සාර්ථකත්වය වළකන දිළිඳු සිත Rich thinking vs poor thinking

  Рет қаралды 151,865

Mohan Palliyaguru

Mohan Palliyaguru

Жыл бұрын

#rich thinking vs poor thinking #mohanpalliyaguru
#success #sinhalamotivation #motivation #motivational #life
සාර්ථකත්වය වළකන දිළිඳු සිත - 02 Rich thinking vs poor thinking - • සාර්ථකත්වය වළකන දිළිඳු...

Пікірлер: 265
@artwithsura
@artwithsura Жыл бұрын
සතුටුයි .කියපු කාරනා වලින් එකක්වත් මට නැහැ. මෙතෙක් කළ ජොබ් වලින් හැම එකෙන්ම මගේ දක්ෂ තාවයෙන් අනුන් පෝසත් කළා නමුත් මගේ ටාගට් එකට යන්න ඉහල අය ඉඩ දුන්නෙ නෑ . මම ඒ අය විවේචනය කරන්නෙ නෑ. මම මගේම කියලා ව්‍යාපාරයක් පටන්ගත්තා දැන් අවුරුද්දයි ගමන පැහැදිලියි . කියන්න කැමතියි ඒ ගමනට ඔබතුමා මහත් ශක්තියක් මට දීලා තියනවා. 🙏😍
@nirmalirenuka7825
@nirmalirenuka7825 Жыл бұрын
Jayawewa obata dinendina diunu wewa theruwan saranai
@thushararathnayaka-206
@thushararathnayaka-206 Жыл бұрын
Me welawe business patanganna puluwanda ?
@artwithsura
@artwithsura Жыл бұрын
@@thushararathnayaka-206 පුළුවන් අනිවාර්යයෙන්ම මේක තමා හොඳම වෙලාව . හිට්ගුවොත් කරන්න බැරි දෙයක් නෑ. අරමුණට කොහෙන් හෝ පාරක් තියනවා . අධිෂ්ඨානයෙන් ඒ පාර හොයාගෙන යන්න ඕන. මොහාන් පල්ලියගුරු වැනි මාර්ගෝපදේශයෙන් ගේ අදහස් වලින් අපේ පාර ඒකාන්තයෙන්ම සොයාගන්න පුළුවන් . ජය වේවා✌😍
@IroshiPrasanthika
@IroshiPrasanthika Жыл бұрын
❤❤❤
@wirajrajapaksha6281
@wirajrajapaksha6281 Жыл бұрын
@senaratnesa
@senaratnesa Жыл бұрын
මගේ වයස අවුරුදු 57 යි. විශ්‍ර්‍රාමික හමුදා නිළධාරියෙක් . සාමාන්‍ය සෙබලෙකු ලෙස හමුදාවට බැදී නිළධාරියෙක් දක්වා ගමනක් ගියා. මගේ කතාව කියන්නෙ ඒකෙන් මෙතුමාගෙ පණිවිඩයට හොද අර්ථයක් දෙන්න. මෙතුමාලා වගෙ උපදේශකයන් ඒකාලෙ හිටියනම් මම දැන් ඉන්න තැනටත් වැඩිය ලොකු තැනක ඉන්නවා . ඒත් මම දැන් ඉන්න තත්වය ගැනත් සෑහීමකට පත්වෙනවා . අපි හරිම දුප්පත් පවුලක්. ඇත්තටම කිව්වොත් තුන්වේල කන්න තිබුනෙ නෑ. මගෙ අම්මට හොදටම උවමනා වෙලා තිබුනා අපිට උගන්වන්න . අපේ පවුලෙ සාමාජිකයො හත්දෙනෙක්. අපෙ අම්මා උදේට කඩයප්පන් හදනවා, මම ඒවා කඩවල්වලට ගිහින් දානවා. ඒකාලෙ අපිට පාසල් වෙලාව තිබුනෙ හවස. පාසලේ හය ශ්‍රේණියට ගියාට පසු උදේ තමයි පාසල ආරම්බවුනේ. එතකොට අම්මා වෙනදට වැඩිය උදෙන්ම ඇහැරිලා කඩයප්පන් හදනවා මට ඉස්කෝලෙ යන්න පරක්කු වෙනනිසා. ගෙදර ආර්ථික තත්ත්වය බොහොම දුර්වලයි . මම හැමදාම හිතනවා කවදද අපි මේකෙන් ගොඩයන්නෙ කියලා . කවදද අපි හරියට තුන්වේල කන්නෙ කියලා . මගෙ පලමු ඉලක්කය උනේ තුන්වේල කනඑක. අපොස සාමාන්‍ය පෙල සමත්වෙලා මම උසස් පෙළ කරනවා . ගෙදර ආර්ථික අපහසුතා ගොඩක් වැඩියි. මේ තත්ත්වය උඩ පාසල් යන්න හිතෙන්නෙ නෑ .රස්සාවක් කරන්නමයි හිත. මගෙ අම්මා එපා කියද්දිම මම පාසල් ගමන නවත්තලා වාත්තු වැඩපලක රැකියාවකට ගියා. එදා ඉදලා අපි ගොඩක් හොදට නැතිවුණාට තුන්වේල කෑවා. ඊට පස්සෙ මගෙ ඊලග ඉලක්කය උනේ ගේ හදාගන්න එක. අපේ වත්තෙ පොළොව කබොක්. කෙනෙක් දම්මලා කබොක් කපලා ගේ ගොඩක් දුරට හැදුවා. ඒ අතරෙ මට හිතුනා මම කරන රැකියාව ස්ථිර නැතිනිසා ස්තීර රැකියාවක් හොයාගන්න . සාමාන්‍ය පෙළ විතරක් සමත්වෙලා හිටිය නිසා මට හිතුනා ගොඩක් ආසාවෙන් හිටපු යුදහමුදාවට බැදෙන්න. ඒත් අම්මයි, තාත්තයි ඒකට කැමතිවුනේ යුද්දය තිබුනනිසා. මම යුදහමුදාවට බැදුනා 1987 අවුරුද්දෙ. ඒ වෙනකොට මට උවමනා උනා බාගෙට හදලා තිබුන ගෙදර බිමට සිමෙන්ති දාන්න . මගෙ ට්‍රේනින්කාලෙ පලමු පඩියෙන් බිමට සිමෙන්ති දැම්මා . ඒවගෙ ඉලක්ක එකින් එක මම ජයගත්තා , කතාව ගොඩක් තියෙනවා . ඒත් ඔක්කොම දාන්න අමාරුයි . මම විවාහ වෙලා දුවලා දෙන්නෙක් ඉන්නවා . එයාලත් විවාහ වෙලා ඉන්නෙ . ඇත්තටම මට හරිම සතුටුයි දැන් මම ඉන්න තත්ත්වයට . ගොඩක් දුක්වින්දා. නිවාඩුවට ගෙදර ආපුවම මම නිකන් ඉන්නෙ නෑ. මුදල් හොයාගන්න කුමක් හෝ රැකියාවක් කළා. කම්මැලි වෙන්න හොද නෑ. මම යුදහමුදාවෙත් රැකියාව හොදටම කළා. අදටත් ඒ අය මාව අගයනවා. මගේ දෙවෙනි ගෙදර උනේ යුදහමුදාව. යුදහමුදාවෙත් ඉගෙන ගත්ත හොදම දේ තමයි විනය . ඉතිං මම මගෙ කතාව් දැම්මෙ පම්පෝරියක් විදිහට නෙමේ , මම හිටපුතැන කොතනද ,දැන් ඉන්න තැන කොතනද කියලා කියන්න . මට ආර්ථික අපහසුතා දැන් නැහැ. ඒත් මගෙ ඉලක්ක ජයගන්න ගොඩක් කාලයක් ගියා. දුකක් නෑ, ඇත්තටම හරිම සතුටුයි . අම්මට හරිම සතුටුයි. තාත්තාට මගේ සාර්තකත්වය බලන්න වුනේ නෑ, තාත්තා දැනට අවුරුදු පහලොවකට ඉස්සෙල්ලා මියගියා . මගෙ අම්මත් ගිය 2021 අවුරුද්දෙ මියගියා . අපි කාටවත් ඇගිල්ල දිගුකරන්නේ නැතිව අපිම අපේ ජීවිතේ හදාගන්න ඕනෙ . සියලු දෙනාටම ජයෙන් ජයම වේවා 🙏 .
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
❤❤❤
@sanjiwanisanjiwani7638
@sanjiwanisanjiwani7638 Жыл бұрын
Sirge phone numbar eka dennako
@mohanpalliyaguru3040
@mohanpalliyaguru3040 Жыл бұрын
ඔබ ගැන බෙහෙවින්ම ආඩම්බරයි... ඔබේ ජීවිතය බොහොම ආදර්ශමත්...කතා කිරීමට අවශ්‍යයි..දුර කහන අංකය ලැබෙන්න සලස්වන්න..
@hemadangoda1276
@hemadangoda1276 Жыл бұрын
Jesu pihitai
@senaratnesa
@senaratnesa Жыл бұрын
@@hemadangoda1276 මම බෞද්ධයෙක් . එත් මම කිතු දහමටත් බොහෝම කැමතියි. මම කවදාවත් කියන්නෙ නෑ බෞද්ධ ආගම හොදම ආගම කියලා . එහෙම කිව්වොත් මම බෞද්ධයෙක් නෙමේ නේද . මේ ලෝකෙ තියෙන සියලුම ආගම්වලට මම ගෞරව කරණවා. ඔබටත් තෙරුවන් සරණයි 🙏 .
@lakshangunatilake7247
@lakshangunatilake7247 Жыл бұрын
අනුන්ගෙන් යමක් බලාපොරොත්තු නොවී, අපේ දියුණුවට නිතරම වටිනා ඔවදන් දී අපව ධෛර්යමත් කරන ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි!
@FunnyLife979
@FunnyLife979 10 ай бұрын
උදේට කේන්දර ටික අරම් ටීවී එකේ බම්බු ගහන වෙලාවෙ මේ වගේ වටිනා දේවල් ටිකක් පෙන්නුවා න්ම් අහන්න ස්සැලැස්සුවා නම් ඒකෙක් දෙන්නෙක් හරි වේනස් වෙනවා සර්❤️ ගොඩාක් ආදරෙයි සර්ගෙ කට හඩ ඇහුවත් අහන්නෙ මගේ යෝජනව නම් ඔබතුමන්ගෙ වගේ වැඩසටහන් උදේට පෙන්වීම අනිවාර්‍ය කරලා කේන්දර දිගහරින වැඩසටහන් අයින් කරන්න ඕනි, එහෙම උනොත් මේ රට තව හැදෙනවා❤️
@okithaviduhas2077
@okithaviduhas2077 Жыл бұрын
ඔබතුමා දිවි ඖෂධයක් වගෙයි ඔබතුමාට දිව්‍යබල දිව්‍ය ඥානය පහලවෙිවා .දිර්ඝ ආයුස ලැබෙිවා .තවතවත් මෙි වැනි දේසානාවන් කිරිමට දුටු ගැමුණු දිව්‍යරාජයන්ගේ යොදබල යොදවිර්ය දිව්‍යබල දිව්‍ය ඥානය පහලවෙිවා.ආනන්ද මහරතන්වහන්සේට මෙන් මතක ශක්තියක් ලැබෙිවා .සමිමා සමිබුදු සරනයි .සියලුම දෙවිදෙවතාවන්ගෙත් පිහිට ආරක්ෂාව නොවඩුවම ලැබෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏
@dgiranganigamage6287
@dgiranganigamage6287 Жыл бұрын
Sir wadasatahana marui obathumata nirogi suva ❤
@ruwangunawardana9829
@ruwangunawardana9829 3 ай бұрын
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබ දෙදෙනාට බුදු සරණයි
@Selfsuccess12
@Selfsuccess12 Жыл бұрын
අදත් සුපිරි වීඩියෝ එකක්.වීඩියෝ එකක් ගේනකම් බලන් හිටියෙ සර්.❤
@rusaranibandara1584
@rusaranibandara1584 Жыл бұрын
ජීවිත සාර්ථකව ගොඩනගා ගැනීමට නිබදවම අපිව මෙහෙයවන ඔබතුමාට ගොඩාක් ස්තුතියි ! දීර්ඝායුෂ ලැබේවා !
@maheshnilanga5664
@maheshnilanga5664 Жыл бұрын
ඔය කටහඩ ඇහුනත් ඇති සර් නිදුක් නීරෝගී චිරජීවනය !
@SanduNethmini-lz7st
@SanduNethmini-lz7st Жыл бұрын
මන් දැකපු නිහතමානී චරිතයක්
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 Жыл бұрын
❤❤❤
@asirihotel4434
@asirihotel4434 Жыл бұрын
Hi
@wenushikasturi877
@wenushikasturi877 Жыл бұрын
බලාපොරොත්තුවක් නැතිව හිටිය මට මෙතුමගෙ වීඩියොවක් දැකලා ගොඩක් වෙනස් උනා. දැඩි අදිස්ටානයක් අවා.❤❤❤❤ ඔබට දීර්ගායුශ මොහාන් මහත්තයො
@pradeepthilanka1542
@pradeepthilanka1542 Жыл бұрын
අද දවසේ වටීනම වේලාව ❤❤❤❤❤
@ridmiranathunga9803
@ridmiranathunga9803 Жыл бұрын
බොහොම ස්තූතියි සර් 🙏
@sirimathff8573
@sirimathff8573 Жыл бұрын
sir thank you very much sir පාඩන් කරන්නේ නැතුව හෙට කරන්නම් කියලා නිදාගන්නම් කියලා හැදුවේ මේක දැක්කා මට මේකේ තුන්වෙනියට තිබ්බ කරුන මට තියෙනවා කියලා දැනුනා කම්මැලිකම ඒත් අද ඉදන් එහෙම වෙන එකක් නෑ කියලා මට දැනෙනවා...සර්ට ගොඩාක් පින් සර්
@kinsukaweerasooriya2933
@kinsukaweerasooriya2933 Жыл бұрын
දෙවෙනි වීඩියෝව ඉක්මනට ඕනේ❤
@chamilhettiarachchi4484
@chamilhettiarachchi4484 Жыл бұрын
ඔබතුමා නිසා මන් අද හොද තැනක 💜️ thank you sir 🙏🙏
@kumaridissanayake4095
@kumaridissanayake4095 Жыл бұрын
ඔබ තුමා ට බොහෝ ම පිං ...සුවපත් වේවා ..ජයෙන් ජය .......
@pattatravel4944
@pattatravel4944 Жыл бұрын
දහවේනි පාරටත් වඩා බැලුව එකම විඩියො එක
@chamarikumari9893
@chamarikumari9893 Жыл бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.ලබාගත් දේ බොහොමයි සර්.ස්තුතියි ස්තුතියි ස්තුතියි
@amithauyangoda9490
@amithauyangoda9490 Жыл бұрын
ඉතාමත් දක්ස කළමනාකරුවෙකු ලෙස මගේ පුතාට ස්ථිරවම රැකියාව ලබා දුන්නාවූ විස්ව මාතාවට අනෙක වාරයක් මුළු හදවතින්ම ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි,, අපව දිරි ගන්වන ඔබටත් විශ්වයේ අසිර්වාදය ලැබේවා
@nadeeshajayathunga6728
@nadeeshajayathunga6728 Жыл бұрын
හරිම වැදගත් දේශනයක්.මට ඕනම වෙලාවක ලැබුණ දෙයක්...
@tharindanuwangunasinghe7875
@tharindanuwangunasinghe7875 Жыл бұрын
සර් මාව ගොඩක් වෙනස් කලා ස්තූතියි
@dimalianusha3055
@dimalianusha3055 Жыл бұрын
දිර්ඝායු වේවා ඔබට ❤️❤️❤️❤️තෙරුවන් සරනයි🙏🙏🙏
@ireshamanohari765
@ireshamanohari765 Жыл бұрын
අපව දැනුවත් කල ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි
@chathuranganuwan5431
@chathuranganuwan5431 Жыл бұрын
@beegbeeg-kc1td
@beegbeeg-kc1td 6 ай бұрын
❤😂😢😅😊😊 19:38
@sujeewashiromani5231
@sujeewashiromani5231 Жыл бұрын
ඔබ තුමාගේ video බලලා godak හැදුණු කෙනෙක් budusaranai
@ShanuKumarathunga-dj4pw
@ShanuKumarathunga-dj4pw Жыл бұрын
ජීවිතයේ හදන ගුරුවරයා❤️
@tharindupiumal5489
@tharindupiumal5489 Жыл бұрын
Godak sthuthi sir 🙏
@pathmasiribandara4718
@pathmasiribandara4718 Жыл бұрын
මේ සර්ගෙ වීඩියෝ එකක් අහම්බෙන් දැක්කෙ. අද මම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා . අරමුණ වෙනුවෙන් කැපවෙමින් වැඩ කරනවා.
@nalinjayathissa2703
@nalinjayathissa2703 5 ай бұрын
Me. Kiyana. DeWal. Aththtama. Kathawa. Sir. Aniwaryen. Ape. Sithiwili. Thama. Hamadema. Balapanne
@RajaRaja-jf1re
@RajaRaja-jf1re Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට ස්තූතියි
@wasanthaattanayake2635
@wasanthaattanayake2635 Жыл бұрын
ඉපදුන මිනිසා නොව , මියයන විට සිටිනා මිනිසා දියුණු , ශ්‍රේෂ්ඨ මිනිසෙකු කරන්නට ඔබ දරන වෙහෙස, ඔබ කියාදෙන ක්‍රමවේද පුදුම සහගතයි . හදවතේ පැතුම ," ඔබට ජයෙන් ජයමවේවා ! මිනිසුන් සමග ඔබේ සුහදතාවය හරිම පුදුමයි .වසර විසිපහකට අධික කාලයකට පස්සෙ , ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අහම්බෙන් මා දුටු ඔබ , මගේ ලගටම ඇවිත් " ආ, කොහොමද ?"කිචන් "එකේනෙ වැඩ නේද? " රෝහලේ "සූපවේදියෙක්වන මා වැනි පුන්චි චරිතයක් ගව්‍රරවනීය ලෙස ආමන්ත්‍රණය කිරීම ප්‍රසන්සනීයයි . මෙවැනි මහත්මා හදවත් සහිත උතුම් මිනිසුන් වැඩි වැඩියෙන් බිහිවේවා!
@Geeth2k04
@Geeth2k04 Жыл бұрын
Great sir ❤
@maheshnilanga5664
@maheshnilanga5664 Жыл бұрын
තව මේ වගේ වීඩියෝ වලින් අපිව දැනුවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා !
@lalanagamage4726
@lalanagamage4726 Жыл бұрын
Sampurna aththa sir .me kiyana dewal minisun wena api Podda Podda hari hada ganna uthsaha karoth ape Rate minisun duppath kamin midenawa. Godak thanks sir.
@SasiKala-rb9pw
@SasiKala-rb9pw 5 ай бұрын
ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏🙏මාර ගැම්මක් අවා ❤️❤️❤️
@niroshadisanayaka1831
@niroshadisanayaka1831 Жыл бұрын
ඔබතුමාට බෙහෙවින්ම පින්
@nirmalirenuka7825
@nirmalirenuka7825 Жыл бұрын
Godak sthuthi ser....godak watina vidio ekak....theruwan saranai serta niduk nirogi suwa deerga ausha sampath salasewa suwase jiwath wenna awakashaya salasewa
@SL_ᵏᵃᵛⁱʸᵃ_BOY
@SL_ᵏᵃᵛⁱʸᵃ_BOY Жыл бұрын
Aththama aththai sir. Man laga oya tika thiye. Man duppath thama eth hitha haiyai sir. Godak pin. Budusaranai
@supunsanjeewa3903
@supunsanjeewa3903 Жыл бұрын
බුදු සරණයි දෙව් පිහිටයි සියලු දෙව් රැකවරණය ලැබේවා
@asankakarunathilaka6508
@asankakarunathilaka6508 6 ай бұрын
ඔබතුමාගේ වචන වල ලොකු ශක්තියක් තියෙනවා. හරිම වටිනවා.
@manushimadumali7028
@manushimadumali7028 Жыл бұрын
Godak ස්තුති sir
@hirubagya4115
@hirubagya4115 Жыл бұрын
ස්තූතියි සර්..මට මන් ගැන ආඩම්බරයි ...මෙ එකක් වත් මගේ ජිවිතෙ ඇතුලෙ නැති එක ගැන...🙏❤️ මොකද මන් අරමුණකට වැඩ කරන කෙනෙක් නිසා..💐
@janithamaduwanthi7350
@janithamaduwanthi7350 7 ай бұрын
බොහොම ස්තූතියි සර් මේ වගේ වටින වීඩියෝ එකක් ගෙනාවට ❤
@keshanirathnayake5545
@keshanirathnayake5545 Жыл бұрын
බොහෝම ස්තූතියි sir....🙏🙏❤️
@user-tc1vi8qn4b
@user-tc1vi8qn4b 6 ай бұрын
Excellent sir, මම ඔබතුමාගේ වීඩියෝ බලාගෙන යන ගමන්, මම ගොඩාක් වෙනස් උනා ඒවා බලලා, ඒ කියන්නෙ මම රැකියාවක නිරත වීම ආරම්භ උනේ 2023 ජූනි මාසෙ, මට මගේ ආර්ථිකය මනාව පාලනය කරගෙන income, cost දෙක balance කරගන්න ලොකු උදව්වක් උනා ඔබතුමාගෙ වීඩියෝ, ඒ වගේම තමා මගේ තියෙන අඩුපාඩු හඳුන ගන්නත් ලොකු අවස්ථාවක් උනා, මම තාම ඔබතුමාගේ වීඩියෝ බලමින් ඉන්නෙ, බලපු ටිකෙන් මගේ ජීවිතේ වෙනස් උනා කිව්වොත් හරි, මම ගුරුවරියක්, මට පුලුවන් ඔබතුමාගෙ ආකල්ප දරුවන් එක්ක බෙදා ගන්න, මෙවැනි වූ වටිනා වීඩියෝ ඉදිරියටත් ගෙන එන්න ❤
@chamod4799
@chamod4799 Жыл бұрын
ගොඩක් දැනුනු වීඩියෝ එකක් සර්,❤
@charukaperera666
@charukaperera666 Жыл бұрын
මමත් පට්ට කම්මැලියෙක් සර්... සර් කිව්වා වගේමයි මමත්..🥺 එහෙත් අද මම මෙයින් ඉගෙනගත්තා මම නිකම්ම ඔහේ ජීවත් වෙලා මියයනවාද? එහෙමත් නැත්නම් මුලු ලෝකයම හඬවලා මියයනවාද කියලා....🥹 අද සිට පටන් ගන්නවා මම මාව වෙනස් කරගෙන සහ මේ මුලු ලෝකෙම වෙනස් කිරීමට....💪☝️🔥 ස්තූතියි සර් ඔබ තුමාගේ සුපිරි අභිප්‍රේරණයට.....🙏
@ethalfreda4278
@ethalfreda4278 Жыл бұрын
Uthsaha wanthaya jaya gani e tika hithe tiyan idiriyata yanna jaya wewa
@yasinthamadusanka4130
@yasinthamadusanka4130 Жыл бұрын
අදත් සුපිරි
@saliyamahindha4947
@saliyamahindha4947 Жыл бұрын
Godak pin obatumata ....
@user-hj1mq5tm8k
@user-hj1mq5tm8k 11 ай бұрын
ගොඩක් ස්තුති බුදු සරනයි!
@tharushikavindiya1343
@tharushikavindiya1343 2 ай бұрын
Ane sir පිං sir... ❤ මෙහෙම වටින video danawata❤ thank you sir... දෙපාරක් අහනවා .
@chandimaherath1710
@chandimaherath1710 Жыл бұрын
Thank you sir.jaya wewa..
@iroshimanel2407
@iroshimanel2407 Жыл бұрын
Bohomathma sthuthi obathumata 🙏🙏❤️❤️
@kwnkweerasekara7398
@kwnkweerasekara7398 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට.
@user-nu5xz9mk5j
@user-nu5xz9mk5j 7 ай бұрын
Godak pin sar godak dewal dana gaththa....
@walkerff5096
@walkerff5096 Жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා.🌼
@darshanajayakody-tb8we
@darshanajayakody-tb8we Жыл бұрын
අනිවාර්යයෙන් සර් ......ඔයාකිව්ව කාරනා මගේ ගාව අඩු වැඩි ලෙස තියෙනවා ....ස්තූතියි පෙන්වා දුන්නට..💛💐
@accountingwithupul876
@accountingwithupul876 7 ай бұрын
ඉලක්කයක් තියෙන්න ඕන එක 100% ඇත්ත. ඔබතුමාට ගොඩක් ස්තූතියි ....🙏🙏🙏❤❤❤
@kassa948
@kassa948 Жыл бұрын
Obata stuti wawa❤️😊
@user-mc6qe4nj7d
@user-mc6qe4nj7d 6 ай бұрын
හිතට වැදුනා සර් ගොඩාක් පිං .. මෙ දැන් ඉදන් ඒ වෙනස පටන් ගන්නවා..💖
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර් ❤️🙏🥰 වටිනා වීඩියෝ එකක්.
@nihalcyathramullage873
@nihalcyathramullage873 Жыл бұрын
ස්තුතියි සර්...තෙරුවන් සරණයි....🙏🙏🙏🙏
@shanakasadaruwan6548
@shanakasadaruwan6548 Жыл бұрын
Aye hoda upades tekak
@user-uz5sh1ei8j
@user-uz5sh1ei8j Жыл бұрын
දවස පටන් ගන්නෙම සර්ගේ වැඩසටහනක් බලලම තමයි. වීඩියෝ එකේ sounds තව ටිකක් වැඩියෙන් හරිගස්සන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා. ඒ ගැන සලකලා බලන්න edite කරන මහත්තයා....🎉
@chamilafonseka4247
@chamilafonseka4247 Жыл бұрын
ගොඩක් වටින විඩියෝවක්.
@HHa-hj1px
@HHa-hj1px Жыл бұрын
ඹඛතුමාට ඛුධූසරණයි ගොඩක් ස්තුතියි
@dulamadu738
@dulamadu738 8 ай бұрын
අහන් ඉන්නත් ආසයි. ඔබතුමාගේ වීඩියෝ ඔක්කොම මම බලනවා. හැම වචනයකම වැදගත්. ගොඩාක් පින් ...
@haliyadda2008
@haliyadda2008 Жыл бұрын
great speech.
@lifewithanu
@lifewithanu Жыл бұрын
ගොඩාක් ස්තුති සර්. 🙏
@PriyanthaFonseka-nv3dw
@PriyanthaFonseka-nv3dw Жыл бұрын
Godak sthuthiyi sir.🙏🙏🙏
@krishaniudugama5286
@krishaniudugama5286 Жыл бұрын
ස්තූතියි මහත්මයාණෙනි ඔබට
@namalienamalie1566
@namalienamalie1566 Жыл бұрын
ඔබතුමාට.බොහොම.ස්තුතියි.
@ishannethmina6515
@ishannethmina6515 Жыл бұрын
නියමයි ❤
@manikedisanayaka389
@manikedisanayaka389 Жыл бұрын
බොහොම ස්තුතියි සර්
@SumanawathiPranando-nx3me
@SumanawathiPranando-nx3me 9 ай бұрын
Harawath upadasa dana obathumata thanks
@kadadasi
@kadadasi Жыл бұрын
Thankyou sir ❤
@indrani184
@indrani184 Жыл бұрын
Bohoma sthuthi obathumata 🙏🙏🙏
@buddhinichathurangi7141
@buddhinichathurangi7141 Жыл бұрын
🙏 thank you sir
@cscreation876
@cscreation876 7 ай бұрын
ගොඩාක් වැදගත් කරුණු සර්. 🙏
@anurajayawardana
@anurajayawardana 5 ай бұрын
Bohoma istutii sar
@chandimashiromanie6693
@chandimashiromanie6693 7 ай бұрын
ඔබ තුමන්ට බොහොම ස්තුතියි ... මට අද කතා කරන්න කරුනු ලැබුනා..
@phlgeethani9453
@phlgeethani9453 Жыл бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි
@gayanliyanage1
@gayanliyanage1 Жыл бұрын
මේ දේවල් ජීවිතයට ගත යුතුයි... 🔥 සර් හොදයි 🔥 වටිනාම කාලය 🔥ගොඩක් හොද වැඩ සටහනක්.... මේ මොන දේ කිව්වත් වැඩක් නෑ... අපි මේ දේවල් ජීවිතයට අරන් අපි Action එකක් ගන්න ඕන අපි ජීවිතය වෙනස් කර ගන්න... එහෙම නැතුව අපි හැමදාම එකම තැන... ස්තූතියි සර්..ජය වේවා..🔥✌
@user-bw3lr3of5x
@user-bw3lr3of5x 11 ай бұрын
ස්තුති සර්
@gayanshanaka2798
@gayanshanaka2798 Жыл бұрын
බුදු සරණයි ඔබ තුමන්ට
@user-sq6ly4gy6r
@user-sq6ly4gy6r 19 күн бұрын
Exellent sir❤
@charigekalapriya4873
@charigekalapriya4873 Жыл бұрын
Thanks Thanks goodak watina dayak 👍🌹🙏🙏
@mohanpalliyaguru3040
@mohanpalliyaguru3040 Жыл бұрын
Always welcome
@radika_jayasekara
@radika_jayasekara Жыл бұрын
ඔබට ස්තූතියි
@user-su1lk4vh2j
@user-su1lk4vh2j Жыл бұрын
Obata Budu saranai
@kalanimenaka7946
@kalanimenaka7946 Жыл бұрын
Thanks sir 🙏🙏🙏🙏🙏
@priyanthimunasinghe1072
@priyanthimunasinghe1072 Жыл бұрын
Thank you sir God bless
@suneethananayakkara5674
@suneethananayakkara5674 3 ай бұрын
Very good.
@pererachaminda386
@pererachaminda386 Жыл бұрын
ස්තුතියි 🙏
@ayeshasilva3748
@ayeshasilva3748 Жыл бұрын
ඒක ඇත්ත සර්
@priyanthijayawardhane4884
@priyanthijayawardhane4884 Жыл бұрын
Deergau wewa
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Valuable information.Thank you Sir. Good Luck.
@mohanpalliyaguru3040
@mohanpalliyaguru3040 Жыл бұрын
Thanks and welcome
@prasadanimuthu875
@prasadanimuthu875 11 ай бұрын
Thank you sir.🎉🙏❤️
@tilinimihiran3305
@tilinimihiran3305 7 ай бұрын
Thank you sir🙏🙏🙏jp
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
Thank you so much sir❤❤
@mohanpalliyaguru3040
@mohanpalliyaguru3040 Жыл бұрын
Most welcome
@nilukasewwandi2897
@nilukasewwandi2897 Жыл бұрын
Godak thanks sir.
ආත්ම විශ්වාසය - Self Confidence
21:53
Mohan Palliyaguru
Рет қаралды 137 М.
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 56 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 12 МЛН
Vision   Motivational Video Series
27:06
Mohan Palliyaguru
Рет қаралды 50 М.