බටර් කේක්/melting butter cream recipe/cake decorating/Mommy with niki✅/ no 40#

  Рет қаралды 154,757

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

Пікірлер: 1 300
@shamovie4621
@shamovie4621 3 жыл бұрын
I would like to Thank you first.I made tha cake according to ur recipe. When I watched the video it looks very promising. As u promised It delivered the same quality. My cake turned out exactly the same.very spongy.Thank you.I followed soo many recipes But nothing turned out like this. please make an another video about Chocolate cake.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Wow I am really happy for your feedback, Thank you so much 💚💐
@shamovie4621
@shamovie4621 3 жыл бұрын
@@mommywithniki-chainyfernan8742u r welcome. Could u plz make a video of making chocolate cake? I'm not a person who normally make comments on social media.But i couldn't ignore it.There are few people who laughed at me saying my butter cake is not soft enough. But now I have ur recipe. Thank you.I would recommend this video even for beginners. Very clearly explained.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
It’s my pleasure, definitely I will share my delicious chocolate cake recipe soon as possible, it’s not easy to make videos about cakes because it’s takes bit more time. Thank you once again 💚💐
@sewwandi1674
@sewwandi1674 3 жыл бұрын
Niki,,,man oya ge vedio godak baluwa..harima simple & clear..Mata Hiya ganna Bari Una ආප්ප hadana ekak.puluwan nam danna.mehe(Italy) ingredients walin hadana hati. & Cakes hadaddi baking powder dana fix ganak thiyenawada..mehema thiyenawa nam eka adu wadi karala apita gana hadaganna puluwan neda..free welawaka reply ekak denna dear..thank you..🥰🥰❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
@@sewwandi1674 langadima genawa dear appa recipe ekak, e wagema bakin powder 1 kg cake 1 2 1/2 teaspoons danawa piti pramanaya wadiyen ekathu karana nisa💚
@nelupadias5479
@nelupadias5479 3 жыл бұрын
හරි පැහැදිලිව කියලා දුන්නා ,බොරු ආටොප නැතිව ,කේක් හදද්දී ඇති වෙන ගැටලු සේරම හොයල උත්තර දීලා තියෙනවා ,දන්නේ නැති අයට ඉගෙන ගන්න ,,බොහොම ස්තුති ආදරෙයි ඔයලාට 😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාටත්💚💐🙏
@wasanthifernando7735
@wasanthifernando7735 3 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 oya apita harima lassanata pehediliva Mula sita avasanaya venakam kiyala denava thanks for lot.pita aluth Aisin vargath kiyala denna issaraha.budusaranai
@dilinivithanage480
@dilinivithanage480 3 жыл бұрын
බොහොම ස්තුතියි අනිවාර්යයෙන් හදලා බලන්නම් , color එක ලස්සනයි. ඔයාගේ කාලය කැප කරලා මේ දේවල් කියලා දෙනවාට ආයෙත් ස්තුතියි!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚😘
@maduwanthipeeligama9803
@maduwanthipeeligama9803 3 жыл бұрын
අනේ ඔයා හරීම සිම්පල් විදියට කියලා දුන්න ....මං කේක් පෙරේතයෙක් .....නියමයි ...මං දවස් කිහිපයකට කලිනුත් කේක් හැදුවා .....මේක ආසාවෙන් බලන්ඩ ආවේ අනිවාර්යයෙන් හදනවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐
@supunmadusanka6684
@supunmadusanka6684 3 жыл бұрын
ඒක නම් නියමයි 👌කිසිම වැල්වටාරමක් නැතුව මෙච්චර පැහැදිලිව කිසිම චැනල් එකක කේක් හදන්න කියලා දීලා නෑ... හරිම ලේසියෙන් පහසුවෙන් හදන්න පුලුවන්. ගොඩක් ස්තූතියි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐
@keyaracloe9961
@keyaracloe9961 3 жыл бұрын
අක්කො රසම රස චොක්ලට් කේක් එකක් හදන්නකො ඔයා කියල දෙනවා සරලයි ඔයා අවංකවම කියල දෙනවා ගොඩාක් ස්තූතිය අක්කෙ .😘💕
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ගේන්නම්‍ පැට්‍ටො අනිවාර්යෙන්ම💚💐
@sachi.087
@sachi.087 3 жыл бұрын
මන් ගොඩක් search කරපු දෙයක්.කවුරුත් හරියට recipe එක කියල දෙන්නෙ නැ.ගොඩක් thanks ගුරු මුශ්ටි නැතුව කියලා දුන්නට අක්කෙ ❤🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගි💚💐
@kalpanithathsarani4991
@kalpanithathsarani4991 3 жыл бұрын
ඇත්තටම ගුරුවරියක් තමයි. බොහොම ස්තූති අක්කේ... ඔයාට ගොඩාක් ස්තූති ... දන්න අය කොච්චර හිටියත් කියා දුන්නේ නෑ අක්කේ.. අක්කා ඇරෙන්න.
@senurithimasha9595
@senurithimasha9595 3 жыл бұрын
👌👌👌😋😋😋😋😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚😘
@harshanirandunurandunu9184
@harshanirandunurandunu9184 3 жыл бұрын
මට බටර් අයිසින් එක හරියට හදා ගන්ඩ බැරැව හිටියේ ඔයා කියපු විදියට හදලා බලන්නම් ඔයාට ගොඩක් ස්තුතියි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
මේ‍ විදියට රසයි නංගි💚💐
@dilrukshifanando3981
@dilrukshifanando3981 3 жыл бұрын
අක්කි වෙන කවුරුවත් අක්කි වගේ කියලා දෙන්නෙ නෑ .ගොඩක් ගොඩාක් ස්තුතියි! ! ! !
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ඔයාටත් ස්තුතියි නංගි💚💐
@kamalasamarathunga4266
@kamalasamarathunga4266 2 жыл бұрын
ඔයාගෙ රෙසිපි මම බලන්නෙ සතියක වගේ ඉදලා . හරිම ආසයි බලා ඉන්න. දුව හරිම වාසනාවන්ත කෙනෙක් . පෙර පින් නිසා තමා ඔයා අද මේ වගේ ඉන්නෙ. දැන් උනත් ඔයා දන්න දේ ගැන දැනුම බෙදාගන්නෙ හරිම සතුටින් ... දුව අපි ගෙදර බ්‍රවුනිස් හදනවා අපේම icecreem shop එකට. යූටියුබ් බලා හැදුවෙ .ඒත් මොන රෙසිපියට හැදුවත් අවන් එකෙන් ගත්තම බහිනවා . අනේ දුවේ brawnis resipi එක කියල දෙන්න . මේ අවුරුදු දවස් වල ටිකක් බිස්නස් තියෙනවා .. ඔයාට ගොඩක් ස්තුතිය .❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma gennam Aunty, thank you 💚🥰
@nadeesubasinghe5425
@nadeesubasinghe5425 3 жыл бұрын
හරිම වටිනවා වීඩියෝ එක. පැහැදිලිව කියලා දුනාට ඔයාට බොහොම ස්තුතියි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ඔයාටත් ස්තුතියි💚💐
@chandrikapriyadarshani7925
@chandrikapriyadarshani7925 Жыл бұрын
අද තමයි හරියටම බටර් කේක් හදන විදිහ ඉගෙන ගත්තේ.thanks ඔයාට.ආදරෙයි ඔයාගේ නිහතමානී කමට අක්කී
@rashmikasajani1981
@rashmikasajani1981 3 жыл бұрын
ලස්සනට බොරු නොකර කියලා දෙනවා..ඒ නිසාම subscribe කරා..අද තමයි මේ Channel එක දැක්කේ.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐🙏
@malikamalika4669
@malikamalika4669 2 жыл бұрын
Ane nangi krna thrdiyk ne godak ayya ehema weni a nisa kardaryk nethnam cap saha hedi walin kinko bs oyta
@sayanidayasiri7869
@sayanidayasiri7869 2 жыл бұрын
අක්කා ආසාවෙන් බැලුවා ,කේක් හදන්න ආස හිතුණා,මට ත් වඩා ඒකට ආස වුණේ මගේ දෝණි ,එයාට වයස අවු.9,ඒත් කේක් හදන්න ඉගෙන ගන්න හරි ආසයි .ඔයාට ගොඩක් ස්තුතියි !
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Punchi kale indanma igana gannawanam kochchara hondada💚🥰
@Nethuu180
@Nethuu180 3 жыл бұрын
අක්කේ ඔයා ගොඩක් අවංක කෙනෙක් ..හරිම පැහැදිලිව ලස්සනට කියලා දෙනවා ..ගොඩක් ස්තූතියි ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ඔයාටත් බොහොම ස්තුතියි නංගි💚💐
@stefanrathuwa4412
@stefanrathuwa4412 Жыл бұрын
Ane akkata goodk pin akke harima soyi math aniddata hadanawa akke tanks you akke
@chamila2rendage237
@chamila2rendage237 3 жыл бұрын
නියමයි 👌 ගොඩක් වටිනා vedio එකක් ❤පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි 🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි, ජේසු පිහිටයි 💚💐🙏
@maleeshaperera3352
@maleeshaperera3352 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ මම මෙච්චර කල් කේක් හැදුවා මෙච්චර හොඳට කේක් එකක් ආවේ අද තමා. ඔයාගේ රෙසපි එක දැකපු වෙලාවෙ නම් මට කේක් එක හදන්න ඕන කියලම හිතුනා. ඒත් මගේ බබා පොඩි හින්දා චුට්ටක් කල් ගියා. අද මම ඔයාගේ රෙසපි එක try කළා හරිම soft හරිම රසයි. අද තමයි මෙච්චර කාලෙකට මෙච්චර රසට සොෆ්ට් එක ට කේක් එකක් ආවේ. cake batter එක හොඳට ආවත් කේක් එක උඩ කරවෙනවා, අද ඒ ප්‍රශ්න මොකුත් නැහැ ගොඩක් ස්තූතියි අක්කා. තව තවත් රසට කෑම හදන්න ඔය අත් දෙකට ශක්තිය ධෛර්යය ලැබේවා. 🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Harima sathutui nangi feedback ekata, thank you so much and god bless you 💚
@kavindiyarajapaksha8160
@kavindiyarajapaksha8160 3 жыл бұрын
Thanks akki. ගොඩක් කට්ටිය මේ විදියට කියල දෙන්නෙ නෑ. ඔයා හරියටම කියලා දුන්නා 💓
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
අනේ thank you darling 💚💐
@arunigeethika340
@arunigeethika340 Жыл бұрын
Akke.meeka thamayi dakka hondama recipe eka.rasaaa..ta soft ekata aawa.❤❤❤thank a lot
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Sathutui nangi…. Thank you 💚
@shashibandara6894
@shashibandara6894 3 жыл бұрын
විඩීයෝ එකක් දානකන් බලන් ඉන්නේ ...නියමයි අක්කෝ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you patio💚💐😘
@chamaripanditha8652
@chamaripanditha8652 2 жыл бұрын
Oya kohomada me hama deyakma igena gatte.. hithaganna ba.. harima harima දක්ෂයි .adambarai oya ලංකාවේ kenek weema gana...kiyala dena widihath...nowords..lovely...
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 3 жыл бұрын
Complimenti 👏👏 ඔයාගේ පැහැදිලි කිරිම නම් ඉස්තරම් ❤❤ බොහෝම ස්තුති
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Grazie mille 💚💐😘
@shiromalaliyanage5946
@shiromalaliyanage5946 3 жыл бұрын
මම butter cake එකක් හැදුවා.හරිම රසයි.thank you.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
හරිම සතුටුයි, බොහොම ස්තුතියි💚💐
@tilenpannala8934
@tilenpannala8934 3 жыл бұрын
ආසවෙන් බලන program එකක්. හරිම හොඳට කියල දෙනව. Good luck akki. Hello from Belgium
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you so much you too💚💐
@harshanirandunurandunu9184
@harshanirandunurandunu9184 3 жыл бұрын
ඇත්තටම අක්කේ ඔයා කිසිම දෙයක් හංගන්නෙ නැතුව හැම දෙයක්ම හරියටම කියලා දෙනවා ඔයාට ගොඩක් ස්තුතියි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
💚💐🙏
@chathurikavithanage2619
@chathurikavithanage2619 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කෙ, ලෝබ නැතිව කියලා දුන්න,, බුදුසරණයි.🌹🌹🌹🌹🌹🎂
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ඔයාටත් ස්තුතියි නංගි💚💐
@manojaratnayake7987
@manojaratnayake7987 3 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 Thank u So much niki ❤️
@maheshikawarnakulasuriya5225
@maheshikawarnakulasuriya5225 3 жыл бұрын
කේක් එක හැදුවා චයිනි. සුපිරියට ආවා. මම හදපු soft ම කේක් එක. Thank you.❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you suba feedback ekata 💚💐😘
@deepikawidanarachchi7747
@deepikawidanarachchi7747 2 жыл бұрын
Today I try this recipe it’s amazing 😻 It’s came out exactly the one you make Thanks a lot sharing the recipe 🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🍃
@hewagama2524
@hewagama2524 Жыл бұрын
Well done ❤❤️❤️👍nice cake nangaaa🎉🎉
@nimashafernando4683
@nimashafernando4683 2 жыл бұрын
Akka thank you very much..mama cake dammata tikak mada Amu gathiya thibuna..me video eken passe thama mata cake eka lassanata ganatama awe..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi 💚
@anushkaperera5485
@anushkaperera5485 3 жыл бұрын
මාත් කේක් ව්‍යාපාරයක් පොඩියට කරන් යන කෙනෙක් ඒත් මන් හරිම ආසයි කේක් හදනවා බලන්න හරි ආස හිතුනා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐
@dilshanikariyawasam280
@dilshanikariyawasam280 2 жыл бұрын
අක්කෙ ඔයා ට ගොඩක් පින්,ඔයා ගොඩක් හොඳට කියලා දෙනවා,thanks akke,❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi Oyatath 💚
@GJ53732
@GJ53732 2 жыл бұрын
ඇත්තටම ගොඩක් හොඳ අදහසක්. මීට කලින් නම් ඔය වගේ රෙසිපි එකක් ලැබුනෙම නැහැ.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@anushajayamali8138
@anushajayamali8138 3 жыл бұрын
Oyage hama vedio ekakma balanawa tawath cake hadana vedio danna akke
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ane Thank you darling💐
@ghthamara6545
@ghthamara6545 2 жыл бұрын
කියලා වැඩක් නැහැ මිස් පලමුව ඉතාලිය වගේ රටක ඉදන් සින්හල බාශාව හොදින් කතාකරන එක.ට ගොඩක් ආදරෙඉ .හොදින් කියලා දෙනවා.මට ඉගෙන ගන්න යන්න බැරි මම හාට් පේශන් කෙනෙක් .කේක් හදනවා .එත් ඔයාගෙන් ගොඩක් ඒවා දනගත්තා ගොඩක් පින් .මට අමාරු දෙයක් ඇහුවොත් කියලා දෙන්න ....බුදු සරනයි බබාලා 3දෙනා..ඔයා ..රත්තරං මහත්තයා ඉන්නවා ..එයා..මහත්තයා ගෙ තාත්තා ....සියලු දෙව් ආරක්ෂාව ලැබේවා ..ලැබේවා ...ලැබේවා ..ආදරෙඉ ගොඩක් .😊😊😊😊😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi, Budu saranai 💚🥰
@evelynfernando3660
@evelynfernando3660 3 жыл бұрын
අනෙ නන්ගො නොදන්නා අයට. නියම. හරිම විදියට පැහැදිලි කලා. ඔබ. මටත්. සතුටුයි 🤣😂♥️🇱🇷🌷
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ස්තුතියි අක්කා💚💐
@hettiarachchi-ez9um
@hettiarachchi-ez9um 3 жыл бұрын
කිසිම දෙයක් හන්ගන්නේ නැතුව හොඳට කියලා දෙනවා ... Oyata godak ස්තූතී අක්කේ...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Oyatath sthuthi 💚💐😘
@swarnagunaratne3953
@swarnagunaratne3953 3 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුති.date cake එකක් හදන්න කියලා දෙන්න
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
අනිවාර්යෙන්ම හදමු, Thank you 💚💐
@kumarigunawardana8238
@kumarigunawardana8238 2 жыл бұрын
Oya hari hodata danna siyalu dewal hariyata kiyala denawa thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🙏
@ashadharmasena6048
@ashadharmasena6048 3 жыл бұрын
Well done , I really like the last part of the video ( your son is so cute same as my sister's son, he also likes to eat cake. But I didn't see him for two years because of covid pandemic) I learnt your secret tips. Your presentation skill is good and so natural. Congratulations
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you so much 💚💐
@jayalathsoma
@jayalathsoma 3 жыл бұрын
ඔයාගෙ කේක් ඵක මම ඊයෙ හැදුව මාර මෙලෙක් අනේ නියමයි.පුලුන් වගේ මෙහෙම දැනුවත් කරන ඵකට ඔබට ගොඩක් පිං.රිබන් කේක් ඵකත් හදන්න හොද නංගි වගේ.ඔයාගෙ දරුවො තුන් දෙනා අැතුලු පව්ලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි.අාදරෙයි හැමදාම💞💞💞❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
හදමු අක්කා, බොහොම ස්තුතියි💚💐
@Shashiiii88iiiiiiii
@Shashiiii88iiiiiiii 3 жыл бұрын
ඒකටනම් කෙලත් ඉරුනා.🤤🤤🤤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
💚💐💚
@dinithisurangika6218
@dinithisurangika6218 3 жыл бұрын
අක්කාගේ recipe මාත් butter cake හැදුවා. මාර soft. මාර රසයි😋 . Thank you very much
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you so much darling oyatath feedback ekata💐💐
@megavlogs5161
@megavlogs5161 3 жыл бұрын
akki ada Tamai man me oyage video eka dakke video eka balala iwara una gaman oyawa subscribe kala e tram oyage me video eka hithata danuna wena kisima kenek me wage terena widihata kiyala dila na oyta godak pin ekata
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ane thank you darling thili 💚💐
@champakodithuwakku3359
@champakodithuwakku3359 2 жыл бұрын
Oyta sthuthi oyaa hodata kiyalaa denawaa budu saranai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚
@euphoria6181
@euphoria6181 3 жыл бұрын
I am a new subscriber 💖😊. Thank you so much for the recipe. I made it and it's really soft and yummy 😋.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
I am really happy for your feedback, thank you so much 💚💐
@kumraroshi2290
@kumraroshi2290 Жыл бұрын
Akki oyage video balanna patangaththe lagadi idala harima pilivelata pehediliwa kiyala denawa bohoma sthuthi oyata godak pin budu saranai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Budu saranai nangi 💚
@flaviaedirisinghe7332
@flaviaedirisinghe7332 3 жыл бұрын
Thank you, my dear, the cake look delish, and it's so nice of you to teach us how to make a butter cake and basic icing, all the best, to you and your family.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
It’s my pleasure , Thank you and God bless you too💚💐
@kumaridissanayaka9222
@kumaridissanayaka9222 3 жыл бұрын
Thnks akki.meka harima wedagath .ahamben dekke .me wage issarahath kiyala denna.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you nangi 💚😊
@udeshikaliyanage9503
@udeshikaliyanage9503 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
💚💐
@umeshachandini9085
@umeshachandini9085 2 жыл бұрын
Thanks akki, thawa dewal danna,math hadannam, hamadama balanawa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi ♥️💚
@keyaracloe9961
@keyaracloe9961 3 жыл бұрын
අක්කො woooow wooow amazing නියමයි අක්කෙ අනේ කුහක කමක් නැතිව හැමදේම කියල දුන්නට ගොඩාක් ස්තූතිය ..අක්කෙ අනේ අපි කැමති විපින් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න පුලුවන්ද කැමත් brand එකක ඔයා use කරපු brand එකේ නම කියන්න අක්කියො ඉතාලි නමින්ම
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ නංගි, බොහොම ස්තුතියි💚💐
@ruwanifernando1896
@ruwanifernando1896 3 жыл бұрын
Niyamai oya hodatama keyala denawa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@chamodartofficial
@chamodartofficial 3 жыл бұрын
නියමයි අක්කි😋😋😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ස්තුතියි නංගි💚💐
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 2 жыл бұрын
තෙරුවන් සරණයි කේක් නම් රහයි මමත් හදනවා ස්තුතියි 👍👍❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@fathimarukshana9312
@fathimarukshana9312 3 жыл бұрын
Thank you sis for your secret recipe ❤️.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Most welcome sister 💚💐
@fathimarukshana9312
@fathimarukshana9312 3 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 ❤️❤️
@sanganimelrin554
@sanganimelrin554 3 жыл бұрын
Jesu phitai oyage vedio eka adarh free una welawe baluwa. Jesu phitai hoda wadak ........keep going onnnnnnnnn...good luck
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි jesu pihitai 💚💐
@user-xk3eq6rl3k
@user-xk3eq6rl3k 3 жыл бұрын
අක්කි ෆොන්ඩෙන්ට් අයිසින් එකකුත් කියල දෙන්න අක්ක හදනවිදිය ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
අනිවාර්යෙන්ම ගේන්නම්‍ darling 💚💐
@isharashehani8016
@isharashehani8016 3 жыл бұрын
Saralaw hemadema kyala dunna.. thanks...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@anuradhameepage6579
@anuradhameepage6579 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට..!🙏💐 කිසිම දෙයක් හංගන්නෙ නැතිව කියලා දෙන ඔයාටත් ගොඩක් පිං.🙏❤💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහෝම ස්තුතියි💚💐
@sriyanikoruwage8998
@sriyanikoruwage8998 3 жыл бұрын
බොහෝම ස්තුතියි සොයුරිය ඔබට ඇත්තටම ගොඩාක්ම සතුටුයි ඔබව හමු වුනාට මොකද මම ඉන්නෙත් ඉතාලියේ නිසා grazie mille♥♥
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ඔබටත් බොහොම ස්තුතියි සොයුරිය💚💐
@sujeewasujeeewa7879
@sujeewasujeeewa7879 3 жыл бұрын
ඇයි..මේ ..සමහර..අයඅන්ලයික්..කරන්නේ..සිංහලජාතියේ...ගතිය..ජයඔබට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐🙏
@chrishanthijayawardana4559
@chrishanthijayawardana4559 3 жыл бұрын
Ada thamai oyage video ekak dakke .pahadiliwa kiyala dunnata godak pin.jayama wewa .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@jayaminimadushani121
@jayaminimadushani121 3 жыл бұрын
💚💚💛💛💛🧡🧡💜💜❤❤💙💙💙❤💜💜🧡💛💛oya kathakarana widiyatath harima asaiiii love you💜💜💜💜
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi dear jayamini 💚💐
@iroshanilmini7776
@iroshanilmini7776 3 жыл бұрын
Anee Mata nan marama asai . Akki man asai cake hadanna Eth hadanna danne nethuwa hitiye . Thanks akkiyo. Bs dp
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi💚💐😘
@KumariKumari-hc7rm
@KumariKumari-hc7rm 3 жыл бұрын
මිස් මට කියන්න..උඩ සහ යට දෙකම එකපාර onකරනවාද..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
අනිවාර්යෙන්ම ඒක ඉතා වැදගත්💚💐
@lakshanguruge6938
@lakshanguruge6938 3 жыл бұрын
Polawe paya gahala jiwath wena kenek. Pehedilwa kiyala denawa. 👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@deshanimanel5596
@deshanimanel5596 3 жыл бұрын
Anee Akkiiii niyamaiiiii lassaniii cake ekaaa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you darling deshani 💚💐
@rohanboteju9609
@rohanboteju9609 Жыл бұрын
Akke oya hodata kiya denava/api harima asaven balanne/eth apita badu Aran cake hadann amarui/apita oven naha /eth dakkama agave baha/godak rasa athi/digatama hadann/api balala hari sathutu venava/idiriyatama yann/budusaranai
@chithraruwanpura2125
@chithraruwanpura2125 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නොදැන සිටි ගොඩාක් දේවල් ඔයාගෙ මේ වීඩියෝ එකෙන් දැනගත්තා🙏🙏🙏 ඔයාට ගොඩක් ස්තුතියි 💐💐💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚💐
@manjulamanamperi4219
@manjulamanamperi4219 2 жыл бұрын
Mekata zccaro aduven, intragale farina dammoth risipi eka kohomada Kiyala kiyanna puluvanda. Grazie
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Mama aniwaryenma ewagema recipe ekak gennam langadima💚
@manjulamanamperi4219
@manjulamanamperi4219 2 жыл бұрын
💜
@chandanakumara7799
@chandanakumara7799 3 жыл бұрын
Harima lassanai akke, rasath awagema athi kelath unanawa akke, oyage vidiyo mama hama akkma balanawa, oyage nihatha manithwayata hamadamath aderei akke
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගි💚😘
@vinodaekanayaka6815
@vinodaekanayaka6815 2 жыл бұрын
Math yesterday idala thamai oyage videos balana patagathe.godak simple vidiyata kiyaadenawa.a wagema useful.chutiputhage hinawa...❤️
@sujeewasenevevirathna5335
@sujeewasenevevirathna5335 3 жыл бұрын
Harima pehedili.asawen beluwa.thanks oyata.digatama me widihata saralawa denna. Cake witharada danne.mama adamai beluwe. Good luck.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you 💚
@malikamalika4669
@malikamalika4669 2 жыл бұрын
Nirogi suwa lebewa budusaranai nangi oya athulu hemotama
@jeniferelizabath3328
@jeniferelizabath3328 3 жыл бұрын
Niyami hama dama hodat kiyal duna hitha hiya gana nathiwa super.......
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@Chanu543
@Chanu543 3 жыл бұрын
Super mom ....math cake hadanawa akka godak asa coffee cake eka amuthuma rasak....cake video thawa karanna...oyage video balanna asai daruwo lan karan mewa karaddi harima priyai balanna bs jp akke
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Aniwaryenma coffee cake recipe ekath gennam nangi, thank you 💚💐🥰
@paneetaapsara3400
@paneetaapsara3400 2 жыл бұрын
හරි ආසයි ඔයාගේ වැඩසටහන මම ත් දෙයක් ඉගෙන ගන්නවා ❤🌹
@shiromalaliyanage5946
@shiromalaliyanage5946 3 жыл бұрын
හරි ලස්සනයි නංගි .ඔයා හොඳට කියලා දුන්නා ගොඩක් ස්තුතියි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි අක්කා💚💐
@bhagyasewwandhi9543
@bhagyasewwandhi9543 3 жыл бұрын
Ane bohoma sthuthi rahas godak kiyala dhunna
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Welcome dear bhagya 💚💐
@mslperera4909
@mslperera4909 3 жыл бұрын
Hama deyakma harima padiliwa keyala danna matath cake hadanna asawak athi una bohoma esthuthi me lassana video ekata anith video eka keranakn balanna innawa good luck 😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Oyatath bohoma sthuthi 💚💐
@sathsaradiwyani7516
@sathsaradiwyani7516 3 жыл бұрын
Ane godak asai akke me hadapu cake eka hadanna Oya thamai hodatama kiya dunne
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi oyatath💚💐
@RenuGamage-j6m
@RenuGamage-j6m Жыл бұрын
Harima pahadiliwa kiyadunna oyata godak thank you
@sunithaperera1216
@sunithaperera1216 3 жыл бұрын
Watina vidio 1 bohoma sthuthi God bless u
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi, God bless you💚💐
@yuraniniranja3587
@yuraniniranja3587 3 жыл бұрын
මමත් හැදුවා harima rasai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@nadeenisansala6939
@nadeenisansala6939 3 жыл бұрын
ඔයා කියලා දෙන විදිය හරියටම හරි අක්කේ. තැන්ක්ස් ඔයාට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you too darling 💚💐😘
@shanalisenevirathne3917
@shanalisenevirathne3917 3 жыл бұрын
Ada thamai oyage video balanna patan gaththe niyamai oyage pahadili kireema supiri kisima loba kamak nathuwa kiyala denawata oyata godaak pin digatama api oya ekka innawa thanks dr💐🤩🤩❤️❤️💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi dear Oyatath 💚💐
@nilminiwasana4988
@nilminiwasana4988 2 жыл бұрын
Hari lassani akke.oyage vidiyo lagadi tami balanna gatte.at kama jati oyage kipayakma haduwa.rasata awa.akke chocolate cake ekak hadana hatit dnnako.budusarani oyata
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
kzbin.info/www/bejne/jYXde4pobMSFgqs Me thiyenne chocolate cake recipe eka Thank you nangi 💚
@thiwankahansani6186
@thiwankahansani6186 2 жыл бұрын
Aththatama harima pahadiliy akka
@maaliranasinghe3049
@maaliranasinghe3049 3 жыл бұрын
Niyamai hodata pahadili kala. Budu saranai.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐 God bless you 💚
@KumariKumari-hc7rm
@KumariKumari-hc7rm 3 жыл бұрын
හරි පහසුයි... පැහැදිලියි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
මට ආයෙමත් එන්න ලැබුනොත් අනිවාර්යයෙන් ඔයා බලන්න එනවා .මන් ආසම කැම බටර් කේක් .මට ආසයි ඔයා ගේ ගෙදර වත්ත බලන්න . උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා 💐💐💐💐💐 🙏 ඔයාලාට .ආදරේයි බෙහෙවින්ම ස්තුතියි 💐🙏 මගේ නගෝ .
@wirxtrm5801
@wirxtrm5801 3 жыл бұрын
නියමයි අනේ බටර් කේක් කන්න කෑදල හිතුනා.හද ම.කන්නන්කෝ.ඔයාට තේරැවන් සරණයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐
@sharonenish3433
@sharonenish3433 3 жыл бұрын
Thank you so much kisima loba kamak nathuwa secrets share karanawata... Mokada cake classes yana aya kawadawath Ahuwath eyala igena gaththa dewal share karanne na E athin oya great...Thank you so much 😘😘😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
It’s my pleasure 💚 Thank you 💚💐
@maniraja3150
@maniraja3150 Жыл бұрын
Nice akka lassanata kiyala thanawa akka
@anomasudarshani5572
@anomasudarshani5572 Жыл бұрын
Akke oyage videos..thamai mama balanna..oyage resepy okkoma oya hodeta..lassana kerenawa..oyage dannuma apith ekka..beda gannawata thanks ❤❤
@kushannethsara3238
@kushannethsara3238 3 жыл бұрын
Oya harima awnkai nirahankarai nangiyooyage aluth gewaththa balanna asawen inne
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
💚
@suseemanuwanthi778
@suseemanuwanthi778 3 жыл бұрын
Thank u... harima saralawa kiyala denawa akki oya.. loku loku wada na. Hadanna oni ikmanatama..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ane thank you darling 💚💐
@brijectfernando1570
@brijectfernando1570 3 жыл бұрын
බ්‍රාවෝ කෙළෙව ගල් ජේසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Grazie 💚💐
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
How to Make Swiss Meringue Buttercream | My Favorite Frosting!
20:42
Preppy Kitchen
Рет қаралды 3,2 МЛН
කේක් එකක් උසට හදන රහස 😍
24:01
DilAaro Bakers
Рет қаралды 22 М.
Mini Lunch Box Cakes
16:33
Thy Than
Рет қаралды 11 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН