පාර්ලිමේන්තුව වටවූ දියවන්නාවෙන් මතුවූ මස් කන මාළු පොකුරු පිටින් අල්ලපු හැටි | Monsters Mission 03

  Рет қаралды 385,991

Pet Talk

Pet Talk

Күн бұрын

Пікірлер: 935
@jpSL
@jpSL 4 жыл бұрын
අර නිර්මාණය කරපු තරුණයාට like එකක් දාන්න.හොද වැඩක් හැමෝම කරන්නේ.
@Skyrcacademy
@Skyrcacademy 2 жыл бұрын
Thank you ♥️
@ගමේකොල්ලෙක්-ම9ණ
@ගමේකොල්ලෙක්-ම9ණ 4 жыл бұрын
සුභ පතනවා සියලු දෙනාටම මේ වැඩේ සාර්ථක වෙන්න කියලා.අර නවනිර්මානයක් කරපු මල්ලිටත් ජය වේවා. අපේ උන්ට පුලුවන් ඕන දෙයක් කරන්න. පුලුවන් කට්ටිය මෙයාලට උදව් වෙන්න..❤👌💪👍❤️
@nlienlie4711
@nlienlie4711 4 жыл бұрын
ඔය දිය wannawata තවත් මස් කන මාළු දාලා (225)oka තල්ලු කරලා දන්න පුළුවන් නම් 👍👍👍
@sadhishkechamodya2732
@sadhishkechamodya2732 4 жыл бұрын
උන්ව පත් කරන්නේත් අපිම තමයි. ..:D😐😂
@krishandominic4301
@krishandominic4301 4 жыл бұрын
siraawatama
@Official-bn8ut
@Official-bn8ut 4 жыл бұрын
මෙ මාලු ඇතිකරන්න ගන්න බැරිද..?
@VoiceForDogs
@VoiceForDogs 4 жыл бұрын
සිරාවටම 😁
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
Nlie Nlie කව්ද එයාලව තල්ලු කරන්නෙ...🤣🤣🤣
@nalinpriyantha507
@nalinpriyantha507 4 жыл бұрын
ඇත්තටම අදරෙයි මල්ලිලා නිහඩ සේවයට.........❤️❤️❤️
@sahanlakmuthu3234
@sahanlakmuthu3234 4 жыл бұрын
අපේ රටේ සමහර එවුන් හිතන් ඉන්නේ ඇමරිකාවේ වැව් වල ඉන්න මාළු මෙහේ වැව් වල බෝවුනාම ලංකාව හරි posh කියලා ඒකනේ ඔය වගේ ලංකාවෙ මත්සය සම්පත ආරක්ෂා කරන මිනිස්සුන්ට බනින්නෙ 🙁🙁
@scientific1603
@scientific1603 4 жыл бұрын
සිරා බන්
@thilinabroo469
@thilinabroo469 4 жыл бұрын
SIRA KATHAWA BROO
@jacob3_
@jacob3_ 4 жыл бұрын
කටට මසුරන් දාන්ඩ ඕනෙ
@sankalpamusic
@sankalpamusic 4 жыл бұрын
ඇත්ත කතාව
@CeylonDiscoveryChannel
@CeylonDiscoveryChannel 4 жыл бұрын
Sirawata
@dilumnethsara6645
@dilumnethsara6645 4 жыл бұрын
තේරුමක් නැති වීඩියෝ කරන උන් අතරෙ බලන්න පුලුවන් වැඩක් ඇති වීඩියෝ කරන උබට ජයෙන් ජයම වෙන්න ඕනි මචන්.❤️👊👊
@sllinaxbro3999
@sllinaxbro3999 3 жыл бұрын
. 'ekanam. Atha
@chamilahettiarachchi2961
@chamilahettiarachchi2961 2 жыл бұрын
Koheda huthto ubala elluwe bpru weda karanna apa bn
@danushonline3618
@danushonline3618 4 жыл бұрын
පුරන් කුඹුරු අස්වද්දන කොල්ලො සෙට් එක වගේම උබලා සෙට් එක අපිට වටිනවා..ගොන් කතා අහන් නැතිව වැඩේ කරගෙන පලයල්ලා..උබලට ජය
@sameeraperera7001
@sameeraperera7001 4 жыл бұрын
Maru.👍👍👍👍👍👍👍👍
@minindusanjana6826
@minindusanjana6826 4 жыл бұрын
Aniva ayye
@user-rl2nb6cb3g
@user-rl2nb6cb3g 11 ай бұрын
අන්න එකයි
@trickster4432
@trickster4432 9 ай бұрын
ඒ චැනල් එක මොකද්ද?
@jsmarajakulasekara2373
@jsmarajakulasekara2373 4 жыл бұрын
ඔබලාගේ මෙම ක්‍රියාවලිය මිරිදිය මසුන් බේරාගෙන මස් කන 🐟 මසුන් අයින් කරන ක්‍රියාත්මක සත්කාරයට අපේ සුබපැතුම් බුදු සරනයි
@damusic8207
@damusic8207 3 жыл бұрын
අයියේ ඔයාලා කරන මේ වැඩේ අපිට ලොකු ආදර්ශයක්.
@subharthabamunu394
@subharthabamunu394 4 жыл бұрын
ඇත්තටම හොදවැඩක්.ලංකාවෙ පරිසරය රැකීමක් වෙන්නෙ.රජයෙන් කරන්න ඕනෙ වැඩක් කරනවට ස්තූතියි❤.මිනිස්සු අතරට තවත් මේක යන්න ඕනෙ.❤
@sanchithaudana3850
@sanchithaudana3850 4 жыл бұрын
නියම වැඩක් අයියා.ඔයා දුක් වෙන්න එපා.බැනපු එවුන් දුක් වෙන්න ඕනේ.
@senalhenadeera5759
@senalhenadeera5759 4 жыл бұрын
හැමදාම pet talk ලගෙ වීඩියෝ එකක් දැක්කාම click කරල උඩින් පල්ලෙන් බලල යනව කියල ආවට සම්පූර්නෙන්ම බැලිල තමා නවතින්නේ..😂❤
@AshVlogs_sl
@AshVlogs_sl 4 жыл бұрын
Anna ekai kiyanne ❤️😀🙏🏼
@tharkanaprabhath5263
@tharkanaprabhath5263 3 жыл бұрын
දිගටම වැඩේ කරගෙන යන්න.
@sajanavijayarathna337
@sajanavijayarathna337 4 жыл бұрын
සුපිරි වැඩක් ඕක හරියන්වා කරගෙන යන්නෙ සුබපැතුම් ❤️👍
@dasunkodikara2534
@dasunkodikara2534 4 жыл бұрын
දිගටම කරගෙන යන්න වටිනවා ....pet talk මේ පිලිබද අපිව දැනුවත් කරන එකට ස්තූතීයි...සෙට් එකටම ජයවේවා.❤️❤️
@sahanlakmuthu3234
@sahanlakmuthu3234 4 жыл бұрын
ලංකාවෙත් ඉන්නවනෙ සමහරක් කියලා set එකක් . Good job 👍👍❤️❤️
@Nethsara-138
@Nethsara-138 4 жыл бұрын
කවුරු මොනා කිව්වත් අයියලා කරන්නෙ මේ රටට ලොකු සේවයක් දිගටම කරගෙන යන්න ❤️❤️❤️❤️❤️
@sandakabandara9925
@sandakabandara9925 4 жыл бұрын
නියම වැඩක් අයියේ.....ඔයාල වගේ සෙට් එකක් ඉන්න එක ගැන පට්ටම සතුටුයි.වටෙං ගොඩෙං එක එක කතා කියයි ගනං ගන්න හොද එපා ඔව්ව. බුදුන්ටත් ගල් පෙරලුවාලුනෙ.......
@dakshithanawodya3506
@dakshithanawodya3506 4 жыл бұрын
හොඳ වැඩක් Ash... නියමයි pet talk
@OFFIcial-jp6kb
@OFFIcial-jp6kb 4 жыл бұрын
Ela.digathma karagana yanna.👍🔥
@hardylive3151
@hardylive3151 3 жыл бұрын
ලන්කාවෙ මෙහෙම ප්‍රශ්නයක් තියෙනව කියල දන්නෙ මෙ විඩියෝ එක බලලා ගොඩක් ස්තුති මෙ ගෙන අපිව දැනුවත්කරනවට ඔය වගෙ වැඩ කරනකොට ගොඩක් අය මඩ ගහන්නෙ මෙ පිළිබඳව දැනුම නැති නිසා good job ඔය ගොල්ලො කරන්නෙ හොද වැඩක් දිගටම කරගෙන යන්න ❤️
@nilanthi22nila93
@nilanthi22nila93 4 жыл бұрын
God job ... තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම....රටට ආදරේ හැමෝටම ස්වභාවධර්මයේ ආශිර්වාදයත් රාවණ රජුගේ ආශිර්වාදයත් ලැබේවා .... 👍👍👍👍👍👍👍👍👍👍
@AshVlogs_sl
@AshVlogs_sl 4 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@ඉෂාරඋදයංග
@ඉෂාරඋදයංග 4 жыл бұрын
අන්තිමට ලංකාවේ මිනිහෙක්ට වත් වතුරට බහින්න බැරි තත්ත්වයකට පත් වෙයිද??? නියමයි සහොදරවරුනි දිගටම කරගෙන යන්න ජය....
@idunileranga9581
@idunileranga9581 3 жыл бұрын
සිංහලයගේ හැටි. Sira kathawa kisi watinakamk na ❤️❤️❤️❤️
@udharachannaka5934
@udharachannaka5934 3 жыл бұрын
Great Job.Go Ahead Boys. මමත් කැමතියි ඔය වැඩේට සම්බන්ධ වෙන්න. මං අහලා තියෙන කතාවක් කියන්නම්.කොළොන්නාවේ හිටපු ඇමති කෙනෙක් උන වීරසිංහ මල්ලිමාරච්චි ඒ කාලේ මාළු බෝ කරන Project එකකට ලංකාවට මාළු වර්ගයක් ගෙනල්ලා ෆාම් එකක දාලා තිබිලා තියෙනවා.89 ගංවතුරට ඒ ෆාම් අහුවෙලා ඒ මාළු සේරම ඊට පස්සේ ගගට මුහුවෙලා තියෙනවලු.කොලොන්නාව,කොටිකාවත්තගොතටුව වගේ පැතිවල ඇලවල්⁣,වෙල්වල මීට සමාන මාළුවෙක් ඉස්සර අල්ලගෙන ඇති කරලා තියෙනවා.ඌගෙ නම දන්නේ නැති නිසා ඒ පැතිවල මිනිස්සු ඌට කියන්නේ මල්ලිමාරච්චි බට්ටා කියලා.ඒ අර ගංවතුරට මුහුවෙච්ච මාළුවා වෙන්නැති.අපි පොඩි කාලේ මීට සමාන මාළු අහුවෙලා තියෙනවා.අපි උන්ටත් කිව්වේ මල්ලිමාරච්චි බට්ටා කියලා.ඒත් දැන් මතක නෑ හරියටම මේ මාළුවාමද කියලා.කැළණිය ⁣Water World එකෙත් මේ මාළුවා ඉන්න ටැංකියේ මං කිව්ව විස්තරයම අලවලා තියෙනවා.දැන් මේකට කට්ටිය මට බැනගෙන එන්න එපා.මං මේ අහලා තියෙන .ඒකේ සත්‍යාසත්‍යතාව දන්නේ නෑ හරියටම.ඒ කොහොම උනත් මං කිව්ව පැතිවල හොයලා බැලුවොත් සමහරවිට මීට වඩා විස්තරයක් හොයගන්න පුළුවන්.මල්ලිමාරච්චි බට්ටා කියන්නේ මූටමද නැත්නම් වෙන මාළුවෙක්ටද කියලා
@fire4kill223
@fire4kill223 4 жыл бұрын
නියමයි pet talk තුන් වෙනි පරටත් Monster fish ලව අල්ලුව නෙද
@sanchithapiyumal8864
@sanchithapiyumal8864 3 жыл бұрын
Niyamai aiye oyatath,pathum aiyatath eyage yaluwatath jayawewa
@dilshanirangika3467
@dilshanirangika3467 4 жыл бұрын
නියම වැඩක්.ලංකාවට ආවේණික මත්ස්‍ය ප්‍රජාව සුළුවෙන් හෝ ආරක්ෂා කරගන්න ලැබුනොත් සෑහෙන්න වටිනව.
@mr.thavee4285
@mr.thavee4285 3 жыл бұрын
Niamai aiye superi wadak 👍👍👍👍🤟🤟🤟
@dhanushkanuwan9605
@dhanushkanuwan9605 4 жыл бұрын
අයියේ මාත් ඉන්නේ බත්තරමුල්ලේ මමත් කැමතියි ඔය වැඩේට සම්බන්දවෙන්න මමත් මාලු හදනවා පුලුවන් නම් මාවත් සම්බන්ද කර ගන්න 🙏
@iroshanigunasekara7319
@iroshanigunasekara7319 4 жыл бұрын
Good good niyamai niyamai 👏👏👏👏👏👏👏👏
@Tharaa_Sandee
@Tharaa_Sandee 4 жыл бұрын
මටත් ආසයි මාලුවෙක් හදන්න.ඔයාල අල්ලන මාලු දෙන්නැද්ද...වැඩසටහන නම් නියමයි.බලන්න ආසයි.ඔයාලට ජය !
@surabrolive9781
@surabrolive9781 3 жыл бұрын
වැඩේ හොඳයි මොකා මොනව කියුවත් නවත්තන්න එපා බුදුසරණයි
@sanjayamoratuwage5563
@sanjayamoratuwage5563 4 жыл бұрын
ඔය මලුවා ගෙවල් වලට වාසනාව ගෙන පෙන්ශුයි වගෙ මාලුවෙක් කිව්වානම් ඔය මාලු හොයා ගන්නත් නැ බන් එ තරම් මොඩ හැතිකරෙනෙ ඉන්නෙ අපිට අනික උබලාට මහන්සි වෙන්න දෙකුත් නැ පොර කාකා මාලු අල්ලයි වැව් වල බැහැලා
@imeshmadusanka5838
@imeshmadusanka5838 4 жыл бұрын
Mokada kiyanne ralk karmuda
@nipunilakmali4464
@nipunilakmali4464 4 жыл бұрын
Aekanm aetta thamai
@SupathiRatnayake
@SupathiRatnayake 3 жыл бұрын
😄😄😃😄
@gaganageming9801
@gaganageming9801 3 жыл бұрын
සිරාවටම ඔව් බන් 😂
@shehandasanayaka2806
@shehandasanayaka2806 2 жыл бұрын
Supiri wadak ..patta pro.jayej jayama wewa...good luck
@Knowledge123-u6n
@Knowledge123-u6n 4 жыл бұрын
අයියේ ඔය වගේ මාළු අල්ලන සීන් ගැන දිගටම කරන් යන්න...පේනවනේ ඒවට සෑහෙන ඕඩියන්ස් එකක් ඉන්නවා...❤️🙏
@lilmic232
@lilmic232 2 жыл бұрын
සිරාවට ❤
@vishmidivyanjalee531
@vishmidivyanjalee531 2 жыл бұрын
Ow ayeth ekak one
@WajiraWedisinghe
@WajiraWedisinghe 7 ай бұрын
මේ ක්‍රියාවට ඔබ සැමට ස්තූතියි 🙏
@atarts3220
@atarts3220 4 жыл бұрын
මෙක නම් නියම වැඩක් අයියේ 😉😉😉🦈
@pasindualoka5201
@pasindualoka5201 3 жыл бұрын
ගොඩාක් හොද දෙයක් ඕගොල්ලන් ඔක්කොම කරන්නේ
@anushakumari2113
@anushakumari2113 4 жыл бұрын
පට්ට ❤️❤️❤️ නියම වැඩක් 👍👍👍👍👍
@gihansanjeewa3709
@gihansanjeewa3709 3 жыл бұрын
සුපිරි අයියා ela ආදරෙයි ekenma ela
@prasadedirisingha2179
@prasadedirisingha2179 4 жыл бұрын
මේ වගේ විශාලව වැඩෙන සුරතල් මසුන් ගෙන ඒම සම්පූර්ණ තහනම් කල යුතුයි ,,,එ වෙනුවෙන් රජය දැනුවත් කරන්න ඔනේ ,,
@dammikaherath3395
@dammikaherath3395 4 жыл бұрын
සුපිරි වැඩක්.. අපට තේරෙනවා ඔබල කියන්නට දගලන දේ..
@dammikaherath3395
@dammikaherath3395 4 жыл бұрын
තව ටික දවසකින් වැවට බහින මිනිස්සුන්ව පන පිටින් කන්න පටන් ගත්තම අපේ අයට තේරුම් යයි..
@Rumesh1111
@Rumesh1111 3 жыл бұрын
මාරම සතුටුයි❤️👀
@slvillageboy8622
@slvillageboy8622 4 жыл бұрын
Unlike කරලා තියෙන්නෙ ඔය ජලාශ වලට හොරෙන් මාලු දාපු උන් 😠😠😠😠😠😠
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
Sl village boy 😂😂😂😂😂👏
@tharangadilihani6728
@tharangadilihani6728 3 жыл бұрын
Me kalakani Hatha munta hena gahanawa🤬🤬🤬🤬🤬🤬🤬😡
@ZOOMMUSIC-c2k
@ZOOMMUSIC-c2k 3 жыл бұрын
සිරා වට
@JanakaindrajitJanakaindrajit
@JanakaindrajitJanakaindrajit Жыл бұрын
😮 අපේ gaga koi😮innawa
@JanakaindrajitJanakaindrajit
@JanakaindrajitJanakaindrajit Ай бұрын
Koi kiwwata karp
@swolftv4466
@swolftv4466 4 жыл бұрын
Mamath මහවැලි ගඟේ ඔයාලා waga වැඩ karagan yanwa
@lkmihiranga1376
@lkmihiranga1376 3 жыл бұрын
එලම බ්‍රෝ...ආදරෙයි❤️
@gaminghyper4216
@gaminghyper4216 3 жыл бұрын
Hoda wadak karanne aiye oyala jaya wewa
@rozzpolitv
@rozzpolitv 4 жыл бұрын
පුරන් කුඹුරු අස්වද්දනෙක රැල්ලක් උනා වගේම මේකත් රැල්ලක් කලානම්..වටිනාකම අමිලයි🙏🏻
@anuruddhachamika5918
@anuruddhachamika5918 4 жыл бұрын
මචං උඹල කරන වැඩේ සුපිරි නියමම වැඩක්. ලංකාවේ හොඳ වැඩක් කරන කොට කොච්චර කතා අහන්න වෙන්වද කොච්චර පැත්ත්ක්බලන්න ඕනෙද... ජයවේවා ජයවේවා මචං..
@සංජීවහර්ෂණ
@සංජීවහර්ෂණ 4 жыл бұрын
Prank කරන ගොං ආතල් දීලා you tube එකෙන් ෆේමස් වෙන්න හදන උන් වගේද යකෝ මේවා,දැනගනින් ඔන්න කරනවා නම් වැඩ,
@HarshMesh
@HarshMesh 4 жыл бұрын
ලංකාවේ සමහරක් ඉන්නෝනේ උන්ව හදන්න බෑ ඔයාලා කරන්නේ සුපිරි වැඩක් නියමයි මමත් මේ මොන්ස්ට මාලු හදන කෙනෙක් ඒත් මේවගේ අපරාධ කරලානෑ අපේ පරිසරයට මුදාහැරීමක් සිදු කරලා නෑ ජය වේවා නියමයි .
@kalindukumarasinghe5715
@kalindukumarasinghe5715 4 жыл бұрын
Boys! එක එකා කියන ඒවට උබලගේ වීඩියො එකෙ එක තප්පරයක් වත් නාස්ති කරන්න එපා! උබලට ඕකෙන් ලාබ අලාබ හෝ මොනවා උනත් කරන වැඩේ කරන් පලයන් !! නිකන් ලපයි සිපයි ටෝක් වලට උත්තර දෙන්න යන්න එපා! ජය!
@thamaradwijesekara8799
@thamaradwijesekara8799 4 жыл бұрын
තේරැමක් ඇති වැඩක් 😜❤
@dill506
@dill506 4 жыл бұрын
කොහොම ද දන්නේ නෑ ඔය මාලු බෝ වෙන්නේ.😕😕 ඔයාලා කරන දේට ගොඩාක් පින් 🙏
@maco2399
@maco2399 4 жыл бұрын
ප්‍රජනනයෙන් බෝවෙන්නෙ දන්නැද්ද google එකේ ගහල බලන්න
@techgadjet4228
@techgadjet4228 4 жыл бұрын
ඇයි දන්නැද්ද ? ලිංගික සංසර්ගයේ යෙදීමෙන්
@maco2399
@maco2399 4 жыл бұрын
@@techgadjet4228 ආතල් දෙන්න එපා බන් 😂 , මම සිරාවටම කිව්වෙ
@techgadjet4228
@techgadjet4228 4 жыл бұрын
@@maco2399 😂😂😂😂
@dill506
@dill506 4 жыл бұрын
@@techgadjet4228 මම ඇහුවේ මොන මෝඩයාද මේ වගේ මාලු මේ වගේ තැන් වලට ගෙනත් දාන්නේ කියලා 😕😕😒
@pubudulasantha3859
@pubudulasantha3859 4 жыл бұрын
Fatta wedak apeth help Eka tiyenawa hadawathinma Suba pathanawa
@obeykumara8626
@obeykumara8626 4 жыл бұрын
පරිසර පද්ධති අසමතුලිත වීම බරපතළ කාරණාවක් අවාසනාවට එවැනි තත්ත්ව සාමාන්‍ය මිනිසුන්ට නො තේරෙයි එවැනි තත්ත්වයක් උඩ ගැරහුම් සහ බාධක මැද ඔබ කරන සේවය ඉතා ඉහළයි.
@buddikasumeda8340
@buddikasumeda8340 3 жыл бұрын
👍👌 aiya nambryk dana pulwnd
@pradipapriyadharshani8343
@pradipapriyadharshani8343 4 жыл бұрын
Even though you can't complete the mission somehow you can control them this is big service for society and nature go on guys well done 👍
@Bikelifeinsrilanka
@Bikelifeinsrilanka 4 жыл бұрын
ඇස් දෙකෙන්ම දැක්කා... උබලගෙ වාඒ පට්ට බන් ❤️
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 4 жыл бұрын
හොඳ දේ අගේ කරනවා අඩුයි නේ ලංකාවේ කිසිම දේකට අධර්‍ය් වෙන්න එපා කිසිම මාලුවෙක් නිකම් දෙන්න එපා එතකොටත් ඒ අයව බලා ගන්නෙ නෑ good job
@nethminamedagama3712
@nethminamedagama3712 4 жыл бұрын
Very good pet talk
@charithdabare7155
@charithdabare7155 4 жыл бұрын
Great job ♥️ keep it up💥
@dailycool356
@dailycool356 4 жыл бұрын
මේ වගේ videos වලට අපි ගිඩක් ආසයි.....මේ වගේ videos දිගටම ගේන්න පුලුවන්ද
@ranmuthugep
@ranmuthugep 4 жыл бұрын
Something completely different without having cheering but all the very best those who committed 🙏🙏🙏
@abdulmunaf6430
@abdulmunaf6430 2 жыл бұрын
Aththatama Adambarai oyalata jaya dikatama karagana yanna 🌹🌹🌹❤️❤️❤️
@nikheelsomanayake7866
@nikheelsomanayake7866 4 жыл бұрын
I am also going to join the mission
@samithawidyasekara4850
@samithawidyasekara4850 4 жыл бұрын
Ğoo
@lankanfish2164
@lankanfish2164 3 жыл бұрын
Hari wadak karana manussayekta kawda katha kiya naththe oya kattiya haranne wade hari kiyala dannawane👍
@pathumjayawardana3931
@pathumjayawardana3931 4 жыл бұрын
අයියෙ මාවත් ඔය වැඩ වලට හව්ල් කරගන්නකො ඕව අයින් කරල දාමු අපි එක්කහු වෙලා 😐 සල්ලි වලටවත් කිසිම දේකට නෙමේ අයියෙ ඔයාල කරන ඔය සමාජ සත්කාරෙට මාත් ශ්‍රමයක් දෙන්න ආසයි ඒකයි 😍😘
@Sanjeewapiushan
@Sanjeewapiushan 4 жыл бұрын
සමාජයට හොද පනිවිඩයක්.ස්තුතියි pet talk
@Thedarklord05
@Thedarklord05 4 жыл бұрын
14:44 තමා ආතල්ම.. අරූගෙ මූණ මොකද ඇද වෙලා..😹👈
@sachalachandrakanthi5781
@sachalachandrakanthi5781 5 ай бұрын
Niyamaipatta kollo
@afzalroomy3726
@afzalroomy3726 3 жыл бұрын
You are doing a good job of removing invasive fish from local waterways. Keep up the good work 👏
@PetTalk
@PetTalk 3 жыл бұрын
Thanks 👍
@lakshanmadivila6063
@lakshanmadivila6063 9 ай бұрын
Aththatama hoda wadak
@vihangaransith9950
@vihangaransith9950 4 жыл бұрын
මොන්ස්ටර් ෆිශ්ලා කොහොමත් වැව් වල ඉන්න පොඩි දේශීය මාලුන්ට ලොකු තර්ජනයක් ඒ නිසා මේ කරන වැඩේ සුපිරිම වැඩක් අයියේ ❤🔥
@BlackWolf0099-A
@BlackWolf0099-A 2 жыл бұрын
හොඳ වැඩක් ඔයාල කරන්නෙ👍👍👍
@heshandinesh830
@heshandinesh830 4 жыл бұрын
බලන් ඉදියේ මේ විඩිඕ එක එනකම්
@gotaberajapaksa7083
@gotaberajapaksa7083 2 жыл бұрын
Supiri digatama karan yan bokka adereyi 🧡😊
@sachiradal6150
@sachiradal6150 4 жыл бұрын
Your work is really good why don't you guys start a rehabilitation program then as you told people who want to give up their unwanted fish they can re-home then other then putting to natural waterways ..
@ishannimesha2018
@ishannimesha2018 4 жыл бұрын
Supire wadak aiye oyala karanne
@nisalahangama2806
@nisalahangama2806 4 жыл бұрын
Great job❤️💪🏻
@rashmikaraja9398
@rashmikaraja9398 7 ай бұрын
ඔය කරන වැඩේ ට සුභ පතනවා අයියේ අපිටත් උදව් කරන්න එන්න පුලුවන් ද ❤
@rumeshkodippili
@rumeshkodippili 4 жыл бұрын
අපේ දේවල් රැකගන්න ඉදිරිපත් වෙලා කැපකිරීම් කරන හැම කෙනෙක්ටම උනේ බැනුම් අහන්න කොන් වෙන්න. උඹල සැලෙන්න එපා එක එක ගොබ්බෙයොන්ගෙ මූසල කතා වලට. උන් ආදරේ කරන්නෙ අපේ දේවල් වලට නෙවෙයි. උඹලට කට්ටිය මදි නම් කියපන් අපිත් එන්නම් වැව් ඉහල හරි විලෝපිකයො නැතිම කරල දාමු. ලංකාවේ ජෛව විවිධත්වය නැති කරන්න සෑහෙන කාලෙක ඉඳන් කුමන්ත්‍රණ ක්‍රියාත්මකයි. අපේ මිනිස්සු ඒ කිසිම දෙයක් ගනන් ගන්නෑ. උඹල කරන දැනුවත් කිරීමම මාර ජාතික මෙහෙවරක්. තෙරුවන් සරණයි උඹල හැමෝටම.
@ඉෂාරඋදයංග
@ඉෂාරඋදයංග 4 жыл бұрын
සිරා මෙම විදෙශිය බලපෑම
@kasunkuruppu4948
@kasunkuruppu4948 4 жыл бұрын
im coming too
@sachinthaashen3166
@sachinthaashen3166 3 жыл бұрын
Lankaawe jalaja parisarayee anaagathaya udesa karana seewayata .respect
@maheshnalinda3385
@maheshnalinda3385 4 жыл бұрын
ඔය ගංගාවලට ඇතිකරන්න බැරි මාලුවන් දාන්නේ මාලු හදන එවුන්මයි .ඔවුන්ට රිදෙනවා ඔහොම ඔයා කිවාම .ඔයා වගේ රටට ආදරෙ කරන කොල්ලෙක් ලංකාවේ ඉන්න එක ගැන අපිට හරි සතුටුයි .මොනදේ කිවත් ඔයවැඩේ අතාරින්න එපා අපිට පුලුවන්නම් අපිත් ඔයාට උදවුවට එනවා...ඔයාලා හැමෝටම තෙරුන් සරණයි 🙏🙏🙏🙏
@tharushithathsarani4793
@tharushithathsarani4793 3 жыл бұрын
අයියෙ පට්ට අයියේ😌😌😌🍟
@bandarachandraratna4204
@bandarachandraratna4204 3 жыл бұрын
මිනි කණ පිරානල ඉන්නවනම් 225 ම ඉන්න වෙලාවක පාර්ලිමේන්තුව දියවන්නාවට ගිලා බැස්සනම් නියමයි.. එතකොටවත් අලුත් අදහස් තියෙන තරුණ උන් ටිකක් නාකි රැල නැති උනාම රට දියුණු ලෝකයේ රටක් බවට ඔසවා තබාවි....
@nilanthaPalihawadana
@nilanthaPalihawadana Жыл бұрын
Kathawa aththa e vunath piranala mini mas kane na
@kingaddictive3765
@kingaddictive3765 4 жыл бұрын
Niyamai machan pisso kiyana awa ganan apa yalu
@esanduhansakaepa8061
@esanduhansakaepa8061 4 жыл бұрын
නියම වැඩක් ❤️❤️ අයියේ ඔය මාලුන්ව ආයි ගෙවල් වලට දීල වැඩක් වෙන්නෙ නෑ. අපිට ඔය මාලුන්ව පිටරටට විකුනන්න හෝ වෙනම ජලාශයකට දාන්න පුලුවන් නම් ගොඩක් වටිනව අයියේ 💪 ගෙවල් වලට දීල උන්ව release කරොත් ගම් වලත් ඕකුන් බෝ වෙන්න පුලුවන් 😥
@sanjeewakumara4520
@sanjeewakumara4520 4 жыл бұрын
හැම මනුස්සයම එක වගේ නෑ,,මාලුන්ට පන වගේ ආදරේ අයත් ඉන්නව හොදේ,,
@sanjeewakumara4520
@sanjeewakumara4520 4 жыл бұрын
හැම මනුස්සයම එක වගේ නෑ,,මාලුන්ට පන වගේ ආදරේ අයත් ඉන්නව හොදේ,,
@gaganageming9801
@gaganageming9801 3 жыл бұрын
යකෝ jalashayakata demmahama උන්ට වෙනම හදන්න වෙනවා අක්කර ගානක එකක් හදන්න වෙඉ එහෙම කලොත් 😂
@kasundananjaya6827
@kasundananjaya6827 4 жыл бұрын
Ogollo oya malu alladdi Amata danne panuwoda.👍👍
@testports3216
@testports3216 4 жыл бұрын
අපේ රටේ මෝඩ මිනිස්සු ඕන පිටරට 💩 බාරගනී.keep it up අය්යලා
@shanukasudarshana2726
@shanukasudarshana2726 4 жыл бұрын
සුපිරි වැඩක්...
@sohonagegurukulaya
@sohonagegurukulaya 3 жыл бұрын
Unlike කරලා තියෙන්නේ ලංකාව පිටරටට පාවලදීපු නිළමෙ ලගේ පරම්පරාවේ අය වෙන්න ඇති. අපි නම් හදවතින්ම මගේ රටටට ආදරෙයි.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👌.
@chameeradhanushka9315
@chameeradhanushka9315 3 жыл бұрын
Great Work.....
@sahanrashmika9972
@sahanrashmika9972 4 жыл бұрын
අයියේ මමත් ඇක්වේරියම් එකක් කරනවා මමනම් මාළු ගන්න එන අයට කියනවා ටැංකි සුද්දෝ, ඇරවානා ,ඇලිගටර් වගේ මාළු වැව් ,ඇලවල් වලට දන්න එපා කියලා අපි නම් පරිසරයට තර්ජන වෙන මාළු විකුණන්නෙ නෑ මම අනිත් අයටත් කියනවා මේ වගේ මාළු ගන්න එන අයට මේ ටික කියලා දෙන්න පුළුවන් නම් හොඳයි මෙකේ වැරදි දෙයක් තියෙනවා නම් මට සමාවෙන්න අයියලා කරන්නේ හොඳ වැඩක් මමත් ආසයි මේ වගේ වැඩකට සම්බන්ධ වෙන්න අපේ ජලජ සම්පත බේරා ගමු අයියලාට ජය පුළුවන්නම් මාවත් මේ වගේ වැඩකදි එකතු කර ගන්න
@tndceylon6504
@tndceylon6504 4 жыл бұрын
Super 👍👍😊😊
@ranjanwakista8917
@ranjanwakista8917 3 жыл бұрын
මිනිස්සුන්ගේ රීරි මාංස කන එවුන් 225ක්‌ ඔය දියවන්නාවේ ඉන්නවා, ඉස්සෙල්ල උන් වඳ කරලා දීපන් මල්ලියේ.. ඔයාලට අනේක වාරයක් පින්... 🙏🙏🙏
@YTFeelingCrazy
@YTFeelingCrazy 4 жыл бұрын
නියමයි අයියේ
@khti1097
@khti1097 4 жыл бұрын
මේ වීඩියෝ එක 'unlike’ කරපු අපතයො ඉස්කෝලෙ දෙකේ පන්තියටවත් ගිහිල්ල තියනවද දන්නෑ
@sanchithapiyumal8864
@sanchithapiyumal8864 3 жыл бұрын
Aiye jayen jayama wewa
කිමිදුම් වෙඩිල්ල | Kimidum wedilla @wishwatiyubaya 🤿😲🐟
35:40
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 347 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
කරමුරල් දඩයම |black bream hunt @wishwatiyubaya 🙄😮😲
25:04
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 416 М.
The Amazing Sea Turtles That Destroys The Sea Snakes I SL Fisherman
17:14
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН