Oba Dedunna Akasaye | Without Voice | Karaoke | Amal | Mervin

  Рет қаралды 3,121

Siyasara Music Room

Siyasara Music Room

Жыл бұрын

Oba Dedunna Akasaye | Without Voice | Karaoke | Amal | Mervin #siyasara #karaoke #withoutvoice @SiyasaraMusicRoom3435
මර්වින් පෙ⁣රේරා without voice 👇
• Mervin Perera Karaoke ...
ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හඹා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ
සුළඟේ නළවා
පෙර සේ එනවා
ඔබ මා කළඹා
කිමදෝ යන්නෙ නොරැඳී ගලා
සුළඟේ නළවා
පෙර සේ එනවා
ඔබ මා කළඹා
කිමදෝ යන්නෙ නොරැඳී ගලා
ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හඹා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ
ගගනේ පියඹා
කැදලි නොඅඹා
ඔබ ආ ගිය දා
සිට මා ඉන්නේ උමතු වෙලා
ගගනේ පියඹා
කැදලි නොඅඹා
ඔබ ආ ගිය දා
සිට මා ඉන්නේ උමතු වෙලා
ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හඹා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ
ඔබ මල් විලකි
මා එහි මලකි
සුවඳින් කැලතී
යමු පීනන්න දියවැල් සලා
ඔබ මල් විලකි
මා එහි මලකි
සුවඳින් කැලතී
යමු පීනන්න දියවැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හඹා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ
ඔබ දේදුන්න ආකාසයේ...
Without Voice link
• Without Voice Karaoke ...
බැති ගී karaoke link
• බැති ගී karaoke
සිංහල ළමා කවි ගී 👇
• ළමා කවි ගී
My Video Playlists 👇
ජන ගී
• ජන ගී
ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ කාව්‍ය නිර්මාණ
• ටිබෙට් ජාතික එස් මහින්...
කුමර ගී
• කුමර ගී Kumara gee
සැළලිහිණි සංදේශය
• සැළලිහිණි සංදේශය
ගුත්තිල කාව්‍ය
• ගුත්තිල කාව්‍යය Guthth...
සිරිත් මල්දම
• සිරිත් මල්දම
පී බී අල්විස් පෙරේරා කාව්‍ය නිර්මාණ
• පී බී අල්විස් පෙරේරා
Songs Notations
• ගීත ස්වර ප්‍රස්තාර
සිංහල ගී අනුවාදන
• සිංහල ගී අනුවාදන
Gayan's Cover Songs
• Gayan's Cover Songs
Face book link
/ gayan.rangajeewa.92
Without Voice link
• Without Voice Karaoke ...
බැති ගී karaoke link
• බැති ගී karaoke
Geeyaka arutha link
• ගීයක අරුත Song Interpr...
Family සාජ්⁣ජේ
• සියසර Family සාජ්ජේ
සුභාෂිතය
• සුභාෂිතය
Background music
• Background Music
Songs
• Songs
Keyboard lessons
• How to play keyboard ඕ...
පී බී අල්විස් පෙරේරා කාව්‍ය නිර්මාණ
• පී බී අල්විස් පෙරේරා
මර්වින් පෙ⁣රේරා without voice 👇
• Mervin Perera Karaoke ...
Without Voice link
• Without Voice Karaoke ...
බැති ගී karaoke link
• බැති ගී karaoke
අනිල් භාරතී without voice 👇
• Anil Bharathi without ...
keywords 👇
oba, dedunna, akasaye, oba dedunna, oba dedunna akasaye, oba dedunna akasaye karaoke, oba dedunna akasaye without voice, oba dedunna akasaye song lyrics, Mervin Perera Karaoke songs, Amal perera karaoke songs, sirasa tv, indian karaoke songs, indian indie, indian classic music, sinhalese wikipedia, sinhala karaoke songs, karaoke sinhala songs, sinhala without voice, without voice sinhala, mumbai karaoke, sinhala karaoke songs without voice, without voice sinhala song, Siyasara Music Room, Gayan Rangajeewa
Siyasara Music Room

Пікірлер: 15
@techchannelsriofficial
@techchannelsriofficial Жыл бұрын
woooww. so nice music
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ගොඩක් ලස්සනයි සුභ උදැසනක් 🙏
@dilankaconstructions79
@dilankaconstructions79 Жыл бұрын
Niyamai
@SiyasaraMusicRoom3435
@SiyasaraMusicRoom3435 Жыл бұрын
Thank you
@apelakbima4755
@apelakbima4755 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@aacharithe8407
@aacharithe8407 Жыл бұрын
ගොඩක් ලස්සනයි සුබ නත්තලක් වේවා 👍🎊️
@SiyasaraMusicRoom3435
@SiyasaraMusicRoom3435 Жыл бұрын
බොහොම ස්තූතියි .... ඔයාටත් පවුලේ සැමටත් සුබ නත්තලක් වේවා මල්ලි
@maruthribala
@maruthribala Жыл бұрын
සුපිරි ❤️
@SiyasaraMusicRoom3435
@SiyasaraMusicRoom3435 Жыл бұрын
බොහොම ස්තූතියි ත්‍රිබල
@lifewithlatha710
@lifewithlatha710 Жыл бұрын
ගොඩක් ලස්සනයි
@SiyasaraMusicRoom3435
@SiyasaraMusicRoom3435 Жыл бұрын
බොහොම ස්තූතියි ලතා අක්කා
@time-to-travel0504
@time-to-travel0504 Жыл бұрын
නියමයී 💗💗
@SiyasaraMusicRoom3435
@SiyasaraMusicRoom3435 Жыл бұрын
බොහොම ස්තූතියි
@EasySwimwithSam
@EasySwimwithSam Жыл бұрын
Lovely
@SiyasaraMusicRoom3435
@SiyasaraMusicRoom3435 Жыл бұрын
බොහොම ස්තූතියි සහෝ
Adura Bidinnata Karaoke with Lyrics (Without Voice)
4:13
sinduma thamai
Рет қаралды 42 М.
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 1,9 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 57 МЛН
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 19 МЛН
Oba Dedunna Akasaye | Sinhala Karaoke | Famous##
4:44
Famous##
Рет қаралды 3,5 М.
Sikuruliya Karaoke with Lyrics (Without Voice)
5:57
sinduma thamai
Рет қаралды 42 М.
Me Nagaraya karaoke (Without Voice) මේ නගරය කැරෝකේ
5:03
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
akimmmich
Рет қаралды 2,3 МЛН
Минаева - Шоколадка
2:49
Gazgolder
Рет қаралды 1,2 МЛН
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 113 МЛН
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 367 М.