උච්චතම අවස්තාව | Most important conversation | Sinhala | Harry Potter

  Рет қаралды 88,035

Sri Lankan Muggle Borns

Sri Lankan Muggle Borns

Күн бұрын

Пікірлер: 604
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 3 жыл бұрын
Hogwarts වලට ළමයි තෝරගන්නේ කොහොමද? kzbin.info/www/bejne/gYvGq6eFpbmieLM Voldemort Harry Potter ව මරන්න මුල් වුනු Prophecy එක kzbin.info/www/bejne/g5y8k4aLgpyhis0 නිවාස වස්තූන් බිහිවීම සහ අවසානය kzbin.info/www/bejne/e4S6aqV_btSZnsU
@priyakahansi938
@priyakahansi938 3 жыл бұрын
me videos vala linkdha akki🌞🌞😊☺☺☺
@virupalihakkara6147
@virupalihakkara6147 3 жыл бұрын
අක්කෙ පොතේ ඊලග කොටස දානවා නේද 😶
@priyakahansi938
@priyakahansi938 3 жыл бұрын
@@gayaniewijesooriya5406 ow ne 😔😔
@KING-en6xm
@KING-en6xm 3 жыл бұрын
@@gayaniewijesooriya5406 ☹️
@sajithachamodruwanpura6079
@sajithachamodruwanpura6079 3 жыл бұрын
Akke, aluth video nadda
@jayanthaperera345
@jayanthaperera345 3 жыл бұрын
ඇයි අක්කි hogwarts ප්ලැට් ෆෝර්ම් එකට wizard ලා යනකොට muggles ලට පේන්නෙ නැත්තේ? මේක ප්‍රශ්නය ක් උනු අය. 👇👇
@ginnyweasley9781
@ginnyweasley9781 2 жыл бұрын
මම ගොඩක් කතන්දර පොත් කියවලා තියනවා. ඒත් ඒ එක පොතකින්වත් රචකයාගෙ හැඟීම් මට තේරුණේ නෑ. ඒත් මේ හැරී පොටර් පොත කියවද්දි ජේ.කේ.රෝලිං කෙයි විදිහට හිතන කෙනෙක්ද, එයාගෙ හෑඟීම් මොනවද, එයා කොයි වගේ කෙනෙක්ද කියන හැමදේම මට දැදුණා. ගොඩක් පොත්වල ප්‍රධාන චරිතෙ කියන්නෙ කිසිම වැරැද්දක් නැති, හරිම හොඳ, හරිම ලස්සන, නැත්තන් කඩවසම්, හරිම බුද්ධිමත් කෙනෙක්නේ. අපේ භාෂාවෙන් කිව්වොත් සබ්බ චිත්ත සාදාරණ කෙනෙක්. අනික හැම හොඳ වැඩක්ම, හැම බුද්ධිමත් අදහසක් ම දෙන්නෙ එයා. අනික් අය මහ ඔළ මොට්ටල, කැත, ප්‍රධාන චරිතෙ කියන දෙයක් අහගන වෙන දෙයක් බලාගෙන ඉන්න අය. ඒත් හැරී එහෙම කෙනෙක් නෙවෙයි. එයාගෙ හොඳ වගේ ම එයාගෙ නරකත් තියනවා. කොටින්ම කිව්වොත් එයත් අපි වගේ ම සාමාන්‍ය ළමයෙක්. එයා පරිපූර්ණ චරිතයක් නෙවෙයි. අනික හැම හොඳ වැඩක්ම කරන්නෙත් එයා නෙවෙයි. එයා ර්‍පධාන චරිතෙ වුණාට කතාවෙ ඉන්න කඩවසම්ම, බුදුධිමත්ම, හොඳ වැඩ විතරක් කරන කෙනා නෙවෙයි. මේ පොතේ ඉන්න කිසිම කෙනෙක් පරිපූර්ණ චරිත නෙවෙයි. අන්න ඒ හින්දමයි මටනම් මේ පොත ඇත්ත කතාවක් විදිහට දැනෙන්නේ.
@chamathkibihansa1457
@chamathkibihansa1457 2 жыл бұрын
Athatama mee kathawa niyamai🥺
@Deepe9.9
@Deepe9.9 3 ай бұрын
It's not a story... just a emotion
@mihirisandamini2633
@mihirisandamini2633 3 жыл бұрын
"මම ඔබට ඕනවටත් වඩා ආදරය කළා...මම උත්සුක වූයේ අනාගතේ දී මිය යා හැකි නමක් නොදන්නා මුහුණක් නොදන්නා බොහෝ දෙනෙකු පිළිබඳව නෙවෙයි.මේ මොහොතේ වර්තමානයේ ඔබ සතුටින් ජීවතුන් අතර ඉන්නවා දකින්නයි." මුලු කතා මාලාවෙන්ම හදවතට වැඩියෙන්ම දැනුනු වචන ටික.😍
@gandhiranasinghe3608
@gandhiranasinghe3608 3 жыл бұрын
Dumbledore ❤
@gayaniewijesooriya5406
@gayaniewijesooriya5406 3 жыл бұрын
මේ කෑල්ල උපුටා ගත්තෙ මොන පොතේ? මොන පිටුවෙන්ද? අනේ කවුරුහරි කියන්න කෝ?plsssssssssssssss
@sachi_sewwandi_
@sachi_sewwandi_ 3 жыл бұрын
මගේ ජීවිත කාලයේ කියවපු පොත් , බලපු ෆිල්ම් අතරින් මගේ ජීවිතයට දැනුණු, හදවතට දැනුනු කතාමාලාවක් තමයි හැරී පෝටර් කියන්නේ ....... මම ඒ පොත කියවන වෙලාවට, ෆිල්ම් එක බලන වෙලාවට මම ජීවත් වෙන්නේ ඒ පොත ඇතුළේ film ෆිල්ම් එක ඇතුලේ . කවදාවත් එපා වෙන්නෙ නැති කතාවක්. කවදාවත් අමතක නොවන චරිත ටිකක් ...... ඇත්තටම j.k. rowling කියන්නේ මායාකාරියක් ....මම ආදරේ කරන ඇබ්බැහි වෙච්ච කතාවක් තමයි harry potter කතාව ...... කොච්චර ෆිල්ම් එක බැලුවත් , පොත කියෙව්වත්, කවමදාකවත් එපා වෙන්නේ නෑ ....ඒ තරම්ම මම ඒකට ඇබ්බැහි වෙලා ..... හැරීපොටර් කතාමලාවතරම් කිසිම කතාවක් මගේ ජීවිතේ හමුවෙලාත් නෑ ආයෙ කවදාවත් හම්බ වෙන්නෙත් නෑ .....❣️❣️❣️❣️❣️
@sachi_sewwandi_
@sachi_sewwandi_ 3 жыл бұрын
අනේ අක්කි ප්ලීස්... තව මේ වගේ වීඩීයෝ ගේන්න... මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා.... ඒවා බලනකොට හැරී පොටර් කතාවට තියෙන ආදරේ තවත් වැඩි වෙනවා......😘
@chathudew8264
@chathudew8264 3 жыл бұрын
ඇයි ඉතින් මේ කතාබහේදි ඩම්බල්ඩෝ හැරීට ස්නෙප් ගැන කියුවේ නැත්තේ ඒක මට ප්‍රශ්නයක්. අක්කිගේ angel voice එකට මන් නම් පිස්සු වැටිලා ඉන්නේ ඇත්තටම අක්කි wizarding word එකෙන් muggle word එකට පිටුවහල් කරල මේ කතා කියන කෙනෙක් නේද 🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️
@dubmania5851
@dubmania5851 3 жыл бұрын
හැමෝම කතාවෙලා තියෙන්නෙ අනික් කට්ටිය කරපු හැටි ගැන..කවුරුවත් කියන්නෙ නෑ මහාචාර්ය ඩම්බල්ඩෝර් කල හැටි එහෙ...ඩම්බල්ඩෝර් තමයි හොදටම කරලා තියෙන්නෙ ..ඩම්බල්ඩෝර් ,මගපෙන්වන්නෙක් කියනොට වඩා Guardian කෙනෙක් කිව්වොත් හොදයි..අවසානෙ දි ඩම්බල්ඩෝර් මියයන්නෙත් .....ඒක මාර දුක හිතෙන සීන් එකක්..කතාවෙ පට්ටම චරිතයක් ,නැතිවුනා කියන්නෙ ....ඕක බලපු දවස් වල මං හිතන්නෙ මහාචාර්ය ඩම්බල්ඩෝර් මැරුනු සීන් එක බලපු දවසෙ මං ඇඩුව..😓තාමත් දුකයි..ඒ චරිතෙ මතක් වෙනකොට..R.I.P.Prof.Dambledore..😓😖
@전수하-f1l
@전수하-f1l 3 жыл бұрын
Sri Lankan Muggle Borns අක්කිගෙ Videos එකක්වත් miss නොකරපු අය කෝ...
@pnbvideos
@pnbvideos 3 жыл бұрын
මං 🤩💙🙋
@ktngaming5400
@ktngaming5400 3 жыл бұрын
Inno
@lashmikachamoth1438
@lashmikachamoth1438 3 жыл бұрын
Ai man 😎
@dilshanshanaka8868
@dilshanshanaka8868 3 жыл бұрын
Mama ayiye
@eny1killff373
@eny1killff373 3 жыл бұрын
Mn
@-unknown-0000
@-unknown-0000 3 жыл бұрын
කරුනාකරලා තත්පර 10ක හරි වීඩීයෝ එකක් දාන්න pleeeeeeeaaaaaaaaaaassssss!!!!!
@yasalnilmin1038
@yasalnilmin1038 3 жыл бұрын
ඇත්තට ම හැරීට කේන්ති ගිය එක සාධාරනයි. ඒ වගේ ම ඩම්බල්ඩෝ ඒ රහස හංගගෙන හිටිය එකත් සාදාරනයි.
@matthewevans5486
@matthewevans5486 3 жыл бұрын
I have absolutely no idea what the people in this comments section are saying but I love reading everything on here. The script is beautiful
@adeesharashmika5362
@adeesharashmika5362 3 жыл бұрын
පලයන් යන්න උබ ලන්කාවෙ එකෙක්
@moviwill
@moviwill 3 жыл бұрын
@@adeesharashmika5362 wdym i cant understand you
@nazeelhaq7277
@nazeelhaq7277 3 жыл бұрын
පොඩි ප්‍රශ්නයක්. Harry potter කතා මාලාවෙදි තැන් කිහිපයකම තියෙනව හොග්වොර්ට්ස් වලට අන්තර්දාන් වෙලා හෝ ඉදල් මිටි වලින් අහසින් එන්න බැහැ කියල.ඒත් Harry Potter 1 (Harry Potter and the philosopher stone) පොතේදි හැග්රිඩ් ගෙ නෝබට් ව ගෙනියන්න චාලි වීස්ලිගෙ යාලුවො සෙට් එක එන්නෙ ඉදල් මිටි වල නේද...😕
@maheshakumarage486
@maheshakumarage486 3 жыл бұрын
ගොඩක් වැදගත් අනිත් සංවාද ගැනත් වෙන වෙනම videos ඕන අක්කී..... 😊💙🙄
@hashandharmapala7601
@hashandharmapala7601 3 жыл бұрын
Magic spells ගැන vedio ekk ඕනෙ...ඒ ඒ spells වලින් වෙන දේ කරන දේ ගැන වගේ vedio එකක්...
@channelcob1149
@channelcob1149 3 жыл бұрын
Don't you upload new videos anymore sis?😢😢
@dahamdarsha1564
@dahamdarsha1564 3 жыл бұрын
Wizarding world එකේම ඉන්න powerful wizards ලා ගැන video එකක් ගේනන පුළුවන් ද 🙄❤
@harshananandima6988
@harshananandima6988 3 жыл бұрын
අක්කේ horcruxes ගැන ඉක්මනට video එකක් ඕනී . Horcruxes හදන ක්‍රමත් ඕනි.horcruxes හදන spells මොනවද කියල කියලා තියනවද ?
@hermionegranger9789
@hermionegranger9789 3 жыл бұрын
අනේ අද වීඩියෝ එක ෂෝක්..ඔයාගෙ Voice එක තියන teachers ලා ඉන්නවනම් අපිට නිදි මත හැදෙන එකක් නෑ.😂 Tnx akkiyo wenada wagema laassanai vedio eka... ❤❤❤Stay safe akkiyoo
@priyakahansi938
@priyakahansi938 3 жыл бұрын
සහතික අැත්ත😂😂😂😂
@hermionegranger9789
@hermionegranger9789 3 жыл бұрын
@@priyakahansi938 😂😂
@priyakahansi938
@priyakahansi938 3 жыл бұрын
@@hermionegranger9789 😂😂😂
@little-panda123
@little-panda123 3 жыл бұрын
Ow ane
@sw-jz4rb
@sw-jz4rb 3 жыл бұрын
Ow anee 😅
@geshujesy9878
@geshujesy9878 3 жыл бұрын
කෝ අක්කෙ ඇයි දැන් වීඩියෝ ගේන්නෙ නැත්තෙ.. 😢❤🔥
@jayanthaperera345
@jayanthaperera345 2 жыл бұрын
මටත් sup එකක් දෙන්න.
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 2 жыл бұрын
Harry potter annivesery එකට එයාලා අලුත් වැඩක් කරනව නේද? ඒක ගැන video එකක් දාන්නකො
@udithmadusha8438
@udithmadusha8438 3 жыл бұрын
අනේ අක්කේ ඇයි දැන් එච්චර වීඩියෝ දාන්නෙ නැත්තෙ? අපිව අමතක වෙලාද? අනේ අක්කෙ comment එකක්වත් දාන්නකෝ pleace.
@naveenjayawardene2410
@naveenjayawardene2410 3 жыл бұрын
අක්ක දැන් මාස 3 ක් තිස්සේ නැනෙ ද චුට්ටක් හොයල බැලුවොත් නරක ද අඳුරන අය?
@kaveeshavihangi7456
@kaveeshavihangi7456 3 жыл бұрын
අක්කියො hogwarts වලට සමාන mugglesලට යන්න පුලුවන් මායා පාසල් හදලා තියෙනවා කියන්නෙ ඇත්තක්ද එහෙම හදලා තියෙනව නම් ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන්ද ප්ලීස් 🥺🥺
@kimzyiee5205
@kimzyiee5205 3 жыл бұрын
අක්කි fantastic beastic and crimes of gildenwald අනිත් film එක මෙි අව්රැද්දෙ එනවාද කියන්නකෝ ❤️ 2) අනිත් එක අනේ අක්කි මට hogwarts වල school suply එවා ගැන vedio එකක් ඔනි ❤️👯
@d.gbandaranayakabandaranay7721
@d.gbandaranayakabandaranay7721 2 жыл бұрын
හැරී පෝටර් නව කතා මාලාව තමා මන් මේ වෙනකල් කියවපු ලස්සනම පොත්සෙට් එක 👍
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 2 жыл бұрын
🤗💙
@gayansameera6911
@gayansameera6911 Жыл бұрын
Ane e poth ganne kohenda sinhalen pariwarthanaya thiynwda
@mr.pm.j8768
@mr.pm.j8768 2 жыл бұрын
අක්කේ මාස 5ක් වේනවා video නෑනේ. අක්කා හොදින් නේද 😐🤨...❤✅
@tharukakarunarathne365
@tharukakarunarathne365 3 жыл бұрын
අක්කෙ හැරීපොටර් තව පොතක් ෆිල්ම් එකක් නැතුව අර f.r.i.e.n.d.s එකේ වගේ අපි පොඩි කාලෙ ඉදන් ආසාවෙන් බලපු ඒ නලුවොම ගෙනැල්ලා reunion එකක් කරොත් කොහොමද රෝලින් නැන්දා 💥🙂🥺
@amayuz_art
@amayuz_art 2 жыл бұрын
fenrir greyback ගැන වීඩියෝ එකක් ඕන ❤️
@MadushikaSadaruwani-no8jb
@MadushikaSadaruwani-no8jb Жыл бұрын
මේ විඩියෝ එක වගේම මේකේ background music එකත් ❤ මාර විදිහට හිතට දැනුනා ❤🥺 හරිම ලස්සනයි විඩියෝ එක අක්කී ❤️❤️❤️😊
@roshanindika3973
@roshanindika3973 3 жыл бұрын
අද වීඩියෝ එකත් වෙනදා වගේම තමා... අනගිභවනීයයි 😊🙂 අනේ අක්කේ වීස්ලි ට්වින්ස්ලාගේ වීඩියෝ එක ඉක්මනට ගේන්න ප්ලීඊඊඊඊඊඊඊස් 😢
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ගේන්නම්... 🤗💙
@surekakarunarathne795
@surekakarunarathne795 3 жыл бұрын
@@SriLankanMuggleBorns 👍👍👍
@VihangaRandipa
@VihangaRandipa 3 жыл бұрын
අක්කේ මම නේ අද පළවෙනි comment එක දැම්මේ ඒ හින්ද හැරි පෝටගේ ජීවිත කතාව දෙන්නකෝ please akka nee please ❤ දෙන්නකෝ
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ගේනවා මල්ලී... ඒක විශේෂ දවසක ගේන්නම්... 🤗💙
@b_i_n_a4072
@b_i_n_a4072 3 жыл бұрын
@@SriLankanMuggleBorns Harry ge birthday ekedha
@thegirlwholived6891
@thegirlwholived6891 3 жыл бұрын
@@SriLankanMuggleBorns Harryge birthday eka davase gennako akke
@geshujesy9878
@geshujesy9878 3 жыл бұрын
@@SriLankanMuggleBorns විශේශ දවසක කිව්වෙ හැරීගෙ Birthday එක දවසෙද.. මේ මාසෙ
@sudeshlaknath5421
@sudeshlaknath5421 3 жыл бұрын
@@SriLankanMuggleBorns 31 July da
@දැනුමමිනුම-බ7ච
@දැනුමමිනුම-බ7ච 2 жыл бұрын
Ane akki ගොඩක් thanks ❤❤ දිගටම ඔහොම කරගෙන යන්න ❤❤ Good luck ❤❤
@janupakalmith1211
@janupakalmith1211 3 жыл бұрын
අක්කේ ඊළඟට ක්විඩ්ච් සහ ඉදල් මිටි ගැන වීඩියෝ එකක් ගේන්නකො.
@shalini_desilva
@shalini_desilva 3 жыл бұрын
Harry Potter - Order of Phoneix ෆිල්ම් එක බලද්දී ඇඩුණ අය ඉන්නවා ද? ❤️😭
@bavinduakalanka
@bavinduakalanka 3 жыл бұрын
නෑනේ
@nightfury9031
@nightfury9031 3 жыл бұрын
@@bavinduakalanka ma boy ain't no simp 😂
@CasPHer_07
@CasPHer_07 3 жыл бұрын
@@nightfury9031 lol
@jinnyweasley158
@jinnyweasley158 3 жыл бұрын
Mama,, sirius marena thana
@shalini_desilva
@shalini_desilva 3 жыл бұрын
@@jinnyweasley158 Yeah 💔😭
@THEENGLISHGRAMMARMASTER
@THEENGLISHGRAMMARMASTER 3 жыл бұрын
මම ඔයාගෙ වීඩියෝ ඔක්කොම බැලුවා. අලුත් වීඩියෝ තව ඕන. අපි වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නව.
@arun9616
@arun9616 3 жыл бұрын
Fantastic beasts: dambledore's secrets is going to release. The title is on KZbin
@sandunikadewmini7700
@sandunikadewmini7700 3 жыл бұрын
ගොඩ කාලෙකින් අක්කිව බලන්න ආවෙ...හැම video එකක්ම වගේ මේකත් ඉතින් superb....✌️✌️💖💖
@sandunikadewmini7700
@sandunikadewmini7700 3 жыл бұрын
@@creativetechworld3491 Ei mister oya youtube innawa kiyala adane danne 😅
@sandunikadewmini7700
@sandunikadewmini7700 3 жыл бұрын
@@creativetechworld3491 Eth oyage acc eka hadala thama masa 4i 🤣
@sandunikadewmini7700
@sandunikadewmini7700 3 жыл бұрын
@@creativetechworld3491 Mn dannawa 😉😏
@sandunikadewmini7700
@sandunikadewmini7700 3 жыл бұрын
@@creativetechworld3491 Yes 😏
@sandunikadewmini7700
@sandunikadewmini7700 3 жыл бұрын
@Gaming Boy Cricket 🙄🙄 කවුද මේ?
@mrkavee4038
@mrkavee4038 3 жыл бұрын
මොකෝ දැන් එච්චර වීඩියෝ ගෙන්නෙ නැත්තේ
@JS-vw5gb
@JS-vw5gb 3 жыл бұрын
ඔව්නේ
@tharidutharidu8369
@tharidutharidu8369 3 жыл бұрын
ඔව් අනේ
@sajithachamodruwanpura6079
@sajithachamodruwanpura6079 3 жыл бұрын
Ow ane
@agvishmi7395
@agvishmi7395 3 жыл бұрын
අයි
@jayanthaperera345
@jayanthaperera345 3 жыл бұрын
අද 2021/9/11ලගදි වීඩියෝ එකක් දුන්නෙ නෑනෙ අක්කී😪😪😪😪
@dineshsanjeewa1678
@dineshsanjeewa1678 3 жыл бұрын
අනේ අක්කේ දැන් මාසෙකට වැඩිනේ විඩියෝ එකක් දාන්නේ නැද්ද 🙁😔
@anuradaweckramasinha5957
@anuradaweckramasinha5957 3 жыл бұрын
Ow ane
@Dilshan_Anjana
@Dilshan_Anjana 3 жыл бұрын
ඇයි අක්කා දැන් වැඩිය වීඩියෝ දාන්නෙ නැත්තේ..අපිව අමතක වෙලාද? 😞😞😞😭😭😭
@chumithapremathilaka8237
@chumithapremathilaka8237 3 жыл бұрын
Professor Slughorn ගැනත් video එකක් ඕනේ 🙂❤
@krishanthilanka8232
@krishanthilanka8232 3 жыл бұрын
Animegus forms ගැන posions ගැන vedio එකක් ඕනේ
@udithmadusha8438
@udithmadusha8438 3 жыл бұрын
අක්කෙ ඇනිමේගස් පොෂන් එක හදන්නෙ කොහොමද?
@nadieditz7992
@nadieditz7992 3 жыл бұрын
අක්කි පුලුව්න් වෙලාවක Quddich ගැන ගේන්නකෝ please🤗
@janakipalliyaguru9003
@janakipalliyaguru9003 3 жыл бұрын
Ammo video eka dhakkidhdhi marama happy.iiyeth oyawa mathak wuna
@risandusenuja6901
@risandusenuja6901 3 жыл бұрын
අලුත් වීඩියෝස් ඕනි අක්කියෝ🥺🥺
@Water_O_Brien
@Water_O_Brien 2 жыл бұрын
Ring horcrux එක destroy කළේ කොහොමද...? Dumbeldor ගෙ අත ශාප වෙලා කියල පෙන්නුවට ring එක destroy කරන හැටි පෙන්නනවද..? 🤔
@jayanthaperera345
@jayanthaperera345 2 жыл бұрын
අපි දැන් කාලයක් බලන් ඉන්නවා වීඩියෝ එකක් දානකම් තාම දෙන්නේ නෑ 😢😢😢😔😔
@mr.pm.j8768
@mr.pm.j8768 2 жыл бұрын
අක්කේ ඉක්මනටම videos කරන්නේ නැද්ද 🤔 අක්කව ගොඩක් miss කරනවා අපි. 🙄😒😔.. Instagram එකට msg කරා. Replay nane. 🤨😣 ඔයා හොදින් නේද අක්කේ ❤
@thegirlwholived6891
@thegirlwholived6891 3 жыл бұрын
Thank you akki. Oyge video harima lssni❤️❤️Hamadama me vge ලස්සන videos krnn💓💓
@__ruchith___savindya__7407
@__ruchith___savindya__7407 3 жыл бұрын
Muggle born විඩියෝ දාන්නකෝ අක්කේ 😒
@shalini_desilva
@shalini_desilva 3 жыл бұрын
අක්කි, ඔයාගේ house එක මොකක් ද? 😊❤️
@sw-jz4rb
@sw-jz4rb 3 жыл бұрын
ඔව්...මාත් හිතන්නෙ අක්කගෙ එක රෙවෙන්ක්ලෝ තමා 😊
@chehansanimnadi4488
@chehansanimnadi4488 3 жыл бұрын
Niyamai akki,thank you..❤❤❤
@DrPrincess
@DrPrincess 3 жыл бұрын
Sanpeගෙයි Voldemortගෙයි සම්බන්ධය දාන්නකො අක්කි
@virajithkolitha8211
@virajithkolitha8211 3 жыл бұрын
ඇබ්බැහි වෙලා අක්කේ ❤️❤️
@sethunethu9439
@sethunethu9439 3 жыл бұрын
Akki harry ge ammagei thaththagei video ekak gennako please please please please please please please
@copyrightsfreemusic5650
@copyrightsfreemusic5650 3 жыл бұрын
Akkige address na 😂
@rashmieparamie722
@rashmieparamie722 3 жыл бұрын
After all this time? ALWAYS (with Sri Lankan muggle born)“ 💚🤍🖤oya ge voice eka nam harima lassanai.oya hamadama Apia adawanawa. (Katahadin witharak hadawathta danenna katha karala apiwa sanwedi karawanna oyata puduma hakiyawak thiyenne akkiyoo🥰🥰🥰)Muggle borns channel ekatai.akkiyatai adarei 🥰🥰😊
@rashmieparamie722
@rashmieparamie722 3 жыл бұрын
Akkige petronus ekai,house ekai mokakda?
@dilumshehara5331
@dilumshehara5331 3 жыл бұрын
Harry ipadenna kalin dumbledore ta thibbane voldemortva maranna ai ehema kale naththe e ganath video ekak one akke
@kanchanasandaru4278
@kanchanasandaru4278 3 жыл бұрын
අම්මෝ...ගොඩක් හොඳ මතෘකාවක්.❤😌
@priyakahansi938
@priyakahansi938 3 жыл бұрын
supiri akki👍👍👍👍😍😘 LOVE YOU SRI LANKAN MAGGLE BORNS😍😘😍😍😘😘
@priyakahansi938
@priyakahansi938 3 жыл бұрын
aththamai video eka nam niyamai akki💗💗💗💓❤💚💖💖💞💞💕💗💗💗💗💗
@naveenjayawardene2410
@naveenjayawardene2410 3 жыл бұрын
ඇත්තටම අක්කෙ ඔයා කොහෙද අනේ ඉන්නෙ.දැන් මාසයක් විතර නෑනෙ
@udithmadusha8438
@udithmadusha8438 3 жыл бұрын
ඔව් අක්කෙ
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 3 жыл бұрын
Hogwarts ගිහිල්ල. නිවාඩු කාලෙ තමයි videos දාන්නෙ
@madhuthyahasuni3917
@madhuthyahasuni3917 3 жыл бұрын
Ane ayi akke dn hama week ekem video denne nththe 🙄😕 Anyway ada video ekth superb 👌👍❤️💙
@topappandgames6032
@topappandgames6032 Жыл бұрын
මම බලපු ලස්සනම movie එක♥️❤️♥️❤️
@b.m.somawathi296
@b.m.somawathi296 3 жыл бұрын
1 comment. Fleur delacour gana video ekak karannako please. Please.
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 3 жыл бұрын
ඔව් ඔව් අනිවාර්යයෙන්ම ගේනවා නංගා... 🤗💙
@kahaduwaranganie7850
@kahaduwaranganie7850 3 жыл бұрын
වීඩියෝ එක ලස්සනයි අක්කි....💟☺️👧
@kalidugihan8128
@kalidugihan8128 3 жыл бұрын
හැරී පෝටර් ෆිල්ම් ටික දාන්නකෝ සින්හල සබ් එකක
@hpspotter757
@hpspotter757 3 жыл бұрын
අක්කේ කෝ අනේ වීඩියෝ.....මාසයක් ඉවසන් ඉන්න බෑ...😣😣🙁😭😭😭😢
@duleninsuka2450
@duleninsuka2450 3 жыл бұрын
අක්කේ minster of magic එක ගැන video එකක් දාන්නකෝ
@ngng9858
@ngng9858 3 жыл бұрын
නියමයි. සුපිරි .perfect .
@jayanthaperera345
@jayanthaperera345 3 жыл бұрын
අද 2021/9/11ලගදි වීඩියෝ එකක් දුන්නෙ නෑනෙ අක්කී😪😪😪😪
@jayanthaperera345
@jayanthaperera345 3 жыл бұрын
මාස දෙකකට වැඩී මේ විඩියෝ එක දාල😪😪😪
@bgangster6301
@bgangster6301 2 жыл бұрын
@@jayanthaperera345 11/15 තාම මොකුත්ම නෑ😢
@udara960
@udara960 3 жыл бұрын
රොන් ගැනත් වීඩියෝ එකක් ගේන්න අක්කේ.
@maheshakumarage486
@maheshakumarage486 3 жыл бұрын
0:33 😭💔❤
@shalinda_
@shalinda_ 3 жыл бұрын
Hi akke.. Nice to hear your voice. Thank you ❤️😘
@LuxmanEraj
@LuxmanEraj 2 жыл бұрын
ඒක වෙනම පිස්සුවක් ❤ 💘
@krishanthikariyawasam620
@krishanthikariyawasam620 3 жыл бұрын
වීඩියෝ එක ලස්සනයි අක්කී 👏👏
@Shenk20
@Shenk20 3 жыл бұрын
🥺 කිසිම සද්දයක් නැත්තේ ඇයි අක්කේ ??
@akilathushara1649
@akilathushara1649 3 жыл бұрын
We still love this....
@ajithprasanna56
@ajithprasanna56 3 жыл бұрын
අනෙ අක්කේ පුලුවන් නම් හැරි පොටර් සංචාරක ස්තාන ගැන විඩියො එකක් කරන්න 😍❤️
@snehaLiyanage
@snehaLiyanage 3 жыл бұрын
Please can you made a video about Quidditch😊
@sudarshaniwickramasinghe177
@sudarshaniwickramasinghe177 3 жыл бұрын
Respect ✔✔✔
@shashineoz8530
@shashineoz8530 3 жыл бұрын
Akke videos peak time ekta danna wadiyen views ganna puluwan wei😌👍 hamadama mata video eka miss wenwaaa but mn channal ekata awilla balanawaa mathak una gamn💚💚💚
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 3 жыл бұрын
ow malli channel eke audience eka active inna analytics balalai danne... oyata godak sthuthii apith ekkama innawata!💙
@shashineoz8530
@shashineoz8530 3 жыл бұрын
@@SriLankanMuggleBorns sure💚💚
@jayanichampika9273
@jayanichampika9273 3 жыл бұрын
Neville ගෙ life එක ගැන ona
@navijanethdula5025
@navijanethdula5025 3 жыл бұрын
ලස්සනයි අක්කී
@malinduthalgahagoda2967
@malinduthalgahagoda2967 3 жыл бұрын
Triwizard tournament eka gana video ekk oni
@kdkalwis8699
@kdkalwis8699 3 жыл бұрын
Thanks
@nadieditz7992
@nadieditz7992 3 жыл бұрын
Potterhead කෙනෙක් උනාට මම තාම හැරී පොටර් ෆිල්ම්ස් එකක්වත් බලලා නෑ අක්කි පොත් විතරයි කියවලා තියෙන්නෙ ෆිල්ම්ස් සින්හලෙන් බලන්න ක්‍රමයක් කියන්නකො please
@lakshanperera3737
@lakshanperera3737 3 жыл бұрын
සීඩී කඩේකින් ගත්තානම් ඉවරනේ ඔක්කොම
@Thespace123
@Thespace123 3 жыл бұрын
Utorrent වලින් download කරලා සිංහලෙන් subtitle download කරලා දාගන්න
@ginurikariyawasam8753
@ginurikariyawasam8753 3 жыл бұрын
Video eka lassanai akki🥺💟👧
@jinnyweasley158
@jinnyweasley158 3 жыл бұрын
Hello,,🤗
@krishanthilanka8232
@krishanthilanka8232 3 жыл бұрын
Hogwarts වල තියෙන කෑම බීම ගැන vedio එකක් ඕනේ
@roshainfernando3016
@roshainfernando3016 3 жыл бұрын
ඒක 'අපේ අම්මා' channel එකෙන් දාන්නලු ඉන්නෙ😌
@krishanthilanka8232
@krishanthilanka8232 3 жыл бұрын
@@roshainfernando3016 😑😑😅😅දැම්මොත් මට link eka ewanna 😉😆
@Fazlarickyvlogs
@Fazlarickyvlogs 3 жыл бұрын
Akki harry ge life story eka July 31 genna please❤💛
@geshujesy9878
@geshujesy9878 3 жыл бұрын
ඔය කොටස කියවද්දි ඇඩුව ❤🔥😢
@rocky_sp_2008
@rocky_sp_2008 3 жыл бұрын
Kathandara ahanna kamathi ayata maru channel eka
@kmsbandara9174
@kmsbandara9174 3 жыл бұрын
Neville longbottom ge destiny eka harryge destiny ekata samanada kiyana ekath J.K.ROWLING penwanne methanadi neda?
@hermoinejackson6910
@hermoinejackson6910 3 жыл бұрын
Vedio එක ලස්සනයි akke❤️💙💛💚🧙
@harrypotter9248
@harrypotter9248 3 жыл бұрын
Very beautiful voice 😍💓
@priyakahansi938
@priyakahansi938 3 жыл бұрын
yes😘😘😘😘
@danuuda3990
@danuuda3990 3 жыл бұрын
නියමයි ❤️❤️
@sayurinimesha9788
@sayurinimesha9788 13 күн бұрын
මට දැනගන්න ඕන ඇයි හැරි වගේ කෙනෙක් prefect උනේ නැත්තේ ඩම්බල්ඩෝ ඉද්දිවත්, හැරි අවසාන වසර ඉවර කරන්නේ නැතුව මොකද්ද කරේ, හැරි වොල්ඩමෝට් පැරැද්දුවට පස්සේ එයාට කිසිම තනතුරක් හෝ, අර චොක්ලට් ගෙම්බගේ එකට ඇතුලත් උනේ නැත්තේ ඇයි හර්මායිනි විතරක් ඒකට ඇතුලත් උනේ. හැරිගේ ජොබ් එක මොකද්ද මායාලෝකේ?
@chandrasandaruwan8943
@chandrasandaruwan8943 3 жыл бұрын
ෆෝක්ස්ට මොකද උනේ. ෆීනික්ස්ලා අමරණීයයිද?
@supergaming9189
@supergaming9189 3 жыл бұрын
akki harry potter and the goblet of fire pothe inna LUDO BAGMAN gana vedio ekak geennko
@aparnakarunasekara5172
@aparnakarunasekara5172 3 жыл бұрын
හැරීගෙයි,හමයිනිගෙයි යාලුකම ගැන විඩීයෝ එකක් දෙන්නකෝ..... ප්ලීස්...🙄
@duleninsuka2450
@duleninsuka2450 3 жыл бұрын
most beautiful video අක්කේ😘😘
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 12 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,8 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 125 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Marauders ලගේ කතාව | Story of Marauders | Sinhala | Harry Potter
33:03
Dumbledore Biography Sinhala Explaining
14:19
Sri Lankan Muggle Borns
Рет қаралды 125 М.
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 12 МЛН