Fondant icing recipe/සිංහල/shirt cake making/Mommy with niki chainy Fernando 🎂🎂

  Рет қаралды 168,745

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

2 жыл бұрын

Chocolate cake recipe
• චොකලට්‍ කේක් chocola...
Butter cake with butter icing recipe
• බටර් කේක්/melting but...
Coffee cake recipe
• Coffee cake recipe/cof...
Love cake recipe
• Srilanka Love cake/ලව්...
Chainy fernando
Please do subscribe for more recipe
Thank you 💚💐

Пікірлер: 674
@mohomedrukshan
@mohomedrukshan Жыл бұрын
Thank u for ur amazing recipe! 👍❤️ I thought u also hiding the real techniques like others! But I tried this recipe for make the animal toppers! It came out well & dried perfectly! Amazing recipe like a soft clay! No hard easy to use! Thank u 💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Hi guys 👋 කොහොමද ඔයාලට? මේ‍ දවස්වල ඔයාලා වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා වීඩියෝ ගොඩාක් ගෙනාවා මම හිතනව ඔයාලා ඒ ගැන සතුටින් ඇති කියලා. අද ගෙනාවෙන් ගොඩාක් වැදගත් වටින ඒ වගේම දන්න කෙනෙක් ලේසියෙන් කියලා දෙන්නෙ නැති රෙසිපි එකක්, හැබැයි ඔයාලා වෙනුවෙන් ඒ රෙසිපියත් මම අද ගෙනාවා. කොච්‍චර මිල මුදල් වියදම්‍ කරලා හරි කේක් එකක් ගන්න පුළුවන්කම තිබුනත් තමන්ගෙ අතින් තම ආදරනීයයන්ට විශේෂ අවස්ථාවකට තමන් අතින්ම හදපු කේක් එකක් පිලියෙලකර දීම තුලින් ලැබෙන සතුට, ආත්මතෘප්තිය ඒක වචන වලට පෙරලන්න බැරිම තරම්‍☺️☺️ එහෙනම්‍ ඔයාලත් ඒ සතුට විඳලම බලන්නකෝ♥️💚😘😘 ජේසු පිහිටයි🙏🙏 Chainy Fernando 💚💐
@nilmininanayakkara2281
@nilmininanayakkara2281 2 жыл бұрын
Thanks harima lassani hodata kiyala dunna
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
Clz එකකවත් මේ තරම් හොඳට කියලා දෙනේකක් නෑ අක්කා..ඔයා නිසා තමයි මේ හැමදේම..🙏♥️
@thari3120
@thari3120 2 жыл бұрын
Plz danm christmas cake ekak hadal pennanko rice cooker eken plzzzzzzz
@vishanthimanel9884
@vishanthimanel9884 2 жыл бұрын
ඔයානම්..මාරම ..දක්ෂ...කාන්තාවක් බැරි ද්‍රයක් නෑ....සුපිරි දෑතක්...හස්බන් දරුවො..හරි වාසනාවන්තයි..❤️.පව්ලෙ අනිත් අයත් ඔයා වගේමද...එළ කිරි👌
@nadeebamunuarachchi
@nadeebamunuarachchi 2 жыл бұрын
ඔයා ගොඩාක් පැහැදිලිව හැමදෙයක්ම කියල දුන්නා ... ගොඩාක් ස්තුතියි... 🥰🥰🥰🥰
@imeshadulanjani3169
@imeshadulanjani3169 2 жыл бұрын
අක්කි ඔයාගේ හැකියාව ගැන කියන්න මට වචන නෑ ඒ තරම් ලස්සනයි,,පිලිවෙලයි,,පිරිසිදුයි....ඔයාට සුභ පතනවා ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා....බුදු සරණයි ආදරෙයි ගොඩාක්....😘😘😘💖💖💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi,Budu saranai💚💚
@kusalamadhubhashini3042
@kusalamadhubhashini3042 2 жыл бұрын
The best fondant video in youtube, finally done my fondant successfully today 😍. Thank u for this amazing recipe ♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Really happy to hear dear, thank you so much for your feedback 💚💐
@Manel3591
@Manel3591 2 жыл бұрын
ඔයා නම් හරිම දක්ෂයි. ඔයාගේ හැකියාවන් තව තවත් දියුණු වෙන්නත් ඔයාගේ පවුලත් එක්ක ගොඩාක් සතුටින් කාලය ගත කරන්නත් මගෙන් සුබ පැතුම්!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@piyumiperera4515
@piyumiperera4515 2 жыл бұрын
Tnk u akki මේ video 1 අ‍රන් ආවට.හරිම ලස්සනට, පිලිවෙලට, පැහැදිලිව කේක් 1 decorate කරන විදිහ ඔයා මේ video 1 අපිට කියලා දුන්නා.අක්කගේ video බලලා තමා මං මෙහෙදි(italy වල)හරියටම මෙහෙ තියෙන දේවල් පාවිච්චි කරලා butter cake 1, butter icing 1 හදන්න ඉගෙන ගත්තේ..ඔයාට ගොඩක් පිං අක්කේ මේ දේවල් අපිට හරියටම කියලා දෙනවට.fondont icing 1ත් use කරලා cake 1 හදන්නම් අක්කේ දැන් බය නෑ..පුතාලා 3නාටයි,ඔයාටයි,අයියටයි බුදුසරණයි..පරිස්සමට ඉන්න..❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much darling, oyalage comments mawa thawa thawath dirimath karanawa, Budu saranai nangi harima sathutui 💚💐
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
ඔබේ ඔය දෑතට දෙවි රැක වරණයි!👍🏻
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma pin💚💐🙏
@Hasali0821
@Hasali0821 2 жыл бұрын
Dewal comment eka magen ...godak lassanai akki.. budu saranai oyala hamotama ..❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much darling, god bless you 💚💐
@sajinidhanapala5902
@sajinidhanapala5902 2 жыл бұрын
Finally akki demma fondant cake eka Thankyou Soo Much Akki Just Wow❤️❤️💙💙💗💗😊😊😘😘😍😍🌍🌍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you too nangi 💚
@chithraadikariadikari359
@chithraadikariadikari359 2 жыл бұрын
ගොඩක් ස්තුති හොදට පැහැදිලි ව කියලා දුන්නා ජේසු පිහිටයි . ලස්සනයි කේක් එක .👍 සුබ උපන් දිනයක් වේවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi oyatath 💚💐
@chandrakanthidissanayake427
@chandrakanthidissanayake427 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 ((A
@gangakumari2253
@gangakumari2253 2 жыл бұрын
තාත්තට ඔයාලට නිදුක් නිරෝගී සුවය සතුට ප්‍රාර්ථනා කරනවා තාත්තට සුභම සුභ උපන් දිනයක් වේවා කේක් එක හරිම ලස්සනයි ලේසි පහසු විදියට කියලා දුන්නට ගොඩාක් පින් තව තවත් සාර්ථක ලෙස kama වර්ග හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා හැමෝට තෙරුවන් සරණයි 😍😍😍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma pin, Jesu pihitai 💚💐
@ptpetscafe3118
@ptpetscafe3118 2 жыл бұрын
කේක් හදන්න ගොඩාක් ආසාවෙන් හිටියේ අක්කා කියලා දෙනවා පැහැදිලි තේරුම් ගන්න පුළුවන් ගොඩක් ස්තූතියි අක්කේ ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi 💚💚
@ptpetscafe3118
@ptpetscafe3118 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️🥰
@CookWithNiro
@CookWithNiro 2 жыл бұрын
ලස්සන කේක් එකක්..රසත් ඒ වගේම ඇති...සූභ උපන් දිනයක් වේවා..🎁🎁🎁
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi akka💐💐
@hansinikeshala9086
@hansinikeshala9086 Жыл бұрын
mn vedio okkoma baluwa akki. harima lassanai.piliwelai akkige watalappan ekth man try kra harima soft rasai.. jesu pihitai akkiyooo
@devmikavindya
@devmikavindya 4 ай бұрын
Godak sthuthi akke 😍
@sanzz2002
@sanzz2002 2 жыл бұрын
Niyamai akki thawa cake recipe oni.. Hrima lassni video eka. Pawle hamoma nirogiwa sathutin inna kiyla prarthana karanwa ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐
@mithilashashanka1577
@mithilashashanka1577 2 жыл бұрын
Harima lassanaii cake 🎂 akkiyoo...thank you akkiyooo 🌹❤️ ada lassana dawasak 😘satutin inna 🌹jes u pitai akkiyoo 😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, Jesu pihitai 💚💐
@Nethuu180
@Nethuu180 2 жыл бұрын
1st comment akki 🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much darling for your love and support 💚💐😘😘
@inokadamayanthimorayas8155
@inokadamayanthimorayas8155 2 жыл бұрын
ඔයා නම් හැබැම දක්ෂයෙක්….👏👏👏👏👏 ඔයාගේ මහත්තයයි ළමයින් හරිම වසනාවන්තයි…ඔයා වගේ කෙනෙක් ලැබෙන්න💖💖💖💖💖 god bless you and happy birthday uncle….🎂🎂🎂🎂
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi dear, God bless you 💚💚
@nishanthasumanrtna33
@nishanthasumanrtna33 2 жыл бұрын
harima lassanai akkee.asa hithuna matath try karanna.lassana videyo ekakin hmuwemu bususaranai..☺😊HAPPY BIRTHDAY TOO.... ancel
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much darling 💚💐😘😘
@gayanideepika4302
@gayanideepika4302 2 жыл бұрын
Niyamai නංගී oya වැඩ කරනවා balan innath ආසයි oyage හැකියාව තව තවත් diunuveva හරිම adaraniyai budusaranai family ekata
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi, Budu saranai💚💐
@dilankathushara3396
@dilankathushara3396 2 жыл бұрын
Niyamai akke.කේක් eka godak lassanai .oyage දෑත් දෙකට බුදු සරණඉ ............🌹🌹🌹🌹🌹🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, Budu saranai💚💐
@thilankanakarathna3580
@thilankanakarathna3580 2 жыл бұрын
සුබ උපන්දිනයක් තාත්තට 🎂🎂🎂 lassanayi cake eka ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@surangiperera7758
@surangiperera7758 2 жыл бұрын
Superb Chainy. Harima pilivelai.. Niyamaii
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear surangi 💚💐
@gayaniganegoda5198
@gayaniganegoda5198 2 жыл бұрын
Happy b'day uncle...💐💐 Very nice cake dear...God bless you and family...❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear, God bless you 💚💐
@successyourdream4073
@successyourdream4073 2 жыл бұрын
Math ma hari fondant ekak balagena hitiye.thanls nanga.harima easy.lassanay
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
කේක් නම් ඉතින් රයිනි අක්කා තමයි..🤗😍 මිල කරන්න බැරි තරම් වටින සේවයක් ඔයා අපි වෙනුවෙන් කරන්නේ අක්කේ..🙏 ඔයා කේක් හදන විදියට මාර ආස හිතෙනවා..♥️ ඔයා පැහැදිළි කරන විදිය ඕනේ කෙනෙකුට හිතට යනවා..♥️ ෆොන්ඩන්ට් එකක් කරන විදිය ඔයාගෙන් ඉගෙනගත්තේ..මේ හැමදේටම ඔයාට ගොඩක් පින් අක්කේ..🙏🥺 මාරම ලස්සනයි.. මාරම නීට්..😍 ඔයා වගේ වයිෆ් කෙනෙක් ලබන්න අයියා ගොඩක් පින් කරලා.. ඔයා කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ..🙏♥️ පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා.. බුදු සරණයි..🙏♥️🤗
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi patio mama chainy 💚💐😘
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 අනේ සොරි අක්කා මැණික..🤗♥️
@manjulapriyadarshani9204
@manjulapriyadarshani9204 2 жыл бұрын
අක්කෙ හොඳට පැහැදිලිව කියලා දෙනවා happy birthday ජේසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, Jesu pihitai 💚💐
@nilmishamilki4392
@nilmishamilki4392 2 жыл бұрын
👌 නියමයි.ලස්සනයි .❤️ Happy birthday grandfather .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much 💚💐
@human9597
@human9597 2 жыл бұрын
Hi Chainy, when I took the fondant figure out of the fridge it started to sweat. Is there a way to prevent it from happening( it happened during the summer months). I am new to making fondant stuff so any advice is greatly appreciated. Thanks.
@sajaniliyanage695
@sajaniliyanage695 2 жыл бұрын
ගොඩාක් අය කියලා දෙන වීඩියෝ බැලුවා..ඒත් අක්කි ඔයා තරං පැහැදිලිව සම්පූර්නව කවුරුත් කියලා දීලා නෑ..ගොඩාක් ස්තූතියි ඔයාට..තව තවත් ඔයාගෙ හැකියාව වැඩි දියුණු වෙන්න ප්‍රාර්ථනා කරනවා..ජේසු පිහිටයි ඔයාට...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, Jesu pihitai 💚🍃
@manojacm9250
@manojacm9250 2 жыл бұрын
නියමයි... හොද පලපුරුද්දක් තියෙනව කියලා පේන්නේ මට නම්... කොහොමත් ඔයාගේ හැම වැඩක්ම මාරම creative ... best of luck... keep it up... සතුටින් පරිස්සමෙන් ඉන්න... බුදුසරනයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi dear, Budu saranai💚💐
@leilanova5721
@leilanova5721 2 жыл бұрын
Hi Mommy with Niki. This is awesome. I was looking for this video clip. You've got my Telepathic message.I'll make this cake for Christmas dinner but will do a different decoration. Love your work mate.💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear 💚💚
@anniepeter7838
@anniepeter7838 Жыл бұрын
God bless you
@tharidusampath6610
@tharidusampath6610 14 күн бұрын
අනෙ හරි ම ලස්සනයි ...
@queendil7824
@queendil7824 2 жыл бұрын
Ow aneee harima lassanai ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@nisalasithuwili1975
@nisalasithuwili1975 Жыл бұрын
Wooow super akki
@ireshamaduwanthi5623
@ireshamaduwanthi5623 Жыл бұрын
Thank you akki godak hodata therenna kiyala dunnata ...🥰🥰🥰🥰
@umeshsuraweera5150
@umeshsuraweera5150 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කා... ස්තුතියි.බුදු සරණයි 🙏 පරිස්සමින් සතුටින් ඉන්න..🥰🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi nangi, Budu saranai💚💐
@anuradhameepage6579
@anuradhameepage6579 2 жыл бұрын
සුභ උපන් දිනයක් වේවා..අප්පච්චිට.!❤🙏ඔයාට ගොඩාක් ස්තූතියි..❤👌👏🏻👏🏻
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚💐
@buviandniki2207
@buviandniki2207 2 жыл бұрын
Cake eka kapana video eka dakkama e sathuta apiath danunwa chainy. Happy birthday and long life to your father. ❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
He is my father in law dear .. thank you so much 💚🍃😘
@madusaumya373
@madusaumya373 2 жыл бұрын
මාත් මැරි කලහම කේක් හදාන්න ආසාවෙන් ඉන්නවා. බොහොම පින් අක්කී. Thanks you so mach. Love you too. Always be happy. 💖♥️🌹🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ane darling thank you so much, 😘😘😘
@umayanganaumayangana188
@umayanganaumayangana188 9 ай бұрын
Meke finale shiny effect eka ganne kohomada dear. Harima lassanai. God bless you & your family.
@sasusdiary-bysasukhimethna7888
@sasusdiary-bysasukhimethna7888 2 жыл бұрын
සුබ උපන්දිනයක් වේවා තාත්තාට නිදුක් නීරෝගී වේවා !! කේක් එක ලස්සනට හැදුවා අක්කේ ඔයා.හැමදේම පිළිවෙළට කියලා දුන්නට ස්තූතියි . තව ලස්සන වීඩියෝ අරන් එනකල් බලන් ඉන්නවා .බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම .❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, Budu saranai💚💐
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Cake eka superb you are very creative perfect good luck 👍👍👍👍💙💙
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear 💚💐
@dilrukshipathirana9100
@dilrukshipathirana9100 Жыл бұрын
ඇත්තමයි කියන්න වචන නෑ මම class ගියත් fondent එක නම් හදාගන්න පුළුවන් උනේ නෑ 🥺ඔයාගේ රෙසිපි එකට තමයි දැන් මම නීට් එකට fonden cake හදන්නේ ඇත්තටම නංගි ඔයාට ගොඩක් පින් ❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Ehema ahaddith godak sathutui mata… Bohoma sthuthi 💚😘
@shiromalanadeeka7363
@shiromalanadeeka7363 2 жыл бұрын
ඔයාගේ සෑම වීඩියෝ එකක්ම හරීම ලස්සනයි. ගොඩාක් වටිනවා. හරිම ආසාවෙන් බලන්නෙ. තව තවත් මෙවැනි දෑ කරන්න ඔයාට ධෛර්යය ශක්තිය ලැඛෙවා තෙරුවන් සරණයි ♥️♥️♥️♥️👍😀
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi, theruwan saranai💚💐
@mangodagerosemarie
@mangodagerosemarie 2 жыл бұрын
Creative work. God bless you .Happy blessed birthday to your father in law .🌹👌✌️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much 💚💐
@maashaz7839
@maashaz7839 2 жыл бұрын
As usual it's nice vedio,your birthday table looks very rich, God bless you all
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear 💚💐
@annfrancis9080
@annfrancis9080 2 жыл бұрын
හරිම අසාවෙන් හිටපු දේයක් දැනගන්න ,ඉස්තුති යි❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚💐
@mihirikalansooriya4289
@mihirikalansooriya4289 2 жыл бұрын
💐❤️😍Wery nice!!!!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear 💚💐
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 2 жыл бұрын
හරිම ලස්සනයි ,තවත් හැකියාව wadi diunu wewe ,happy birthday to තාත්ත dergau wewe tharuwan sarani jasu පිහිටයි නංගී ඇතුළු පවුලේ seyalu danatama
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi akka, Jesu pihitai 💚💐
@nishanwarnakumara1811
@nishanwarnakumara1811 2 жыл бұрын
Hema video ekak wagema me video akath godak lassanai. Oya aththatama hoda biridak. Sahodariyak. Leliyak. Oyata api me tharam lan wela inne a hitha hoda kamata thamai akki. Oyage mahaththaya godaaaaak wasanawanthai oya wage kenek lebimama. Akke matath innawa puthek awrudu 1 1/2. Ayath oyage kathawatai hinawatai kemeththen mn ekka oyage video balanawa.budusaranai🌹🌹🌹🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ane harima sathutui nangi, Bohoma sthuthi 💚💐
@amilachayangani202
@amilachayangani202 2 жыл бұрын
Hari lassanai akki...all the best...😊😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much darling 💚💐
@elgarodrigo6211
@elgarodrigo6211 2 жыл бұрын
Shaa godak lassanai God bless you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi, God bless you 💚💐
@mudith7964
@mudith7964 Жыл бұрын
ගොඩක් ලස්සනයි ❤,ඔයා cake වලින් videos දාන්න dear .❤
@prathibalakmali5484
@prathibalakmali5484 2 жыл бұрын
Loku putha akki wagemai.💕💕💕💕💕💕💗💗💗 budusaranai oyalata 🙏🏼
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi, Budu saranai💚💐
@saranginishu2169
@saranginishu2169 2 жыл бұрын
Akki godak hodat theruna fondant icing hadan vidiya ... api colour icing hadanakot koi welaeatad colouring add krnne??jellatine mix ak hadan welawatad??
@ysheka6392
@ysheka6392 2 жыл бұрын
හරිම ලස්සනයි .ඔයාගේ පියාට සුබ උපන්දිනයක් වේවා ජේසුපිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@princylowe6720
@princylowe6720 Жыл бұрын
Excellent good job teacher, may God bless you all 😘😘😘💗💗
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you darling… god bless you too💚😘😘
@buviandniki2207
@buviandniki2207 2 жыл бұрын
Beautiful Chainy. ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear 💚💚
@pdkd1389
@pdkd1389 Жыл бұрын
ලස්සනයි..... සතුටුයි.....❤️❤️❤️❤️❤️
@sasithmadushanka6165
@sasithmadushanka6165 2 жыл бұрын
Godaak hodta explain karnawa,thnkyou ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi oyatath 💚💐
@saradasathya1258
@saradasathya1258 2 жыл бұрын
Athatama harima lasani akke oyage wada athatama mara quality 👌👏 kawadawath oya kama hadana deha balan enna epa wenne na podakwath skip karanne athatama mama hamadama damath balanawa best of luck 💖 buon compleanno uncle 🎂
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much darling 💚💐
@AishaHerath
@AishaHerath 2 жыл бұрын
ජේසු පිහිටයි අක්කා 😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai nangi 💚💐😘
@nayanapedige1626
@nayanapedige1626 2 жыл бұрын
නියමයි අනේ,ස්තුතියි ...💐💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚💐
@princylowe6720
@princylowe6720 2 жыл бұрын
Thank u so much darling good job I proud of you ❤️❤️😘😘 wish you very happy birthday birthday your father may God bless you all !!!!!!!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much and God bless you 💚💐
@tashiyatashiya662
@tashiyatashiya662 2 жыл бұрын
Hari lassanaii akkiyooo...budu saranai oyata...💓💓💖💖💖💖😘😘👌👌👌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, Budu saranai💚💚
@funtv7496
@funtv7496 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කා පැහැදිලිවම කියලා දුන්නා.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi nangi 💚💐
@ahamedmunawwar1314
@ahamedmunawwar1314 2 жыл бұрын
ගුඩ් බ්ලීස් යු අක්කී❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you darling 💚💐😘
@nipuncolombage3949
@nipuncolombage3949 2 жыл бұрын
Aththatama godak lassanai...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@susumsuwahas8221
@susumsuwahas8221 2 жыл бұрын
Akke tgama oya kiyala dunne na me cake eka shiny wenna monwada use kare kiyala plz kiyala denna
@chathurikavithanage2619
@chathurikavithanage2619 2 жыл бұрын
නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් තාත්ත ට 🎂🎂🎊තෙරුවන් සරණයි අක්කෙ, ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, Theruwan saranai💚💐
@sharonenish3433
@sharonenish3433 2 жыл бұрын
Hari Recipes hangala kiyala Dena aya godak innawa e athin oyanam maarama great Akka... Oyata waradinne naa... Jesu pihitai oyala hamotama...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, Jesu pihitai 💚💐
@niroshadilani3600
@niroshadilani3600 Жыл бұрын
Wow very fantastic dear
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@malkiranmuthu3624
@malkiranmuthu3624 2 жыл бұрын
හරි ලස්සනයි අක්කියා..හරිම ආදරනීයයි ..🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐
@rebecajayasinghe5936
@rebecajayasinghe5936 Жыл бұрын
Excellent job, thanks for the video. God bless you.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
God bless you 💚
@erinjayawickrema7204
@erinjayawickrema7204 2 жыл бұрын
Beautiful work 💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much 💚💐
@chandrikaramani9897
@chandrikaramani9897 2 жыл бұрын
Ane akka godak lassanai .oyage video balanna mata free time une ada.nidahase balanna asa nisa ada okkoma baluva christmas akata karana daval godak vatinava .thavath daval karanna shakthiya labeva.jesu phitai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, Jesu pihitai 💚💐😘
@zahrahikam1300
@zahrahikam1300 2 жыл бұрын
Wow cake eka lassanai.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@goodsong9981
@goodsong9981 2 жыл бұрын
Thanks akki. Video eken loku idea ekak gatta .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi oyatath 💚💐
@rashafathima1186
@rashafathima1186 Жыл бұрын
Nice akke.math cake hadanna ifanaganna gaman.fondant hadanna baduth genath inne.eta kalin me wage videos balanawa.babala 3ma boys da?
@kavee_perera
@kavee_perera 2 жыл бұрын
Niyamaii cake eka😍 Ane akki garden cake ekak gana kiyala dennako😁😁
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma hadamu darling 💚💐
@kalpi9214
@kalpi9214 2 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනව ඔයා..Thanks..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚💐
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 2 жыл бұрын
Wow niyamai Lassani 👌👌💞💪
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@siru3062
@siru3062 2 жыл бұрын
Akki අයිස් coffee ත් haduwaa ....අම්මෝ රස .... අක්කි fondent මට වැරදෙනවා..අක්කි ආයේ නම් වැරදෙන් නැති වෙයි... පොල් කේක් recipe එකත් ඕන ..........
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma hadamu nangi, thank you so much 💚💐
@gayanimadushika636
@gayanimadushika636 2 жыл бұрын
Hodatama pahadili akki oya kiyala denawa. Thankq Akki. 👌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling Oyatath 💚💐
@christinewickramasinghe2680
@christinewickramasinghe2680 2 жыл бұрын
Niyamai Dear....Good luck...Thank you sooo much..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you too dear 💚💐
@Sehandu2006
@Sehandu2006 2 жыл бұрын
Happy birthday thaththa 🍰🎂❤😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear 💚💚
@lakshikaofficialchanel6740
@lakshikaofficialchanel6740 2 жыл бұрын
Thank you nandi.mama A/L Home since karnna.godak watinwa 💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚💐
@user-pc6hk7np5q
@user-pc6hk7np5q 9 ай бұрын
මන් කේක් හදන්න try කරා හරිගියා.ගොඩක් හොඳින් හදන්න පුලුවන් උනා.චයිනි ඇන්ටිගෙ ක්‍රමේට මේ පාර අපේ anniversary කේක් එකට fondant decorations කරන්න හිතාගෙන ඉන්නේ🫣
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Oyata puluwan… try karanna 💚
@daminduhashan5809
@daminduhashan5809 2 жыл бұрын
Liquid glucose eka wenuwata apita sugar syrup ekathu kara ganna berida?
@muthurajanavarany666
@muthurajanavarany666 2 жыл бұрын
Very nice birthday party and your iceing explanation is very good.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear 💚💐
@sandushiNimesha
@sandushiNimesha Жыл бұрын
Thank u so much dear.it's so simple & easy method & also it's so pleasant the way that you teaching to us❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
My pleasure 😊 Thank you 💚
@sandushiNimesha
@sandushiNimesha Жыл бұрын
@@mommywithniki-chainyfernan8742 hi dear I just want get to know something. Can we put this fondent in a fridge?
@magieranga3245
@magieranga3245 2 жыл бұрын
ගොඩක් ස්තූතියි . තාත්තාට සුභ උපන්දිනයක් වේවා ! හොඳට කියල දෙනව . අවසානයට shiny විදිහට එන්න මොනවද ගෑවෙ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ekath punchi rahasak, aniwaryenma oyalatath kiyala dennam dr, thank you so much 💚💐
@upalibatuwita235
@upalibatuwita235 2 жыл бұрын
Chainy , ``many happy returns of the day `` i wish you happy birthday !
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much 💚💐
@leetasoysa4214
@leetasoysa4214 2 жыл бұрын
Well explain .Keep it up dear.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear 💚💐
@rashmitulip354
@rashmitulip354 2 жыл бұрын
Fantastic recipe. Thx a lot👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@ruthpriya4940
@ruthpriya4940 2 жыл бұрын
Thanks akke theruna ekama fondant icing receipe eka
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi 💚😘
බටර් කේක්/melting butter cream recipe/cake decorating/Mommy with niki✅/ no 40#
22:28
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 18 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 34 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 84 МЛН
Nugasewana | Iwum Pihum | 2022-08-19 |Rupavahini
11:26
Sri Lanka Rupavahini
Рет қаралды 18 М.
How to make a fondant icing on a rainy day
15:16
DINESHI AMRAKOON
Рет қаралды 10 М.
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 18 МЛН