Nugasewana -Soduru Pilisadara -Wasanthi Ranwala & Silindu Ranwala | 2024-10-15|Rupavahini

  Рет қаралды 41,919

NUGASEWANA

NUGASEWANA

Күн бұрын

Пікірлер: 117
@kanthiweliwatta4874
@kanthiweliwatta4874 Ай бұрын
කිරි නෝනි ❤❤❤ මේ වසන්ති රංවල මහත්මියගේ දුව කියලා අදයි දැනගත්තෙ .ගොඩක් සතුටක් .ඔබ දෙදෙනාටම ජයම වේවා .තෙරුවන්සරනයි .❤❤
@dilinithusharika5975
@dilinithusharika5975 Ай бұрын
Methumiyage drama ona tharam balala tiyenawa.nama ada denagaththe kirinoni athumiyage duwa kiyalath ada denagaththe❤❤godak daksha dennek
@CanadianDream6610
@CanadianDream6610 27 күн бұрын
kzbin.info/www/bejne/eJ3LpYqkYryljZY
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 20 күн бұрын
@hiranmalinda3271
@hiranmalinda3271 Ай бұрын
"කිරි නෝනි❤️"හරිම ආසාවෙන් හිටියෙ මේ නිලිය කවුද කිය්ල දැන ගන්න ❤️
@Srimalee.v
@Srimalee.v 19 күн бұрын
වසන්ති මහත්මිය දක්ශ නිලියක් ඒ අම්මගේ කටහඩ,ඇස් දෙක ,දක්ශකම ඔක්කොම දුවටත් තියෙනවා .දෙන්නම සරලයි චාම් .හරිම ලස්සනයි . සිලිදුට සම්මානයක් ලැබෙන්නම ඕනි සතුටුයි ඔබ දෙදෙනාව දැක ගන්න ලැබීම .නිවේදිකාවත් අපූරුයි ඇය වැඩසටහන,හසුරුවාකාරය අහිම,අපූරුයි. මේ දෙදෙනාව නුග,සෙවනට ගෙන්නුවාට ස්තූතියි❤ප්‍රමිලා ගීතය ප්‍රචාරය නොකිරීම ගැන බලවත් විරෝදය
@kalyanimallikaarachchi2630
@kalyanimallikaarachchi2630 Ай бұрын
ඉතාම දක්ෂයි...කිරි දෝණිගෙ චරිතය රගපානවා නෙමෙයි එහි ජීවත්වෙනවා ..උපන් හපන්කම් විශ්මිතයි...හරිම සතුටුයි. අම්මත් දක්ෂ රංගන ශිල්පිනියක්...තව තවත් ඔබේ මේ හැකියාවන් වැඩිදියුණු වේවා! ඔබ වැනි දරුවන් අපේ රංගන කලාවට අවැසි යුගයයි මේ. රංගන කලාවේ අනාගතය ඔබ වැනි අව්‍යාජ රංගනයෙහි අති දක්ෂ යෞවන යෞවනියන් නිසා ආලෝකවනු නියතය.👍❤❤️🌹🌹🌹
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 20 күн бұрын
@subashinirodrigo3086
@subashinirodrigo3086 Ай бұрын
අනේ අපි හරිම ආදරෙයි සිලි දූ කිරි none ❤❤❤❤❤
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 Ай бұрын
@damayanthirodrigo5478
@damayanthirodrigo5478 16 күн бұрын
Niyamai.... viyali eke kiri noni.dakshai. thathvika ragapamak karanawa. Aththatama hithuwe vishesha awshyatha lamayek kiyala. Sammanayak labiyauthui❤
@ranasinghe2911
@ranasinghe2911 Ай бұрын
ආදරණීය දෙපලක්..ඒ නිහතමානීකම..ආදරෙයි...❤❤❤
@anudunuweera7120
@anudunuweera7120 23 күн бұрын
නිවේදිකාව 🥰❤️
@nilminiernest6862
@nilminiernest6862 Ай бұрын
හරිම වැදගත් දක්ෂ නිලියන් දෙදෙනෙක් මේ අම්මයි, දුවයි සුබපැතුම් සිළිදු රන්වල දියණියටත්. වසන්ති රන්වල මහත්මියටත්❤
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 20 күн бұрын
@Freeda-v6q
@Freeda-v6q 7 күн бұрын
Kirinonige charithaya athi wishishtayi,oba lassanatama rage panawa ,
@Kulunu01
@Kulunu01 Ай бұрын
අම්මා දන්නවා.. එයාගේ දුව කියලා දන්නේ දැන්.. කිරිනෝනි.. රංගනය සුපිරි . ❤️❤️❤️
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 20 күн бұрын
@IndikaBandara-r9u
@IndikaBandara-r9u Ай бұрын
සොංගුල් නේද මේ .. කිරිනෝනි ටත් ආදරෙයි සුභ පැතුම් දෙදෙනාටම ❤️
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 Ай бұрын
@UveenAbisara-bj3nd
@UveenAbisara-bj3nd Ай бұрын
Muthu ahure songulda
@IndikaBandara-r9u
@IndikaBandara-r9u Ай бұрын
@@UveenAbisara-bj3nd ඔව් මුතු අහුරෙ ලස්සනම පුංචි දගකාරි සොංගුල් සිලිදුගෙ හඩ නිසා ඒක වැඩියෙන්ම දැණුනා❤️
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 20 күн бұрын
@Nadeesharanaveera
@Nadeesharanaveera Ай бұрын
මෙන්න නිළියෝ ❤ කිරිනෝනි ❤
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz Ай бұрын
එදා මගෙ හදවතට තදින් දැනුනු වොයිස් එකක් තමයි "සංගුල් " වොයිස් එක.. ඒ හඩ එක එක තැන් අවස්ථාවලදී මට ඇහෙන කොට මම කියනවා අන්න සංගුලගේ හඬ.. වියලි teledrama එකේ කිරි නෝනෙ කොච්චර ආදරේ කරනවද කළු අයියට... මගේ එතන පුදුම බැඳීමක් තිබුණා... කොහොම නමුත් ඉතින් මම දැනං උන්නේ වසන්ති රං වල මහත්මියගෙ දුව කියල... මට හරිම සතුටුයි අද...වියලි ගැන කතා කරනකොට අහන්න ආස හිතුණා... කිරි නෝනට මං හරිම ආදරෙයි..
@sadeepbawantha5073
@sadeepbawantha5073 Ай бұрын
වසන්ති රන්වල මහත්මිය ඉතා දක්ශ රංගනවේදිනියක්...නමුත් නිසි ඇගයීමට පාත්‍ර නොවීම ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්..
@gunendradesilva5600
@gunendradesilva5600 Ай бұрын
Best wishes both of you !❤❤❤
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 Ай бұрын
@madebychandani4016
@madebychandani4016 Ай бұрын
Omg .... ඇත්තටම මම හිතුවේ කිරි නෝනි especial needs තරැනියක් කියලා .. omg... you are sooo good ...
@Vfernando00000
@Vfernando00000 Ай бұрын
මුතු අහුර කතාවෙ චන්ඩි සොන්ගුල් 🥺❤️
@sanjurash1912
@sanjurash1912 Ай бұрын
වියලි ටෙලිනාට්‍යය සදහා අනිවාර්යයෙන්ම ඇයට කුසලතා සම්මානයක් හෝ ලැබිය යුතුමයි..
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 Ай бұрын
@srimadassanayake9660
@srimadassanayake9660 21 күн бұрын
අම්මත් දුවත් ඉතාම අපුරුවට රගපානවා. ඔබට ජයවේවා පතමි!
@chandanikithulampitiya487
@chandanikithulampitiya487 Ай бұрын
රූපවාහිනී නොබලන නිසා මේ වගෙ අපි කැමති දුලබ හොඳ අවස්තා මග ඇරිල කියල දැනුන . මේ අම්මයි දෝනියි ගෙ prog. එක දැක්කට පස්සෙ.. ඔන්න ඊට පස්සෙ ප්‍රමිල සින්දුවත් බැලුව. එච් ඒ පෙරෙර, ධම්ම ජාගොඩ., පරාක්‍රම නිරි ඇල්ල, වගෙ ..වේදිකාවෙ පූර්වාදර්ශ චරිත දැවැන්තයො ඇසුරෙ මේ ගමන පටන් ගත්ත වසන්ති රන්වල සහෝදරියටත් දියනියටත් ඇත්ත වේදිකාවෙ තව බොහො දුරක් යන්නට සුබ පැතුම් .!
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 20 күн бұрын
@chandiranasinghe6014
@chandiranasinghe6014 Ай бұрын
අනේ වසන්ති නංගි ඔයා දුවත් 22:01 එක්ක දැක්කාම හරිම සතුටුයි .ගොඩක් සතුටුයි . ඔයාට මාව මතක නැතිවත් ඇති .ඒත් මට අමතක නොවෙන්න නිතර ඔයා මට දුන්නු පුංචි ලස්සන කප් දෙක තියෙනවා තාම මාළග පොළොන්නරුවේ. ❤ ඉතින් ඔයා විශිෂ්ට රගපෑම් කළාට ආධ්‍යාත්මික දියුණුව සොයන ධර්මය තුළ ජීවත්වන ඔයා කළුබෝවිල ස්කූල් එකේ දේශනාවලට සහභාගි වුණා. මතකනෙ.දෝණිටත් ඔබටත් ජය!සතුට! සුවය!❤❤❤❤
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 20 күн бұрын
@SpkDissanayake
@SpkDissanayake 29 күн бұрын
මම හිතුවේ සහන් රන්වල වසන්ති රන්වල එකම අක්කා මල්ලි කියලා
@surangidasanayaka9544
@surangidasanayaka9544 Ай бұрын
කිරි නෝනි ❤❤❤❤
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 Ай бұрын
@chandrikawijayagunarathna2106
@chandrikawijayagunarathna2106 Ай бұрын
මම ආසම ඉතා දක්ෂ නිලියක් . දෙදෙනාටම සුභ පැතුම් ❤️🌻🌈🇺🇸
@maneldissanayake3551
@maneldissanayake3551 27 күн бұрын
කිරි නෝනි.... ආදරේ කරන චූටි කිරි නෝනි.. අද තමයි එයා ගැන විස්තර දැනගත්තේ. ඔයාට නම් දුවේ සම්මානයක් ලැබෙන්න ම ඕනේ.
@ramyamandalawaththa9129
@ramyamandalawaththa9129 Ай бұрын
Suba pathami .silidhu & wasanthi both of you.🙏👍❤
@hadnk7435
@hadnk7435 Ай бұрын
Sudu none Love from canada
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 Ай бұрын
@daneshanayanakanthi1030
@daneshanayanakanthi1030 24 күн бұрын
Wiyali hi kiri noni .. obata a sandaha aniwarenma sammanayak himi wiya yuthui .. beat of luck ... ❤🎉
@bja7164
@bja7164 Ай бұрын
සොංගුල්ට වගෙම මේ ආදරයයි එකේ රූහිට හඩකැව්වෙත් මෙයා නේද ❤
@ArunaKumara-j4y
@ArunaKumara-j4y Ай бұрын
Ou
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 20 күн бұрын
@lizz2795
@lizz2795 21 күн бұрын
කිරිදෝනී.....ඔයා....woooow.
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec Ай бұрын
අම්මයි දුවයි❤❤
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 Ай бұрын
@PriyankaHapuarachchi
@PriyankaHapuarachchi Ай бұрын
Dennama godak daksai❤❤
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 Ай бұрын
@gamadasanayaka3815
@gamadasanayaka3815 Ай бұрын
Thejani madom Oya me program eka karana widiya maru... Mama oba thumiyage golayek
@DimithriMaduranganee
@DimithriMaduranganee Ай бұрын
අනේ කිරිනෝනි හරිම දක්ෂ දරුවෙක් ❤️❤️
@chandimawijesundera2542
@chandimawijesundera2542 Ай бұрын
සිලිදු රන්වල වේදිකාවේ සම්මාන ගත්තා මතකයි. ඒ කිරි නෝනා කියලා දන්නෙ අදයි. සුපිරි.
@geethaniwijetunga8864
@geethaniwijetunga8864 Ай бұрын
Godak asawen baluwe, honda mawak Saha duwek ❤ Theruwan saranai!
@ireshasalon4724
@ireshasalon4724 Ай бұрын
ආදරෙයි කිරි නෝනෙ❤❤❤
@minolyfernando4031
@minolyfernando4031 23 күн бұрын
Silindu Ranwala ❤
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 Ай бұрын
කිරි නෝනේ.❤❤❤දක්ස රංගනයක් ..සිලිදු.❤❤❤
@KanchanaSadhamali-g9i
@KanchanaSadhamali-g9i Ай бұрын
Ammatat api. Adarei. Den viyali nisa oyatat. Adareii❤❤❤❤❤
@Dulaji604
@Dulaji604 Ай бұрын
හරවත් වැඩසටහනක්. ❤
@kasungayan6571
@kasungayan6571 24 күн бұрын
සොන්ගුල් ❤️❤️
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Ай бұрын
මේ මිනිසුන්ටත් බැරියයි. ප්‍රසිද්ධ වෙන්ඩ හෙළුව එළිය දාගෙන එන්න ඒ මිනිස්සු වැදගත් විදියට ඇවිල්ලා ඉන්නවා ඒකයි වටිනාකම ඇඳගෙන ඇවිල්ලා
@DarshaSakaraja
@DarshaSakaraja Ай бұрын
මේ අාදරයයි රෑහි = සිලුදු රන්වල
@mkllin-jg3tq
@mkllin-jg3tq 22 күн бұрын
කිරිනෝනෙ ආදරෙයි
@Thakshila-f4j
@Thakshila-f4j 23 күн бұрын
ඔයා ලස්සනයි jaket eka kathay
@sriyaniranathunga9442
@sriyaniranathunga9442 Ай бұрын
Udarai....dennama.....jaya wewa❤❤❤❤❤❤❤❤
@rinosharashmi1832
@rinosharashmi1832 Ай бұрын
Menna. Niliyo. Wadaga th. Ara. Uya. Uya. Dagalana. Helu. Wali. Aga. Pennan na. Daga lana. Piyumi. La. Wage dha. Kishe ma. Wadagath. Kamak na. Eya. Eyage. Rupe. Penna na. Ussha. Kara ne. E wna ta. Balan na. Me. Denna. Hitha. Ganna wath. Ba. Harema. Wada gath. Ammai. Duwai. Adarei. Duwa. Harema. Lassanai. Budu. Saranai
@madurasingayohan2564
@madurasingayohan2564 20 күн бұрын
මට පොඩි ප්‍රශ්නයක් වසන්ති මහත්මිය රන්වලනම් දුව රන්වල උනේ කොහොමද මොනදේ උනත් මේ දෙන්නම මං ආසම කරන දෙන්නෙක් විශේශයෙන් සොංගුල්. සිලිදු රන්වලව දන්නවා එයා සොංගුල් රුහී දෙන්නට හඬ දුන් බවත් දන්නවා ඒත් කිරි නෝනගෙ චරිතේ අපි රැවටෙන තරමටම තාත්විකයි අදයු දන්න්ව් ඒ සිලිඳු කියලා ආදරෙයි දෙන්නටම
@nadeeshanilnuwan5413
@nadeeshanilnuwan5413 Ай бұрын
❤️🙂❤️
@vimarshisooriyaarachchi4313
@vimarshisooriyaarachchi4313 Ай бұрын
Kiri noni..dennatama kematiy..❤
@SewwandiDharmadasa
@SewwandiDharmadasa Ай бұрын
කිරි නොනි ❤❤❤❤❤❤
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 Ай бұрын
@SewwandiDharmadasa
@SewwandiDharmadasa Ай бұрын
@@ranwalawasanthi4548 ආදරෙයි
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 Ай бұрын
@wdlranjani
@wdlranjani Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ravishannilaweera3730
@ravishannilaweera3730 Ай бұрын
කිරි නෝනෙ ❤ සොන්ගුල්
@augustm2056
@augustm2056 Ай бұрын
මේ සහන් රංවලගේ පවුලේ කෙනෙක්ද? දක්ෂ දරැවෙක්.
@Sujanijayaweera
@Sujanijayaweera 29 күн бұрын
නිළියත් දන්නව ..නමත් දන්නව...නමුත් මේ නම තියන නිලිය මෙයා කිය්ලනම් දන්නෙම නැහැ..🤔 තෙරුවන් සරණයි...
@ishanilakmali-b5r
@ishanilakmali-b5r Ай бұрын
වියලි ❤කිරි නෝනි
@inojahendeniya2247
@inojahendeniya2247 Ай бұрын
🎉🎉🎉🎉🎉😊
@Sanjeewani-xk7mw
@Sanjeewani-xk7mw 22 күн бұрын
කිරි නොනෙනම් මරු
@dammikadamayanthi8612
@dammikadamayanthi8612 Ай бұрын
කිරිනෝනෙ ❤❤❤
@dinethmihiranga2518
@dinethmihiranga2518 Ай бұрын
හරිම නිහතමානී කලාකරුවන් දෙපලක් අද්දැකීමෙන් කියන්නේ අපේ ඉස්කෝලේට ඔවුන් ආපු වෙලාවෙ මං අත්වින්දා
@isurueranga3680
@isurueranga3680 Ай бұрын
Me adarayai eke ruhige hada❤
@chandanirupika5349
@chandanirupika5349 23 күн бұрын
අනේ මට හොදටම හුරු බවක් දැනුනා ඒත් සිලී කියලා හිතුනෙම නෑ පුතේ
@SujithaSoysa
@SujithaSoysa Ай бұрын
❤❤❤❤
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 Ай бұрын
@AchalaSanjeewani-r6y
@AchalaSanjeewani-r6y Ай бұрын
Isaa (චරිත තුනක්)
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 Ай бұрын
@nimnavi6065
@nimnavi6065 Ай бұрын
සිගිතිගේ කතා එකේ හඩ කැව්වා නේද
@jayanthanarangoda9520
@jayanthanarangoda9520 18 күн бұрын
කිරි නෝනේ කවුද කියල අදයි දන්නෙ ..අති දක්ශ නිළියක් .
@SujjeSilva
@SujjeSilva Ай бұрын
ඔය.nil.මැණික් .2
@ngamage5026
@ngamage5026 Ай бұрын
සහන් රන්වලගෙ කවුරුත්ද,
@thesariganewatta9358
@thesariganewatta9358 Ай бұрын
Ow same family
@IreshaMaduwanthi-wm3vr
@IreshaMaduwanthi-wm3vr Ай бұрын
Sahan ranwala wasanthi ranwalage bappage putha, aiyala mallilage daruwo
@wasanaalahakoon1518
@wasanaalahakoon1518 Ай бұрын
​@@IreshaMaduwanthi-wm3vr❤
@kamanipoddiwela
@kamanipoddiwela Ай бұрын
මම මෙතුමියව නිසල අරණේ දි දැක්කා ,ලගට ගිහින් කතා කරන්න ,හිතුණා .අහන්න තිබුන ප්‍රශ්නය ට අද උත්තර ය ලැබුනා ,ලයනල් රන්වල මැතිතුමා ගේ ලේ නෑයෙක්ද? යන්න තමා මගේ ප්‍රශ්නය .ඒත් මුනගැසුන තැනේ හැටියට ඇයට කරදරයක් වීම සුදුසු නැහැ කියලා හිතුන නිසා කතා කරන්න ගියේ නැහැ .
@milindasenaratna1334
@milindasenaratna1334 Ай бұрын
​@IreshaMaduwanthi-wm3vr විනී රන්වලයන්ගෙ දුවෙක්ද?
@UveenAbisara-bj3nd
@UveenAbisara-bj3nd Ай бұрын
Me ammai duwada
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec Ай бұрын
Ow
@ranialgiyanna953
@ranialgiyanna953 Ай бұрын
See.you.1.ridama.neda.me.aeththtama.aeyage.kata.hada.harima.lassani
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 Ай бұрын
@bja7164
@bja7164 Ай бұрын
Na
@user-om6pp4mr5v
@user-om6pp4mr5v 25 күн бұрын
@SujjeSilva
@SujjeSilva Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@ManuriSilva-nr7pr
@ManuriSilva-nr7pr Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 Ай бұрын
@Madhu-sc2vp6hq8g
@Madhu-sc2vp6hq8g 28 күн бұрын
කිරි නෝනි ❤️❤️❤️
@DarshaSakaraja
@DarshaSakaraja Ай бұрын
❤❤❤
@anomagamage4992
@anomagamage4992 Ай бұрын
❤❤❤❤❤❤
@dilhaniweerawardana9744
@dilhaniweerawardana9744 28 күн бұрын
❤❤❤
@IsharaSukumali
@IsharaSukumali 24 күн бұрын
❤❤❤
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 24 күн бұрын
❤️❤️
Nugasewana -Deepika Priyadarshani| 2024-08-28|Rupavahini
54:02
NUGASEWANA
Рет қаралды 93 М.
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 861 М.
I was just passing by
00:10
Artem Ivashin
Рет қаралды 18 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
Backside | Episode 04 - (2024-12-01) | ITN
19:56
ITN Sri Lanka
Рет қаралды 122 М.
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 861 М.