No video

🌶🌶මෝරු මිරිස්, Moru Miris / Curd Chillies/ Sundried Chillies, Salted Chillies, Chilli recipes. 🌶 🌶

  Рет қаралды 65,048

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

කෑම වේලක රස නොසිතන ලෙස වැඩිකරන මෝරු මිරිස්. ලංකාව වගේ හොඳට අව්ව වැටෙන රටක ලේසියෙන්ම හදාගන්න පුලුවන් වුනත්, තාමත් ගොඩ දෙනෙක් වැඩිය හදන්නෙ නැති කෑමක්. මිරිස් ලාබෙට, වැඩිපුර තියෙන කොලේට හදාගත්තොත් අවුරුද්ද පුරාම ප්‍රයොජනයට ගන්න පුලුවන්. ඒ විතරක් නෙමේ ඉන්දියාවෙ, ලංකාවෙ උතුරු ප්‍රදේශ වල ස්වයං රැකියාවක් ලෙස බහුලව කරන කර්මාන්තයක්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join with my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 151
@dhammikaamarasena2174
@dhammikaamarasena2174 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sujijaya451
@sujijaya451 8 күн бұрын
Shani. Madam. Supiri. Keemak. Mama. Godakma. Asai
@reginadesilva8152
@reginadesilva8152 2 жыл бұрын
දැනගන්න ආසාවෙන් හිටිය කෑමක් ස්තුතියි
@janakiabeysinghe946
@janakiabeysinghe946 2 жыл бұрын
ආසම කෑමක් නියමයි ගොඩක් වටිනවා මිස්
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😍💐
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 Жыл бұрын
Thank you!
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You're welcome!
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
ආසාවෙන් හිටියා කෑමක්..අද තමයි හදන විදිය හරියටම දැනගත්තේ.. බොහෝම ස්තූතියි මිස්..🤗🥰🙏
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 2 жыл бұрын
Thank you akath egana gaththa 💐💐💐💐👍👍👍💐💐👍💐👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤😍
@yepitzmefrocelking8198
@yepitzmefrocelking8198 2 жыл бұрын
මම ආසම රෙසිපි එකක්.ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ අලුත් රෙසිපි එකක් ගෙනාවට.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Aluth recipe neme mewa..e unata godak aya hadanawa adui ada kale..🥰
@yepitzmefrocelking8198
@yepitzmefrocelking8198 2 жыл бұрын
එත් කව්රුත් මේ වගේ රෙසිපි කියලා දෙන්නෙ නැනේ.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@yepitzmefrocelking8198 ow eka hari..🥰😍😍❤💐💐💐
@dda711
@dda711 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් මම අවුරුදු .60 ක අම්මා කෙනෙක් මම හැමදාම .බලනවා.මගෙ. දරැවෙක් කියලා වගෙ..හිහෙනවා තෙරැවන්සරනයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Oyage daruwek kiyala hitha ganna amme..bohoma sthuthi me adareta..😍🙏
@janakiabeysinghe946
@janakiabeysinghe946 2 жыл бұрын
මම හැදුවා හරිම රසයි 👍🌶🌶🌶
@achalakosgoda1187
@achalakosgoda1187 2 жыл бұрын
good job දැන ගන්න ාආසවෙන් හිටිය ඔබ තුමිය දෙයක් විස්තර කරන ආකාරය නම් ඉතාම පැහැදිලි යි භාවනාවක් වගේ සුභ පැතුම්
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi 😍 me adareta..
@sandyageekiyanage7878
@sandyageekiyanage7878 2 жыл бұрын
මමත් ආස කෑමක් මම හැමදාම බලනවා ස්තුතියි ඔබට
@ramanide3926
@ramanide3926 9 ай бұрын
මම හැදුව හරිම රසයි බොහොම ස්තුතියි මිස් බුදුසරණයි ඔයාට
@Motivvation.chathuwa
@Motivvation.chathuwa Ай бұрын
හරිම ආස කෑමක්❤
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
THANK. YOU. VERY. MUCH. GOOD. LUCK 👍♥️♥️💐
@nalanigammangoda4206
@nalanigammangoda4206 2 жыл бұрын
ස්තුතියි.වටිනා.රෙසපි.එකක්.ගෙනාවට.තෙරැවන්.සරනයි.
@geetha9401
@geetha9401 Жыл бұрын
Very nice Chef Shani. Thank you so much for sharing the Moru miris receipie. May God bless you
@kamalajayasinghe8869
@kamalajayasinghe8869 2 жыл бұрын
Thanks a lot. God bless you !
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏🥰
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 2 жыл бұрын
ස්තුතියි !
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
Market එකේ දැකල තියනව .ඒත් දැනගෙන හිටියෙ නෑ අද මේක දකිනකම්.👍💐😁
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Onna dan dannawane..
@kkww4218
@kkww4218 2 жыл бұрын
පලවෙනි වතාවට මං දැක්කේ .නොදන්න දෙයක් කියලා දුන්නට බොහොම ස්තූතියි පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😍💐
@yamalanka2308
@yamalanka2308 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ‍ට
@st3meg7474
@st3meg7474 2 ай бұрын
Me recipe ekata hadala welenna demma 😍😎
@fowzulizmy3144
@fowzulizmy3144 2 жыл бұрын
Thank you ‘ it’s superb ‘
@kamalasamarathunga4266
@kamalasamarathunga4266 2 жыл бұрын
Thanks miss...
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
I love moru chillies. Thank you.
@swarnafernando9316
@swarnafernando9316 Жыл бұрын
Thank you so much.
@susilagh907
@susilagh907 2 жыл бұрын
නොදන්න දේවල් කියලා දුන්නා ට ගොඩාක් ස්තූතියි මිස් තෙරුවන් සරණයි ඔබට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰💐
@vipulabandarauhumeeya4486
@vipulabandarauhumeeya4486 2 жыл бұрын
Asama. Kaemak. 👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷
@shanthikodippiliarachchi8094
@shanthikodippiliarachchi8094 2 жыл бұрын
Thanks
@anojadhanthnarayana2917
@anojadhanthnarayana2917 2 жыл бұрын
Niyamai nangi
@sriyakodisinghe7569
@sriyakodisinghe7569 2 жыл бұрын
Very useful recipe. Thanks a lot
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 💐
@RemiseRemise
@RemiseRemise 2 жыл бұрын
Thank U.very much.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😍
@seethapadmini6132
@seethapadmini6132 2 жыл бұрын
දුව මමත් මෝරු මිරිස් හදනව ඔය විදියට ඒත් කහ කුඩු දාල නැහැ ඔයාගෙන් ඒකත් දැන ගත්තා ස්තූතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane aththada auntie..😍💐
@dilhanipriyanga6686
@dilhanipriyanga6686 2 жыл бұрын
Thank you.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You're welcome!
@pb3636
@pb3636 2 жыл бұрын
ඔබ‍ට බොහොම ස්තුතියි
@cytasetha8655
@cytasetha8655 2 жыл бұрын
Thank you super❤🙏
@fayasfayas766
@fayasfayas766 2 жыл бұрын
Godak a ආසම ekak මම ඔබට ස්තූතියි 💗💗
@priyanthagunaweera458
@priyanthagunaweera458 2 жыл бұрын
Godak isthutii chef..welawaka hadanawamai..parissmin inna.Budu saranai
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍
@pemahendrekpemahendrek3024
@pemahendrekpemahendrek3024 2 жыл бұрын
Tanks
@hperamune7423
@hperamune7423 2 жыл бұрын
Thank you
@suranwickramasinhe9417
@suranwickramasinhe9417 2 жыл бұрын
ස්තුතියි නොදන්න දෙයක් කියලා දුන්නට
@sraatnike170
@sraatnike170 2 жыл бұрын
ඔන්න මම.හැදුව.හරිමරසටතිබුන...පරිප්පුතෙමිපරාදුවට..දැමිම..නියමයි🌹🌹🌹❤කරවරකල්තියාගන්නේ.කොහොමද..කියලදෙන්නකො....ඔයාට තෙරුවන්සරණයි ❤❤
@Food_Masala
@Food_Masala 2 жыл бұрын
I like moru miris
@niwanthigajadeera4707
@niwanthigajadeera4707 2 жыл бұрын
thank you resipeyata❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😍
@shiranialuvihare2073
@shiranialuvihare2073 2 жыл бұрын
Tanks 💓
@helenfernando1528
@helenfernando1528 2 жыл бұрын
Chef වියලි මිරිස් krispiyata badin widiyath කියලා denna..godak වේලාවට mama badiddi malawenawa...ස්තුති
@shanthapremanatha9072
@shanthapremanatha9072 2 жыл бұрын
යාපනේ ගියාම අනිවාර්යයෙන් ගේනවා. අමුතුම රහක්.
@hemalivenderlen149
@hemalivenderlen149 2 жыл бұрын
Good. Recipe thank u. ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😍
@HeraWati-tt6bs
@HeraWati-tt6bs 2 жыл бұрын
මම හරිම කන්න ආසයි දවසක් හැදුව හරියට ආවේ
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Dan aye hadala balannako 😍
@HeraWati-tt6bs
@HeraWati-tt6bs 2 жыл бұрын
@@cookingwithchefshani ආයෙ හදන්න ඕන
@sarojinirathakrishnan466
@sarojinirathakrishnan466 2 жыл бұрын
Merci
@Chayiirose13
@Chayiirose13 3 ай бұрын
Curd වෙනුවට Yogurt දාලා හදන්න පුලුවන්ද
@dilaniwarnakulasuriya8819
@dilaniwarnakulasuriya8819 Жыл бұрын
Ammo den dekke mama hoyapuma video ekak... thanks dear.
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 2 жыл бұрын
Thanks you 👍👍👍👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you too
@naena.3972
@naena.3972 2 жыл бұрын
ගොඩක් ගොඩක් ඉස්තුතියි ඔයාට. මම අසාවෙන් හිටියේ මෝරු මිරිස් හදන්න දන්නේ නෑ. හරියටම හදන්න දැන් මෙහෙට සිත කාලේ නිසා අවුව, නෑ. අවන් එක, රත් කරලා වෙලගන්න පුළුවන් ද කියලා කියන්න හොදේ බුදුසරණයි ඔයාට 👍👍👍👍💞💞💞💞💞🌹🌹🌹
@sameeranamal3962
@sameeranamal3962 2 жыл бұрын
මම මෝරු මිරිස් හදන්න දන්නැතුවයි.හිටියෙ ඔයාට ගොඩාක් ස්තුති
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@sameeranamal3962 Dan dannawane..🥰👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Oven eke temperature eka aduma dala off karala saren sare karanna puluwan..habai pata wenas wennath puluwan..man hadala nan na habai..
@achalakosgoda1187
@achalakosgoda1187 2 жыл бұрын
මම ඉන්නෙ ඉතාලියේ මෙහෙ ත් තාම winter මම ත් හදනව summer එක ආව ම මම හිත නව අව්වෙ වේලනකොට අමුතු ස්ව්භාවික රසයක් ලැබෙනව කියල
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
Very useful recipe.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍💐
@anushadilhani9041
@anushadilhani9041 2 жыл бұрын
😋😋😋 hadanna ona thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@shamadias4588
@shamadias4588 2 жыл бұрын
Godak hodi thanks
@youvgotmail5285
@youvgotmail5285 2 жыл бұрын
0bata bohoma thuthi budusaranai
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏🙏
@travelsakbar9967
@travelsakbar9967 2 жыл бұрын
Lunu amba recipe upload karanna
@Maneeshasewwandi-gk3gk
@Maneeshasewwandi-gk3gk Күн бұрын
Meka ealakiri dala hadanna bearida
@sathishchandradesilva69
@sathishchandradesilva69 10 ай бұрын
Excellent
@lakmenisenarathna7295
@lakmenisenarathna7295 2 жыл бұрын
මාත් ආසයි ඔයා වගේ chef කෙනෙක් වෙන්න. ඒත් මං දන්නෙ නෑ ඒක කොහොමද කරන්නෙ කිය්ලා. හරි රසයි මාත් හැදුවා
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ekata oya e sambandawa igana ganna one..😊
@sandraperera1098
@sandraperera1098 Жыл бұрын
Great
@kumaridissanayake4140
@kumaridissanayake4140 2 жыл бұрын
😋😋Harima rasai Neda. ?
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ammo ow mage kamathima..
@sujeewafernando6948
@sujeewafernando6948 2 жыл бұрын
Miris daapu meekiri nawatha ganna puluwanda..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ow samaharu apahu miris dala hadanawa ekatama..
@dda711
@dda711 2 жыл бұрын
quwa..oyata. siyalu..qevi rekawaranai .අඹ.වගෙ.දෙවල්..කපලා.බොතල්වල දමා.කල්..තියා.ගන්න..විදිය..දැකලා තියනවා කොහොමද.විඩියෝ .එකක් කරත්වා මම්.ගොඩක්..වටිනවා .හැම..පලතුරක්ම පොලොස් වගෙ දෙවලුත්
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Idiriyedi kiyala dennam ❤😍
@granny461
@granny461 Жыл бұрын
ow
@jayanjanapasan7406
@jayanjanapasan7406 2 жыл бұрын
Ape amma you tub eke hari pahadiliwa hadanawa.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ehenan e kramayata hadanna..oyata pahadili kramayatane oya hadanna one..kenagen wadak na oyata lesi pahasu kramayata oya hadanna..🥰
@champajanaki228
@champajanaki228 2 жыл бұрын
😘😘 සුපිරි
@ashiniisurika8206
@ashiniisurika8206 2 жыл бұрын
🌶️🌶️🌶️🌶️🌶️🌶️🌶️🌶️🌶️🌶️🌶️
@fathimanilufa7233
@fathimanilufa7233 2 жыл бұрын
කොත්තු එකක් හදාගන්න විදිහ දන්න
@vinithakularathna3884
@vinithakularathna3884 2 жыл бұрын
More miris badinakota Kalu wenne ai miss
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma mada ginne badunna one..❤️
@vinithakularathna3884
@vinithakularathna3884 2 жыл бұрын
@@cookingwithchefshani thanks miss jesu pihitai
@admobiles6298
@admobiles6298 14 күн бұрын
❤❤
@harshaninanayakkara4131
@harshaninanayakkara4131 2 жыл бұрын
අපේ අම්මත් හැදුවා ඇන්ට් හරිම රසයි 💕 ආදරෙයි ඔයාට ගොඩාක් ❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui..🥰
@gaminirathayake4885
@gaminirathayake4885 2 жыл бұрын
Mata denma kanna hithenawa ane
@user-jn6om4qs7h
@user-jn6om4qs7h Жыл бұрын
Amu miris 1kg kin moru miris hadana recipe eka mokkd miss
@chandikarajapakse7228
@chandikarajapakse7228 9 ай бұрын
🙏
@monicawilliams949
@monicawilliams949 2 жыл бұрын
😋👍
@isharidilka3025
@isharidilka3025 2 жыл бұрын
👍👍👍
@hemanthasandaruwan4813
@hemanthasandaruwan4813 2 жыл бұрын
ස්වයං රැකියාවකට පුලුවන්ද කරන්න
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Apoi ow..hondata welanna pus kanne nathi wenna..eeta passe packet karanna puluwan..kadawal wala thiyana hati balannako aye giya welawaka..
@readytoknow
@readytoknow 8 ай бұрын
😮😮😮
@subhasurasingha6518
@subhasurasingha6518 2 жыл бұрын
🙏🙏🙏
@mangalikamangalika3909
@mangalikamangalika3909 2 жыл бұрын
❤👍
@thilinisilva2794
@thilinisilva2794 2 жыл бұрын
🌶👍🌶👍🌶👍🌶👍🌶👍🌶👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🌶🌶🌶❤❤
@wajirafernando7672
@wajirafernando7672 2 жыл бұрын
🌹
@nkbzvthanage
@nkbzvthanage 2 жыл бұрын
යෝගට් පාවිච්චි කරන්න බැරිද 🤔
@wasanthagamage7342
@wasanthagamage7342 2 жыл бұрын
🥰
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 2 жыл бұрын
💐💗😍
@dda711
@dda711 2 жыл бұрын
ආයුබෝවන් .සුබ .උදැසනක් වේවා
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Oyatath suba udasanak wewa..🥰
@maryfernando1231
@maryfernando1231 2 жыл бұрын
👍👍🙏🙏❤️❤️
@kumarikumari7136
@kumarikumari7136 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰💐
@Nirosha-iu8ni
@Nirosha-iu8ni 26 күн бұрын
Meka business ekak widiyata karanna puluwan neda.
@nawoda6055
@nawoda6055 Жыл бұрын
තද
@piyasiliperera6836
@piyasiliperera6836 2 жыл бұрын
මමඅාසවෙන්බලනරෙසිපින්එකගොඩක්සතුතියි❤❤👌👌
@alokajayasundara4582
@alokajayasundara4582 2 жыл бұрын
😍❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@dilosh872
@dilosh872 Жыл бұрын
රටවල ඉන්න අයට මේක අවුවේ නැතුව අවන් එකේ වේලාගන්න ක්‍රමයක් නැද්ද😢😢
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Summer ekata wage wadipura hadala thiya ganna..man oven eke hadala nan na..❤️
@dilosh872
@dilosh872 Жыл бұрын
thank u ,reply kalata❣️❣️
@jmariyasinghagamini4822
@jmariyasinghagamini4822 Жыл бұрын
Dryer ekak tiyenawanam puluwan. Oven eke temperature balance karanna amarui.
@jdrsjayawardane7641
@jdrsjayawardane7641 2 жыл бұрын
කොච්චි වලින් මේක කරන්න බැරිද.......අපිට් කොච්චි ගොඩක් තියෙනව......
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Apo puluwan..samaharu malu miris walinuth hadanawa..🥰💐
@nimalyestivon8594
@nimalyestivon8594 2 жыл бұрын
Thank.u.so.much
@jdrsjayawardane7641
@jdrsjayawardane7641 2 жыл бұрын
ස්තූතියි......
@dianaswarnapali4444
@dianaswarnapali4444 Жыл бұрын
Thank you so much.
@shanthiperera906
@shanthiperera906 2 жыл бұрын
Thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😍👍
@kumaridisanayake1657
@kumaridisanayake1657 Жыл бұрын
Thanks
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 2 жыл бұрын
Thank you
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 17 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 94 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
මෝරු මිරිස් ... ( Moru Miris )
7:23
Kanchi's Kitchen
Рет қаралды 10 М.
Chilli Paste - Episode 34
9:51
Anoma's Kitchen
Рет қаралды 605 М.
Sri Lankan Fried Chilli (Simple and Delicious)
5:27
NRA Tasty Kitchen
Рет қаралды 9 М.
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 17 МЛН