No video

අවුරුද්දක් කල් තියලා කන්න පුළුවන් සුදු ලුණු Gravy | Jawa Food Corner

  Рет қаралды 225,233

Jawa Food Corner

Jawa Food Corner

Күн бұрын

අවුරුද්දක් කල් තියලා කන්න පුළුවන් සුදු ලුණු Gravy | Jawa Food Corner
Ingredients:
Garlic 300g
Tamarind 30g
Dry chilli 20
Cumin 1/2 tsp
Salt
Jaggery ( small piece )
Mustard seeds 1/2 tsp
Curry leaves
Fenugreeq

Пікірлер: 422
@rupikanarendrasinghe7051
@rupikanarendrasinghe7051 Ай бұрын
ඔයාගෙ recipe වලට මම හරිම කමැතියි.. මොකද ගොඩක් ඔයා ඉන්දියන් recipes අරං එනවා අපි හදන්න නොදන්න. එහිදී මම මේවා කනවා විතරයි. හදන්න දන්නේ නෑ. දැන් ඔයා නිසා දන්නවා ❤.. ගොඩක් ස්තුතියි Sis ඔයාට 🌹😘.. God bless you 🙏..
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි sis
@user-tl8jg8ow9c
@user-tl8jg8ow9c Ай бұрын
මටත් ආස හිතුනා මේ රෙස්පි එක හදලා පානුත් එක්ක කන්න 🎉
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 Ай бұрын
හදලා බලන්න ඕන දුවේ ..දැක්කම ආස හිතුනා ...බොහොම ස්තුතියි දුවේ .🌹🌹🌹🌹🌹
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි අම්මේ
@renukadissanayaka5031
@renukadissanayaka5031 Ай бұрын
රසවත් ගුනවත් කෑමක් ස්තුතියි
@user-te8ki4kx1q
@user-te8ki4kx1q Ай бұрын
😮
@user-pk3xt9jw
@user-pk3xt9jw Ай бұрын
4​@@jawafoodcorner8825
@PhChandralatha
@PhChandralatha 27 күн бұрын
🎉😂😂🎉
@pradeepakariyawasam5199
@pradeepakariyawasam5199 29 күн бұрын
ඇයගේ රෙසිපි හදන්න මම කැමතියි. මොකද අපි ගොඩක් දේවල් හදන්න පුරුදු වෙලා ඉන්න සිංහල ක්‍රමයට වඩා ඇයගේ රෙසිපි ටිකක් ඉන්දියානු ක්‍රමයට බරයි. ඒ නිසා ඒවා වල වෙනම රසයක් එන්නේ.... 🎉 thank you...👍👍
@jawafoodcorner8825
@jawafoodcorner8825 28 күн бұрын
ස්තුතියි sis
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 Ай бұрын
සුදු ලූණුවලට කොහොමත්ම කැමති මම........ඔබට ස්තූතියි සොයුරිය ...........💐💐
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි
@priyanthinimmika5320
@priyanthinimmika5320 25 күн бұрын
Harima rasai.thank you
@indranikandambige9248
@indranikandambige9248 Ай бұрын
කියෝ කියෝ ඉන්නෙ නැතුව ඉක්මනට කියල දෙනව .ගොඩක් හොඳයි ..
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි sis
@kuvidu
@kuvidu Ай бұрын
කියෝ ? ජපන්ද
@kuvidu
@kuvidu Ай бұрын
😅😅😅😅😅😅
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 Ай бұрын
ගොනෙක් ගොන් කම ප්‍රදර්ශනය කලා 🐂
@rukmalherath8633
@rukmalherath8633 Ай бұрын
​@@pathmalathawikkarmage1899eya kiyala thiyenne waradi deyak nemei.kiyawanne nath8wa kiyala denawa kiyala ne
@b.gdishani5056
@b.gdishani5056 Ай бұрын
අලුත් කෑමක්. ගුන වගෙම රසත් ඇති කියල හිටෙනවා. ඔයාගෙ කෑම හරිම රසයි. අපි ඒවා හදන්න දන්නෙ නැනෙ.. ඒවා අපිට කියල දෙනවට ගොඩක් ස්තුතියි.. 🙏🙏🙏
@ravindrarupasinghe4929
@ravindrarupasinghe4929 Күн бұрын
මමත් හැදුවා.රසයි.බබාලට දෙන්න හින්දා සීනි ටිකක් දැම්මා.සියබලා එක්ක සීනි රස හොදට තියෙනවා❤❤❤
@geethagunasekara4278
@geethagunasekara4278 25 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ද❤❤❤❤❤❤❤❤❤හරම රසවත් කෑම ක්👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බොහෝ ම පින්.ස්තුතියි.
@ranjanijayakody-bv5sv
@ranjanijayakody-bv5sv Ай бұрын
ඇත්තටම , සුදුළුුනු හොඳ කෑමක්. මමත් හරිම ආසයි. මේකත් හදල බලන්නම්. ඔයාට ගොඩක් ස්තූතියි , දැනුවත් කරාට. 👍👍👍❤️❤️❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි
@indikaindika320
@indikaindika320 Ай бұрын
බලද්දී ආසා හිතුනා ..හදලා බලන්නම්..හරිම ලස්සනයි ඉදිරිපත් කිරීමත් ඔයාගෙ ..❤❤
@user-kq1wg8iw2x
@user-kq1wg8iw2x Ай бұрын
ඒක නම් හරි අපූරු රෙසිපි එකක් පුතේ . .බත් මුල් බදින්නත් හොඳ වෙයි. ජය වේවා !!!
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි අම්මේ
@user-sb6mz5eb1i
@user-sb6mz5eb1i Ай бұрын
❤❤❤❤❤❤ තෙරුවන් සරණයි,,,ආල්ලා දෙවි පිහිටයි
@sajeewanimendis2181
@sajeewanimendis2181 Ай бұрын
රස රස රෙසපි දෙන ඔයාට ආදරෙයි දුව❤❤❤❤
@SumaliSumali-nn7wu
@SumaliSumali-nn7wu 3 күн бұрын
🌹🌹හදන්න ඕනා ..ස්තූතියි ඔයාට 🌹🌹
@ajjj772
@ajjj772 Ай бұрын
Appreciate your video because I love to eat garlic but little hesitate because smell of garlic. Like to try this way. Thanks so much
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Welcome dear
@niroshayapa5705
@niroshayapa5705 Ай бұрын
මටත් හරි ආස හිතුනා.හදලා බලන්නම් ..ඔයාට ජය වේවා ❤❤
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 Ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමියට❤❤❤❤❤
@lionelwijenayake6228
@lionelwijenayake6228 Ай бұрын
Harim ketiy.pehediliwa kiya denawa ithama agaya karmi. Good luck
@chandrikajayarathne8688
@chandrikajayarathne8688 14 күн бұрын
කටට කෙලත් ආවා. ❤
@NelumNelum-ud3od
@NelumNelum-ud3od 25 күн бұрын
අනිවාර්යයෙන්ම මං හදනව කියල දුන්නට බොහොම ස්තූතියි ❤❤❤❤❤
@maliniitaly8860
@maliniitaly8860 Ай бұрын
ස්තුතියි නංගී මම හැදුවා හැබැයි මම මිරිස් ඇට අරන් දාලා තමයි හැදුවේ ජයවෙිවා ❤ 😘😘
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Ok sis ස්තුතියි ☺️
@vijitharathnayake2250
@vijitharathnayake2250 26 күн бұрын
Good recipe thagachcheee.give more receipe like this..good luck for you
@Suresh.Rathnayaka
@Suresh.Rathnayaka 25 күн бұрын
රිසිපියකට වඩා ඔයාගේ කතාවට ආසයි.. 😊 කතාවත් එක්ක රිසිපිය කියද්දී හොඳට රස දැනෙනව හැමෝටම 😊
@jawafoodcorner8825
@jawafoodcorner8825 25 күн бұрын
ස්තුතියි මල්ලි
@mrtiger9125
@mrtiger9125 6 күн бұрын
අපිට කියලා දුන්නට ගොඩක් ස්තුතියි
@padminidasilwa12
@padminidasilwa12 24 күн бұрын
හෙට හදනවා..❤❤ ඒ කතාව හරිම ලස්සනයි රසවත්...❤❤
@ashoka126
@ashoka126 Ай бұрын
ඉතාම පැහැදිලි රෙසිපි එකක්
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි
@hewagewijith8085
@hewagewijith8085 9 күн бұрын
Good recipe 👌👍 thank you
@jawafoodcorner8825
@jawafoodcorner8825 8 күн бұрын
Most welcome 😊
@malanipriyanthi5324
@malanipriyanthi5324 Ай бұрын
අනිවාර්යයෙන් ම හදනවා මේ දැම්ම,..අපි සැරට කන පවුලක්.❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Ok sis ස්තුතියි 🙂🙂🙂
@padmawickrema4597
@padmawickrema4597 19 күн бұрын
දුවට බොහෝම ස්තූතියි.
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 Ай бұрын
රස කෑමක් 👍❤️
@kumarilanka3559
@kumarilanka3559 Ай бұрын
❤😢
@lalithawarnakula
@lalithawarnakula Ай бұрын
මම හැදුවා. අවුරුද්දක් කල් තියාගන්න බැරි වුනා. දවස් තුන හතරකින්ම ඉවර වුනා. ආයෙ ටිකක් වැඩිපුර හදන්න ඕනෙ. Thank you.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි sis ☺️☺️☺️
@sriyanikh3964
@sriyanikh3964 Ай бұрын
හදල බලන්න ඕන රසයි කියල හිතෙනව ගොඩක් ස්තුති 🙏 🙏 🙏 🙏 🙏
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි
@user-zg8cu5mv1j
@user-zg8cu5mv1j Ай бұрын
Aniwaryenma 👊 mama hadano meka.rasata thiyei kiyala visvasa karanava 💝 Thanks 😊👍
@AnuraDeSilva-ex3ct
@AnuraDeSilva-ex3ct Ай бұрын
නන්ගි කැම හදන්න කියලා දෙනවට බොහොම ස්තුති ❤❤🎉
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි අක්කි
@InduSri-ef9hn
@InduSri-ef9hn Ай бұрын
Math heduwa hebei wiyali miriss nemei baget idunu miriss aeth rasai thanks oyat❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි sis
@nilminilankadikari4203
@nilminilankadikari4203 Ай бұрын
Wow..❤
@pushpakumaribatagalla238
@pushpakumaribatagalla238 14 күн бұрын
Thanks .. රෙසිපියත් ලස්සනයි කතාවත් ලස්සනයි . ඉක්මනට වුණත් හැම ස්ටෙප් එකක්ම කියනවා...
@jawafoodcorner8825
@jawafoodcorner8825 12 күн бұрын
ස්තුතියි
@talesofasailor9532
@talesofasailor9532 Ай бұрын
හොය හොය හිටපු recipe එකක්! Thanks
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි
@chandanistephen9632
@chandanistephen9632 Ай бұрын
Thank you for your recipe, I want to try this recipe soon and see how much it makes taste
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Thank you too dear
@sandunmunasinghe9469
@sandunmunasinghe9469 Ай бұрын
ගෝඩාක් ලස්සනයි.. වෙනස්ම විදියේ කෑමක්.. අද try කරනවා… ඔයාට ගෝඩාක් ස්තුතියි… ☺️☺️☺️☺️
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි ඔබටත්
@user-by8rr9jv9e
@user-by8rr9jv9e Ай бұрын
හදලා බලන්න ඔන ලංකාවට අවාම ස්තුතියි ඔබතුමියට
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි ඔබටත්
@dinushkumara4741
@dinushkumara4741 Ай бұрын
හැදුවා ඒක නම් මාරම රසයි
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි bto
@maashaa6231
@maashaa6231 Ай бұрын
Nice recipe. Looks appetising. 😋😍
@hasithathelge7922
@hasithathelge7922 Ай бұрын
Seems Yummy Will try
@lalithawarnakula
@lalithawarnakula Ай бұрын
Thank you very much!
@priyankas2269
@priyankas2269 27 күн бұрын
Man kala thiyanwa harema rasai
@ajithdon4229
@ajithdon4229 Ай бұрын
Very good menu ilike so much. Thanks 👍❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Welcome dear
@philipperers7681
@philipperers7681 Ай бұрын
Thank you so much for posting your explanation
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Thank you too dear
@thusharicfrenando8858
@thusharicfrenando8858 Ай бұрын
මටත් හදන්න හිතුණා .රස පාටයී❤
@NadeekaKumari-lq5no
@NadeekaKumari-lq5no 5 күн бұрын
Ane math asai ohoma hadala Kanna eth sudu lunu kawahama mata ක්ලාන්ත ය වගේ එනවා බොහෝ ම ස්තුතියි ඔයාට ❤
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 Ай бұрын
නියමයි හරිම වටිනවා ❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි
@chandisamarathunga122
@chandisamarathunga122 Ай бұрын
හදලා කියන්නම්. Thanks❤
@HappyHornbill-zd9eu
@HappyHornbill-zd9eu 24 күн бұрын
ඔයාගෙ කෑම හරීම rasai.
@user-pn2if7zy8z
@user-pn2if7zy8z 5 күн бұрын
Thank you very much oyata.
@asangafernando3344
@asangafernando3344 Ай бұрын
ගොඩාක් ස්තුතීයි ඔබතුමියට !
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි ඔබටත්
@shirankaranathunga1186
@shirankaranathunga1186 Ай бұрын
හදලා බලන්න ඕන,බොහොම ස්තූති,❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි ඔබටත්
@nalandejinarama5361
@nalandejinarama5361 Ай бұрын
Very good ,
@rathnakumari448
@rathnakumari448 9 күн бұрын
මමත් හදනව ස්තුතියි
@dhammikamalkanthi2913
@dhammikamalkanthi2913 Ай бұрын
Hada ganna bari unath vedio eka mm balanawamaiii like karanawamaiiii
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි sis ☺️☺️
@user-ruwanamarasinghe
@user-ruwanamarasinghe 16 күн бұрын
ඔයා කතා කරනවා තමා ලස්සන ❤මම හදනවා
@calistafernando1713
@calistafernando1713 8 күн бұрын
නියම කෑමක්
@preethiperera9261
@preethiperera9261 Ай бұрын
රසට ඇති ස්තුති ❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws Ай бұрын
ස්තුතියි ගොඩක් ආදරේයි ❤❤❤❤
@SamudraMarasinghe
@SamudraMarasinghe Ай бұрын
Thank you manika
@smule5725
@smule5725 Ай бұрын
නියමයි.සරලයි
@chana5225
@chana5225 Ай бұрын
හදලා බලන්න හිතෙනවා 😊
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි
@padmaliepaseneviratne1858
@padmaliepaseneviratne1858 Ай бұрын
Thanks Dear
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Welcome
@Ravindukanishka358
@Ravindukanishka358 26 күн бұрын
Thank you sister
@rudranisiriwardana7691
@rudranisiriwardana7691 Ай бұрын
❤ Thanks dear ..
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි
@thamarawerake
@thamarawerake 14 күн бұрын
SUPER THANKS
@markkularatne356
@markkularatne356 Ай бұрын
I really like the way you speak singhala. 😊
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Ай бұрын
🌷ස්තුතියි❤️
@nayananishan6901
@nayananishan6901 Ай бұрын
❤❤❤❤❤හරිම රසයි වගේ. හදන්න ඕනේ.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
☺️☺️☺️
@saleemsa304
@saleemsa304 Ай бұрын
Thanks.nangiya
@VijithaVimali
@VijithaVimali 19 күн бұрын
Mame haduwa rasaye thanks ❤
@user-ty9mb6cg4g
@user-ty9mb6cg4g Ай бұрын
දැක්කම හරිම ආසෛ රසයත් ඒ වගේ ඇති
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි
@mariyan_yamuna
@mariyan_yamuna Ай бұрын
අද මං හැදුවා රසයි තැන්ක්ස් අක්කා ඔයාට 🎉
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Ok නංගි ස්තුතියි
@user-xd6gx3xe1q
@user-xd6gx3xe1q Ай бұрын
ස්තුතියි. දුවේ. හදලා. බලන්නම්. 👍👍👍👍🌹🌹🌹🌹
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ඔබටත් ස්තුතියි අම්මේ
@user-mt5bf1pl5k
@user-mt5bf1pl5k 29 күн бұрын
Rasai.wage hadala balannam..thanks
@jawafoodcorner8825
@jawafoodcorner8825 29 күн бұрын
Ok sis ස්තුතියි ඔබටත්
@douglasperera-rc6rr
@douglasperera-rc6rr Ай бұрын
Thank you very much sister
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි bro
@irinwaas2464
@irinwaas2464 Ай бұрын
Thanks ❤❤❤❤😊
@gunarathnagunarathna5535
@gunarathnagunarathna5535 Ай бұрын
ඉස්තුතියි ගොඩක්ම
@dilansamath6502
@dilansamath6502 16 күн бұрын
Thanks sister ❤
@manelmangan5331
@manelmangan5331 Ай бұрын
Thank you it looks delicious 🎉🎉❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Thank you
@dhilmalakshani4751
@dhilmalakshani4751 Ай бұрын
හොය හොයා හිටිය කෑමක්...උම්බලකඩ ටිකක් දැම්මට කමක් නෑ නේද ??❤️
@PremalathaSamarasinghe-ji7lw
@PremalathaSamarasinghe-ji7lw Ай бұрын
Thank you so much
@kamarypop65
@kamarypop65 Ай бұрын
❤❤ස්තුති ඔයාට,thanks so much darling 💐
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි ඔබටත්
@manorideepika2975
@manorideepika2975 22 күн бұрын
හදලා බලන්න ඕන රස පාටයි
@wasa945
@wasa945 Ай бұрын
Thank you dr 😍😍😍😍
@user-nb5ij5vv9j
@user-nb5ij5vv9j Ай бұрын
Thanks
@mihridesilva444
@mihridesilva444 27 күн бұрын
Thank you. Great!
@jawafoodcorner8825
@jawafoodcorner8825 27 күн бұрын
Thank you too!
@FydsrydWarfy
@FydsrydWarfy Ай бұрын
අනේ දුවේ දැක්කම ආස හිතුනා හදලා බලමු. බොහොම ස්තූතියි දුවට
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි අම්මේ
@visakachitra3416
@visakachitra3416 10 күн бұрын
Thanks you
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 күн бұрын
Welcome
@judywijesinghe7305
@judywijesinghe7305 Ай бұрын
Thanks!.🤗🌻🌻
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
You’re welcome 😊
@upulprasanna368
@upulprasanna368 16 күн бұрын
ආසම කෑමක්
@sharminifernando480
@sharminifernando480 26 күн бұрын
Thank you ❤
@princerajitha5919
@princerajitha5919 19 күн бұрын
Thank you lady
@user-dh6st9vt2h
@user-dh6st9vt2h Ай бұрын
ඉස්තුති දුවට හදලා කියන්නම්.
@dinushikaushalya1504
@dinushikaushalya1504 19 күн бұрын
Thank you❤
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 27 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН