Don't Bring these items to the UK...එනකොට මේ දේවල් ගේන්න එපා,ගෙනාවොත් ban..UK එනවනම් බලලම එන්න

  Рет қаралды 22,121

STUDENTS' ROOM

STUDENTS' ROOM

Күн бұрын

Пікірлер: 128
@sureshmadura3893
@sureshmadura3893 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් තව ගොඩක් දේවල් අපිට දැනගන්න අවශ්‍යයි ලංකාවේ සිට එන අපිට.
@dilhanirajapakse8864
@dilhanirajapakse8864 2 жыл бұрын
Appreciated. Always your videos are inspired us. Thank you malli..
@prasadirathnayake6380
@prasadirathnayake6380 2 жыл бұрын
Thanks malli for sharing your experience...that's best..good luck for ur future
@chamilachamila150
@chamilachamila150 2 жыл бұрын
What a valuable advice..👌
@upuljayasinghe1760
@upuljayasinghe1760 4 ай бұрын
Brother මන් එන්නේ Herefordshire වලට. ඔය ගේන හැදේටම expiration එහෙම බලනවද.ඒ ගැන විස්තරයක් දෙන්න .
@dulshivimalarathne.7765
@dulshivimalarathne.7765 2 жыл бұрын
මට uk යන්න ලැබුණොත් ඒ..ඔබ නිසා.එතරම්ම තොරතුරු oben මම denagaththa.ගොඩාක් ස්තුතියි.
@studentsroom
@studentsroom 2 жыл бұрын
තව දෙයක් කියන්න බැරිඋනා...Amoxicillin වගෙ දේවල් මෙහෙ ගන්න බෑ prescription නැතුව..ලන්කාවේ දැන් කොහොමද දන්නේ නෑ නමුත් කලින් ගන්න පුලුවන් ...ඒව අවශ්‍යතාව අනුව ගේන්න
@vipulajayabahu3097
@vipulajayabahu3097 5 ай бұрын
ඔය කියන හැම ජාතියක්ම එංගලන්තයේ හැම ටවුන් එකකම තියන Indian Store එකකට ගියාම ගන්න පුලුවන් ( කෙරළවලින් එන)
@humanfactory4905
@humanfactory4905 Жыл бұрын
Yes, true, We should show our real culture not to follow bad habits. Some of our people have very good realtionships with natives due to good habits. It is appreciable.
@studentsroom
@studentsroom Жыл бұрын
Absolutely!!
@gishanidesilva7958
@gishanidesilva7958 Жыл бұрын
ඇත්තම කතාව ඕන දෙයක් ගේන්න පුලුවන්. නැවත්වලා check කලොත් තමයි ප්‍රශ්නෙ. මගේ අයියා හැමදාම කරවල ඇතුලු සියලු දේ ගෙනියනවා. එයා කියන්නෙ අහූනොත් ඉතින් sorry නැත්නම් මට කන්න පුලුවන් කියලා 😁
@studentsroom
@studentsroom Жыл бұрын
හරියට හරි මල්ලී,කුඩු ගන්ජා අහුවෙන්නෙත් check කරොත් තමා...
@Chronicles_of_life99
@Chronicles_of_life99 Жыл бұрын
​@@studentsroom😢 SriLankans
@dayanandajk8938
@dayanandajk8938 2 ай бұрын
තුනපහ වර්ග, උයාගත් කෑම වර්ග, ආදිය seal pack කරල lable කරල ගේන්න. මාතර නම් Freeland ආයතනයෙන් පුළුවන්. කොට්ටාව මාකුඹුර maccurry ආයතනයෙන්ද පුළුවන්. London, Bristol, Cheltenham වැනි නගර වල අපේ රටේ තුනපහ,එළවලු, මයිඤොක්ඤා ආදිය පවා ගන්න තියෙනවා. පොල්, පොල්තෙල්, ගාන ලද පොල්, ඉන්දියානු ව්‍යවසායක ආයතනයක් අම්මා නමින් වෙළද සැල් ආරම්භ කර ඇත. එහි ඔවැනි දේ ඇත. මම භාර්යාව සමග 2024 ජූලි මස 10 වන දින ලන්ඩනයට තාවකාලිකව පැමිණි අයෙක්මි. අද 2024 සැප්තැම්බර් 6 වනදා..මෙතුමාගේ video එක දැකල මෙම අදහස් ඔබලාගේ දැනගැනීමට ඉදිරිපත් කලේ.කරදරයක් නොමැතිව සියලුදේ රැගෙන ආවෙමි. ඔබ සැමටම ජයවේවා..සියලු දෙනාගේ ප්‍රාර්ථනාවන් සඵල වේවා!
@dineshwikramasinhe6794
@dineshwikramasinhe6794 2 жыл бұрын
Aiye mata oheta enna widihaknm na. Namuth man oyage videos balanawa ❤️❤️
@humanfactory4905
@humanfactory4905 Жыл бұрын
We bought Winter jackets for 22 Pounds(9,900 LKR). Now Sri Lanka, it is 15,000 LKR
@shanazalliarhameed8957
@shanazalliarhameed8957 5 ай бұрын
In srilanka where can I buy winter jackets
@inooljasmin9991
@inooljasmin9991 Жыл бұрын
Thank you malli. Godak proyojonawath una.
@manjularatnayake7759
@manjularatnayake7759 Жыл бұрын
Thank you...very useful video
@humanfactory4905
@humanfactory4905 Жыл бұрын
You are very correct, Now, in some areas in Sctoland you can buy spices too, Example, Swarna spices in Perth, Sctoland.
@studentsroom
@studentsroom Жыл бұрын
How is everything in there ? and which part you from mate
@thiliniperera384
@thiliniperera384 2 ай бұрын
Karawala Genna berida
@chandimalsriyantha2461
@chandimalsriyantha2461 2 жыл бұрын
Thank..brother
@rasikalasanthi3655
@rasikalasanthi3655 2 жыл бұрын
Thank you
@Nirodilee
@Nirodilee 2 жыл бұрын
Thank you❤
@danukaushan2526
@danukaushan2526 Жыл бұрын
aiye ape luthinma enawanam salli kochchara wage genna onada masa 2 kata wage pl poddak kiyanna
@shyamaliliyanage5195
@shyamaliliyanage5195 2 жыл бұрын
Great video
@asokaratnayake6883
@asokaratnayake6883 Жыл бұрын
Excellent good luckkk
@yanara9635
@yanara9635 2 ай бұрын
Thunapaha one supermarket ekakama tienawa Mark and Spencer Waitrose wage high end super narket wala pawa tiyenawa
@studentsroom
@studentsroom Ай бұрын
Ow den thiyanawa...namuth me video karanakota out of london adui/thawamath ne, a wagema ape aya lankawe idan enakota ape ewa genawa hethuwa thiyenne wena ratawalin ena ewa
@yanara9635
@yanara9635 Ай бұрын
@@studentsroom lankawe tiyena godak tunapaha enne indiyawen mama hithanne nah ewa clean kiyala mehe lankawata wada hoda ewa tiyenawa
@studentsroom
@studentsroom Ай бұрын
Lol...
@LakshikaKaliraja
@LakshikaKaliraja 5 ай бұрын
ayye dress shoes lankave gannavanam kohomada ganne.. Lankave gannava aduda. London aduda. Please rply
@MN-ex1xn
@MN-ex1xn 2 жыл бұрын
අයියේ මට දැන ගන්න පුලුවන්ද UK ඉන්න guest කෙනෙක් ලංකාවෙ ඉන්න කෙනෙක් uk වලට job එකකට ගෙන්න ගන්නවනම් කරන්න ඕන ක්‍රමවේදය මොනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද ?
@studentsroom
@studentsroom 2 жыл бұрын
Oya uk inna guest kenek kiyala adahas kare kohoma kenekda? Monawage jobs da?
@indikakarunathilaka3924
@indikakarunathilaka3924 Ай бұрын
UK වල ඉන්න කෙනාට නීත්‍යානුකූල business එකක් තියෙන්න ඕනෙ. කෙනෙක් පිටරටින් ගන්න sponsor කරන්න licence එකක් UK රජයෙන් business owner ගන්න ඕනෙ. රස්සාවට අදාලව english භාශා දැනුම ඕනෙ(IELTS ). වැඩ කරන කෙනාට 2024 February අලුත්වුන නීති අනුව වාර්ෂික salary එකක් දෙන්න ඕනෙ. දැනට uk ඉන්න කෙනෙක් නැතුව පිට රටකින් සේවකයෙක් ගෙන්න ගැනීමට අදාල UKVI ආයතනය පිළිගත හැකි සාදාරණ හේතු සහා අදාල අයදුම් කරු රැකියාවට ඇති සුදුසුකම් ඉදිරිපත් කලයිතුයි. සමහරවිට අවශ්‍ය වුනොත් visa apply කරද්දි visa officer interview එකකට මූනදිය යුතුවෙනවා. ඕක තමා විදිහ. සමහර අවස්තා වලදි මේක පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන් විවිධ හේතු මත.
@nadeesamarasekara4125
@nadeesamarasekara4125 2 жыл бұрын
Malli Mata danaganna puluwanda UK walata mage nangi and family awa.but husbanta work visa eka wenuwata No work kiyala thamaye card eke wadila thiyanne Ethakota kattiya job denne nahalu.hadanna Loyar ta dala masayak wenawa.thawama awilla naha.ehema wenne kohomada UK walata awilla thamaye eka danagathe.
@studentsroom
@studentsroom 2 жыл бұрын
Masa 1 1/2k 2k vithara yanawa..lawyer la awasya wenne ne..passport eke visa eke gahala thiyenna one
@nadeesamarasekara4125
@nadeesamarasekara4125 2 жыл бұрын
Visa eka wadila thiyenne Malli.
@studentsroom
@studentsroom 2 жыл бұрын
@@nadeesamarasekara4125 passport eke brp eke gahala thiyanawanam weda karanna puluwan kiyala .wena karanna deyak ne..enakalma inna wenawa
@asithasanjaya7153
@asithasanjaya7153 2 жыл бұрын
Aiya oya supiri...
@puliyankulamapolicestation4767
@puliyankulamapolicestation4767 3 ай бұрын
Tks❤
@pradeepexuk
@pradeepexuk Жыл бұрын
Hi, Kochchara salli genna puluwanda?
@nashithasakeena8411
@nashithasakeena8411 Жыл бұрын
Thanku
@dammikaguna
@dammikaguna 2 жыл бұрын
කෑම වර්ග ගේන කොට පැක් කරන හැටිත් පොඩ්ඩක් විස්තර කරන්න..
@sunethrawijesinghe6564
@sunethrawijesinghe6564 Жыл бұрын
Kema vaccum pack karanna one. Ewata places thiyenawa. Mccurry stall wala karanawa. Kottawa-Makumbura saha kirulapone thiyenawa
@anuradhatp4555
@anuradhatp4555 Жыл бұрын
Thank you very much for infomation
@merinpriyadarshani500
@merinpriyadarshani500 Жыл бұрын
Thanks for this vedio..apita karapincha rampe saha anek beheth palati vage awa aka gane genna barida..kiri piti nestermalt wage awa,,barida
@studentsroom
@studentsroom Жыл бұрын
Karapincha rampe genna puluwan.nestamalt awlak ne,matath genawa. Namuth peleti sure ne lankawen wagema UK walinuth check wenawa ,hethuwa rata thulata krumiin enna puluwan.anek eka shaka nirodayana panatha..
@merinpriyadarshani500
@merinpriyadarshani500 Жыл бұрын
Thank you very much reply kalata...awa geniyala dakkoth mokada wenne,awa iwath karanawada,,wena prashna wenna puluwanda
@nomanperera2803
@nomanperera2803 Жыл бұрын
Thanks you somuch
@shashikasandamali7192
@shashikasandamali7192 Жыл бұрын
Mama masters walata UK enna inna kenek, with my family.( husband,two sons) Mama Matale.Danata mama govt.reg.pharmacist kenek. Mata UK wala mage subject walata related jobs hoyaganna chances thiyeida? Assistant pharmacist kenek wage.
@studentsroom
@studentsroom Жыл бұрын
Inbox please
@dammikejayaweera1567
@dammikejayaweera1567 Жыл бұрын
Electronic items vidihata external hard disk ekak, shaver ekak genna puluwanda? electronic items walata restrictioms thiyenawada? medicine walata ehema?
@studentsroom
@studentsroom Жыл бұрын
Dekama awlak ne samahara medicine (kids) restrictions thiyanawa
@kanchanakulasingha5525
@kanchanakulasingha5525 2 жыл бұрын
Apith lagadima uk enawa oyawa contact karanne puluwan vidiyak kiyanna mama kanchana.mamath mathale kollel.mama iskole giye kristhudewa ekata.🙂🙂🙂 mage gewal kalalpitiye nuwara mathale 593 pare.oya mathale koheda...?
@studentsroom
@studentsroom 2 жыл бұрын
facebook.com/indunil.balasooriya.7
@KaumadiPabasaraa
@KaumadiPabasaraa 2 ай бұрын
මල්ලි, trico මෙහෙ කරනවා කියලා දැන ගත්තෙ අදයි. ඔයාට පුලුවන් නම් නම්බර් එකක් දෙන්න පුලුවන් ද. ස්තුතියි .
@studentsroom
@studentsroom Ай бұрын
Google eke thiyanawa
@MenakaWijayarathna
@MenakaWijayarathna 9 ай бұрын
ඇත්තටම කිතුල් පැනි ගේන්න බැරිද උදවු කරපු කෙනෙකුට දෙන්න
@studentsroom
@studentsroom 9 ай бұрын
Puluwan, mamah kipaserayak genath thiyanawa
@lakshikadayarathne6875
@lakshikadayarathne6875 Жыл бұрын
Lincoln city eke aduwata badu ganna puluwanda?
@kaveenaganesh
@kaveenaganesh Жыл бұрын
Mata chicken curry and meat balls packet deka thunak arang enna puluwang da Personal use ekata
@studentsroom
@studentsroom Жыл бұрын
පුලුවන් ..
@kaveenaganesh
@kaveenaganesh Жыл бұрын
@@studentsroom sure da google karaama thiyenne be kiyala
@studentsroom
@studentsroom Жыл бұрын
@@kaveenaganesh curry powder geena eka prasnayak ne,namuth meat warga genna be kohomath enakotama narak wenawa..
@kaveenaganesh
@kaveenaganesh Жыл бұрын
@@studentsroom sorry I asked about chicken curry and packed sausages packets I hope you understand what I mean I really want to know and I don’t want struggle at the airport
@studentsroom
@studentsroom Жыл бұрын
@@kaveenaganesh ahh cooked meat... dont ...one of my friend bought cooked meat and they ban him to bring those for 10years, Fish abul thial or dried fish are ok , but meat are not allowed ,
@nadeesamarasekara4125
@nadeesamarasekara4125 2 жыл бұрын
Piston city wala accomadation nathida.accomadation walata three months pay sheet oneda.
@studentsroom
@studentsroom 2 жыл бұрын
Sorry mama danne ne piston kiyala city ekak.. Samahara agency walin eka illanawa..oya monawath nethiunama apata masa kipayaka diposit ekak denna wenawa.netham guranter kenek one wenawa..ahemath netham private landlord kenekgen ganna wenawa
@sidanthisureni5942
@sidanthisureni5942 2 жыл бұрын
එන්ගලන්තයෙ ජීවත් වීමට වියදම් කීයද ? බෝඩිං වියදම් සමග මුලු වියදම් මට දැනගන්න පුලුවන් ද ? ඔබ කරන මේ අවංක තොරතුරු දීමේ වැඩසටහන ට ගොඩක් ස්තුතිය 🙏
@studentsroom
@studentsroom 2 жыл бұрын
kzbin.info/www/bejne/rnvSpaOvlJ15prc
@buddikabandara8936
@buddikabandara8936 2 жыл бұрын
Aiye.... Matat Hotel Stuart Wage Job ekakata Enna Help karanna Barida, Puluwannam Loku Udawwak, Man Danata Navy eke Supply Deparment eke work karanne
@Chronicles_of_life99
@Chronicles_of_life99 Жыл бұрын
​@@buddikabandara8936 have you done any of these english exams ? IELTS, PTE, TOEFL ? what certificate of expertise you have at the moment? Certificate course in hospitality?
@atpljayashantha4697
@atpljayashantha4697 11 ай бұрын
What about dried fish and cooked fish? Is the ban applied only for meat and milk? Thanks in advance.
@studentsroom
@studentsroom 11 ай бұрын
Cooked ewa nogena ena tharamata hodai
@Metho89
@Metho89 Жыл бұрын
Machan, mage nangi inne Liverpool wala hubby ekka. Eyata babala dennek innawa, husband supermarket ekak karanawa, eya podi kale indalama ehe inne. Ehe kenekta matai wifetai babatai visa ganna help ekak denna puluwanda
@pushpawikramanayake7939
@pushpawikramanayake7939 Жыл бұрын
UK Enna kenekuta lankawata oralosuwak ewanna puluwanda. Lankawe Mila 160000 wena ekak.
@shifnasiraj4073
@shifnasiraj4073 2 жыл бұрын
One of my favourite KZbinr on the top list.. You always give best videos which are sooo usefull... These questions were in my head But u simply cleared it bro.. Thank you so much
@studentsroom
@studentsroom 2 жыл бұрын
Thank you very much ❤
@sanaboy7444
@sanaboy7444 2 жыл бұрын
අය්යෙ ඔයා ipswich පැත්ත දන්නවාද?
@chathuragunathilaka1297
@chathuragunathilaka1297 Жыл бұрын
Thanks a lot brother. We will come to uk first week of January. I have collection of Sherlock Holmes and tarzan books. Can i bring them? Are books banned?me too from matale 🙏♥️
@studentsroom
@studentsroom Жыл бұрын
Congratulations ,yes you can bring those books , Matale koheda ? FB eke msg ekak danna one unoth
@chathuragunathilaka1297
@chathuragunathilaka1297 Жыл бұрын
@@studentsroom kaikawala brother. Sure. Thank you so much
@dilushananayakkara6883
@dilushananayakkara6883 6 ай бұрын
ayya, bulath wita genna puluwanda?
@lakshikadayarathne6875
@lakshikadayarathne6875 Жыл бұрын
Tea leaves genawata kamak nadda?
@rushan8731
@rushan8731 Жыл бұрын
Milk powder Genna puluwanda
@dayanchameeragunathilake9218
@dayanchameeragunathilake9218 Жыл бұрын
Aiye I am Coming to london north, how about the cost of living?
@randimaathulathmudali637
@randimaathulathmudali637 Жыл бұрын
Uk duty free eke mobile phone expensive da? Lankaweth ekka baladdi
@vandagatroshini8667
@vandagatroshini8667 2 жыл бұрын
Work offer ekak ha sponsorship ekak hamba venavanam mona visa category ekatada apply karanna ona. Monada ona vena documents Salli pennanna onada 1270
@studentsroom
@studentsroom 2 жыл бұрын
Job offer dena company eka ho ayathanaya oyata accommodation ,foods walata denawanam masa 2/3ta ho salli penwanna awasya ne. Work permit lebena kenek tier2 kiyana visa category ekata wetenne
@vandagatroshini8667
@vandagatroshini8667 2 жыл бұрын
@@studentsroom thank you
@bisadi6818
@bisadi6818 2 жыл бұрын
One parent kenk witharak inawanm lamainta visa apply karanda barida
@studentsroom
@studentsroom 2 жыл бұрын
Therune ne oya ahapu de
@priyadarshaniwickramasingh5443
@priyadarshaniwickramasingh5443 2 жыл бұрын
Caregiver nvq 3 levels thiyana kenekta experience nethi kenekta care assistant apply karanna berida .
@studentsroom
@studentsroom 2 жыл бұрын
Be..palapurudda IELTS aniwaryai
@priyadarshaniwickramasingh5443
@priyadarshaniwickramasingh5443 2 жыл бұрын
@@studentsroom 👍
@priyadarshaniwickramasingh5443
@priyadarshaniwickramasingh5443 2 жыл бұрын
@@studentsroom OTHM levels 3 kiyana course eka UK walata valid da?
@thilakshiilankoon5065
@thilakshiilankoon5065 Жыл бұрын
Can you tell me about Falmouth area?
@thusharidamayanthi6805
@thusharidamayanthi6805 Жыл бұрын
Can we bring peper seeds?
@studentsroom
@studentsroom Жыл бұрын
Yes you can
@nathmijayasekara1328
@nathmijayasekara1328 3 ай бұрын
Uk වල ජොබ් කරන්න english අනිවාර්යයිද
@indikakarunathilaka3924
@indikakarunathilaka3924 Ай бұрын
Answer එක ඔව් සහ නැහැ. සාමාන්‍යයෙන් job එකක් හොයාගෙන ඉක්මනට settle වෙන්න English ඕනෙ. නැහැ කියන්නෙ, ඉන්දියන්, බංගලි, පකිස්තාන කාරයො ඇවිල්ලා ඉන්නවා English මලපොතේ අකුරක් බෑ. හැබැයි ඉතින් කොහොම කොහොම හරි උන් වැඩේ කර ගන්නවා. එහෙම බැලුවොත් නෑ..
@fatimej4286
@fatimej4286 2 жыл бұрын
👌
@indikagamage6543
@indikagamage6543 2 жыл бұрын
Machan,Laptop prices kohomada??
@studentsroom
@studentsroom 2 жыл бұрын
Lankawata wada labai
@ishanudayangapeiris275
@ishanudayangapeiris275 2 жыл бұрын
🙏🙏🙏❤️
@sidanthisureni5942
@sidanthisureni5942 2 жыл бұрын
Please tell me the cost of living in the UK for single person including cost for boarding room
@studentsroom
@studentsroom 2 жыл бұрын
kzbin.info/www/bejne/rnvSpaOvlJ15prc
@economics_DilshanAluwihare
@economics_DilshanAluwihare 2 жыл бұрын
Ayye york patha hoda ndd uk wala,
@studentsroom
@studentsroom 2 жыл бұрын
Ow tikak hoda madi.
@indunil7676
@indunil7676 Жыл бұрын
ගෙයක් හොයාගන්න ක්‍රමවේදයක් මොකක්ද uk වල
@studentsroom
@studentsroom Жыл бұрын
Lankawe idala hoyanna hadanna epa fb market wala godak thiyene scam , Lankawe group ekaka balanna yanna hadana pethe, share karana ewa thiyanawa ,netham airbnb wage avith geyak flat ekak agency ekak margayen hoyaganna
@duleekadisanayaka4754
@duleekadisanayaka4754 2 жыл бұрын
Ayye paum 5k kiyanne lanka mudalin kiyakda?
@studentsroom
@studentsroom 2 жыл бұрын
දැන් එක පව්මක් 420ක් විතර වෙනව
@chamilachamila150
@chamilachamila150 2 жыл бұрын
Malli oya lankawe koheda??
@studentsroom
@studentsroom 2 жыл бұрын
මාතලේ..❤
@chamilachamila150
@chamilachamila150 2 жыл бұрын
@@studentsroom ok.. thanks for replying ❣💟💕
@ajsumanasekara7500
@ajsumanasekara7500 Жыл бұрын
DRIVING LICENCE IDP KARANNAMA ONADA?
@indikakarunathilaka3924
@indikakarunathilaka3924 Ай бұрын
නැහැ. ලංකාවෙ DL එකෙන් UK වලට ඇතුල් වෙච්ච දවසෙ ඉදන් අවුරුද්දක් UK වල එලවන්න legally පුලුවන්. හැබැයි insurance ට්කක් ගනං. But ලංකාවෙන් IDL අරං ආවා කියලා තේරුමක් නෑ. Insurance වෙනසක් වෙන් නෑ. හැබැයි ලංකාවෙ වාහනයක් පාවිච්චි කරලා ඒකට අදාල no claim bonus letter එකක් මෙහෙ insurance company එකට ඉදිරිපත් කලොත් යම් අඩුකිරීමක් කර ගන්න පුලුවන්.
@asankadesilva361
@asankadesilva361 Жыл бұрын
Kauda yakoooo....haal genna ahapu eka....uwa yawanna ona siriyaawata
@studentsroom
@studentsroom Жыл бұрын
😃😃
@Manel12345
@Manel12345 Жыл бұрын
කියන කිසිම දෙයක් ඇහෙන්නෙ නෑනෙ
@studentsroom
@studentsroom Жыл бұрын
Oyage device eke awlak athi ahenam
@gayanidissanayake1764
@gayanidissanayake1764 2 жыл бұрын
Thank you ...
@nishaniprasanga2233
@nishaniprasanga2233 2 жыл бұрын
Thank you so much
@priyamf4232
@priyamf4232 2 жыл бұрын
Thank you
@dhanuchula7446
@dhanuchula7446 2 жыл бұрын
Thanks❤
What are the best things to put in your hand luggage l passenger luggage rules in airport 2023
8:07
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 89 М.
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 22 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН