දැදුරුඔය වනසන මස් කන මාළු අල්ලපු බිහිසුණු මෙහෙයුම | යෝධ Snake Head

  Рет қаралды 105,884

Pet Talk

Pet Talk

Күн бұрын

Пікірлер: 277
@PetTalk
@PetTalk Ай бұрын
අපි ඉස්සරහට කරන්න ඕන මොනවගේ වීඩියෝද ? කට්ටිය පහල comment කරගෙන අපේ Whats App group එකටත් join වෙන්න... whatsapp.com/channel/0029Va7D9cxHgZWhiQ24R41F
@pasindumalaka8610
@pasindumalaka8610 Ай бұрын
@@PetTalk රට වටේම ආක්‍රමණික මාළු අල්ලමු , ටැංකි සුද්දො අල්ලන video එකකුත් ඕනි
@GihanImesh-s8n
@GihanImesh-s8n Ай бұрын
Monster fish gena onee
@SLLEO-oq6st
@SLLEO-oq6st Ай бұрын
කුකුල්ලු ගැන ඕනේ
@UnicPetHub
@UnicPetHub Ай бұрын
CAptain එකනම් වැරදි ..බිහිසුණු මෙහෙයුම 💔😂😂
@jaketune6545
@jaketune6545 Ай бұрын
pet chickens
@KADIYAPAGE-g9y
@KADIYAPAGE-g9y Ай бұрын
මළුවා අල්ලා ගැනීමේ මෙහෙයුමද එන්ජින් එක ස්ටාර්ට් කිරිමේ මෙහෙයුමද කියලා හිතාගන්න බැරිව ඉන්න මම 🤨🤔😂
@jstv5522
@jstv5522 Ай бұрын
එන්ජින් එකට මොකද උනේ කියලා මන් විතරද බලාන් හිටියේ😊
@sithumappuhamy8479
@sithumappuhamy8479 Ай бұрын
😂
@NaweenWishwa-kw3sm
@NaweenWishwa-kw3sm Ай бұрын
na na mamath balagena hitiye
@AnuhasShakila
@AnuhasShakila Ай бұрын
😂
@KrevinFernando
@KrevinFernando Ай бұрын
මම🫡👋
@Awidinnaa
@Awidinnaa Ай бұрын
😂😂😂
@UrPepper
@UrPepper Ай бұрын
අනේ පට්ට බිහිසුණුයි ඔහොහොහොහො 😱😹
@PaZiDu-
@PaZiDu- Ай бұрын
😂😂
@slsasigamingyt4052
@slsasigamingyt4052 Ай бұрын
Congratulations for 400k❤
@PetTalk
@PetTalk Ай бұрын
❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼
@ishankavlogs1185
@ishankavlogs1185 Ай бұрын
මාරම බිහිසුණු මෙහෙයුම් 😂😂😂😂
@DanushkaMadusahan
@DanushkaMadusahan Ай бұрын
Hari hina 😂
@DivanjalaGayan
@DivanjalaGayan Ай бұрын
පකේ බිහිසුම😂
@asanthamendis3172
@asanthamendis3172 Ай бұрын
Gena kattiya balala gennuwoth hodai neda mulad nisama
@SriLankaBikeRidervlog
@SriLankaBikeRidervlog Ай бұрын
බිහිසුනු කිව්වෙ ඔය මගුල් බෝට්ටුවෙ එන්ජින් එක සැරින් සැරේ නවතින හින්ද වැව මැද්දෙ නවතින්න වෙයි කියල හිතුන එකද 😂
@chandanakumar4603
@chandanakumar4603 Ай бұрын
මාරාන්තික බෝට්ටුව පරිස්සමට
@mdwsingha5251
@mdwsingha5251 Ай бұрын
ලොකුම මාලු 10 ක් විතර ගන්න පුලුවන්ද?
@dileepakulathunga3704
@dileepakulathunga3704 Ай бұрын
කබල් එන්ජින් දාපු පුංචි ,අබලන් බෝට්ටු වලින් ගිහින් ඔබතුමන්ලා කරන කාර්‍ය භාරය අගය කරමු .
@sinijadiyath8483
@sinijadiyath8483 Ай бұрын
අම්මො බිහිසුණුකම මට බයෙ බෑ 😮😮😂😂😂😂😂😂😅
@ruchirarangana3238
@ruchirarangana3238 Ай бұрын
මේ අල්ලන මාළු අපිට ඇතිකරන්න ගන්න පුලුවන්ද???
@kosiduranush
@kosiduranush Ай бұрын
කෝ බිහිසුණු මෙහෙයුම🤔
@Venushiransha
@Venushiransha Ай бұрын
Niyamai thama videos oneeee❤
@jayanthabalawedage6922
@jayanthabalawedage6922 26 күн бұрын
Puliwan nam mata giant snake head kenek allala dhennako athi karanna
@RushanMadusanka-f4r
@RushanMadusanka-f4r Ай бұрын
මට ස්නෙක් හෙඩ් 2ක් විතර ගන්න බැරිවෙයිද
@sqexpm
@sqexpm Ай бұрын
Okata hodama visduma thama,hurathalata ma malu ati karna unaware,hira ,dada gahnna on,muna vdo danwa,thahqnm karnn on
@Oshada_De_Silva
@Oshada_De_Silva Ай бұрын
Bro aie Askin ayyage vedio ekak karannako
@kghjjay4360
@kghjjay4360 Ай бұрын
නාරා නියන වචනය කී සැරයක්ද කිව්වද කියලා හරියටම සදහන් කරලා වටිනා දොර දෙකේ Tv එකක් දිනා ගන්න
@Ganindurajapakshe
@Ganindurajapakshe Ай бұрын
අරුන් දෙන්න තරගෙට engine එකට අරිනවනෙ😂
@pavithradilhari1227
@pavithradilhari1227 Ай бұрын
ammo maru fatta bihisunui
@sachishan1269
@sachishan1269 Ай бұрын
වෙච්ච බිහිසුණුම දේ මොකක්ද
@nalinpaaris3279
@nalinpaaris3279 Ай бұрын
මේ විඩියො එකෙන් දෙන පණිවිඩය ගත්තනම් ✔ නෙද?
@manjufernando1950
@manjufernando1950 Ай бұрын
Mun bottuwath hil karai nanna yanna hodama na
@bcsehan3894
@bcsehan3894 Ай бұрын
බිහිසුණු ගතියක් තිබ්බෙ මියුසික්වල විතරයි නේද? 😟
@UrPepper
@UrPepper Ай бұрын
🤣💔
@jpSL
@jpSL Ай бұрын
😂 දෙන්නෙක් තුන්දෙනෙක්ට ලොකු හානියක් වුණාද කියලා හිතනවා😅
@UnicPetHub
@UnicPetHub Ай бұрын
ඔව්😂
@menurarathnayake2005
@menurarathnayake2005 Ай бұрын
කවුරිහරි Doberman පැටවු ගන්න හොද තැනක් දන්නවා නම් එ තැනක number ekk dennako
@DekinWendabona
@DekinWendabona Ай бұрын
බ්රූම් පට්පට් එක අවුල්ද
@yasiruvidarshana
@yasiruvidarshana Ай бұрын
අඩෝ අරූගේ සතුට 😅😅 "දැන් ගෙනිහින් විකුණනන පුලුවන් "😅😅
@asankasampathchandrasiriga7906
@asankasampathchandrasiriga7906 Ай бұрын
හරිම බිහිසුනුයි
@SJk-r8v
@SJk-r8v Ай бұрын
ගිනි ගනන් සල්ලී දීලා මෙහෙ ගන්නවා ඒහෙ කනවා🥹
@Monishka-q5h
@Monishka-q5h Ай бұрын
😩
@Shenugirl-md9qo
@Shenugirl-md9qo Ай бұрын
Munta oni api amaruwen gena kanayo tika nathi karala danna
@INS_gaming
@INS_gaming Ай бұрын
තහනම් මාලු කන එක හොදයි
@Pasidunimsara-s2u
@Pasidunimsara-s2u 12 күн бұрын
අයියේ මාළු දෙන්නෙ නැද්ද
@ude3333
@ude3333 Ай бұрын
Snakehead ට වැඩිය attack කරන්න ඉඩ තියෙන්නේ Aligator gar ගෙන්. ඌ මීට වඩා විශාලත් වෙනවා.
@helapubg
@helapubg Ай бұрын
Bro poddak program eka nawaththanna thibba oyata. Paw engine eka. Too disturbing 😢
@මධුවා
@මධුවා Ай бұрын
පිරන්හා❤ පාකු මත්ස්‍යයින් වැවු වල බෝ කරන්න කියල අප යෝජනා කරනව❤ මීට ජයරත්න මල් ශාලාවේ ආදරනීය ඉල්ලීමක්❤
@R.M.Mendis
@R.M.Mendis Ай бұрын
E athida
@මධුවා
@මධුවා Ай бұрын
@@R.M.Mendis ⚰️⚰️⚰️⚰️⚰️❤️❤️❤️❤️❤️ කැමතිනම් කිඹුල්ලුත් බෝ කරමු
@isurueranga3218
@isurueranga3218 Ай бұрын
ඹය ඉතිං හදිසියකට වත් කොල්ලෙක් වතූරට බස්සවන්න බැරිවෙන වැඩක්...ආයෙ මැරුවත් ,ගෙදරට හොරාටවත් වැවකට ගගකට බහිනෙකක් නෑ.. බැස්සොත් ,🍒ෂක බූං...
@GhostsRider-l9m
@GhostsRider-l9m Ай бұрын
පාකු මාලු දියවන්නාවෙ ඉන්නවා😢
@chathurangamaswal6490
@chathurangamaswal6490 Ай бұрын
Me magule welada danvim goda dana
@Abeyvlogs
@Abeyvlogs Ай бұрын
අල්ලලා රට යැවුවා නම් නරකද ?
@Agriman-z8f
@Agriman-z8f Ай бұрын
Habal gewanm oitawda lesi 😊
@shaminpawanal
@shaminpawanal Ай бұрын
බැක්ග්‍රඑන්ඩ් සද්ද ටික නං සුපිරී ඔලුවෙකැක්කුමයි 😒
@kasunfernando2418
@kasunfernando2418 Ай бұрын
එන්ජින් එක 😂😂😂
@Awidinnaa
@Awidinnaa Ай бұрын
😂😂😂
@sunilabeythunga873
@sunilabeythunga873 Ай бұрын
ඉතිං ඔය විදියට දීවරයන්ටම කර ගන්න පුළුවන් නේ
@tissatissa9902
@tissatissa9902 Ай бұрын
හොදම දේ තමයි වැවේ වටේම තියෙන තනකොල ගලවා පිරිසිදු කරන එක එතකොට පැටවු දමන එක අඩු වෙයි නේද .දීවරයින්ගේ දැල් වලින් අල්ලාගෙන මරණන්න පුළුවන් නේද
@Gn-123-i8m
@Gn-123-i8m Ай бұрын
ඔය වගේ රජයෙ ආයතන වහන්න ඕන යකෝ උන් නිකම් ඉඳන් පඩි ගන්නෙ රටේ සල්ලිනෙ අපරාද මේවා
@asankananayakkara5599
@asankananayakkara5599 Ай бұрын
Export kara nm iwarane me malunta pana pitin honda market akak thynawa.anika lankawema patapitin vikunanna puluwn knna gnnawata wada honda adayamak hoyagnna puluwn
@mekalapawan6999
@mekalapawan6999 Ай бұрын
Machan pet talk karana UBA me maluwa gana dhanne nadha bun.api aurudhu 15k issella munwa hadhuwe dhanagathe Uba programme karalath hariyata babalawagebe machan..
@thiwenbro5284
@thiwenbro5284 Ай бұрын
Dog food packet ekak kiyada
@Teachers-Talk-m9m
@Teachers-Talk-m9m Ай бұрын
Arawanalath dapallako puluwnm oy waw walata..ethakota waw walin arawanalath allanna puluwan
@MALUWAFish
@MALUWAFish 20 күн бұрын
Allapu malu tikata mokada kare
@isharakasun3709
@isharakasun3709 Ай бұрын
අර ඩබල අරක ස්ටාර්ට් කරනකන් බලන් ඉදලා මටත් හති වගෙ..😂
@OwnerEditz-j3k
@OwnerEditz-j3k Ай бұрын
Mn blagena hitiya video eka meka 😉
@r.d9937
@r.d9937 Ай бұрын
Allapu maluwek na okataoya piliumk ko ....
@DaniduPraveen-b1u
@DaniduPraveen-b1u Ай бұрын
Aiye mata red line kenek hoyala dennako
@ude3333
@ude3333 Ай бұрын
ඕකා තමයි ලූලාගේ මහ එකා!! මහා ලූලා, මහා ආරා.
@pasindunawoda-gr3xj
@pasindunawoda-gr3xj Ай бұрын
ලුල්ලා අනිත් මාලුන්ට ලොකු තාර්ජනයක් නැහැ මෙ සක්කිලි මාලුවා අනිත් උන් ඔක්කොම කනවා 😢
@ude3333
@ude3333 Ай бұрын
@pasindunawoda-gr3xj ඒක ඇත්ත :(
@RuwanIleperumaarachchi
@RuwanIleperumaarachchi Ай бұрын
මෝඩයො මේ ලන්කාවෙ ලූල හෝ ආරා නෙමේ,,මේ ජයන්ට් ස්නෙක් හෙඩ්,,ටොමන් ෆිෂ් ,,
@dumindakotmale7176
@dumindakotmale7176 Ай бұрын
ඔක්කොම නවත්තල engine eka start කරලා diyan..වීඩියෝ eka epa වෙනවා
@manofernando9918
@manofernando9918 Ай бұрын
Do a video with Wishwa Tubaya - that is a fishing channel that gives us lots of knowledge on how a fisherman's life is as well as details of many rare species like oysters, abalone etc.
@PetTalk
@PetTalk Ай бұрын
Yes will do it . Thanks
@manofernando9918
@manofernando9918 Ай бұрын
@PetTalk Looking forward to it. Appreciate very much.
@vimukthiakalanka3680
@vimukthiakalanka3680 Ай бұрын
Pet talk ayye loku size red line pair ekak ganna nadda 😂
@lahirusachintha92
@lahirusachintha92 Ай бұрын
Engine eka nam pankadu pahai ea..😂 me video eka hena weird.. atal ithin😂
@shashithennakoon-b6b
@shashithennakoon-b6b Ай бұрын
වටිනවනම් රට යවලා ඩොලර් ගේමුකො😒කන්නෙ නැතුව😩
@UrPepper
@UrPepper Ай бұрын
Cameraman 5 වසරෙ පොඩි එකෙක්ද 🙂
@erandaharshajith8528
@erandaharshajith8528 Ай бұрын
Ynna wena bottuwak tibbema nadd 😮
@vishwa7469
@vishwa7469 Ай бұрын
ඉතිං ඔක්කෙම සත්තු ටික අල්ලන්න පුලුවන්ද
@TharushaNethmina-px7ii
@TharushaNethmina-px7ii Ай бұрын
Mata sneke head kenek hadanna denna baida
@GossipWD1
@GossipWD1 Ай бұрын
Obm එකට පෙට්‍රල් ටිකක් නස්න කරපල්ලා මැරෙනකම් අදිනව 😂
@hasithamuthusara8586
@hasithamuthusara8586 Ай бұрын
විසිදැල ගහලා ඔයාලා ලොකු රගපෑමක් කරන්නෙ,හොදින් බලන කෙනෙක්ට ඒක හොදට පේනවා(මාලු දැලෙන් අල්ලන කොටස)
@kavindu8585
@kavindu8585 Ай бұрын
දැදුරු ඔය කවද්ද බං කුරුණෑගලට ගියෙ 😂
@haridrarajapaksha7781
@haridrarajapaksha7781 Ай бұрын
දිස්ත්‍රික්කයේ බං
@isururajakaruna4627
@isururajakaruna4627 Ай бұрын
Vaturaganneth kurunagalata daduruoyen thama
@themirror1504
@themirror1504 Ай бұрын
දැදුරු ඔය ජලාශය වාරියපොලට අයිති
@asanthakulum
@asanthakulum Ай бұрын
කවුද ban me
@GhostsRider-l9m
@GhostsRider-l9m Ай бұрын
දැදුරැ ඔයෙ නෙමෙ දැන් හැම ජලාශ වලම විදෙශිය මාලු බෙ⁣ාවෙලා තියෙනවා පිරානා මාලු පවා දියවන්නේ දැන් ඉන්නවාලු පොඩිඩක් බලන්න🥲🥲🥲
@herathbannehaka6076
@herathbannehaka6076 Ай бұрын
Meyath hariyata kiyanne neha thatamanawa vitharai
@PriyadarshaniBandara-ql8pl
@PriyadarshaniBandara-ql8pl Ай бұрын
මටත් මාලුවෙක් ගන්න බැරිද?😊
@dileepadarshana7936
@dileepadarshana7936 Ай бұрын
Dubai wala ona tharan sattunge kama theyenawa lankawen ganna puluwannam kiyapan ewannam jayawewa
@chandanakumar4603
@chandanakumar4603 Ай бұрын
හබල් ගාන එකක් නෙමේ ලනුවෙන් අදිමින් යන බෝට්ටු තෙල් හබල් ඕනිම නෑ .
@sameeradilshan1197
@sameeradilshan1197 Ай бұрын
ඔයාගෙ පෙට් ශොප් එකේ ඉන්නවා ද
@denuwandissanayake
@denuwandissanayake Ай бұрын
ඔය ඉතිං ගෙදර හදන කනයටත් කෙලින්නනෙ හදන්නෙ 😂
@OmashLasiru
@OmashLasiru Ай бұрын
Siravata😢
@Shenugirl-md9qo
@Shenugirl-md9qo Ай бұрын
Ou bn 😂😂
@Shenugirl-md9qo
@Shenugirl-md9qo Ай бұрын
Dan ithim kanai gena eka thahanam karaida danne nh 😫😫
@hiranyasilva8351
@hiranyasilva8351 Ай бұрын
Kanayablankaweporak mada saha kola kanayo edavifaamanlankawe unna oya kiyanne har snakehed ecsetra malu gana
@sanjeewaaweejnas6798
@sanjeewaaweejnas6798 Ай бұрын
ඔය වර්ගයේ මාලු ගොඩක් ඉන්නවා ගස් කනය මඩ කනයා පරඩැල් කනයා කනයා ලූලා අරා වගේ
@SrimalMadu-lf2wm
@SrimalMadu-lf2wm Ай бұрын
Ane bn uba. Me maluwa vikunana thanakata ghin katha karanam maluwage acchige vistharath kiyanawa. Meyawa hena market karanwa . Dn dadiru oye inna nisa 😢😢😢
@RuwanIleperumaarachchi
@RuwanIleperumaarachchi Ай бұрын
මේ ඉතාම ගොන් වැඩක්,,මේ සත්තු දැල් දාල දවසක් දෙකක් අල්ලල මුන් වදකරන්න බෑ,,,මුන් මේ ජලාශයට අයත් ජල මාර්ග ඇලවල් වලට බෝවෙල ඉවරයි,,,නාරා එක නිදාගෙන ඉන්නෙ,, මේ තහනම් සත්තු ඕනතරම් ගේනව බලන්න ඇක්වේරියම් වල ඉන්න මාලු,,, මුන් පඩි කකා ඉන්නව දේශීය වටිනා මාලු සන්රක්ශනයක් නෑ,,, එක දෙයක් කරනව වැව්වලට තිලාපි පැටව් කාෆ් පැටව් බොකරල දානව,,,
@GGTD5148
@GGTD5148 Ай бұрын
Giant Snakehead lankawata awenikayi...
@chamaramadusanka6580
@chamaramadusanka6580 Ай бұрын
Dubai Wala okawa kanawaaa
@RaviRajapaksha-f3n
@RaviRajapaksha-f3n Ай бұрын
ඒ තරම් ලොකු මෙහෙයුමක්ද මේක අප්පෙ බලාගෙන
@DULANJAYAlakmal-to8cx
@DULANJAYAlakmal-to8cx Ай бұрын
ekek ganna bari weda mata 🤔🤔🤔🤔🤔🤔
@kghjjay4360
@kghjjay4360 Ай бұрын
ගිහිල්ලා ගනින්
@ThaveeshaDeemantha
@ThaveeshaDeemantha Ай бұрын
Rottweilers video ekak
@kghjjay4360
@kghjjay4360 Ай бұрын
20000 ක් 40000ක් දීලා ගෙනාපු මාලුවා උයා ගෙන රස කර කර කනවා දකිද්දි😂💥
@pubuduakashdevinda6354
@pubuduakashdevinda6354 Ай бұрын
😢meka sapayak oi
@bihanduhandapangoda
@bihanduhandapangoda Ай бұрын
ඉතිම් පකෝ ධීවර කර්මාන්තයටනේ කෙල වෙන්නේ මුන් ඉදියොත්
@DULANJAYAlakmal-to8cx
@DULANJAYAlakmal-to8cx Ай бұрын
red line snakehead 😃
@LittleEarth.
@LittleEarth. Ай бұрын
munwa knna brida
@prasadpramoda835
@prasadpramoda835 Ай бұрын
දැන් ටෛගර්ලත් ඉන්නව නේද බෝවෙලා
@SusanthaPriyakumara-e5x
@SusanthaPriyakumara-e5x Ай бұрын
ඔහොම දෙපාරක් විතර ඇල්ලුවා නම් ඔක්කොම අල්ලගන්න පුලුවන් 😂
@themirror1504
@themirror1504 Ай бұрын
නාරා නාරා නාරා හ්ම්
@sureshpriyankara8112
@sureshpriyankara8112 Ай бұрын
Vadi vadiyen bowenna one.,
@MilindaJayarathna-n1n
@MilindaJayarathna-n1n Ай бұрын
දැන් ඉවරද 😂
@KavishkaChamara-cy4hn
@KavishkaChamara-cy4hn Ай бұрын
😅 ගෙදර හදන එකත් ඉදල ඉවරයි 😂
@dileepakulathunga3704
@dileepakulathunga3704 Ай бұрын
බිහිසුණුයි කියන්නේ - පහසුකම් නැත්තටම නැති ,කබල් බෝට්ටුවේ යනඑක. වෙනත් රටවල වගේ- නිලධාරීන්ට ආරක්ෂිතව , පහසුකම් සහිතව ,රාජකාරි කරන්න පුළුවන් බෝට්ටු හා වාහන ලබාදෙන්න දේශපාලන බලාධිකාරය කටයුතු කරත්වා.
@denethdeneth1330
@denethdeneth1330 Ай бұрын
bot එකේ moter එක දිහා බලන් හිටියේ මන් විතරද 😂😂
@Awidinnaa
@Awidinnaa Ай бұрын
😂😂😂
@denethdeneth1330
@denethdeneth1330 Ай бұрын
14:24 සවද්‍ය නැ කියන්නේ 😂
@pubuduakashdevinda6354
@pubuduakashdevinda6354 Ай бұрын
Ee oyatika allala vikunnanam mokada 😢 monster fish pissuwa thitana kollanta koitharam wedanawakda meka
@vimukthiprabath8017
@vimukthiprabath8017 Ай бұрын
1.එක්කො මුංව කන්න පුළුවන් ද බැරිද කියල විසදුමක් දෙන්න ඔනෙ 2. රිසච් එකක් කරල මුංව වද කරල දාන්න පුළුවන් ක්‍රමයක් දෙන්න ඕනෙ 3. දේශීය මාලු සංරක්ෂණය කරල උංව බෝ කරල අවදානම් නැති ජලාශ වලට දාන්න ඕනෙ නැත්තං තව අවුරුදු 10/15 ක් යන කොට ෆිල්ම් වල තිබ්බ වගේ සීන් ඇත්තටම බලන්න පුළුවන් වෙයි බලදාරීන් දැනුවත් කිරීමට පියවර ගන්න ඕනෙ ඉස්සෙල්ලා
@nilanthasanjeewa5901
@nilanthasanjeewa5901 Ай бұрын
Mekah apilahge wehwah, ,mehkah apilahge wathura ,mehkah apilahge neethiya,api thamah mahlu kanahwah 🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟
@rizwanali4692
@rizwanali4692 Ай бұрын
Meka Lulu jathiye malu meken haniyak ne mun kochchere loku unath kanne kaneya,dhandiya saleya wage aye mun Indonesian wele godsk thiyenewa
@ruwankumara4347
@ruwankumara4347 Ай бұрын
වඩමාරචිචි මෙහෙයුමටත් වඩා දරුණු මෙහෙයුමක් මෙයාල කරල තියෙන්නෙ,,,ආරා,,මෙහෙයුම
@virajpeiris2416
@virajpeiris2416 Ай бұрын
Budu bana padayak kiyala gedara hadapu malu gagata muda arala theruwan saranaiy aaa 😂
@රොන්වීස්ලි
@රොන්වීස්ලි Ай бұрын
එන්ජීම නම් කදිමයි😂
@SLTGMUSIC
@SLTGMUSIC Ай бұрын
😂😂
@DINUSHAHESHAN-z1r
@DINUSHAHESHAN-z1r Ай бұрын
ඉතින් අල්ලලා විකුනනන් පුලුවන්නෙ 👀
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 Ай бұрын
Koreawe oya maluwa godaak ganan...okagen beheth pawa hadanawa kiridena ammalata... oya malu allana rod ekak pawa loku gonak wenawa...
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 2,7 МЛН
වැහි මාළු දඩයම | මහ වැස්සේ බිලී බාමු | @wishwatiyubaya 😲👣🎣
18:19
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
කලිස්සන් දඩයම | ඉස්සන් දඩයමේ යමුද | @wishwatiyubaya 🦐😲👣
32:38
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 316 М.