හැමදාම උදේ ඇහැරුණ ගමන් මේන්න මේ නිලය තෙරපන්න | ප්‍රබල රහසක් "ඔබේ ජිවිතයම වෙනස් වේවි!"- Sanath Gamage

  Рет қаралды 274,652

Welawa

Welawa

Жыл бұрын

මෙන්න මේ රහස් ක්‍රමය කරන්න | ඔබේ ජිවිතයේ ප්‍රාතිහාර්යක් සිදුවෙනවා | ඔබ පුදුම වෙයි!!
ඔබ සිහින මවන දේවල් විශ්වයෙන් ලබාගන්න රහස් ක්‍රමය මෙන්න | ලැබෙන ප්‍රථිපල ඔබ මවිත කරාවී| Sanath Gamage
Sanath Gamage | 071 165 8658
/ sanathgamage
ආකර්ෂණ නීතිය හරියට ඉගෙන ගෙන ඉල්ලන්න. විශ්වය ඔබේ බස අඳුනන්නේ නෑ. ඉල්ලන්න ඕනි හැඟීමත් එක්කයි. ඒත් මොන හැඟීමද? හරියටම දැන ගන්න. මේ පාඩම ඔබ ඉගෙන ගත් ආකර්ෂණ නීතිය වැරදියට ඉගෙන ගෙන තිබුනානම් වැරැද්ද හදා ගන්න පුළුවන් වේවි. ආකර්ෂණ නීතිය හරියට ඉගෙන ගෙන ඉල්ලන්න.
Our Social Media:
LIKE Us : / welawalk
Visit :
No copyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
sanath gamage,sanath gamage punchi senasurada,sanath gamage positive thinking,mr sanath gamage,sanath gamage 2020,neth fm sanath gamage,mr snanath gamage,positive thinking sanath gamage,punchi senasurada sanath gamage,asirimath manasa,pradeep poragama,neth fm bana,jeevithayata yamak,damith asanka nethfm,pregnant woman,ranil wickramasighe,siyatha fm,pramuka tv,chamuditha,punchi senasuarada neth fm,reincarnation,ata pass neth fm,dinesh muthugala
#sanath_gamage #SinhalaMotivation

Пікірлер: 418
@pamburudeniya8667
@pamburudeniya8667 8 ай бұрын
අපේ ජීවිතවලට වටිනා දේවල් කියාදෙන සර්ටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@nirmalbainanc3951
@nirmalbainanc3951 Жыл бұрын
උත්සහයෙන් ජීවුතය ජයගන්න වෙරදරන සියලු දෙනට,,,විශ්ව මාතවගේ පිහිටයි,,,❤️
@sepalikafernando2190
@sepalikafernando2190 Жыл бұрын
Obatumata godak pin me wage akarshna nithiya apita theruma karadima gana. Mata sanath gamage mahathmayage tel. No sms karanavada?
@shevinff9047
@shevinff9047 Жыл бұрын
Thank you so much sir.
@nipunimalshani7529
@nipunimalshani7529 Жыл бұрын
මාද ඇතුළු සියලු දෙනාගේ යහපත් වූ සියලු ප්‍රාර්තනා විශ්ව මෑණියන්ගේ ආශිර්වාදයෙන් ඉටු වේවා 🙏 මෙවන් වටිනා වූ දේ විශ්වයට මුදා හරින මාගේ සනත් ගුරු පියාණන්ට බුදු සමිදු පිහිටයි
@upasend1637
@upasend1637 Жыл бұрын
Very good thanks budusarani devipihiti
@shanthagunarathna4395
@shanthagunarathna4395 4 ай бұрын
ආදරණීය විශ්වා මාතාවට ස්තුති වේවා මගේ දරු පවුල රැක දේවා සියලු සත්වයෝ නිදුක් වේවා
@SDTECHNOLOGYLK
@SDTECHNOLOGYLK Жыл бұрын
විශ්වයට බොහොමයක් ස්තූති වේවා මට සනත් සර්ව හම්බෙලා මගෙ ජිවිතේ හදගන්න ලැබුනාට අනේකවාරයක් ස්තූති වේවා......❤
@nimalmallawaarachchi7326
@nimalmallawaarachchi7326 4 ай бұрын
ලෝවාසී සියලු දෙනාටම යහපතක් වේවා සියලු දෙනාම නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා
@Renukadamayanthi-bv7eq
@Renukadamayanthi-bv7eq 3 күн бұрын
🙏,ආයූබෝවන්,,ඔබ තුමාට බොහෝම,ස්තූතී විශ්ව මාතාවගේ දිරීය ශක්තිය නොවඩුවම ලැබේවා ,🙏
@ThenukaThenuka-mb8cu
@ThenukaThenuka-mb8cu 7 ай бұрын
❤🎉❤🎉❤🎉 so very good thanks ❤🎉❤🎉 තෙරුවන් සරණයි සර් ඔබට ස්තුතියි ඔයාට ❤🎉 ගොඩක් ස්තූතියි විශ්වාසයට ස්තූතියි ❤🎉❤🎉
@menuri1313
@menuri1313 Жыл бұрын
විශවයටත් සනත් සර්ටත් බෙහෙවින්ම ස්තූතියි !💖
@sadamaliumariya563
@sadamaliumariya563 Жыл бұрын
ස්තුති ඔබ තුමාට ජයවේවා ජයවේවා ජයවේවා !!!!!! 🙏🙏🙏🙏👌👌👌💐
@sumihiriekanayake7610
@sumihiriekanayake7610 Жыл бұрын
🙏🙏🙏 ආදරණීය විශ්වයට බොහෝම ස්තුතියි! ඔබ දෙපලට ජයෙන් ජයමවේවා! 💐💐💐
@manjulakoraladouglas6536
@manjulakoraladouglas6536 Жыл бұрын
විශ්ව මාතාවට සහ සනත් සර්ටත් අනේක වාරයක් ස්තුතියි. …..
@upuldevagiri538
@upuldevagiri538 Жыл бұрын
ඔබ දෙපලට බොහොම ස්තූතියි. ඔබලාට දීර්ඝායුෂ ලැබේවා. ආදරණීය විශ්වයට බොහෝම ස්තුතියි.
@jayam1429
@jayam1429 Жыл бұрын
බොහොම ස්තුති ඔබ දෙපලට ... ඉතාමත් වටිනවා ... උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි !
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@user-ky3bu1cy5s
@user-ky3bu1cy5s 5 ай бұрын
ස්තූති සර් ..හොද දැනුවත් කිරිමක් ..සර්ට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා❤❤❤ ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤❤
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Жыл бұрын
අපි නොදන්න දෙවල් අගයකරනවා වෙනසක් සිදු කරන දෙයින් සතුටු වෙමි,,, ඒවා අගයකරනවා,, තෙරුවන් සරණයි ඔබලාට
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
සර් සහ අමවිට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 thanks you ❤ 🌹 🙏
@sriyanikrishan9224
@sriyanikrishan9224 Жыл бұрын
ස්තුතිය ගමගේ මහත්මයා ඔබටත්,අමාවිටත් මේ අශ්චර්මත් විශ්වයටත් අනේක වාරයක් ස්තුතිය
@nimalmallawaarachchi7326
@nimalmallawaarachchi7326 4 ай бұрын
ආදරනීය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි මම කුවෙට් රටේ රැකියාවට යන්න හිටියෙ මට මේ මොහොත් විස එක ලැබුන එයට මගේ ආදරනී ය ව්ශ්ව මාතාවට හදවතින්ම ස්තුති වන්ත වෙමි
@indranirajasinghe3193
@indranirajasinghe3193 Жыл бұрын
ඔබ තුමා කරන මෙහෙය ඉතාම ඉහලින් අගය කරමි. ස්තූතියි ස්තූතියි ස්තූතියි
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
සර් මම දැන් අවුරුදු ගානකසිට උදෙන්ම ඇහරීම පුරුද්දක්. දැනටත් මම උදෙන් නැගිටල දහමට අදාල කටයුතු කරල මූලිකත්වය දෙන්නෙ ඔබතුමාගේ වැඩසටහන්වලට.මම මේ මගට යොමුකල විශ්ව ශක්තියට ස්තුතිවේවා ස්තුතිවේවා.ස්තුතිවේවා. 💐💐💐
@sandamal2943
@sandamal2943 Жыл бұрын
ස්තූතියි සර් අපේ ජීවිත වෙනස් කරනවට
@rajaera
@rajaera Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙනගත්තා නින්ද ගැන. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම !
@hansikajayaweera5916
@hansikajayaweera5916 Жыл бұрын
ගොඩාක් ගොඩාක් ස්තුතියි සර්ටත් විශ්ව මාතාවටත් 🙏
@indikadarshani651
@indikadarshani651 Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා 🙏
@ajithnanayakkara6194
@ajithnanayakkara6194 Жыл бұрын
බොහොම ස්තූතියි දයාබර ඔබට ඉතාමත් හරවත් පැහැදිලි කිරීමක්..🙏🙏 🙏
@AmmaiChanui
@AmmaiChanui Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනා උපදෙස් ගනනාවක් ලැබුනා : ස්තූතියි
@ranipremalatha803
@ranipremalatha803 3 ай бұрын
මෙි වැඩ සටහන මට අහන්න සැලැස්සු ආදරණිය විශ්ව ශක්තිය ට විශ්ව මාතාවට අනේකවාරයක් ❤❤❤ස්තුති ස්තුති ස්තුති ❤❤ස්තුති ස්තුති ❤❤ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏
@renukadamayanthi1082
@renukadamayanthi1082 8 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏
@chandranishriyalatha1193
@chandranishriyalatha1193 Жыл бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි.
@mayuramahesh6625
@mayuramahesh6625 Жыл бұрын
විශ්වයටත් අක්කි ඔයාටත් ඔබතුමාටත් බොහොම ස්තූති
@deepikamadushani8397
@deepikamadushani8397 Жыл бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවටත් සනත් සර්ටත් අමාවිටත් අනේකවාරයක් ස්තුතියි🙏
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@janakachamerarathnakumara5599
@janakachamerarathnakumara5599 Жыл бұрын
ඔබ තුමා සහ අමාවි මිස් කරන මේ කර්තව්‍යය යහපත් ජිවිතයක් බලාපොරොත්තු වන සියලු දෙනාට මහගු පිහිටක් වේවා..... සියලුම දෙනාටම විශ්ව ශක්තිය ලබා ගැනීමට හැකි වේවා..... තෙරුවන් සරණයි.....
@user-qv3yp1px7h
@user-qv3yp1px7h 6 ай бұрын
9​@@Welawa
@KumuduniWicramanayake
@KumuduniWicramanayake 9 күн бұрын
​@@Welawa😂
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
ගොඩක් ලස්සනයි වැඩ සටහන ජයෙන් ජයමවේවා 🙏
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@praneethlakmal0904
@praneethlakmal0904 4 ай бұрын
Good video ..thank you.. ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා❤
@upalimahinda6120
@upalimahinda6120 Жыл бұрын
උපරිම ප්‍රයෝජනයක් බුදුසරණයි !
@mahindrakarunanayake8233
@mahindrakarunanayake8233 Жыл бұрын
ආදරණීය දියණියනි ඔබටත් ..... සර්ටත් බොහෝම ස්තුතියි 🙏🙏🙏
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻
@kushanidanushika6964
@kushanidanushika6964 5 ай бұрын
ස්තුතියි සර් නිවේදිකා තුමියටත් ස්තුති මෙවැනි වීඩියෝ තුලින් විශාල ශක්තියක් ලබා දෙනවට අනේක වාරයක් ස්තුතියි ගුරු තුමානෙනි මුලු මහත් ව්ශ්වයටත් ව්ශ්ව මෑනියන්ටත් මාගේ යටි සිතටත් අනේක වාරයක් ස්තුතිවේවා❤❤❤❤❤❤❤ ස්තුතිවේවා ❤❤❤❤❤❤❤❤ස්තුතිවේවා❤❤❤❤❤❤❤
@beatricesamaraweera932
@beatricesamaraweera932 Жыл бұрын
හරි මග කියා දෙන මහත්මාට විශ්වයේ ආශීර්වාදය නොඅඩු ම ලැබේවා.
@laksendesilva-cd3gk
@laksendesilva-cd3gk 2 ай бұрын
සර්... තවත් ප්‍රශ්නයක් විසඳෙන පාර ඉගෙන ගත්තේ සර් ගෙන්. ස්තූතියි ස්තූතියි විශ්වය...❤
@lovefromsrilanka2451
@lovefromsrilanka2451 Жыл бұрын
පැහැදිලි කිරීම හොදයි එකට ස්තුතියි 💗 ඒත් කරුනු පැහැදිලි කිරිමෙදි පිලිවෙලකට යනවනම් ගොඩක් වටිනවා. එක කරුනක් ඉවරවෙලා ඉලග කරුනට යනවනම් ඉතාමත් හොදයි තෙරුවන් සරනයි ඔබ දෙදෙනාටම 🙏💗
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@lionelwijenayaka4909
@lionelwijenayaka4909 Жыл бұрын
අනිවාර්යයෙන් ඒ බව අපටත් හොඳට තේරුම් ගියා
@madhubhashinee3457
@madhubhashinee3457 Жыл бұрын
ඔව් යටි සිතට කතා කරන්න මෙහෙම තට්ටටු කරන්න කියල කිව්වට ඉතිරි ටික කිව්වෙ නෑ.
@kavindukawishwara98
@kavindukawishwara98 Жыл бұрын
@@madhubhashinee3457 ekne😕
@kavindukawishwara98
@kavindukawishwara98 Жыл бұрын
Atta
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද වැඩසටහනක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@dilrukshidisanayaka1683
@dilrukshidisanayaka1683 5 ай бұрын
මගේ සියලුම බලාපොරොත්තු සහ ප්‍රර්තනා ඉටු උනා,මේ සියලුම දේ ලබා දුන් මට සතුට ලබා දුන් මගේ ආදරනීය විශ්ව මතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුති ස්තුති ස්තුති 🙏🙏♥️,ඔබ තුමා නිසා ගොඩක් දෙවල් ජිවිතේ වෙනස් කරගත්තා,ඔබටත් ගොඩක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 9 ай бұрын
විශ්වය ශක්තියට ස්තුති වේවා ජීවිතය දිනන්න පුළුවන් උනාට 🙏🙏🙏
@SunethraGunawardana-mx3me
@SunethraGunawardana-mx3me Жыл бұрын
ම ෙග් ෙප්ර පිනකටයි සර් ෙග් වැඩ සටහන බලන්න පුලුවන් වු ෙන් සර්ටයි අමාවි නංගි අැතුලු සැම ෙදනාටම ස්තුති එ ව ෙග්ම විස්වයට ස්තුති ස්තුති ස්තුති
@thusharawickramarathna7288
@thusharawickramarathna7288 Жыл бұрын
බොහෝම ස්තූතියි ඔබතුමාට 🙏
@gamagasunitra1960
@gamagasunitra1960 Жыл бұрын
ඔබතුමාට බුදු සරණයි දේවීපිහිට 🙏🙏🙏ස්තුතියි
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@sepalikasenarath9718
@sepalikasenarath9718 Жыл бұрын
බොහොමත්ම ඉස්තුතියි ඔබට අපි දැනුමත් කිරීම ගැන බුදු සරනයි
@premalalpremalal8076
@premalalpremalal8076 Жыл бұрын
මම නිදාගන්නකොට හැමදාම අවදි වන වෙිලාව හිතලා නිදාගන්තම හරියටම ඒ වෙලාවට ඇහැරෙනවා...
@dulminiradhika1050
@dulminiradhika1050 Жыл бұрын
Eka aththa mma kawadawth alarm k tynne na..hebei mta welwta ahrenwa..
@himayabalasuriya2511
@himayabalasuriya2511 Жыл бұрын
බොහොම ස්තූතියි අපිව දැනුවත් කරනවට...තෙරුවන් සරනයි ඔබ දෙදෙනාටම 🙏🙏🙏❤❤❤
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@sriyanichandima7404
@sriyanichandima7404 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි සර් ස්තුතියි විශ්වයෙ ආශිර්වාදය ලැබේවා දිර්ගායුවෙවා සැමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@umeshzanjeer3453
@umeshzanjeer3453 Жыл бұрын
විශ්ව ශක්තියට ඔබ තුමාට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@Gamlath920
@Gamlath920 6 ай бұрын
විස්වමාතාවනි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@srinathravindra93
@srinathravindra93 Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@Chandrika-oz8ou
@Chandrika-oz8ou Жыл бұрын
ස්තූතියි sir. තෙරුවන් සරණයි ඔබ තුමා ට.
@pasindukumara1392
@pasindukumara1392 Жыл бұрын
බොහොම ස්තූති සර් වෙලාවටත් 🙏
@malandeniyaarachilageseela3982
@malandeniyaarachilageseela3982 Ай бұрын
මගේ සියළු බලාපොරොත්තු පැමිලි විවය ආකර්ෂනියට බාරයිබාරයි බාරයි
@Welawa
@Welawa Ай бұрын
ඔබගේ අදහසට ස්තුති
@singithiwithanage6199
@singithiwithanage6199 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට !!!..👍
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@user-ni7nq1gf1d
@user-ni7nq1gf1d 2 ай бұрын
ආදරණීය විශ්ව mathawata ස්තුතිය සනත් sartathamcetath අනේක වාරයක් isthuthi
@sinhayoapilstv2389
@sinhayoapilstv2389 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට
@janakamangala8407
@janakamangala8407 10 ай бұрын
Viswa mathawata aneka warayak ස්තුති wantha wami..mema වීඩියෝ mawetha ලබාදීම gana🙏🙏🙏
@amithauyangoda9490
@amithauyangoda9490 Жыл бұрын
ගොඩක් ගොඩක් ගොඩාක් ස්තුත්යි සනත් මහත්මාට තෙරුවන් සරණයි
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@sriyaniopatha5312
@sriyaniopatha5312 Жыл бұрын
විශ්ව මතා වට ,ස්තුති වේවා
@lasithashyamalee1243
@lasithashyamalee1243 Жыл бұрын
මගේ ආදරණීය විශ්ව ශක්තියකට ස්තුති වේවා🙏❤
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@samindipurnima8523
@samindipurnima8523 4 ай бұрын
විශ්ව මාතාවට අනේකවාරය ක් ස්තූති වේවා🙏❤️‍🩹
@tharushiellepola-fb2fj
@tharushiellepola-fb2fj Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🙏🙏 මේ මුලු විශ්වයටම❤
@naveenhewavitharana58
@naveenhewavitharana58 Жыл бұрын
විශ්වයට ස්තූතියි මට සනත් සර්ව මුණගැස්සුවාට
@malkanthijayasekara5221
@malkanthijayasekara5221 10 ай бұрын
Thank you so much to both of you. Very interesting programme.
@iroshiweerasekara4475
@iroshiweerasekara4475 Жыл бұрын
Mn oba thumagen godak devall igena gath kenek..oba katha karaddi kalabala sitth nivi sanasenavaa..obata godak pin minisunge sith sakthimath karana ekata...mt dana ganna onaa...sr...eka manussayk...wadasatahanaka kiyanava...nidiyanna hidama naalu uthurata. .marenna inna leddulu e disavata nidiynne..eth manasa aull karana minisun nomaga yavana evani..kalakanni unnisa ratak neda vinasa wnne..evage minisun bayakarala dana wadasatahan navathala dnna...puluvnnm ..oya nalikavth ekka ekathuvela...obalata godak pin...jaya wewaa...digtma api oba samagin...dirgausha labewa!!
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@clashroyalesl
@clashroyalesl Жыл бұрын
sanath sir dana hema vdo ekakma mamabalanawa .....sanath sir ta yahapathakma wewaa....
@rasikadamayanthi803
@rasikadamayanthi803 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
බොහොම පින් ජයවේවා!
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 Жыл бұрын
විශ්වයට ස්තුති වන්ත වේවා ♥️♥️🙏
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@sudharmachandika
@sudharmachandika Жыл бұрын
I learn new one.thank you for the sharing .🙏💐👏
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
තෙරැවන් සරණයි ඔබ තූමාට🙏
@user-ux9md5dp9p
@user-ux9md5dp9p 11 ай бұрын
Adharaneeya guruthumani oba munagassuwata. Wishvayata bohopin sthuthi vehva Prasanna vehva budhu saranai dhevipihitai
@shiranirathnayake1484
@shiranirathnayake1484 Жыл бұрын
මගේ ආදරණීය විශ්ව මෑණියන්ට 🪔🪔හා චතුර සර් ට 🙏සනත් සර් ට 🙏. මගේ ආදරණීය ස්තුතිය පුද කරමි නිවැරදි මාර්ගය කියා දෙනවාට 🙏🙏🙏🙏🙏❤️❤️🙏♥️♥️♥️♥️
@beatricesamaraweera932
@beatricesamaraweera932 Жыл бұрын
විශ්වයේ දෙවිදුණි ඔබටයි මේ ස්තූතියි. මේවා. නිසියාකාරව පැහැදිලි කරදෙන ඔබතුමාට මගේ ආදරය ග්‍යෙරවය හිමිවේවා. ස්තූතියි.
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@SunielDhilan
@SunielDhilan 3 ай бұрын
බොහොම පින් ඔබ දෙපොළට!
@aavchandrani9226
@aavchandrani9226 3 ай бұрын
ස්තුතියි විශ්වයට .ස්තුතියි ඔබතුමාට
@user-nq1cm5ud5o
@user-nq1cm5ud5o 4 ай бұрын
Thanks sr. තෙරුවන් සරණයි 🙏
@sriyaniopatha5312
@sriyaniopatha5312 Жыл бұрын
ඔබතුමා ta බුදුසරණ වේවා
@gallepencilceasescenter5627
@gallepencilceasescenter5627 Жыл бұрын
හොඳ නින්දක් ලබා ගැනීමට කලයු දේ
@devikagamalathge8492
@devikagamalathge8492 Жыл бұрын
thanks for your great ideas.🙏🙏🙏🙏
@mangalikapriyadarshani667
@mangalikapriyadarshani667 2 ай бұрын
බොහොම ස්තුතියි සර් ,
@poshquewithpsp
@poshquewithpsp Жыл бұрын
Bohoma isthuthi sir,amavi akke oyatath godak isthuthi wishwa mathawata anekawarayak isthuthi mata maa videowa pennum karata,siyallantama jaya ❤🙏❤
@manujadharmasena5080
@manujadharmasena5080 Жыл бұрын
❤️❤️ ස්තූතියි සර්. බුදුසරණයි
@manoriperera1146
@manoriperera1146 3 ай бұрын
මට සියලු දේ ලබාදුන් විස්වයට ස්තුතියි 🙏🙏🙏🙏❤❤❤❤❤
@user-ug6hj7kq9q
@user-ug6hj7kq9q 3 ай бұрын
ස්තුතියි සර් ❤️ස්තුතියි අමාවි ❤
@shandishandi9585
@shandishandi9585 Жыл бұрын
🙏ස්තුතියි සර් දීර්ගායු වේවා 🌹🌹🌹
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@tharangajayathissa9354
@tharangajayathissa9354 Жыл бұрын
Thank you💖 air man mata dhukak hithuna welawata man sir ge vidio 1k balanawa mage hitha suwapath wenawa ස්තූතියි ගොඩක් පිං sir ❤🎼❤
@ayeshabellanage6336
@ayeshabellanage6336 Жыл бұрын
Sir, How gratitude to you and your valuable advices of you
@anuherath2759
@anuherath2759 Жыл бұрын
ගොඩාක්..... ස්තූතීයී.......
@renukadhamayanthi5675
@renukadhamayanthi5675 4 ай бұрын
තෙරුවන් සරණයි සර් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@smsamanthabandara5624
@smsamanthabandara5624 Жыл бұрын
බොහොම ස්තුතියි..
@mabelwanninayaka5922
@mabelwanninayaka5922 Жыл бұрын
තෙරුවන් සරණයි sir බොහොම ඉස්තුති යි, 🙏
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@nilanthipannala8054
@nilanthipannala8054 Жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@manikjaya3684
@manikjaya3684 4 ай бұрын
Thank you so much mother universes ❤️🙏 Thank you sir ❤
@utharabope3891
@utharabope3891 Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි 💐🙏
@Superspace141
@Superspace141 Жыл бұрын
Thank you sanath sir.. 😊🙏💛
@kusumbalinda4360
@kusumbalinda4360 3 ай бұрын
ස්තුතියි ඔබට
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 16 МЛН
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 23 МЛН
එක්ව බේරෙමු - ගම්පහින් ඇරඹේ
38:17
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 30 МЛН