හස්බන්ඩ් වයිෆ් ආදර සටන😈 | 🍼MONSTER CHALLENGE Husband Vs Wife | Day 15 | BINARIO12 | ගිනිකදු දූපත🏜

  Рет қаралды 92,160

Binario 12

Binario 12

Күн бұрын

ගිනිකඳු දූපත! 🏜🌋🏝
හස්බන්ඩ් වයිෆ් ආදර සටන😈 | 🍼MONSTER CHALLENGE Husband Vs Wife | Day 15 | BINARIO12 | ගිනිකදු දූපත🏜
තවත් පාරක් අපි හැමදෙයක්ම අතහැරලා වෙනමම experience එකක් ගන්න යන්න පිටත්වෙනව.
තනියම නෙමෙයි , Binario 12 family එකේ ඔයාල හැමදෙනාම එක්කගෙන🙌🏾
ගොඩක් ආසවෙන් ඔයාලා බලාපොරොත්තුවුන daily vlogs ඔන්න ආයෙමත් පටන්ගන්නවා . 💪🏽මුලු ගමනෙම සම්පූර්න අත්දැකීම ඔයාලටත් උපරිමෙන් feel වෙන්න ,🏝Elba Island එකේ වගේම මේ ගමනෙත් ජීවත් කරවන්න අපි දෙන්න ලොකු ගේමක් දෙන්නම්.එහෙනම් Let’s begin the journey all together ✈️✈️✈️.
🛑මේ තියෙන්නේ schedule එක 👇🏽
Monday - on B12 channel
Tuesday- on B12 channel
Wednesday-on B12 channel
Thursday- on Backstage channel
Friday- on B12 channel
Saturday-on B12 channel
Sunday-on Backstage channel
Love you Family 🙏🏾☀️💕
✅WE ARE TRAVELING WITH ;
✈️ FOR A SAFE JOURNEY 2ND CHANCE TRAVELS.
/ 1548986491948731
☎️TEL; +94 31 2249060
📽 Don't forget to Subscribe our channel
/ @binario12
📸 Follow us on Instagram
/ binario_12
🎥eqipement
- Sony Alpha 7R iii
- GoPro MAX
- Dji Mavic Pro 2
- I phone 11 Pro
☮️💟
Travel more
Love better
Hate less

Пікірлер: 1 000
@anjalitharanga3793
@anjalitharanga3793 3 жыл бұрын
අසරණ නදී වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්...🤫 ❤
@pahasaranieneelawala
@pahasaranieneelawala 3 жыл бұрын
චිරන්තන අයියා සාධාරණව සෙල්ලම් කරපු හැටි නදී අක්කා final වීඩියෝ එකෙන් දකිද්දි දෙන expression එක මැවිලා පෙනුනා😂❤
@dilankasandruwan3748
@dilankasandruwan3748 3 жыл бұрын
Aniwaryenma
@amandikalakshani9203
@amandikalakshani9203 3 жыл бұрын
Sure
@thisishowieatgagu
@thisishowieatgagu 3 жыл бұрын
මට හිතා ගන්න පුලු නදී අක්කා video එක බලනකොට චිරන්ත අයියට වුන දේ 😂😂 මොකක් වුනත් පව් අපේ නදී අක්කා.අහින්සකි..💪😪❤❤❤
@maduisha5634
@maduisha5634 3 жыл бұрын
දැන් නම් ඔයාලා දෙන්නගෙ පෙනුම ඒ රටේ ම දෙන්නෙක් වගේ... කලු වෙලානේ..☺️ ❤
@shiromifernando1965
@shiromifernando1965 3 жыл бұрын
චිරා අයියගේ සාධාරණව සෙල්ලම් කරන ක්‍රමය නම් සුපිරි. අපිත් ඉගෙන ගත්තා😁😁😁ලස්සනයි මේ vlog එක. නදී අක්කි නම් පව්. අද වීඩියෝ එක බලන්න පරක්කු උනා. වැඩට යන නිසා. Comment බලලත් එක්ක. ඒ නිසා මට Like එකක්වත් නැති වෙයි නේ. කමක් නෑ . ආදරෙයි හැමදාමත් ❤❤❤ පරිස්සමින් ඉන්න ............ බුදු සරණයි !
@isurirajapaksha1447
@isurirajapaksha1447 3 жыл бұрын
Vlog එක බලන්න කලින් විනාඩි 28ක් කියල දැක්ක ගමන් දැනුන ආධ්‍යාත්මික සුවය 😂❤️😘
@tharugunasekara9233
@tharugunasekara9233 3 жыл бұрын
අයියගෙ සාධාරණකම 10000% 😂🤣💔✌️
@_BooM__x
@_BooM__x 3 жыл бұрын
100000000000000% සිරාවට 😂
@avindimadushanifernando4138
@avindimadushanifernando4138 3 жыл бұрын
තියන හීනයක් තමයි කවදම හරි අපේ මේ couple එක දකින්න යන එක....❤❤❤❤❤
@thediniparindya4778
@thediniparindya4778 3 жыл бұрын
අපිට ඔව්ව නැති හින්ද ඔරේන්ජ් ක්‍රශ් එකක් බොන ගමන් ෆීලින්ග් එක ගත්තෙ..😂😂 lv u B12 😘😘
@buddithajanidu1396
@buddithajanidu1396 3 жыл бұрын
කෑන් ටික තැලිලා හෙම තිබ්බේ නැද්ද ???? පට්ට ලස්සනට cart එකට කෑන් ටික අඩුක් කලානේ..😁😁😂😂😂😂😂 ලස්සනයි වැඩේ.. දෙන්නටම බුදු සරණයි දෙවි පිහිටයි !!! පරිස්සමින්..
@shehanmalith7483
@shehanmalith7483 3 жыл бұрын
වූ හූ ❤❤❤❤😋 ඕක එනකම් තමයි බලන් හිටියේ 😂😂😂😂😋😋😋😋😋 ආදරෙයි
@malsha_002.
@malsha_002. 3 жыл бұрын
😂 සාදාරණ විදිහට තරඟ කලා කියල අයියා කී පාරක් කිව්වද අප්පාහ් 😂 නදී අක්කට ඇහුනෙත් නෑ😒😂 හැමදාම වගේ ඉතින් නියමයි තමා..💥 lv you both❤much lv B12❤
@piuminishara2910
@piuminishara2910 3 жыл бұрын
කපට්කමකුත් කරා නෙහ් නෝටී චිරා.පව් අපේ නදී.ආදරෙයි දෙන්නටම ❤
@studywithSandu
@studywithSandu 3 жыл бұрын
ඇයි චිරන්න අයියේ ඔයා හොර කරන්නේ.පව් අපේ නදී අක්කා.😣
@kaveeshakithmini6418
@kaveeshakithmini6418 3 жыл бұрын
5:08i. 1.4k views. love u guys.. හැමදාම බලාගෙන ඉන්නේ අද අපිව කොහෙටද එක්කන් යන්නේ කියලා.. stay safe.. ❤😘😍
@gethperera8541
@gethperera8541 3 жыл бұрын
මේක නම් හොඳ කරන්න බැරි පිස්සුවක් 😍❤ love you B12 😘
@chanu9189
@chanu9189 3 жыл бұрын
Chira aiyyaම හොර කලේ නෑ .මුකුත් කලේ නෑ කියනකොට" අමිබෝ බොරැ කියන්න එපා" කියලා කියවුනේ මට විතරද😅😅😅😅
@tharidumaduwa5305
@tharidumaduwa5305 3 жыл бұрын
Chira aiye nadi akke dan nm oyalage vedio le walata sambanda wela wage aluth vedio eka enakan parana vedio balana eka mage puruddak wela kochchara baluwath asai deiyane ane raththarane pin
@ashininimesha2562
@ashininimesha2562 3 жыл бұрын
අනේ මම ඔයාල දෙන්නගෙ ආසම වචන දෙක තමයි "කොහොමද කියන්නෙ" 😅 ❤️❤️❤️Love you b12 family ❤️❤️❤️ පරිස්සමින් ඉන්න අයියා අක්කා
@pramodsrimal19
@pramodsrimal19 3 жыл бұрын
Monster බීලා යක්කු වගේ නෙ ඇත්තෙ දැන්. මොනෝ උනත් වැඩේ පට්ට. කියන්න ලොකු ලොකු වචන නෑ පට්ට කියනවා ඇරෙන්න්න. එ Feel එක ගෙනවාට බොහොම පිං. පිං කියන්නෙ ඉතින් ආයේ..... පට්ටම පිං හොදේ.😂 ජයවේවා! දෙන්නම පරිස්සමින් සතුටින් ට්‍රැවල් එක සුපිරියටම කරන්න. බුදුසරණයි!❤️✌️
@theektheebu2918
@theektheebu2918 3 жыл бұрын
Nadi akkata වැඩිපුර katha krnna dena eka බුද්ධිමත් wadak chira aiye 😁😁 addicted voice 😍
@chathudesilva8791
@chathudesilva8791 3 жыл бұрын
Wooow meka nm supirima video ekak.. ftta nadee nd chiranthana aiyee ... ඉදිරියටම යං ජය වේවා👏😍 #much love B12.. cheers for ur progression👑
@visankasandamali1477
@visankasandamali1477 3 жыл бұрын
චිරා අයියා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සාධාරණයි..😉😂අනේ ඉතින් අහිංසක නදී අක්කා පව් 😌❤️
@dilushasilva9274
@dilushasilva9274 3 жыл бұрын
kaalekin yt package eke daagena vlogs okkoma tika balanawa 💝🥰
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
මං බොන්න ආස එකම බීම එක Juicee CRUSH apple juice එක විතරයි, redbullහෙම පේන්න බෑ 😂😂
@ayeshadulanjaly7368
@ayeshadulanjaly7368 3 жыл бұрын
Addeh.. dilshan aiya..🙊
@PubuduVision
@PubuduVision 3 жыл бұрын
ඩිලාත් ඉන්නව නේද මේව අස්සෙ 😊
@rythemixvib
@rythemixvib 3 жыл бұрын
අඩ්ඩෙහ් දිලා අයියා...❤️👍
@Binario12
@Binario12 3 жыл бұрын
😂😂😂 cheers 🥂
@shakilaudayanga4795
@shakilaudayanga4795 3 жыл бұрын
Aaa දිල්ශාන් අයියා
@gonapinuwalawithanagebashi5583
@gonapinuwalawithanagebashi5583 3 жыл бұрын
Superb ape nadee akki pw chir aiya krpu wde ndee akki vedio ekn passe dkkm thmi wade 😋apit ilg vlog ekdi ndee akki ek gna kynn . Lve u 😋😘😍😍
@sanjuahinsa
@sanjuahinsa 3 жыл бұрын
Day 15😍 Monster challenge💫 Nadee akka maru anee😛❤ cute🙈 Much love akki nd aiya❤ #B12 love
@kavindudinesh3975
@kavindudinesh3975 3 жыл бұрын
Ammo ada video aknm supiri❤❤💯💯jaya veve oyala dennatama❤❤💯💯
@sujithprasanna1684
@sujithprasanna1684 3 жыл бұрын
හැමදාමත් sathutin පරිස්සමින් inna aiya akki.budu saranai..godak pin karapu cuple ekak ❤️🇱🇰🤟
@trendingontiktok7584
@trendingontiktok7584 3 жыл бұрын
ලස්සනයි ....අයියා අක්කා❤️😍😍😍😍😍
@bujjimuneera901
@bujjimuneera901 3 жыл бұрын
අයියා බොතල් මාරුකරා 🤣🤣🤣
@geyumikavindi1574
@geyumikavindi1574 3 жыл бұрын
Much love akki and aiya..exame laga nis tikak busy.but kohom hari time ek hoyn.oylw blnw💕🥀😪
@legendff5464
@legendff5464 3 жыл бұрын
අයියා මාස්ක් එක දාල හරිම කියුට් අනේ ....🥰😍
@wasana.n9249
@wasana.n9249 3 жыл бұрын
චැලේන්ජ් එක ඉවර වෙලා නදී විඩියෝ එක බලනවා බලන්න තිබුනා නම් සුපිරි ..... 😂😂👍👍👍👍👍
@madhushika3932
@madhushika3932 3 жыл бұрын
First comment .love you akki and aiya ❤️‍❤️‍
@arelifernando1363
@arelifernando1363 3 жыл бұрын
😂😂😂😂Omgg!!! Can't stop laughing... Meka nam maraa funnnyyyyy
@nimeshasugandi2301
@nimeshasugandi2301 3 жыл бұрын
Oh noooo ඒක නම් පිස්සුවක් වෙයි වගේ අන්තිම වෙද්දි 🤭😸
@031-it-fsanduni4
@031-it-fsanduni4 3 жыл бұрын
Aneeehh shoii ada video eka godak lassanaiii... 😘😘😘hemadama sathutin hodin prissamen innaaa dennama 😍😍😍 love you so much akki and aiya 💞💞💞
@shenuekanayaka4963
@shenuekanayaka4963 3 жыл бұрын
අයියූ 5 වෙනකල්ම බලන් හිටියත් B12 එනකල් 1st Comment එක දා ගන්න බැරි වුනානේ..😕😕 අක්කී ❤️ අයියා Love u 🌺
@subasinhapnethmini7839
@subasinhapnethmini7839 3 жыл бұрын
Adnm asama video ekk thamiii..🥰🥰❤️❤️🌹🌹🌍🌍
@Dew1231
@Dew1231 3 жыл бұрын
නදී අක්කා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂🤦😊❤ අයියගෙ සාධාරනකම ultra pro max😂
@anargimenura7215
@anargimenura7215 3 жыл бұрын
Akkee..ayya hora karanwaaaa 😂😂eka danaganna welawata nadi akkage reaction balanna asay 😋😂. Vedio eka godak wela thibba nisa thawa maru. Love you akka & ayya.❤🔥😍🤩
@chathurikabalasooriya4336
@chathurikabalasooriya4336 3 жыл бұрын
Ekanm Maru Aneee Asaii Oyala Danna Diha Balan inna. 🌈️😍 Adarai Dannatama
@benurisithumini7243
@benurisithumini7243 3 жыл бұрын
අයියා මාර සදාරනයිනේ😂😂😂😂
@sudeshisn9449
@sudeshisn9449 3 жыл бұрын
Ikmnta balala ennm dn thama blna welawak awe . .. asama videos . B12🖤stay safe .. 😍
@c.desilva6176
@c.desilva6176 3 жыл бұрын
Ayya hora kala....😉akkiyoo....passe return eka denna.... Lv u guys..❤❤
@amandikalakshani9203
@amandikalakshani9203 3 жыл бұрын
Love you akka and aiya & love you b12 ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😘😘අයියෙ මොකක්ද ඒ කරපු වැඩේ.නදී අක්කගෙ tin එකක් මාරැ කරා නේද 😂😂😂😂😂🤣🤣
@sayumirupasinghe8067
@sayumirupasinghe8067 3 жыл бұрын
හිතට දැනුඉ සැනසිමක් ආවේ.... ඔයලව බලන්නේ නැතිව හිතට දුකයි... ඔයාලා දෙන්නාට බුදුසරණයි...... ❤❤❤❤😊😊😊😊😊
@isankaperera8577
@isankaperera8577 3 жыл бұрын
Ela kiriiii try ktnnamai hithenne okkoma ... asawa wadi una.. superrrbbbb 🤛🤜💓😘😍❤️
@kumaridissanayaka9222
@kumaridissanayaka9222 3 жыл бұрын
Love you chira & nadee ❣️💜️💓❣️💓💜️💓❣️💓💓❣️💓❣️💜️💓
@duneeshatakshila6457
@duneeshatakshila6457 3 жыл бұрын
Akki aiya hora karooo.. oyla mona video eka dammath. Maru. Gdk asawen blnawa.
@kaveemgamage2260
@kaveemgamage2260 3 жыл бұрын
චිරා අයියේ අර රෙදි කඩේට රිංගලා වීඩියෝ එකක් කරමු අපි😈🖤නදි අක්කා කලුවෙලා😓❤️ පව්❤️ ලංකාවේ අය කලුයි අක්ක්කි සැලෙන්න එපා ආදරෙයි ❤️
@sankapoco118
@sankapoco118 3 жыл бұрын
මං වැඩ කරන්නෙ Monster Brazil Company එකේ.ලංකාවෙි ඉදන් එහෙ Stocks Manage කරනවා.මට ගොඩාක් සතුටුයි ඔයාලා මෙි විඩියෝ එක කරාට.අපි අලුතින් අදුන්නලා දුන්න brand 2ක් තියනවා.මෙතන තියන සමහර brands වෙන රටවලට යන්නෙ නැ. ඔයාලා පෙන්නපු සමහර brands brazil වල නැ.
@pavanimadu144
@pavanimadu144 3 жыл бұрын
සාධාරණය කොතනද, චිරා අයියා එතන.... අක්කා වෙනුවෙන් අපගේ බලවත් මෙව්වා එක....ආදරෙයි දෙන්නාටමමමම...💕B12 family....💁
@umayanganethsarani9636
@umayanganethsarani9636 3 жыл бұрын
Man vlog balanne harima aswen math kwadahari oyala wage travel karanwa thnk you motivate karanwata
@dulayugan3503
@dulayugan3503 3 жыл бұрын
Love u akki and aiya ❤😘😘😘😘😘🥰
@sudeshdilshan2697
@sudeshdilshan2697 3 жыл бұрын
නදි akka theruwa newei...චිරා aiya thorala dunna wage ....😘😘😘 ape akka පවු. .❤️❤️❤️adareii akka & aiya..😘😘😘
@Sehan69
@Sehan69 3 жыл бұрын
Othna thiyen ekk wath bila nethi mama 🙂👍
@nimmishasikala7470
@nimmishasikala7470 3 жыл бұрын
Akki oylata budusaranai .adarei gdk.mth asai travel krnna.oya denna hri shok.hamadama sathutin winoden inna labenna one.
@avishkaminoshi6997
@avishkaminoshi6997 3 жыл бұрын
😍Lv u aiya & Akkii💓💓
@sumeshaamarasingha3682
@sumeshaamarasingha3682 3 жыл бұрын
Amboo aiya akkita karapu asadarane 😬akkiya pawww 😌 Ikmaninma shop vlog ekak oniii
@user-no7gu4rq9l
@user-no7gu4rq9l 3 жыл бұрын
අයියා හරි සාධාරණයිලු😂😂😂 පටන් ගද්දිම අක්කට කපටි වැඩේ කරේ 😂😂😂 love u B12 😘
@thamalidevindi355
@thamalidevindi355 3 жыл бұрын
Chira aiya hora karanh😂akki paw🤭 eth ithn dennatama api adarei ❤️😍😘
@ayeshiishanikagamage9480
@ayeshiishanikagamage9480 3 жыл бұрын
මම හිතුවා අනිවාර්යෙන් චිරන්තන අයියා කහපාට බොට්ල් එක මාරු කරයි කියලා නදී අක්කා⁣ ෆේවරිට් කියපු නිසා 😂😂
@sampathchamin540
@sampathchamin540 3 жыл бұрын
Super මල්ලී
@yasirurashmitha1372
@yasirurashmitha1372 3 жыл бұрын
මේ vlog එක ටිකක් romantic වගේ. ❤️නදී අක්කා ගෙ reaction niyamai. 🙏👌🙌😁
@siyumihettiarachchi4107
@siyumihettiarachchi4107 3 жыл бұрын
නියම චැලෙන්ජ් එක ආදරෙයි ගොඩාක්♥️😘
@Shashi-eg8dt
@Shashi-eg8dt 3 жыл бұрын
අක්කේ.. අයියා බෝතල් මාරු කරෝ... පව් අක්කියා මොක නැතත් ♥️❤️♥️❤️ ගොඩක් තැන්ස් මේ වීඩියෝව අපිටත් බලන්න ඇරන් ආවට 🤝🥰 ඕගොල්ලෝ පරිස්මෙන් ඉන්න අක්කේ අයියේ ♥️🌸💫
@gayathrisarangika2512
@gayathrisarangika2512 3 жыл бұрын
Nadee akkge as wahala chira ayya hoara kara 😂😂😂 so i tell crown goes to first runner up 😂😂😂😂
@pasindumanujaya4839
@pasindumanujaya4839 3 жыл бұрын
Aiya karapu wade sadaranai...... Mokada aiya dinoth thama video ekka lasanata edit wenne Kohoma unath lasanai lv b12🖤💯🤘
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
මට ඔබ දකිද්දි පුදුම ශක්තියක් එන්නෙ ( මොන්සටර් සජිත් ) A drink only available in Sri Lanka😂
@assurancesecurity827
@assurancesecurity827 3 жыл бұрын
Paqui Carolina Reaper Madness One Chip Challenge Tortilla Chip meka aragena oyala denna challenge ekak karanako akki n aiya 🥺🤗❤️ oyalage mn asama kama. Hadana ewata food challenges walata... Ada vlog eka superb 😍😍😍love you both🤗aniwarenma challenge eka karanna
@thilinikaushalya506
@thilinikaushalya506 3 жыл бұрын
Wow ඒක නියමයි.ඒත් අමාරුයි නේද ඒක කරන්න ගොඩාක් සැරයි නේද ඒ චිප් එක 😢😢😢
@kethakasube3746
@kethakasube3746 3 жыл бұрын
ඔව් ඔව් සාදාරනවම game එක කරා 😂😂
@hasithyeshan7997
@hasithyeshan7997 3 жыл бұрын
Superb BINARIO12 Aiya & akka ආදරේයි ❤️❤️😘
@thathsara7021
@thathsara7021 3 жыл бұрын
22:49 🥳💪
@sitharasithara4719
@sitharasithara4719 3 жыл бұрын
Chira aiyage sadarane 🤭🤭🤭🤣🤣🤣 nadii akki hitha hoda kellani ape 😋😋 video eka maru adarei godak 😘😘
@yobzii
@yobzii 3 жыл бұрын
Love you akki & aiya. Stay safe 💕💕❤ #energydrinkcheers 🍻 😬
@ahp3463
@ahp3463 3 жыл бұрын
Me video eka niyamai Akka and ayya.love you Binario 12 ♥️💓💞💞🌹
@nelkathilakarathne59
@nelkathilakarathne59 3 жыл бұрын
Chira hamadama testin walata ganne nadee nadee lab eke මීයා wage ❤️❤️❤️
@nathash0628
@nathash0628 3 жыл бұрын
Meka fattaaaaa,post card gnn oneee khmddddd?shooy akki ayyay lve u alot 😌❤️✨️
@anjanakaveesha4889
@anjanakaveesha4889 3 жыл бұрын
වූ මූඩ් එකේ ඉන්නෙ ❤️🤣
@anjalirajarathna739
@anjalirajarathna739 3 жыл бұрын
Patta eka nm... paw nadi akka aiioooaiiooo😂😂 hri kpti chiranthna aiya... mulinnma eya ndii akkta dunneth eki...
@sanduvlogs6963
@sanduvlogs6963 3 жыл бұрын
අද නම් කලිම්ම ආවා. තාම vlog එක බලන ගමන්, සුපිරි 👍👌
@savidyasathsarani1499
@savidyasathsarani1499 3 жыл бұрын
අඩෝ මාර බඩගින්නකින් අප්පා හිටියේ...මේක බැලුවාම මාර විදියට බඩ පිරුනා love you B 12 Family
@donex7078
@donex7078 3 жыл бұрын
Cartoon බලන්න TV එක ගාවට දුවනවා වගේ 5ta 4n එක ගාවට දුවගෙන එන්නේ 😂much lv akk n ayy😘😍
@upulikaachini6771
@upulikaachini6771 3 жыл бұрын
Monster 👹... Eka Maru akke... Love you ❣️❣️
@shaneperera3447
@shaneperera3447 3 жыл бұрын
චිරා අයිය කියන්නෙ අවංක කමේ ප්‍රතිමූර්තිය 😂❤️❤️🖐️
@yashodanabasnayaka
@yashodanabasnayaka 3 жыл бұрын
Hoda video ekak akke aiye.thank.! api danne nathi deyak gana kiyala dunnata.
@pathma2186
@pathma2186 3 жыл бұрын
80 comments in 1 minute??...wooow.. amazing 🤩
@memorystudio99
@memorystudio99 3 жыл бұрын
ආදරෙයි ඔය දෙන්නටම..අක්කට ටිකක් වැඩිපුර ආදරෙයි...😁😁😁❤️❤️
@dilinihavi9653
@dilinihavi9653 3 жыл бұрын
Aiya hora gediyek 😂😂🚶
@kaveeshanirukshi3977
@kaveeshanirukshi3977 3 жыл бұрын
සාධාරණකමේ උපත . 😂 . චිරන්තන අයියා... නදී අක්ක පවු අනේ. 😁
@sachiniwanitunga3001
@sachiniwanitunga3001 3 жыл бұрын
Love you akki and aiya ❤️❤️
@wishmisenevirathna9252
@wishmisenevirathna9252 3 жыл бұрын
Love you akki and ayya❤️❤️
@asinipieris2171
@asinipieris2171 3 жыл бұрын
Woow...🤩 ada vlog eka kochra baluwath epa wenne na..thwa me wge aluth challenge video genna.apita post card denne naddo..api balan innwa..lv u b12❤️
@legendff5464
@legendff5464 3 жыл бұрын
චැනල් එකේ බැජ් එක වෙනස් කරන්න හේතුව කිව්ව ප්‍රොජෙක්ට් එකද දන්නේ නෑ 🧐
@brols7718
@brols7718 3 жыл бұрын
පැය දෙකක විඩියො එකක් උනත් බලන්නේ අසවෙන් ඔයලාගේ ඒ තරම් මෙකන්ම් පිස්සුවක් binario 12 ❤️ කියන්නේ නැතිවම බැරි දෙයක් ඒ තරම් අසවෙන් බලන්නේ ( අදරෙයි නදී අක්කේ & චිරා අයියා ) හැමදාම ක්මෙන්ස් දානවා ඔයලට විඩියො එක බලලා කව්දාවත් ක්මෙන්ස් නොදා යන්න බැරි තරම් මෙක පිස්සුවක් binario 12 ❤️
@dasunichamodi
@dasunichamodi 3 жыл бұрын
B12 ❤much love
@pasinduniyuganthi1713
@pasinduniyuganthi1713 3 жыл бұрын
අක්කේ අයියාගේ සාදාරණකම ගැන මට මාර සතුටුයි...❤😁😁1000% ...අපේ අහිංසක අක්කා පව් නැද්ද..🥺🥺
@sviyadulen8666
@sviyadulen8666 3 жыл бұрын
බලන්න කලින් like කරපු අය කෝ ♥️♥️♥️
@jfg654
@jfg654 3 жыл бұрын
චිරන්තන අයියාගේ සාදාරණව තරඟකරප හැටි නදී අක්කා දැක්ක වෙලාවේ අක්කගෙ මූණත් වීඩියෝ එකට දැම්ම නම් මරු
@alokamarasinghe4239
@alokamarasinghe4239 3 жыл бұрын
Chira aiya kapatikam 2k kala nadee akki.keep in touch 😂😂
@nimafernandez5008
@nimafernandez5008 3 жыл бұрын
Akki pau ane eya thora gaththu ewa maru kara.sadaranawa sellam kare na 😁😁😁😁😁❤❤❤❤❤
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17