KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලෙයට ලෙයින් පළිගන්නා අසම්මත ආදරයක් | Not Reachable Movie Explanation in Sinhala | Movie Review
30:36
මුලු රටක් කම්පාවට පත්කළ ඇමති දුවගේ සමූහ දූශණ නඩුව 😱🔥| යතාභව 2024 Movie Explained by Ruu Cinema
34:59
Правильный подход к детям
00:18
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
විකෘති ලිංගික අශාවෙන් පෙළෙන බිරිදක් ? | My Client's Wife Movie Explanation in Sinhala | Movie Review
Рет қаралды 552,131
Facebook
Twitter
Жүктеу
1
Жазылу 329 М.
Ruu Cinema
Күн бұрын
Пікірлер: 287
@RuuCinema
Жыл бұрын
E money , Crypto , Stock Market ගැන හරියටම දැනගන්න 👇 Subscribe 1xbet : www.youtube.com/@1xbetsinhala
@sachithdhanushka1847
Жыл бұрын
Patta fil ekak
@nuwanthushara5551
Жыл бұрын
Ppoopopooooooooooopoo
@amilawije
Жыл бұрын
@@sachithdhanushka1847as tggbh❤
@SapthalaBasnayake-tl2hq
8 ай бұрын
ගොඩක් අය කිව්වට ඒ කතාව තේරෙන්නෙ නෑ කියල මට නම් ඒ කතාව හොදට තේරුනා❤️ඒත් සමහර තැන් මට පැහැදිලි නෑ🥺ඇයි අර ගබඩා කාමරේට හියපු වත්තෙ වැඩ කරන මනුස්සයා බය උනේ😕එතකොට අර සින්දූර් වගේ ඇදගෙන පුටුවෙ ඉදන් හිටපු මුරකාරයා දැකපු ඒ ගෑණු කෙනා කවුද😕ඇත්තටම TV එකේ කේබල් එක හදන්න කෙනෙක් ආවද😕
@dilhanimuthkuda720
Жыл бұрын
ඔන්න අද මගෙන් පලවැනි කොමන්ටස් එක.සුපිරි film එකක්.
@SiyumiSavindya
4 ай бұрын
ඇත්තටම මාරයි මේකේ ෆිල්ම් පට්ට විදිහට හිතට දැනෙනවා සුපිරියක් තමයි 🥺💗 දිගටම කරගෙන යන්න මන් හරිම අසාවෙන් බලන්නේ 🥺සුබ පැතුම්
@sachinipavithra862
9 ай бұрын
හරියටම හොදටම පැහැදිලි 🥰❤️ තවත් කතා ගේන්න good luck..
@gishanisavindhya
Жыл бұрын
ගොඩක් අය දාලා තිබ්බා කතාව තෙරෙන්නේ නෑ කියලා....ඇත්තටම මෙතන සින්දූරගේ වැරැද්දක් පෙන්නුවට එයා එහෙම නෑ...ඔක්කොම අවුල තියෙන්නේ...ජාවිද් එහෙම නැත්තන් ලෝයට...ඇත්තටම මේ ලෝය තමා සින්දූරගේ හස්බන්ඩ්....එයා මෙච්චර වෙලා මවාගත්ත ලෝකෙක හිටපු විදිහ තමා අපිට ෆිල්ම් එකෙන් පෙන්නුවේ..එයා ඇත්තටම ඩොක්ටර් කෙනෙක්...ඒත් මානසික රෝගියෙක්....මානසික රෝගියෙක් වෙලත් මෙච්චර හොදට කතාවක් ගෙතුවේ....එයා ගාවට ආපු ඇත්තම පේශන් කෙනෙක්ට උනු දේ පාදක කරගෙන...ඇත්තටම මෙච්චර වෙලා අපි දැක්ක සින්දූරගේ නම අෆ්‍රීන්😊 (මට නම් කතාව හොදටම තේරුණා එහෙම උනේ රූ සිනමා එකේ explanation superb නිසා....Anyway Thank u Ruu cinema😉♥️)
@ChaRuX
11 ай бұрын
මරු ❤
@slrasthagaming5047
Жыл бұрын
එක බලල මට පිස්සු වගෙ 😵💫😵💫😵💫
@rivinisankala3723
Жыл бұрын
Multi personality disorder එයා වෙන අයගෙ personality තමන් කියලා හිතනවා Super ❤
@prabathmadushankafernando
Жыл бұрын
patta film eka elm thama💪💪❤
@nisansalanish6835
Жыл бұрын
කතාව සුපිරියට පැහැදිලි කලා. Thanks Ruu Cinema 😘
@kapilasampathudekumara451
Жыл бұрын
Hi
@yasamala9999
Ай бұрын
Lassanai 😘
@kapilagunarathne1178
Жыл бұрын
මේක මටනම් ඇත්තටම හොඳටම පැහැදිලි උනා..මානසික උන්මන්තකයෙක් එක්ක පුදුම ඉවසීමෙන් ජීවත් උන ගැහැණියක් ගැන කියවෙන්නෙ..ටිකක් අමුතුයි නමුත් තේරුම් ගන්න අමාරු නෑ..තෑන්ක්ස් ඔයාට රූ
@fashionwithshashi5912
Жыл бұрын
හොදට ම තේරුනා...❤️
@ruwinikawshalya6423
Жыл бұрын
මෙහෙම කියපු නිසා ටිකක් හරි තේරුම් ගියා බැලුවා නම් කොහොම වත් තේරුම් ගන්න බැරි වෙයි.. ❤😊👌
@kheronmashelz4919
Жыл бұрын
සුපිරියක්💜🔥
@Chathuri88
Жыл бұрын
කුපිරි👌👌👌❤
@rajunudara7009
Жыл бұрын
වාව් පට්ට නිකම් බැලුවා නම් තෙරෙන එකක් නෑ ඔයා නිසා හොදට තෙරුනා
@Addict-vy4ku
Жыл бұрын
eka maru😮
@NeranjanaWelpahala
Жыл бұрын
සුපිරි 😎
@nadundilshan3494
Жыл бұрын
සුපිරි bn ♥️♥️♥️♥️💯
@ishadidivya8036
Жыл бұрын
Maru ekh
@ridmlmadushika3680
Жыл бұрын
මරු🤧
@duliyaofficial..2630
Жыл бұрын
Fillm එක නියමයි. එත් අන්තිමට ටිකේ කරකවලා අතෑරියා වගේ😒 Thanks ruu cinema ❤🎉
@pasindudarmathpiya9771
Жыл бұрын
😂
@sewminianuradha
Жыл бұрын
Hodara ahapuwn hodata theruna good luck🎉
@dilanchamika2166
Жыл бұрын
සුපිරි
@ciriljenifer3175
Жыл бұрын
Super aiyya ❤️❤️❤️
@tinki7088
Жыл бұрын
Dawskt 1k wge danwa nm hodii❤
@sanduwikramasinha94
Жыл бұрын
මම මේ වගේ මනෝභාව තියන මිනිස්සු ඉන්න ෆිල්ම් දෙකක් විතර බලලා තියනවා.ඒ නිසා අවසානෙත් එක්ක කතාව තේරෙනවා. 🤩👍 good job.
@Vigilante574
Жыл бұрын
Supiri💜💜💜
@Sandufernandzz
Жыл бұрын
Nice episode 😮
@damianbanks4310
Жыл бұрын
පලවෙනියා අද ......😅❤
@janiduharshana8068
Жыл бұрын
🎉
@Reshikasenadeera
10 ай бұрын
මුල් ටික හොදට තේරුනා ඒත් අන්තිම ටික පොඩ්ඩක් පැහැදිලි මදි 🥲
@dewmishehara4455
Жыл бұрын
😮❤ awasane api holman una maru 😊❤
@lvziff5031
Жыл бұрын
දෙවනි ලෝක යුද්දයේ ෆිල්ම් ඔනි ❤
@SamithIranga
Жыл бұрын
❤❤❤❤❤❤ super❤❤❤❤❤❤
@piumidilhani9337
Жыл бұрын
ඒ දෙන්න කතාවෙලා රගපාලා වගේනේ 😒💔
@Ishanka15.4Rashan
Жыл бұрын
Thank you ruu 💐💕
@dilshathnuz8267
Жыл бұрын
දැන් මන් මානසික ලෙඩෙක් 😂😩😩
@neranjalasolangaarachchi8351
Жыл бұрын
රූ සිනෙමා එකේ ගේන ෆිල්ම් වල කිසිම අඩුවක් කියලා නෑ.. ඒත් බොරු කියන්න ඕනේ නෑනේ මේ ෆිල්ම් එකේනම් මට ගොඩක් තැන් තේරුම් ගන්න අමාරුයි .😞
@RuuCinema
Жыл бұрын
අවසානය තව දුරටත් පැහැදිලි කරොත් මූවි එකම අන්තිම විනාඩි කිහිපයේදි සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනවා...මොකද අපි කතාවෙ දැකපු ලෝයර් මනස් වර්මා එහෙමත් නැත්නම් ඇත්තටම ඩොක්ටර් ජාවෙද් හදාගනිපු මනඃකල්පිත චරිත තමයි අපි කතාව පුරාවටම දැක්කෙ (සිකුරිට් සහ සේවකයා නැතුව) එයා එහෙම කරන්න හේතුව තමයි වෙනත් ගෑනු අය ලගට යන්න එයාගෙ තිබිච්ච ආසාව. ඉතින් ඒකට එයා තමන්ගෙම බිරිද යොදාගෙන වෙනස් චරිත විදියට අෆ්‍රීන් එක්ක එකතු වෙලා තියෙනවා...අවුරුදු තුනක් තිස්සෙ විවාහ ජීවිතේ ගැන හිතල මේ දේවල් අෆ්‍රීන් (ගොඩක් තැන්වල සින්දූරා) ඉවසගෙන ඉදලා තියෙනවා...නමුත් මේක එන්න එන්නම දරුණු වෙන නිසා එයා තීරණයක් අරගෙන තමයි හැමදෙයක්ම අතහැරලා යන්නෙ 😉 Anyway ෆුල් මූවි එකම 100% Fullfilled කියන්නත් බෑ 😐
@neranjalasolangaarachchi8351
Жыл бұрын
@@RuuCinemaගොඩක් ස්තූතියි රූ..😍❤️
@DGRCLICK
Жыл бұрын
@@RuuCinema brother වූ වෙන ගෑනු හොයාගන්න තියන මනසිකත්වයක් නෙවෙයි ඕක විකෘති මානසික රෝගයක් ඌට තියෙන්නෙ වෙන එවුන්ට උගේ ගෑනි දෙන්න තියන ආශාවක් තියෙන්නෙ ඒත් එහෙම කරන්න බැරි නිසා ඌම වෙනස් විදියට එකම චරිතෙන් උගේ හිතේ තියන දෙපැත්තම balance කරනව පිස්සු හුත්තෙක් සරලව කිව්වොත් 😅
@roshlRoges_122
Жыл бұрын
@@RuuCinemaඑතකොට අර පොලිස් කූඩුවේ හිටපු එක්කෙන කව්ද..අනෙ මංද confused una bung😢
@qualityasuarancesupport
Жыл бұрын
@@RuuCinema ethakota hira kuduwe inna kena sindurage kawda ? eyai, lawyer rui katharana seen eke, charaters 2k innavaneda ? eka hitin mawagatta ekak newei neda ?
@wpcmanel3961
Жыл бұрын
සුපිරියක් තමයි අදත්❤❤❤
@xchutta
Жыл бұрын
pata film eka ❤️
@With800
3 ай бұрын
වයර් උනා 💔🥲
@maliyaking-qp2uq
Жыл бұрын
ඒ කතාව මට වගේ තේරුනේ නැති අය ඉන්නවා ද 😒😊
@RuuCinema
Жыл бұрын
අවසානය තව දුරටත් පැහැදිලි කරොත් මූවි එකම අන්තිම විනාඩි කිහිපයේදි සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනවා...මොකද අපි කතාවෙ දැකපු ලෝයර් මනස් වර්මා එහෙමත් නැත්නම් ඇත්තටම ඩොක්ටර් ජාවෙද් හදාගනිපු මනඃකල්පිත චරිත තමයි අපි කතාව පුරාවටම දැක්කෙ (සිකුරිට් සහ සේවකයා නැතුව) එයා එහෙම කරන්න හේතුව තමයි වෙනත් ගෑනු අය ලගට යන්න එයාගෙ තිබිච්ච ආසාව. ඉතින් ඒකට එයා තමන්ගෙම බිරිද යොදාගෙන වෙනස් චරිත විදියට අෆ්‍රීන් එක්ක එකතු වෙලා තියෙනවා...අවුරුදු තුනක් තිස්සෙ විවාහ ජීවිතේ ගැන හිතල මේ දේවල් අෆ්‍රීන් (ගොඩක් තැන්වල සින්දූරා) ඉවසගෙන ඉදලා තියෙනවා...නමුත් මේක එන්න එන්නම දරුණු වෙන නිසා එයා තීරණයක් අරගෙන තමයි හැමදෙයක්ම අතහැරලා යන්නෙ 😉 Anyway ෆුල් මූවි එකම 100% Fullfilled කියන්නත් බෑ 😐
@sathya-100
Жыл бұрын
@@RuuCinema මෙලෝ මගුලක් තේරුනේ ඕයි😂😂😂😂😂😂 අපරාදේ කාලය... මචං උඹලට හැකියාව තියෙන වෙන දෙයක් කරපල්ලා බං...උඹලගේ මේ film review වැඩේ නම් පට්ටම අවුල්
@sriravana362
Жыл бұрын
Matath therune na bn mona kiwwada kiyala
@KCD000
Жыл бұрын
@@RuuCinema ගොඩාක් හොදට කතාව පැහැදිලි කරා . 🥰❤️මේ වගේ ෆිල්ම් ඉස්සරහටත් ගෙන්න 💞💞
@nipunisrisathsarani2923
Жыл бұрын
මට පිස්සු වගෙ අප්පා...😂
@TharinduGunasekara16
Жыл бұрын
මේ full film 🎥 එක Download කරගන්න පුලුවන්ද අපිට ? 🤔❤️
@RuuCinema
Жыл бұрын
ඔව් ඇප් එකෙන් පුලුවන්...නැත්නම් Telegram Group එකෙනුත් පුලුවන්
@TharinduGunasekara16
Жыл бұрын
@@RuuCinema අනේ Thanks අයියා මම බලන්නම්කො 😍🥰🙏❤️
@lasidhukawishwara5754
Жыл бұрын
Aiye oyage voice eka hodai... eth audio wala highs wadiy bass eka madiy..
@Sakunthalakumari-s6t
Жыл бұрын
ඒක බලලා මගේ ඔළුවේ සමනල ගැටය වැටුණා වගේ. තේරෙන්නේ නැහැ මොකක්ද උනේ කියලා😮
@shashisweerathunga364
Жыл бұрын
ඉවසීමෙන් බලන්න ඕන ඉතින් 😂😂
@sanjulanuwan-zt8fb
Жыл бұрын
😂😂
@kapilasampathudekumara451
Жыл бұрын
Hi
@sanjulanuwan-zt8fb
Жыл бұрын
💕💕💕
@sanjulanuwan-zt8fb
Жыл бұрын
@@kapilasampathudekumara451 hy
@sewwandidilshani840
Жыл бұрын
Ane oyge voice eka nisama films balanna asa hithenwa😍❤️
@justanobody28
Жыл бұрын
කතාව ඉවර වෙලා ජාවේද් psycho කෙනෙක් කියලා දැනගත්තම මාව කරකවල අතෑරියා වගේ😂😅
@SrimalKanish
Жыл бұрын
Mawath bn
@mandakinirajapakshe124
Жыл бұрын
😊❤
@rajithanuwan8574
Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@hiruanu-u4t
Жыл бұрын
අනේ මට නම් අවසානේ කිසීම දෙයක් පැහැදිලි නැ ....🤔😲😲🤔
@prabanidewdini2023
Жыл бұрын
Bln gmn 😁🥀❣️
@ahinsasadapini4793
Жыл бұрын
Ammo e kathawa
@shalikaliyanaarachchi7927
Жыл бұрын
හැමදාමත් වගේම අදත් සුපිරියක් තමයි රෑ❤🔥😍
@isururajapaksha6700
Жыл бұрын
supiriyak
@chamithpanavala2142
Жыл бұрын
ඉන්දීය සිනමාව නැමති මඩ ගොහොරුවේ පිපුනු නෙලුම් මල්❤
@HanSiPiRe
Жыл бұрын
Multi personal disoder
@Sa_Na_Ju6729
Жыл бұрын
ටිකක් මොංගල් වගේ...😥💔😒...සමනල ගැටේ විතරයි වැටුන් නැත්තෙ...😣..ඔක්කොම හරි කියමුකො මිනිහ එක්කෙනෙක් නම්..හිරේ ඉන්නෙ..එතකොට ඩයරියක් ලිව්වෙ...එතකොට ලෝය..එතකොට ..🥲😖...අයියෝ...🤒😮💨🥴..
@RuuCinema
Жыл бұрын
1. මිනිහා එක්කෙනෙක් තමයි ඒත් ඇත්තම රාගුරම් කෙනෙක් පොලිස් බාරයේ ඉදලා තියෙනවා 2. ඩයරි එක ලියලා තීන්නෙත් ඇත්තම රගුබීර් මොකද ඒකෙ තියෙන දේවල් එක්ක තමයි ජාවේදි එයාගෙ කතාව ගොඩ නගන්නෙ (ගොඩක් දුරට එයාගෙ ආශාවන් සන්සිදෙන විදියට කතාව වෙනස් කර ගන්නත් ඇති) 3.ලෝය තමයි ජාවේද් ගොඩ නගපු කතාවෙ ප්‍රදාන චරිතය මොකද ලෝයර් තමයි මේ කේස් එක දිගටම අවුස්සන්නෙ...ලෝයර්(ජාවේද්) විතරක් අපිට පෙන්නුවට ඉන්ස්පෙක්ටර් විදියට වගේම එක තැනකදි සිකියුරිටි විදියටටහ් අෆ්‍රින් එක්ක ඉන්නෙ මේ ජාවේද්ම තමයි....ඒකට හේතුව විදියට එයා කියන්නෙ වෙනත් ගෑනු අය ලගට යන්න එයාගෙ තිබිච්ච ආසාව...ඉතින් ඒක නරක වැඩක් නිසා එයා බිරිද ලගට වෙනස් මිනිස්සු විදියට ඇවිත් ඒක ඉටු කරගෙන තියෙනවා....අෆ්‍රීන් ටත් මේ ගැන කියලා කලින් ප්ලෑන් කරන් තමයි එහෙම කරන්නෙ 😊
@kithmikaushalya5554
Жыл бұрын
😲🙏 finally inner peace
@kithsiriwijenayaka245
Жыл бұрын
👍👍 puduma manasika leda thiyenne
@nimashafernando2851
Жыл бұрын
Aththatama eka therum ganna amarui Ru cinema Dana hama film ekakma man balnawa pattama asai
@RuuCinema
Жыл бұрын
අවසානය තව දුරටත් පැහැදිලි කරොත් මූවි එකම අන්තිම විනාඩි කිහිපයේදි සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනවා...මොකද අපි කතාවෙ දැකපු ලෝයර් මනස් වර්මා එහෙමත් නැත්නම් ඇත්තටම ඩොක්ටර් ජාවෙද් හදාගනිපු මනඃකල්පිත චරිත තමයි අපි කතාව පුරාවටම දැක්කෙ (සිකුරිට් සහ සේවකයා නැතුව) එයා එහෙම කරන්න හේතුව තමයි වෙනත් ගෑනු අය ලගට යන්න එයාගෙ තිබිච්ච ආසාව. ඉතින් ඒකට එයා තමන්ගෙම බිරිද යොදාගෙන වෙනස් චරිත විදියට අෆ්‍රීන් එක්ක එකතු වෙලා තියෙනවා...අවුරුදු තුනක් තිස්සෙ විවාහ ජීවිතේ ගැන හිතල මේ දේවල් අෆ්‍රීන් (ගොඩක් තැන්වල සින්දූරා) ඉවසගෙන ඉදලා තියෙනවා...නමුත් මේක එන්න එන්නම දරුණු වෙන නිසා එයා තීරණයක් අරගෙන තමයි හැමදෙයක්ම අතහැරලා යන්නෙ 😉 Anyway ෆුල් මූවි එකම 100% Fullfilled කියන්නත් බෑ 😐
@malshadisanayaka3825
Жыл бұрын
අම්මෝ ඒක🥲
@kapilasampathudekumara451
Жыл бұрын
Hi
@tharukalakshan5988
Жыл бұрын
අර හිරෙ හිටිය එකාට මොකද උනෙ . මේක හරියට තේරුන්නෑ හලෝ 😢
@shainiishara2122
Жыл бұрын
First comment
@Hiruni_kawindiya
Жыл бұрын
🖤🖤🖤
@msmfareez
Жыл бұрын
Superb Explanation....well done Roooooo.....👌👍👉👊🤛🤜👏🤝💯🤙
@yashmithaoshadhi
Жыл бұрын
මාව කැරකිලා ගියා ඒ කතාවට 😒💔
@techghost6327
Жыл бұрын
ඔයා Edit කරන්නෙ මොන Software එකෙන්ද Voice එක පට්ට Clear ,
@RuuCinema
Жыл бұрын
Audio : Adobe audition
@sewminikra-mt2bn
Жыл бұрын
👉💯
@RandomLessons-vv3rs
Жыл бұрын
සුපිරිම සුපිරී .. ඒත් මට මේ ෆිල්ම් එක බැලුවට පස්සෙ ප්‍රශ්න ගොඩක් තියෙනවා .. .. ඔයාලටත් එහෙම ප්‍රශ්න ආවද ... (මෙයාට මොකද උනේ. කොහොමද එහෙම වෙන්නෙ. ඒ හිටියෙ කව්ද වගේ දේවල්. )
@RuuCinema
Жыл бұрын
අවසානය තව දුරටත් පැහැදිලි කරොත් මූවි එකම අන්තිම විනාඩි කිහිපයේදි සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනවා...මොකද අපි කතාවෙ දැකපු ලෝයර් මනස් වර්මා එහෙමත් නැත්නම් ඇත්තටම ඩොක්ටර් ජාවෙද් හදාගනිපු මනඃකල්පිත චරිත තමයි අපි කතාව පුරාවටම දැක්කෙ (සිකුරිට් සහ සේවකයා නැතුව) එයා එහෙම කරන්න හේතුව තමයි වෙනත් ගෑනු අය ලගට යන්න එයාගෙ තිබිච්ච ආසාව. ඉතින් ඒකට එයා තමන්ගෙම බිරිද යොදාගෙන වෙනස් චරිත විදියට අෆ්‍රීන් එක්ක එකතු වෙලා තියෙනවා...අවුරුදු තුනක් තිස්සෙ විවාහ ජීවිතේ ගැන හිතල මේ දේවල් අෆ්‍රීන් (ගොඩක් තැන්වල සින්දූරා) ඉවසගෙන ඉදලා තියෙනවා...නමුත් මේක එන්න එන්නම දරුණු වෙන නිසා එයා තීරණයක් අරගෙන තමයි හැමදෙයක්ම අතහැරලා යන්නෙ 😉 Anyway ෆුල් මූවි එකම 100% Fullfilled කියන්නත් බෑ 😐
@wdwdhb3274
Жыл бұрын
@@RuuCinemaමේකෙ සිකුරිටිත් එයාගෙ මනංකල්පිතයක් නේද.
@kokila.dissanayake
Жыл бұрын
එතකොට security දෙන්නෙක්ව දැකල බයඋනේ කාටද අනිත් කෙනා කවුද ඒ
@menakarathnayaka2512
Жыл бұрын
ඩමියක්
@miraclecinema-relaxingmusic21s
Жыл бұрын
Dummy ekk
@dlkasun1115
Жыл бұрын
හෙවනැල්ල
@SuraniMalshani-g9k
Жыл бұрын
අපිටත් පිස්සු වගෙයි 🙃❤️
@kapilasampathudekumara451
Жыл бұрын
Hi
@PiyumikaNadeeshani-y7e
Жыл бұрын
Ayyoooo thenune ne neh..😢pls pehedili krnna..
@SanjanaDewminiBandara
Жыл бұрын
බොරු කියන්න ඕන නෑ.. රූ සිනමා එකේ දාන වීඩියෝ ගොඩක් සුපිරි තේරුම් ගන්න පුලුවම් ලස්සන වොයිස් එකකින් අපිට ගේනවා ඒත් මේ ෆිල්ම් එකනම් මට ගොඩක් තැන් වල තේරුනෙ නෑ. පරිප්පු එක්ක සීනි කෑවා වගේ 😢
@tharushikahamilton9358
Жыл бұрын
👍👍
@NilukaPriyadarshani-e5r
Жыл бұрын
Kathawa bohoma amaruwen therun gaththa mama😢😢😢😢
@asanthaification
Жыл бұрын
කතාව හොදයි ඒ උනාට කවදාවත් betting sites promote කරන්න එපා...🙏👍❤️
@SuraniMalshani-g9k
Жыл бұрын
👍❤
@kapilasampathudekumara451
Жыл бұрын
Lassanai
@sanjulanuwan-zt8fb
Жыл бұрын
Hy
@damithnalinda2127
Жыл бұрын
සමාජේ වෙන ඇත්ත කතා විශේෂයෙන් ඉන්දියාවේ 😮😮😮
@awishkaakalanka7751
Жыл бұрын
🥵♥️🤟
@Takashidayo---
Жыл бұрын
එතකොට අර හිරේ හිටිය රගු කියන්නේ කව්ද කන්ෆියුස් අෆ්ෆා😅
@RuuCinema
Жыл бұрын
රගු කියන්නෙ ඇත්ත සින්දූරගෙ හස්බන්ඩ්....එයා ඇත්තටම වයිෆ්ට ගහලා පොලිස් බාරයේ ඉදලා තියෙනවා. ඔය අතරෙ ඔය සීන් එක දැනගෙන ඒකෙ විදියට කතාවක් හදාගෙන එයාගෙ ආසාවන් වලට ඉඩ දෙන එක තමා ලෝයර් එහෙමත් නැත්නම් ඩොක්ටර් ජාවේද් කරන්නෙ
@nisansalamadhubashini3201
Жыл бұрын
@@RuuCinemaදැන් නේ තේරුනේ 😢
@akeshrangana8261
Жыл бұрын
මචං dammer එක දාපන්කෝ
@aroshsuresh1779
Жыл бұрын
කරකවලා පොළොවෙ ගැහුවා වගේ.😮
@Beasus0
Жыл бұрын
🔥
@semithamatharage
Жыл бұрын
like
@Iresha1234-n9f
Жыл бұрын
එතකොට අර කෙල්ලෝ දෙන්නෙක් හිටියේ ai එකම තැන
@shobapathirathna4964
Жыл бұрын
දැන් එතකොට ජාවේද්ද එයාගෙ මිනිහා...රගුරාම් කවුද එතකොට
@tharindunijanz800
Жыл бұрын
❤️🔥
@WathsalaNuwanthika
Жыл бұрын
එතකොට නලලේ තුවාලේ සැරින් සැරේ වෙනස් උනේ කොහොමද
@RuuCinema
Жыл бұрын
ඒක එක පොයින්ට් එකක්...කතාව unrealistic කියලා පෙන්වන
@madushankabandara9257
Жыл бұрын
කවුද බන් මේව ලියන්නෙ 😅
@AmaAma-vq5jw
Жыл бұрын
😊
@denethsanjeewa8029
Жыл бұрын
App eke nedd me movie eka
@athugalpurageindika4746
Жыл бұрын
💖💖💖🔥🔥🔥
@Guchchirowar
Жыл бұрын
මොකද්ද මන් මේ බැලුවේ . මාඥ්ඥන් වගේ 28:31
@suddi3715
Жыл бұрын
මොලෙ කොලොප්පන් උනා වගෙ 😁
@shobapathirathna4964
Жыл бұрын
මිනිහ ලෝයර් ජාවේද් නම් ගෑනිගෙ හරි මිනිහ රගුරාම් කවුද...ඌ ඇයි හිරේ ඉන්නේ
@pgajithkumara
11 ай бұрын
Ekane
@lahirujayawardhana8616
Жыл бұрын
මටත් පිස්සු හැදුනා ☕️
@bpvcrashintha7370
Жыл бұрын
චිත්‍රපටියේ වෙලා තිබුන අතපසු වීමක් විනාඩි 17.12 සින්දූරගෙ ඔලුවෙ බැන්ඩේජ් එකක් තියෙනවා සින්දූරා වැටෙන්න ඉස්සෙල්ලා විනාඩි 18.13 පල්ලෙහාට දුවගෙන එද්දී බැන්ඩේජ් එක නෑ නේද
30:36
ලෙයට ලෙයින් පළිගන්නා අසම්මත ආදරයක් | Not Reachable Movie Explanation in Sinhala | Movie Review
Ruu Cinema
Рет қаралды 197 М.
34:59
මුලු රටක් කම්පාවට පත්කළ ඇමති දුවගේ සමූහ දූශණ නඩුව 😱🔥| යතාභව 2024 Movie Explained by Ruu Cinema
Ruu Cinema
Рет қаралды 72 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
27:09
Office එකේ ලස්සනම කෙල්ලට ෂොට්🛑 එක දීපු නෝන්ජලයෙක් වගේ හිටපු කොල්ලා! Cinema Plus Sinhala Film Review
Cinema Plus
Рет қаралды 171 М.
25:01
දේව බලෙන් තරුණ වූ ආච්චි 😂😍💖 | Oh Baby Movie Explained In Sinhala | Baiscope tv Sinhala Review 2023
Baiscope TV
Рет қаралды 724 М.
22:18
සෙබලුන් 75ක් තනිවම බේරගත් පුහුණුවීම් වලදී කොන් කරපු සොල්දාදුවා - Hacksaw Ridge movie explain sinhala
Movies With Hash
Рет қаралды 14 М.
30:24
අසහනකාරී වඳ සැමියාගෙන් බිරිඳයි අනියම් බිරිඳයි දෙන්නම ප්රෙග්නට් වුණේ කොහොමද😱 | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 125 М.
31:59
රූමත් හෙදියකගේ අතිබිහිසුණු පළිගැනීම | Bloody Mary Movie Explanation in Sinhala |Movie Review Sinhala
Ruu Cinema
Рет қаралды 360 М.
43:19
බිහිසුණු සමූල ඝාතනයකින් හෙළිවන ගණිකා ජාවාරම 😱🔥 | 2024 New Movie Sinhala Review
Ruu Cinema
Рет қаралды 37 М.
28:52
ටියුශන් සර් අතින් ගැබිනියක් උන 8 වසරෙ දැරිය | 2023 New Movie Explanation in Sinhala | Movie Review
Ruu Cinema
Рет қаралды 1 МЛН
33:27
වසර 15 කට පසු ඝාතකයා සොයා යෑම 😱 | Ponmagal Vandhal Film Review Sinhala | Film One
Film One
Рет қаралды 383 М.
1:43:05
Seya Sinhala full movie|Dilhani Ekanayaka-Kalyana Chandrasekera|සේයා සිංහල හොල්මන් චිත්රපටය|Horror
KALYANA CHANDRASEKERA
Рет қаралды 3,5 МЛН
33:00
නරුම මිනිසුන් 8 දෙනෙකුට මැදිවුණු කන්යාවිය | Hawa 2023 Movie Explanation in Sinhala | Movie Review
Ruu Cinema
Рет қаралды 281 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН