සාර්ථකත්වය ලුහුබඳින්න එපා - Motivation By Bhathiya Arthanayake

  Рет қаралды 35,394

Motivation.lk

Motivation.lk

Күн бұрын

සාර්ථකත්වය හඹා යා යුතුද? එය අප සොයාගෙන එනවාද? සමහරු හිතනවා සාර්ථකත්වය හඹාගෙන ගිහිල්ලා ජයග්‍රහණය ලබන්න ඕනේ කියලා. ඒත් අපි අද කියන්න යන්නේ වෙනස්ම කතාවක්.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
bhathiyaarthana...
Registration for Vibration 101 For 2022 Online & Physical Program
forms.gle/KSxU...
Alpha Camp - Teen Transformative Coaching Camp
forms.gle/dtrU...
Resources...
Stock Footages -
pexels.com​​​
#Vibration #Bhathiya​​​ #Arthanayaත්

Пікірлер: 165
@nilankaruwan9410
@nilankaruwan9410 2 жыл бұрын
ස්තූතියි සර්.සර් කියන මේ කතාව මං අත්දැකීමෙන් දන්න කෙනෙක්..මම ගෘහණියක්.මීට අවුරුද්දකට විතර කලින් මම කලේ ගෙදර ගෘහණියකගේ වැඩ කොටස විතරයි.ඒත් මම සර්ගෙ වීඩියෝ බලන්න පටන් ගත්තට පස්සෙ ලොකු උවමනාවක් තිබ්බා මොනවා හරි දෙයක් කරන්න.අවුරුදු 6ක් වගේ ලොකු කාලයක් තොග කඩේක මුදල් අයකැමිවරියක් විදිහට සේවය කරලා යම් කිසි ව්‍යාපාරික දැනුමකුත් මට තිබුනා.ඒත් මං ඉන්න තැන කඩයකට සුදුසු තැනක් නෙමෙයි.ඒ නිසා මම තීරනය කලා ගෙදර ඉදන් කරන්න පුලුවන් ව්‍යාපාරයක් වෙනුවෙන් පාඨමාලාවක් හදාරන්න.මාස 6ක පමන පාඨමාලා කාලයක දැනුමකුත් එක්ක මං පුංචි කාලෙ ඉදන් ආසාවෙන් හිටිය විදිහෙ ව්‍යාපාරයක් කරන්න පටන් ගත්තා .සර් කියනවා වගේ හොදම දේ මගේ පාරිබෝගිකයාට දෙන්න මං ගන්න මහන්සිය නිසාම මම හබා යන්නෙ නැතුව ම සාර්කත්වයේ මූලික අදියර දැන් මගේ ලගටම එනවා..ලොකූ දෙයක් නොවුනත් ගෙදරම ඉදන් මාසෙකට සැලකිය යුතු ආදායමක් දැන් මං ලබනවා.ඇත්තටම ඒ සර්ගෙ වටිනා අදහස් නිසාමයි.පටන් අරන් ගොඩ කාලයක් නොවුනත් මගේ ලගට එන පාරිබෝගිකයාට හොදම දේ දෙන්න මට තියන උනන්දුව නිසාම මම දැන් මාසෙකට රුපියල් 40000ක පමන ආදායමක් මගේ ව්‍යාපාරයෙන් ලබා ගන්නවා.ඉදිරියටත් ගුනාමත්මක බව උපරිමයෙන් රැක ගෙන මටම කියලා නමක් හදාගන්න උත්සහ කරනවා.සර්ගෙ දිරිගැන්වීමට ගොඩක් ස්තූතියි සර්...
@shanikamaduwanthi6016
@shanikamaduwanthi6016 2 жыл бұрын
❤️❤️❤️❤️
@hemawickramalatha9111
@hemawickramalatha9111 2 жыл бұрын
සුබ පැතුම් හදවතින්ම ❣️❣️❣️
@indunilthushara91
@indunilthushara91 2 жыл бұрын
සර් ඔබතුමා කියන විදියට අපිට අවශ්‍ය දේට වයිබ්‍රේශන් එක හදාගන්න විදියත් කියලා දෙන්නකෝ 🙏
@JewanthaPramesh-jh7rs
@JewanthaPramesh-jh7rs Жыл бұрын
ඔයා හැදුනොත් තමයි මුලු ලෝකයම හැදෙන්නේ ...ඔයා අයියේ මුලු ලෝකෙටම සම්පතක් ආදරෙයි❤
@likarose5361
@likarose5361 7 ай бұрын
ගොඩක් පින් සර් මෙ වගෙ දෙවල් කියලා දිලා අපිව දිරිමත් කරනවාට
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 2 жыл бұрын
Thank you. Very Good Video. All the Best...........!!!
@westcoasttv7783
@westcoasttv7783 2 жыл бұрын
ගොඩාක් කාලෙකින් සූපිරියක් Thank you ❤️❤️
@dayachandrapala7591
@dayachandrapala7591 2 жыл бұрын
හරිම සතුටුයි.අවශ්‍ය කාලයකදී අවශ්‍ය දැනුම දෙන ඔබතුමාට බොහොම ස්තූතියි.
@Loverandnature
@Loverandnature 2 жыл бұрын
Thank you very much sir . 😃😃😃
@predeeppredeep7895
@predeeppredeep7895 2 жыл бұрын
බොහොම පිං සර්ට.
@lahirulakshan7320
@lahirulakshan7320 2 жыл бұрын
කටහඬ ඇහුනත් සතුටුයි ❤️
@chanukaadikari3230
@chanukaadikari3230 2 жыл бұрын
හොද video එකක් සර්. මන් දන්න තරමින් Law of attraction කියලා දෙයක් මේ ලෝකෙ නෑ. එහෙම දෙයක් තියෙනවා කියල ඔප්පු කරලත් නෑ. හැබැයි ඒ theory එක ඇතුලෙ postive දේවල් ගොඩක් තියෙනවා. මේ vibration එකත් postive දෙයක් වෙන්න ඕනෙ. නමුත් සර් කියන දේවල් හරියට කරනවනම් ඕනම කෙනෙක් අනිවාර්යයෙන් සාර්තක වෙනවමයි.
@kanthihemali2627
@kanthihemali2627 2 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම හරිම සරලයි මනසට හොදින් දැනෙනවා ස්තූති යි
@sakuranmanjitha1845
@sakuranmanjitha1845 2 жыл бұрын
Thank you so much sir 👍👏👏🙂🙂✌️✌️👌☺️
@urenyapa8418
@urenyapa8418 2 жыл бұрын
බොහොම ස්තුති සර්. එවාගේම බොහොම පින් .❤️💕❤️🙏🙏🙏
@dinushkakularathna4206
@dinushkakularathna4206 2 жыл бұрын
Obatumata jayen jaya wewa budusaranai
@anuradhajayasanks4197
@anuradhajayasanks4197 2 жыл бұрын
Thanx u sr. ගොඩක් වටිනා vedio එකක් . සර් , සතුටින් රැකියාව කිරීමට , මොන වගේ අරමුණු ඇතිවද රැකියාව කල යුත්තේ ? දනාත්මකව රැකියාව කිරීමට Thinking pattern එක වෙනස් කරගන්නෙ කොහොමද ? සහ , මානසික පීඩනයක් නොමැතිව නරක ඇබ්බැහි වලින් මිදෙන ක්‍රම මොනවද ?
@shanithmadushanka9918
@shanithmadushanka9918 2 жыл бұрын
ස්තුතියී ❤️
@chathurikagamaethige9197
@chathurikagamaethige9197 2 жыл бұрын
Thank you very much for your precious words
@opealrose4497
@opealrose4497 2 жыл бұрын
ස්තුතියි සර්.
@kumarigamage6902
@kumarigamage6902 Жыл бұрын
Great advice.Thank you Sir.
@pradeepperera8148
@pradeepperera8148 2 жыл бұрын
If I found something great in KZbin thats you valuable content..👌💯🌟 Thank you for been like..🤝 All the very best for your future creations..👏
@kamaniratnayake6737
@kamaniratnayake6737 Ай бұрын
Thank you ever so much for everything ..very valuable .. Bless you all the tjime
@lakshangcc7897
@lakshangcc7897 2 жыл бұрын
බුදුසරණයි සර් 🇱🇰♥️👍👍
@hettiperera688
@hettiperera688 2 жыл бұрын
Very valuable talk, I am always watching your videos, I like them all.
@arunauduhawara7159
@arunauduhawara7159 2 жыл бұрын
ස්තුතියි සර් 👍👍👍 ජයවේවා
@asithakumara4575
@asithakumara4575 2 жыл бұрын
Excellent speech
@raveenakarunathilaka401
@raveenakarunathilaka401 2 жыл бұрын
Mmth baluwa ai video ekk natte kyl
@tushanitushani127
@tushanitushani127 2 жыл бұрын
Adath wenada wagema godak watina video 1k theruwan saranai sir obata
@AnushaSandamali-ns1ih
@AnushaSandamali-ns1ih 2 жыл бұрын
👍👍👍 Thank you sir
@maduwanthapro5684
@maduwanthapro5684 2 жыл бұрын
After a long time
@prashanmadusanka4015
@prashanmadusanka4015 2 жыл бұрын
Good luck sir
@niwarthanawarshaniperera6941
@niwarthanawarshaniperera6941 2 жыл бұрын
hithanna godak deyak thiyanawa ada padame.. ..thank you sir....🌍⛷
@jeevanifernando2061
@jeevanifernando2061 2 жыл бұрын
ඔබට ජය වේවා 🌷🌷🌷
@vinsanjayasekara4024
@vinsanjayasekara4024 2 жыл бұрын
Thank you sir❤️
@lasanthailuksooriya2450
@lasanthailuksooriya2450 2 жыл бұрын
බොහොම පින් සර්..බුදු සරනයි 👍👍
@LaViDHU
@LaViDHU 2 жыл бұрын
Sir, website එකත් continue කරන්න 👐🏼
@asankapradeep9937
@asankapradeep9937 2 жыл бұрын
බොහොම ස්තුති සර්. ගොඩක් පින්.
@randikakodagoda6528
@randikakodagoda6528 2 жыл бұрын
Sir wage watina minissu ape ratata godak watinawa.....BUDUSARANAI SIRTA❤❤👍👍👍sirge ethiri anagatheta suba Pathum sir...👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 2 жыл бұрын
ඒ වැඩ සටහන යු ටියුබ් එකට දෙන්නෙ කවද්ද සර්... මන් කුවේට් සිට.. ස්තූතියි 🌹
@hirunishashilka6605
@hirunishashilka6605 2 жыл бұрын
Loku danumakk sar denne,, man a osse yana kenekk,, godakk pin sar,,bs
@nahalwathuralagepema5625
@nahalwathuralagepema5625 2 жыл бұрын
Godak sarthakathwayata dirigenweemak.🤗
@emakpremabandu3152
@emakpremabandu3152 Жыл бұрын
Thank you very much sir 🙏🙏🙏🙏
@ayeshikabolonghe9183
@ayeshikabolonghe9183 2 жыл бұрын
Thank You 💐💖😀
@DWik-rh3gn
@DWik-rh3gn 2 жыл бұрын
Got it මේ දවස්වල ප්‍රායෝගිකව මං කරගෙන යනවා
@ruwanchathuranga9599
@ruwanchathuranga9599 2 жыл бұрын
Niyamai sir
@ajithckumara
@ajithckumara 2 жыл бұрын
After short break.......බොහොමත්ම ස්තුතියි සර්...
@madushankawickramarathne5359
@madushankawickramarathne5359 2 жыл бұрын
Great
@thewonder474
@thewonder474 Жыл бұрын
තෙරුවණ් සරණයි සර්
@shanikamaduwanthi6016
@shanikamaduwanthi6016 2 жыл бұрын
Hamadama hodama de hodama walawata hodama tanin,awabodayan sitanna yamak samaga.
@gimhanmadhubhashana6056
@gimhanmadhubhashana6056 2 жыл бұрын
Thank you so much sir😊
@deepthithusharika1594
@deepthithusharika1594 Жыл бұрын
Thanks.god bless
@udayasilva7259
@udayasilva7259 2 жыл бұрын
budusarani sir
@manjulabandara548
@manjulabandara548 2 жыл бұрын
Nice 👍 tanekes
@jagaththushara4400
@jagaththushara4400 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්
@dumindasanjaya4463
@dumindasanjaya4463 2 жыл бұрын
ස්තුතියි සර් 🙏
@rangakobbekaduwa7817
@rangakobbekaduwa7817 2 жыл бұрын
👍 බොහොම ස්තුතියි
@sherinanuruddhika863
@sherinanuruddhika863 2 жыл бұрын
Sir vibration eka gana video ek upload karanna puluwanda ❤
@user-yw4xe4kg4v
@user-yw4xe4kg4v 7 ай бұрын
Thanks sir❤
@gishanj1563
@gishanj1563 2 жыл бұрын
Positive change of Energy.
@MyDuniya
@MyDuniya 2 жыл бұрын
First time 🤩🤩🤩🤩🤩
@dilinamadusan5791
@dilinamadusan5791 2 жыл бұрын
Thank you sir
@user-on8xg4yf6t
@user-on8xg4yf6t 2 жыл бұрын
Thanks
@Loverandnature
@Loverandnature 2 жыл бұрын
Thank you very much sir 😃😃😃
@ButTechCompanyChannel
@ButTechCompanyChannel 2 жыл бұрын
බොහොම පිං
@surangalakmal4003
@surangalakmal4003 2 жыл бұрын
බොහොම වටින අදහස්
@kamalkjayasinghe5155
@kamalkjayasinghe5155 2 жыл бұрын
Thank you
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 2 жыл бұрын
Good video sir 🥰❤️
@Dreamer99.99
@Dreamer99.99 Жыл бұрын
සර් exam liyanna inne AL 3rd shy maths walin 1shy CCC 2nd BCC dan mata AAA k unath ganna puluwan හැබයි හිතට වද දෙන ප්‍රශ්නයක් තියනවා බයයි අන්තිම අවස්ථාව මොනා හරි වෙලා නැති වෙයි කියලා... අනාගතය ගැන අනියත බියක්.... මොනා හරි දෙයක් නිසා බැරි වෙයි කියලා බයක්
@upaliranasinghe4393
@upaliranasinghe4393 2 жыл бұрын
Thank you..sir,💜️💜️💜️🙂
@akilarodrigo6638
@akilarodrigo6638 2 жыл бұрын
Great session 🙏
@gishanj1563
@gishanj1563 2 жыл бұрын
Trying to give solutions for problems, facing challenges, Positive Mind set----etc. Then money come after You.
@lkmens9281
@lkmens9281 2 жыл бұрын
Great video ❤👍
@aselalakruwan7780
@aselalakruwan7780 2 жыл бұрын
Thank you sir..
@CapEx_Photography
@CapEx_Photography 2 жыл бұрын
super
@aravindawickramatilaka3116
@aravindawickramatilaka3116 2 жыл бұрын
Tanx Sir !
@thiliniaia1443
@thiliniaia1443 2 жыл бұрын
Tnx sir
@thambara8060
@thambara8060 2 жыл бұрын
Good job sir 👍💪
@akilasachintha3900
@akilasachintha3900 2 жыл бұрын
❤️❤️🔥
@hemawickramalatha9111
@hemawickramalatha9111 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් . 😘❣️🙏
@vimukthilaksahna1649
@vimukthilaksahna1649 2 жыл бұрын
Tanxs sri.❤
@tekladilani7432
@tekladilani7432 2 жыл бұрын
👍👍👍
@pradeeppushpakumara4606
@pradeeppushpakumara4606 2 жыл бұрын
👍
@damsakweerasuriya2840
@damsakweerasuriya2840 2 жыл бұрын
Godak dawasakin.wedagt deyk😘😘
@tharushisadunika1471
@tharushisadunika1471 2 жыл бұрын
Thanks sir
@sandunlakshitha4456
@sandunlakshitha4456 2 жыл бұрын
@ruwanweerasinghe3000
@ruwanweerasinghe3000 2 жыл бұрын
නියමයිනේ 👍👍👍👍👍👍
@niroshyabogahamulagedara1276
@niroshyabogahamulagedara1276 2 жыл бұрын
Sir sirge programe godk hodai.thank you sir
@sujaniwithanage2858
@sujaniwithanage2858 2 жыл бұрын
vibrate wenne oney kiyala gemmak awa. sthuthi....
@praneethchathuranga5876
@praneethchathuranga5876 2 жыл бұрын
Dear sir. Pls do vedios regularly . We all are waiting for your vedios
@jameelnaizar3961
@jameelnaizar3961 2 жыл бұрын
Sir, Alpha camp ekata sahabhagi wena daruwanta age limit ekak thienawada?
@perera9101
@perera9101 2 жыл бұрын
ස මට දැනගන්ඩ පුලුන්ද ඔබතුමා ගෙ සාර්තකත්වය කෙතරම්ද කියාලා තාරාහකට නෙවෙයි දැනගැනිමිට
@Motivationlk
@Motivationlk 2 жыл бұрын
www.bhathiyaarthanayake.com වෙබ් එකට යන්න. දිනපු තැන්, වැඩ කරපු මිනිස්සු, එකට වැඩ කරලා දිනපු මිනිස්සු ඒ ගැන කියපු කතා, ඔහුගෙන් සේවය ලබාගන්න සමාගම් සහ ආයතන ප්‍රධානීන් ඔහු ගැන කියන හැමදේම එහි තිබෙනවා. ඔහු 2019 වසරේ ලංකාවේ හොදම ක්‍රීඩා අභිප්‍රේරකයා. 2020 හොදම ක්‍රීඩා ග්‍රන්ථයේ කතුවරයා. එතන ඒ විස්තර සියල්ල තිබෙනවා. - Admin
@navodayasonali5106
@navodayasonali5106 2 жыл бұрын
Sir online physical program ekata join wenna මුදල් aya karanawada
@user-fv3ke8xs3h
@user-fv3ke8xs3h 2 жыл бұрын
👍🔥💯💟
@MashInspire
@MashInspire 2 жыл бұрын
🎯🎯
@malshanmaduwantha5238
@malshanmaduwantha5238 Жыл бұрын
☺️💪
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 Жыл бұрын
Thanks, h💯
@shanikamaduwanthi6016
@shanikamaduwanthi6016 2 жыл бұрын
Rathnapurata kawadda wadamuluwak karanna sr?
@chaminduhansana5832
@chaminduhansana5832 2 жыл бұрын
❤❤
@hannahnona2847
@hannahnona2847 2 жыл бұрын
After long break
@shamilacader8230
@shamilacader8230 2 жыл бұрын
Can I know that the alpha camp is physical or online
@sherankannangara2131
@sherankannangara2131 2 жыл бұрын
Sir ara biliyanapathiynge okkoma mudal bedworth ekkanekta hmbenne Rs 27/=k withara.
@sherankannangara2131
@sherankannangara2131 2 жыл бұрын
Sir apahasuthawayata path kr kyla hithanna Epa.
@Motivationlk
@Motivationlk 2 жыл бұрын
@@sherankannangara2131 ලෝකයේ තියෙන සියලු ධනය සමාන ලෙස බෙදාදීම ගැන ශෙරාන් කියන්නේ. 😇
@smperera
@smperera 2 жыл бұрын
According to research by Credit Suisse in 2016, the world's total wealth is $256 trillion. If every person in the world were given an equal share, you'd have $34,133. That's about 6,800,000 in rupees🙂.
Temperance: The Timeless Virtue for Success and Fulfillment
10:07
Tranquil Thoughts
Рет қаралды 11
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 163 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 574 М.
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 17 МЛН
How To Overcome Laziness | Sinhala Motivation By Bhathiya Arthanayake
18:25
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН