කවදාවත් සැබෑ වෙන්නේ නෑ කියලා අපි හිතපු හීන | Montero | Batticoloa Trip | Anjali Rajkumar Vlogs

  Рет қаралды 380,404

Anjali Rajkumar

Anjali Rajkumar

2 ай бұрын

Follow Anjali Rajkumar On Social Media;
▶ Facebook: / iamswaranjali
▶ Instagram: / anjaliofficiall
▶ Tik Tok: / anjaliofficiall1
▶ Twitter: / anjaliofficiall
29th May 2024 | 30th May 2024
#anjalirajkumar #montero #batticaloa #birthday

Пікірлер: 1 500
@shiromanipeiris6297
@shiromanipeiris6297 2 күн бұрын
මාරම කපටි දරැණු ගෑනියක්. මෙි වගේ අමිමා කෙනෙකුගේ දරැවෝ ඉදිරි ජිවිතයේදි මොනවගේ ජිවිත ගත කරයිද ?
@MokshaNirwan
@MokshaNirwan 19 күн бұрын
චුට්ට චුට්ට සල්ලි එකතු කරලා නෙමේ චුට්ට චුට්ට මිනිස්සු එකතු කරලා😂😂😂
@user-rq7wq9ov8p
@user-rq7wq9ov8p 19 күн бұрын
ඒකනම් සහතික ඇත්ත ...අම්මටම හරියන දූල ...
@user-rr1rl8yv6z
@user-rr1rl8yv6z 10 күн бұрын
​@@user-rq7wq9ov8pනයන වාසුලට වැඩේ දීලා වත්කම් ටික ගත්තා..මරු අම්මලා දුවලා..
@user-re8nu1ce1e
@user-re8nu1ce1e 5 күн бұрын
Patta comment eka bro😅
@sherinarajap8387
@sherinarajap8387 5 күн бұрын
😂😂😂
@nayanasenevirathne8910
@nayanasenevirathne8910 5 күн бұрын
😂😂😂😂😂
@IndiaSim
@IndiaSim 18 күн бұрын
ඇඟ විකුනල ගන්න වාහනබබා වගේ රඟපෑවට වසන්තගේ කලබලේ නිසා ඇයගේ රඟපෑමත් එලියට ආවා tv එකට ඇවිත් කතා කරන්නේ බෝකොල වගේ
@RanjaniAbeWardana
@RanjaniAbeWardana 18 күн бұрын
අපෝ සාසනනෙත් කාලා හමුදුරුවොත් මරාගෙන ඔය සුපිරි වාහන මොකටද
@rupikaheenatigala8706
@rupikaheenatigala8706 17 күн бұрын
අපේ හාමුදුරුවනේ කෝටි 5 ටම දෙයියන්ගේ පිහිටයි ඔය දෙමළ වෙට්ට පාසි තවත් පන්සල් වලට වද්ද ගන්න එපෝ
@NiroshNirosh-f4f
@NiroshNirosh-f4f 19 күн бұрын
හාමුදුරුවන්ගෙ සල්ලි නේද මේ.පව් කාර වේසියො.තොපිටත් විදවන්න වෙයි ඕව😢
@jayaminierangijayasundara
@jayaminierangijayasundara 8 күн бұрын
මේ ගෑනිට කකුලට වෙඩි තිබ්බෙ.වසන්ත මැණික්, වාසුල ,ටැටූ බිරිද හතර දෙනාටම පපුවට..මේ ගෑනි ගැන සැකයි.හාමුදුරුවන්ගෙ දේපල ගන්න මේකි කෙරෙව්වා වෙන්නත් පුලුවන්.
@shanthidhammika8978
@shanthidhammika8978 7 күн бұрын
You may be quite correct.
@SlKoing-xz9fq
@SlKoing-xz9fq 5 күн бұрын
Hamomavage oya kathav kiyanava​@@shanthidhammika8978
@chamarikatagoda4197
@chamarikatagoda4197 Күн бұрын
මමත් හිතුවෙ ඒකමයි, අනික වසන්ත ඉලක්ක කරගෙන ආවනම් ඒ මනුස්සය හිටියෙ එහා පුටුවෙ, මේව ඔක්කොම ටැටුවගෙ, කේ සුජීවගෙ , ෆ්ලෑන්, සුජීවට ඕන වෙලාතිබුනෙ නයනව ඉවරයක් කරන්න, සල්ලි ටිකත් අරන් ඉවරයිනෙ, අපොයී ටැටුවටත් සල්ලි ටිකක් හම්බ වෙනවා කිව්වොත් ගෑනියි ලමයිටයි මොනවා උනත් කමක් නෑ, ඌ මහා බූරුවෙක්, එතන වෙන්නෙ මොකද්ද කියලා නොදන හිටියෙ වසන්තයි, එයාගෙ නෝනයි, නයනයි විතරයි මට හිතුන විදියට .
@sue4742
@sue4742 Күн бұрын
හරියටම හරි.මටත් ඕකමයි හිතුනේ
@sssssssssuv
@sssssssssuv 10 сағат бұрын
Tattoo ganita mukuth wela na. Wedi wadune Wasantha, Manik, Nayana and Sujeewa
@user-vo6jk8kk7r
@user-vo6jk8kk7r 12 күн бұрын
අමිමට හපන් වෙයි දූලා දෙන්නා
@milindasenaratna1334
@milindasenaratna1334 18 күн бұрын
කොහොමද ඔයාලගෙ රගපාම, නියමයි , අදයි දැනගත්තෙ ඔයාලගෙ තරම. හාපෝ චික්.
@wasanawasana8492
@wasanawasana8492 10 күн бұрын
හාමුදුරුවෝ ගේ සල්ලි කෝටි 8 කට වැඩිලු.කාර් එකයි.මිලේනියම් සිටි එක ගෙදරයි. අපුරුයි කට්ටිය නයනට දිපු ගේම් එක
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 5 күн бұрын
පන්සලෙ දේවල්. භුක්ති විදලා හාමුදුරුවන්ගෙ ජිවතය විනාස කරලා. යහතින් ස්වභාවධර්මය ඉන්න ඉඩ තියන්නේ නැහැ මිනිසුන් පරිත්‍යාග කරෙ පන්සලට මිස ගැනුන්ට නොවෙ වහාම මුදල් පන්සලට ලබාදි. අපාගත වීමෙන් වලකින්න දැන්වත් බුදූ දහම අදහන්න. බොරැ සුදූ ඇදූම් අවශ්‍ය නැහැ රටම දන්නවා පැටීකිරිය
@Dilhara-uz1qf
@Dilhara-uz1qf 19 күн бұрын
මහානාමගෙ සල්ලි 😂😂😂අහිංසකයා එලොව ගියා. මුන් සැප විදිනවා
@Thegoldzoo
@Thegoldzoo 16 күн бұрын
අජිත් මුතුකුමාරණ යන්තම් බේරුනා.😅
@maduranganikothalawala1426
@maduranganikothalawala1426 3 күн бұрын
සහගහනව
@CandrikamalaniMalanl
@CandrikamalaniMalanl Күн бұрын
1 පව් ඉන්නකොට ගහනාවත් එක්කලු. එක විධියෝ එකක තියනවා. අරක්කු බොන්නැතුව බේබද්දෝ ගැන එකක් පැනල් යන ගමන් අන් ඡලි තියනවා ඉබ්බෙක් වතුරට දාන විඩියෝ එකේ
@chamarabasnayaka6490
@chamarabasnayaka6490 19 күн бұрын
පන්සලෙන් නෙ ගොඩ ගියෙ
@Sri.Mihiliya
@Sri.Mihiliya 5 күн бұрын
අපේ බෞද්ධ දායකයන්ගේ සල්ලී.කර්මය පල දුන්නේ කකුලට.ස්ටේජ් එකට ඕනම දෙයක් කට හඩ හා කකුල් දෙක කියන්නේ.දිට්ඨධම්මවේදනීය කර්ම කියලා දෙයක් තියෙනවා කියලා ලෝකෙට කියලා දුන්නාට බොහොම ස්තුති
@user-xs8kv1hw2z
@user-xs8kv1hw2z 5 күн бұрын
හෙන ගහනවා ගොං බඩුවට
@malanipoojapitiya3014
@malanipoojapitiya3014 20 күн бұрын
හාමුදුරුවන් ගෙ සිවුර ගලවලා ගෙනල්ල තියන දේවලුත් හූරගෙන අන්තිමට බල්ලෙක් වගේ වෙඩි කාල මහපාරෙ මැරෙන්න සැලැස්සුවා උබල දාගෙන ඉන්න වෙස් මූනු උබලට නියමෙටම ගැලපෙනව දැන් ඒ මනුස්සයා (හාමුදුරුවෝ ) මැරුන තව කෙනෙක් හොයාගනිල්ලා සල්ලි ටිකක් හොයාගන්න උබලට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙනකොට හැංගෙන්න තැනක් නෑ එදාට විදවල මැරෙන්න වෙන්නේ ඒක ගොඩක් දරුනු වෙයි එතකන් සතුටින් හිටපල්ල
@ranjanisamarakoon4384
@ranjanisamarakoon4384 10 күн бұрын
ඒක ඇත්ත
@wasanawasana8492
@wasanawasana8492 10 күн бұрын
අනිවාර්යයෙන්ම.හොරෙන්ම නයන ව වලදාන්න හැදලා තියෙන්නේ කට්ටිය..
@pubuduchathuranga4168
@pubuduchathuranga4168 10 күн бұрын
Mental puke idan pissu ape sasane kanna epa
@sampathathuraliya7178
@sampathathuraliya7178 5 күн бұрын
ඔර්ජිනල් වේසියෝ 😅
@user-rw3kt9sn2u
@user-rw3kt9sn2u 2 күн бұрын
මුන්ට ගොම ගහන්න ඕන ?දුටුව තැන අල්ලලා නෙලන්න ඕන ගල් හරි ගහන්න ඕන ? මුන්ට ගහලම තමයි හදන්නේ වෙන්නේ හොඳටම ගහන්න ඕන තඩි බාන්න ඕන ඒක තමයි කරන්න ඕන ?දකුණට ආවොත් නම් ඕකට තඩි බානවා කොහොමත්
@xavatarx8635
@xavatarx8635 14 күн бұрын
මේ වගේ දෙයක් ගන්න හිතලා නැත්තේ සල්ලි නැති නිසා. ඒත් ඒ හීනෙ හැබෑ කරගන්න පුළුවන් උනා හාමුදුරුවෝ දැලේ දාගත්ත නිසා. මේ අපේ බෞද්ධ දායකයින්ගේ සල්ලි. මේවා මේ අයට අයිති නෑ. මේ මුදල් පොදු අරමුදලකට බැර කළ යුතුයි.
@Hansakalakruwan-ud5hr
@Hansakalakruwan-ud5hr 17 күн бұрын
පන්සල් ගිහින් තියෙන්නෙත් ඕවට තමා
@harishchandrawijekoon8422
@harishchandrawijekoon8422 18 күн бұрын
අම්මා පංසල් ගිහින් තමා අර අහිංසක මිනිහ ට මේ අපරාදෙ කලේ නොදකින් කාලකන්නි බලු වේ....
@rankangara1974
@rankangara1974 14 күн бұрын
නයන වාසුලනම් මෙතන වැඩකාරය වගේ.පව් අහිංසක හීරලුවා
@kavindijanmaweera6935
@kavindijanmaweera6935 Күн бұрын
🤣අහිංසක මි.නි.හ
@bandulapri
@bandulapri 5 күн бұрын
හාමුදුරුවන්ගෙ පොතේ තිබුනු කෝටි 8න් 4ක් දීල මුන්ට,කෝටි එක හමාරක් වටින B M W car එකත් එක්කෝටි 35න් ලක්ෂයකට විකුණල ඒ සල්ලිත් දීල තියෙනවලු.මං හිතන්නෙ මේ මොන්ටේරො එක ගෙනාවෙ ඒ සල්ලි වලින් වෙන්න ඇති
@senara7172
@senara7172 16 күн бұрын
Single mom කියාගෙන ඉදගෙන අර හාමුදුරුවන්ව හොඳට සුද්ද කරලා තියෙනවා...
@user-dc3ow1pr7c
@user-dc3ow1pr7c 9 күн бұрын
Kiyala wadak na niyama ragapam .meyala sindu kiyanna newei raga pannai hoda
@KalyaniGoonawardane
@KalyaniGoonawardane 9 күн бұрын
බොරුවට ආවිස නැතෝ. මේ පවුල්....
@Lionman-SriLanka
@Lionman-SriLanka 4 күн бұрын
මේකී නාකී වෙසීයක් දෙමලී😂😂😂😂😂
@suneethasrilanka6187
@suneethasrilanka6187 12 сағат бұрын
Me ammai duwala dannai aniwaryenma hira kuduwata areya uthumai.wishwa maniyo aniwaryenma daduwam denawamai.
@suneethasrilanka6187
@suneethasrilanka6187 12 сағат бұрын
Suddo wage hamuduruwange wahanawslin ronde yana para hattha.thopita wedekal yanna kalin patisan denawa hamuduruwanta kala aparadeta.
@Asanka.61
@Asanka.61 19 күн бұрын
චුට්ටේ චුට්ටේ එකතු කොරලා තමයි අරං තියෙන්නේ කියලා දැං කවුරුත් දන්නවා 😂😂😂
@BuildYourPcBYP
@BuildYourPcBYP 18 күн бұрын
😅😅
@DimuthuLakmal-yx6tj
@DimuthuLakmal-yx6tj 18 күн бұрын
Aneda kiyanne.
@yamunahewage7166
@yamunahewage7166 18 күн бұрын
අනිත් මිනිස්සු ගොනා ta anduwa කියලා hithan හිටපු අම්මා සහ දුවලා දෙන්න තමයි අන්තිම ta andune....kohewath යන මනුස්සයෙක් එයාලගේ සිහින සැබෑ කරලා ජීවිතය නැති කරගත්tha... single mum😂
@IndiaSim
@IndiaSim 18 күн бұрын
ඒකනේ මම කිව්වේ බොහෝම දාක් විඳලා වෙන්න ඇති ගන්න ඇත්තේ
@deepajayalath
@deepajayalath 18 күн бұрын
හාමුදුරැවන්ගේ කොටි ගනන් සල්ලි....අජිත් පන බේරගන ගිය පින තිබිලා... 4 වෙනියා දැවැදි දිලා මරැවා සමග ගියා.
@pahathmaxsuwarnamala1548
@pahathmaxsuwarnamala1548 19 күн бұрын
Ammo munge ragilla කරන baluvada ඔක්කොම කරනවා pattinila වගේ ඉන්නේ හාමුදුරුවෝ miniha නිසා පන්සලට අරන් ගිහිල්ලා oyavage බඩු ගන්න පුළුවන් tavat කුඩු lokko ටිකක් set කර gattanam
@Thililakshan
@Thililakshan 19 күн бұрын
මේව ගත්තෙ කොහොමද කියල දන් දන්නවනෙ කට්ටිය 😂😂
@Silbon854
@Silbon854 19 күн бұрын
😂
@herathjanakie7952
@herathjanakie7952 19 күн бұрын
😂😂😂😂😂
@Sumin.131
@Sumin.131 19 күн бұрын
Dannam dannawa
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 16 күн бұрын
පොඩ්ඩ පොඩ්ඩ එකතු කරලා ගොඩක් මහන්සි වෙලා 🤫🤐
@dewapuradammika2526
@dewapuradammika2526 16 күн бұрын
හ්ම්ම් අම්මා මහන්සි යෙන් හම්බකරපුව මල්ලි පවු නේද 😂😂😂😂
@gihankodikara5239
@gihankodikara5239 18 күн бұрын
දැන්නේ තේරුනේ කොහොමද වාහන ගත්තේ කියලා
@user-mq8nb9cb5p
@user-mq8nb9cb5p 5 күн бұрын
මේ පුතා කියන එකා... සමනලයෙක් වගේ
@nandawatthegedara6062
@nandawatthegedara6062 3 күн бұрын
🐕‍🦺🐕‍🦺🐕‍🦺
@nayanasenevirathne8910
@nayanasenevirathne8910 2 күн бұрын
@@user-mq8nb9cb5p මේ සමහර කලා පවූල් හරීම සංකීර්ණයි.එකපාර ඩෑඩ්ලා මතූවෙනවා.දරුවෝ හතූවගේ පිපෙනවා.😱
@chamarikatagoda4197
@chamarikatagoda4197 Күн бұрын
ඔව් අනේ මුන් මහ මොංගල් ෆැමිලි එකක්,
@prasadguruge1475
@prasadguruge1475 22 сағат бұрын
😂😂😂😂
@HemaliPrasangika-dp1bg
@HemaliPrasangika-dp1bg 12 сағат бұрын
ණයට කහින එකෙක් ,,මූට මොනවා වෙයිද දන්නේ නෑ
@user-xw9rk4yw7j
@user-xw9rk4yw7j 17 күн бұрын
මේ රටේ එවුන් ගෙ මොලේ තරම තමයි ,comments කියෙව්වාම හිනා යනවා , ලෝක සූත්තර අම්මන්ඩියි දූවරුයි
@US-zo1hc
@US-zo1hc 5 күн бұрын
ඇත්තටම 😂
@Hiru29854
@Hiru29854 20 күн бұрын
වහාම විගණනයක් කරන්න...මේ පවුල ගැන
@Dhammikahas
@Dhammikahas 7 күн бұрын
මොනව විගණනය කරන්නද .හාමුදුරුවන්ට සැදැහැවතුන් දුන්න.මුදල් විදේශ රටවල දර්මදේශනා පවත්වන්න වැඩිය කාලෙ ..යූටියුබ් එකේ හාමුදුරු නමක් කීව බැංකු පොතේ කෝටි අටක මුදලක් තිබුන වග වාහනය ඇරුනාම ..මුංන් තුන්දෙනා සූරන් කාල ..උන්ගෙ අම්ම උපයපු සල්ලි නෙමෙයි .
@sue4742
@sue4742 Күн бұрын
හාමුදුරුවො මැරුන හැටි සැකයි
@lakmaliperera6886
@lakmaliperera6886 7 күн бұрын
නයන වාසුල ඩිකියෙද ගියේ
@NewSamsung-w5b
@NewSamsung-w5b 2 күн бұрын
😂😂😂
@bandaranayake441
@bandaranayake441 Күн бұрын
අම්මෝ ඒක...😢😢😢
@LakminiDissanayake-sm8jh
@LakminiDissanayake-sm8jh Күн бұрын
Aththatama u mun ekka yan nedda?😅
@user-ii3rj7ln8k
@user-ii3rj7ln8k 3 күн бұрын
ඕන්න ඔහොමයි මහානාම හාමුදුරුවන්ගෙ සලිලි වලට වෙච්චි දේ...
@iyanthiperera
@iyanthiperera 22 сағат бұрын
දුවලට අම්මත් එක්ක,අපි දැං මාර අහිංසකයි කියලා සිංදුවක් ප්රසිද්ධ කරන එකයි තියෙන්නේ.
@sameersameer-co5gk
@sameersameer-co5gk 17 күн бұрын
අම්මාට showsත්නෑ..දුලා කරන මගුලකුත් නෑ..මෙහෙම සල්ලි පව් ඉතින්.අනිවාරෙන් මෙවා හොයන්න ඕන
@MMMDDD-x8p
@MMMDDD-x8p 16 күн бұрын
Ape swamin wahansege salli
@thusharauduwake2219
@thusharauduwake2219 5 күн бұрын
කරන දේ තමා ⁣හුරගෙන කෑම දුවලත් අමිමාගේ විදියට තමා මරැ සිහින සැබෑ කරගැනිිම පන්සල් පාළු කිරිිම අලුතෙන් ඇයි පන්සලට යන්නෙ පන්සලෙන් නෙ ගෙනාවෙ
@Shan_Shan23
@Shan_Shan23 4 күн бұрын
13:10 Singale perant 😂😂😂😂
@MokshaNirwan
@MokshaNirwan 19 күн бұрын
ගම්පහ මහානාම හාමුදුරුවන්ගේ කාර් එක විකුණලා ගෙනාවේ
@shilitv-fo2vl
@shilitv-fo2vl Ай бұрын
කෝ තව තව වැඩියෙන් වාහන ගන්න ලැබේවා කියන අය😊❤
@HasithMadushanka-qi2bf
@HasithMadushanka-qi2bf Ай бұрын
වැඩියෙන් වහන ගන්ලැබෙිටා
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e Ай бұрын
අනේ ඔව්.වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ.හිත හොද මිනිස්සුන්ට
@MotherUnivers..
@MotherUnivers.. Ай бұрын
Mama
@ShansarangaVlogs
@ShansarangaVlogs Ай бұрын
අනිවාර්යයෙන්. ඔයාලට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ. ඔයාලට හරි ගියා කියන්නේ අපිට හරි ගියා වගේ තමයි❤️ජයවේවා❤️❤️🥰🚘👌👌👌
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Ай бұрын
❤❤❤❤💚💚💚💙💙💙🙋🙋🙋🙏🪷🪷❣️💚💕💗💔💕💗💔💕
@sunflowerqueenruwanimrajap652
@sunflowerqueenruwanimrajap652 Ай бұрын
එක තැනකදි වත් පිට එකානෙ කියල මිස් වෙන්න දෙන්නෙ නෑ චූටි පුතා, අයියා කියල ඇඩ් කරනවමයි. ඒක මරු
@ome_girl
@ome_girl Ай бұрын
I am very happy to see all your achievements akki 🥰♥️ I wish you all the best 🌹💐
@MothersLove.
@MothersLove. 16 күн бұрын
අපේ ස්වාමින්වහන්සේ උපවැදි උනා කියල දැනගත්ත දා ඉදන් මෙයාලගෙ වීඩියෝ වල මං ස්වාමින්වහන්සේ හෙව්ව. නමුත් මෙයාල හරි පරිස්සම් උනා ස්වාමින්වහන්සේ ගෙ photo එකක් කිසිම විදිහකින් පල නොකරන්න. හැමතැනම හැම tv programs වල single mom කියද්දි මේ වගේ අම්මල ජාතියට වටිනව කියල programs වල කියද්දි අපේ ස්වාමින්වහන්සේ ට මොකද උනේ කියල දහස්වාරයක් කල්පනා කලා.. දැන් නිරුවත හෙලි උනා. මේ ස්වාමින්වහන්සේගෙ මුදල්
@tiktokhot529
@tiktokhot529 16 күн бұрын
ස්වාමීන් වහන්සේ ගැන හිතල දුක් වෙන එක තවම නතර උනේ නැ.පිනට ලැබුනලු නොදකින්
@surekhamaduranganee7811
@surekhamaduranganee7811 16 күн бұрын
අන්තිමට මැරුම් කෑවෙ කුඩුකාරයෙක්ගෙ ඩ්‍රයිවර් වෙලා. පව් කාරයො තමයි
@MMMDDD-x8p
@MMMDDD-x8p 16 күн бұрын
Ane oya danagenada hitiye mun ekka ape swamin wahanse innawa kiyala
@minolirathnayake3548
@minolirathnayake3548 14 күн бұрын
මහන්සි නෙවි හන්සී වෙලා නෙද ගත්තේ 😂😂😂😂😂
@aassddssddd2591
@aassddssddd2591 10 күн бұрын
Apinam ovata aveduve neha mokada mathituna godak hodath hodath narakah minissunta Hoda deyak novei kiyala katavak tiyenavane uda panina kota boma wetenava kiyala paudgalika tarahak neha ahema hituna vitarai
@KsSuranji
@KsSuranji 18 күн бұрын
අන්න එහෙම තමා වෙඩි තිබ්බෙ.අවන්කව දුක් මහන්සිවෙලා කුඩු බිස්නස් සල්ලි.😇
@vijayalaxmie8929
@vijayalaxmie8929 Ай бұрын
චුටිපුතුගේත් වාසනාව මේවගේ අමිම කෙනෙක් ලබන්නත් මේ සේරටම දරුවන්ගේ වාසනාව පරිස්සමට සියලුදෙනාටම බුදුසරණයී 🙏🏼❤❤❤❤
@linalll1646
@linalll1646 Ай бұрын
.ඔවු.ඒක.හරි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@vikcrmanayaka2559
@vikcrmanayaka2559 19 күн бұрын
Ow ow dan penawane gathte kohomada kiyala
@_RoshenKumara_
@_RoshenKumara_ 18 күн бұрын
සුජිවා කිම්බ විකුනලා ගත්ත එවා පොඩි වෙසියො දෙන්නත් දැන් ගනට උබ අරයට මෙයට පුකදිදි ඉදපන්
@nayananishan6901
@nayananishan6901 12 күн бұрын
මුන්ගේ හැසිරීමෙන් පෙනවා මොන චරිත ද කියලා. බොරුකාරයෝ
@ovinduandsavindu895
@ovinduandsavindu895 9 күн бұрын
Munge waadanawa newei kapati wesakama
@Kede983
@Kede983 Ай бұрын
Ammmooooooo😂😂patta fun apppa💗
@jiwaanuruddika481
@jiwaanuruddika481 8 сағат бұрын
අහින්සක මිනිසුන්ගෙ සල්ලි සොබාදහම උත්තර දෙයි පිනට ලබාදුන් වාහනයට
@MaaliDasanayake
@MaaliDasanayake 19 күн бұрын
තව හාමුදුරුනමක් හොයාගනී
@Trendingart-yk7zo
@Trendingart-yk7zo 5 күн бұрын
13:10 😂 කොහොමද යකෝ ඔච්චර බොරු කරන්නේ😂😂😂 මේ පොඩි ලමයා පවා මේ විදියට බොරුවෙන් ජීවත් වෙනවා කියන්නේ ... මටනම් ජීවිතේට කරන්න බැහැ මේ වගේ දෙයක් නම්.. අවුරුදු කීයක් මේ වගේ බොරු දේවල් camera එක ඉදිරියේ කියද්දි මේ ඉන්න ලමයිනුත් ඒවා අනුමත කරනවා කියන්නේ .. තමන්ගේ අම්මා දරුවෝ ඉදිරියේ දැන දැන බොරු කරනවා කියන්නේ කොයිතරම් නින්දිත වැඩක්ද😢 ඒ වගේ දෙයක් කරන කෙනෙකුට මීට වඩා ලොකු වැරදි කරන එක ඉතාම සුලු දෙයක්.. හිතාගන්න බැහැ මේ වගේ මිනිසුන් ගැන... ... 20:48 මේ දේ ගැන හිතලා බලන්නකෝ😢 ඔයාම කියනවා එහෙම😅 එතකොට මොනවගේ පුරුදු එනවා කියලද කියන්නේ..... 21:34 😂😂😂😂 කරපු තරමක් ඒකනේ කරේ බන් ඉතින්😂😂😂 අනේ මන්දා දැන් මේවා බලනකොට Comedy act එකක් බලනවටත් අන්තයි😂😂😂😂 38:37 🤣 ඔයාලා ඒ වගේ හිටපු අහිංසක මිනිස්සු අන්දගත්ත එකනේ කරලා තියෙන්නේ🤣🤣 39:19 ඒ කියන්නේ නයන වාසුල හිටපු හැම මතකයක්ම අවලස්සන මතකද 🤣🤣දැන් ඉතින් මේ comments වලටත් ඇද කරලා vedio එකක් හදලා පුලුවන්නම් සිංදුවකුත් හදයි😅 තමන්ගේ වැරැද්දක් තියෙනවානම් ඉස්සෙල්ලාම ඒක accept කරන්න ඉගෙනගන්න.. එහෙම නිහතමානීකමක්නම් බලාපොරොත්තුවෙන්න බැහැ ඉතින් මම දැනුවත්ව මොකද මම ඔයාලගේ සමහර vlog බලලා තියෙනවා mindset එක ගැන දැකපු දේවල් ගැන තමයි කිව්වේ... (සේරම acting නේ ) දැන් ඉතින් වෙන්න තියෙන දේවල් වුනා... දැන්වත් තමන්ගේ හර්දසාක්ෂියට අනුව ජීවත් වෙන්න.. මේක බලන මිනිස්සුන්නුත් ඉතින් තේරුම් ගන්න ඕක.. දැන් ඉතින් අර Chamuditha Interview කියන විදියට මේ incident එක වෙනම පැත්තකට යනවා.. නමුත් ඒකෙ සාධාරණ සැකයකුත් තියෙනවා මේ තරම් vedioes වල පේන්න වත් හිටිය නැති කෙනා මොකටද එතනට අරගෙන ගියේ.. සහ හැම මගුලම vlog කරන ඔයාලා මොකද ඒකෙ vlog එකක් කරේ නැත්තේ????🥲🤷 සැකයක් පමනක් තිබුනට අපි දන්නේ නැහැ ඇත්ත මොකක්ද කියලා... සමහර විට නොකරපු වැරදි වලටත් දඩුවම් විදින්න වෙයි🥲 මේ තරම් දේවල් වෙලත් මේ ලමයි ඒක තවමත් පිලිගන්න කැමති නැතුව බොරු කරනවාලු🤣 අනේ මන්දා මොන ජීවිතද කියලා🙃 ආගමේ හැටියට ඉතින් කියන්න තියෙන්නේ මියගිය කෙනාට නිවන් සුව! අනෙක් මිනිසුන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා!
@kavindijanmaweera6935
@kavindijanmaweera6935 Күн бұрын
මේ වාහනෙ ගත්ත සල්ලි මෙ අයගෙම වෙන්නත් පුළුවන් ..ඔයා කොහොමද ඒව බොරු කියන්නෙ ...අවුල තියෙන්නෙ ඔයාවගේ මාnsika ලෙddu න්ගෙ
@Trendingart-yk7zo
@Trendingart-yk7zo Күн бұрын
@@kavindijanmaweera6935 🤣🤣🤣 lol
@kevin5596
@kevin5596 Күн бұрын
@@kavindijanmaweera6935 kiyak denawa da mekata comment danna 😂😂
@Ad-lf7xb
@Ad-lf7xb 19 күн бұрын
Paw hamuduruwo😢okkoma dila marila giya
@imeshidilrangi6549
@imeshidilrangi6549 Ай бұрын
හැමදාම සතුටම ලැබෙන්න ඕනේ.❤
@seethapriyadarshanee3650
@seethapriyadarshanee3650 5 күн бұрын
බුදුදහම කියන්නෙ උබල හිතනව වගේ.දහමක්...නෙවෙයි ...පේනවනෙ...මුන්ට උනදේ.. දිට්ටදම්ම වේදනීයකරයම පලදීපු හැටි...මුලින්ම පන්සල් ගිය.එක හොඳයි ...මොකෝ ඕව සගසතු දේපලනෙ...
@nilanthideepa4364
@nilanthideepa4364 19 күн бұрын
අම්මා කරපුවා දැන් එලියට එන්නෙ......සුදු ක්‍රීම් වසන්ත..සහ අර අහිංසක සාදූ........ගේ වස්තුව දැන් කියන්නෙපා ඉරිසියා ව කියල නිලියෝ කියන්නෙම ..
@vishakahitibandara1812
@vishakahitibandara1812 17 күн бұрын
😂😂😂😂😂😂
@prasadijayasuriya4741
@prasadijayasuriya4741 17 күн бұрын
අම්මා හාමුදුරුවෝන්ට ලැබුණු දේපල හා සියළු දේ රවට්ටලා ඉඩම් ලියාගෙනලු නේද සිවුරත් අතෑරවලා පව් කරලා ලබන සැප......දරුවන්ගේ පිං පලදෙයි දිට්ඨ ධම්ම වේදනීය කර්මය ස්වභාවදහම නඩු අහන දාට
@user-fz8rk8hh1x
@user-fz8rk8hh1x 16 күн бұрын
Aththatama ithin apita a ayge wisthara wadak nane.api video balanawa enjoi karanawa achcharai.ane manda merate minissu ai mehema anunge dewalma hoyannekiyala🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️
@NiluRajapakshe
@NiluRajapakshe 15 күн бұрын
Saduge BMW eka ko
@vinithakasthuriarachchi2931
@vinithakasthuriarachchi2931 15 күн бұрын
​@@vishakahitibandara1812මේව කියන ලස්ස්
@minrukshenal6587
@minrukshenal6587 Ай бұрын
උදෙන්ම බලපු Video එක ♥️ ජයවේවා හරි වසන්තයි... 😅♥️
@dilrukshl
@dilrukshl Ай бұрын
සියාට happy birthday to you 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂 සියා නිදුක් වේවා 🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
@raviravindra889
@raviravindra889 Ай бұрын
Ane very nice vlog., happy birthday grandpapa🎉❤ and ur montero is marvellous ❤ happy for u guys😊stay always blessed🙏 catch u in another vlog soon.
@nayanasilva4966
@nayanasilva4966 Ай бұрын
Woooow superb .... congratulations ❤
@nilmini2180
@nilmini2180 Ай бұрын
තෙරුවණ් සරණයි ඔයාලට !!!❤️❤️❤️❤️
@nawodyachandrasena1466
@nawodyachandrasena1466 Ай бұрын
Congratulations... ❤😚 oyala aththama wahana ekathu karanawa .. 😍 mama sellam wahana ekathu karanawa 😕
@tharangaperera9977
@tharangaperera9977 18 күн бұрын
තව තවත් හාමුදුරැ වරැන්ගෙ සිවුරැ ඇරවලා වාහන ලගාඩාඩාක් ගන්න ලැබේවා😂
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 Ай бұрын
Congratulations for your new achievement 💐 අන්ජලී අම්මගේ බඩ කපාගෙන ආපු හැටි කිව්ව chat එක නම් මරු 🤩😀
@ThamushiJayathissa
@ThamushiJayathissa Ай бұрын
❤kn
@suweni3730
@suweni3730 Ай бұрын
❤❤Lovely lovely remembering the grandparents in such a lovely great way we respect your thoughts bless you always more and more ❤❤❤
@shiromipriyanka5876
@shiromipriyanka5876 9 күн бұрын
B
@shereenkarunaratne824
@shereenkarunaratne824 Ай бұрын
Don't care whoever whatever say because nobody perfect and we can't stop whatever other people's saying. Be happy and live blessed. God blessed to your family
@rupikaDamayanthi-mu5sq
@rupikaDamayanthi-mu5sq 20 күн бұрын
මේ පන්සලේද අර හාමුදුරුවෝ හිටියේ
@PramodLakshan-jf4tt
@PramodLakshan-jf4tt 18 күн бұрын
කොහිමද වෙඩි පාර සැපද 😁
@deepadammika9446
@deepadammika9446 Ай бұрын
හරිම සතුටුයි තව තවත් දිනෙන් දින දියුණු වෙන් දියුණුවට පත් වේවා කියලා මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි 💚💚💛💛❤❤🙏
@rashmilajanaki8738
@rashmilajanaki8738 24 күн бұрын
හරිම සතුටුයි අක්කේ ඔයාගේ උස්සහ හැමදාම ආදරෙයි සතුටින් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි 🥰🥰❤️❤️
@MMMDDD-x8p
@MMMDDD-x8p 16 күн бұрын
Mona uthsahayakda swamin wahansege salli mun maha kapatiyo
@shanethedj2100
@shanethedj2100 5 күн бұрын
දැන් ඉතින් ඤාණසාරටවත් ට්‍රයි එකක් දීල බලපන්..😅
@user-ze8nx6cq6n
@user-ze8nx6cq6n 18 күн бұрын
Kohenda mechchara salli dannm hitha ganda puluwan
@himansakawshi5474
@himansakawshi5474 Ай бұрын
Oya හරිම ආදරණීය ammek අපිටත් oya wage amma kenek wenna ලැබේවා budusaranai 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️😘😘😘😘🥰
@user-dz7kh2ic1m
@user-dz7kh2ic1m Ай бұрын
ඇත්ත කථාව. ලැබීම නොලැබීම ඔක්කොම තමන් කරපු පින් පව් අනුව තමයි. ඉතින් මම කියන කථාව තමයි කවුරුත් කාටවත් ඉරිසියාව කරන්න එපා ඒකෙන් පිරිහීම වෙන්නෙ තමන්ටමයි. කාගෙවත් ලැබීම කාටවත් නවත්තන්න බැහැනේ. එහෙම කරන්න උත්සාහ කරන්න වත් එපා. ඒකෙන් වෙන්නෙ ඉදිරි ආත්ම වලටත් පව් රැස් කරන එකයි. ඔයාලට ජයවේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි ❤️❤️❤️❤️
@iroshanilmini7776
@iroshanilmini7776 Ай бұрын
ඇත්ත ඔයා හරි
@deepadammika9446
@deepadammika9446 Ай бұрын
අනිවාර්යෙන්ම ඔයාගේ කතාව ඇත්ත 👍
@sunilpremadasa3599
@sunilpremadasa3599 16 күн бұрын
නෑ බං රෙද්ද උස්සපුවල ප්‍රථිඵල.....
@sue4742
@sue4742 Күн бұрын
නොදකින් ගොන් වේසි 😂
@UdeniHewage
@UdeniHewage 19 күн бұрын
Single mom ge husband මැරිලා pau bn ubala wage genu 😂
@prasannanuwan9283
@prasannanuwan9283 Ай бұрын
Congratulations 🎉️🎉️🎉️🎉️🎊️🎊️🎊️🎉️🎉️
@ThamashaRajapaksha
@ThamashaRajapaksha 20 күн бұрын
Get well soon ❤❤
@Blinky1994
@Blinky1994 18 күн бұрын
සාධුගේ සල්ලි වලින් නේද් ගත්තේ 🙂
@kanthiliyanage8915
@kanthiliyanage8915 19 күн бұрын
කවිද ගෙනානේ පංසලට හාමදුරැවන්ද
@SeethahAnthony
@SeethahAnthony 3 күн бұрын
මරුම මරු ammala👌🏻දුවලා
@lejendacadamy6818
@lejendacadamy6818 Ай бұрын
Humble Sujeeva should be happy❤❤
@malkanthividanage5331
@malkanthividanage5331 Ай бұрын
දෙමව්පියන් සතුටු කරන දරුවන්ට කවදාවත්ම වරදින්නේ නැහැ ඔයාලට ගොඩක් පින් Good luck ❤❤❤❤❤❤
@chathudhanu8931
@chathudhanu8931 Ай бұрын
කට්ට කාපු තරමට තමා රගන්න පුලුවන් නියමයි.....❤ ඕනම අම්මා කෙනෙක්ගේ සතුට ඉතින් ඕක තමා....❤😊💓 ආදර්ශයට ගන්න පුලුවන් චරිත තමා...
@ferdylife5142
@ferdylife5142 Ай бұрын
අම්මෝ... අක්කේ..ඔයා මරු...❤
@user-zo1ub4to6z
@user-zo1ub4to6z Ай бұрын
Congratulations ❤🎉
@thakshila1388
@thakshila1388 17 күн бұрын
Gampaha mahanama hamyduruwange
@dileepachandimal9795
@dileepachandimal9795 19 күн бұрын
සුජීවා කියන දෙමල ගොං බඩුව මැරුනනම අපි හරි ආසයි ,මේකි සාසනයෙන් යැපිල සාසනයත් කාල විනාශ කලා
@kavindijanmaweera6935
@kavindijanmaweera6935 Күн бұрын
මිනිස්සුන්ට බdu කිය කිය යන ඔයාල වගේ දාර බdu වලින් බිහි උන ලෙddu සාසනේ ගැන කියවන එකයි ආතල් ම 🤣
@sriyaniweera
@sriyaniweera Ай бұрын
Congratulations ❤❤❤
@monicamonica8661
@monicamonica8661 Ай бұрын
❤mama kamathima family ekak.budusaranai.
@sriyanithennakoon9250
@sriyanithennakoon9250 Ай бұрын
Harima sathutui sujeewa akke.oyalata hariyannama ona...oya duk widapu tharamatath wadiyen oyata hariyanna ona.adarey oyalata..❤❤❤
@user-pr4qs8ku6q
@user-pr4qs8ku6q Ай бұрын
Api wahanayak gaththa wage.. Happy... තෙරුවන් සරණයි 🙏ආදරෙයි ❤
@vishanrodrigo8564
@vishanrodrigo8564 Ай бұрын
ජයම වේවා 😍😍
@AIAttanayake
@AIAttanayake Ай бұрын
ගොඩක් ආදරෙයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අම්මාට ගොඩක් සන්තෝෂයි. අම්මා ගොඩක් පිං වැඩ සතුටින් කරන කෙනෙක්. සියලුම දෙනාටම තෙරුවන් සරණයි.
@Thegoldzoo
@Thegoldzoo 16 күн бұрын
😂 අනේ අම්මගෙ තරම...😂
@SriyawathiBandarigoda
@SriyawathiBandarigoda 5 күн бұрын
Api. Nodanna. Ammaaaa!
@chandeeraruwan
@chandeeraruwan 18 күн бұрын
මහනාම හමුදුරුවෝද ?
@user-li5ei5zr1r
@user-li5ei5zr1r 18 күн бұрын
හාමුදුරුවන් ගෙ සල්ලි අනෙ සාදු 😂😅😅😅😂
@thakshisenani3075
@thakshisenani3075 Ай бұрын
Raththararn amma kenek oyalata labila thiyenne..theruwan saranai ❤❤❤❤adarei
@nilaniwitharana1058
@nilaniwitharana1058 Ай бұрын
Pattama sthutuiiii mama gatha wageee❤❤❤❤Dalada samidu pihitai
@amilsanjaya952
@amilsanjaya952 Ай бұрын
Harima satuti.hoda mawak ❤adaraniya mawak❤hada wata ta godak satuti ❤❤❤
@wasanthawijeratne2140
@wasanthawijeratne2140 17 күн бұрын
හාමුදුරුවෝන්ගෙන් ලැබුන මුදල් වලින්ද ගත්තේ...?
@neeshacolambage9050
@neeshacolambage9050 Ай бұрын
සුභ පැතුම් ❤❤❤❤
@dineshsanjeewa2608
@dineshsanjeewa2608 Ай бұрын
සුභ පතනවා ඔගොල්ලොන්ට.ඉතුරු හීනවලටත් ඉක්මනට යන්න ලබෙන්න ඔනේ.❤❤❤❤❤❤❤❤❤
@ThilinaMahesh-r9f
@ThilinaMahesh-r9f 2 күн бұрын
ඔව් තව හාමුදුරුවෝ කොනක් ගන්නද
@sweetygril-ze8yx
@sweetygril-ze8yx Ай бұрын
මං වාහනයක් ගෙනවා වගේ මට මාර සතුටුයි ගොඩක් ආස family එකක් තව තව වහාන ගන්න ලැබෙන්න ඕනි තෙරුවන් සරණයි ❤❤❤
@malshaisuri6763
@malshaisuri6763 Ай бұрын
මාර සතුටුයි මරු අන්ජලී
@nirusharanasinghe6436
@nirusharanasinghe6436 Ай бұрын
Aneee anjaleee oyala hatara denama ekinekata karana adare dakina velawata hama vlog ekakamamage as walata kadulu enawa oyala harima hodai chooti harima lucky hamadama sathutin inna labenna ona oyalata ❤️❤️❤️❤️❤️❤️
@GeethaniRenuka-xd1dn
@GeethaniRenuka-xd1dn 19 күн бұрын
Ow hoanda amma kenak budusaranai❤❤❤
@rawanpemarathna1508
@rawanpemarathna1508 Ай бұрын
තව තවත් දියුණු වේවා...අවංකවම සතුටුයි..
@champikasudarshani6938
@champikasudarshani6938 Ай бұрын
නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@nadeeshanilmini3273
@nadeeshanilmini3273 Ай бұрын
තව තව වැඩි වැඩියෙන් වාහන ගන්න ලැබෙවා🎉🎉🎉
@chandikachathura1004
@chandikachathura1004 23 күн бұрын
තවකෙකුට සතුට දීලා සතුටුවන එක ලොකු සතුටක් පිනක්
@user-bl8kd6tc7g
@user-bl8kd6tc7g Ай бұрын
Good luck ❤ god bless all of you..
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 8 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 7 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 88 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 186 МЛН
Hiru TV - Mage Hathara Maima - K. Sujeewa | 2015-05-27
15:25
HiruTV Sri Lanka
Рет қаралды 937 М.
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 8 МЛН