ඔස්ට්‍රේලියාවට ඇවිත් ජීවත් වෙන්න යන වියදම : Monthly Grocery Expenses : Cost of living in Australia

  Рет қаралды 88,901

Yakagewada

Yakagewada

4 жыл бұрын

ඔස්ට්‍රේලියාවට ඇවිත් ජීවත් වෙන්න යන වියදම : Monthly Grocery Expenses : Cost of living in Australia
Cost of living in Australia : Fortnightly / monthly Grocery expenses for international students : Sinhala : Sri Lanka
අද කතාකරන්න යන්නේ ඕස්ට්‍රේලියාවේ living cost part 2 groceries ගැන
එහෙමනම් ඉතින් student කෙනෙක් හැටියට ඔස්ට්‍රේලියාවට ඇවිල්ල කෑම බීම සහ අනෙකුත් අත්‍යවශ්‍ය groceries සම්බන්ධයෙන් සතියකට දෙකකට මාසයකට කීයක් විතර වියදම් වෙයිද කියල දැනගන්න කැමැත්තෙන් ඇති.
ඉතින් මම ඔයාලට අවශ්‍ය කරන විස්තර ලබා දෙන්නම් එතකොට ඔයාලට පුළුවන් මේ ගැන අදහසක් ගන්න....
---------------------------------------
COST OF LIVING AUSTRALIA - PART-1
ACCOMODATION
• ඔස්ට්‍රේලියාවට ඇවිත් ජ...
-WOOLWORTHS ONLINE GROCERY SHOPPING
www.woolworths.com.au/shop/di...
- COLES ONLINE GROCERY SHOPPING
shop.coles.com.au/a/national/...
-------------------------------------------------
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන්... යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada
#යකාගේවැඩ
ඔස්ට්‍රේලියාව,ඕස්ට්‍රේලියා විසා,ඕස්ට්‍රේලියා PR,ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගමු,ඔස්ට්‍රේලියාවට විසා ගන්නේ කොහොමද,ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ,සිංහල,ඕස්ට්‍රේලියාවේ විසා,ඕස්ට්‍රේලියාවේ ජීවිතය,ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය විසා,කැනඩා,කැනඩාව,විසා,කැනඩාවේ විසා,කැනඩා විසා,කැනඩා PR,කැනඩාවේ විසා,කැනඩාවේ PR,කැනඩාවේ යමු,කැනඩා විසා ගන්නේ කොහොමද,කැනඩාවේ ජීවිතය,කැනඩාවේ ලාංකිකයෝ,සිංහල
Join this channel to get access to perks:
kzbin.info/door/N6O...
Visit our Website - yakagewada.com
visit Webjoey - webjoey.com
Join our FB Group
/ 239360287171422
Like our FB Page
/ yakagewada
Join this channel to get access to perks:
/ @yakagewada
#Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #Living_cost_Australia #Cost_of_living_Australia #Living_cost_Australia_sinhala

Пікірлер: 369
@asanka7024
@asanka7024 2 жыл бұрын
මමත් දුප්පත් කොල්ලෙක් මම වගේම රටවල් වල සංචාරය කරන්න ආස හැම කොල්ලෙක්ගේම හීනය හැබෑ වේවා
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍
@asanka7024
@asanka7024 2 жыл бұрын
@@Yakagewada 🤗😇 brow
@adeeshaadeesha4109
@adeeshaadeesha4109 2 жыл бұрын
Aniwaryen
@chamalkanchana
@chamalkanchana Жыл бұрын
ප්‍රාර්තනා කරලා විතරක් මදි මහන්සි වෙන්න
@bhagib1835
@bhagib1835 3 жыл бұрын
බඩුවල ගනන් වල ලොකු වෙනසක් නෑ අයියේ.. උදා. විදියට බාස්මතී 1kg එකක් මෙහෙත් rs-600ක් වගේ වෙනව. සමහර brands තියනව මෙහෙට ඉන්දියාවෙන් එහෙම ගෙන්නපුව 4kg වගේ බාස්මති මලු rs. 2800ක් වගේ වෙනව.ඒ කියන්නෙ 1kg 700ක් වගේ. ඕස්ට්‍රේලියාවටත් වඩා ගනන් සමහර බඩු මෙහෙ. 1kg chicken එකක් 850-900 අතරෙ. මාලු එහෙමත් මාර ගනන්. මස් මාලු වලට වඩා මෙහෙ එලවලු ගනන් දැන්. මෙහෙ 1ltr දියර කිරි එකක් 300-350 වගේ වෙනවකොච්චර එලවලු වැඩි නිශ්පාදන අපතේ ගියත් අහක දැම්මත් අඩුමිලට ඒව මිනිස්සුන්ට දෙන් නෑ. . වෙලෙන්දොන්ගෙ වගේම දේශපාලන ඒකාධිකාරයක් තියෙනව. මෙහෙ තියන බඩු මිල මෙහෙ ඉන්න මිනිස්සුන්ගෙ සාමාන්‍ය වැටුප් එක්ක දරන්න හරිම අමාරුයි. මොකද පෞද්ගලික හෝ රජයේ බහුතරේකට රු 50000කවත් පඩියක් නෑ. සුලු පිරිසක් තමා ඊට වැඩි වැටුප් ලබන්නෙ. අනික් දේ මෙහේ මහා පරිමාණ ව්‍යාපාරිකයො බදු ගෙවන්නෙ නෑ. ඒ ඔක්කොම පොඩි මිනිස්සුන්ට තමා අකුරටම ක්‍රියාත්මක වෙන්නෙ. කැම්පස් එකක් ගත්තත් රු.30000 මාස් පඩියට වැඩ කරන රජයේ සේවක්‍යගෙ ලමයට ඒක හම්බෙන් නෑ නමුත් ලක්ශ ගනන් හම්බකරන සමහර ලොකු ව්‍යාපාරිකයන්ගෙ ලමයින්ට 5000 මහපොල එක හම්බෙනව. අවුරුදු 5කට පාර්ලිමේන්තු යන දේශපාලකයෝ ජීවිත කාලෙටම pension එකට හිමිකම් ලබනව.ඔක්කොම පිස්සුවක් වෙලා.කිසිම system එකක් හරියට ක්‍රියාත්මක වෙන් නෑ. අනික මේ දවස්වල කොරෝනා හොදටම වැඩි ඒ නිසා රටේ සංචරණ සීමා දාල. එහෙන් ගංවතුර ඇවිල්ල පලාත් පිටින් යටවෙලා මිනිස්සුට ඉන්න තැනක් නෑ.ගම්මාන නිකන් වැව් වගේ.පොඩි ලමයින්ට ඉගෙනගන්න ක්‍රමයක් නෑ. මොබිටෙල් ඩයලොග් එයාටෙල් එටිසැලාට් මේ ඔක්කොම කම්පැනි කිසිම සහනයක් දෙන් නෑ mb එකෙන් mb එකට ටැක්ස් එක්ක චාජ් කරනව. අන්ලිමිටඩ් කියල පැකේජ් අදුන්නල දීලා ඒවට ලිමිට් දාල තියනව ඩවුන්ලෝඩින් අප්ලෝඩින් ස්පීඩ් වෙනම. ඩේ ටයිම් නයිට් ටයිම් කියල වෙනම.නමට විතරක් අන්ලිමිටඩ්. ලංකාව දැන් අන්ත දූශිත වෙලා තියෙන්නෙ අයියේ.නගර සභා ප්‍රාදේශිය සභා ඔක්කොගෙම වැඩ පගාවට. කිසිම දෙයක් පගාව නැතුව කරන්නෙ නෑ..කිසිම හරි ක්‍රමවේදයක් නෑ. අවුල් ජාලයක්. ලංකාවනම් කවදා ගොඩ එයිද කියල හිතන්න අමාරුයි. විනාස ව්ව්ලා ඉවරයි මටනම් පේන්නෙ. ඉගෙනගන්න ආසාවෙන් ඉන්න ලමයෙක්ට higher education එකටවත් යන්න බෑ.ඒකට තියන අවස්ථා ඔක්කොමත් මේ කැම්පස් වල ලෙක්චර්ස්ලයි අදාල field වල ඉන්න උදවියයි තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සීමා කරල තියනව එක කොටසකට. සුද්දගෙ කාලෙටත් වඩා පංතී භේදය තදටම යන්නෙ දැන් තමයි. ඇති හැකි මිනිහා ගොඩ යාමත් නැති බැරි මිනිහා ඔලුව උස්සන්න බැරිවෙන්න පාගල දැමීමත් තමා අයියා දැන් ලංකාවෙ වෙන්නෙ. 😢 මිනිස්සුත් ආත්මයක් නැති උන් ගානයි. පාටවලට බෙදිල පක්ශවලට බෙදිල. සල්ලිවලට තමන්ගේ අම්මව උනත් විකුනන ගානට මිනිස්සුන්ගෙ මනස වෙනස් වෙලා. මනුස්සකමක් නැති පිරිසක් දැන් බිහිවෙලා ඉන්නෙ.පිරිහිලා ගිහින් හොදටම.ලංකාව ගැනනම් කලකිරිල ඉන්නෙ මමනම්.😢😢 කොච්චර මේ රටට ආදරේ උනත් රටේ ජීවත් වෙන්න සුදුසු වාතාවරණයක් දැන් නෑ අයියා
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා ඔයාගේ අදහස් වලට ❤️❤️❤️❤️❤️ ඔයා කියන දේවල් සහතික අත්ත💥💯👍👍🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏 ජයම වේවා 🙏🙏 කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍
@ThinkGenius
@ThinkGenius 2 жыл бұрын
හැම රටකටම වඩා ලංකාවේ බඩු ගනන් අරය තම හොදටම කලේ 😂😂😂
@dinuraumayanga8383
@dinuraumayanga8383 3 жыл бұрын
මම නම් කියන්නේ ලංකාවේ අයට තියන හොදම විසදුම තමා දැන් වෙන රටකට යන එක.මෙහෙ ජීවත් වෙන්න සුදුසු තත්වයක් නෑ.
@ThinkGenius
@ThinkGenius 2 жыл бұрын
ඔව් බං
@isharamadushanka5385
@isharamadushanka5385 2 жыл бұрын
Aniwaren
@sunviewshop2512
@sunviewshop2512 3 жыл бұрын
ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. ඔස්ට්‍රේලියාවට යන්න ආසාවක් ඇති වුනා. 👍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️👍👍 අනිවාර්යෙන්ම එන්න 🙏👍👍
@forblogger4039
@forblogger4039 3 жыл бұрын
නියමයි පිට ලෝකයක් දකින්න නැති අපිට මෙර් වගේ ඒවා නියමයි ,
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඉක්මනින්ම පුළුවන් වෙයි ❤️🙏🙏🙏👍👍💯💥
@RanasingheRK
@RanasingheRK 2 жыл бұрын
great work, thanks for your clear explanation
@Flash.flash.flash77
@Flash.flash.flash77 Жыл бұрын
ගොඩක් පැහැදිලී අයියේ විස්තර කිරීම .. ♥️
@maheshmaduranga4402
@maheshmaduranga4402 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි මේ වගේ දේවල් අරන් එනවට.🙂🙏
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ජයම වේවා ❤️❤️❤️👍👍🙏🙏🍻💥💥
@ashaniseneviratne5792
@ashaniseneviratne5792 3 жыл бұрын
Very useful.thank u very much
@supun_c_senarath
@supun_c_senarath 4 жыл бұрын
important video ayye. Thanks
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thank you so much for encouragement brother ❤️👊🍻
@jehanfernando5699
@jehanfernando5699 3 жыл бұрын
සුපිරි video එකක් .ජයවේවා !!!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@her_honey9715
@her_honey9715 3 жыл бұрын
Very informative video aiya !!!! Need more videos like this .....
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much for your compliments and encouragement brother ❤️❤️❤️❤️❤️ Keep in touch 👊🍻👍
@chamothjayarathna6258
@chamothjayarathna6258 4 жыл бұрын
Nice arrangement nice editing keep it touch uncle good luck
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thank you so much Son ❤️👊 Keep in touch 👍
@vibhushithajayasinghe9705
@vibhushithajayasinghe9705 3 жыл бұрын
Great video thanks
@shadow_x814
@shadow_x814 2 жыл бұрын
appreciate the work man, thank you so much
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
you are most welcome ❤️❤️🙏🙏 keep in touch 🙏👍❤️🍻
@letsgodevs
@letsgodevs 4 жыл бұрын
Niyamayi aiye 💖
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thank you so much brother ❤️👊 Keep in touch 👍
@avishkasandeepa9681
@avishkasandeepa9681 4 жыл бұрын
සුපිරියක්
@sandeepapower527
@sandeepapower527 3 жыл бұрын
Thank you for your knoledge shairing....goog luck...
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@1991rumesh
@1991rumesh 4 жыл бұрын
Thank you Brother. 👍👍👍
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
No worries brother ❤️ Keep in touch ❤️👊🍻
@ShanakaPerera
@ShanakaPerera 4 жыл бұрын
Very useful video series.... keep it up the good work cheers 🥂
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thank you so much Shanaka 👍 Keep in touch ❤️👊🍻
@sudharmagamage2105
@sudharmagamage2105 3 жыл бұрын
wadagath video ekak .
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️🙏👍
@isurudissanayaka6357
@isurudissanayaka6357 4 жыл бұрын
Good explanation..
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thank you so much Isuru ❤️ Keep in touch ❤️👊🍻
@milindagunawardena3771
@milindagunawardena3771 3 жыл бұрын
Machan, great vedios informative and entertaining.... keep it up
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much brother❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@krishpererafrozior
@krishpererafrozior 3 жыл бұрын
Thank you for this amazing video
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you brother ❤️❤️❤️❤️❤️ Keep in touch 👊🍻👍
@theexplorersl
@theexplorersl 3 жыл бұрын
Thamkyou for details.I hope to visit Aus on this July.❤️❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
You are most welcome ❤️🙏👍 See you soon in Australia 🇦🇺🍻👍
@lahirudilshan375
@lahirudilshan375 4 жыл бұрын
Niyamai.... watinawa aiye.........
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thank you so much brother ❤️ Keep in touch 👊❤️🍻
@shihanperera1169
@shihanperera1169 3 жыл бұрын
Thank you aiye..
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Anytime brother ❤️❤️❤️🙏🙏🙏👍👍👍
@MYMALegalAwareness
@MYMALegalAwareness 2 жыл бұрын
Excellent 👌
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
නියමයි අයියේ 🥰🥰🥰
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
@jananie4075
@jananie4075 3 жыл бұрын
Informative🎇🎇🎇🎇
@monikaabeyrathna9432
@monikaabeyrathna9432 3 жыл бұрын
Thank you very much
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
You are most welcome ❤️❤️❤️
@chenathramuditha9967
@chenathramuditha9967 3 жыл бұрын
Oya thumui man dakka supiri a pita rata idan vedeo karana you tuber jayen jaya weewa❤️❤️❤️♥️💕💞💞🤘
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ... ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් ... ජයම වේවා !
@harambe1356
@harambe1356 4 жыл бұрын
Muuu nam yakekma thamai! Great video bro, inspiring!
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
😁😁 Thank you so much brother ❤️ Keep in touch ❤️👊🍻
@lifewithmadu8434
@lifewithmadu8434 3 жыл бұрын
Superb vedio
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️ Keep in touch 👊🍻👍❤️
@lahirudilshan375
@lahirudilshan375 4 жыл бұрын
Ela kiri aiyee... me wage vedios wena kawda karanne itin.....
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thank you so much brother ❤️ ඔයාලා දෙන සහයෝගය නිසා තමයි කරන්න පුළුවන් වුණේ ❤️👊🍻
@john_wick552
@john_wick552 3 жыл бұрын
niyama wedak...asawen beluwe ♥ ♥ ♥
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@chamdturbo7799
@chamdturbo7799 4 жыл бұрын
Supiri aiyah❤️, used vehicles wala prices gana video ekak gennako
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Hi මල්ලී ඊළඟට කරන්න ඉන්නේ ❤️👊🍻
@deepaljayasingha7486
@deepaljayasingha7486 3 жыл бұрын
So important... I ve applied to pr in aussy. Will migrate so soon
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අනිවාර්යෙන්ම එන්න ඕනේ බ්‍රෝ 💥💥💯💯👍👍❤️❤️❤️ see you soon in Australia 🇦🇺🍺🍺
@nirmalaariyarathna9741
@nirmalaariyarathna9741 3 жыл бұрын
Super prasenter wish you for further jobs aiyaa
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much brother ❤️❤️❤️ keep in touch 👊🍻👍
@thanuabi7119
@thanuabi7119 4 жыл бұрын
Patta video eka
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thank you so much bro 🙏 Keep in touch 👊❤️
@battibattigkragka689
@battibattigkragka689 3 жыл бұрын
බුදු සරණයි අයියේ ලෙබන්න 🇱🇧🇱🇧🇱🇧 වල්ල හරිම බඩු ගහන්න milk ලිටර් එක් $ 5 යි
@ashenmenuka6281
@ashenmenuka6281 3 жыл бұрын
සබ්ස්ක්‍රයිබ් කරා ❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much brother ❤️❤️❤️❤️❤️ keep in touch 👍👍🙏🙏 ජයවේවා 🙏🙏🙏👍👍👍
@nilusharathnayake9661
@nilusharathnayake9661 11 ай бұрын
මම ඔබතුමාගේ videos බලන්න පටන් ගත්තේ ලගදි, ඇත්තටම ඔබතුමාට ඉස්තුතියි මේ වගේ ගුරුමුෂ්ටියක් නැතුව ඇත්ත ඇති සැටියෙන් කියනවට, හැබැයි මං හරි ආසයි ඔබතුමාගේ අර කොහොමද, කොහොමද කියලා අහන එකට එකේ පොඩි කිවුවට පොඩි නෙවෙ ලොකු positive ගැම්මක් තියෙනවා 👍 එක එහෙම්ම කරගෙන යන්න, ඔබතුමා මේ කරන කර්තව්‍යයට සොබාදහමෙන් ඔබ තුමාට ලෝබ නැතුව ලැබෙනවා, 🙏🙏🙏
@Yakagewada
@Yakagewada 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබගේ නිහතමානී අගය කිරීමට ❤️🙏👍 ඉදිරියටත් අප හා එක්වී ඔබගේ අදහස් යෝජනා දක්වන්න🙏
@avishkasandeepa9681
@avishkasandeepa9681 4 жыл бұрын
මරු ❤️
@bluecaptraining9889
@bluecaptraining9889 3 жыл бұрын
ලංකාවෙනම් ඔය වගේ ආහාරවල ගුනාත්මක බාවය දැන් අඩු වේගෙන එන්නේ අප්පා😐😐😐😍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
පාලකයන් කවදාවත් ජනතාව ගැන හිතුවේ නැහැනේ. එහෙම නැත්නම් ලංකාවේ තරම් හොදට හදන්න පුළුවන් වෙන රටක් නැහැ🥺🥺😡
@bluecaptraining9889
@bluecaptraining9889 3 жыл бұрын
මිනිස්සුත් වෙනස් අයියේ දැන්, කල් ඉකුත් වෙන හැම කෑමක්ම ආපහු පැකට් කරල නිශ්පාදිත,කල් ඉකුත් වෙන සීල් අලුතින් දාලා කඩවල් වලට දෙනවා. උදා-: අයිස් ක්‍රීම්, හතු පැකට්, බීම වර්ග😔
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
😡😡😡😡😡
@ThinkGenius
@ThinkGenius 2 жыл бұрын
කෑම නෙවි ලංකාවේ කන්නෙ වහ
@madhawagamage8000
@madhawagamage8000 2 жыл бұрын
ඔව් අපේ රටේ මිනිස්සු දැන් සල්ලි හොයන්න ඕන ජරා වැඩක් කරන්න හුරුවෙලා,දුකයි අපේ කම අපෙන් ගිලිහෙන එක ගැන.
@susanthaekanayaka8300
@susanthaekanayaka8300 4 жыл бұрын
Niyamai..❤️. Vehicle ganath ekak karanna..
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thank you Susantha ❤️ Vehicles ගැන වීඩියෝ එකක් කරනවා ඉක්මනින්ම ❤️👊
@bolgs6552
@bolgs6552 3 жыл бұрын
Good luck
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@kingmars6977
@kingmars6977 2 жыл бұрын
Nice vlog
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
බොහොම ස්තූතියි ජයම වේවා
@chamuditharanaweera8016
@chamuditharanaweera8016 4 жыл бұрын
niyamai ayyaa anith ekth tag gala damu hugk dwsk yan ntuwa❤️❤️❤️❤️
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thank you so much brother ❤️👊🍻 අනිත් එකත් ඉක්මනටම කරන්න ඉන්නේ 👍
@dinithi_kaveesha
@dinithi_kaveesha 3 жыл бұрын
👌👌
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️❤️
@SalinaEDITS2009
@SalinaEDITS2009 3 жыл бұрын
නියමයි තව වැඩසටහන් කරන්න කෝ
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️❤️❤️ මේ ටිකත් බලන්න 👍👍 kzbin.info
@dilshansasmeera6237
@dilshansasmeera6237 4 жыл бұрын
First comment
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Good on you brother 💪👊💯❤️🍻
@vinciweerasekara6465
@vinciweerasekara6465 3 жыл бұрын
Ahamben ahu una hoda channel ekak. Hari pahadiliwa wisthara laba denawa. Subha pathum...
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තුතියි Vinci ❤️❤️❤️ keep in touch 👍👍
@vinciweerasekara6465
@vinciweerasekara6465 3 жыл бұрын
@@Yakagewada aniwaryenma. Dala thiyena hama vedio ekakma harima wadagath api wage migrate wenna balan inna ayata. Digatama karagena yanna subha pathanawa..
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි අපේ මේ groups වලටත් join වෙන්න t.me/joinchat/PVXZohhKdqDxBdGSlLYnaw facebook.com/groups/239360287171422/?ref=share
@vinciweerasekara6465
@vinciweerasekara6465 3 жыл бұрын
@@Yakagewada onna request kara.
@chirangadilshan7824
@chirangadilshan7824 3 жыл бұрын
Good 😚❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ජයම වේවා ❤️❤️❤️👍👍🙏🙏🍻💥💥
@avishkasandeepa9681
@avishkasandeepa9681 4 жыл бұрын
Second comment
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Good on you brother 💪👊💯❤️🍻
@chathruwanpahansith9249
@chathruwanpahansith9249 2 жыл бұрын
♥️
@sachinrajapaksha.
@sachinrajapaksha. 2 жыл бұрын
😍😍😍
@irshathwahab1332
@irshathwahab1332 Жыл бұрын
Brother, Usually How much dollar will expense per month for Grocery or living cost? (English medium)
@tamzlyrics4299
@tamzlyrics4299 4 жыл бұрын
Puluwannam UK ganath mea vidiye vistharathmaka videos karanna..
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාගේ අදහසට ❤️ අපි බලමු ඒ විදිහේ එකක් කරන්න 👊❤️
@rosecreations7885
@rosecreations7885 3 жыл бұрын
I think a lot of things are similar with canada But so expensive grocery than canada
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you for sharing information ❤️❤️👍👍👍
@prabharanaweera5047
@prabharanaweera5047 3 жыл бұрын
💖
@disnakumari8671
@disnakumari8671 3 жыл бұрын
Good
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️👍👍👍🙏
@visalwickrama1990
@visalwickrama1990 3 жыл бұрын
Aiye Aus walata work krnna eno nm apita enna kochara wage viyadamak ynnoda.work krla kochra wage hmbakrnna pulluwnda.dwaskata kochra wela work krnna pulluwnda
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Hi Visal මේ දවස්වල නාම් ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට work visa ගන්න අමාරුයි. අපේ telegram group එකට එන්න t.me/joinchat/PVXZohhKdqDxBdGSlLYnaw
@shehanfernando5734
@shehanfernando5734 2 жыл бұрын
Ara badu genapu bag 3 ta kayak giyada ayye ? Goni bag
@melaniweeratunge7352
@melaniweeratunge7352 3 жыл бұрын
In .uk very cheap milk veg rice.eggs chicken e evening is cheeper here.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
We can get cheaper ones from local butcher or local veggie shops. Also there are Sunday markets which you can find items at a bargain price.But it's convenient to get everything from one place. Thank you so much for sharing information from UK ❤️💥👍👍👍🙏
@helper60
@helper60 3 жыл бұрын
Thanks aiye.watinawa... House rent ganai.part time job wala salary eka ganai video ekak danna puluwannam.thanks again..
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much brother ❤️❤️❤️ Accommodation cost ගැන වීඩියෝ එකක් කළා.. මේ තියෙන්නේ ලින්ක් ඒක kzbin.info/www/bejne/omrEoIKjetGigbs
@dinuraumayanga8383
@dinuraumayanga8383 3 жыл бұрын
අයියේ ඔහේ කැම්පස් වල IT digree කරන්න scholarship දෙන්නේ නැද්ද
@wptrpriyadarshana6587
@wptrpriyadarshana6587 2 жыл бұрын
Nurse Kenekta Australia Enna path eka wisthra karanna puluwnda??
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
ඇත්ත ම කතාව අයියේ ලොකු ගැම්මක් ආවා Dilmah Tea Bag box එක දැක්කම, අපි මෙහෙත් ආසාවෙන් බොන තේ Brand එකක් නේ, ඔහොම තමයි ඉතින් බඩු මුට්ටු වල ගාන, ඉට අමතරව ඉතින් තව අත්‍යාවශ්‍ය එවා තියෙනවා නේ නේද..👍අයියේ එතකොට 24hours සුපිරි වෙලදසැලුත් තියෙනවද ඕසී වල..
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Super markets නම් 24 hours නැහැ.. හැබැයි වෙන convenient ස්ටෝර්ස් තියෙනවා 24hrs...
@buwa0
@buwa0 3 жыл бұрын
There are many 24 hour coles & woollies in Melbourne & Sydney
@ruvishkajoseph473
@ruvishkajoseph473 3 жыл бұрын
@@Yakagewada Burwood east Melbourne වල තියන Coles, Kmart 24hours ඇරල
@ashaniseneviratne5792
@ashaniseneviratne5792 3 жыл бұрын
491visa එක ගැන තව details කියන්න පුලුවන් ද? මේ pandemic එකත් එක්ක process වෙන්න කොච්චර කාලයක් විතර යයිද ?
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Hi Ashani මේ විඩීයෝ දෙක බලන්න kzbin.info/www/bejne/hYiUo2R6griZaZo kzbin.info/www/bejne/mV7SpoaHg86lbrc
@kushankaveenda6807
@kushankaveenda6807 3 жыл бұрын
Australia wala civil engineer and software engineer salary ek kohmd kiyl poddk kiyanna pulwnd aiye
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
මෙන්න මේ site එකෙන් search කරලා බලන්න brother 👍 Seek.com.au මේකත් බලන්න joboutlook.gov.au/
@navodyadeepadu7580
@navodyadeepadu7580 3 жыл бұрын
Essential ona dewal practicle widiyta deela thiyenwa. Pahara ❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
@sen_nadx112
@sen_nadx112 3 жыл бұрын
Woolworths eke badu quality mata daka widihata hithune anith eka dakahama th nikan podak posh quality ekak penawa
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
😁😁 එල එල බ්‍රෝ 👍👍
@wokemaster1929
@wokemaster1929 2 жыл бұрын
Aiya im moving to Brisbane this year. Is there a big difference in the cost, compared to Adelaide?
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Depends on the location you going to live.
@maduwanthaperera6469
@maduwanthaperera6469 4 жыл бұрын
Aiyye 407 visa eka gana video ekak karanako..
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
අපි කරමු මල්ලී 💪 Thank you for the idea ❤️👊🍻
@buddhiliyangama8809
@buddhiliyangama8809 3 жыл бұрын
Oya rateth thiyeda aiye mangala sewa,apita australian girl kenekwa marry karoth PR ganna ona ne neda
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
එතකොට partner visa apply කරන්න ඕනේ
@samanpriyantha5529
@samanpriyantha5529 3 жыл бұрын
Maara ganan neh Australia wala prices. Apple nm maara laabai.
@donranil4613
@donranil4613 3 жыл бұрын
Excuse us sir, are u talking about usa dollars or Australian dollers ???
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Australian Dollars
@humamahmas5797
@humamahmas5797 4 жыл бұрын
👌🙌
@buddhiliyangama8809
@buddhiliyangama8809 3 жыл бұрын
Aiye ,charted account kenekge salary eka kiyada monthly??
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඒක ඉතින් depends හොයා ගන්න ජොබ් එක අනුව... මේ ලින්ක් එක බලන්න www.seek.com.au/accountant-jobs
@hgsagariika5318
@hgsagariika5318 2 жыл бұрын
Attatama.harima.adambariy.melankawenam.danenna.baritatwayak.tiyenne.oyatapuluwannam.mati.magehasbantuy.udukaranna.apiviyadamkarannam
@chasithasanoj601
@chasithasanoj601 3 жыл бұрын
Dolar kiyanna , ඇමරිකන් dollars , the neththan australia dollars d...?
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
මේ කතා වෙන්නේ ඕස්ට්‍රේලියාව ගැන නේ.. ඉතින් ඕස්ට්‍රේලියානු ඩොලර් තමයි
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
Woolworth බාස්මතී එක නම්,..... මරැම තමා මචං
@lahirumadhushan4905
@lahirumadhushan4905 2 жыл бұрын
Sira karuma lankawe ipadila gewanne.
@savidumenake5056
@savidumenake5056 3 жыл бұрын
Patta vadak
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️💥🍻👍🙏🙏
@Aliens179
@Aliens179 2 жыл бұрын
Student කාලය තුල sri lankawata ඇවිත් යන්න පුලුවන්ද?
@evawithanage4109
@evawithanage4109 4 жыл бұрын
Fish factory එක තියෙන්නෙ City එකට කිට්ටුවද? ඒ හරියට කියන නම සහ south plympton වලට ලග තැනක් කියන්න පුලුවන්ද ?
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Hi මේ ලින්ක් එකේ තියෙනවා මම ගිය එකේ Address එක www.thefishfactory.com.au/contact තව fish stores තියෙනවා central market එකේ..👍
@evawithanage4109
@evawithanage4109 4 жыл бұрын
@@Yakagewada Thank you 👍
@kalanamadushan1245
@kalanamadushan1245 3 жыл бұрын
Aiyye costco genath video ekk krnnko
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
කරමු බ්‍රෝ ❤️❤️🙏👍
@kalanamadushan1245
@kalanamadushan1245 3 жыл бұрын
@@Yakagewada 👍🤩
@madawisakunthala8642
@madawisakunthala8642 3 жыл бұрын
Uncle mamath australia walata study krnna aasawen inna kenek. Mehe biology krpu kenekuta krnna pluwan causes gana wistara hoya ganne widiyak kiyala dennakoo..
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
IDP එකට කතා කරන්න
@madawisakunthala8642
@madawisakunthala8642 3 жыл бұрын
@@Yakagewada godak sthuuthii...
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ජයවේවා 👍
@rosejene4722
@rosejene4722 3 жыл бұрын
ALD eke badu wala tikak gana adui.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඒ වුණාට සමහර දේවල් නැහැ. මට එච්චර සෙට් වුනේ නැහැ ALDI 🙄
@dilshaninpect7513
@dilshaninpect7513 2 жыл бұрын
Samanya manussayekge salary kiyada kiyannako ohe
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Karana rassawa anuwa
@kaveeshaviraj8022
@kaveeshaviraj8022 3 жыл бұрын
Adiya ahema
@Shashini473
@Shashini473 4 жыл бұрын
Health care sector eken pr gana podk kiynnko. Specially physios la ta
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
ඔයා ඉස්සෙල්ලම Australian physiotherapy registration එක ගන්න ඕනේ.. මේ ලින්ක් එක බලන්න physiocouncil.com.au/overseas-practitioners/visa-skills-assessment/ ඊට පස්සේ 189 හරි 190 visa subclass එකකින් PR apply කරන්න පුළුවන්
@Shashini473
@Shashini473 4 жыл бұрын
@@Yakagewada Thank you so much aiya. Lot to know. Channel eka nm supiriyk😍
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
ඔයාලගේ සහයෝගයට ගොඩක් ස්තුතියි.. ඒ නිසා තමයි කරගෙන යන්නේ ❤️❤️❤️❤️❤️👊🍻
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 3 жыл бұрын
Canada And UK 🇬🇧 Visit Visa 💳 gana Lesak Kiyana Trusted Travel Agency. Difficult to Find. Thanks. Important, Useful Videos. All the best
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️❤️ Keep in touch 👍🍻👍
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 3 жыл бұрын
@@Yakagewada You're Welcome Brother
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@w.m.dsachinthaprabashwara1565
@w.m.dsachinthaprabashwara1565 Жыл бұрын
Nz wala australia walata wada cost eka wadida.
@ruwanbandara165
@ruwanbandara165 3 жыл бұрын
L3
@hachihachi9770
@hachihachi9770 3 жыл бұрын
Dolas 200k kiyanne Lankawe Mudalin Kiyada Aiye?
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
27000 ක් වගේ
@kaveeshaviraj8022
@kaveeshaviraj8022 3 жыл бұрын
Mata part time job nemey one f
@thushansaminda2495
@thushansaminda2495 3 жыл бұрын
දිග විඩියෝ ඕනේ අයියේ
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අපි කරමු කාලය වාඩි වීඩියෝ බ්‍රෝ ❤️❤️❤️💥👍💪🍻👊
@deepachandrasekera9352
@deepachandrasekera9352 3 жыл бұрын
Mee yakage wada satahanee enna yaka kiyana kiyana dee karanawa.., shoooi anee 😁😀
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
🤣🤣😁😁
@fathimamohamed1116
@fathimamohamed1116 3 жыл бұрын
Lanka ELF
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 109 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,7 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 24 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
Grocery Shopping in UK | සතියකට ඕන බඩු ගමු
19:23
Travel Ittaawo - Travel ඉත්තෑවෝ
Рет қаралды 112 М.
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 109 МЛН