වැඩ බලන වැඩ්ඩා | Show Your Colors

  Рет қаралды 203,150

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

Пікірлер: 417
@pamindunarangoda5726
@pamindunarangoda5726 Ай бұрын
මෙහෙම මිනිස්සුන්ගෙන් තව තවත් රටට වැඩක් ගන්න පුලුවන් ඉහල තනතුරු තියෙනවනම් ඒවා දෙනවනම් මාර වටිනවා, ශ්‍රේෂ්ඨ මනුශ්‍යයෙක්
@NilanthaDissanayake-o7t
@NilanthaDissanayake-o7t Ай бұрын
ඉතාමත් දක්ශ සහ ඉතාමත් සිත්ගන්නා සුලු නීති විග්‍රහය. ගරු ඔබතුමා දෙපාර්තමේන්තුවට ඉතා වටිනා සම්පතක්. ඔබට දීර්ගායුශ ලැබේවා.
@laksirinonis7365
@laksirinonis7365 Ай бұрын
ඉතා ආසාවෙන් බැලුවා. ප්‍රියන්ත ඔයා වෙනස්ම කෙනෙක්. ඔබේ දැනුම ඉතා ගැඹුරුයි. සමබර ප්‍රසන්න පුද්ගලයෙක්. දීර්ඝායු පතනවා.
@JanakaSanjeewa100-sl6cz
@JanakaSanjeewa100-sl6cz Ай бұрын
ගොඩක් වටිනා වැඩ සටහන ක් අපි නොදන්න මේ පියන්ත මාහත්තයාගේ තොරතුරු ගොඩක් දැනගත්තා අයෙමත් ගෙන්න පියන්ත මහතාව
@uthpalaamarasena3410
@uthpalaamarasena3410 Ай бұрын
ටොප් ලෙවල් වැඩ්ඩෙක්, ප්‍රියන්ත ජයකොඩි ✌️
@kavindubandara7172
@kavindubandara7172 Ай бұрын
ඔව් එරික් පෙරේරා ව⁣ගේ පොරක්
@sidathbalachandra3089
@sidathbalachandra3089 Ай бұрын
ඔහූ ලියපු පොත් කොහෙද ගන්න තියෙන්නේ ?
@DilandlSamarathunga
@DilandlSamarathunga Ай бұрын
​@@sidathbalachandra3089 කවුරු ලියපු පොත් ද?
@prabathrajanayake4729
@prabathrajanayake4729 Ай бұрын
මෙතුමාගෙන් නොදන්න දේවල් ගොඩක් දැන ගන්න පුළුවන්. අහන් ඉන්න ආස හිතෙනවා. හොද අත්දැකීම් රාශියක් තියෙනවා. පුළුවන් නම් තව episode දෙක තුනක් කරන්න. ඔය කොහ්වත් නැති ලොන්ත දේශපානඥාන් ගේන්නැතිව...
@AravindaPrasad-r1h
@AravindaPrasad-r1h Ай бұрын
කීර්තිමත් විශිෂ්ට පොලිස් නිලධාරියෙක් වන ප්‍රියන්ත ජයකොඩි මහත්මයාට අපගේ ප්‍රණාමය!
@mkddevice6663
@mkddevice6663 Ай бұрын
එලකිරි නේ එහෙනම්...අලුත් පොලිස්පති සර් ගැම්මක් තමයි...👍👍👍අනේ සර් මේ රට බේරා දෙන්න 1st,2nd,3rd class ඔක්කොම බල්ලන්ගෙන්
@cdeux3059
@cdeux3059 Ай бұрын
ඌ කොහොමද යකෝ රට බේරන්නේ??? 😂
@mkddevice6663
@mkddevice6663 Ай бұрын
@@cdeux3059 ඇයි යකෝ රටේ පොලිස්පතිට පැවරෙන වගකීම් ගැන තේරුම් ගන්න
@cdeux3059
@cdeux3059 Ай бұрын
@@mkddevice6663 බෑ එහෙම බෑ. පුළුවන් දෙයක් කරලා පෙන්නපන්.
@lankawe
@lankawe Ай бұрын
😅😅😅
@TW12345-s
@TW12345-s Ай бұрын
​@@mkddevice6663වගකීම නම් කවදත් පැවරෙනවා. ඉහලින් එන අණ තමයි අපි බලන්න ඕන.
@susanthakariyawasam9516
@susanthakariyawasam9516 Ай бұрын
මෙයාගෙ කථාව නම් උපාසක, තවමත් මෙයා කප්පම් සන්තෝෂම් ගන්නව පොලිස්පති මුනගස්වන්නම්,නොවිසඳුනු අපරාධ විසඳගන්න උදවු කරන්නම් කියල....සාක්ෂි සහිතව කියන්නෙ
@mihidumsasidu8649
@mihidumsasidu8649 Ай бұрын
Ptiyantha sir රත්තරන් මනුස්සයෙක් ඔබට බුදු සරනයි දෙවි පිහිටයි .
@Chamith-Chathuranga.
@Chamith-Chathuranga. Ай бұрын
මම චම්පික සිරිවර්ධන සර් යටතේත් වැඩ කළා අවංකවම හැම නිලධාරියෙක් ගැනම හිතන සාමාන්‍ය ජනතාව ගැනත් හිතන ශ්‍රී ලංකා පොලිසියේ මම දැකපු ගොඩාක් හොඳ නිලධාරියෙක්
@DesmonJayawardena
@DesmonJayawardena Ай бұрын
🎉❤
@abeysiriampemohottige633
@abeysiriampemohottige633 Ай бұрын
මා දන්නාපරිදි පොලිස් සේවය් සිටි , දක්ෂ , එඩිතර, නීතිගරුක මහත්ම යෙකි , ප්‍රියන්ත ජයකොඩි .
@jayanthabandara6562
@jayanthabandara6562 25 күн бұрын
ඉතාමත් හොද අදහස් වලින් කල වැඩසටහනක් ඉස්තුති යි ඔබලා දෙපලට මාගේ සුබ පැතුමි ජයවෙවා දෙවිපිහිටයි ⛪⛪✝️✝️🙏🙏🙏
@SusilKurera
@SusilKurera Ай бұрын
අපේ මීගමුව තලාහේන පේරූවේ කැපූනගොඩ සහ ලංකා පොලීසියේ බැබෙලෙන තරූවකි❤️✝️❤️
@dhammikawijayawickrama
@dhammikawijayawickrama Ай бұрын
ඔහු විශ්වවිද්‍යාලයේ යන කාලේ කුරුඳුවත්ත පොලීසියේ සේවය කලා ...මං පෞද්ගලිකව හඳුනන හොඳ මහත්තයෙක් තමයි ප්‍රියන්ත වීරසූරිය ..වෙනස ටිකෙන් ටික පිළිවෙලකට සිදුවේවි එතෙක් ඉවසීමෙන් කල්පනාවෙන් බලං ඉමු ...නව පුනුරුද යුගයක් 👍
@konceptmedia168
@konceptmedia168 27 күн бұрын
වෙනස ටිකෙන් ටික එන්නේ අනුර ජෙප්ප නිසාද? අම්මෝ ගොන් ජෙපි වහල්ලු 😂😂
@dileeshadinali2585
@dileeshadinali2585 24 күн бұрын
​@konceptmedia16වෙනස හරියට වෙයි.ජෙපි වහල්ලු මවු බිමට ජාතියට වහල්කම් කලාට පරගැති හොරුන්ට වහල්කම් කරන අවජාතක වහල්ලු නොවන බව මතක තියාගනිල්ලා.8
@dileeshadinali2585
@dileeshadinali2585 17 күн бұрын
උබ මහජනතාවගේ බදු මුදල් හොරාකාපු අසූචි බල්ලන්ගේ වහලෙක් වගේ පෙනෙන්නෙ මට විතරද?​@@konceptmedia168
@chandanaprasad7324
@chandanaprasad7324 Ай бұрын
Very nice programme. Waiting for the next one. Great police officer I loved to listen to this gentleman.
@omayaupul997
@omayaupul997 Ай бұрын
ආසා වෙන් එක දිගට බලපු වැඩසටහනක් තැන්කු .සන්නා,❤❤❤
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 5 күн бұрын
බෝදි ලියනගේ කියන්නේ ඉතාම අවංක පොලිස් නිලදාරියෙකි.
@rmgsecuritysystems
@rmgsecuritysystems Ай бұрын
අසූ දෙකට පෙර මොහු හේලීස් ඇග්ෆා වර්ණ රසායනාගාරයේ ත් ටික කලක් සේවය කලා.කලාකාරයෙක් ඇතුලේ හැංගිලා හිටියා. පසුව කඳානේ වර්ණ රසායනාගාරයකුත් කලා. ජය වේවා.
@shanthaperera2571
@shanthaperera2571 Ай бұрын
ඇත්ත හංගල හර්ද ශාකිශියට විරුද්ධව කරපු කතාවක්...විශේෂයෙන්ම අනුර සේනානායක වගේ ජඩ පොලිස්කාරයො ගැන අපි දන්න ටිකවත් ප්‍රියන්ත දන්නෑ කියන්නෙ...
@sunilfernando9928
@sunilfernando9928 Ай бұрын
අනුර සේනානායක ගැන මෙයා නොකියා කියන්නෙ ....උසාවි කටයුතු ගැන එක්ස්පර්ට් කියලා ...මොකද ඔහු ඒවා උඩු යටිකුරු කරන කෙනෙක් නිසා.......!
@wasanthawijesekara1515
@wasanthawijesekara1515 Ай бұрын
කවදාවත් පගාවට හෝ දේශපාලන පක්ෂ වලට යට නොවූ විරූ මහත්මයෙක් මගේ් වරදකට කනේ පාරක් ගැහුවා පෑලියගොඩ දී එතුමා විසින් ඒමගේ වරදක් නිසයි ❤
@SheriffComstock
@SheriffComstock Ай бұрын
Police pakayinta ehema hithuna hithuna widihata minissunta kanata gahanna baha hutto. Wahalek wenna epa.
@namaladikari2649
@namaladikari2649 Ай бұрын
ඇත්තටම අන්තිමට කීව දේ ගොඩක් වටිනවා, පොලිස් කාරයා රලු වගේම මෘදු විය යුතුයි, ස්තුතියි ඔබ දෙපලට 🙏🙏
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 Ай бұрын
අපි දැකපු නිහතමානීම පොලීස් පතිතුමා තමයි ඉලංගකොන් මහත්තයා
@chameerawijayaveera2466
@chameerawijayaveera2466 Ай бұрын
සර් මතකද . ...? හිටපු ssp කේ. උදයපාල කියලා මහත්මයෙක් මිරිහාන පොලීස් බල ප්‍රේදෙශය බාරව හිටියේ සුපිරි වැඩ කරුවෙක් කීර්තිමත් නිලධාරියෙක් . දෙශපාන හෙතුන් මත එතුමාව වරක සිරගත් විමකුත් උනා . නම නොකිවත් හොද නිලධාරියෙක් .
@chethanenanayakkara1550
@chethanenanayakkara1550 Ай бұрын
ලංකාවේ පොලිසිය ගැන මගේ කියවීම වෙනස්.ලෝකයේ කොහෙවත් නැති විශිෂ්ට පොලිස් නිලධාරීන් ලංකාවේ ඉන්නවා.කෙස් ගස් වලින් අපරාධකාරයෝ අල්ලපු දක්ෂ විශිෂ්ට අපරාධ පරීක්ෂකයෝ ලංකාවේ ඉන්නවා.ශානි අබේසේකර වගේ විශිෂ්ට අපරාධ පරීක්ෂකයෝ ලංකාවේ ඉන්නවා.එහෙත් පොලිසිය දේශපාලනීකරණයට ලක් වීම නිසා ලංකාවේ පොලිසියේ ඒ විශිෂ්ටත්වය දූෂණ වංචා වලට යට වුණා.
@PathumKumara-xd6xb
@PathumKumara-xd6xb Ай бұрын
මගේ ජිවිතයේ මම දැකපු බුධ්මත් උගත් මහාත්මයේක්
@abodabod2603
@abodabod2603 Ай бұрын
පොලිස් සේවයේ හිටිය අවංක නිලධාරියෙක් එතුමාට අපේ ඩබල් සැලියුට් එතුමාට දීර්ඝායුෂ ලැබේවා❤
@AnuradhaBandara-mz6ze
@AnuradhaBandara-mz6ze Ай бұрын
බයිල චැම්පියන් අද මචං කියලා නෙවෙයි නේ 😁 අන්න ඒ බය තියාගනිං මචං
@kelumjayasinghe1034
@kelumjayasinghe1034 Ай бұрын
Eka parak kiwwa😂
@theekshanajayalath
@theekshanajayalath Ай бұрын
මචං කිව්වේ මොනවගේ අයටද කියලා ඉස්සෙල්ලා හොයලා බලන්නකෝ . එතකොට වෙනස තේරුම්ගන්න පුළුවන් 👍
@LalithPrelis
@LalithPrelis Ай бұрын
You fool don’t insult people bloody asshole villager
@Createofnatures8571
@Createofnatures8571 Ай бұрын
🤭🤭🤭
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h Ай бұрын
මචං කියන්නෙ පොර ගොඩක් සමීප මිනිස්සුන්ට.උබ උනත් එහෙම තමයි.ඒක නෝර්මල් දෙයක් ලොක්කා
@chalanasangeeth9264
@chalanasangeeth9264 Ай бұрын
Premadasa ගෙ අලුගෝසුව ප්‍රේමදාස උඩුගම්පොල
@sunild6715
@sunild6715 Ай бұрын
NO. R. Premadasa's අලුගෝසුව ප්‍රේමදාස උඩුගම්පොල
@chalanasangeeth9264
@chalanasangeeth9264 Ай бұрын
ස්තූති නිවැරදි කිරීමට
@chalanasangeeth9264
@chalanasangeeth9264 Ай бұрын
ස්තූති නිවැරදි කිරීමට
@beautifulvideos9263
@beautifulvideos9263 Ай бұрын
Interesting discussion... මම 82 ඉපදුනු කෙනෙක්.. අපි පොඩි කාලේ නොදන්නා දේවල් ගොඩක් සන්නාගේ podcast එකෙන් දැන ගන්නවා..
@rizwanamith9066
@rizwanamith9066 Ай бұрын
පොලිසිය කියන්නේ මාර මාතෘකාවක්. කතා කරලා ඉවර කරන්න බැරි තරමට මහා මුහුද වගේ මාතෘකාවක්.සංනස්ගලට බැරිද ලතීපf එක්ක program එකක් කරන්න.70,80,90 මැද වෙනකන් බැදිච්ච පොලිස් නිලධාරීන් වෙනම episode එකක්.
@lakshmanpererakankanamalag8867
@lakshmanpererakankanamalag8867 Ай бұрын
Bro. Very difficult.. because Lathif Sir never will come for this kind of program.. 🤔
@drasikayapa
@drasikayapa Ай бұрын
පට්ට අහන්න ආසයි...මාර අත්දැකීම් ගොඩක්...🙏
@dilankafernando5629
@dilankafernando5629 Ай бұрын
පොලිස් මහත්තෙයෙක් මෙයා❤
@sampathkumara5814
@sampathkumara5814 26 күн бұрын
ක්‍රියන්ත සර් ආදරෙයි බුදු සරණයි ජේසු පිහිටයි දිර්ඝ යු ලැබෙවා
@ShamilaPerera-s2w
@ShamilaPerera-s2w Ай бұрын
මෙ ප්‍රියන්ත මහාතා .මම ආශ කරන චරිතයක් වට්නා හොද ආදර්ෂමත් යහපත් පුද්ගලයෙක් 🙏❤💐
@bernardperis5481
@bernardperis5481 28 күн бұрын
Priyantha Sir, We salute you!
@ChandraPaala-d6g
@ChandraPaala-d6g 27 күн бұрын
ප්‍රියංත ජයකොඩි අපේ් ළොකු සර්ව මම දන්නේ වරකා පොළ පොළීසියේ අයි පී ව ඉන්නා කාළේ ඒ මහත්මයා හරිම හොඳ කෙනෙක් දළදා හාමුදුරුවන්ගේම පිහිටයි අපේ සර්ට🙏❤👍
@dinithidonsekara6363
@dinithidonsekara6363 Ай бұрын
ෂා නියම program එකක් 👍👍
@hemsampathi671
@hemsampathi671 Ай бұрын
පොලිස් කාරයො ඇවිත් මගේ සීය අරන් ගියා,අදටත් මිනිය වත් නෑ . පොලිස් කියල ගහල තිබුන ජීප් එකක් ,පොලිස් යුනිෆෝම් .මට එතකොට අව්රුදු 6 යි 1990.
@petercanuteperera-bn6cs
@petercanuteperera-bn6cs Ай бұрын
ප්‍රියන්ත ජයකොඩි මහතා හරිම සුන්දර මනුස්සයෙක් හොඳ ගායකයෙක්...... පොලිසියේ බොහෝ උසස් නිලධාරීන් ගැන නොදැන සිටි බොහෝ කරුණුදැනගන්න ලැබුණා දැනගන්ට ලැබුණා
@ManulNirosh-w3v
@ManulNirosh-w3v Ай бұрын
ලස්සන වැඩසටහනක් ස්තුතියි සර්
@dishanadhikari7121
@dishanadhikari7121 Ай бұрын
තප්පරයක් නැර සම්පුර්ණයෙන්ම බැලුවා..... ප්‍රියන්ත මහත්තයා කතා කරන්නෙ ලොකු දුකක් හිතෙ තියාගෙන වගෙ.... මෙ මනුස්සයන්ගෙන් කොච්චර වැඩක් ගන්න පුලුවන්ද ......
@sisiraadikari3722
@sisiraadikari3722 Ай бұрын
බලපුවහම පොලිසියේ නරක එකෙක් ඉදලම නෑනෙ
@sisirawanniarachchi9741
@sisirawanniarachchi9741 Ай бұрын
මුට ඔක්කොම උපාසකල😂😂😂😂
@avishkayohan2174
@avishkayohan2174 Ай бұрын
බොරු බන් 😂​@@sisirawanniarachchi9741
@hemamalakotikawatta8287
@hemamalakotikawatta8287 Ай бұрын
සුවිශේෂී පොලිස් නිළදරුවා ප්‍රියන්ත .ඔබටජය !
@vishwajithdasanayake418
@vishwajithdasanayake418 Ай бұрын
ඔබට නීරෝගි සුව පතමි...🎉🎉🎉
@rajeewa1618
@rajeewa1618 Ай бұрын
දේශපාලනෙේට බාගන්න බැරිඋනේ පොලිස්පති ඉලංගකෝන් මහතා විතරයි
@prasadhapuarachchi7337
@prasadhapuarachchi7337 Ай бұрын
Senior DIG respect bottom of my heart ❤️ what a great, experience, straight forward gentleman. Proud of you ❤ please give your service to new NPP government ❤looking forward 👍 and personally I don’t like Sannasgala sir. But I respect you have done great job today. Respect 🫡
@singithnakandalafa2742
@singithnakandalafa2742 Ай бұрын
පොලිස් නම් හැම පොලිසිය කම ඉන්නවා තමන්ගෙ රාජකරිය නොදන්න ගොතයො ඉන්නවා අපේ වගෙ රටක ජිවත් වෙන බදු ගෙවන මිනිස්සු ගැන දුකයි තව තිනවා
@malindadilshan3736
@malindadilshan3736 Ай бұрын
සුපිරිම වැඩ කාරයෙක්
@nadeerapathirage7092
@nadeerapathirage7092 Ай бұрын
Editing ගැන තව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න..eagerly waiting for next chapter..
@roshankumara2325
@roshankumara2325 Ай бұрын
ඒ කතාබහා හරිම වටිනවා ජනතාවට👌
@pathmasirihatangala2441
@pathmasirihatangala2441 Ай бұрын
ඉතාමත් දක්ශ කීර්තිමත් පොලිස් නිලධාරීයෙක් තමා මේ ජයකොඩි සර් නියමිත රාජකාරි රාමුව තුල කෙසේ හො උපරිම රාජකාරි කටයුත්ත අප්‍රමාදීව කරන්න පුදුම හැකියාවක් තියෙන මහාත්මා කෙනෙක් තිසරන සරණයි සර්
@manjulabalasuriya9994
@manjulabalasuriya9994 Ай бұрын
Great. There are so many genuene police officers.
@akalankademel7567
@akalankademel7567 Ай бұрын
Nice podcast. Kassa edit karala ain karanna kiyaddi eka thiyalama thibba eka patta. Authentic 😁
@slViralhub_14
@slViralhub_14 Ай бұрын
මම කියන්නෙ මෙතුවක් කාලයකට පොලිස් නිලදාරින් ගේ නැතිවු ගවුරවය මේ ආණ්ඩුවෙන් අනිවාර්යයෙන්ම හදන්න ඕනි ...
@shanakaperera3486
@shanakaperera3486 Ай бұрын
බලන් යද්දී පොලිසියේ ඔක්කොම හොඳයින් නේ යකෝ 😂😂😂😂
@chamaluditha6658
@chamaluditha6658 Ай бұрын
අපි තමයි නරක බලන් යද්දි මුන් හොදයි😂
@tharangagalabada8017
@tharangagalabada8017 Ай бұрын
අනේද කියන්නේ..
@chrisfonseka1118
@chrisfonseka1118 Ай бұрын
Congratulations Mr. Priyantha Jayakodi. I am really proud of you . We are both are from De Mazenod College, kandana ❤❤❤❤
@alphanavara
@alphanavara Ай бұрын
55:38 බල්ලො ඇරියම හති දාං දුවන්නෙ 😆 එකතැන ඉදං මුං බාවනා කරන්න පුරුදු උනොත්? ඒත් හැබැයි උදේ වෙද්දි නිදි ඉතිං. 😅 වෙල් ඩංනේ සෑර් උයාලත්! ❤
@ANILEDIRISINGHE-w6i
@ANILEDIRISINGHE-w6i 28 күн бұрын
priyantha Jayakodi obathumata mage gaurawaya.♥♥♥
@lakshikasilva6376
@lakshikasilva6376 Ай бұрын
සතුටුයි සර්. condenser mic භාවිතා කරන නිසා දැන් හරි පැහැදිලි හඬ ශ්‍රවනය කරන්න පුළුවන්. සර්ට නිදුක් නිරෝගී දිර්ගායුෂ !❤
@SLlionscricket-n9x
@SLlionscricket-n9x Ай бұрын
We salute priyantha jayakodi sir we srill repecting you❤
@kumarawasanthamudiyanselag5441
@kumarawasanthamudiyanselag5441 Ай бұрын
Deputy IGP Deshabandu was my friend when I was working in Galle Teaching hospital Karapitiya , Then came Vas Gunawardaen as SSP to Galle
@prasannafernando3453
@prasannafernando3453 Ай бұрын
Udugampola kiyanne amu thirisenek kollanta ane gahepu ballek .monemanusseyektade puluwan kaneta ane gahanne
@ChanduPillay
@ChanduPillay Ай бұрын
අනේ සන්නා සර්, මේ වගේ වැඩසටහන් තව තව කරන්න කාරුණික වෙන්න. -මම රැවුලා-
@kumarawasanthamudiyanselag5441
@kumarawasanthamudiyanselag5441 Ай бұрын
DIG Shantha Senannayake ,Chandrika's Bandaranayake's body guard ,my relation from Vigoda , Veyangoda
@DilshanPathiranampsd
@DilshanPathiranampsd Ай бұрын
පූජිතගෙ සංවේදීකම වැඩී වෙලා තමා අර WPC කෙනෙක්ව ලිෆ්ට් එකේ දන ගැස්සුවෙ 😂😂😂
@slitalyonline7465
@slitalyonline7465 Ай бұрын
මෙයාද ඒ
@DilshanPathiranampsd
@DilshanPathiranampsd Ай бұрын
@@slitalyonline7465 නෑ නෑ පූජිත් ජයසුන්දර. මෙයා නෙවෙයි.
@dilshanmadushanka8282
@dilshanmadushanka8282 Ай бұрын
@@slitalyonline7465නෑ ඌ හිරේ දැන්...මෙතුමා නියම වැඩ කාරයෙක්
@konceptmedia168
@konceptmedia168 26 күн бұрын
කුජිත පුජිත 🤣🤣🤣🤣🤣
@ranjanfernando8174
@ranjanfernando8174 Ай бұрын
Minisun obata nisi agaima kalath nokalath, oba police officer kenek vasayen karapu da obata sathutu athi. That is the success.
@Kalpachandradhipathi
@Kalpachandradhipathi Ай бұрын
සුපිරියක්...
@rhythmisandagiri8556
@rhythmisandagiri8556 Ай бұрын
One of the best programmes 🎉
@jayanthadissanayake1251
@jayanthadissanayake1251 28 күн бұрын
මොහම කියනවනම් සොත්ති උපාලි,ගෝනවල සුනිලුත් හරි හොද මනුෂ්‍යය යෝ කියන සින්කෝන් එකක් තියෙන්නෙ මෙයාට.
@ishanka1993
@ishanka1993 Ай бұрын
උඩුගම්පලයා අපේ මාමා අනුරාධපුර ඉද්දි මරලා දැම්මා එප්පාවල . වලටත් ⚡
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 Ай бұрын
Harima wedagath mahathmayek oba priyantha Jayakody mahathaneni❤
@UD-95
@UD-95 Ай бұрын
මේක මදි, තව පැය තුන හතරක් උනත් එකදිගටම අහන් ඉන්න පුලුවන් ඉල්ලිමක් විදිහට කරන්නේ පුලුවන්නම් තව මේ වගේ කරන්න.
@rajwickramasinghe9635
@rajwickramasinghe9635 Ай бұрын
Hoda wedaSatahanak.mage Jivithe amathaka wenne Nethi mahathmayek hoda mahathmayek
@arunawickramasinghe4016
@arunawickramasinghe4016 Ай бұрын
Priyantha jayakodi paliyagoda unit eka bara ASP kalaye ohuge golayan ohu yatathe monatharam! Dushitha horu rekkada ,aparada walata neethiyen kreeya nokalada ,,,desapalakayanta kade giyada ,,,,neethiya avineethiya karapu awastha uparimai ,,,,
@MohamedFazalFAWZI
@MohamedFazalFAWZI Ай бұрын
Honda sanwadayak sir thank you ❤
@Kamini69-p4f
@Kamini69-p4f Ай бұрын
නියෝජ්‍ය පොලිස්පති එස්. සමුද්‍රජීව ... පට්ට චරිතයක් ❤❤
@kolombageprasantha4899
@kolombageprasantha4899 Ай бұрын
දෙදේනාටම ජයවේවා 🎉🎉🎉🎉🎉
@lalithbandara5824
@lalithbandara5824 Ай бұрын
සන්නා, එදා අබයරාමයේ කේස් එකේදි (1987.05.01) කිත්සිරි මෙවන්ට වෙඩි තියපු එකේදි ගෆුර් සමග ප්‍රියන්ත ජයකොඩි සිටි බවට තමයි අපිට දැන ගන්න ලැබුණේ .
@gsrgs5640
@gsrgs5640 Ай бұрын
පොලිසියෙ අය විශ්‍රාම ගියාම ඉතාමත් අහිංසක උපාසකයො බවට පත්වෙනවා.පව්ව්ව්.... අනේ.
@kavindusathsaraeadirimanna2768
@kavindusathsaraeadirimanna2768 Ай бұрын
නියම වැඩසටහනක්
@dayasrisakalasuriya7554
@dayasrisakalasuriya7554 Ай бұрын
An excellent discussion !
@antoniyofernando
@antoniyofernando Ай бұрын
Looking forward for the podcast series ❤🧐
@ruchirakumara8755
@ruchirakumara8755 Ай бұрын
🎊 ❤🎉 awanka 👮‍♀️ police nila dariyek Thank you sir ❤ Dirgayu hamotama
@tuanrajudeengreasy3689
@tuanrajudeengreasy3689 29 күн бұрын
God ❤bless both of ❤you ❤❤
@GaminiWickramaarachchi-po2ty
@GaminiWickramaarachchi-po2ty 29 күн бұрын
මේ වගේ නිලධාරි මින් ඉදිරියට දකින්න හම්බවෙයිද කියලා දන්නේ අපේ රටේ බිහිවෙච්ච අති විශිෂ්ට විමර්ශන නිලධාරියෙක්...
@mohamedrizwan5055
@mohamedrizwan5055 Ай бұрын
Sanna, its nice. You should expand on this. Pl bring all types of professionals. Pl bring Mr. Illangakoon, the most decent IG in recent times.
@SusilRanathunga-u6j
@SusilRanathunga-u6j Ай бұрын
කැස්සේ කින්ඩියටද? එඩිට් කරෙත්නෑ 😂
@chiaraekanayake6979
@chiaraekanayake6979 Ай бұрын
Asama pudgalek ahgena inna puluwan dawasak unath. Arosh Italy
@kumarawasanthamudiyanselag5441
@kumarawasanthamudiyanselag5441 Ай бұрын
My father was working in MC Aluthkade and was a friend og DIG Gafoor
@KavindaKavinda-i3d
@KavindaKavinda-i3d Ай бұрын
Ithama wadagath shakachawak buthimath danama ❤❤❤
@gihannanayakkara2203
@gihannanayakkara2203 Ай бұрын
ප්‍රියන්ත ජයකොඩි පැලියගොඩ ASP කාලේ ඉදලාම වැඩ්ඩෙක් ! ඒත් ලෝකපූජිත ජයසුන්දර මතකද මෛක්‍රෆොනයක් ලග ඉදන් දුරකථනයෙන් හා එවන්න සර් ඇරෙස්ට් වෙන්නේ නෑ සර් වැනි කතාවක් කිව්වා!
@K.Charuni
@K.Charuni Ай бұрын
සර් අතින් ගාමිණී කියවුනා තැනකදි, dig ට
@vishwajithdasanayake418
@vishwajithdasanayake418 Ай бұрын
ප්‍රියන්ත ජයකොඩි මහත්මයා ඹබ හොද පොළිස් නිළදාරියෙක්.... ඔබට මතක 2019 පාස්කු ප්‍රහාරය මාරවිල උසාවි සංකීරණය .....31 දෙනෙකුට එරෙහි නඩු විභාගය...
@kumarawasanthamudiyanselag5441
@kumarawasanthamudiyanselag5441 Ай бұрын
Anura Champika was my area mate, from Devalapola, veryangoda
@kumarawasanthamudiyanselag5441
@kumarawasanthamudiyanselag5441 Ай бұрын
Priyantha Jakody's father in Law is a famous ssp Kapilarathne in Gampaha,,Priyantha's sister in law is my batch mate in medical faculty.
@wesakwijeratne5017
@wesakwijeratne5017 Ай бұрын
දක්ෂ නිළධාරියෙක් සහ හොඳ මනුස්සයෙක්.නමුත් මොන කෙහෙල්මලකට අර පුතානොව විශ්වාස කරාද අප්පා..
@udarapathum5005
@udarapathum5005 Ай бұрын
ලංකා ඉතිහාසේ පලමු පාසල් සිසුවා පැහැර ගැනීම හා ගාතනය සමන් කුමාර ගාතනය අදට ඉතිරිව ඇති එකම පොලිස් සාක්කිය S I සුසන්ත සන්නා program එකක් කරමු එයා එක්කත්
@udarapathum5005
@udarapathum5005 Ай бұрын
විස්තර මම දෙන්නම් වැඩ බලන පොලිස්පති තුමාගේ ගමේ ඔහු
@RavinduDilshan-c3g
@RavinduDilshan-c3g Ай бұрын
තව ඕනී..❤
@priyantham.l.edirisinghe6942
@priyantham.l.edirisinghe6942 23 күн бұрын
බිග් match වලදී අපේ ප්‍රදාන එදිරිවදියා උනේ ASP gafoor
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 48 МЛН
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
' පොලීසියේ  O.I.C - මිනීමරුවෙක් ! '
1:20:00
🔴 LIVE | Siyatha News | 06.00 PM | 26 - 11 - 2024
Siyatha News
Рет қаралды 11 М.