ඇතෙක් වගේ පුතෙක් ඉන්න🦣❤️ සිංදු කියන අමුතු පවුල😂 | Morning Glory with Sithara | EP 19

  Рет қаралды 12,969

Monara TV Live

Monara TV Live

Күн бұрын

ඇතෙක් වගේ පුතෙක් ඉන්න🦣❤️ සිංදු කියන අමුතු පවුල😂 | Morning Glory with Sithara | Chandrasena Hettiarachchi With Family | EP 19
.
TUNE NOW
📌UHF 29 COLOMBO
📌UHF 56 GONGALA
📌UHF 56 MADOLSIMA
📌UHF 60 NUWARA ELIYA
📌UHF 60 KANDY
📌UHF 49 RATHNAPURA
📌UHF 56 GAMMADUWA
📌PEO TV 104 || DIALOG 100 || FREESAT 028
#monaratv #monaratvdigital #chandrasenahettiarachchi #chandrasenahettiarachchifamily
Best entertainment with teledramas, reality shows, news, and lifestyle programs

Пікірлер: 29
@GunawathieRajasekara-m9y
@GunawathieRajasekara-m9y 4 күн бұрын
චන්ද්‍රසේන මහත්තයගෙ සිංදුවලට අපි හරිම කැමතියි ඒ වගේම බිරිද දරැවන් සමග හරිම ආදරේන් ජිවිතේ ගෙවන විදිහ හරිම ලස්සන ජයවේවා අපිත් ගොඩක් ආදරෙයි ❤❤
@asafernando6290
@asafernando6290 4 күн бұрын
උදෙන්ම බැලුවේ. හිතන දැනුන සතුට 👍 ආදරණීය පවුලටම ❤️ බුදුසරණයි!
@aa-ef9go
@aa-ef9go Күн бұрын
මම ගොඩාක් කැමති ගායකයෙක් චන්ද්‍රසේන සර් ආසම වොයිස් සමග ආස කරන ගිත දිර්ඝායු ලැබේවා පවුලේ සැමට උතුම් දළදා සමිඳු පිහිටයි 🙏🙏❤️❤️❤️❤️💐💐💐💐
@skularathne138
@skularathne138 4 күн бұрын
ඇත්තටම චන්ද්‍රසේන මහත්තයා වගේ ම ඒ මහත්මිය ඒ දරුවන් පුදුමාකාර හොඳ මනුස්සයන් හොඳට ජීවිතය අතීතය මතක තියෙන මනුස්ස කම් වලින් පිරුණු ගුණ යහපත් ලස්සන පවුල ක් .. බොරු සෝබන නැ ... දුවේ .....පුතේ ....ඔයාලා ට කවදාවත් වරදින්නේ නැ ... අනේ දෙවියනේ වරදින්නත් එපා ...සියලු දෙනාටම තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 .....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 4 күн бұрын
චන්ද්‍රසේන sir.. Marry කරන්නත් කලින් මංගලිකා නංගිලා පොහොසත්.. ඒ කියන්නේ හැමදේම තිබ්බ එයලට ලොකු අය්යා එයාගේ.. ලොකු වගකීමක් දරුවා රත්තරන් වලින්.. මංගලිකාව.. ශිරාණිව.. අනිත් නංගිව බබලුවා.. කෑම බීම ගෙදර ඕනි තරම්.. මංගලිකාගේ අම්මා තාත්තා... අය්යලා ඔක්ක්මල ගොඩ සතුටින් හිටිය ෆැමිලි එකක්...
@anomakarunarathne-lm5yx
@anomakarunarathne-lm5yx Күн бұрын
සුබ පැතුම් සිය පවුලටම, තෙරුවන් සරණයි ❤️❤️❤️
@UserUser-ku3rg
@UserUser-ku3rg Сағат бұрын
ආදරණිය කලාකරුව. දිනේවා දිගුකල් ❤️
@DayaJayamanna
@DayaJayamanna 2 күн бұрын
අනේ හරිම ආදරෙයි
@rohinidesilva5466
@rohinidesilva5466 3 күн бұрын
හොද.පුතෙක්..කලගුණදන්නා
@yvonnethomas380
@yvonnethomas380 4 күн бұрын
Lovely family❤lots gods blessings always 🙏
@dewnakagishan8455
@dewnakagishan8455 3 күн бұрын
සත්‍ය මනුස්යෙක් ❤❤😂
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 4 күн бұрын
God bless y' ll 🙏 thank you.
@mangalajayawardena8387
@mangalajayawardena8387 2 күн бұрын
මිනිස්සුන්ව පිටපෙනුමෙන් කියන්න බෑ පව් එහෙම කියන්න හොඳ නෑ, පුතා හොඳ ඇති, දෙමව්පියෝ හොඳ නම් බොහෝවිට දරුවොත් හොඳඊ
@ireshawickramasingheherath4711
@ireshawickramasingheherath4711 2 күн бұрын
Harima lassanai aluth sinduwa
@SadamaliNirupika-k5w
@SadamaliNirupika-k5w 4 күн бұрын
Mama hare adatae oyalata 24:56
@harshanakalhari4177
@harshanakalhari4177 5 күн бұрын
🤍
@ShiraniFernando-p6h
@ShiraniFernando-p6h 4 күн бұрын
❤❤❤❤❤❤❤❤
@ldcraft3597
@ldcraft3597 4 күн бұрын
සිතාරා.............ඔයා දැන් මේකෙද.🥰🥰
@JananiManjula-w9l
@JananiManjula-w9l 2 күн бұрын
Budu saranai
@sasikaarachchige5975
@sasikaarachchige5975 4 күн бұрын
Adaraniya puthek wasanawantha pawlak ❤ good luck
@sumithraperera4480
@sumithraperera4480 2 сағат бұрын
❤❤❤🎉🎉🎉
@dewnakagishan8455
@dewnakagishan8455 3 күн бұрын
අපි හරි ආදරෙයි
@Disanayaka-hy6dq
@Disanayaka-hy6dq 3 күн бұрын
Putha hodai
@priya1736
@priya1736 3 күн бұрын
අපෝ පුතාගේ හැටි
@hashinimadushika2060
@hashinimadushika2060 3 күн бұрын
Minissunta ehema kiynna epa eya lassanai
@wajirakumudu1182
@wajirakumudu1182 3 күн бұрын
Ayimonawelada lassa na puthek
@mangalajayawardena8387
@mangalajayawardena8387 2 күн бұрын
බාහිර පෙනුමෙන් එකපාරට මිනිස්සු ගැන කියන්න බෑ එහෙම කියන්න හොඳත් නෑ පව්
@ireshawickramasingheherath4711
@ireshawickramasingheherath4711 2 күн бұрын
ඔය ඉන්නේ ලස්සනට..නියම කොල්ලෙක් වගේ
@aa-ef9go
@aa-ef9go Күн бұрын
ඔය ඉතිම් ඊර්ෂ්‍යාව 😢 කොච්චර එඩිතර අවංක නිහතමානී දරුවෙක්ද ඒ අදරණිය දෙමාපියන්ට ඒ පුතා රත්තරං ❤️😍🙏🤲💐
Viyali | වියළි | Episode 42 - (2024-10-13) | Rupavahini TeleDrama
21:40
Зу-зу Күлпаш 2. Дартс
41:09
ASTANATV Movie
Рет қаралды 431 М.
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 2,1 МЛН
වැඩ බලන වැඩ්ඩා | Show Your Colors
1:14:55
Royal Taprobanian
Рет қаралды 136 М.
Tharu Samaga Tharu (තරු සමග තරු) | Episode 06 | Sirasa TV
1:05:10
Зу-зу Күлпаш 2. Дартс
41:09
ASTANATV Movie
Рет қаралды 431 М.