දවස් 6ක් ශීතකරණයේ තියාගෙන හිතෙන වෙලාවට ආප්ප හදන්න පුළුවන් බැටර් එකක් Episode 1052- Hopper Batter

  Рет қаралды 366,820

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 485
@Thilanka-suddah
@Thilanka-suddah Жыл бұрын
අනේ ඔයා කියපු විදිහට අපිත් ආප්ප හදල බැලුවා,ආප්ප සෝඩා දැම්මෙත් නෑ,මිශ්‍රනේ හදල ටිකක් වහල තිබ්බා විතරයි,ශෝක් එකට පිපිලා තිබ්බා,එක පාරින්ම හරි ගියා අනේ❤කවදාකවත් හරි ගියේ නැ ඒත් ඔයා කිය්පු විදිහට තමා හරි ගියෙ...😚අනේ thnq ඔයාට😊 හොදට ගැලවෙනවත් එක්ක ආප්ප,දැන් ගොඩක් ආසයි ආප්ප හදන්න❤️සුබ පතනවා ඔයාගේ ඉදිරි හැමදේකටම🤗බුදු සරනයි....❤
@krishanthawejenayake4998
@krishanthawejenayake4998 Жыл бұрын
චීස් දාලා හදන හැම කෑමකට ම මමත් අමුමිරිස් හීනියට කපලා දානවා.ඒකෙන් අමුතුම රසයක් එනවා.ඔයාගෙන් තමයි මම ඒක පුරුදු වුණේ.thanks ❤
@vilodyasamanthi7455
@vilodyasamanthi7455 Жыл бұрын
ඇත්තටම මේ වගේ දෙයක් හරිම වටිනවා. මම ආප්ප කන්ඩ හරිම ආසයි. ඇත්තටම මම ආප්ප හදන්න භය වෙලා හිටියේ මොකද හැමදාම හදා ගන්න බැරිව විසි කරන නිසා ඔබතුමිය කියලා දෙන විඳිය හරිම සරලයි ❤❤❤දීර්ඝ ආයුෂ ලැබේවා.
@Dinud1217
@Dinud1217 6 ай бұрын
බොහෝම ස්තුතියි aunty. අද මම ආන්ටි කියපු විදිහටම හැදුවා. හොදට ආවා. මම මෙච්චර කල් හැදුවේ පොල් කිරි දාලා.ඒත් මේ ක්‍රමය ලේසියි. හොදට ගැලවෙනවා.ආන්ටි දන්න දේවල් අපිට කියලා දෙනවට ගොඩක් පිං❤❤❤❤❤
@sithusurangi1213
@sithusurangi1213 3 ай бұрын
හරිම සරලව ලස්සනට කියල දුන්නට ගොඩාක් ස්තූතියි.ආප්ප හරිම රසට තිබුනා
@sumithrasilva4857
@sumithrasilva4857 Жыл бұрын
වටිනාම වී ඩී ඕ එකක් මමත් හෙටම හදනවා, ආප්ප .ස්තූතියි ඔබ තුමියට 🙏💖🌹
@WasanaNadeeshani-q2j
@WasanaNadeeshani-q2j 5 ай бұрын
මං pregnant අම්මා කෙනෙක්.මට ආප්ප කන්න හරිම ආසයි.කඩෙන් ගෙනල්ලා කන්න කැමැතිත් නැ කොහොම හදනවද දන්නැනෙ.ගෙදර හදන්න ගියත් ඕක ලොකු වැඩක් නිසා අතැරලා දාලා හිටියේ.එහෙම ඉන්න වෙලාවක මේ වීඩියෝ එක දැක්කේ.මං එදාම මේක හදලා බැලුවා.හරියටම ආවා.අනොමා ආන්ටි කියනවා වගේම දවස් 5ක් හරියටම තියාගන්න පුලුවන්.අනොමා ආන්ටි ඔයාට ගොඩාක් පිං මේ වගේ දේවල් කිසිම ගුරුමුෂ්ඨියක් නැතුව කියලා දෙනවට.ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤
@JayaniKommalage
@JayaniKommalage Жыл бұрын
කියල දුන්න විදිහට හැදුවා. ආප්ප මිශ්‍රණය හොදට පිපිලා තිබුණා. ආප්ප රසම රසයි‍පාඩිකාලේ කාපු ආප්ප වල රස වගේමයි Thank you so much 🙏❤
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 Жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක්. ස්තූතියි ❤❤🎉🎉
@thejanijayasinghe68
@thejanijayasinghe68 2 ай бұрын
අනේ...හරිම ෂෝක්..ඔබතුමියට පින් සිදුවෙනවා.මේ දේවල් ලස්සනට කියලා දෙනවාට...ආදරෙයි..❤❤
@rasikakumari1164
@rasikakumari1164 Жыл бұрын
ආප්ප හදන්න හිටියේ සරලව පැහැදිලි ව කියල දුන්නා ට බොහොම ස්තුතියි
@kanchanasamarakoon2069
@kanchanasamarakoon2069 Жыл бұрын
ගොඩක් මහන්සි වෙලා කරපු ගොඩක් හොද විඩියෝ එකක්. බොහොම ස්තුතියි..❤❤
@thirisabewikrama4596
@thirisabewikrama4596 5 ай бұрын
Thank you kiyala dunnata
@thanujamanatunga3054
@thanujamanatunga3054 Жыл бұрын
ඇත්තටම හරිම රසයි. ගොඩක් ස්තුතියි ඔබට 💐💕🥰
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 Жыл бұрын
පොඩි කාලෙ ආප්ප හදල විකිණුවෙ උදේට විතරයි, ඉතින් උදේට ගිහිල්ල ඇන්ටි ආප්ප හදල දෙනකං ආප්ප හදන දිහා බලං ඉන්නව පොල් කොල ලිපට දදා හදනව ඉතිං හරි සුවඳයි. ඇත්තටම දැන් හැමදේම ගෙදර හදා⁣ගන කන්නම විතරයි හිතෙන්නෙ, ඔයාට පිං ආන්ටි උයන්න ආසාවක් මගෙ හිතේ ඇති කෙරෙව්වට දුප්පත් පොඩි කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන් කියල මං දන්නව මං ඒක කරලත් තියනව මං හරි ආසාවෙන් ආන්ටිව Follow කරනව. 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘♥️
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
ඔයා හරියටම හරි. ඇත්තටම කුස්සිය ලස්සන කර ගන්න ලොකු දේවල් ඕනෙ නැහැ. තමන්ට තියෙන දෙයින් ලස්සන කරගන්න පුළුවන්.
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 Жыл бұрын
@LGK-bb1bq
@LGK-bb1bq Жыл бұрын
👍👍👍❤❤❤
@EvaChandani-jg7tk
@EvaChandani-jg7tk Ай бұрын
ලස්සනට, සරල බසින්,අනම්, නම් නැතිව,ඔයාගෙ හැම ඉදිරිපත් කිරීමකින්, බොහො අයට වටිනවා, මිස්. ඔබට තව තවත් දිරිය ශක්තිය, ලැබෙවා!!!
@malanimanosingham326
@malanimanosingham326 23 күн бұрын
මමත් හැදුවා ආප්ප, හරිම රසයි තෙරුවන් සරණයි.ඔයාට ❤
@scksaraschandra1246
@scksaraschandra1246 Жыл бұрын
මමත් මෙම ආකාරයට ආප්ප හැදුවා හොදට තිබුනා ඔබ තුමියට ස්තූතියි
@WMIThushari
@WMIThushari Жыл бұрын
මමත් හැදුවා .හරිම රසය්.හරිම ලේසියි .ඔබතුමියට ස්තුති ය්
@sunilajayanthi9712
@sunilajayanthi9712 Жыл бұрын
ගොඩක් මහන්සි උනානේද ස්තුතියි තෙරුවන් සරණයි ඔබට ❤🎉
@mangalikamangalika2459
@mangalikamangalika2459 Жыл бұрын
Thanks you mis like this video it's very useful our life
@chandrikakulatunge8830
@chandrikakulatunge8830 Жыл бұрын
Tried and it came nicely. Thanks dear
@trishiyademel4632
@trishiyademel4632 Жыл бұрын
Absolutely fantastic...Excellent job thank you so much praise the Lord
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Delicious Food +Useful Tips😊.Thank you very Much 💐🥰💐
@wasanthamadampege3175
@wasanthamadampege3175 5 ай бұрын
ස්තුතියි ඔබට හොද පැදිලි කිරීමක්
@NitaHarshani
@NitaHarshani Жыл бұрын
Fridge Ake yata kotaseda tiyanna one,thank you good resipy
@deepthideepthi965
@deepthideepthi965 Жыл бұрын
ස්තුතියි හොදින් පැහැදිලි කලා.
@maryapuarach5719
@maryapuarach5719 Ай бұрын
THANKS very much for everythings God bless
@mhmh985
@mhmh985 Жыл бұрын
Mamath hedhuva aunty......hondhatama aava ....thank u for easy recipe
@sandyawijethunga2437
@sandyawijethunga2437 5 ай бұрын
Thanks anoma unty.oyata kagewath ekka taragayk ne ekai oyata mechchara dura gamank yanna puluwan une.adare unty.budusarani
@BhadraHitihamu
@BhadraHitihamu 3 ай бұрын
Thank you miss,4 weni dawaseth hodatama thiyanawa.
@SamudraChithrangani-zi2ex
@SamudraChithrangani-zi2ex Жыл бұрын
මමනම් හරිම් අසයි ඔයගෙ vidiyo බලන්න හරිම පැහැදිලි
@sandyaathuraliya9600
@sandyaathuraliya9600 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ..අගනා receipy එකට ..❤
@jeansandhyaawn3162
@jeansandhyaawn3162 Жыл бұрын
Thank you very much Anoma. You are a Genius! I think all five days the Hoppers looked great.
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 9 ай бұрын
මමත් හදනව හරිගියෙ නෑ කඩේහාල් පිටි වලින් ඇලෙනව යටකලු වෙනව අමාරුවෙන් තාත්ච්චිය පදම් කරගත්තෙ ඒත් මෙහෙ හාල් පිටිප්‍රශ්නයක්දස්තුතියි
@sithyrafeek3212
@sithyrafeek3212 Жыл бұрын
Looks delicious your method looks easy but I could never get it right 👍👍💕💕🌺
@damayanthidissanayaka5972
@damayanthidissanayaka5972 6 ай бұрын
Aunty අද මම ඔයා කියලා දුන්නු විදිහට ම ආප්ප හැදුවා හරිම රසයි. Thank you so much for your recipe ❤❤❤
@ErashaniUpekshikaMyworld
@ErashaniUpekshikaMyworld 6 ай бұрын
අද මම මේ විදියට හැදුවා ආප්ප බබාලට ස්කෝලෙ ගෙනයන්න. හරිම රසයි.❤
@ShakilaFernando-r4w
@ShakilaFernando-r4w Жыл бұрын
Aluth thcchiyak gaththama padam Kara. Ganne kohomada miss ea gana kiyanna. Thanks video eakata
@sheltonsenadeera455
@sheltonsenadeera455 Жыл бұрын
Thanks Anoma for your demonstration.Well done!
@PiyumikaMadushani-xb6zo
@PiyumikaMadushani-xb6zo Жыл бұрын
හැමදාම ආන්ටිගෙ videos බලනවා....හදිස්සිය ට කන්න පුලුවන් මෙහෙම හදාගත්ත ම...good idea ..thank you aunt ❤❤❤
@champikatillakaratne7367
@champikatillakaratne7367 Жыл бұрын
Uuuuuuuu uuuu I'm using uuuuuuuu I'm not sure uuuu I uuu you can uuuuuuuu 7uuuuuuuuuúuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuúuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu to uuuu uuuuuuuu you have any uuuuu up uuuuuuuuuuuuuuuu I uuu it until tomorrow to go uuuuu yo uuu u uuu uuu u up uuuuuu I'm up u you want uuuuuuuuuuuuuuuu us updated yet
@champikatillakaratne7367
@champikatillakaratne7367 Жыл бұрын
I I use you use you use you uuu us up uuuuuu up up
@champikatillakaratne7367
@champikatillakaratne7367 Жыл бұрын
Yes up to you you u 😜 😜 us u you u up u uuuuuuuu
@champikatillakaratne7367
@champikatillakaratne7367 Жыл бұрын
Uuuuuuuu I'm sure 😁😊😊😊😊 my uuuuuuuu uuuu uuu uuu you want uuuuuuuuuuuuuuuu you u uuu uu u
@champikatillakaratne7367
@champikatillakaratne7367 Жыл бұрын
Uuu up and down 👎👎👎 uuuuu us uuuuuuuu you want uuuuu uuuu I'm not up uuuuuuuuuuuuuuuu us up uuuuuuuuuuuuuuuu you want me there at noon today is that a yes 😜
@chandanisilva9895
@chandanisilva9895 Жыл бұрын
ගොඩක් වටිනවා ගග ගොඩක් වටිනවා Very useful. Thank you
@TheLadiesStore
@TheLadiesStore Жыл бұрын
Thank you aunty man oyage recipies walin godak kaama haduwa .
@ayodhyawijesundera7311
@ayodhyawijesundera7311 Жыл бұрын
Very useful Anoma. Thank you very much
@nbandara5219
@nbandara5219 Жыл бұрын
ගොඩක් මහන්සි වෙලා හරියටම කියලා දෙනවාට ගොඩාක් පිං. 🙏🏻🙏🏻
@manojaratnayake6764
@manojaratnayake6764 Жыл бұрын
Thank you very much Anoma ,very clear explanation, ....It's an easy method.. I tried your recipe with red raw rice , and I cooked very tasy nice hoppers very first time. 🎉🎉🎉
@thilokaseneviratne586
@thilokaseneviratne586 11 ай бұрын
Thank you so much for sharing. Bless you all 🙏
@imeshidilrangi6549
@imeshidilrangi6549 Жыл бұрын
ලේසියෙන්ම හදන්න කියලා දුන්නට බොහොම ස්තුතියි .හදලා බැලුවා රසට හදාගන්න පුලුවන් වුනා.බොහොම ස්තුතියි ආන්ටි.😘❤️❤️❤️
@fathimanooriya2267
@fathimanooriya2267 Жыл бұрын
Amazing so easy recipe Looks yummy thanks dear
@dil6167
@dil6167 Жыл бұрын
mt awrudu 22 mn mgem kiyl kadayak dl thiynw mnm thm serm kama hdnne mt me video ek godak wadagath una obathumiyata godak sthuthi❤samanyen kawruthm me wage dewal mechchara hodata pahadili karanne aththtm godak pin❤❤❤
@wasanthilalani426
@wasanthilalani426 5 ай бұрын
ඇත්තටම අනෝමා අපි එක වයසේ වෙන්න ඕනි එත් මේවිදියට ආප්ප හදන්න ඉගෙනගත්තෙ ඔයාගෙන් අද රෑට ශීතකරනයෙන් අරගෙන ආප්ප හදලා මාලු ඇඹුල්තියල් එක්ක කෑවා ම්ම්ම්...පුදුම රසක් ස්තූතියි ,ස්තූතියි
@preethiseneviratne1504
@preethiseneviratne1504 Жыл бұрын
හරිම interesting අනෝමා ඔයා කෑම හදනවා බලන්න ආසයි.
@daisy-pb8qj
@daisy-pb8qj Жыл бұрын
Very nice Anoma, you explained well how and when rice to be soaked and how to keep in the fridge for the first time, most of others never explain how to prepare , soak rice,
@PoornimaRanasinghe-z9h
@PoornimaRanasinghe-z9h 5 ай бұрын
Thank you so much aunty. Meka man ada try kala. Hodatama awa❤
@AjanthaBulathsinghala-r8j
@AjanthaBulathsinghala-r8j Жыл бұрын
ස්තූතියි දැනුවත් කිරීම ගැන.
@champikacitari3733
@champikacitari3733 5 ай бұрын
ගොඩක් පින් ඔබ තුමියට ❤❤❤❤
@nandanasiriwardena5251
@nandanasiriwardena5251 Жыл бұрын
ඉතාම ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. ඔයාට හුගක් ස්තූතියි ❤
@chathupaninikesalanikesala6818
@chathupaninikesalanikesala6818 Жыл бұрын
ඔයා නම් හරිම ආදරනීයයයි ආන්ටි.මට අම්ම වගේ දැනෙනවා ❤️
@laureensamanka4765
@laureensamanka4765 Жыл бұрын
Thankyou for sharing. To get fermented did you keep it outside . Wont if get spoiled
@shanthidesilva1428
@shanthidesilva1428 Жыл бұрын
බොහොම ස්තුතියි දුවෙ හරිම ලේසියි
@sriyapunchihewa8873
@sriyapunchihewa8873 5 сағат бұрын
Niyamayi
@mangalajayawardena8387
@mangalajayawardena8387 Жыл бұрын
May be very tasty Mouth watering Thank you
@vijayathiagarajah2382
@vijayathiagarajah2382 Жыл бұрын
I'm using sooduru samba. Can i use cooked sooduru sam 1:56 ba rice. 2:31
@sisiradharmasiri7895
@sisiradharmasiri7895 6 ай бұрын
Thank you very much. Very nice video.
@nkhbaby1079
@nkhbaby1079 Жыл бұрын
මමත් හැදුවා ඇන්ටි හොදට තියනවා ..බොහොම ස්තුතිය
@shyamalijayawardhana3687
@shyamalijayawardhana3687 6 ай бұрын
ශා......රසට ආවා මම මෙහෙම හදපු පලවෙනි වතාව..ස්තුති ඔබට ❤❤❤❤❤❤❤
@sadhanafernando7271
@sadhanafernando7271 Жыл бұрын
Thank u so much Ms.Anoma, now I also can make hoppers, love u r videos specially my younger son who is 11 years
@hiranshenuka126
@hiranshenuka126 Жыл бұрын
I am beginig to follow ur hopper recipes..its v.useful, to keep in da fridge an use wen ever u want ..pl mention how to remove from pan , easily...sometimes can't remove..ok thank s
@LalithaAmarasinghe-wt8kv
@LalithaAmarasinghe-wt8kv Жыл бұрын
Anee shok oyage appatika rasaathi marma widiyta lassanai neet oyage wda harima asahithenwa oyage vedio ekkata thanks lot 🎉❤
@shereenperera8003
@shereenperera8003 Жыл бұрын
Looks delicious. Thanks
@JayaminiKidikara-lb5mc
@JayaminiKidikara-lb5mc Жыл бұрын
So useful. Thanks.
@champashirani2046
@champashirani2046 Жыл бұрын
ස්තූතියි .. ඔබතුමියගේ වීඩියෝ එකට .❤
@asankawedage959
@asankawedage959 Жыл бұрын
Thanks. My hoppers came really well
@sujathaalahakoon9931
@sujathaalahakoon9931 Жыл бұрын
Very useful thanks for sharing your good recipe God bless
@chandrikamanel6706
@chandrikamanel6706 Жыл бұрын
Harima pAhAdilii oba tumiyata Bohoma sthuti 👍🙏
@anomajayasinghe1997
@anomajayasinghe1997 Жыл бұрын
ගොඩක්ම වටින video ekak thanks Anoma miss ❤
@ritamudalige5828
@ritamudalige5828 Жыл бұрын
Sha e kramaya nam niyamai mamath try karanna oney mata hariyata hada ganna amarui batter eka fridge eke koi patte da uda da yata da thank you so much❤
@shyamaleealwis4986
@shyamaleealwis4986 Жыл бұрын
Very useful. Thanks
@swarnakirinde7894
@swarnakirinde7894 Жыл бұрын
Thank you oya harima hondata kiyala denawa
@prigamvidane387
@prigamvidane387 Жыл бұрын
Hi Anoma, thank you very much for the recipe. It is very difficult for people like us who live outside SL to make hoppers. I have tried several methods but didn't turn out right. This seems a very easy method. But I want to know what "appa soda" means. Is it backing soda? Thank you for your recopies and very loving presentations, I am a fan of you.
@gayathriarambage3632
@gayathriarambage3632 Жыл бұрын
It is bicarbonate of soda.
@nimanthiweronika1400
@nimanthiweronika1400 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට ❤
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 Жыл бұрын
Thank you so much Anoma. Looks so easy. Must try it out.
@shiranisenevirathne4885
@shiranisenevirathne4885 Жыл бұрын
I prepared hoppers using ur method Ur comments are appreciated for 2 days. Good !!!
@mallikasubasinghe7271
@mallikasubasinghe7271 Жыл бұрын
Thank you for your recipe and hints.
@sudharmamalkanthi689
@sudharmamalkanthi689 Жыл бұрын
මමත් මේ විදිහට හැදුවා.හැබැයි කල්තියා ගත්තෙ නෑ.ඔබට ස්තූතියි. කියලා දුන්නට 👍❤❤❤❤❤
@yashodalakmini479
@yashodalakmini479 Жыл бұрын
Ane thank u aunty. Appa hadannema natuwa hitiya mama aunty nisai haduwe
@yasaamara8504
@yasaamara8504 Жыл бұрын
Very clever Anoma I am much older than you but can never make proper hoppers Very useful vedio Thank you
@kaanthiperera6277
@kaanthiperera6277 6 ай бұрын
Anima I truly thankful to you for this amazing hopper recipe you shared. I finally got to make homemade hoppers and they were spot on. You are so generous in giving your recipes and I always appreciate it. I have tried so many others on the KZbin but none could help me. Thank you once again.👏👏👍
@hasanthiketipearachi4519
@hasanthiketipearachi4519 Жыл бұрын
Thank you very much for your easy method .
@kanthiliyanaarachchi1207
@kanthiliyanaarachchi1207 Жыл бұрын
❤❤❤❤❤❤❤mamath ohoma thamai hadanne thanks oyata
@dhammikafernando5662
@dhammikafernando5662 Жыл бұрын
Thanks for taking the trouble to show how we can keep the hopper batter in the fridge and how to use it. Very educational.
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Glad it was helpful!
@NilanthKumara-us9nm
@NilanthKumara-us9nm Жыл бұрын
Godaaaaak godaaaaak sthuthi akke.
@chithraruhunage319
@chithraruhunage319 Жыл бұрын
හරිම ආසයි කියලා දෙන හැටි ස්තුතියි
@zehanaharoon6204
@zehanaharoon6204 Жыл бұрын
So nice, v. Clearly done....
@sunethraaththanayaka7314
@sunethraaththanayaka7314 Жыл бұрын
ගොඩක් ස්තුති කරනවා ඔයට
@WasanthaKumuduni-x2p
@WasanthaKumuduni-x2p 6 ай бұрын
Thanks oba thumiyata
@sathirachandika279
@sathirachandika279 6 ай бұрын
Very nice. May your efforts be successful and have a fruitful future.
@dimuthubasnayake
@dimuthubasnayake Жыл бұрын
In which part of the refrigerator that we have to keep the batter? Thank you so much for sharing your knowledge with us 🥰
@Shirley-Fdo
@Shirley-Fdo Жыл бұрын
ස්තූතියි!
@sujeefernando8554
@sujeefernando8554 Жыл бұрын
අනෝමා අක්කෙ ඔයාට ගොඩාක් ස්තුති
@maneljayalath5467
@maneljayalath5467 Жыл бұрын
මමත් හදනවා .බොහොම ස්තූතියි .❤..
@melkaedirisinghe8481
@melkaedirisinghe8481 Жыл бұрын
Harima lassanai e video eka..asa hithenawa…❤
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН