KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Cost of Living in the UK සිංහලෙන් | 2023 | Vlog #29
56:40
What are the items we brought into the UK from Sri Lanka | Packing list for UK Sinhala@chanunshammi
45:50
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
Fake watermelon by Secret Vlog
00:16
Sigma baby, you've conquered soap! 😲😮💨 LeoNata family #shorts
00:37
🕊️Valera🕊️
00:34
Monthly Living expenses in the UK (UK වල මාසික ජීවන වියදම) Two Lankans UK
Рет қаралды 4,386
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,6 М.
Two Lankans UK
Күн бұрын
Пікірлер: 44
@sanjayaamarakoon5182
Жыл бұрын
පට්ට video එක.මචන් ලංකාවෙම ඉන්නම්.
@kslokuhewagamage3332
Жыл бұрын
🤦🤦😁
@ishankamadhushani8034
Жыл бұрын
Hehehhe hamabakarana Tika uk walatama dennna wei wage mee liyana wididyata😢
@praneethperera2766
Жыл бұрын
Aiye aiyala ine koi pathe da uk Wala ...marama pahadili karana de oyala tks information walata yawa wewa
@twolankansuk
Жыл бұрын
අපි north west England වල මල්ලි ස්තුතියි කමෙන්ට් එකට
@chamaleehimasha7704
Жыл бұрын
Chester area aka accommodation and job available gana idea akka kiynna pulwanda?
@nimanthavidanage5671
10 ай бұрын
Supiri❤
@danukapriyanath3252
Жыл бұрын
පට්ට ඇ
@chathujayakody412
Жыл бұрын
Al walin passe scholarship ekak aran uk university ekakata ena gana details dala video ekak karannako
@helabimasirilanka
Жыл бұрын
Great Kalana and Praveen Chamila
@twolankansuk
Жыл бұрын
බොහම ස්තුතියි චමිල/චමිලා , නමුත් මෙහි අනෙකාගේ නම ප්‍රවීන් නොවන බැව් කරැනාවෙන් සලකන්න, ඔහු නමින් උමයන්ග නම් වෙයි ස්තුතියි😂😂
@surangaprasad8599
Жыл бұрын
Elazzz 👊
@sheramianjulafernando6819
Жыл бұрын
Valuable ❤
@sankanayanajith2243
Жыл бұрын
ayye job visa awith 5pm passe part time job akak hoyagena karanna puluwanda apita plz reply
@danukapriyanath3252
Жыл бұрын
අයියේ අරක්කු වලට monthly කියක් වගේ යනවද? මම just එන්න ඉන්නේ. ලොකු උදවිවක්
@kslokuhewagamage3332
Жыл бұрын
වරෙන් කො දෙන්නම්
@twolankansuk
Жыл бұрын
Arakku dennam
@sahanwidusha940
Жыл бұрын
Bardford area eka kohomada
@manjulabw
Жыл бұрын
appa caregiving job ekakata awoth 1800 wage neda monthly income eka? salary ekama iwarai. dennama job karanna wenawa family eka awot
@danhan7869
Жыл бұрын
එක්කෙනෙක් ජොබ් කරලා ජීවත් වෙන්න පුලුවන් එකම රට ලන්කාව වෙන්න ඕනෙ.
@swarnamalijayasekara8248
Жыл бұрын
👍
@Flowers5
Жыл бұрын
මාසෙකට සාමාන්‍යෙන් පවුම් කියක් හොයන්න පුළුවන් ද?
@twolankansuk
Жыл бұрын
තමන්ට හොයන්න පුලුවන් ප්‍රමානය ගොඩක් වෙනස් වෙනවා කරන රස්සාව , වැඩ කරන ප්‍රමානය එක්ක දළ වශයෙන් අදහසක් විදියට - national minimum wage (පැයකට අවම ගෙවිම) 2023 අප්‍රේල් ඉදලා පවුම් - 10.40£ සාමාන්‍ය වැඩ කරන රැකියාවක් පැය40 විතර -මේකෙන් tax එකත් පොඩ්ඩක් අඩු වෙන්න පුලුවන් - සාමාන්‍ය එංගලන්තයේ වැටුප 2022 - අවුරැද්දකට 2600£ පමන වෙනවා, නමුත් මේ අගය Tax වෙන්න කලින්. - මහන්සි උනොත් , ලංකාවෙ කියනවාවගේ ගේමක් ගහලා ගොඩ දාගන්න පුලුවන් Thanks
@prashanmaduwantha
Жыл бұрын
Uk Nursing awith gemak gahaganna puluwanweida
@twolankansuk
Жыл бұрын
ඕනම රටකට ඇවිල්ලා settle වෙද්දි පොඩ්ඩක් කට්ට කන්න වෙනවා , අඩුම අවුරැදු 1-2 වගේ, ඒකට හේතුව තමයි මෙහෙට පුරැදු වෙන්න කාලයක් ඕන වෙන එක, nursing profession එක මෙහෙ highly regarded profession ekak. ලංකාවෙ කියනවා වගේ ගේමක් ගහන්න පුලුවන් වගේ , උනන්දුව තිබ්බොත් ඉස්සරහට career එක progress වෙන්න , nurse practitioner , advance nurse practitioner වගේ specialist qualifications හදා ගන්න පුලුවන්
@prashanmaduwantha
Жыл бұрын
@@twolankansuk thanks💪👌
@ChinthakaWeerasinghe-y2x
Жыл бұрын
what is the cost for meals /
@ethical4262
Жыл бұрын
40 hrs ගැන Explain කරන්න puluwantha Per day how many hours to work?
@twolankansuk
Жыл бұрын
40 hours a week කියන එක සාමාන්‍ය දළ වශයෙන් එංගලන්තය තුල කෙනෙක් වැඩ කරන පැය ගනන මුලින්ම කියන්න ඕන මේ ගාන වැඩි හෝ අඩු වෙන්න පුලුවන්. මම මුලින්ම වැඩ කරන්න ගත්ත දවස් වල shift job එකක් කලේ මෙතනදි සමහර සති මම පැය 28-30 කරලා තිබුනා සමහර ඒවා පැය 48-50 වගෙත් තිබුනා. උදාහරනයකට supermarket එකක shift job එකක් කරන එක්කෙන්ට පැය 40 cover කරන්න පැය 8 x දවස් 5 ලැබෙන්න පුලුවන් , කියමු උදේ 8- හවස 4 කියලා. සමහර විට එතනම night shift eka ලැබුනොත් සමහර විට පැය 12 ගානෙ දවස් 3 කින් පැය ගනන cover wenawa. ගොඩක් වෙලාවට shift කරන්න හේතුව - companies වලට ලොකු කාර්ය මන්ඩලයක් ඉන්නඑක - ගොඩක් දිග shifts ex පැය 12-15 දීමෙන් කාර්ය මන්ඩලය stress related illness වලට ගොදුරැ වෙන එක වලක්වන්න වගේ හේතු තියනවා - ඔයා හැමදාම වගේ ගොඩක් shifts කරන කෙනෙක් නම් company එක ඔයා මත ගොඩක් depend වෙනවා හදිසියෙ හරි ඔයාට COVID වගේ ලෙඩක් හැදිලා සතියක් විතර වැඩට එන්න බැරි වෙනවනම් ඔයා ලොකු පැය ගානක් cover කරනවනම් ඒ ප්‍රමානය cover කරන්න company එක අතිරේක මුදල් ගෙවලා staff ගන්න ඕන - මේ වගේ දේවල් වලින් බේරෙන්න තමයි මෙහෙ අය පැය 40 average කරලා shift system එක හදුන්වලා දිලා තියෙනනෙ ස්තුතියි ප්‍රශ්නයට
@ethical4262
Жыл бұрын
@@twolankansuk thank u so much ayye well Explain කරාට 🙏🙏
@menakathilakarathna-xi2jt
Жыл бұрын
👍👍👍
@luckycc41
Жыл бұрын
එල එල
@epicwalker1
Жыл бұрын
Electric scooter walata license oneda?
@twolankansuk
Жыл бұрын
දැනට පවතින නීතිය අනුව පිලිතුර "ඔව්" - category Q entitlement එක තිබිය යුතුයි. මේක තාම අත්හදා බැලීම සහ දත්ත එකතු කරන අවදියෙ තියෙන්නෙ, මොකද e-scooter ඇවිල්ලා වැඩි කාලයක් නැති නිසා! නීති ඉක්මනට වෙනස් වෙන්න පුලුවන් බව තමයි gov.uk වෙබ් අඩවියෙ මේ සම්බන්දව තියෙන්නෙ මෙයට අදාල නිති සියල්ල (පවතින) පහත ලින්ක් එකෙන් ලබා ගන්න පුලුවන් ස්තුතියි Two Lankans Team www.gov.uk/guidance/e-scooter-trials-guidance-for-users
@gayannadeera7065
Жыл бұрын
👍👍❤
@ethical4262
Жыл бұрын
Leeds wala rent කෝමද?
@twolankansuk
Жыл бұрын
Rent එක තැනින් තැනට වෙනස් වෙනවා Leeds ගොඩක් ගනන් වෙන්න විදියක් නෑ ලන්ඩන් කිට්ටුවම නැති නිසා , ඔයාට එන්න කලින් දළ වශයෙන් අදහසක් ගන්න property web site දෙකක links මම පහල තිබ්බා මේකෙ ඔයාට ඕන town එක හරි post code එක දාලා හරි search karala balanna puluwan. මේ වෙබ් අඩවි දෙකේම කුලියට සහ මිලදි ගන්න options දෙකම තියනවා Check කරලා බලන්න www.rightmove.co.uk www.zoopla.co.uk ස්තුතියි Two Lankans UK team
@ethical4262
Жыл бұрын
@@twolankansuk Thank you so much 🙏
@JanakaWeerasighe-ik4ts
9 ай бұрын
බබාලා ට education free da
@twolankansuk
5 ай бұрын
Nursery free Nae. Schools are free
@PatriotLanka
Жыл бұрын
සෝ පුතේ නර්සින් ඊස් නොට් හයිලි රිගාඩඩ් බට් රිවෝඩඩ් 🤨🙄😆😆🏃🏃🏃
@twolankansuk
Жыл бұрын
Ela ela animal planet 2022 , thanks for the correction.
@වහල්බවින්මිදෙමු
Жыл бұрын
ඇයි සෝ,....කියන්නේ .බොරැ පොෂ්ද?😂😂😂
@twolankansuk
Жыл бұрын
භාශාවක මුලික අරමුන අදහස් ඉදිරිපත් කිරිමයි! ඔබට මෙහි අඩංගු සමහර වචන ඉංග්‍රිසියෙන් ඇසීමට සිදුවුයෙ මෙරට එදිනෙදා බාවිතා වන නිසා සහ මම එයට පුරැදු බැවිනි, එයින් කාටවත් අපහසු වෙයි යයි අප නොසිතමු, එමගින් මෙහි අදහස් අන් අයට අපහැදිලි වු බව අප නොසිතමු!! එය බොරැ පොෂ් විමක් නොවෙයි ඔබ මහා සිංහල භාෂා විශරදයෙක් නම් "පොෂ් " වැනි වදන් "ආටෝප" වැනි සිංහල වදනකින් වෙනස් කරන්න ස්තුතියි
56:40
Cost of Living in the UK සිංහලෙන් | 2023 | Vlog #29
Sanjee With Randi (From London)
Рет қаралды 5 М.
45:50
What are the items we brought into the UK from Sri Lanka | Packing list for UK Sinhala@chanunshammi
Chanu N Shammi
Рет қаралды 13 М.
00:17
Elza love to eat chiken🍗⚡ #dog #pets
ElzaDog
Рет қаралды 13 МЛН
00:16
Fake watermelon by Secret Vlog
Secret Vlog
Рет қаралды 33 МЛН
00:37
Sigma baby, you've conquered soap! 😲😮💨 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 35 МЛН
00:34
🕊️Valera🕊️
DO$HIK
Рет қаралды 17 МЛН
19:30
කවුරැත් අහන UK Care giver Job and Visa. UK Caregiver Everything you need to know
Two Lankans UK
Рет қаралды 20 М.
28:27
අපේ මාසික වියදම | Monthly Expenses In Canada | Canada Sinhala Vlogs | @SehaVlogs
Seha Vlogs
Рет қаралды 97 М.
20:14
ukലെ ജീവിതം സ്വർഗ്ഗമോ നരകമോ |Uk life | mariyammsworls #minivlog #dailyvlog #dayinthelife
Mariyamma's World
Рет қаралды 2,9 М.
33:03
Cost Of Living In Uk | Monthly Expenses In Uk | Uk Sinhala |How Much Money Do You Need To Live In Uk
Lankans In UK
Рет қаралды 14 М.
18:29
UK වලින් ගෙයක් ගන්න හොදම වෙලාව | Buy your UK First Property for UK Sri Lankans | Sinhala Q&A
London Api - ලන්ඩන් අපි
Рет қаралды 15 М.
24:50
UK වලදි හරියට drive කරන විදිය බලාගමු - (TIPS FOR NEW DRIVERS IN THE UK FROM ABROAD. )
Two Lankans UK
Рет қаралды 1,1 М.
15:19
Don't Bring these items to the UK...එනකොට මේ දේවල් ගේන්න එපා,ගෙනාවොත් ban..UK එනවනම් බලලම එන්න
STUDENTS' ROOM
Рет қаралды 21 М.
22:14
New Zealand වල Family එකකට යන වියදම I Total monthly living Cost I Family life in NZ I #SinhalaVlogs
Journey with Sha
Рет қаралды 21 М.
30:00
ASDA සුපර් මාර්කට් එකේ රවුමක් යමු!! ASDA Shopping round TWO LANKANS CHANNEL
Two Lankans UK
Рет қаралды 1,7 М.
42:18
අපි UK එද්දි 140KG ගෙනාපු විදිය .. #uk #sinhalavlogs #travelvlog #travelcouple #uksinhala
Ceylon Travel Couple in UK
Рет қаралды 19 М.
00:17
Elza love to eat chiken🍗⚡ #dog #pets
ElzaDog
Рет қаралды 13 МЛН