Srilankan hoppers/ආප්ප/ Easy way to make 6 types/Mommy with niki chainy fernando 🍃🎥

  Рет қаралды 604,247

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

2 жыл бұрын

Easy way to make dosa👇
තෝස එක මිශ්‍රනයෙන් ක්‍රම කිහිපයකට
• Five types of dosa /සි...
If you like my videos please do subscribe and stay tuned for more videos
Thank you 🙏
Chainy fernando 💚
විශේෂ දැනුම්‍ දීමයි📣📢
මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ‍ මේ‍ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න..
ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා..
චයිනි ෆර්නෑන්ඩො….

Пікірлер: 1 400
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
විශේෂ දැනුම්‍ දීමයි📣📢 මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ‍ මේ‍ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න.. ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා.. බොහොම ස්තූතියි🙏 චයිනි ෆර්නෑන්ඩො….
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අක්කා මට හිතුනා ඔයයි අයියයි italy වල srilankan food shop එකක් කරානම් අනිවා ඔයා කප් එක ගහනවාමයි italy වල..ඒ තරම් වටිනා අත් දෙකක් ඔයාට තියෙන්නේ..🙏❤️ ඇස් වහක් කට වහක් වදින්න එපා අක්කා මැණික ඔයාට..🤗 අක්කේ මන් ආප්ප හදලම නෑ.. වැඩ වැඩි නිසා වැඩියත් කම්මැලි..ඒත් ඔයා අද මේ කියලා දුන්න විදිය හරිම ලේසිනේ..ඇත්තටම ආස හිතුනා..🤗 ඔයා හරිම ලස්සනට කෑම හදනවා විතරක් නෙමෙයි ඒ තරම්ම පැහැදිළි ව සරලව කියලත් දෙනවා..ඒක හැමෝටම පිහිටන්නේ නෑ අක්කේ..❤️ මේ හැමදේටම ඔයාට ගොඩක් ගොඩක් පින්..🙏 ඔයා හිතන පතන හැමදේම ලැබෙන්න ඕන ඔයාලට..🙏😇 පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා.. බුදු සරණයි..🤗🙏😘🙂
@suchitracolonne1481
@suchitracolonne1481 2 жыл бұрын
මටත් එහෙම හිතුනා.
@teklaadikaram5716
@teklaadikaram5716 2 жыл бұрын
Good good thanks
@inokasamanmalikarunarathna6803
@inokasamanmalikarunarathna6803 2 жыл бұрын
👍👍🤗
@chamilakarunananda2838
@chamilakarunananda2838 2 жыл бұрын
මම අද ඔයා ගේ resapy එකට ආප්ප හඑඩුවා.හරියට ආවා.Thanks .
@kumuduniperera8550
@kumuduniperera8550 2 жыл бұрын
මම හැදුවා මේ කියලා තියන විදියටම 👏👏👏 හරිම රසයි හොදටම තිබුනා, පැණි අප්ප 👌woah👌 superb and easy recipe 👏👏👏 thank u vry much💐❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui dear, thank you feedback ekata💚🥰
@shashiniwijesundara2460
@shashiniwijesundara2460 2 жыл бұрын
මේක trending යන්න ඕනෙ එකක්...ඒ තරම් වටිනව ❤️ thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰😇
@inokanishanthi8083
@inokanishanthi8083 2 жыл бұрын
එකනම් ඇත්තටම ඇත්ත mama me වෙනකොට deparak හදලා kawa mage daruwo හරිම ආසාවෙන් kawa
@ranganamadhushani8815
@ranganamadhushani8815 Жыл бұрын
Aniwaren.....
@mngmangalika6099
@mngmangalika6099 11 ай бұрын
❤❤❤
@lakshmieperera3709
@lakshmieperera3709 9 ай бұрын
​@@inokanishanthi8083😊
@kalummadushanka6415
@kalummadushanka6415 2 жыл бұрын
කිසිම රහසක් නැතිව හැම දෙයක්ම කියලා දෙනවා ඔයාගෙන් මන් නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා ඇත්තටම ගොඩක් හොද නිහතමානී කෙනෙක්. ස්තුතියි අක්කේ🙏👌👌😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi nangi 💚🥰
@kumuduwijekoon4394
@kumuduwijekoon4394 Жыл бұрын
අහම්බෙන් හරි ඉතාම වටිනා විඩියෝ එකක් ලැබුණා,ගොඩාක් Thank you Dear,මම මේ විදියට හැදුවා ජයනී හරීම රසයි ඒවගේම ලස්සනයි, ⁣ගෙදර අය හැමෝම සතුටු වුණා, මම හැම යාළුවෙක්ටම යැව්වා මේ විඩියෝ එක, Thank you . Budusaranai ,♥️🇱🇰😋
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
වෙනස් වෙනස් ආප්ප ගොඩාක් අද හදන්න ඉගෙනගත්තා..කවදාවත් මේවා හදලා නැහැ .බොහොම ස්තූතියි පුතේ දීපු දැනුමට 👏👏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi aunty 💚🥰
@deepthidunuwille5649
@deepthidunuwille5649 Жыл бұрын
Thank you so much. Didn't know that hoppers could be made so simply. Awesome hopper delights.!
@ItalianKitchen
@ItalianKitchen 2 жыл бұрын
ඇත්තටම දකිද්දිත් ආසයි.ඔයා කනකොට මම කෙල ගිල්ලා..... අනිවාර්යයෙන්ම ඔයාගෙ විදිහට හදලා බලන්නම්. බොහෝම ස්තූතියි ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚🥰
@wsuranganil7590
@wsuranganil7590 7 ай бұрын
දැන් තමා නියම කෙනා හම්බ උනේ ඔයා ගොඩක් ලස්සනට කියලා දෙනවා අක්කේ බුදු සරණයි ❤❤❤❤
@CookWithNiro
@CookWithNiro 2 жыл бұрын
ඉදි ආප්ප පිටි වලින් මම කවදාවත් හදල නෑ.අනිවාර්යයෙන්ම හදනව නංගියා...ස්තූතියි..ඔයාට..👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath godak sthuthi akka💚🥰 විශේෂ දැනුම්‍ දීමයි📣📢 මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ‍ මේ‍ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න.. ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා.. බොහොම ස්තුතියි🙏 චයිනි ෆර්නෑන්ඩො….
@sumedafernando4365
@sumedafernando4365 2 жыл бұрын
ඔයා ගේ හැම කෑමක්ම ඉතාමත් පැහැදිලිව කියා දෙනවා .ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරනයි .👍💚
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi, Theruwan saranai 💚🥰
@shyamaperera6229
@shyamaperera6229 Жыл бұрын
හරීම පැහැදිලියි .ලස්සනට කියල දුන්න ස්තූති ..👍❤️🥰🥰🥰🥰❤️❤️🙏
@daminisha7173
@daminisha7173 2 жыл бұрын
ඉඳිආප්ප පිටි වලින් ආප්ප හදලම නැහැ...හදලා බලන්න ආසා හිතෙනවා කියලා දුන්න විදිහට...ගොඩක් ස්තූතී 🙏 ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰🙏🙏
@arunifernando8380
@arunifernando8380 2 жыл бұрын
වැඩි වල් වටාරම් නෑ කිසිම දෙයක් නොහංගා පැහැදිලිව කියාදෙනවා ඇත්තටම ඔබෙන් අහං හදන කෑම වැරදෙන්නේ නෑ 🌹🌹🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi oyatath 💛💚
@ifkhairfan8650
@ifkhairfan8650 2 жыл бұрын
I have tried many hoppers recipes and couldn't find the correct consistency. For the one last time I tried this recipe with half of ingredients and believe me it came out so perfectly.. Thanks a lot dear..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Really really very happy about your feedback dear, thank you so much 💚🥰
@SagarikaAbeyrathne
@SagarikaAbeyrathne Жыл бұрын
❤Verytesty
@shayaandj1358
@shayaandj1358 11 ай бұрын
Hello, nicky mom..... I have made so many hoppers but your recipe was the best that I can ever make again and again. You need to be appreciated. Well done. Thank you and keep up the good work. ❤
@princessseneviratne9663
@princessseneviratne9663 2 жыл бұрын
Obathumiya ඉතාමත් හොඳින් කියා දුන්නා . කිසිම ගුරු mushtiyak තියාගන්න නැතිව . ස්තුති ඔබට තුණුරුවන් සරණ සිය පවුලටම ලැබේවා 🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi, thurunuwan saranai..!!💚🙏
@leezakrisha5415
@leezakrisha5415 Жыл бұрын
ඔයාගෙ චැනල් එක mn ගොඩක් කැමැත්තෙන් බලනව. මට නම් hariyatama හරි ඔයාගෙ kama හදන ක්‍රමය. ගොඩක් chanal තිබුණත් මේක හිතට හොඳට ඇල්ලුවා. ගොඩක් පිං ඔයා ට. .. තෙරුවන් සරණයි ජය වේවා
@Doctor-vidya1972
@Doctor-vidya1972 2 жыл бұрын
දේශීය වෛද්‍යවරයෙකු වශයෙන් හාල් පිටි ආශ්‍රිත ආහාර මම රෝගීන්ටත් අනුමත කරනවා, ආප්ප කියන්නෙ සැහැල්ලු ආහාරයක්. දැනුවත් කිරීම අගය කරනවා🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💛🙏
@hshdhpshshs9203
@hshdhpshshs9203 Ай бұрын
Nice hoppers. Goof.
@tharikaperera7850
@tharikaperera7850 2 жыл бұрын
I also made this hoppers yesterday ..It was really really tasty and soft....highly recommend mom with Niki's recipes ,I have never commented any chanels but today I commented for the gratitude for your amazing job! Keep it up....!🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Really happy and Thank you so much for your valuable feedback and comment dear 💚🥰
@nandath8901
@nandath8901 2 жыл бұрын
Godak stote watena dawal tekak danagatta budo saranae 🙏😍
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
අක්කි හිතා ගන්න වත් බෑ එක පිටි මිශ්‍ර නයෙන් වර්ග ගොඩාක් ඔයා රස බලනකොට ඇත්තටම කටට කෙල ආවා බඩේ අමරුවක් නම් හැදෙන්න එපා 😁😁😁 ඇත්ත මයි අක්කි ඔයා හැමදෙම හරිම පිලිවලට කියලා දෙනවා ගොඩාක් ස්තුතියි එවාට. බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ane Bohoma sthuthi nangi, Budu saranai oyatath..!!! විශේෂ දැනුම්‍ දීමයි📣📢 මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ‍ මේ‍ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න.. ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා.. බොහොම ස්තුතියි🙏 චයිනි ෆර්නෑන්ඩො….
@Anuweerasinghe1986
@Anuweerasinghe1986 2 жыл бұрын
අනේ මම අද හැදුව හරිම හොදට රසට ආවා.. ගොඩාක් ස්තුතියි 💐💐❤️😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Godak sathutui dear, thank you so much oyatath 💚💛
@krishanidesilva6255
@krishanidesilva6255 2 жыл бұрын
ඇන්ටි අපේ අම්මට resipies බලලා හදාගන්න බැරි උන ආප්ප ඇන්ටිගේ resipi එක බලලා හරියටම හැදුව thanks aunty,
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui darling, thank you 💚🥰
@shivanthamasushan6795
@shivanthamasushan6795 2 жыл бұрын
අදනම් කටට කෙලත් ඉනුවා. රස පාටයි.👍👍👍❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@ThushaniDalpadadu
@ThushaniDalpadadu 2 жыл бұрын
මම මේ විදිහටම හැදුවා. කියන්න වටිනවා හරිම රසයි , ආප්පේ ලස්සනට එනවා. Thank you so much darling 😘 ඔයාට මේ විදිහට සරලව කියලා දෙනවාට පින් 🥰😘😘😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui dear, thank you Oyatath 💚🍃
@dimuthusandya8672
@dimuthusandya8672 2 жыл бұрын
බොහොම ස්තුතියි සොයුරිය , හරිම වටිනවා මේ වීඩියෝ එක . එක විදියට හැදුවත් හරියට ආවෙ නැහැ.සොයමින් හිටියේ.ජයවේවා !!!💗💗💗💗💗
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚 විශේෂ දැනුම්‍ දීමයි📣📢 මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ‍ මේ‍ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න.. ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා.. බොහොම ස්තුතියි🙏 චයිනි ෆර්නෑන්ඩො….
@rsn-2023
@rsn-2023 Жыл бұрын
This came out well for me Chainy..thank u very much..my husband n kid really enjoyed it. I made egg n pani appa too..!!!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
💚💚
@princessilma2185
@princessilma2185 2 жыл бұрын
I already made this hoppers. But I cleared the doubts which I had earlier from ur recipe. Thanks a lot for sharing your recipes with us!😊👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@nirmasandamali2829
@nirmasandamali2829 2 жыл бұрын
දැක්කම කන්න ආස හිතුන මට පින නැ ඔයාගේ ගෙවල් ළග ඉන්න පැහැදිලි කිරීම ගොඩක් වටිනවා බුදුසරණයි ❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi, Budu saranai..!!💚🥰
@awanthifernando8241
@awanthifernando8241 Жыл бұрын
අක්කා ගොඩක් ස්තුතියි .හරිම රසයි .මම හැදුවා .ඔයා හරියටම රෙසිපි එක දීල තියෙනවා .❤️🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Sathutui nangi… Thank you 💚
@imeshadulanjani3169
@imeshadulanjani3169 2 жыл бұрын
ඔයා නම් හරිම දක්ෂයි අක්කේ.....මං හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා....බුදු සරණයි ඔයාලට.....❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, Budu saranai💚🥰
@nadeewettewa7567
@nadeewettewa7567 2 жыл бұрын
සුපිරිම සුපිරි අක්කා 💓👌👌 ඔයා නියම ශ්‍රී ලාංකිකයි🇱🇰❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi 💚🥰 විශේෂ දැනුම්‍ දීමයි📣📢 මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ‍ මේ‍ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න.. ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා.. බොහොම ස්තුතියි🙏 චයිනි ෆර්නෑන්ඩො….
@chamodyasipsarani8552
@chamodyasipsarani8552 2 жыл бұрын
ඇතටම හරිම වටිනා විඩියෝ එකක් .ආප්ප කන්න හිතුනට හාල් කොටන්න කරදර නිසා කඩෙන් ගෙනත් කන්නෙ thank you thank you very much ❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@ranjaniedabare
@ranjaniedabare Жыл бұрын
සුපිරි රෙසිපිය මම හැදුවා ජීවිතයේ මුල්ම අවස්ථාවට ආප්ප.නියමෙට හැදුවා 💐💐💕💖
@r.m.n.thilakarathne3872
@r.m.n.thilakarathne3872 2 жыл бұрын
හොද දේ අගයමු🙏 ස්තුතියි ගොඩක් ලස්සනට පැහැදිලි කරනවා බුදු සරණයි 🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi, Budu saranai 🙏🙏
@satolucky9019
@satolucky9019 2 жыл бұрын
ගුරැ මුශ්ටිය හංගන්නේ නැතුව හිතට එකගව අවංකවම කියලා දුන්නාට ගොඩක් ස්තුතියි. හරිම ලෙහෙසියි පහසුයි. (සුභ දවසක් වේවා, ඔබට )සතුටින් හැමදාමඅපට කියලා දෙන්න. තෙරැවන් සරණයි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@kaanthiperera6277
@kaanthiperera6277 Жыл бұрын
I greatly admire your recipes.. thank you for this wonderful and detailed hopper recipe. It came out as per your video and I was so excited and happy because this is the first time they came out so well although I tried so many other... Thank you once again.
@nilanthipriyangani3927
@nilanthipriyangani3927 2 жыл бұрын
ඇත්තටම ගොඩක් හොඳ වැඩ සටහනක් . නොදන්නා කාරනා ගොඩක් දැනගත්තා. Thank you .❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚🥰
@anne-mariekellar2943
@anne-mariekellar2943 2 жыл бұрын
Love all your videos! Can’t wait to see you planting your awesome garden again 😊 can’t wait to see more of your videos
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear 💚🥰
@rafeekamuhsin1769
@rafeekamuhsin1769 2 жыл бұрын
Super very nice 👍🏼 thank you 😊
@laxmannalindha2802
@laxmannalindha2802 2 жыл бұрын
Great cooking styles akki thanks lot’s shearing magical cooking tricks keep safe everyone”
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you too darling 💚🥰
@kumuduniliyanaarachchi9461
@kumuduniliyanaarachchi9461 9 ай бұрын
නියමයිනේ ඔයාට ගොඩාක් ස්තූති සතුටින් ඉන්න පව්ලටම තෙරුවන් සරණයි
@deepikapriyangani8445
@deepikapriyangani8445 10 ай бұрын
ආසයි දැක්කම හදන්න.thank you ඔබතුමියට.
@maliniitaly8860
@maliniitaly8860 2 жыл бұрын
අමිමො නංගියො මාරලුනු මිරිස් කටට කෙලත් උනනව අපි පවනෙ ඔයා ආප්ප කනව ජයවෙිවා ස්තුතියි විඩියෝ එකට 😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi akka💚🥰
@tharushikakavindi6739
@tharushikakavindi6739 2 жыл бұрын
Niyamai akki oyage videos mn harim asai balana boru weda ne harima saralwa kiyl denwa ❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, Bohoma sthuthi 💚🥰
@mihirijanakie1200
@mihirijanakie1200 2 жыл бұрын
ගොඩක් හොඳ , වටින video එකක් .මට හරිම ආස හිතුනා ජේසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi dear, Jesu pihitai 💚🥰 විශේෂ දැනුම්‍ දීමයි📣📢 මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ‍ මේ‍ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න.. ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා.. බොහොම ස්තුතියි🙏 චයිනි ෆර්නෑන්ඩො….
@wasanakumari803
@wasanakumari803 Жыл бұрын
අද ඔයා කියලා දුන්නා විදියට අප්ප හැදුවා. ලස්සනට රසට ආවා. මට godaak sathutui. Tks akki
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Matath sathutui nangi 💚😘
@swarnarekhaathukorala1614
@swarnarekhaathukorala1614 2 жыл бұрын
Hi Akke, Mouthwatering recipe and I really loved the ways you made that all hoppers.. Thanks for the video 😍❤️👌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much darling 💚🥰 විශේෂ දැනුම්‍ දීමයි📣📢 මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ‍ මේ‍ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න.. ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා.. බොහොම ස්තුතියි🙏 චයිනි ෆර්නෑන්ඩො….
@vinutv9085
@vinutv9085 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 hi
@sivaramanygunaseelan6565
@sivaramanygunaseelan6565 2 жыл бұрын
Wow you are amazing.first time I knew so many varieties in hopper.very clear recipie.👌👍Thankyou.sister you are also beautiful and I like very much you have tied the hair when cooking.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much for your lovely comment 💚🥰
@indikaashani5275
@indikaashani5275 2 жыл бұрын
ගොඩක් හොඳයි පොඩිත්තන් හරිම කැමැත්තෙන් කයි මේ විදිහට හදල දුන්නම ඔයාට බොහොම ස්තූතියි තෙරැවන් සරණයි පවුලේ සියලු දෙනාටම
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath bohoma sthuthi, theruwan saranai..!!💚
@peiris451
@peiris451 2 жыл бұрын
ස්තුතියි ගොඩක් ලස්සනට පැහැදිලි කරනවා අනිවාර්යයෙන්ම ඔයාගෙ විදිහට හදලා බලන්නම්
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚😊
@jackals7370
@jackals7370 Жыл бұрын
I made hoppers for the 1st time today same as the video it turns out perfect.thanks for sharing
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Most welcome dear 💚
@chathuchathu1043
@chathuchathu1043 2 жыл бұрын
අලුත් අදහසක් අක්කේ...හදල බලන්න ඕන....budusaranai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, Budu saranai💚🥰
@isankakumariwimalasenawima5663
@isankakumariwimalasenawima5663 2 жыл бұрын
මම කැමැතිම චැනල් එක.කියලා දෙන විදිහට කැම හදන්න ලේසියි .අමතර දේවල් දැන ගත්තා thankyou .......
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🍃
@simplelifewiththilini9572
@simplelifewiththilini9572 2 жыл бұрын
ගොඩක් උත්සහ කරලා බැලුවා ආප්ප හදන්න. ඒත් බැරිවුණා. හැබැයි මේ resepi එක, එක පාරයි ට්‍රයි කලේ හරියටම හරි ගියා. ගොඩක් ස්තුතියි ඔබට 👍💐🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ehema ahaddi godak sathutui dear, Oyatath bohoma sthuthi 💚🥰
@mumtazabdeen89
@mumtazabdeen89 Жыл бұрын
ඔයා නම් හරි දක්ස කෙනෙක ❤️❤️❤️❤️
@shiromalanadeeka7363
@shiromalanadeeka7363 2 жыл бұрын
ඒකනමි මරෑ. ඔයා දාන්නෙම බොහොම වටිනම. කෑම ජාති. ගොඩාක් ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි ♥️♥️♥️👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi, theruwan saranai..!!💚🥰 විශේෂ දැනුම්‍ දීමයි📣📢 මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ‍ මේ‍ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න.. ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා.. බොහොම ස්තුතියි🙏 චයිනි ෆර්නෑන්ඩො….
@sabinefernando8777
@sabinefernando8777 2 жыл бұрын
This was the best hopper I have made! Came out great! Thank you for sharing your recipe!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Really happy for your feedback dear, thank you 💚
@sriyanirodrigo9074
@sriyanirodrigo9074 2 жыл бұрын
ගොඩක් පින් අපි ලන්කාවෙ හිටියට නෙහෙම try karala nehe.thnz lot
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚💛
@samudi5892
@samudi5892 2 жыл бұрын
ඔයා කියන විදිහට හැදුවොත් හදන කෑම හරියටම එනවා අක්කා. 😘❤️😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ehema ahaddith godak sathutui nangi, Godak sthuthi oyatath 💚🙏 විශේෂ දැනුම්‍ දීමයි📣📢 මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ‍ මේ‍ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න.. ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා.. බොහොම ස්තුතියි🙏 චයිනි ෆර්නෑන්ඩො….
@Villagekitchensrilanka83
@Villagekitchensrilanka83 2 жыл бұрын
නියමයි අනේ.මං මේ දවස් වල ඔය වගේම ආප්ප වීඩියෝ එකක් කරමින් ඉන්නේ.දැන් තමයි අනේ වීඩියෝ එක බැලුවේ.ඔයාගේ ඉවුම් පිහුම් නියමයි පැහැදිලි.හ හදවතින්ම සුබ පැතනවා නගා❤️❤️❤️🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
බොහොම ස්තුතියි අක්කා..💚
@nadeekadharmadasa4568
@nadeekadharmadasa4568 10 ай бұрын
Wow.👍supiri දැක්කම ආසයි❤
@TcPerera-hr5yr
@TcPerera-hr5yr 10 ай бұрын
Math dannawa hadanna eath oya godak vidihata kiyala denawa hadala balannam thank's oyata eka vidio ekakin gadak resipi kiyala dunna budhusaranai 🙏🌹🌹
@td130
@td130 2 жыл бұрын
ගොඩක් ගොඩක් ආදරෙන් කියලා අක්කි welcome කරන විදිහ හරිම ප්‍රියමනාපයි😍❤🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi 💚🥰
@padmawanshathilake5168
@padmawanshathilake5168 Жыл бұрын
Ekama piti missranayen appa warga godak heduwa harima asi oya nangio harima bright lady thankyou very much
@nayanaranasinghe7051
@nayanaranasinghe7051 Жыл бұрын
දැක්කම ආස හිතෙන.බොහොම ස්තූතියි කියා දුන්නාට
@anulawasalathantri5174
@anulawasalathantri5174 Жыл бұрын
ලස්සන ආප්ප ටික ගොඩක්ම වටිනවා අපි ඉඳිආප්ප පිටි වලින් ආප්ප හදලම නැහැ ඔයාට ගොඩක්ම ස්තුති.මෙවැන්නක් කියාදුන්නට👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Try karala balanna lesi rasai 💚
@ruwanipathinisekara8888
@ruwanipathinisekara8888 2 жыл бұрын
ඔයානන් සුපිරි හැමදාම වටිනා දෙයක් අපිට ගේනවා..ගොඩාක් පින්..ඔයාගේ පවුලේ හැමෝටම නිදුක් නිරෝගි සුවය ලැබේවා❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa nangi oyatath..!! Ewagema Bohoma sthuthi 💚🥰
@Sumin.131
@Sumin.131 2 жыл бұрын
❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
@@Sumin.131 💚
@nilminikatugampala3263
@nilminikatugampala3263 2 жыл бұрын
I too love thin crispy edges of hoppers , then they give quite a contrasting taste to the fluffy , spongy middle parts of the hoppers , Love
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ya my favourite 💚 thank you dear 💚🥰
@chandanikumari9794
@chandanikumari9794 Жыл бұрын
Thanks kiya dunnata
@nayominichandimapremadasa8232
@nayominichandimapremadasa8232 2 жыл бұрын
Hi Chainy, once more amazingly yummy recipe. I'll definitely give a try. You rock the internet with your amazing talents ❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Definitely try my best dear, thank you so much ♥️💚
@nilankaabeysekara8370
@nilankaabeysekara8370 2 жыл бұрын
බොහොම ස්තූතියි. හදන්න ගියාම ගොඩක් වෙලාවට වැරදෙනවා. මේ රෙසිපි එක බලලා හැදුවා.හරියටම ආවා. ස්තූතියි 🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Harima sathutui, Bohoma sthuthi 💚🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Harima sathutui, Bohoma sthuthi 💚🥰
@kalyanisamaranghe5992
@kalyanisamaranghe5992 2 жыл бұрын
Oyage recepie ekata pan hadanawda oya hariyata kiyala denawane thanks dear kalyani from Australia
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma pan recipe ekakuth gennam dear, thank you 💚🥰
@sanjanamuthumali253
@sanjanamuthumali253 2 жыл бұрын
නැන්දී හරීම නිහතමානී ආදරණීය චරිතයක්....මට දැනෙන්නේ මගේ අම්මා කියලා...එච්චරට දැනෙනෙවා.....හැම විඩියො එකකම මොකක් හරි පාඩමක් කියා දෙනවා....ඇත්තටම පිං....හැමදාම සතුටෙන් පරිස්සමට ඉන්න නැන්දී ජේසු පිහිටයි...!!!💖💖💖💖💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚
@anulaanu2439
@anulaanu2439 2 жыл бұрын
ලස්සනta kiya දෙනවා ලස්සනta කරලා pennanawa wal wataram na ගොඩාක් hoda වැඩක් ස්තුතියි ඔබට ... බුදු සරණයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Obatath Bohoma sthuthi, Budu saranai💚🥰
@celinesenewiratne2008
@celinesenewiratne2008 2 жыл бұрын
Thank you I really enjoyed not only watching you make the hoppers but also trying it out congratulations
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Really happy dear, thank you so much ♥️💚
@nayanafernando2387
@nayanafernando2387 Жыл бұрын
ගොඩාක් ස්තුතියි මේ රෙසිපි එක කියලා දුන්නාට.මමත් ඉන්නේ ඔබ තුමිය ඉන්න රටේ තමයි.ඉතිං ලංකාවේ වගේ සාර්ථකව මට ආප්ප හදන්නම බැරි උනා.අද මම මේ රෙසිපි එකට ආප්ප හැදුවා.හොදටම ආවා .ගොඩාක් ස්තුතියි 🙏❤
@nilanthisagarika5088
@nilanthisagarika5088 2 ай бұрын
චීස් මොසැරැල්ලා ද
@nilanthisagarika5088
@nilanthisagarika5088 2 ай бұрын
ස්තුති යි ..නියමයි❤❤
@sumudurandima7613
@sumudurandima7613 2 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා❤️ ආදරෙ හිතුණා ...විශ්වයේ ආශිර්වාදය ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් ලැබේවා සොයුරිය 🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa obatath, Bohoma sthuthi 💚🥰🙏
@sumudurandima7613
@sumudurandima7613 Ай бұрын
​@@mommywithniki-chainyfernan8742❤
@indiradissanayake5785
@indiradissanayake5785 2 жыл бұрын
That's amazing. Thank you for giving tasty recipes and waiting for more...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
For sure dear, thank you 💚🥰
@nilminikulathunga1994
@nilminikulathunga1994 2 жыл бұрын
නියමයි අක්කෙ ඔයාගෙ video පුදුම ආසාවෙන් බලන්නෙ. Good luck akke බුදුසරණයි දෙවිපිහිටයි ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, Budu saranai 💚🥰🙏
@deeperera5946
@deeperera5946 2 жыл бұрын
Thanks for the recipe, looks good. I am going to make it today. If there is extra, can I keep the batter in the fridge and reuse it tomorrow? Is it alright to keep after mixing the coconut milk, or before mixing? Thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Definitely possible dear, I also put most of it in the fridge that day, and made it the next morning there was no problem, it was fine. Thank you 💚
@suvarnalatharanahawa4667
@suvarnalatharanahawa4667 2 жыл бұрын
ආප්ප හදලා තිබුනට ඉදිආප්ප පිටි වලින් හදලා න්හ් ස්තුතතීයි මිස් තෙරුවන් සරනයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi.. theruwan saranai..!! විශේෂ දැනුම්‍ දීමයි📣📢 මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ‍ මේ‍ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න.. ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා.. බොහොම ස්තුතියි🙏 චයිනි ෆර්නෑන්ඩො….
@polankafamily2500
@polankafamily2500 2 жыл бұрын
ඔයා හරිම නිර්මාණශීලි .හරිම පිලිවෙලයි .අදත් නියමයි ...👍❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi dear 💚🥰
@kumu2613
@kumu2613 2 жыл бұрын
Love the fact that you have the background music at very low. Music does not distract the viewer as in some other channels 😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 🥰💚
@chithiradewsith714
@chithiradewsith714 2 жыл бұрын
අම්මෝ ඒ ටික නම් මරු 👌👌👌👌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@dnd4411
@dnd4411 2 жыл бұрын
නියමයි අක්කා 👍👍😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi 💚🥰😘
@milakshi1321
@milakshi1321 Жыл бұрын
නංගි ඔයා හදන කොට ආසයි බලන් ඉන්න මමත් මේ විදිහට හදන්නම් ඔයාට බුදුසරණයි
@aselamalawa
@aselamalawa 2 жыл бұрын
අක්කි.. ඔයාගෙ වීඩියො බැලුවත් අද තමා මුලින්ම comment කරන්නෙ. මම ඉන්නෙත් ඉතාලියේ .. මීට කලින් ආප්ප හදලා තියනවා ඒත් මේ විදියට කවදාවත් හදලා නෑ හරි ලේසියි. මාත් අද හෙටම හදනවා. ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි. සුභපැතුම් අක්කි.. 💐🥰💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, godak sthuthi comment kalata💚🥰
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
ඒක නියමයි ♥️🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💚
@chandralatha4638
@chandralatha4638 2 жыл бұрын
😋
@iselaSG805
@iselaSG805 2 жыл бұрын
නියමයි අක්කී❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚🥰😘
@naliniwickramanayakaarachc7051
@naliniwickramanayakaarachc7051 Жыл бұрын
I tried this recipe with shop bought coconut water, turned out so good with golden crispy edges 😊
@ksommuweera3478
@ksommuweera3478 6 ай бұрын
ඛුදු සරනයි
@maleeekanayake5548
@maleeekanayake5548 Жыл бұрын
අනේ හරිම වටිනව පිටරට ඉන්න අයට කොතරම් වටිනවද ස්තුතියි .ඔබට 👍💎💎💎💎💎💎💎
@nirupasriyani4309
@nirupasriyani4309 2 жыл бұрын
ආප්ප කියනකොට මතන් වෙනනෙ අත්තමිමව.....niyamayi thank you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Eka aththa nangi, thank you 💚🥰
@amilachayangani202
@amilachayangani202 2 жыл бұрын
Aniwaranma
@ireshakankanamalage2316
@ireshakankanamalage2316 2 жыл бұрын
Who thought making hoppers is this easy! I 've made hoppers already twice since watching your video. Thank u so much!! ( from Melbourne )
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much for your lovely comment 💚🥰
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 9 ай бұрын
👌👌👌 ඉතාම වටින ආප්ප වට්ටෝරුවක්.❤ ඔයාට ගොඩක් ස්තූතියි! අපිත් හදල බලන්න ම්.
@uthunethuperera225
@uthunethuperera225 2 жыл бұрын
මමත් අද හැදුවා. හරිම රසට අවා. ස්තුතියි අක්කෙ 😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Godak sathutui nangi, thank you 💚🥰
@wanderer7402
@wanderer7402 2 жыл бұрын
I tried this recipe yesterday and turned out to be the best one so far ❤️ Thank you for the guidance.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Really happy for your feedback dear, thank you so much 💚🥰
@Ramyalathakaanthi
@Ramyalathakaanthi 9 ай бұрын
😅😊
@user-mt9sp5ju8q
@user-mt9sp5ju8q 29 күн бұрын
😊❤😅😊​@@Ramyalathakaanthi
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 2 жыл бұрын
Must try hopper recipes 👍❤️your recipes are wonderful as always 👍 😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear 💚🥰 විශේෂ දැනුම්‍ දීමයි📣📢 මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ‍ මේ‍ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න.. ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා.. බොහොම ස්තුතියි🙏 චයිනි ෆර්නෑන්ඩො….
@sunila8600
@sunila8600 2 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙන් ආප්ප හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි ආදරෙයි හැමදාම
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@rai666ff6
@rai666ff6 2 жыл бұрын
ඇත්තටම නොදන්න ගොඩාක් දේ ඉගෙන ගත්තා. Thanks a lot
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you too dear 💚🥰
@jeevscreations7900
@jeevscreations7900 4 ай бұрын
මමත් සෑහෙන්න කාලයක් තිස්සෙ මෙහෙම තමයි හදන්නේ... ඉදිආප්ප පිටිවලින්...ලංකාවෙ තියනව MDK කියල පිටි වර්ගයක්.. පැයක් අනලා තියන්න විතරයි අවශ්‍ය
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 3 ай бұрын
MDK හරිම රසයි
@tharangasadamali2619
@tharangasadamali2619 2 жыл бұрын
අනේ අක්කෙ කියන්න වචන නැහැ එචිචරටම ඔයා දක්ශයි කවදාහරි මාත් ඔයා වගේම වෙනවා අක්කෙ හොද ගෟහණියක් අක්කෙ ඔයා එක විඩියෝ එකක්වත් මඟනොහැර මම බලනවා එචිචරටම අාසයි අක්කා හදන කෑම බලන්න හැමදාම අාදරේයි අක්කෙ ජේසු පිහිටයි😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Godak sathutui nangi, Bohoma sthuthi oyatath, Jesu pihitai..!!😘😘
@jayantharanaweera9566
@jayantharanaweera9566 10 ай бұрын
ඉතාම වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි ඔබට
@heshalaruwanpathirana9040
@heshalaruwanpathirana9040 2 жыл бұрын
Superr oyaaaa😍😍😍😍😍 නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 12 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 79 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 12 МЛН