සාර්ථකත්වය වළකන අනවශ්‍ය බය...

  Рет қаралды 39,790

Mohan Palliyaguru

Mohan Palliyaguru

Күн бұрын

සාර්ථක වෙන්න අපි හැමෝම කැමති...එහෙත් බොහෝ දෙනා සාර්ථකත්වයේ ගමනේ අරම්බක පියවර තැබීමට බියක් දක්වයි...
#success #mohanpalliyaguru #motivation #forwardfocused

Пікірлер: 77
@dilani3876
@dilani3876 3 ай бұрын
ඔබතුමන්ගේ වැඩසටහන් ජීවිතය දිනන අයට හරිම වැදගත්.ගොඩක් පින් සර් ඔබතුමාට.
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 Жыл бұрын
මම ආසයි මේ මහත් මයාගෙ දේශන වලට සවන් දෙන්න. Thank you.
@shanikaroshani6115
@shanikaroshani6115 Жыл бұрын
නිවේදිකාව හොඳින් ගැටලුව විශ්ලේෂණය කරයි , ඇයට ස්තුතිවන්ත වෙමි.❤
@mangalikagrm9363
@mangalikagrm9363 4 ай бұрын
Achala oba prasna karana kramaya etha wadagath.palliyaguru mahathage wataha deemath prasansaneeyai oba depalata sthuthi
@raniludayanga2827
@raniludayanga2827 Жыл бұрын
සෑහෙන්න දේවල් ඔබ තුමාගෙන් ඉගෙන ගත්තා..
@user-rj1mt7dj9p
@user-rj1mt7dj9p 11 ай бұрын
මෙතුමාගේ දේශන මමත් godak ආසාවෙන් balanne ......
@maheshikamalkumari1246
@maheshikamalkumari1246 Жыл бұрын
Very useful program. 😊
@suppersongs6065
@suppersongs6065 Жыл бұрын
නිවේදිකාව මාතෘකාව වෙනතකට අරන් යනවා
@damithaduranjan1297
@damithaduranjan1297 Жыл бұрын
ඒකනේ...
@damithaduranjan1297
@damithaduranjan1297 Жыл бұрын
අනේ මංදා
@sujithhulugalla3451
@sujithhulugalla3451 Жыл бұрын
එයා සෙට් වෙන්නෑ මේ වගේ මනුස්සයෙක්ගෙ දැනුම එළියට ගන්න තරම්. එයා හොඳයි නලුනිලියො එක්ක වැඩසටහන් කරන්න 🤣🤣🤣
@hansi3072
@hansi3072 Жыл бұрын
අනේ මන්දා මොනවා අහනවාද කියලා..අහගෙන ඉන්න එපා වෙනවා.එයා නිසා..
@iranganiayabaddage792
@iranganiayabaddage792 Жыл бұрын
මල් මිටක් ඔබ දෙපලට 🎉
@ravindramadushanka5526
@ravindramadushanka5526 Жыл бұрын
ජයග්‍රාහි දවසක්.
@dilrukshiperera900
@dilrukshiperera900 Жыл бұрын
Excellent programme ❤
@dinushkakularathna4206
@dinushkakularathna4206 Жыл бұрын
Budusaranai oba dedenata
@ishidayarathne7749
@ishidayarathne7749 Жыл бұрын
ඇත්තටම මමත් බයෙන් හිටියෙ බිස්නස් එකක් පටන් ගන්න.හැමෝම කීවා ඕවා හරියන්නෑ කියලා.ඒත් දැන්නම් ලොකු Confidence එකක් ආවා මට😊
@madushankananayakkara2347
@madushankananayakkara2347 7 ай бұрын
Oba tumaga dire ganwemata Mama godak kamati.....obata....BuduSarani ❤
@ranibandara212
@ranibandara212 Жыл бұрын
Thank you so much ......🎉
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
Thank you Sir ❤️
@user-ez4eb4qr3r
@user-ez4eb4qr3r Жыл бұрын
Me niwedikawa meken ainkaranam mohan srta mita wata deyak me wedasatahanadi minissunta diyaheki...
@Angel-fx2bc
@Angel-fx2bc Жыл бұрын
Program එක ලස්සනට මෙහෙයවනවා.හරිම ලස්සනයි .මොහාන් සර්ට ගොඩාක් ස්තූතියි .අචලා මහත්මියටත් ගොඩාක් ස්තූතියි ❤❤❤❤ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤❤❤
@bindu492
@bindu492 Жыл бұрын
සාහිත්‍ය ඉගන ගනිද්දි ,ගොඩක් කවි වලදි මරනය ජීවිතයේ අනියත බව ගැන පද්‍ය පන්ති ගොඩක් තියනව ,ඒවා කියවද්දි බයක් ඇතිවෙනවා ,මේ බය නිසා ගොඩක් පද්‍ය පන්ති මග හැරෙනවා ....නාට්‍ය අධ්‍යනයේ කේදාන්ත නාට්‍ය අද්‍යනය කරද්දිත් මෙය සිද්ද වෙනව .
@nissankafernando7427
@nissankafernando7427 Жыл бұрын
Thanks a lot 👍 sir Excellent explanation Great job 👏👌👏👌👏👌👏👌😀😀😀 Valuable Video Superb 👍Thanks .......!🙏
@rashmikananayakkara83
@rashmikananayakkara83 Жыл бұрын
Thank you so much sir❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
අචලා දිනෙන් දින ලස්සන වෙමින් ඉන්නවා සතුටුයි ගොඩක් ❤
@nisalatv_tv9791
@nisalatv_tv9791 Жыл бұрын
මගේ දැනුමට අනුව මාධ්‍යවේදීනිය ප්‍රශ්න අහන විදිය දන්නේ නෑ.
@sewwandipanampitiya5379
@sewwandipanampitiya5379 Жыл бұрын
යමක් කරන කෙනෙක්ට සෘණ අදහස්ම තමා දෙන්නේ.. අපේ රට හැමදාම එක තැන තියෙන්නෙත් එ්කමයි... මගේ business එක අද වෙද්දී . මට තෘප්තිමත්. මනසට. සිතට. සැනසීම.. ලැබෙන විදියට යනවා... ඉතිං එ්ත් එ්කේ ප්‍රශනය තියෙන්නේ වටෙි අයට...
@danshinsamarakoon6000
@danshinsamarakoon6000 18 күн бұрын
@somarathnabasnayaka84
@somarathnabasnayaka84 Жыл бұрын
Thank you sir
@thilinithilini6182
@thilinithilini6182 Жыл бұрын
❤Thanks Sir
@ireshaariyawansha2648
@ireshaariyawansha2648 Жыл бұрын
Wadasatahana hodai akkaga aduma me wadasatahanata gelapenne nahe.
@chamikachamika3380
@chamikachamika3380 Жыл бұрын
ගොඩක් ස්තුතිය්..❤️
@chinthakas1834
@chinthakas1834 Жыл бұрын
Godak pin sir labadena denumata ❤️❤️❤️🙏😌❤️❤️❤️
@dhanushkarathnayaka4423
@dhanushkarathnayaka4423 Жыл бұрын
මේ නිවේදිකාව මැදින් පනිනවා වැඩි ප්‍රශ්නෙ පැහැදිලි කරනකම් ඉන්නේ නෑ
@dilanpathirage3600
@dilanpathirage3600 Жыл бұрын
Achalage panditha kama wadi tikak
@breeze6918
@breeze6918 Жыл бұрын
👍💛
@isurubandara1484
@isurubandara1484 Жыл бұрын
Sir nisa mage jivita godak wanas una tanku sri ...
@thilakalwis2249
@thilakalwis2249 Жыл бұрын
Dan achala lassanawala❤
@malaonnamamathsabkaramala2808
@malaonnamamathsabkaramala2808 Жыл бұрын
Suba aluth auruddak oba depalata.
@indikaranasingha2659
@indikaranasingha2659 Жыл бұрын
👍
@fjdjjfjfjfjfj8998
@fjdjjfjfjfjfj8998 Жыл бұрын
Suba aluth auruddak
@sonalimanage3409
@sonalimanage3409 11 ай бұрын
❤❤❤
@Dhananjaya206
@Dhananjaya206 Жыл бұрын
මේ ලේඩිට කැපෑසිටි එක නෑ කතා කරන් දේ ඩීප් යන්න. එයා හොඳයි ශෝඔෆ් දාන්න නම්. අමුතු මාන්නෙකින් ඉන්නෙ. ව්‍යවසායකත්වය හෝ ව්‍යාපාර කියන එක ගැන ඔය වගේ පුයර බබාල එක්ක කතා කරලා වැඩක් නෑ. බාහිර පෙනුම වගේම මොලෙත් ඔප්ටිමයිස් වෙලා තියෙන්න ඕනි මේ වගේ සබ්ජෙක්ට් කතා කරන්න. අනික බන්ල මේ ඔක්කොම නිකම් බයිල විතරයි 🤣 මුනුත් මේ මෝටිවේශන් නැත්නම් අභිප්‍රේරනය කියාගෙන බිස්නස් ‍එකක්නි කරන්නෙ 🤣
@ChathurakaRuwan-xx6wx
@ChathurakaRuwan-xx6wx Жыл бұрын
Mewage wedagath wedasatahanakata me niwedikawa hariyanne ne. Dananjaya siriwardana ok
@nilukapemarathna4075
@nilukapemarathna4075 Жыл бұрын
❤️❤️
@neethamanorathna1731
@neethamanorathna1731 Жыл бұрын
good programme. achala daksha niwedikawak.
@chamilakumari8023
@chamilakumari8023 9 ай бұрын
ඇත්තටම වැඩසටහනේ රසය බොහොම අඩුයි.මෙවන් වැදගත් ප්‍රසිද්ධ දේශක තුමෙක් සමග නිවේදිකාවක් කතා කරන විලාසය බොහොම අසෝබනයි.මෙතුමගෙ දේශනයෙ වැදගත්කම තහවුරු කිරීමට නිවේදිකාවගෙන් කිසිදු දායකත්වක් නැත...අඩුම තරමෙ මෙවන් වැදගත් දේශකයෙකු තත්වයට කිසිදු ගරු කිරීමක්වත් නැත.මෙම තත්වය ඔබ තුමාටද බලපානවා ඇත.ඇය ප්‍රස්න කරන විලාසය එතුම කියන කරුනු ගනන් නොගන්නා සේය...සනත් ගමගෙ මහතා සමග නිවේදනයෙ යෙදෙන ඉලක්කය වැඩසට හනේ මානව් කින නිවේදිකාව හරිම දක්සයි.මෙවන් වැඩ සටහන්වලට වඩාත් ගැලපෙන්නේ එවන් නිවේදිකාවන්.අහන් ඉන්න හරිම ආසයි.මීට වඩා නිවේදිකාවගේ වෙනසක් උනානම් හොදයි කියලා හිතෙනවා....නිවේදිකාවට ඇති තරහකින් කීවා...මෙතුම වගේ හොද වටිනා පුද්ගලයෙකුගෙ දේශනවට වන හානිය ගැන හිතලා ලීවෙ.
@sarathkumara1162
@sarathkumara1162 Жыл бұрын
Hoda niwedikawak
@samirasankalpa2186
@samirasankalpa2186 Жыл бұрын
Me niwedikawa bila wage kathakaranne
@malaonnamamathsabkaramala2808
@malaonnamamathsabkaramala2808 Жыл бұрын
Matath yamak karanna yaddi harima bayai
@ruwaniperera8466
@ruwaniperera8466 Жыл бұрын
👍👍👍
@mvupul
@mvupul 5 ай бұрын
නිවේදිකාවගේ style එක ටිකක් වෙනස්... ඒකේ පොඩි ගතියකුත් තියෙනවා
@denethsankalpa7545
@denethsankalpa7545 Жыл бұрын
පෞරුෂය අනුව රැකියාව සොයා ගන්න කාවද මුණගැහෙන්න ඕන කිවුවේ...කාටද පුලුවන් කෙනෙක්ට ගැලපෙන රැකියාවන් වෙන්කරන්න.
@bindu492
@bindu492 Жыл бұрын
නිර්මල ප්‍රේමය කියන්නෙ දැනටමත් මනුස්ස ස‍ංතානයේ තියන ආදරය .අලුතෙන් ඇතිවෙන්න ඕන නේ . අනික් ප්‍රේමය කියන්නෙ බය .යාලුවෙන්න තියන බය .රාගය කියන්නෙත් ආශාවේ සහ අසාව ඉටුකර ගැනීමෙ තියෙන බය .
@supunmadhusanka9364
@supunmadhusanka9364 Жыл бұрын
Niwedikawa ekka obathumata hariyata kathakran yanna ba wage.
@araliyastudio454
@araliyastudio454 Жыл бұрын
Me manussayata kata karanna denne niwedikawa
@RCreationsLK
@RCreationsLK Жыл бұрын
මටත් මේ ප්‍රශ්නෙමයි තියෙන්නෙ.. බය..
@tharushanirmal2675
@tharushanirmal2675 Жыл бұрын
මමත් ටිකක් බයෙන් හිටියෙ බිස්නස් පටන්ගන්න.දැන්බයනැ
@bindu492
@bindu492 Жыл бұрын
බය නෑ .ඒත් බය කියන වචනයට බයයි .
@bindu492
@bindu492 Жыл бұрын
උපදේශනයට බයයි නෙ .යන සල්ලි ගොඩ ...
@thanujaliyanage3915
@thanujaliyanage3915 Жыл бұрын
Aththatama matath meka loku problem ekak . Mama rata yanna asawen inne . Eth hithe baya wadi. Mama hama thanakadima fail wenawa me baya nisa. Ane please help me sir?
@TheNaturevi
@TheNaturevi Жыл бұрын
මටත් මේ ප්‍රශ්නෙමයි තියෙන්නෙ...
@sujithhulugalla3451
@sujithhulugalla3451 Жыл бұрын
මේ නිවේදිකාව මෙලෝ රහක් නෑ..! එයා හරියන්නෑ ඔයවගේ වැදගත් වැඩසටහනකට.
@RansaraS
@RansaraS Жыл бұрын
Seriously 😂
@user-hj1di2jx7n
@user-hj1di2jx7n 7 ай бұрын
හරියටම හරි
@bindu492
@bindu492 Жыл бұрын
බය නැතුව අනිත් අය ඉදිරියේ කතා කරන්න නම් පුලුවන් තරම් හෙමින් අඩු වේගයෙන් කතා කරන්න පුරුදු වෙන්න පුලුවන්
@hasitharajapakshsa8651
@hasitharajapakshsa8651 11 ай бұрын
මේ බක පණ්ඩිත යුවතියනම් මේකට හරියන්නෙම නෑ..වැඩසටහන අපරාදෙ
@user-sx7vo2qo8q
@user-sx7vo2qo8q Жыл бұрын
නිවේදිකාව කතාව වෙනස් කරනවා.😒
@fujiruzi3618
@fujiruzi3618 Жыл бұрын
නිවේදිකාව ගන්ජා ගහලා😂
@NimeshMadhusanka-bq8kc
@NimeshMadhusanka-bq8kc Жыл бұрын
Thank you sir ❤❤
@dhammikerajapakse3981
@dhammikerajapakse3981 Жыл бұрын
@mnlfernando8835
@mnlfernando8835 Жыл бұрын
👍
@jayanandana6939
@jayanandana6939 Жыл бұрын
@somarathnabasnayaka84
@somarathnabasnayaka84 Жыл бұрын
@ayesh1279
@ayesh1279 Жыл бұрын
❤️
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 48 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 56 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН
Haye Pahara - Mohan Palliyaguru - (2023-10-21) | ITN
23:32
ITN Sri Lanka
Рет қаралды 12 М.
ඔබ නිදහස්ද...?
25:28
Mohan Palliyaguru
Рет қаралды 15 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 48 МЛН