය දිනන්නට වෙර දරන මිනිසුන් වෙනුවෙන් ,සාර්ථකත්වයේ සැබෑ මාවත ,ඉතාම සරල ව ,හෘදයාංගමව කියා දෙන ඔබට නිරන්තරයෙන් ම ජයම වේවා.ගුරු තුමනි .🙏ඔබේ හඬ 👍ඔබේ පෞරුෂය 👍විලාසය 👍
@mohanpalliyaguru3040
3 жыл бұрын
@pradeep. ස්තුතියි බෙහෙන් ඔබේ පැසසුම් වලට..ඔබට ජය
@pradeepsumanasekara265
3 жыл бұрын
@@mohanpalliyaguru3040 🙏🙏🙏🏅🏅
@coolchams
3 жыл бұрын
@@mohanpalliyaguru3040 p
@pathmasiribandara4718
2 жыл бұрын
අහම්බෙන් වගේ ඔබේ වීඩියෝ එකක් මට දකින්නට ලැබුනා . එදා හිටපු මම අද වෙනකොට යම්කිසි දැක්මක් ජීවිතයට එකතු කරගෙන ජයග්‍රාහී මාවතකට ගමනක් ආරම්භ කලා සර්. මෙච්චර කල් අපිට මග පෙන්වා දෙන්න ගුරුවරයකු නොමැති වීමයි. ඔබේ උත්සහයට බොහොම ස්තුති සර්.
@pathmasiribandara4718
Жыл бұрын
මේ සර්ගෙ වීඩියෝ එකක් දවසක් මම අහම්බෙන් දැක්කෙ.අද මම ගොඩක් වෙනස් වෙලා . සාර්ථක ගමනක් යන කෙනෙක් .ස්තුති ඔබට .ජයවේවා
@slpk2100
3 жыл бұрын
මගේ මිත්‍රයා මොලේට තදින්ම වැදුනා ඒක. ඔබට සහ ඔබතුමට උදව් කරන සියලුම දෙනාට පිං අපි වෙනුවෙන් උගුර ලේ රහ වෙනකල් කෑ ගහලා එක තැන මේ පල් වෙවී තියන අපේ ජීව්ත සාර්ථක කරන්න වෙන මහන්සියට. පිං.
@rathnayakarenuka1095
3 жыл бұрын
shooii Sir advice
@epicsportnetwork
2 жыл бұрын
Bohoma sthuthi sir❤💫
@prasannagunawardana5323
Жыл бұрын
Excellent thank you . මේ කරුනු මින්පෙර Motivation video කිපයක විටින් විට දැක්කා. ඒත් ක්‍රමානුකූල අනුපිලිවලකට ඒ කරුනුටික දැනගත්තේ අද . ඔබතුමාට ස්තුතියි , එසේම ජතික රුපවාහිනියටත්. It is an excellent advice and thank you . මේ Video එක මාන්කුලම් Railway station එකේ සිට 0730 - 22/8/2023 බලපු මම , ජිවිතයෙ පැවති අතහැරුනු Vission එක නැවත තිර කර ගත්තා.
@ශානිඅමරසිංහ
2 жыл бұрын
සරලයි,සුගමයි, සුමටයි.... මාවත කටරොළු පිරිමුත් දැක්ම ඔබේ ආත්මය නම් ඔබ ගමනාන්තය සාර්ථක ගොඩබිමට දියත් කරනු ඇත. බොහොම ස්තූතියි සර් ...🙏🙏🙏🙏🙏🙏🙏
@sachidilshan-oe7yr
Жыл бұрын
Godaak watina deyak kiyala dunne bohoma thanxx
@chandradasakulathunga1198
Жыл бұрын
ස්තුති ජයවේවා
@isuruprasad2
2 жыл бұрын
තෙරුවන් සරණයි
@anufernando9489
Жыл бұрын
Godak watina adahas,harima sathutui me wage video ahanna labenawata,mama jeewithe godaganna thaniyama satanak karana kenek.❤😘🙏
@rajasingheakash509
3 жыл бұрын
Very good budu saranai
@ravidudias1360
3 жыл бұрын
තදින්ම හිතට දැණුනා බොහොම ස්තුති සර් ...
@amilaniroshansenaviratna5681
2 жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏
@ChandanaRoshan-g4j
6 ай бұрын
God bless sir Obata .
@ayeshu3884
Жыл бұрын
Sirge speech thama mage strong ek ✊⏳🌱
@neethasa1429
3 жыл бұрын
🌷🙏🙏🙏🌷oba tumata tarwan saranai niduk nirogi suwaya lebiwa budusari dawepehti dergauasa lebiwa 🌷🙏🙏🙏🌷👍Cyprus
@r.d9937
3 ай бұрын
Budusaranayi
@warnathilakaliyanage-nh3ll
Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ❤
@cmotors1399
3 жыл бұрын
Super thanks theruwan saranai oba thumata!. Dirgayu
@dilshannethsara8742
10 ай бұрын
බොහොම ස්තුතිය ඔබතුමාට❤
@nmssampath2808
3 жыл бұрын
Godak watinawa sar .budu saranai
@araliyaplantation6301
3 жыл бұрын
Sri Lanka number one motivater.
@asankapriyan9682
3 жыл бұрын
Godaaaak watinawa sir.
@tharukaumeshwari765
3 жыл бұрын
ජේසු පිහිටයි සර් ගොඩක් පිං
@Surabrosl
3 жыл бұрын
ඉතාවැදගත් ජීවිතය ජයගන්න
@tharulztharindu6686
11 ай бұрын
Godak පින් සර්
@dananjayadasun4093
3 жыл бұрын
හදවතින්ම ඔබට ගරු කරන ගමන් ස්තුති කරනවා......
@udaradesilva9751
3 жыл бұрын
Vision bord is nice consept! Thanks!! Go a head!!
@mohanpalliyaguru3040
3 жыл бұрын
Most welcome!
@thushabro190
3 жыл бұрын
මමත් ආයතනයක් සමග එක්ව ව්‍යාපාරයක් ආරම්භ කලා සර්. දැන් මටත් ජිවිතේ ඉලක්කයක් තියෙනවා. මම ඒ දේ සමග මගේ ඉලක්කයට යනවා මම මගේ අනාගතය නිර්මාණය කලා දැන් එ සදහා ගමනක් යනවා. ඔබගේ විඩියෝ බලලා වටිනා අදහස් ගොඩක් ජිවිතේට, මගේ ටාගටි එකට එකතු කරගන්නවා සර්. බොහොම ස්තූතියි
@husnarishani2446
3 жыл бұрын
Obata pin ,budusaranai
@dushansenevirathna6394
2 жыл бұрын
Godak pin sidda wenawa sir, jaya wewa
@මදුවා-ට3ඛ
2 жыл бұрын
Niwan suwa lebewa
@kumuduranasingha4707
2 жыл бұрын
Great 👍
@devikanamal2681
Жыл бұрын
ස්තුතියි සර්
@renukapushpakumara4886
3 жыл бұрын
බුදුසරණයි සෙර්
@kumarikarunarathna7277
2 жыл бұрын
ස්තුතියයි සර්
@saslvideo5164
2 жыл бұрын
ස්තුතියි
@kumarajayasinhe3302
3 жыл бұрын
Lassanai sir wada muluwa ape rate tharuna tharuniyo me wage diri ganwim karana aka math godak asawen obathumage wada mulu balanawa thaks godak pin
@nimnasathsara468
2 жыл бұрын
Nice job
@nissankafernando7427
3 жыл бұрын
හරිම වැදගත් ඉගැන්වීමක් ජිවිතයට .........!🙏 බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
@samanthikarajapaksha8451
3 жыл бұрын
Thanks sir. Godaaak watinawa me adahas ape jeewithe hadaganna godaak watinawa. Bs
@virajmadushantha8488
3 жыл бұрын
ගොඩක් වටිනවා සර්... බොහොම ඉස්තුති. බුදුසරණයි ❤
@harshanikumari7028
3 жыл бұрын
ඇත්ත සර්...සර් ගේ කතා වලින්... ජිවිතය දිනන්න ගොඩක් ලොකු ශක්තියක්...
@thushabro190
3 жыл бұрын
මමත් ගොඩක් යාළුවන්ට කීවා මගෙත් එක්ක එකතු වෙලා වැඩ කරලා ජිවිතේ ගොඩදාගමු කියලා. ඒත් සර් බොහෝ දෙනාගේ අදහස උනේ " ඕවා අපිට හරියන්නේ නැහැ, ඕවා කරලා ගමනක් යන්න බැරි වෙයි, අපිට සල්ලි නෑ ඔය දේ කරන්න" කියන අදහසයි. එත් මම දැන් ගමනක් යනවා ජිවිතේ, මාව ප්‍රතික්ෂේප කළ අය තාමත් කිසිම දෙයක් නොකර ජිවිතේ එකම තැන. අපේ මිනිස්සු අවදානමක් ගන්න බයයි සර් ජයග්‍රහණය වෙනුවෙන්. ආකල්ප ඉතාමත් දුර්වලයි. අපේ අය ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු නොකර ජයග්‍රහණය බලයකින් තමන් ලගට පැමිනෙනකමි බලන් ඉන්නවා. බොහොම ස්තුතියි සර්
@manjulabandara548
3 жыл бұрын
Nice 👍 tanekes
@warunaabegunawardana1158
3 жыл бұрын
Excellent
@kumirkumir3510
2 жыл бұрын
ඔබට ගොඩක් ස්තුති යි
@amda7194
3 жыл бұрын
නියමයි...ගොඩක් වටිනවා💗💗
@isiwaraya
3 жыл бұрын
බොහොම ස්තූතියි
@godbless.....4030
2 жыл бұрын
ස්තුතියි 🙏
@wajiraruwanlatha4512
3 жыл бұрын
Great motivation thanks sir
@mohanpalliyaguru3040
3 жыл бұрын
Most welcome
@ashok0abandara687
2 жыл бұрын
Great motivation....🙏
@desilvasuranga262
3 жыл бұрын
Great motivation...Thank you Sir..
@dinuliwisudya5813
3 жыл бұрын
Hithata mara shakthiyak danuna obatumage katava ahala bohoma stuthi
@prabathcreatives986
3 жыл бұрын
Godak watinawa sir me dewal. Budusaranai !!!
@shamafernando617
3 жыл бұрын
Thank you sir very good advice
@CRAZY.777.
2 жыл бұрын
Thank u very much sir
@sanjulaksiri4209
3 жыл бұрын
ස්තුතියි ඔබතුමාට.
@dayani4579
2 жыл бұрын
Theruwan.saranai
@howtocreate1786
3 жыл бұрын
බොහෝම ස්තුතියි. ...ජය වේවා. ..!
@kalharibasnayake7270
Жыл бұрын
Thanks sir....
@sinulife8172
3 жыл бұрын
😘😘😘😘😘😘 ආදරෙයි මෙ චැනල් එකට
@shanikafernando1693
3 жыл бұрын
අද මාර ජවයක්නෙ සර්ගෙ... හැම කතාවක්ම බලන නිසා කලින් රුවල්නැවේ කතාව ඔබ තුමාගෙන්ම අහලා තියනවා. බොහොම ස්තූතියි ඔබතුමා කරන මේ මෙහෙයට. මම අවුරුදු 8ක වගේ ඉදලා වරින් වර මේ වීඩියෝ බලනවා. හිතට ලොකු හයියක් එනවා. ඒත් මම සැලසුම් කරාට ඒවා ක්‍රියාත්මක කරන්න බයයි. ඒ ඇයි කියලා මටම තේරෙන්නෙනෑ. මට රුවල්නැව තියනවා, උපකරණ තියනවා , සුළග හමනවා, යන්න ඕන දිශාවත් දන්නවා. ඒත් අතරමග වැටෙයිද හිත හිත එකම තැන ඉන්නවා. මට උදව් කරන්න 😔😔😔
@rashmikananayakkara83
3 жыл бұрын
වැටෙන්න හරි ඔයා ක්‍රියාත්මක වෙන්න එපැයි.ඔහොම හිටියොත් ඔයාටත් වෙන්නේ ගිලිලා මැරෙන්න අර මනුස්සයා දෙවියෝ එනකම් බලන් හිටියා වගේ.එහෙම වෙන්න එපා.ඉලක්කය පැහැදිලිනම් ක්‍රියාත්මක වෙන්න.මත් අවුරුදු අටක් වැටි වැටි යන මනුස්සයේක්.මොහාන් සර්ගේ පොත් කියවලා,විඩියෝ බලලා දැන් මන් මගේ නැව වාරායටම අරන් යනවා.සැඩ සුලං හමනවා තමා.එත් කොහොම හරි ඉලක්කේට යනවා.Good Luck oyatath.Jayawewa.
@sachiniyashara2059
3 жыл бұрын
Godakma wadagath sir sthuthi🙏🙏
@ajithsomathilaka5395
3 жыл бұрын
ස්තුති සර්
@virajweerarathna2800
2 жыл бұрын
බොහොම ස්තුති සර්.❣️
@IaharaDeahapriya
4 ай бұрын
❤❤❤ Ratata sampathak
@djdhanushka1
3 жыл бұрын
දැන් අපේ රටටත් වෙලා තියෙන්නේ එක තමයි. ඉදිරියට යනකොට බාදක වෙනවා. ජනතාවට වරමක් ලැබෙනවා එවෙලාවට ජනතාවට පුළුවන් අතහැරලා දන්නා
@janithagarusinghe5170
3 жыл бұрын
බොහෝ ස්තූතියි සර්..♥️♥️♥️
@akilasachintha3900
Жыл бұрын
Thank you 😊
@wasanthirenuka5426
3 жыл бұрын
ඔබතුමා ගොඩාක් පින් අපිට වාටිනා කාරුනු කියා ඩෙනවාට
@chathurikaekanayaka1764
3 жыл бұрын
ස්තූති සර්.බුදුසරණයි.!!
@mohanpalliyaguru3040
3 жыл бұрын
අදහස් දැක්වීමට ඔබටස්තුතියි! නාලිකාව හා සම්බන්ද වීම අපට සතුටක්. මෙහි අන්තර් ගත හොද කරුණු ඔබේ මිතුරන් හා බෙදා හදා ගන්න. අපි ජීවිත සුන්දර කරමු.! ඔබට ජය.
@mohanpalliyaguru3040
3 жыл бұрын
අදහස් දැක්වීමට ඔබටස්තුතියි! නාලිකාව හා සම්බන්ද වීම අපට සතුටක්. මෙහි අන්තර් ගත හොද කරුණු ඔබේ මිතුරන් හා බෙදා හදා ගන්න. අපි ජීවිත සුන්දර කරමු.! ඔබට ජය.
@dilinamadusan5791
3 жыл бұрын
බොහොම ස්තුති සර්
@chathukadilshan3746
2 жыл бұрын
Respect sir
@isankahettiarachchi3130
2 жыл бұрын
Thank you Sir ❤️
@Mitharakandage
Жыл бұрын
Parts kathawa❤hadawathatama Dan u na🤑🤑🤑🤑🤑😎
@lifeskills6312
3 жыл бұрын
Mohan sir ,,, ඇත්තන් ම මට ලොකු ආසාවක් තිබුණා, සර් එක්ක කතා කරන්න...මම ආස කරා දවසක මොහාන් සර් වගේ කතා කරන්න...මම පොඩි කාලේ ඉඳලම මම සර් ගේ වැඩ සටහන් බලනවා 😮😮😮👌👌👌👌👌
@fatimalatah2213
3 жыл бұрын
තදිම හිතට වැඩු ඔබට පිං
@dinukasampath1768
3 жыл бұрын
Great advice 😍
@ignesiongamage1463
3 жыл бұрын
Thank you so much for your great motivations Sir.
@thakshilathennakoon2655
3 жыл бұрын
Thank you sir 👍👍
@rashmikananayakkara83
3 жыл бұрын
Thnaks sir.
@ruwangunawardana9829
Ай бұрын
Thanks
@heartsrilanka6994
3 жыл бұрын
ජීවිතේ , ❤️❤️💙
@chaturinethmini6927
3 жыл бұрын
Great
@kusal2021
3 жыл бұрын
🤟🤟🤟🤟💪
@antonvanderwall811
3 жыл бұрын
Thank you very much Sir.
@mohanpalliyaguru3040
3 жыл бұрын
You are most welcome
@upaliranasinghe4393
3 жыл бұрын
Thank you sir💜️💜️💜️💜️🙂
@jayaniweerawardhana5
2 жыл бұрын
Sir obathumata godaak pin mama manasin watila inna me mohothe obe kathawalin hitha shakthimath karaganimin inne
@amithnuwan2489
3 жыл бұрын
ස්තූතියි ඔබතුමා දුන් පණිවිඩයට දීර්ඝ ආයුෂ ලැබේවා 🌹🌹🌹♥️♥️ බුදු සරණයි💐💐💐 🙏🙏🙏🙏🙏
@thilanigithika4348
3 жыл бұрын
Godak pin sir
@geethikachathurani8464
3 жыл бұрын
Thank you sir
27:06
Vision Motivational Video Series
Mohan Palliyaguru
Рет қаралды 53 М.
21:53
ජීවිතය දිනන්න මහන්සි වෙන හැටි... | Chandana Gunawardane
Chandana Gunawardane
Рет қаралды 58 М.
00:46
HELP!!!
Natan por Aí
Рет қаралды 75 МЛН
00:18
За кого болели?😂
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,9 МЛН
00:37
Trick-or-Treating in a Rush. Part 2
Daniel LaBelle
Рет қаралды 47 МЛН
00:28
What type of pedestrian are you?😄 #tiktok #elsarca
Elsa Arca
Рет қаралды 30 МЛН
24:47
සාර්ථකත්වය වළකන අනවශ්‍ය බය...
Mohan Palliyaguru
Рет қаралды 40 М.
25:46
වැඩ කල් දැමීම ඔබේ සාර්ථකත්වයට කොතරම් බලපානවද? | Mohan Palliyaguru | Adaraneeya Jeewithaya
Siyatha TV
Рет қаралды 3,1 М.
27:39
05 Energies for Body & Mind Beauty... ගත සිත හැඩ කරන පංචවිධ බල | Chandana Gunawardane
Chandana Gunawardane
Рет қаралды 49 М.
24:19
දියුණුවෙන්න හිතන අපි වගේ අය... මොහාන් පල්ලියගුරු | Uththara Horawa | 22nd March 2021 | TV 1
TV 1 Sri Lanka
Рет қаралды 19 М.
1:05:22
ගොඩ යන්න ඕනේ නමි මෙි ටික හිතට ගන්න - Goda Yanna Me Dewal Hithata Ganna
දහම් පාසල - Daham Pasala
Рет қаралды 68 М.
12:08
සාර්ථකත්වය ලුහුබඳින්න එපා - Motivation By Bhathiya Arthanayake
Motivation.lk
Рет қаралды 35 М.
52:18
ජීවිතය දිනන රහස හෙලිකල ලංකාවේ ධනවත්ම මිනිසා - Dhammika Perera
Ada Dawasa
Рет қаралды 99 М.
25:31
සාර්ථකත්වය තීරණය කරන ඇබ්බැහිවීම්
Mohan Palliyaguru
Рет қаралды 65 М.
25:11
Visualization & Imagination | Chandana Gunawardane @ VISION, SLRC
Chandana Gunawardane
Рет қаралды 81 М.
28:02
නොබිඳිය හැකි ආත්ම විශ්වාසය - Unbreakable self confidence
Ramindu Randeni (සිංහල)
Рет қаралды 213 М.
00:46
HELP!!!
Natan por Aí
Рет қаралды 75 МЛН