කෙල්ල කිව්ව නිසා වල් විදියට හිතලා වෙච්චි දෙයක් | Most Eligible Bachelor Movie Explanation in Sinhala

  Рет қаралды 470,057

Ruu Cinema

Ruu Cinema

Күн бұрын

Note : We want to give full credit to the respective owners of the movies we analyze. If you see any content on our channel that you believe infringes your copyright, please let us know so we can promptly address the issue.👇
Email : contact.ruuswara@gmail.com
Hi Friends
This Video is කෙල්ල කිව්ව නිසා වල් විදියට හිතලා වෙච්චි දෙයක් | Most Eligible Bachelor Movie Explanation in Sinhala | Movie Review
ඔබගේ ව්‍යාපාරය , KZbin Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
Ruu Socials
🔰Our Telegram Group - t.me/ruucinema
🔰Our Facebook Group - / 68855. .
🔰Our Facebook Page - / ruucinemaoff. .
🧑‍💼Ruu Manager - Kusal
🟣IG - / rush__yo
🔵FB - / kusalkavishkaofficial
🎙️ Ruu Voice - Hasintha
🟣IG - / xhasintha
🔵FB - / xhasintha
Keywords-
Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review format, movie review essay, movie review writing, Hindi movie review, movie review in Sinhala, best movie review, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review, inside cinema, Sinhala talkies, sl reviewer,
home cinema, sl movie review, bakamoonalk, cinema talkies, Sinhala movie caps, movie review, Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ramuwa, ruu Cinema, Sinhala sub , Subtitles ,Most Eligible Bachelor Sinhala sub, Most Eligible Bachelor Sinhla areview
Sri Lanka, Sinhala,
LIKE | COMMENT | SHARE
#MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema

Пікірлер: 287
@Shimi99617
@Shimi99617 Жыл бұрын
හැමදාම මිනීමැරුම්, පොලීසිය නැතුව මේ වගේ කතාවකුත් දැම්මම සුපිරි
@Rakshaadaviya
@Rakshaadaviya Жыл бұрын
Plyn ponnaya ynna 😂👍
@helperforsnake
@helperforsnake Жыл бұрын
මම දෙයක් කියන්නං, මේක සමහරවිට වැරදි වෙන්නත් පුලුවං, සමහරවිට මේක පරම යථාර්ථය වෙන්නත් පුලුවං, මට දැනෙන සහ හැගෙනදෙයින් කෙනෙකුට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතුන නිසයි මේකෙ ලියන්න හිතුනෙ, ඇත්තටම ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා ආදරේ කියන මානව සම්බන්ධතාවය තනිකරම Romantic Experience එකක් විතරක් කියලා, ඇත්තටම ඒක එහෙම නෑ ආදයක romantic කියන period එක තියෙන්නෙ අවුරුදු එකහමාරත් දෙකත් අතර කාලයක් විතරයි, මේ කාලය තමයි ගොඩක් දෙනෙක්ට ඉදිරි ජීවිත කාලයේම නැවත මතක්කරලා විදින්න පුලුවං සුන්දර මතක රාශියක් ඉතුරුකරගන්නෙ❤, එතනින් පස්සෙ තමයි ආදරයක හෝ කසාදයක මම දකින විදියට භයානකම කාලය එන්නෙ, ඒක තමයි, යථාර්ථය, අපි ඕනනං ඒකට Reality කියමු, මෙන්න මේකෙදී තමයි එකිනෙකාගෙ වැරදි, අඩුපාඩු, මගහැරීම්, ගැරහුම්, මේ සියල්ලක්ම විදින්න වෙන්නෙ, කොටින්ම කීවොත් මේකාලයේදී අනිකගෙ හෙවනැල්ලත් ඇදේ පේනවා😂, (චූටි මණික, උබටයි මටයි ඉදිරියට එන්න තියෙන්නෙ මෙන්න මේ කාලය ඉවසගෙන කාගෙන හිටියොත් අපි දිනුම්) මේ කාලෙදී නොමරා මරාගන්නවා හිත් රිදවගන්නවා, හැබැයි ඒක තියෙන්නෙත් අවුරුදු තුනත් හතරත් අතර කාලයක් පමනයි😮 ඊට පස්සෙ තමයි මානුශීයම කාලය😊❤ ඒක තමයි (පිළිගැනීම) ඒකටත් ඕනනං Acceptance කියමු, මෙන්න මේ කාලෙදී අනිකගෙ සිතුවිලි අනිකගෙ ආදරය හැමදෙයක්ම පිලිගන්නවා සරලවම කීවොත් මට ඔයත් එක්ක ජීවත්වෙන්න පුලුවං කියන නිගමනයට එනවා😊❤ මේක එන්නත් අවුරුදු පහත් හයත් අතර කාලයක් යනවා, ඊට පස්සෙ එන Stage එක තමයි (කැපවීම) නැත්තං Commitment මෙන්න මේකාලයේදී අනිකාගෙ සතුට වෙනුවෙන් අනිකාගෙ ආදරය වෙනුවෙන් විශේශයෙන්ම සතුට වෙනුවෙන් කැපවෙනවා, මේ කාලයේදී අනිකාගේ සතුට නිදහස වෙනුවෙන් එකෙක්ව මරන්නවත් මැරෙන්නවත් දෙපාරක් හිතන්නෙ නෑ,💪❤ මේ Stage එකට එන්නනම් ආදර සම්බන්දතාවය හෝ විවාහය අවුරුදු හතත් අටත් අතර කාලයක් පවතින්න ඕන❤ මේ කීව කාරනා බොහෝ දුරට ඔයාලත් අත්විදලා හෝ දැනට අත්විදිනවා ඇති, සමහරවිට මේකේ කීව ආකාරයට එක Stage එකකින් තවත් Stage එකකට එන කාලය එකිනෙකාට වෙනස් වෙන්න පුලුවං මොකද ඒක සාපේක්ශයි, නමුත් මාසයක් වගේ කෙටි කාලයක් පැවතුන ආදර සම්බන්දතාවයක උනත් මේ Stage ටික පහුකරේ නැද්ද කියලා හිතලා බලන්න, හැමෝටම Romantic/Reality/Acceptance/Commitment, පිරිච්ච ආදර කතාවක් හිමිවේවා❤❤❤ (මේක දවසක ඔයා කියවන්නම ඕන චූටි මැණික) තරිඳු ජයකොඩි
@chathuri318
@chathuri318 Жыл бұрын
කියවගෙන යද්දී මේක ඇත්තම ඇත්ත නේද කියලා හිතුනා .. කෙනෙක්ට මේක පෙන්නන්න ඕනි දෙයියනේ.. ඒත් copy කරගන්න බෑනේ අප්පා..😢
@helperforsnake
@helperforsnake Жыл бұрын
@@chathuri318 😥
@nishantha1422
@nishantha1422 Жыл бұрын
​@@chathuri318දෙයියො දෙන්නම් උත්තරය .ස්ක්‍ර්‍රින් ශොට් එකක් ගහ ගන්න
@kaveeshasewmini2072
@kaveeshasewmini2072 Жыл бұрын
😊😊
@Kotisiraa
@Kotisiraa Жыл бұрын
වටිනවා ❤
@hirushandilshanka6404
@hirushandilshanka6404 Жыл бұрын
මම මේ කියන එක කවුරු හරි තේරුම් ගනීද නැද්ද දන්නෑ මං මේ කියන්නේ මගේ අදහස මේ movie එකෙන් දෙන පණිවුඩය තමා මේ ලෝකේ විවාහ ජීවිතය ගැන තියෙන යථාර්ථය. ගොඩක්ම මේ ආසියාතික රටවල් වල ඉන්න මිනිස්සු (ගැහැනු/පිරිමි) තමන්ගේ රස්සාව කරනවා,කසාද බදිනවා,ලමයි හදනවා කාලයක් යනකොට ඒ සැමියා බිරිද හැගීම් වලින් දුරස් වෙලා ලමයි වෙනුවෙන්ම ජීවත් වෙන යන්ත්‍ර දෙකක් වගේ වෙනවා.එක්කෝ බිරිදට වැඩ නිසා තමන්ගේ සැමියා එක්ක අර ආදරේ කරන කාලේ තිබුන හැගීම් නෑ ,සැමියාට පවුලේ වගකීම් අරවා මේවා නිසා බිරිද වෙනුවෙන් ආදරේ කරන්න වෙලා නෑ.පිට තැනකදි තමන්ගේ සැමියගේ/බිරිදගේ අතින් අල්ලන්න ලැඡ්ඡා වෙන්නේ මොකටද අපි කොහොද ජීවිතේ පටලවගෙන තියෙන්නේ. මම කියන්නේ ලමයි ලොකු වෙනකොට අතහැරලා දාන්න කියනවා නෙමේ නමුත් සමාජයේ එක එකා කියන විදිහට තමන්ගේ තියෙන හැගීම් හිරකරගෙන ජීවිතේ විදවන්නේ මොකටද.අපි මොකක්ද මේ රාමුවක් ඇතුලේ ගෙවන ජීවිතේ. මම බදින දවසක මගේ බිරිදට මේ දේවල් ගැන තේරුම් කරවනවා මම විශ්වාස කරනවා මේ රටේ එක්කෙනෙක් හරි මේ කියන්න හදපු දේ තේරුම් ගනී කියලා
@RuuCinema
@RuuCinema Жыл бұрын
❤️
@RuwaniThakshila-qb6bk
@RuwaniThakshila-qb6bk Жыл бұрын
මමත් ඔයාගෙ මතේට එකගයි😊
@kasunbhashana
@kasunbhashana 11 ай бұрын
Akemmaaaaaa
@savindualoka9170
@savindualoka9170 11 ай бұрын
100% Agree with you
@KAVIM-SLRAP
@KAVIM-SLRAP 11 ай бұрын
අනිවාර්යයෙන් බන්
@ravindrasanjeewa3449
@ravindrasanjeewa3449 Жыл бұрын
අඩේ ඒක නම් පට්ට ම .. වෙනස් ම එකක් .. ආදරෙයි බ්‍ර්‍රො හැමදාම ත් .. ස්තූතියි ❤️🙏
@diyawijerathna1815
@diyawijerathna1815 Жыл бұрын
මැරයො නැති නිසා සැනසීමෙන් බැලුවා. ලස්සන කතාවක් . ❤❤❤
@k-shan
@k-shan Жыл бұрын
Name of the movie plz?
@YasiruRashmika
@YasiruRashmika Жыл бұрын
​@@k-shan Most Eligible Bachelor
@kelumliyanage6873
@kelumliyanage6873 11 ай бұрын
මැරයෝ හිටියනම් හොඳයි... උගේ ගොන් වැඩ වලට වඩා. පොතේ පතේ දැනුම මදි බං ජීවත් වෙන්න.... ❤😂😂😂😂
@kaushikumarihami1982
@kaushikumarihami1982 Жыл бұрын
රෑ සිනමා...ආදරෙයී ගොඩාක්😊😊
@MihiduLakshan
@MihiduLakshan Жыл бұрын
තම්මේල් එක තමා ආතල්ම 🤣🤣❤️
@slmusic9232
@slmusic9232 Жыл бұрын
අම්මෝ එකක් දානකම් බලාගෙන හිටියේ Thank you ❤
@shadowofficial913
@shadowofficial913 Жыл бұрын
All time fav :- *Pooja Hegde* 😍🥺 Thank you ruu cinema ❤
@SanithuSandil23
@SanithuSandil23 10 ай бұрын
හිතුවට වඩා ලස්සන කතාවක්. Thanks Ruu cinema 🙂❤
@MindblasterLK
@MindblasterLK Жыл бұрын
Thambnail එක දැකලා ආපු උන් 😅
@BhashiEkanayaka
@BhashiEkanayaka Жыл бұрын
🤣
@gauva450
@gauva450 Жыл бұрын
ඒකට නැග්ග බන් 😂
@anuwamusic7829
@anuwamusic7829 Жыл бұрын
😁😁😁
@pmmusic9445
@pmmusic9445 Жыл бұрын
😅
@senzy0z
@senzy0z Жыл бұрын
@@BhashiEkanayaka Hi🤗
@dumindasumith7110
@dumindasumith7110 Жыл бұрын
ඒකනම් මහ වල් කතාවක් . ආදරණීය 😍😍❤️
@duliyaofficial..2630
@duliyaofficial..2630 Жыл бұрын
සුපිරියක් අයියා fillm එක 😌❤ Thanks ruu cinema ❤😌💫
@kelumliyanage6873
@kelumliyanage6873 11 ай бұрын
ඌ ගොං බදින කණුව නේ... වැඩ කරන්නේ කොහොමද බං ඇමරිකන් කොම්පැනි එකක... 😂😂😂😂😂
@DineshDili-CookingArt
@DineshDili-CookingArt Жыл бұрын
මාත් ආස ඉර බැහැගෙන යන වෙලාවට🙂
@sampathnadeera6716
@sampathnadeera6716 Жыл бұрын
ආදර්ශමත් කතාවක් 🔥❤️👌
@pulinasathsara2420
@pulinasathsara2420 Жыл бұрын
ගොඩක් කතා අතරෙ ලස්සන කතාවක් ...❤❤❤❤
@prasadnagahage5467
@prasadnagahage5467 Жыл бұрын
පට්ටම fm 1k සහා පට්ටම video එකක්. නියමයි. ඉදිරියටත් මේ වගේ හොඳ videos කරන්න....ජය වේවා
@TharushaDilan-fk3xp
@TharushaDilan-fk3xp 10 ай бұрын
ස්කිප් නොකරම බැලුවා එච්චරකට ලස්සනයි පුදුමාකාර කතාවක්...Nice Ruu cinema...💗
@aruna9222
@aruna9222 8 ай бұрын
තත්පරයක්වත් skip නොකර බැලුව පලවෙනිම movie review එක තමයි මේක.. වටිනා ආදර්ශයක් වගේම රොමෑන්ස් ස්ටෝරියක්.. ගොඩක් ලස්සනයි සහෝදරයා..❤❤️
@nisalekanayake23
@nisalekanayake23 Жыл бұрын
Romans love story eka godak lassanai thank you.Ruu
@harshajithdulanga6732
@harshajithdulanga6732 Жыл бұрын
සුපිරි. FILM. එකක්. හැබැයි. කෙල්ල. නම්. ටිකක්. වල්. නිලියක් HARSHA. AND. ASHI
@brooksff
@brooksff Жыл бұрын
ආදර්ශමත් කතාවක් තාත්විකයි
@anneperera1684
@anneperera1684 Жыл бұрын
හොඳ කතාවක්👍👍❤️❤️
@denethsasindu-td5lj
@denethsasindu-td5lj Жыл бұрын
වෙනස්ම ෆිල්ම් එකක් ගෙනාවට thank you ruuuu ❤❤❤
@ashenimbulagodage8393
@ashenimbulagodage8393 Жыл бұрын
හරිම තාත්විකයි 😂
@nera456
@nera456 Жыл бұрын
34:21 ඒ උනාට මේ වචන ටික තාත්විකයි
@sachinthanaperera2291
@sachinthanaperera2291 Жыл бұрын
ඒකනම් පට්ට ස්ටෝරි එකක්❤
@tharindushiwantha8603
@tharindushiwantha8603 Жыл бұрын
හිතුවට වඩා ලස්සනයි ❤❤
@ireshakalpani36
@ireshakalpani36 Жыл бұрын
අනේ 👍 නියමයි🎉
@inokahemanthi2937
@inokahemanthi2937 Жыл бұрын
ගොඩක් හොද වැදගත් මුවි එක්ක
@kani_ya97
@kani_ya97 Жыл бұрын
ඒක මරු ❤
@user-do6xw6js3o
@user-do6xw6js3o 9 ай бұрын
බදින් නෑ කියලා හිටියේ වුත්තෝ දැන් ඉතින් බදින්නත් හිතයි 😒😀
@slcarombro3789
@slcarombro3789 Жыл бұрын
Supiri eka nam ❤
@upekshasandamali2809
@upekshasandamali2809 Жыл бұрын
Wow. Eka harima lassanai
@sagittariusa5642
@sagittariusa5642 Жыл бұрын
ඉතුරු එකකෙනා මට දෙන්න බැරිද😅
@ruwinisandamali9676
@ruwinisandamali9676 10 ай бұрын
ලස්සන ආදර කතාවක්...❤
@hashinidinethmi4335
@hashinidinethmi4335 Жыл бұрын
ශෝක් ඒක 🥺මේ වගේම ඒවා දෙන්නකෝ 🥰
@chamaradilshandharmarathna7558
@chamaradilshandharmarathna7558 Жыл бұрын
Aka supiriyak marry karapu ayta ganna dewal godak thynwa.tanks ..mat in akkenek
@Mj-nx3il
@Mj-nx3il Жыл бұрын
O😊❤oyaaage voice ek lassanai❤️
@damindakumara1496
@damindakumara1496 Жыл бұрын
niyamai movie .aththama aththa.❤❤❤
@AnurajChamara-xw4qn
@AnurajChamara-xw4qn Жыл бұрын
එක මරු❤❤
@kasunvlog445
@kasunvlog445 Жыл бұрын
Adarii 😂😂😂😂😂 Ruu Cinema
@pasindubhashana2649
@pasindubhashana2649 11 ай бұрын
හැම දේම තේරුන් ගන්න පුලුවන් ආදරනීය මිනිස්සු ඉන්නව. ඒත් සල්ලී නිසා. කුලමල නිසා........................... එච්චරය.
@user-yf1ql2tc9f
@user-yf1ql2tc9f 8 ай бұрын
Eka ape generation eken iwara weyi bn
@kingks451
@kingks451 Жыл бұрын
මේ වගේ ඒවා ඕන😌
@vihangadeneth-mi4iq
@vihangadeneth-mi4iq Жыл бұрын
මෙි ලෝකෙ මෙහෙම love නෑ ඔියි😁😁😁😁
@sampath324
@sampath324 Жыл бұрын
Super super 🇱🇰 🇱🇰 🇱🇰
@mssperera896
@mssperera896 Жыл бұрын
මරු ❤
@Rashyn
@Rashyn Жыл бұрын
Well explained ❤
@Hasithasulochan332
@Hasithasulochan332 10 ай бұрын
හිතට වදින කතාවක් ....
@harshachathuranga748
@harshachathuranga748 Жыл бұрын
Ekanam maru 👌☝️👍 rusinama tf👌☝️👍
@tharukalakshan5988
@tharukalakshan5988 Жыл бұрын
Ado ekanm maru bn 😮 supiriyak . Ilaga eka enakan bln innawa ikmnin danna ekakk🎉
@minamalithi.
@minamalithi. Жыл бұрын
Aththatama me kathawe thiyna de thamai godak welawat math hoyanne .ape jiwithemakaragathtga kenage unusuma nathuwa kochchra lagin hitiyath wadak na romantic kiyande jiwitha kaletama one wayasat giya kiyla dan eea wadak na kiyla atharinnaone deyak newei eka hamadamath marenaklma jiwithe ekkama thiyanna one deyak romantic kiyande ❤❤❤
@kithmikaushalya5554
@kithmikaushalya5554 Жыл бұрын
Whatever the movie is ❤ Damn 💎❤
@travelsrilanka2020
@travelsrilanka2020 Жыл бұрын
Great .....
@dilshanu9942
@dilshanu9942 Жыл бұрын
Woooooooooow කතාව සුපිරි
@noelhasley
@noelhasley Жыл бұрын
that's the thing we wanted 😇
@ayeshachathurangani-fv6ke
@ayeshachathurangani-fv6ke Жыл бұрын
ලස්සනයි
@dinushadinu3629
@dinushadinu3629 Жыл бұрын
සුපිරියක් 😁❤️❤️
@thisaranidheeshana7782
@thisaranidheeshana7782 Жыл бұрын
Amo mru ada nan ❤️😍
@pasinduroshan1823
@pasinduroshan1823 Жыл бұрын
Eka patta....❤❤❤😥😥😥
@nilantha-u5k
@nilantha-u5k Жыл бұрын
ඒක සුපිරියක්. රූ 👌👌
@user-ne1vp4uk6w
@user-ne1vp4uk6w Жыл бұрын
beautifully 😘😀
@madhujanikottege9763
@madhujanikottege9763 Жыл бұрын
❤❤❤❤ මර් මරු
@tharakanuwanthika94
@tharakanuwanthika94 Жыл бұрын
Niyamai 🌹❤️
@Music_View
@Music_View Жыл бұрын
Pooja ❤
@beutyvlogs981
@beutyvlogs981 Жыл бұрын
Harima lassana kathawak ❤
@AnurajChamara-xw4qn
@AnurajChamara-xw4qn Жыл бұрын
හෙටත් එකක් දාන්න මහී අයියා
@Madhu.....296
@Madhu.....296 Жыл бұрын
❤❤❤❤❤wowwwwww
@AnushkaChathuranga-rc3nx
@AnushkaChathuranga-rc3nx Жыл бұрын
Fatta❤❤
@john_____
@john_____ Жыл бұрын
10:32 ඉන්දියාවෙ උං ලංකාවෙ හරක්ට Tata කුණු බස් එවලා උං හොද බස් වල යනවා 🧐 🤣🤣🤣
@hiransanjaya2177
@hiransanjaya2177 Жыл бұрын
Sira bn😅
@experttrading6400
@experttrading6400 Жыл бұрын
Ado sirawata 😂
@sajanitharushi7387
@sajanitharushi7387 Жыл бұрын
Thanqqq❤.
@user-fy4jz5do9u
@user-fy4jz5do9u Жыл бұрын
❤❤❤Supiri..
@randunukumara7885
@randunukumara7885 8 ай бұрын
සාමාන්‍ය දැනීමක් නැති පොතේම ඉඳපු එකෙක් සමාජය ගැන දැනීමක් නැති එකෙක්ට ඔහොම වෙනවා...😂😂😂😂😂
@user-qx6uw9tu1n
@user-qx6uw9tu1n 11 ай бұрын
සුපිරි 💞
@k-shan
@k-shan Жыл бұрын
Name of the film ?
@isurinimna1707
@isurinimna1707 Жыл бұрын
මේ නිලිය නම් හරි නැ 🙂
@sajithaperera3206
@sajithaperera3206 10 ай бұрын
Pooja Hegde. Mara lassani ne 😂
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 Жыл бұрын
🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝
@freedomboy5982
@freedomboy5982 Жыл бұрын
මරු ඕයි මේක😂💔
@user-bb6lb6rj9f
@user-bb6lb6rj9f Жыл бұрын
ශෝක් ෆිල්ම් එක 🌝🤍
@harshachathuranga748
@harshachathuranga748 Жыл бұрын
Ft👌☝️👍
@janithroshanroshan2450
@janithroshanroshan2450 Жыл бұрын
😂Solla! Hithata wadina aadaraya gana Igenaganna awashya dewal movie 1k adagu wela tiyenawa. Spiro...
@Homeeeeeee
@Homeeeeeee Жыл бұрын
Mata tiynneth lunu dapu nethi hoddak wage marriage life ekak 😢
@ShehaniJayakodii
@ShehaniJayakodii Жыл бұрын
😂
@isharamadhushan5131
@isharamadhushan5131 Жыл бұрын
😂😅
@tharinduanusha5235
@tharinduanusha5235 Жыл бұрын
ela
@theeditor383
@theeditor383 6 ай бұрын
favorite tamil actress "Pooja Hegde"❤
@Diltwin
@Diltwin 9 ай бұрын
What a great movie ❤️😍
@user-gs6pt5qk4z
@user-gs6pt5qk4z Жыл бұрын
Me move eken nan jivitheta pattama adarshayak thiyenne❤
@SonaliKaushalya-lh1ov
@SonaliKaushalya-lh1ov Жыл бұрын
ආයෙත් Tv series එකක් පටන් ගන්නකො
@bicklovers5388
@bicklovers5388 Жыл бұрын
Supiri ❤❤
@kapilagunarathne1178
@kapilagunarathne1178 Жыл бұрын
කතාව හොඳයි නලුවා මෝඩ පාටයි..නිලියත් අවුල්.ඔයගෙ කටහඬ අති සුපිරි ..
@thisarawanninayaka2006
@thisarawanninayaka2006 Жыл бұрын
උබ හෙන ලස්සනයි කියලද හිතන් ඉන්නෙ උබ ඔක්කොගෙම ඇද කියන එකෙක්නෙ🥴ව්
@kapilagunarathne1178
@kapilagunarathne1178 Жыл бұрын
මගේ අදහස මං කමෙන්ට් එකක් විදිහට දැම්මම උඹට කසන්නෙ මොකද ..
@CASPER.860
@CASPER.860 9 ай бұрын
​@@kapilagunarathne1178කසනවා ඇයි උබට අවුල්ද
@user-db9ni4ku9e
@user-db9ni4ku9e Жыл бұрын
❤❤
@shanikawickramasinghe2283
@shanikawickramasinghe2283 Жыл бұрын
Nice ❤
@chamindadisanayaka3774
@chamindadisanayaka3774 Жыл бұрын
Mage bf ta match wena thumbnail eka... 😂
@kasunbhashana
@kasunbhashana 11 ай бұрын
Sirawatama mama balannan balannan kiyala hitiyata hemadama beri una eth ada beluwa movie eka kochchara supirida kiyanawa nan mata kiyanna ahh sorry kiyanna neme type karanna wachan matak wenne nee Sirawatama Lankawe Hemoma me movie eka pennanna puluwan nan eka tama mata karanna puluwan hodama dee Mama anantawath film balala tiyenawa eth meewage ekak nan balala nee meka balanna puluwan uneth mee channel eka nisamaui mehema giyoth mama pothakma liyaui ah nee sorry type karaui Jaya Wewa 😘😘😘👍👍👍 Thank You "Ruu Cinema"🤟🤟👌
@vihangaabhiman6576
@vihangaabhiman6576 9 ай бұрын
කෙල්ලො නෙවෙයි සල්ලි හමබ කරපන්
@hemjitharathnayake1636
@hemjitharathnayake1636 Жыл бұрын
Patta movie aka ❤❤❤
@cmaxmobile-ys3xx
@cmaxmobile-ys3xx Жыл бұрын
👍👍👍👍👍
@user-ww7fp7zc3l
@user-ww7fp7zc3l Жыл бұрын
❤❤lasssnai
@Amandamadhubashana
@Amandamadhubashana Жыл бұрын
🥰🥰
@SonicSnapYT
@SonicSnapYT Жыл бұрын
😍💝❤
@BumiUwasara-qy9mj
@BumiUwasara-qy9mj 8 ай бұрын
අවුරුදු 16 ක මගේ මුලු හිතම කැරකිලා ගියා වගේ දැනුනා 😅❤
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 11 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 33 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 11 МЛН