No video

මහා බලවත් වානරයාගේ කතාව | Monkey King Reborn

  Рет қаралды 141,599

SL Film Reviewer

SL Film Reviewer

Күн бұрын

Sl FILM REVIEWER | Monkey king movie review in Sinhala
HoPe YoU GuYs EnJoY ThIs ViDeO ...
Thank You for watching..... Stay tuned
Sinhala movie review
Subscibe my channel
Wu kon
Wu kong
maha wanara

Пікірлер: 144
@pyabilash2743
@pyabilash2743 Жыл бұрын
බොක්ක කටහඩ ටිකක් බොදයි ටිකක් කොලියි වුනානම් මරු
@slfilmreviewer127
@slfilmreviewer127 Жыл бұрын
thank you
@n.gvideoproduction9740
@n.gvideoproduction9740 Жыл бұрын
මේ ෆිල්ම් එකෙ පාදක වු කතාව තමා බටහිරට ගමනක් කියන කතාව (Journey to west) චීන භික්ෂූන් වහන්සේ නමක් වන ග්වාන් නම් භික්ෂූව ධර්ම සුත්‍ර සොයාගෙන ඉන්දියාවට යන ගමනෙදී අතරමගදි තමා මේ පිසාචරෑපි සත්ත්වයින් 3 දෙනා හමුවන්නෙ ඔවුන් මේ භික්ෂූව සමගින් හමුවන හැම බාධකයක්ම ජය ගනිමින් ඉන්දියාවට යන කතාව තමා මේකෙ තියෙන්නේ .
@kaviyaofficiala10
@kaviyaofficiala10 10 ай бұрын
Jathika rupawahini eke giye🙃
@santhuboy8341
@santhuboy8341 Жыл бұрын
බුදුහාමුදරුවෝ මේ වගේ අය එක්ක සසදන්න එපා. බුදුබව ලබාගන්න කොච්චර පාරමිතා පුරන්ඩ ඕනෙද🙂. බුදුහාමුදුරුවන්ගේ බලය නොදැන මේවගේ මිත්‍යා කතාවල්ට ගාවගන්න එපා🙏
@slfilmreviewer127
@slfilmreviewer127 11 ай бұрын
Meka kathawak.
@user-cw4nt2iq4p
@user-cw4nt2iq4p 7 ай бұрын
අනිවාර්යයෙන්ම 😢😢
@mrweird8599
@mrweird8599 2 жыл бұрын
😀😀 aasama animation ekak
@eshanweerasinghe3760
@eshanweerasinghe3760 Жыл бұрын
Machan background music wadi ❤ next ekata poddak hadala gamu
@slfilmreviewer127
@slfilmreviewer127 Жыл бұрын
Thank you mcn
@harshabasnayaka
@harshabasnayaka Жыл бұрын
මට තියෙන ප්‍රස්නෙ බොදිසත්වයොත් පැරදිල එක බික්ශුවක් චී ශක්තියෙන් උව නැවැත්තුවෙ කොමද කියන එක ටිකක් ඖල් නෙද එහෙම උනාම
@sangeethdealwis8487
@sangeethdealwis8487 Жыл бұрын
Pora satya soya yanawa hamuduro kenek ekka eka nisa u garu karanwa wage ekak tiyenne
@sangeethdealwis8487
@sangeethdealwis8487 Жыл бұрын
මහා වානර කියලා රුපවාහිනී යේ ගියපු කතාව බලන්න
@slfilmreviewer127
@slfilmreviewer127 Жыл бұрын
Bodi sathwayo paradinne naha neda
@gihanvimukthi331
@gihanvimukthi331 10 ай бұрын
Ekane bn
@qualitylife8195
@qualitylife8195 Жыл бұрын
Monkey king හින්දු දහමේ හනුමන් දෙවියන් ගෙ ආභාෂයෙන් හැදුව චරිතයක් කියල කියනවා.
@slfilmreviewer127
@slfilmreviewer127 Жыл бұрын
@DOOM999.
@DOOM999. Жыл бұрын
Na bn
@sangeethdealwis8487
@sangeethdealwis8487 Жыл бұрын
Monkey king wenama kenek bn
@qualitylife8195
@qualitylife8195 Жыл бұрын
@@sangeethdealwis8487 ow, eath ea abashayen hadichcha charithayak
@sandiljayathilake
@sandiljayathilake Жыл бұрын
@@qualitylife8195uba dnna pkak na bn
@djisurukawshalya5367
@djisurukawshalya5367 Жыл бұрын
මෙයා තේරෙවාදී බුදු ධහමෙනම් නැහැ 🤣
@yvoonenasenas6875
@yvoonenasenas6875 Жыл бұрын
Tho danna pakak ne 🤣🤣🤣
@eshaBroFF917.
@eshaBroFF917. 2 жыл бұрын
patta❤️❤️The monkey king 2 dannako ❤️❤️❤️
@slfilmreviewer127
@slfilmreviewer127 2 жыл бұрын
aniwarenma danawa
@ch-oe2zd
@ch-oe2zd Жыл бұрын
උන් දන්නෙ නැහැ බුදුන් වහන්සෙ කියන්නෙ කවුද කියලා 😅💔❤️‍🔥❤️‍🔥❤️‍🔥
@sirlankahistoricallocation7807
@sirlankahistoricallocation7807 Жыл бұрын
වැඩේ සුපිරි අයියේ
@slfilmreviewer127
@slfilmreviewer127 Жыл бұрын
Thank you mlli
@randimawijesiri2683
@randimawijesiri2683 Жыл бұрын
No wonder sung woo kong known as heven's equal 🤗
@hiranthiyuana4993
@hiranthiyuana4993 2 жыл бұрын
Ela
@kalanamithura408
@kalanamithura408 Жыл бұрын
පසුබිම් සංගිතය ගැලපිමක් නෑ ,එය බාදවක් ඉදිරිය යමු ජය වෙවා 💪💙
@slfilmreviewer127
@slfilmreviewer127 Жыл бұрын
Ok Thank you
@senurik3138
@senurik3138 Жыл бұрын
යකෝ ඔය පසුබිම් සින්දු අඩු කරපම් මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ . අපි සින්දුද අහන්න ඔනි . උබ කියන දේද
@slfilmreviewer127
@slfilmreviewer127 Жыл бұрын
🤣
@narts9381
@narts9381 2 жыл бұрын
Keep it up
@mrcheese7694
@mrcheese7694 Жыл бұрын
Background music eka පොඩ්ඩක් adu කරමු sago
@slfilmreviewer127
@slfilmreviewer127 Жыл бұрын
Thank you mcn
@nidukadinujaya5479
@nidukadinujaya5479 2 жыл бұрын
එතකොට ජෙඩ් රජු කවුද
@qualitylife8195
@qualitylife8195 Жыл бұрын
Jade emperor( ජේඩ් අධිරජු ). චින සම්ප්‍රදායේ ඉන්න කෙනෙක්. එයා දෙවි කෙනෙක් වුණා කියලා කියනවා මරණින් මතු.
@santhuboy8341
@santhuboy8341 Жыл бұрын
කතාව ලස්සනයි💛
@kaviya6122
@kaviya6122 Жыл бұрын
පට්ට
@d4kalfa507
@d4kalfa507 2 жыл бұрын
patta man asama film ekak
@randimawijesiri2683
@randimawijesiri2683 Жыл бұрын
This story is made based on chinese legends. so the buddha is defferent from what we know.
@slfilmreviewer127
@slfilmreviewer127 Жыл бұрын
YEAH
@sangeethdealwis8487
@sangeethdealwis8487 Жыл бұрын
මේකේ ගොඩක් films තියෙනවා ඕකට වඩා හොද
@slfilmreviewer127
@slfilmreviewer127 Жыл бұрын
mata nn set une meka
@shanufernando-vs8ip
@shanufernando-vs8ip Жыл бұрын
Maru malliyoo
@aseladilshan3662
@aseladilshan3662 Жыл бұрын
තනිකරම mithaya දුෂ්ටික කතාවක් කතාව hadpu eka danne ne බුදුහාමුදරුවො කියන්නේ කවුද කියලා 😅 හැබැයි hoda animation ekk 😏 ❤
@user-ce5yg2vo6h
@user-ce5yg2vo6h Жыл бұрын
ඕක Chinese එකක් වෙන්න අැති මහායානාවල බුදු හාමුදුරුවො දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
@ShalukaSriHansamal
@ShalukaSriHansamal Жыл бұрын
Anime eke hodai e unata buduhamuduruwanta raksayan nawathwanna puluwan😅
@dineshkinsili267
@dineshkinsili267 Жыл бұрын
එයාලා දන්නේ නැ බුදුරජාණන් වහන්සේ දෙයියන්ගෙ මිනිසුන්ගේත් සාස්ත්‍ර්න් වහන්සේ කියලා 😎😎
@n.gvideoproduction9740
@n.gvideoproduction9740 Жыл бұрын
මහායාන බුදු දහමේ බුදුන් වහන්සේ වන අමිතාභ බුදුන් වහන්සේ ජීවමානව දිව්‍යලෝකේ වැඩ වසන බව චීන මහායාන බුදු දහම පිලිගන්නවා .
@skipper2594
@skipper2594 Жыл бұрын
eka kathawatama hdpu ekk nemee ee kale idn ena cheena kathawak
@Madusanka86668
@Madusanka86668 2 жыл бұрын
Elm❤️
@slfilmreviewer127
@slfilmreviewer127 2 жыл бұрын
Thank You!!!!
@user-ts8jg5gq6o
@user-ts8jg5gq6o 2 жыл бұрын
Sinduwa adu karala voice eka wada karanna ❤️
@maheshakalhara6886
@maheshakalhara6886 Жыл бұрын
ඇයි ඔච්චර සද්දෙට බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාන්නෙ..කතාව අහද්දි අවදානෙ කැඩෙනවා..අපරාදෙ...සුපිරි රිවිව් එකක් ඒත් බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක නිසා එපා වෙනවා..ගොඩක් සද්දෙ අඩු කරන්න
@slfilmreviewer127
@slfilmreviewer127 Жыл бұрын
Thank you
@narts9381
@narts9381 2 жыл бұрын
♥️😍
@jdyisouifu1371
@jdyisouifu1371 Жыл бұрын
අර යක්ෂයා කියන්නෙ මාරයානෙ
@slfilmreviewer127
@slfilmreviewer127 Жыл бұрын
ehma hithnna amrui neh.ape budu dahamata mewa smbnda karagnne nthuwa movie eka withrk balmu neda
@avishkaashik627
@avishkaashik627 Жыл бұрын
බුදුදහම විහිළුවක් කරගෙන ඉන්නෙ මිනිස්සු, බුදුදහම ගැන දන්න මිනිස්සු මේ වගේ කතා නිර්මාණය කරන්න බුදුදහම ගාව ගන්නෙ නැහැ. සත්‍ය බුදුදහම තමයි ලංකාවේ තියෙන්නෙ, ථේරවාදී බුදුදහම තමයි සත්‍ය බුදුදහම. පිටරටවල තියෙන්නෙ තම තමන්ට ඕන විදිහට හදාගත්ත දර්මය
@desiyabossa284
@desiyabossa284 Жыл бұрын
Ape th habi Dan ema hamduruvant ona vidihta hadaganva kiyla ema hitn nadda😪
@teranfonseka6159
@teranfonseka6159 2 жыл бұрын
🙌😎
@chamithdilka2026
@chamithdilka2026 Жыл бұрын
Video eka maru.. 💙💙🤘🤘..
@slfilmreviewer127
@slfilmreviewer127 Жыл бұрын
Thank you
@vidulatishan7362
@vidulatishan7362 Жыл бұрын
Asome
@slfilmreviewer127
@slfilmreviewer127 Жыл бұрын
@chudithamanori5614
@chudithamanori5614 2 жыл бұрын
😀
@user-se5mb2hk4k
@user-se5mb2hk4k 8 ай бұрын
බුදු රදුන්ට කරන්න බැරි දෙයක් නෑ 🙏🙏🙏
@user-iv8hm6cm2w
@user-iv8hm6cm2w 10 ай бұрын
Ela bro ❤😂❤
@slfilmreviewer127
@slfilmreviewer127 10 ай бұрын
Thank you mcn
@sandiljayathilake
@sandiljayathilake Жыл бұрын
1:05 😂 දැනගෙන කතාකරපන්
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
🤭🤭
@thasansithsara7565
@thasansithsara7565 Жыл бұрын
ඇයි රිදුනද?😅
@rashanidhananjaya4023
@rashanidhananjaya4023 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@electro2125
@electro2125 Жыл бұрын
Kavuruth. Budun VAda ballavath naha
@rathugamagesamitha3337
@rathugamagesamitha3337 Жыл бұрын
Ow eka aththa
@ygmohini
@ygmohini Жыл бұрын
@dilshanperera118
@dilshanperera118 2 жыл бұрын
👍👍😊
@CreativeAi99
@CreativeAi99 Жыл бұрын
Back ground sound too much. ,😳
@user-ow7xt9bw6p
@user-ow7xt9bw6p 10 ай бұрын
පසුබිම් සන්ගීතෙ ගැලපෙන්නෙ නෑ ඒක නොදා කරන්න
@slfilmreviewer127
@slfilmreviewer127 10 ай бұрын
Hri. Thank you
@littlechuckygaming335
@littlechuckygaming335 2 жыл бұрын
මොකක්ද මේකෙ නම?
@channa...4281
@channa...4281 2 жыл бұрын
Monkey King Reborn ☺
@slfilmreviewer127
@slfilmreviewer127 2 жыл бұрын
monkey king reborn
@pathmalathakankanam5597
@pathmalathakankanam5597 2 жыл бұрын
m
@yuanafonseka-mv5in
@yuanafonseka-mv5in Жыл бұрын
☺☺☺
@aroshprabhashara05
@aroshprabhashara05 Жыл бұрын
background music ek wdi ndd😒
@slfilmreviewer127
@slfilmreviewer127 Жыл бұрын
EELAGA EWALA HADGNNM.THANK YOU
@sandiljayathilake
@sandiljayathilake Жыл бұрын
බුදුහාමුදුරුවෝ බලයට මුද්‍රා තියන්නෙ ඔය කතාවේ නෙවේ වෙන එකක බන්
@slfilmreviewer127
@slfilmreviewer127 Жыл бұрын
Ow. meke mulika kthwa eka nisai mn mulima eka kiwwe
@danushkadewappriya3762
@danushkadewappriya3762 Жыл бұрын
ෂී ෂක්තියට මොකද උනේ
@slfilmreviewer127
@slfilmreviewer127 Жыл бұрын
Anthima scene eke pennanwa
@kavindakavinda5539
@kavindakavinda5539 Жыл бұрын
ඕක හැදුවෙ ඉන්දියාවෙ කබ්බොද බන් 🤣
@yvoonenasenas6875
@yvoonenasenas6875 Жыл бұрын
Paiya. Melo da 🤣🤣🤣🤣numak nathi moda huttek uba
@steave143
@steave143 Жыл бұрын
Backgrond music ekaa adu karanna
@slfilmreviewer127
@slfilmreviewer127 Жыл бұрын
Ok
@user-tn8ck8gy6m
@user-tn8ck8gy6m Жыл бұрын
මේ කතා හදන අය වැල් බොරු කිනඑක මුසාවාදා නෙවෙයිද පව් පින් මේවට අයිති නැද්ද
@slfilmreviewer127
@slfilmreviewer127 Жыл бұрын
EKA EKA RATAWALA EKA EKA JANA PRAWADA
@n.gvideoproduction9740
@n.gvideoproduction9740 Жыл бұрын
මේ ඇවිල්ලා චීන මහායාන බුදු දහමේ පිලිගැනිම . චීන මහායාන බුදු දහමේ ජනප්‍රිය පුරාවෘත්තයක් තමා මේ කතාව බටහිර හෙවත් භාරතයට ධර්මය සොයාගෙන යන භීක්ශුන් වහන්සේ නමකගේ කතාව තුලින් තමා මේ කතාව නිර්මාණය වී තිබෙන්නෙ
@ashenashen8351
@ashenashen8351 Жыл бұрын
vidio eka set ne oi miusic wadi voice ekata wada 😧
@dioakro4422
@dioakro4422 Жыл бұрын
Kiyana mele huththak ayenne na bn sinduwa nisa 💔
@gimshanichathurika6047
@gimshanichathurika6047 Жыл бұрын
සද්දෙ මදි
@PahanRanasinghe
@PahanRanasinghe 10 ай бұрын
Budun wahanse kawda kiyala dannathi va vennathi😂
@slfilmreviewer127
@slfilmreviewer127 10 ай бұрын
movies wala thiyna dewal serious gnna epa mcn
@mosesdeuthilinakalum873
@mosesdeuthilinakalum873 Жыл бұрын
ම්ම්ම්
@chanuxorb337
@chanuxorb337 10 ай бұрын
indiyawa kiyanne mityas wishewasa walin piricha ratak monkey king ekka hindu fairy story compare karnanan epa eka kale nasthi kirimak
@slfilmreviewer127
@slfilmreviewer127 10 ай бұрын
Mn compare kre nne mcn. Meka film explanation ekkne😁
@chanuxorb337
@chanuxorb337 10 ай бұрын
pahala inna modayo set ekata kiayanne "wade supiri ❤❤ chainese animation set ekkma thiyeyi e tikk dapn ' Jiang Ziya wage @@slfilmreviewer127
@sudeshnishantha4237
@sudeshnishantha4237 Жыл бұрын
Ane poru kiyanna epa budu dahame koyi welawakawat mejam kiyanna
@slfilmreviewer127
@slfilmreviewer127 11 ай бұрын
Meka kathawak
@hasaff8502
@hasaff8502 Жыл бұрын
Background music eka sadde wadii 🥲
@slfilmreviewer127
@slfilmreviewer127 Жыл бұрын
SORRY
@MaheshChathuranga-
@MaheshChathuranga- 10 ай бұрын
apaya penei balagena
@slfilmreviewer127
@slfilmreviewer127 10 ай бұрын
Ai e
@pasindumadushanka3060
@pasindumadushanka3060 Жыл бұрын
ඕකෙ chinese ekm tyeu neda
@slfilmreviewer127
@slfilmreviewer127 Жыл бұрын
Oka chinese thama neda
@vinujavirusara7174
@vinujavirusara7174 Жыл бұрын
බුදු හාමුදුරුවන්ගේ බලය ගැන නම් movie එක හදපු අය දන්නේ නැ 😒
@senanayakagesilva6197
@senanayakagesilva6197 10 ай бұрын
එක්කෝ ෆිල්ම් එක විස්සර කරාන් තැන්තම් සංගිතෙ විතරක් දාන් මොකද්ද බං එපා වෙනවානෙ😡😡😡
@slfilmreviewer127
@slfilmreviewer127 10 ай бұрын
Sorry bro❤️
@gihansadaruvan1660
@gihansadaruvan1660 Жыл бұрын
Full film ek ndd🙄
@slfilmreviewer127
@slfilmreviewer127 Жыл бұрын
FULL EKAMA DAANNA AMARUI
@soorajroshan344
@soorajroshan344 Жыл бұрын
Link ekk nade meke
@dinindurathnasiri347
@dinindurathnasiri347 Жыл бұрын
music eka vedi
@slfilmreviewer127
@slfilmreviewer127 Жыл бұрын
THANK YOU
@panujanethsara7404
@panujanethsara7404 Жыл бұрын
ඔකට නේද මහා වානර කතාව ගහල තින්නෙ
@slfilmreviewer127
@slfilmreviewer127 11 ай бұрын
Ow
@rashmalnoti7878
@rashmalnoti7878 Жыл бұрын
🥺
@Virusaraeditz
@Virusaraeditz 5 ай бұрын
බුදුරජාණන් වහන්සේ ව මේ වගේ බොලද මිත්‍යා කතා වලට ගාවගන්න එපා.... මොකද බුදුබව කියන්නේ මොකද්ද කියලවත් මේ film එක හදපු එවුන් දන්නෑ
@slfilmreviewer127
@slfilmreviewer127 5 ай бұрын
ME MOVIE ekakne
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 12 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 36 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 5 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 12 МЛН