No video

බත් පෙරේත කම😍|🛍මෙච්චර බඩු ගොඩක් මොකටද?| දූපතේ ජීවිතේ DAY-16| BINARIO12 | ELBA ISLAND🏝

  Рет қаралды 120,830

Binario 12

Binario 12

3 жыл бұрын

#DAY_BY _DAY #SURPICE_FAIL #දූපතේ_ජීවිතේ #හැම_දේම_අත_ඇරලා #Binario12
🛑Binario12 family එකේ අපේ කට්ටිය අපිට challang එකක් දුන්නා,පුලුවන්නම් ELBA දූපතේ ඉදන් ලංකාවෙ විදියට බත් වේලක් හදන්න කියලා❤️.ඉතින් ඔන්න අපිට පුලුවන් උපරිමයෙන් අපි බත් එකක් හැදුවා අපේ විදියට.
DONE AND DUSTED😍.LOVE YOU B12 FAMILY🙏🏽.
🛑ITALIAN LESSON 🇮🇹
1)Viaggiare- to travel - වියජ්ජාරෙ
2)Bagaglio - baggage - බගාල්යො
3)Treno - train - ත්‍රේනො
4)Aereo - flight - අඑරෙඔ
5)Cellulare - mobile phone - චෙල්ලුලාරෙ
⭕️කාලයක ඉදන් හීනයක් වෙලා තිබුන Adventure එකක් 02-11-2020 වෙනිදා පටන් ගත්තා,හැමදේම අත ඇරලා අපි ආවා මිනිස්සු බොහොම අඩු ප්‍රමානයක් ජීවත් වෙන කුනාටු වලින් පිරැන පාලු දූපතකට .අපි යන tickets දෙක විතරයි ගත්තෙ මේ Corona situation එකත් එක්ක ආයෙ එන දවසක් හරියටම දන්නෙ නෑ.කාලයට වටිනා කමක් දෙන්න,අපිට අපිව හදුන ගන්න ,ජීවිතේ ප්‍රශ්න වලට හරි විදියට මූන දෙන්න මේ අත් දැකීම් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.මේ වගේ තිරණයක් ගන්න ලේසි නෑ මේ වගේ කාලෙක විශේෂයෙන්ම.ඒත් මේ දේ අපි කරන්න ඕනි මේක අපේ target එකක්
.බලමු මොකද වෙන්නෙ කියලා...🤞🏽🤞🏽
මේ Adventure එක පුරාවට අපේ දවස් ගෙවෙන හැටි DAY BY DAY VLOG වලින් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා.suggestions,අදහස් ,යෝජනා හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගන්න ඔබ සැමට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා🙏🏽.මේ අපේ කතාවයි❤️
WE ARE TRAVELING WITH ;
✈️ FOR A SAFE JOURNEY 2ND CHANCE TRAVELS.
/ 1548986491948731
☎️TEL; +94 31 2249060
📽 Don't forget to Subscribe our channel
/ @binario12
📸 Follow us on Instagram
/ binario_12
🎥eqipement
- GoPro MAX
- Dji Mavic Pro 2
☮️💟
Travel more
Love better
Hate less

Пікірлер: 2 400
@Binario12
@Binario12 3 жыл бұрын
ඔන්න එහෙනම් දූපතේ බත් එකත් හැදුවා😍,ඊලගට මොන වගේ food challenge එකකටද කට්ටිය වැඩියෙන්ම කැමති?🤯
@akarshasesmi6205
@akarshasesmi6205 3 жыл бұрын
කොත්තු හදන්න අක්කේ..😊😚
@heshanichamalka4174
@heshanichamalka4174 3 жыл бұрын
Cheese kottu hadamuu 😍😍
@oshadiperera4168
@oshadiperera4168 3 жыл бұрын
pizza🍕 නදී අක්කේ ඔයාට පුලුවන් ද??🥰
@udeninethra2257
@udeninethra2257 3 жыл бұрын
කොත්තු😻🙈
@sanjuahinsa
@sanjuahinsa 3 жыл бұрын
Aiya wadipurama asa cheese neh😍cheese koththu hadanna chira aiya ekk😎
@ayeshadulanjaly7368
@ayeshadulanjaly7368 3 жыл бұрын
දෙවනි පාරටත් එල්බා වීඩියෝස් බලන මම..🤭❤🙊
@sandushifernando3731
@sandushifernando3731 3 жыл бұрын
👍
@liza-vh2eq
@liza-vh2eq 3 жыл бұрын
Me too
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
Yup
@woshi99lifevloge11
@woshi99lifevloge11 2 жыл бұрын
yep yep me too
@omandi2421
@omandi2421 2 жыл бұрын
මමත් 🙊
@dulakshikadeshani1648
@dulakshikadeshani1648 3 жыл бұрын
අවුරුදු ගානක් තිස්සේ බැලුවත් එපා වෙන්නැති එකම youtube channel එක 😍
@sanjimadhu7717
@sanjimadhu7717 3 жыл бұрын
අනේමන්දා නදී චිරා... දවසට කීපාරක්නම් මම ඔයාලගේ පේජ් එකට ඇවිත් අලුත් ස්ටෝරි තියෙනවද බලනව.. හැම ස්ටෝරි එකක්ම බලද්දි මාර සතුටක්.. නදීගේ වොයිස් 😍.. වාව්.. ඇත්තටම කිව්වොත් බිනාරියෝ 12 කියන්නේ ඇබ්බැහිවීමක්ම තමා.. ලව් යූ ❤❤
@achini7572
@achini7572 3 жыл бұрын
12. 00 වෙනකම් බලාගෙන hitApu aya laik කරන් yamu
@Binario12
@Binario12 3 жыл бұрын
Love ❤️
@dhananjigunathilaka7575
@dhananjigunathilaka7575 3 жыл бұрын
බැදීම් ලස්සන වෙන්නනම් දෙන්නගෙම ආසාවල් එක වගේ වෙන්න ඕන ❤ binario 12 ❤️
@renukasepali2784
@renukasepali2784 3 жыл бұрын
Eka aththa
@piyumisudeshwari5609
@piyumisudeshwari5609 3 жыл бұрын
එක අZත්ත...
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@kavithmafernando7375
@kavithmafernando7375 Жыл бұрын
12වෙනි පාරටත් එල්නා සීරිස් එක මුල ඉදන් බලන මන් 🥺❤ මේක නම් පිස්සුවක්
@Matrix_Gaming_SL
@Matrix_Gaming_SL 3 жыл бұрын
2. වෙනි සැරේටත් video එක බලන මම 😌😌😍 love you so much B12
@Matrix_Gaming_SL
@Matrix_Gaming_SL 2 жыл бұрын
Oya
@sathee4598
@sathee4598 3 жыл бұрын
අක්කිටයි අයියටයි ආදරේ අය කෝ🤗❤
@Binario12
@Binario12 3 жыл бұрын
Love you 😍
@pramodsrimal19
@pramodsrimal19 3 жыл бұрын
මුලු ලෝකෙන්ම කව්ද හරි Best Traveling Couple! එක වෙනවනම්, ඒ දෙන්න තමයි Binario12!!!!! අයියා, අක්කා Much love!❤️🤞🌎
@kaveeshamadushani2118
@kaveeshamadushani2118 3 жыл бұрын
අක්කි & අයියා වෙත 😪 වීඩියෝ බලනව එකක්වත් මිස් නොකර.. ඒත් කමන්ට් දානව අඩුයි මොකද මන් එකපාර ඩවුන්ලෝඩ් කරන් එක දිගට free වෙලාවක මේව බලන්නෙ 😔 ඒ වගේම මන් වැඩිය යූටියුබ් වීඩියෝස් වලට මෙහෙම කමෙන්ට් කරන්නෑ ඒත් පුලුවන් විදියකට ඔයාලට නම් එක කමන්ට් එකක්හරි දානව 😊 ඔයාල දෙන්න ජීවිතේ විදින ගමන් අපිවත් ඒකට එකතු කරගන්නවට ගොඩාආආආක් තෑන්ක්ස් 😘😘 ඇත්තටම අපිත් ඔයාල එක්කම දූපතේ ජීවත් වෙනව වගේ දැනෙනව ඒක හැමෝටම එහෙමම ඇති.. ඒ වගේම අනිත් අය නම් දන්නෑ ඔයාල දෙන්න මට නම් පට්ට මෝටිවේෂන් එකක් දෙනව අප්පා.. attraction law ගැන අහල ඇතිනෙ ඒකෙ විදියට අපි නිතරම හිතන හීන දකින දේවල් අපට ලේසියෙන් ලැබෙනව ඉතින් ඔයාල දෙන්න හරීම ලස්සනට ඒකට මට පාර පෙන්නනව 😘😘 ඉතින් තව මොනවද ඕන ඔයාල සාර්ථකයි කියල පෙන්නන්න? ඉතින් ආදරෙයි පැලෙන්න 😍😘😘 රිප්ලයි නැතත් කමක් නෑ මේකෙන් ඔය දෙන්නට පොඩි හරි සතුටක් එනව නම් අපට ඒ වගේ 10 ගුණයක සතුටක් ආපහු ඔයාල දෙන්නා දෙනව කියල දන්නව.. පරෙස්සමෙන් ආදරෙන් ඉන්න හැමදාම❤❤❤❤❤
@Binario12
@Binario12 3 жыл бұрын
Nangiyo aththatama godak sthuthi. Apita hari sathutui api karana me de gena agaya karana aya innawa dakkama😊❤️. Oyatha parissamin inna😍. Much love & stay blessed
@ropektaprint1674
@ropektaprint1674 3 жыл бұрын
අක්කා අයියට තුරුලුවෙනකොට හිතට හරිම ආදරණිය හැගීමක් දැනෙනවා. හැමදාම ආදරෙන් ඉන්න. හැම ආත්මයකම
@anuththaraliyanage7537
@anuththaraliyanage7537 3 жыл бұрын
මමනම් ආසම කෑම සීන් එක බලන්න..😂 කන්න ඕන බොන්න ඕන බෝලේ වගේ ඉන්න ඕන එහෙම නේද නදී අක්කෙ😙😙😙
@lakshaninawarathna48
@lakshaninawarathna48 3 жыл бұрын
Nththnn ehm thmi ond onee api wge oya hal msso wge idl hrynne naaa
@anuththaraliyanage7537
@anuththaraliyanage7537 3 жыл бұрын
Lakshani eknm kiwwe chiranthana aiytd mnda😂
@lakshaninawarathna48
@lakshaninawarathna48 3 жыл бұрын
Anuththara ammoo mt aiyw miter une dnne na naa aiya lssnii 😜😜
@perobeats
@perobeats 3 жыл бұрын
සිරාවටම 😍😍♥
@champapushpani4205
@champapushpani4205 3 жыл бұрын
Ala kari eka hadanakota greavy ekata tambabu ala kellak hodatama podi karala ekatu karanna ...ala rasa hodata enawa...kaha danna one harima tikak nethnam kaha raha vediyen denenawa. Lankawe wage hema dema nehane...tiyana de fala rasa kara ganna onene...just a feedback hode...Love you both take care...😍😍😍😍
@sarasilanka3651
@sarasilanka3651 3 жыл бұрын
අනේ හැමදාම මේ වෙලාවට කොහේ හිටියත් බලනවාමයි. මේ පිස්සුව කවදාවත් හොඳ වෙන එඑකක් නෑ. ඔයාලව ඇත්තටම දකින්න ආසයි. ඒක මගේ හීනයක්. ආදරෙයි Binario 12 😘❤️
@Binario12
@Binario12 3 жыл бұрын
This is our satisfaction ❤️
@sarasilanka3651
@sarasilanka3651 3 жыл бұрын
❤️😘
@poornidesilva3022
@poornidesilva3022 3 жыл бұрын
දවස් 3කින් ඔයාලගේ වීඩියෝ බලන්න ආවේ ගොඩක් දේවල් වෙලා අද තමයි නිදහසේ මේ ටික බලන්නේ අදරෙයි අයියා& අක්කා ❤️😘😘
@lasachandima
@lasachandima 3 жыл бұрын
ආදරෙයි
@Binario12
@Binario12 3 жыл бұрын
Don’t worry sweetheart ❤️ oya nidahase balanna ❤️❤️❤️
@dinudinu1566
@dinudinu1566 3 жыл бұрын
ඇත්තටම ලස්සන නිදහස් ජිවිතයක්...ගොඩාක් ගොඩාක් අසයි ඔය දෙන්න වගෙ වෙන්න..😍ජිවිතෙ විදින්න පුලුවන්..හමදාම සතුටින් ඉන්න අක්කි,අය්යයි....❤️
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Soii ane oya denna❤️travel wagema oyalage jivithen igana ganna godariyak dewal tiyenawa❤️💐adarei💐
@hirukaushalya347
@hirukaushalya347 3 жыл бұрын
Maheshi akki😍
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
@@hirukaushalya347 nanga❤️❤️❤️
@jananiwasana2911
@jananiwasana2911 3 жыл бұрын
Binario 12 නදී අක්කා හරිම cute...😘❤ ආදරෙයි අයියා, අක්කා❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.. Respect ❤
@Binario12
@Binario12 3 жыл бұрын
Much love Janani ❤️
@yasirubandara2033
@yasirubandara2033 3 жыл бұрын
හැම වීඩියෝ එකක්ම බලනවා Comments දැම්මේ නැති උනාට ඔය දෙන්න Teenagers ලට මාරම Inspiration එකක් අක්කි & අයියා Thank you ♥️😍
@sumedalihini2604
@sumedalihini2604 3 жыл бұрын
Akkila videos balanne mn gdakma asai.oyala jeewath wena vidiha godak lassanai akkiyoooo.akkiyaaa godakk cute anee .parissmin enne akki ayya.budu saranai.
@toxaboy1397
@toxaboy1397 3 жыл бұрын
3 වෙනි සැරේටත් video එක බලන මම 😌😌😍 love you so much B12
@hansini_
@hansini_ 3 жыл бұрын
අක්කි අනේ ඔයා අර හදපු පෑන් කේක් එක ආයෙත් හදන්නකෝ. ඒක හදන විදිහත් පොඩ්ඩක් කියලා දෙන්න 😁.... අද ඔයාලා බත් හැදුවට ගොඩක් සතුටුයි... 😘
@Binario12
@Binario12 3 жыл бұрын
Hariii ❤️
@isharaprasadani7400
@isharaprasadani7400 3 жыл бұрын
Matath oniii
@morinlakshika7657
@morinlakshika7657 3 жыл бұрын
Woww...marama asai ane oya dennage widihata.asawen balanne vedio oyalage. Parissamin inna. God Bless You
@Binario12
@Binario12 3 жыл бұрын
Thank you 😊❤️. Apith godak asai api karana deyata oyala kamathii kiyala ahuwama❤️😍. Stay safe and blessed 🙏🏼
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ ඔයි වගේම ට්‍රොලියක් පුරවලා අපේ ගෙවල් පැත්තට තල්ලු කරහන්කො බන්. 😊 උඹලා ලංකාවට ආවම අපිත් එනවා නදිගේ බත් කඩේට ඈ. 😍
@hobbieswithnipu
@hobbieswithnipu 3 жыл бұрын
😍😍
@renukasepali2784
@renukasepali2784 3 жыл бұрын
Me dennata nm kannama thamai...anuradha ayya @ akka
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 3 жыл бұрын
Ade anuradha aiya...kema pennannama bene..yashiyoo...
@sitharasithara4719
@sitharasithara4719 3 жыл бұрын
😘😘😘😘
@sewingmachinemechanicclass4997
@sewingmachinemechanicclass4997 3 жыл бұрын
Subscribe kara oyawa matat sup ekk denn bro
@dilkihallinnage9002
@dilkihallinnage9002 3 жыл бұрын
ඊයේ අපි ඇවිත් ඔක්කොම කාලා ගිහින් අද දෙන්නට ශොපින් යන්න වුනාට සමාවෙන්න 😂🖤😍ආදරෙයි දෙන්නටම 🤩
@rashmimalwaththa8743
@rashmimalwaththa8743 3 жыл бұрын
man KZbin apu gaman karanne oyalage video balana eka anee..godak adarei dennatama
@Binario12
@Binario12 3 жыл бұрын
Ahannath asai😊. Adarei oyatath😘❤️
@user-yj5jd9rf6x
@user-yj5jd9rf6x 3 жыл бұрын
Aneee good news ekklu.....~❤ Thawa chuttai 100k gahanna apita😍❤🙏💕💕💕
@Binario12
@Binario12 3 жыл бұрын
Cheers ❤️
@user-yj5jd9rf6x
@user-yj5jd9rf6x 3 жыл бұрын
Love u akki and ayya😍❤
@SLANPR
@SLANPR 3 жыл бұрын
වීඩියෝ එක දාලා විනාඩියක් දෙකක් යද්දි comment 50/100ක් වැටෙනවනෙ...😍 කට්ටිය මග බලාගෙන ඉන්නෙ වීඩියෝ එක එනකන්
@achinthyaudari6405
@achinthyaudari6405 3 жыл бұрын
Akkiya and ayya hamadaama parissmta inna 😘❤️❤️❤️❤️😍😘love you ..❤️❤️
@arawindasanjeewa1266
@arawindasanjeewa1266 3 жыл бұрын
Binario 12 මට අහම්බෙන් මුණ ගැහුනේ වීඩීයෝ එකක්.. දැන් දවස් 3ක් තිස්සේ රෑ දවල් නැතුව වීඩීයෝ බලනවා... ඇත්තටම මාරම ලස්සනයි ... නදී අක්කි කතා කරන විදිහට ආස හිතෙනවා .. මට තව වීඩීයෝ බලන්න තියෙනවා ඔයාලගේ.... පරිස්සමින් ඉන්න හොඳේ ... බුදු සරණයි
@Binario12
@Binario12 3 жыл бұрын
Welcome to our family nanghiya ❤️❤️❤️ adareiiii
@shashikaamali8021
@shashikaamali8021 3 жыл бұрын
Maarama shoi mee video eka nam.katata kelath giluna.samahara welawata api bohoma amaruwen blnne.signal tikak adui api inna tikata.😉 load wewi karakenwa.kohoma unath maarama asawenapi oyla 2na ge video blnwa.love u soo much binario 12❤😘
@shanyanethmini8339
@shanyanethmini8339 3 жыл бұрын
Amma: ai oya me dennage photos Hama thanama ellala thyenne👀 Mn: Amma,e dennawa dakiddi mata mage target Eka aye aye mathak wenwa🙈❤ Much love nadii akka and chiranthana aiya🌼🙈
@Binario12
@Binario12 3 жыл бұрын
ආව් කාටද ආඩම්බර❤️😭. Hadawathinma wish karanawa nanga❤️
@IamSachintha
@IamSachintha 3 жыл бұрын
Dn nm mt hithenawa shanya boru kiyanne kiyala..LOL 😂
@shanyanethmini8339
@shanyanethmini8339 3 жыл бұрын
@Madara Sewwandi for wt?
@chamodigayara3083
@chamodigayara3083 3 жыл бұрын
B12 Kitchen... ❤😛 කෑම එක දැක්කම රසයි කියල කියන්න පුලුවන්.ඒ තරම් ලස්සනයි අනේ❤️...තව අක්කගේ beauty tips math follow karanawa.man akkata insta message dala ahuwa hair ek dry wenwata oya gaapu oil ek mkkd kyl.reply na ns mekta commnt krmawth kyaida bln damme💪... Much love ❤️
@Binario12
@Binario12 3 жыл бұрын
Hey nanga mama use kara e dawaswala olive oil ☺️ dennam pantene ekak use karanne.
@craftsbyjanu3969
@craftsbyjanu3969 3 жыл бұрын
Supermarket yana ekai breakfast, lunch, dinner set ekai maruuuu 😃😃😃❤️❤️🌹💕🌹🎠🎠
@Binario12
@Binario12 3 жыл бұрын
Thank you 😊❤️🥰.
@nathashafo
@nathashafo 3 жыл бұрын
ඔයාලා දෙන්නාගේ videos හැමදාම බලනවා ❤️ මාරම ලස්සනයි .. පොඩි දෙයක් දැනගන්න තියනවා අක්කේ..ඔයාල phone එකෙන් video කරද්දි ඒකට පොඩි mic එකක් සෙට් කරනවා ද නැත්තන් normal phone එකෙ mic එකෙන් ද කරන්නේ🤔
@Binario12
@Binario12 3 жыл бұрын
Normal nanga phone ekenma witharai me island ekata awata passe api kara ❤️
@rashmidevini5014
@rashmidevini5014 3 жыл бұрын
බත් කනකොට දුන්න kiss ek💋 How cute🥺♥️
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
ජාතික ආහාරය හදනවා කිව්වම පරිප්පු කියලා හිතුවේ🙊❤️ලංකාවේ කෑම ජාත්‍යන්තරේට යවන අයියටයි අක්කටයි ජය වේවා😅💪🏻
@bhashiwickramasinghe1643
@bhashiwickramasinghe1643 3 жыл бұрын
Euro 90-100 ☺️ අද පරක්කු උනා බලන්න...පාඩම් කරා....හැමදාම සතුටින් ඉන්න...අනේ ආසයි අයියාගෙන් අක්කාගෙන් මම දාන මැසේජ් එකකට මැසේජ් එකක් වැටෙනවනම්..ඒක ගොඩක් වටින දෙයක් මගේ ජිවිතෙට....
@Binario12
@Binario12 3 жыл бұрын
Oyage comment eka apita godak watinawa😊❤️. Adarei godaak🥰. Stay safe and blessed 🙏🏼
@sahansadun9815
@sahansadun9815 3 жыл бұрын
අයියේ අක්කේ. ආදරෙයි හැමදාම සතුටින් ඉන්න. 😍 අද ඉස්සල්ලාම ඔයාලගේ වීඩියෝ බැලුවේ. ඔන්න මාත් සබ්ස්ක්‍රයිබ් කරා 😍
@Binario12
@Binario12 3 жыл бұрын
Much love Malliyo ❤️😘☺️. Stay safe and blessed 🙏🏼
@sahansadun9815
@sahansadun9815 3 жыл бұрын
@@Binario12 😍❣️🤟
@Vimunmiru
@Vimunmiru 3 жыл бұрын
balanna kalin like comment karanwa hamdam adrei binario 12 🥰🥰🥰🥰🥰
@hiruniishara9894
@hiruniishara9894 3 жыл бұрын
මන් ආසයී චීස්වලට මන් වෙනුවෙන් චීස් තව චීස්😂❤
@gamingoneshot2512
@gamingoneshot2512 3 жыл бұрын
Oyalage videos balanna gaththe ada thama...2.29 dn welawa thama balanwa...asawen balanne anee...harima shooi..oyala kama kana ewa balanna thama asama...
@prabodha1977
@prabodha1977 3 жыл бұрын
Super cool the meal session guyz , සුදු බත් , අල කිරි හොදි , තක්කාලි සලාද කන්න ආසාවක් ආවා.
@Binario12
@Binario12 3 жыл бұрын
He he thank you 😊❤️. We tried our best to cook that with the few things we got😊☺️😘
@sandunirasangika646
@sandunirasangika646 3 жыл бұрын
Anee aiyge adareee 😍❤❤
@Binario12
@Binario12 3 жыл бұрын
Ekaneee ❤️
@thakshiladhananjali1272
@thakshiladhananjali1272 3 жыл бұрын
අද සුපිරි 😍😍 අපේ රටේ කෑම.. හැබැයි සතියට බඩු චුට්ටයි වගේ 😁😁
@sitharaharshani2830
@sitharaharshani2830 3 жыл бұрын
Niyamai nadi oya super .oyala hemadama rasata kema hadanna.dennama sathutin life eka enjoy karanna.puluwannam italian dessert ekak hadanna.
@Binario12
@Binario12 3 жыл бұрын
Good idea ❤️
@beautifulviews5788
@beautifulviews5788 3 жыл бұрын
ඔය දෙන්නගෙ අාදරේ හැමදාම ඔය විදිහටම තියෙන්න කියල ප්‍රර්ථනා කරනව love you❤❤
@sasifdo3642
@sasifdo3642 3 жыл бұрын
අද බත් හදලා නියමයී😍😍😍😍😍අනේ නදී ඉතාලී කෑම ටිකක් අනිවා හදන්න අපිට හදන විදියත් කියලා දෙන්න ඔයා කෑම හදනවා බලන්න හරීම ආසයී 😍😍😍😍😍අනේ ඔන්න අද නම් ඉවර වෙනකොට cute bye එක දුන්නා ශොයී අනේ 😍😍😍😍ආදරේයී දෙන්නටම ගොඩ ගොඩක් උම්ම්ම්මා....පරිස්සමෙන් ඉන්න💪🙏🙏🙏
@sewingmachinemechanicclass4997
@sewingmachinemechanicclass4997 3 жыл бұрын
Subscribe kara oyawa matat sup ekk denn bro
@Binario12
@Binario12 3 жыл бұрын
Much love sweetheart ❤️❤️❤️ aniwaryenma oyala ekka mama danne ne share karagannam ❤️
@user-ts6lq2is1s
@user-ts6lq2is1s 3 жыл бұрын
දවසක මාත් මගෙ.කෙල්ල ව සිංගප්පූරුවේ trip එකක් එක්ක ගෙ යනවමයි ....අපි දෙන්න ආදරෙ කරන්න පටන් අරන් අවුරුදු 8 .අපි දෙන්න ආදරෙ කරන්න පටන් ගත්තේ පාසල් කාලයේ ඉදලා ...පුදුමෙ කියන්නේ අපි දෙන්න ගෙම 1 ලව් එක මෙච්චර දූරක් ...දැන් අපි දෙන්න ම හොද ජොබ් කරනවා....wish karala comment ekak danna friend s...අපි දෙන්න ත් චැනල් එකක් හදන්න ඉන්නෙ...
@Lily-wn5pr
@Lily-wn5pr 3 жыл бұрын
Wish you all the best ayya 🥰🥰 matath travel kiwwoth pissu wage
@user-ts6lq2is1s
@user-ts6lq2is1s 3 жыл бұрын
@@Lily-wn5pr Thanks
@nadiahsamadi6659
@nadiahsamadi6659 Жыл бұрын
oyalaga vidiyo mama hamadama balanawa harima lassanai 😍😍😍
@yashodasewmini5217
@yashodasewmini5217 3 жыл бұрын
Aluth ආරංචිය tawa සාමාජිකයෙක් ekathu wenawada binbinario family ekata 😊😊😊😊💗💗💗💗💗🤗🤗🤗
@Binario12
@Binario12 3 жыл бұрын
Ane ne ❤️
@nimeshasandamali9403
@nimeshasandamali9403 3 жыл бұрын
විනාඩි 34න් වීඩියෝ එක දැක්ක නිසා ඉකමනින් ක්මෙන්ට් එකක් දාන්න ආව මදැයි😂 ක්මෙන්ට් 330යි😂❤️
@Binario12
@Binario12 3 жыл бұрын
Satisfaction ❤️🤞🏾🙌🏾
@remo_eesh_randy5975
@remo_eesh_randy5975 3 жыл бұрын
Ammooooooo chira aiya nadee akkiyta kiss akak dunna.....😍😍😍😍 Hari sathutuiii.... Adarei menikala💜😍😍
@Binario12
@Binario12 3 жыл бұрын
❤️😘
@sewwandisandareka135
@sewwandisandareka135 3 жыл бұрын
දැන් ඉස්සරින්ම කමෙන්ට් දාන ආසාව අත්ඇරලා තියෙන්නේ 😌 ඒක කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් 🥺♥️ Much love ayya n akka 😘✨
@upekshaisuruni3460
@upekshaisuruni3460 3 жыл бұрын
Godak adrei akki aiya tikak busy una dan thama balanna puluwn time ekak set une aniwaren baluwa niyamai godak adrei much 😍 love
@Binario12
@Binario12 3 жыл бұрын
Much love sweetheart ❤️
@amilaniroshana6705
@amilaniroshana6705 3 жыл бұрын
ඕ කොහේ ගියත් ලංකාවේ ක්‍රමය නම් අමතක කරන්නම බෑ ලංකාවේ කෙනෙක්ට ඔය රයිස් එක පෙඟෙන්න තියල හුමාලෙන් තැම්බුවනම් ශේප් එක ගමනක් යාළුවෙක් එවල තිබුනා මෙහේ අපි කන ඒවා කියල දෙසරයක් වීසි කරල යන්තම් හදා ගත්තා ඒත් එතකොට පැක් එක ඉවරයි යන්තම් රස බැලුව 😁😂😂 ලංකාවේ ජාතික ආහාරය දැන් පොඩ්ඩක් වෙනස් වෙලා පරිප්පුයි සැමනුයි තමා දැන් ජාතික ආහාරය 😂😂😂 මට පහුගිය vlog වලට කොමන්ට් කරන්න බැරි උනා සේරටම හරියන්න මේකට කමෙන්ට් කරනව පරිස්සමෙන් ඉන්න ආදරෙයි දෙන්නටම 💗💗💗💗
@Binario12
@Binario12 3 жыл бұрын
Amila aiya thank you ❤️ api try karala balannamko ❤️❤️
@bhagyaabeysiriwardana6969
@bhagyaabeysiriwardana6969 3 жыл бұрын
U guys r so genuine appreciate that true quality. 👌
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@annabell1098
@annabell1098 3 жыл бұрын
Gm gys annako kiyanna,mn kalpana keruwe oyala denna kochchara adaren da inne kiyala hethuwa kauruth nethi peththakata gihilla ochchara kal inna.u gys get on well.good job love u Godbless
@Binario12
@Binario12 3 жыл бұрын
❤️❤️❤️
@yashumaneesha6179
@yashumaneesha6179 3 жыл бұрын
Ane bath hadala....shoiiii ane. Godak adarei oya dennatma.....hamadamth sathutin inna....
@shalaniparis0809
@shalaniparis0809 3 жыл бұрын
ආදරෙයි අක්කිටයි අයියාටයි🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@Peakfitnes
@Peakfitnes 3 жыл бұрын
මොන කරුමයක්ව බන් අපි ලංකාවට වෙලා ගෙවන්නෙ, කියලා හිතෙනවා මෙවා බලද්දි☺️
@Ish630
@Ish630 3 жыл бұрын
Oya dennata taram අැබිබැහිවුවෙි na katawathma...... Video ekak danne koi weleda kiyala balan inne...... Binario 12 all the best akki ayye....adarei 😍😍😍😍😍😍😍dennatama
@Binario12
@Binario12 3 жыл бұрын
Anee this is our satisfaction ❤️
@anushidesilva1596
@anushidesilva1596 3 жыл бұрын
Eka nam patta..😍😍...adareii
@Binario12
@Binario12 3 жыл бұрын
Love ❤️
@kalpanichathurya6719
@kalpanichathurya6719 3 жыл бұрын
මම අද තමා ඔයාලගෙ videos බැලුවේ.My favorite video is the one that went to Anuradapura without money . I want to get married and have fun like you two. *good luk *
@Binario12
@Binario12 3 жыл бұрын
Thank you 😊❤️. Good luck with your future plans
@glpphotography8415
@glpphotography8415 3 жыл бұрын
𝐁𝐢𝐧𝐚𝐫𝐢𝐨 12= 12 වන පදික වේදිකාව මම හරි නෙද චිරන්තන අයියේ නදි අක්කේ♥️💜💙💛🧡💚
@Binario12
@Binario12 3 жыл бұрын
Padika wedikawa 🚂
@amislife4827
@amislife4827 3 жыл бұрын
Goood job nadee💪💪 Italian recipes tikakuth danna.aitath try krla balala oyata kiyanna pluwnnee.😁😁 much love traveling birds😘😘😘
@ssworld9490
@ssworld9490 3 жыл бұрын
Duty iwara wela awa. Video eka ikmnta blnna.. Aya duty ynna nidagnna oni unath video eka baluwe nattan dawasa complete na.. Mind relax wenawa oylage free life eka balnakota. Dawsaka e free life eka ganna math try karanne... Thankyou aiya akka..💕💕Stay safe.. All the best. 😘🇱🇰.
@Binario12
@Binario12 3 жыл бұрын
Sewwandi nanga really appreciate a lot ❤️ aniwaryenma oyata puluwan 💪🏾
@iroshugunasekara4732
@iroshugunasekara4732 3 жыл бұрын
හෙට මං එනවා...✈✈✈❤❤ ආ යූ රෙඩී....
@Binario12
@Binario12 3 жыл бұрын
Enna enna🤗🤗🤗
@upulikaachini6771
@upulikaachini6771 3 жыл бұрын
Ada shopping walta euro 60k wage yanda ethi... E wagema Italy wacahana man me dwas wala igena gannawa.ewa mn screen shot ghana tiyenne.mkda mta e language eka igena ganna asai.. adarei oylta ❤️❤️...
@Binario12
@Binario12 3 жыл бұрын
Good luck nanga ❤️ aniwaryenma purudu wenna!! Lassana language ekak ❤️
@anjalikawijesinghe4081
@anjalikawijesinghe4081 3 жыл бұрын
ආදරෙයි දෙන්නටම ගොඩාක් ..ආසම..දේ......binario 12 vlogs balanna...
@Binario12
@Binario12 3 жыл бұрын
Wooow this is our satisfaction ❤️
@hashinisahithya7102
@hashinisahithya7102 3 жыл бұрын
අද නම් සුපිරි....😍😍😍 ගොඩක් ආදරෙයි අක්කාටයි අයියාටයි ❤️ පරිස්සමින් ඉන්න... බුදුසරණයි...🙏
@dilaninduruwage8444
@dilaninduruwage8444 3 жыл бұрын
මට තියන ගැටලුව France වලට වඩා Italy වල බඩු ලාබයිනේ 🧐 Good luck guys !!
@Binario12
@Binario12 3 жыл бұрын
Badu wala ganan adui .. ewagema monthly wage ekath adui
@shashi4045
@shashi4045 3 жыл бұрын
ඔය බඩු හෙමින් දාපල්ලා යකුනේ 😂😂❤️ ආදරෙයි අයියා & අක්කි 😘😘
@Binario12
@Binario12 3 жыл бұрын
Ahahaha 😂❤️
@HubbyWifeylifehack
@HubbyWifeylifehack 3 жыл бұрын
ඇත්තටම ඔයාලා දෙන්නගේ ජීවිතය අපිට මාරම අාදර්ශයක්..
@kavishkanavanjana3525
@kavishkanavanjana3525 3 жыл бұрын
Thank you so much ogollo vedio walin godak dewal igena ganna puluwan apita Love you aiya and akka ❤❤❤😘
@Binario12
@Binario12 3 жыл бұрын
Asannath sathutui ehema kiwwahama😊❤️. Much ❤️
@rush2462
@rush2462 3 жыл бұрын
චිරා අයියා වගෙ කොල්ලෙක් නම් හා ඉතිම් ❤️
@gagulkavishwara8535
@gagulkavishwara8535 3 жыл бұрын
ඒ වගේ මොනවද බලාපොරොත්තු වෙන්නේ කොන්ඩෙද
@rush2462
@rush2462 3 жыл бұрын
@@gagulkavishwara8535 හ්ම්ම් 🤗
@NoName-rd5sj
@NoName-rd5sj 3 жыл бұрын
Became a new fan of binario fam ❤🌺
@Binario12
@Binario12 3 жыл бұрын
He he , welcome to the Binario 12 family 😊😊💪🏽❤️
@tharudperera6201
@tharudperera6201 3 жыл бұрын
"හතු රසැති මස්රූම්"දැන් මේක පුරුද වචනයක් වෙලා....නියමයි අද දවසත්...
@Binario12
@Binario12 3 жыл бұрын
Aneee love you 😍
@janakachathuranga311
@janakachathuranga311 3 жыл бұрын
Chef නදී . Cookery show එකකුත් පටන්ගමු. එල කිරි👍👍👍👍👍
@lkr-ai
@lkr-ai 3 жыл бұрын
බඩු ට්‍රොලී එකට දානකොට ඔහොම පොලේ ගහන්න එපා අයියේ අක්කේ ඒක හොද නෑ. ආදරේ නිසයි කියන්න හිතුවේ... 😘
@Binario12
@Binario12 3 жыл бұрын
❤️
@dillshanadithya6855
@dillshanadithya6855 3 жыл бұрын
✋✋apith asayi chees kanna love b 12
@Binario12
@Binario12 3 жыл бұрын
Cheers ❤️
@sadeeranasinghe7038
@sadeeranasinghe7038 3 жыл бұрын
Woww superb akki e bath eka nam dakkama matath ona ona kyla hithuna akki shoi proud of you ❤️😘
@Binario12
@Binario12 3 жыл бұрын
Anee love you 😍
@kavindiushani9950
@kavindiushani9950 3 жыл бұрын
Man dakapu lassanama cupale ekak sathutin inna..Aiyya akki..Jp.😘😘
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඉයුරෝ 94ක් විතර යන්න ඇති 😍
@Binario12
@Binario12 3 жыл бұрын
Hera udeta kiyannam harida kiyala😊❤️
@skhaputhantrihaputhantri7235
@skhaputhantrihaputhantri7235 3 жыл бұрын
Lovely couple...💖💖💖💖💖💖💖
@Binario12
@Binario12 3 жыл бұрын
Adarei 💕
@ireshalakshi3833
@ireshalakshi3833 3 жыл бұрын
oya dennage vedio ekak enakal balana inne.adarei dennatama..😍😍
@Binario12
@Binario12 3 жыл бұрын
Adarei ❤️
@amnfernando1835
@amnfernando1835 3 жыл бұрын
A/l ewr wela nikn inn gmn me dws wla ahmben dakal awee.. Niyamai 👍 lve u both. 😍😍😍😍
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@sandunirasangika646
@sandunirasangika646 3 жыл бұрын
B12 family 😘😘❤❤
@hirunirashmika539
@hirunirashmika539 3 жыл бұрын
💖💖💖💖💖😍😍😍😍B12
@udarialwis97
@udarialwis97 3 жыл бұрын
Aneee duka hithuna bath piganak dakinn godak asai qwam🖤❤ rasa patai kma eka..akki dassiii🤭🤭 udet kma hadal dena kollek nm ha ammee wage thamaiii eket podi wensak tyenwa🖤😎.. amore akki n aiya🌎👣🖤
@shanrathnayake9873
@shanrathnayake9873 3 жыл бұрын
Oyath akki wage rasat kama hdnd purudu wenn oni ek ek jathiye kama hdnd haridoo 🤩😘🤭
@udarialwis97
@udarialwis97 3 жыл бұрын
@@shanrathnayake9873 hri hriii math hdl dennm itn🖤❤ udeta kma hadal denn thmi bariii 😂😂😂💣 eka oya krnn oniii hrida idala hitala hariii🤭🤭🤭
@shanrathnayake9873
@shanrathnayake9873 3 жыл бұрын
@@udarialwis97 hako hko ithm🤭🤭🤭😃
@udarialwis97
@udarialwis97 3 жыл бұрын
@@shanrathnayake9873 little chira🖤👣🌎😘
@shanrathnayake9873
@shanrathnayake9873 3 жыл бұрын
@@udarialwis97 little bola nadi🤭🤩❤️
@SisilaSadaruwan
@SisilaSadaruwan 3 жыл бұрын
දැන් නම් Addicted. Work ඉවරවෙලා ගෙදර එන්නෙ Vlog එක බලන්න නොඉවසිල්ලෙන් .. ඔය දෙන්න නම් Magic එකක් Brother and Sister ! ♡❤️
@rusirukaveen
@rusirukaveen 3 жыл бұрын
ammo e bath eka.... kelath giluna😶😶 ඉඳිඅාප්ප tikak tibbanm khmda dennata sambolekui parippuwakui ekka😌😝😝
@Binario12
@Binario12 3 жыл бұрын
Thank you 🙏🏾
@dulmichathumini4540
@dulmichathumini4540 3 жыл бұрын
අයිය හොරෙන්ම nutella biscuit එක ගත්ත😉
@Binario12
@Binario12 3 жыл бұрын
Horaghediya ❤️
@dulmichathumini4540
@dulmichathumini4540 3 жыл бұрын
@@Binario12 නදී අක්කගෙ හොරගෙඩියා😍
@tharuhiru1912
@tharuhiru1912 3 жыл бұрын
Akkitai aiyatai adarei godaaaaaaak...👍👍👍👍👍🤗🤗🤗🤗🤗
@Binario12
@Binario12 3 жыл бұрын
Love you 😍
@chamindaniroshan3896
@chamindaniroshan3896 3 жыл бұрын
Much love aiya and akki..vlog eka supiri...adareii godakk 🌍😊❤️🙈🙈
@dilshasandeepani3065
@dilshasandeepani3065 3 жыл бұрын
අලුත් ආරංචිය 🤔🤔🤔අලුත් කෙනෙක්වත් එකතු වෙන්න යනවද... ම්ම්ම්ම්
@thilankaravi4185
@thilankaravi4185 3 жыл бұрын
Chuti kenk 😊😊
@dinukagunawardana
@dinukagunawardana 3 жыл бұрын
අනිවාරෙන්....නැත්තම් වැඩක් නෑ 😂😂😌❤
@yasithnimesha89
@yasithnimesha89 3 жыл бұрын
Matath hithenne..🤔🤔🤍🤍🤍🤍
@Sheethaka_Achintha
@Sheethaka_Achintha 3 жыл бұрын
ow ow matath hithenne ehemq thama🙄
@Binario12
@Binario12 3 жыл бұрын
Ane ne nanghiyo ❤️
@dammikajayasundara3700
@dammikajayasundara3700 3 жыл бұрын
Neha nadee..... mn nangiyek ane......🤗
@malkithathsarani8137
@malkithathsarani8137 3 жыл бұрын
Mage palaweni comment ekaa .dan oyalaa dennata abehiwelaa akki &aiyaa adareiii
@Binario12
@Binario12 3 жыл бұрын
Love you ❤️
@LOKI-mf8fb
@LOKI-mf8fb 3 жыл бұрын
Italy language classes patan ganna😆😆❤. Idi appa hadannanm vidihak nathuwa athi oyalata. Try ekak deela balanna
@whitecj7585
@whitecj7585 3 жыл бұрын
අඩේ බඩු දාන දෑමිල්ලට බඩු ටික ඉවරයි 😂😂
@dinithinisansala5015
@dinithinisansala5015 3 жыл бұрын
ඒකනම් ඇත්ත...මාත් ඒකම හිතුවා. සල්ලී තියනවා කිව්වා .. මේක කරන්නේ සල්ලි හොයන්න නෙමී කිව්වනේ🤔🤔🤔... ඒත් ෂැම්පු ගත්තේ නැහැලු සල්ලි නැති නිසා🙄🙄🙄🙄
@whitecj7585
@whitecj7585 3 жыл бұрын
@@dinithinisansala5015 දන්නෑද්ද binario අයියගෙ විහිලු නොවෑ 😆
@Binario12
@Binario12 3 жыл бұрын
Ahahah nene ehema aul yanne ne 🤣 eggs wage dewal ehema danne ne 🤣❤️
@dinithinisansala5015
@dinithinisansala5015 3 жыл бұрын
@@whitecj7585 විහිලුනම් කමක් නැහැ 😅😅😅දුක හිතෙනෝනේ අප්පා.. මන් මේ කීයක් හරි දාන්න කීලා හිතුවේ.. අපි එයාලා කියන කරන හැමදේටම විතරක් නෙමී එයාලගේ ඇස් පිල්ලමකින් කියන දේටත් අවදානෙන් ඉන්නේ කීලා ඒ "" සංචාරක කුරුලු ජෝඩුව "" තේරුම් ගන්න ඕනී... ආ නැද්ද මන් කියන්නේ 🦅🦅🦅🦅🦅
@whitecj7585
@whitecj7585 3 жыл бұрын
@@dinithinisansala5015 ඒක ඈත්ත 😌😌❤
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 10 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 48 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 58 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 10 МЛН