Story of my bottle gourd/ delicious recipes/ Mommy with niki chainy fernando/ no 54#

  Рет қаралды 213,143

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

Пікірлер: 687
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Hi guys 👋 කොහොමද ඔයාලට? ලංකාව වගේම ආයෙමත් ඉතාලියත් lockdown එකකට සැරසෙන පාටක් තමයි තියෙන්නෙ😌 ඉතින් හැමෝම පරිස්සමින්🙏🙏🙏🙏🙏🙏🙏 අද ඉතින් මම මගේ ලබු ඵලදාවෙන් කොටසක් නෙළුවා, හරිම සතුටුයි☺️☺️☺️ මෙතරම්‍ උස ලබු මම දැක්කෙත් පලමු වතාවටයි මගෙ උසටම තිබුනා😲😲😲 ඉතින් අද ඔයාලා හැමෝම ඉල්ලපු රෙසිපියක් තමයි ගෙනාවෙ, ඒ රෙසිපිය උපයෝගි කරගෙන රසම රස අතුරුපසකුත් නිර්මාණය කලා, රසනම්‍ 👌👌👌👌 ඒ විතරත් නෙවෙයි තවත් රසම රස රෙසිපි කිහිපයකුත් තියනවා, ඔයාලා හදලා බලනකම්‍ අද මගේ කෑම වේ‍ල ඇසින් රස විඳින්න. (සාමාන්‍යයෙන් කිරිබතක් උදේ වරුවක තමයි කන්නෙ, නමුත් මගේ මහත්තය වැඩ ඇරිලා හවස ගෙදර ඇවිත් තමයි මේ‍ වීඩියෝස් කරන්නෙ, ඉතින් ඔයාලා වෙනුවෙන් හදපු කිරිබත අපි කෑවෙ රෑ කෑමට, වරදක් ඇතොත් සමාවෙන්, නමුත් කලහැකිදේ මෙයයි💚💚💚 ) බොහොම ස්තුතියි🙏 ජේසු පිහිටයි🙏🙏🙏🙏🙏 මම, චයිනි fernando 💚💐
@surangiperera7758
@surangiperera7758 3 жыл бұрын
Labu pothu valin hadanna puluwan monada.. Mata hituna alu kesel vage thel dala rasa athi kiyala
@vindyawelikala8966
@vindyawelikala8966 3 жыл бұрын
Akki oya wennappuweda?
@scholasticagomez5762
@scholasticagomez5762 3 жыл бұрын
Labu koleth ekkada lipe thibbe?
@wampawalaudeni410
@wampawalaudeni410 3 жыл бұрын
අනේ සතුටුයි නොදන්නා කියලා දුන්නට පරිසම්න් ඉන්න
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
@@scholasticagomez5762 ow💚
@chandrikaramani9897
@chandrikaramani9897 3 жыл бұрын
කියන්න වචන නෑ .සුපිරි අම්මා කෙනෙක් .මම දැකපු ලස්සනට ජීවිතය ගත කරන සුන්දර බිරිඳ. අක්කට සහයෝගය දෙන්නට අයියාට ගොඩක් ශක්තිය ලැබේවා .ජෙසු පිහිටයි.🥰🥰🥰🥰🥰💐💖💖💖💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ane thank you darling, much love 😘😘😘
@lifebookwiththanu5080
@lifebookwiththanu5080 3 жыл бұрын
ගෘහණියක් විදිහට පුදුම කැපවීමෙන් වැඩ කරන කෙනෙක්..ඔයාගේ වගාව තවත් දියුනු වෙන්න ප්‍රාර්ථනා කරනනවා...ජේසු පිහිටයි පවුලේ සියලුම දෙනාට 🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma pin💚 Jesu pihitai 💚💐
@sanurirupasinghe9700
@sanurirupasinghe9700 3 жыл бұрын
අනේ හරිම ආස හිතුන ලබු දැක්ක ගමන්. තව වැඩි වැඩියෙන්ම ඔයාගෙ වගාවෙ ඵලදාව සරුවට වැවෙන්න ඔනේ අක්කෙ ❤️
@nishashanthirenuka1716
@nishashanthirenuka1716 3 жыл бұрын
👍❤❤🌹බුදුසරණයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi, budu saranai 💚💐
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
හිත හොඳ මිනිස්සු ලෝකෙ කොහේ හිටියත් සොබාදහම හරි ආදරෙන් බලාගන්නවා.ලංකාවේ ගොඩක් කුකින් චැනල් වල කස්ටඩ් පුඩිමයි,කැරමල් පුඩිමයි,කේක් ටිකයි විතරයි හදන්නේ.ඒවා දන්න දේවල්නි.අක්ක කියලා දෙන සමහර කෑම පුදුම රස ඇති.සතුටින් ඉන්න අක්කා.බුදු සරණයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, bohoma sthuthi, theruwan saranai 💚💐
@Nethuu180
@Nethuu180 3 жыл бұрын
වර්තමාන ගෘහනියෝ අතරේ ඔයා ඉන්නෙ ඉහලම තැනක අක්කේ ....ආදර්ශමත් දිරිය කාන්තාවක් ඔයා ......ආදරෙයි ජේසු පිහිටයි අක්කේ ❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐😘
@mihirinimanthika6694
@mihirinimanthika6694 3 жыл бұрын
අක්කි, ලබු කොල වලින් අපේ පැත්තේ හරිම රස කෑමක් හදනවා, ඔයා කැමතිනම් try කරන්න. ලබු කොලේ සෝදලා, තෙත මාත්තු කරන්න. මේ විදියට මිශ්‍රණයක් සාදා ගන්න. අමු මිරිස් ,පොඩි ලූනු , කරපිංචා , උම්මලකඩ හීනිවට කපලා, ඒකට බිත්තරයක්, සුදු කැකුලු හාල් පිටි , ලුනු ටිකක්, ගම්මිරිස් ටිකක් මිරිස් කුඩු ටිකක්, කහ ටිකක් දාලා, mix කරන්න. දැන් මේ හදාගත්තු mix එක ලබු කොල වල හොදට තවරන්න.දැන් ඒ කොලේ ඔතන්න, හරියට pan cake ඔතනවා වගේ. දැන් මේ හදා ගත්තු ලබු කොල role ටික steam එකේ තම්බ ගන්න. දැන් මේක කොටුවට කපලා, ලූනු, අමු මිරිස්, උම්මලකඩ , රම්ප, කරපිංචා මිරිස් කෑලි , ලුනු, අබ එක්ක තෙම්පරාදුවක් කරන්න. කැමතිනම් අවසානයේ උකු පොල් කිරි ටිකක් දාගන්න. නැතිනම් ගැබුරු තේලේ බදින්නත් පුලුවන්. හරිම රසයි.මගේ ආසම කෑමක්. Try it akka, you will love it
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Definitely darling, thank you so much 💚💐😘
@lakshaniperere9069
@lakshaniperere9069 3 жыл бұрын
Mn ada thama oyage video ekk baluwe.harima lassanata kla.blan inna asa hithuna.aththatama puduma vatina kiyna video ekk.mokda amuthuma apema dyk oya kle.kisima aduwakne,wediyakne.piliwela ,lassana,nimawa anargai.jesuge pihitai shakthiya ashirwadaya hdwthinma denwa akke.👍💯🔥♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐
@udeshidahanaka4173
@udeshidahanaka4173 3 жыл бұрын
ලගදී ඉදන් අක්කගෙ වීඩියෝ බලන්නෙ.. ඇත්තටම සුපිරි ඇබ්බැහි වෙනවා වීඩියෝ වලට ❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you darling 💚💐😘
@umeshajayathilake8540
@umeshajayathilake8540 3 жыл бұрын
මාත් 🤩
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
@@umeshajayathilake8540 bohoma sthuthi 💚💐
@asankaprabath5695
@asankaprabath5695 3 жыл бұрын
🙏
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
ඇත්තටම ධෛර්යවන්ත කාන්තාවක් ඔය චූටි පැටියත් එක්ක ඉතාලියේ ඉඳගෙන මේ දේවල් පෙන්වන එක ගැන හරිම ආඩම්බරයි ඔයාට nirogi සුවය ලැබේවා බුදු සරණයි 👍👍👍❤️❤️❤️🙏🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚🙏
@weerasingheni1464
@weerasingheni1464 3 жыл бұрын
මට අද තමයි video එක බලන්න ලැබුනේ බැලුවාමත් බඩ පිරැනා වාගේ දැනුනා . හරිම රස පාටයි.. විදේශයක හිටියත් ඔබ සෑම ගෘහණියක් ටම ආදර්ශයක් ! ස්තූතියි ! 😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@shiromalanadeeka7363
@shiromalanadeeka7363 3 жыл бұрын
Wooow exerlant. Areema ageii jayen jayama wewaa saru saarama wewaa ♥️♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma pin💚💐
@dhanushiuthpala7534
@dhanushiuthpala7534 3 жыл бұрын
හරි ආසා හිතුනා අක්කි.ලබු කිරිබත් නම් කාලා තියෙනවා.පුඩිං එක හදන්න ඕන... අක්කිටත් පවුලෙ සියලු දෙනාටත් ජේසු පිහිටයි...😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Rasai nangi aniwaryenma hadala balanna, Bohoma sthuthi 💚💐
@asokaamunugama301
@asokaamunugama301 3 жыл бұрын
1st time watching your VDO. Look like you have very interesting things to share..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you so much 💚💐
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 8 ай бұрын
The Fish preparation was presented by a Borah lady in Sri Lanka when I was there. She used Green Chillies also in the grind and placed on Banana leaves. It was very good too. Your 3 dishes along with the desert .. supreme! I may not be able to make these immediately as Labu may not be available in USA. but, I will definitely make the Fish. Many thanks for bringing back a memory.
@chamakumar3400
@chamakumar3400 3 жыл бұрын
ඔයාගෙ සිරියාවන්ත හිනාව නිසා තමයි ඔයා නොහිතන විදිහට ඔයාගෙ වගාවන් සරුවට හැදිලා තියෙන්නෙ අක්කේ.තෙරුවන් සරණයි🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi 💐💚
@chamakumar3400
@chamakumar3400 3 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 😠 😠 😠 😠 😠 අනේ අක්කේ මම මල්ලි කෙනෙක්.චමල් කුමාර
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Sorry malli☺️
@chamakumar3400
@chamakumar3400 3 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 🌹🌹🙏🙏🙏🌹🌹
@pradeepaliyanage626
@pradeepaliyanage626 3 жыл бұрын
මම කවදාවත් ලබු කිරිබත් කාලා දැකලා හදලා නැ මෙික හදන්න මම try කරනවා ඔයාගෙ ඩමි බිරියානි එක හැදුවා ඊයේ හරිම රසට ආවා ගෙදර අය රසයි කිවිවා ඔයාට තමයි ඒකට ස්තුති කරන්න ඔින ලංකාව lockdown
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ane ow nangi oyalath parissamin☺️ bohoma sthuthi feedback ekata💚💐
@lasquadras2637
@lasquadras2637 3 жыл бұрын
Oya katha karana vidiha Maru akke. Asai elolu dakiddi ☺️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐
@shiromalanadeeka7363
@shiromalanadeeka7363 3 жыл бұрын
ඇත්තටම හරීම ආසාවෙන් බැලුවා කියලා නිම කරන්න බැහැ ඒ තරම් සූපිරියි 😀. මාත් හදන්න ට්‍රයි කරන්නම්. මෙ වගේ දේවල් කරන්න ඔයාට තව තවත් ධෛර්යය ශක්තිය ලැඛෙවා. ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි ♥️♥️♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Oyatath Bohoma sthuthi, theruwan saranai💚💐
@sunila8600
@sunila8600 3 жыл бұрын
නියමයි ඔයා වගේ කෙනෙක් දැන් ඉන්න ගැහැණු ළමයින්ට හරිම ආදර්ශයක් බුදු සරණයි ♥️♥️♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi, Oyatath Budu saranai 💚💐
@inushashen846
@inushashen846 2 жыл бұрын
Kiyanna wachana nh.mara watinawa.fish curry akata katata kelath enuwa.tnx f shairing.god bless you all
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God Bless you 💚🥰
@poojasupipi7468
@poojasupipi7468 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ඔයාගෙ ගෙවත්ත වගෙම විඩියෝ බුදු සරනයි ඔයාලාට පරිස්සමෙන් ඉන්න 😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi, budu saranai nangi💚💐
@vinotsajith6748
@vinotsajith6748 3 жыл бұрын
Supiri supiri goodak satutui oyage vedyos balana kota❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you dear 💚💐
@lnkalolo2281
@lnkalolo2281 3 жыл бұрын
කැපවීම ,, උත්සාහයත් එක්ක අගෙය්.. ඔයා අලුත් හදුන්වා දීමක්... නියමය්.... .. තව තව ශක්තිය ,දිරිය ,,ලැබෙිවා..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐🙏
@gihansasadaruwan3466
@gihansasadaruwan3466 3 жыл бұрын
This is a very nice video. God bless you and your family 🤗🤗🤗👍👍👍❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you so much and god bless you too💚💐
@nilminikulathunga1994
@nilminikulathunga1994 2 жыл бұрын
අක්කෙ ඔයාගෙ video මන් නිතරම බලනවා. අක්කාගෙ කෑම ගොඩාක් රස පාටයි. අක්කගෙ කෑම වල පාට මගෙ කෑම වල පාටමයි .මාත් සුදුලුනු පොතුත් එක්ක දාන්නෙ ඔයාගෙන් මාලු උයන අලුත් විදි ඉගෙන ගත්තා . බුදුසරණයි ඔයාගෙ පවුලට ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, Budu saranai 💚💐
@anomaattanayake346
@anomaattanayake346 2 жыл бұрын
Very beautiful my dear sister. Budusaranai for you all 🙏.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚🥰
@wimalasenagamage1772
@wimalasenagamage1772 3 жыл бұрын
මම නම් ලබු කිරිබත් ගැන කුඩා කාලයේ කතාවකින් ඉගෙන ගත්ත නරියෙක් ලබු කිරිබත් කා ඇති වූ ඇබැද්දිය ක් පිළිබඳ ව. ඇත්තටම ලබු කිරිබත් ගැන දැන ගත්තෙ මේ video එක බැලුවට පසුව . මේ වගේ රස කිරිබත් කාටද රස නැත්තේ . බොහොම ස්තුති ඔබගේ ඉදිරිපත් කිරීමේ හැකියාව ට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Obatath Bohoma sthuthi 💚💐
@shafeenazsamath9910
@shafeenazsamath9910 2 жыл бұрын
I really enjoy watching your videos. It's so motivating how you maintain your beautiful garden. God willing 🙏 I will try and make your fish fertiliser. Also enjoyed watching your milk rice recipe and the dessert. As I am a sweet tooth, love ❤ it. Thank you so much Chainy for your time in creating such genuine and beautiful videos. God bless you and your family. Ciao!
@tilakwidan6304
@tilakwidan6304 3 жыл бұрын
සුපිරි ඔයා හොඳ අම්මා කෙනෙක් සහ දිරිය කන්තාවක් ජය වෙවා බුදුසරණයි දෙවිපිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi, budu saranai💚💐
@ardanasusu6767
@ardanasusu6767 3 жыл бұрын
Oya shok akke...eka eka kama jathi hadanawa.asawe baha... parissmin Inna.dewipihitai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi, devi pihitai 💚💐
@sagarikakumari7062
@sagarikakumari7062 3 жыл бұрын
වීඩියෝ එක දෙසැරයක් බැලුවා හරිම ලස්සනයි මේ වගේ කෑම බීම හදන විදිය අපිට කියලා දෙනවාට ඔයාට ගොඩක් පිං පරිස්සමින් ඉන්න ඔයාලට බුදු සරණයි ජේසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Oyatath Bohoma sthuthi, parissamin Jesu pihitai 💚💐😘
@asankaprabath5695
@asankaprabath5695 3 жыл бұрын
👍
@nadeeshajayasekara9534
@nadeeshajayasekara9534 3 жыл бұрын
Adath baluwa akke oyage video eka.apith hadannam labu resipes. Oyala hamoma parssamin inna.theruwan saranai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you darling 💚💐
@sadinifernando9300
@sadinifernando9300 2 жыл бұрын
අක්කේ හරිම ආස හිතුනා. හදන්න ඕනේ අනිවාර්‍යයෙන්
@sadunkrish4630
@sadunkrish4630 3 жыл бұрын
Ade akke me kema tiknm maru aaa..aka newai akk kettu wela lassana wela...ane akke rasama rasa raice akk hdnnakio...පරිස්සමෙන් inna akke budusaranai thwath vedio akk ekmnt one..babalath ආදරෙයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Aniwaryenma hadamu darling, thank you so much 💚💐
@surangiperera7758
@surangiperera7758 3 жыл бұрын
Harima Lassanaii. Aluth deval egena gatta... Asaven baluwa.. 🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you 💚💐
@maheshikarushikabi800
@maheshikarushikabi800 3 жыл бұрын
Ane hari shok අක්කා mama පළවෙනි වතාවට dekke ochcha diga labu අක්කා පරිස්සමින් ඉන්න ඔයාලට budusarani හැමදාම සතුටින් ඉන්න jesu පිහිටයි ආරක්ෂාව ලැබේවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ehenam matath happy 💚💐
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
අක්කා පන අනේ හරිම සතුටුයි..අද වීඩියෝ එක හරිම වටිනවා..ඔයා ගෙන හැම වීඩියෝ එකකින් ම ඉගෙන ගන්න මොනවම හරි දෙයක් තියනවා..තවම ලොකු අත්දැකීම් නැති නිසා ඔයා මේ කියල දෙන දේවල් මට හරිම වටිනවා අක්කේ..අපේ වාසනාවට මේ චැනල් එක හමු උනේ..ඔයා සතුටින් ඉන්නවා කියන්නේ අපිත් සතුටින් අක්කේ..ඔයාගේ පුංචි වගාව තව තවත් සරු සාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..🙏💚 ඔයාට ගොඩක් ස්තූති..ගොඩක් පින් අක්කේ..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලා හැමෝටම..🤗🙏💚♥️💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Mata oyage watina kalaya wenkarala lassanama lassana comment ekak liwwata oyatath godak sthuthi nangi, harima sathutui, Jesu pihitai 💚💐😘
@gayanthilini9817
@gayanthilini9817 3 жыл бұрын
Harima shoi akkiyooo balan hitapu vedio ekak godaaaaak thank you parissamin innaaaa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you darling, oyalath parissamin 💚💐
@dinithiperera1419
@dinithiperera1419 3 жыл бұрын
Akama vachanakin keuvoth IRON MOM god bless
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you akka, God bless you 💚💐
@sanjanamuthumali253
@sanjanamuthumali253 2 жыл бұрын
ලබු නොකන මට....මේක ගෙදර කෙනෙක් දැක්කොතී සාදු.......ලබු වැල ශොක් අකමැති කැමක් උනත්....ලස්සනයි නැන්දී
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚💚
@dulakitchen5249
@dulakitchen5249 3 жыл бұрын
Oya harima adarshamat akke oyagen igena gnna gdak dewal tyenwa anika oya harima nihatamani matat oya wage akkek hitiyanam.............
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ane ithin mamath oyage akka wage thamai😘😘 thank you 💚💐
@namalihapuarachchi8183
@namalihapuarachchi8183 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ලබු වගාව .බුදු සරනයි ඔයාට .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi, Budu saranai💚💚
@MuthuThennakoon
@MuthuThennakoon 3 жыл бұрын
අක්කේ ගොඩක් ස්තුතියි වෙනස්ම දෙයක් අපිට කියලා දුන්නට 💚💛 අයියා හරිම ලස්සනට විඩියෝ කරන නිසා මේ විඩියෝ බලන්න ගොඩක් ආසයි.අක්කගේ හිනාව කතාව අදින විදිය මේ හැමදේටම මන් හරිම ආසයි ඒ වගේම පුතාලා දකිද්දී තවත් මේ විඩියෝ වල නැචුරල් ගතිය ආදරණීය බව වැඩියි 🙏🏻
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Oyath harima adaraneeya kenek, Bohoma sthuthi nangi 💚💐
@thariqvictoriapartners597
@thariqvictoriapartners597 3 жыл бұрын
Masha Allah 👍♥ gedara waga karapu labu nauwm elawalu 👍😊 hithta danena sathuta .waga karalama balana ona .mamath Hoda waga karuwek thamai. annasi .karawila wambatu.dabala .fashan frut.niwithi .karapincha .rampa .Sera. maiyokka wattakka.irigu .miris .kohcci . Uk gas . Iguru. Katha. me hama ekkakinma Hoda paladawak Api gaththa.gedi kadanakota Wadi wadiyen paladawak labewa Kiya thamai .karanne.oya sathutu wenawa dakkama .maga waththe .hadiccha labu gedi wage danuna e sathuta .😊👍👌❤❤❤❤❤❤❤ Allah deviyange pihitai 👍😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma pin ehema hithuwata💚💐 Jesu pihitai 💚💐
@dddevikakumari4558
@dddevikakumari4558 3 жыл бұрын
තෙරුවන්ගේම ආශිර්වාදයෙන් හැමදාමත් හොඳින් සතුටින් ජීවිතේ ගත කරන්නට ශක්තිය වාසනාව ලැබේවා ..පව්ලේ සියලුම දෙනාත් සමගින්..❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Obatath esema wewa, Bohoma pin💚💐
@asankaprabath5695
@asankaprabath5695 3 жыл бұрын
👍
@chathurikamadhushani6797
@chathurikamadhushani6797 3 жыл бұрын
තවත් වැඩි වැඩියෙන් අස්වැන්න ලැබෙන්න ඕන අක්කේ ඔයාට.wonderful woman.....we want more recipes.....
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
For sure 👍Thank you so much darling 💚💐😘
@samanthairangani5891
@samanthairangani5891 3 жыл бұрын
අක්කේ ඔයාගේ වගාවට අපි ගොඩාක් ආසයි.අපෙත් වත්තේ වගා කරලා තියෙන්නේ එලවලු ටිකක්.අපි හැදුවේ නැතත් බලන්න අසයි.මගෙත් පුතාලා තුන්දෙනාත් එක්ක හැමදාම ඔයාගේ එවා බලනවා.බුදු සරනයි ......
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ane oyatath puthalamada inne💚 Bohoma sthuthi nangi 💚💐
@shashiniwijesundara2460
@shashiniwijesundara2460 3 жыл бұрын
නංගි ලබු කොලවලට හාල්පිටි උම්බලකඩ paste එකක් ගාල ඒක රෝල් කරල steam කරල තෙලේ බැදල හදන කෑමක් තියෙනව...හරිම රසයි ...හදන හැටි ඇහුවම මේ විදියට කියුවෙ...ලබුකොලද කියල කියන්නවත් බෑ..පොඩි සුරැට්ටු වගේ ඒව...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Mm ehema rasai Akka💚💐
@madhushinawanjana2013
@madhushinawanjana2013 3 жыл бұрын
videowa enakal balan hitiye harima aasawen . athamai asin rasawinda ☺☺☺👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@dammikanirmalee55
@dammikanirmalee55 3 жыл бұрын
Harima wenas recipes oyage .palamu sareta dakinne.thanks ❤️❤️👍🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@rashmimalith9808
@rashmimalith9808 3 жыл бұрын
Oyata mama harima kamathi akke oya harima shook apita oyaa ආදර්ශයක්
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐
@brijectfernando1570
@brijectfernando1570 3 жыл бұрын
රත්තරන් දතක් ලෝකේ කොහේ හියත් අපටත් ලැබූ බිජ ටිකක් දෙන්නකෝ ආසයි වස්තුවේ ජේසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Puluwan kamak thiyanawanam aniwaryenma ewanawa, Bohoma pin💚💐
@thilinimadushani1347
@thilinimadushani1347 3 жыл бұрын
Harima agei. Oya godak watinawa apata. Digu gamanak yanna labewa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma pin💚💐🙏
@padminiwidanalage6472
@padminiwidanalage6472 3 жыл бұрын
Oyanam hari wadanawanthai balannko math adai dekke ohoma labu.theruwan saranai oba siyalu denar s ma
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ane ow akke harima sathutui matath oyalata prnwanna labichcha eka, jesu pihitai 💐
@priyani8037
@priyani8037 3 жыл бұрын
ගොඩක් ආසාවෙන් හිටියේ ඔයාගේ වීඩියෝ එක බලන්න ගොඩක් ලස්සනයි ආසාවෙන් බැලුවා ඔයා කෑම ජාති හදනවා බලන්න ගොඩක් ආසයි නංගිටත් පවුලේ හැම දෙනාටමත් තෙරුවන් සරණයි 😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi akke, theruwan saranai 💚💐
@malipriyapriya1500
@malipriyapriya1500 3 жыл бұрын
Ane harima lassanai alut deyak god bless you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you so much and god bless you too 💚💐💚
@nishadikrishanthika2646
@nishadikrishanthika2646 2 жыл бұрын
හරි ලස්සනයි අනේ කියාදෙන විදිහ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@sajithmadurangha5483
@sajithmadurangha5483 3 жыл бұрын
Awa awa mage akka awa thama vediyo aka balana gaman.ane Mata labu ata ona.laga pathaka hityanam kema poddak Kanna thibuna😁😁😁😋😋😋😋😋😘😘😘😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Api kohoma hari wawamu labu, eeta passé hadamu rasa kiribathak, ekathuwela kamu 💚💐
@sajeedisanayaka372
@sajeedisanayaka372 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කා ඔයා හරිම පැහැදිලි ව කියලා දෙනවා දිගටම කරන්න
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐
@kasunchathuranga8832
@kasunchathuranga8832 3 жыл бұрын
Lokewate sudanthaka mahathmayath Italy walamai inne....
@dilektajayanijayasuriyakur3880
@dilektajayanijayasuriyakur3880 3 жыл бұрын
Ciao akki😘mmaadai baluwe niyamai kiyanna wachanana akki rasa athi mmath hdala blnnone oya widiyta dakiddi knnaasa hithuna . Hdala rasa kiynnm ayaeth ikmanin enna akki 😘😘😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ciao darling kohomada? Hadala apitath rasa kiyanna, thank you so much 💚💐
@sudharmaabeyrathne7179
@sudharmaabeyrathne7179 3 жыл бұрын
Very creative oya hoda house wife kenek podi puthala 3 denai harima sathutui 'theruwan saranai ogollo hamotama' mama aluthen oyage chanal join une
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Adarayen piligannawa wagema Bohoma sthuthi 💚💐
@tashiyatashiya662
@tashiyatashiya662 3 жыл бұрын
Oyage mune thiyana siriyawa nisai oyage gewaththath lassana.ape lankawe kenek pita ratakata gihin me wage enna aka gana marama happy.kiyanna bari tharan sathutak danenawa akkiyooo. As walata kadulu anawa.adarei akkiyoooo💗💗💗💗💖💖💖💖💖💖😙😙😙😙
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Adarei patio💚💐😘😘😘😘
@Dssilva1992
@Dssilva1992 3 жыл бұрын
Akkage kaama jaathi harima vividaakarayi...ewa dakkamth asai...harima rasa patai...godak pin me wage dewal kiyala denawata
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Oyatath Bohoma sthuthi nangi 💚💐
@dilru7464
@dilru7464 3 жыл бұрын
Aneh..kiyanna wachana na sudu akkiyo..oya nm aththtma shriyakanthawak...aadambarai..love u lot...
@dilru7464
@dilru7464 3 жыл бұрын
Oya gaha kolta dena aadare perala deguna theguna karala eyala oyta denawa..as wahk wadinnepa..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi patio, much love💚💐😘
@kavinasamali1277
@kavinasamali1277 3 жыл бұрын
හරිම රස පාටයි අක්කි. මාත් ඉන්නේ ඉතාලියේ. මාත් අනිවාර්යයෙන් හදනවා ඔයාගෙ රෙසිපි එක. මේ දවස් වල මෙහෙ ඔය ලබු ගෙඩීයි. බල 🐟 වයි ගන්න තියෙනවා නේ. Thank u akki
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ow me dawaswala wahi wahala nangi💚 thank you 💚💐😘
@morinchandani7378
@morinchandani7378 3 жыл бұрын
Aththatama mage jeewithe mm asama subject eka.oyata wada mt sathtui labu dakiddi.Jesu pihitai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi, Jesu pihitai 💚💐
@mallikadesilva5777
@mallikadesilva5777 3 жыл бұрын
Attatama harima satutui. First time mamath dakke . oya harima dakshai. hoda Amma kenek. pahadiliwa kiyala denawa. oya gana no words. very proud of you. Take care. God bless you always.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you so much 💚💐☺️
@shyamabalasooriya1115
@shyamabalasooriya1115 3 жыл бұрын
Nice vedio....oyage recipes walata hari aasai....balana innath aasai...vegi ayatath ( eggs ok) mona hari hadanna....oyage pala walata daana pohora kiyannako pls....thanks....
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Pohora gana mama waga videos wala share kala dr, aniwaryenma oyalatath galapena recipe tikak gennam 💚💐 Bohoma you 💚💐
@prasadmadhusanka5322
@prasadmadhusanka5322 2 жыл бұрын
Ane akke oya puduma kenek .oyage gevaththath niyamay.mama lagadi thamay oyage veedio balanna gaththe.eth oyage veedio serama balanava.matanam maarama shook.oyata bud saranay.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, thank you Oyatath 💚🥰
@damithkumara8903
@damithkumara8903 3 жыл бұрын
Adath video aka lassanai video akak anakam balan annawa asawen Budu saranai akka
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Budu saranai nangi 💚💐
@dineshawhg1290
@dineshawhg1290 3 жыл бұрын
Asawen akkage vediyoes balanawa,harima asai akke,,budu saranai akke hamotama
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi, budu saranai💚💐
@niranjalarajapaksha4735
@niranjalarajapaksha4735 3 жыл бұрын
ඇත්තටම අක්කි ඔයා ගැන හරිම ආඩම්බරයි ලංකාවෙ ඉන්න ගෑනු කට්ටිය හැමෝටම ඔයා ලොකු ආදර්ශයක් තෙරුවන් සරණයි ඔයාලට 🥰😍❤️😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi, theruwan saranai oyatath💚💐😘
@mudithagamage
@mudithagamage 3 жыл бұрын
Ane nangi hari rasa patai. Mamath oka hadanawami. Me sathiye duwata exam. Ita passe try karanawa. Api dan gedara. Mehe hari bayai. Parissamin nangi. God bless you.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bayawenna epa akke, parissam wenna, Jesu pihitai 💚💐😘
@malaniperera2839
@malaniperera2839 3 жыл бұрын
Oya harima dakshai duwa.dakkama matath asa hithuna.oya wage diga labu dakketh adami. Oyama wawapuwa uyanakota thawath sathutui.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi Aunty 💚💐😘
@devaanoja8209
@devaanoja8209 3 жыл бұрын
Oyage videos balanna balanna asai. Labu kiribat hadanahati oyagen tamai egenagatte. Thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Oyatath bohoma sthuthi 💚💐
@chandanamwr6916
@chandanamwr6916 3 жыл бұрын
ෂා පට්ට❤️👍🙏keep it up thanks 🙏 👌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you so much 💚💐
@nanayakkaralasantha2000
@nanayakkaralasantha2000 3 жыл бұрын
Akka aththtama oya pita rata hitiyath ape lankika kama oyata kisi adivak nathuva tinava oya bihi karapu ammata godaaaaakkk tganks oya vage duvek bihi karata godaaaaakkk thanks akke harima adambarai 🙏🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Oyatath Bohoma pin nangi, Jesu pihitai 💚💐🙏
@nilminidodangoda8914
@nilminidodangoda8914 3 жыл бұрын
Harima sarusarai nangi, oyage ath gunaya tamai. Teruwan saranai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi akka, theruwan saranai💚💐
@niroshashyamali3891
@niroshashyamali3891 3 жыл бұрын
අහම්බෙන් wage akki oyage videyo dakka..asa hithuna ane godak...man oyage videyo okkama balanawa den...parisamin inna akki...බුදු සරණyi oyata...ආදරෙයි akki 😍😍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi, Budu saranai💚💐
@binodhasranga1345
@binodhasranga1345 3 жыл бұрын
Anee shoiii aunty ♥♥..dan ape akkith oyage vedios walata addict wela ♥♥..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ane thank you patio 💚💐
@umeshajayathilake8540
@umeshajayathilake8540 3 жыл бұрын
අහල තිබ්බට දැක්කෙ අද... රස පාටයි..😍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@Hasith640
@Hasith640 3 жыл бұрын
හැමදාම වගේ අදත් කියන්න තියෙන්නේ ඔයා හරිම දිරිමත් කාන්තාවක් 😊 වීඩ්යෝ එක ලස්සනයි අක්කේ ලබු කිරිබත් 😋😋👍බටර්ස්කොච් ලබු පුඩිම 👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐😘
@LGK-bb1bq
@LGK-bb1bq 3 жыл бұрын
Matath aasai labu kiribath hadanna.oya hadaddi apatath aasahithenwa...oyata godak pin me dewal apata kiyal denawata. Oyage pawlata dewi pihitai nangi...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi akka 💚💐☺️
@sagarikakumari7062
@sagarikakumari7062 3 жыл бұрын
වීඩියෝ එක දැම්ම ගමන් දැක්කා තවම ගෙදර වැඩ ඉවර නැති නිසා බලන්න බැරි උනා වැඩ ඉවර උන ගමන් නිදහසේ බලනවා හදිසියේ බලලා රස විඳින්න බෑ ඒ උනාට නංගි ඔයාගේ වීඩියෝස් බලනකල් ඉවසීමක් නෑ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ane thank you akka💚💐😘
@gowridias6979
@gowridias6979 3 жыл бұрын
Thanks oyata labu kiribat haduwata First-tiam labour kiribat hadanwa dakke aniwarenma poddo dennata hadala denawa Grazie 😘 God bles you...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ane thank you dear, god bless you 💚💐
@sithuminiwarnakulasooriya8226
@sithuminiwarnakulasooriya8226 3 жыл бұрын
හැමදාම වගේ අදත් ඔයාගේ නිහතමානීකම ගැන සතුටු වෙනවා මුලින්ම...❤❤❤❤ ඊළඟට ඔයා දෙන recipe හැමදාම වටිනව ගොඩාක්...🙏🙏🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Oyatath Bohoma sthuthi nangi 💚💐
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 3 жыл бұрын
ආසායි අක්කි ගොඩාක් ඔයාගෙ වත්තේ ලබු පලදාව ඇත්තටම සාර්ථකයි. මට ඔයාගෙ vedio බලනකොට හමුතුම සතුටක් දැනෙනවා ඔයාගේ වැඩ ගරිම නිට් පොඩ්ඩො තුන්දෙනාටත් හරිම ආදරේයි හැමදමත් ඔයා එක්ක අපි ඉන්නවා. හැමදමත් ඔයා ඔයාගේ පවුල සියලුම දෙනා එක්ක ආදරයණියව සතුටින් නිරොගිව ඉන්න ලැබෙවා අක්කි. බුදුසරණයි ඔයාලාට ආදරේයි 😍😍🌷🌷
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi, harima adaraneeya wadan pelakin mawa amathuwata, jesu pihitai 💚💐
@dinukshi6344
@dinukshi6344 3 жыл бұрын
Labu kole piti gala steam karala curry mn asai. Mmmmm
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Mm rasai💚💐
@indunilsl3470
@indunilsl3470 3 жыл бұрын
Looks yumm. Any way it must be tastier with garden fresh labu.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
For sure, thank you 💚💐
@Dssilva1992
@Dssilva1992 3 жыл бұрын
Ethamai mehema kepaveemakin wada krana kaanthwak dakkami...suba pathanawa siyalu wada katauthu sarthaka wenna kiyla....
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💚
@dinugamage9872
@dinugamage9872 3 жыл бұрын
අනේ හරිම ආසයි අක්කි.සුබ පැතුම් !!💐💐💐ඉසරහටත් ගොඩාක් දේවල් අරන් එන්න අපට බලන්න,ඉගෙන ගන්න❤️❤️👏👏😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Aniwaryenma nangi, Bohoma sthuthi 💚💐
@annesithara9274
@annesithara9274 3 жыл бұрын
Oyage video harima lasssnai. Oya video ekak karanava kiyaddi mama hari asaven inne balanna grazie .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@senuyashodha4243
@senuyashodha4243 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ..... cake videos genna akka . Cake videos enakal balan inne .... oyalath parissamin inna .. ❤❤❤jesu pihitai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Mulu seetha kalema cake videos karamu, thank you 💚💚
@senuyashodha4243
@senuyashodha4243 3 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 mmh 😘
@renukamudunkotuwage2568
@renukamudunkotuwage2568 3 жыл бұрын
ඉතින් කොහොමද නංගි ඔයාට 🌷🌷ඔයාලා පරිස්සමෙන් ඇතිිකියලා හිතනවා ඔයාගේ ගෙවත්තේ තියන ලබු දැක්කාම මට හරිම ආසා හිතනවා බුදු සරණයි නංගී 🙏🙏🙏🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Api hondin akka💚 oyalata kohomada? Bohoma sthuthi 💚💐
@marinafernandez6948
@marinafernandez6948 3 жыл бұрын
You are v. hard working & efficient what is that lunu gas (tree) is a kind of leeks? we do not get that in SL
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
It’s spring onions, thank you so much 💚💐
@dilankathushara3396
@dilankathushara3396 3 жыл бұрын
Oyage labu wagawa ලස්සනයි akki.mama ohma labu gedi dakalama ne ane aswahak wadinna epa ane labu kotuwa nam සුපිරි .🌱🌱🌱🌱🌹🌹🌹🌹🌹💐💐💐💐💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Matath Sathutui, thank you nangi 💚💐😘
@lakminiindunil2894
@lakminiindunil2894 3 жыл бұрын
අක්කගෙ වීඩියො එකක් එනකන්මයි බලන් හිටියෙ අක්කෙ ආසාවෙන් අක්කගෙ විඩියොස් බලන්නෙ සමහර එව ආපහු ආපහු බලනවා ආස නිසා ❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐
@dasuniprarthna1232
@dasuniprarthna1232 2 жыл бұрын
woow harima satutui harima wasanawantai oya nam mewane paladawak nelanna
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 15 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 10 МЛН
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 38 МЛН
Stones Baked Bread Recipe | Unique Outdoor Baking
25:37
Kənd Həyatı
Рет қаралды 514 М.
Best seafood mixed rice and devil with English subtitles/mommy with niki chainy fernando/no #$56
18:48