No video

Mohen Mulawela Karaoke (Without Voice) මෝහෙන් මුලා වෙලා කැරෝකේ

  Рет қаралды 19,592

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 Artist : Victor Rathnayake
📜✍️ Lyrics : Cyril A Seelawimala
🎸🎶 Melody : R A Chandrasena
🌟💥彡𝕍𝕚𝕔𝕥𝕠𝕣 ℝ𝕒𝕥𝕙𝕟𝕒𝕪𝕒𝕜𝕖 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡💥🌟
👉 Kurullanta Gee Hadanna Karaoke / කුරුල්ලන්ට ගී හදන්න කැරෝකේ
▶️ • Video
👉 Rukada Madu Yaga Pole Karaoke / රූකඩ මඩු යාග පොලේ කැරෝකේ
▶️ • Rukada Madu Yaga Pole ...
👉 Kasi Walata Gannath Ba Karaoke / කාසි වලට ගන්නත් බෑ කැරෝකේ
▶️ • Kasi Walata Gannath Ba...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅SUBSCRIBE කර ගීත ඔබේ මිතුරන්ට ✅SHARE කරන්න.
🟢Whatsapp Group :
👉 chat.whatsapp....
🔵Face Book :
👉 / honeybirdskaoke
මෝහෙන් මුලා වෙලා
මානෙන් උදම් වෙලා
තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ
මිනිසා කොහේද මේ
රත්තරන් කෙණ්ඩියේ
සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබලේ
එය රැකීම අප උරුමේ වේ
කේළම් කීමෙන් ඕපදූපයෙන්
රට කොටවන වැඩ අවදානම්
උඩින් මිතුරු වී යටින් හතුරු වී
උගුල් අදින්නා යයි දිය වී
බොරුවෙන් රට පිරිහේවී
රත්තරන් කෙණ්ඩියේ
සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබලේ
එය රැකීම අප උරුමේ වේ
මා හරි උගතා මා හරි ජගතා
සිතනා මිනිහා මෝඩයෙකී
අනුන් හෙලන්නට වලක් කපන්නා
ඒ තුළ වැටිලා මිය යන්නා
කළ දේ පල දේ එලෙසේ
රත්තරන් කෙණ්ඩියේ
සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබලේ
එය රැකීම අප උරුමේ වේ
ආ හා හහා හහා
ආ හා හහා හහා
ම් ම් ම්ම් ම්ම් ම් ම්
ආ හා හහා හහා
sinhala karaoke songs without voice new
new sinhala karaoke songs without voice 2021
new sinhala karaoke songs mp3 free download
sinhala karaoke new songs
new sinhala songs 2021 karaoke
sinhala without voice songs
most populer karaoke
youtube karaoke sinhala songs with lyrics
Sinhala karaoke
Live Band music track
karaoke sl
sinhala karaoke without voice
sinhala songs karaoke
karoke sri lanka
live karoke
nonstop karoke
sinhala karoke
sri lanka karaoke channel
karoke srilanka
live karoke
without voice song
sinhala song without voice karaoke
sinhala karoke songs
Without Voice Music Tracks Live band | SL Track
sinhala karaoke without voice,sinhala songs karaoke,karaoke sri lanka,live karaoke,sinhala karaoke,sri lanka karaoke channel,karaoke srilanka,without voice song,sinhala karaoke songs,Honey Birds Karaoke,mohen mula wela,mohen mula wela karaoke,mohen mula wela lyrics,mohen mula wela live,raththaran kendiye sinha thel wage,raththaran kendiye sinha thel wage karaoke,raththaran kendiye karaoke,raththaran kendiye,raththaran kendiye lyrics,raththaran kendiye song

Пікірлер: 4
@karokehubsl1136
@karokehubsl1136 Жыл бұрын
ලස්සන සිංදු දෙන කැරොකෙ චැනල් එකට ජය වේවා ❤️❤️❤️❤️
@Cyber-Tone
@Cyber-Tone Жыл бұрын
හරිම ලස්සන track එකක්... ❤️❤️❤️
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ මිනිසා කොහේද මේ රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ මිනිස් ගුණේ සැමදා බැබලේ එය රැකීම අප උරුමේ වේ කේළම් කීමෙන් ඕපදූපයෙන් රට කොටවන වැඩ අවදානම් උඩින් මිතුරු වී යටින් හතුරු වී උගුල් අදින්නා යයි දිය වී බොරුවෙන් රට පිරිහේවී රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ මිනිස් ගුණේ සැමදා බැබලේ එය රැකීම අප උරුමේ වේ මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙකී අනුන් හෙලන්නට වලක් කපන්නා ඒ තුළ වැටිලා මිය යන්නා කළ දේ පල දේ එලෙසේ රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ මිනිස් ගුණේ සැමදා බැබලේ එය රැකීම අප උරුමේ වේ ආ හා හහා හහා ආ හා හහා හහා ම් ම් ම්ම් ම්ම් ම් ම් ආ හා හහා හහා
@Podinilame963
@Podinilame963 Жыл бұрын
Pembara madhu mage karoki denna
Oba Dedunna Akasaye | Without Voice | Karaoke | Amal | Mervin
4:35
Siyasara Music Room
Рет қаралды 3,6 М.
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН
Daiwayogayakin Nowedo - Victor Rathnayake (Karaoke Version)
4:05
Lankan Jukebox
Рет қаралды 171 М.
wenwennawado lanwuye karaoke
4:09
මියැසිය Karaoke / Amila Herath
Рет қаралды 104 М.
Nihanda Kalpana Karaoke with Lyrics (Without Voice)
3:55
sinduma thamai
Рет қаралды 501 М.
Sihiwatanaya Se - Abewardana Balasuriya Karoke Without Voice
3:27
PRAMUKA KAROKE MUSIC
Рет қаралды 24 М.
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН