සරත් ඍතුවේ නවසීලන්තයේ | Most magical season of the year 🍂🍁

  Рет қаралды 11,961

A Piece of Love

A Piece of Love

Күн бұрын

#lifeinnewzealand #dayinthelife #familyvlog #momlife #newyearvlog
අපිත් එක්ක අවුරුද්ද @HappymommyYT #lifeinnewzealand #apieceoflove #momlife
• අපිත් එක්ක අවුරුද්ද @S...
අලුතෙන් channel එකක් පටන් ගන්න කැමතිද |#youtuberevenue#youtubeincome#apieceoflove#
• අලුතෙන් channel එකක් ප...
උයන්න කම්මැලි දවසට රස curry එකක් | ගෙදරදීම Play Doug #lifeinnewzealand #dayinthelife#apieceoflove
• උයන්න කම්මැලි දවසට රස ...
I'm on Instagram / a_piece_of_love_ig
Follow me on Facebook / a-piece-of-love-100864...

Пікірлер: 185
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 3 ай бұрын
සිහිනයක් සේ හැගෙන නොදකපු මානයකට රැගෙන යමින් ඔබලාගේ ජීවන තොරතුරුත් රැගෙන අප හමුවට පැමිණෙන ඔබලාට තෙරුවන්ගේ සරණින් සැමදා සතුටම වේවා ......🍂🍁🍀🌹🌷🌹
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
තෙරුවන් සරණයි 🥰🥰
@chandijayasekara6809
@chandijayasekara6809 3 ай бұрын
කාලෙකින් නොදැකපු නෑදෑයෙක් දැක්කා වගේ සතුටක් දැනුනා.හරිම සතුටුයි ඔයාල දැකීම. සතුටින් ජීවිතේ විදින්න .හැමෝටම තෙරුවන් සරණයි.❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
තෙරුවන් සරණයි ❤️❤️
@dilushamadushani1340
@dilushamadushani1340 3 ай бұрын
❤❤❤
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 3 ай бұрын
Maga balan hitiye akkiyo.video ekak danakal.harima lassanai.juni wenakal inna one ayama dakinna.innam ithin hode 🌷😘😘
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
හරි නංගි , ගොඩක් ස්තූතියි 🥰🥰
@nishssp9523
@nishssp9523 3 ай бұрын
Cable car experience එක නම් ඇත්තටම ගොඩක් හොඳයි අක්කිඅක්කි ❤❤❤❤❤. වීඩියෝ එක ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤. වැඩ ටික ඉවරකරන් ඉක්මනින්ම වීඩියෝ ගොඩක් අරන් එන්න 🥰🥰🥰🥰🥰💚💚💚💚💚💚
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
@user-uq3ch6so1b
@user-uq3ch6so1b 3 ай бұрын
මමත් ගොඩ දවසකින් මේ බලන්නෙ .අපි නොදකින.මේ ලස්සන අපිට විදින්න දෙනවට ඔයාලට පින්.අපි සතුටුවෙන වනෙ.බලලා. සතුටින් ඉන්න ඔයාලා. බුදුසරනයි .ඔයාලට
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බුදුසරණයි ❤️🙏
@user-id3og2os9p
@user-id3og2os9p 3 ай бұрын
Thank you akke apita habahin balanna bari ewa mehemahari oya pennanawane.budusaranai oyalata
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බුදුසරණයි ❤️
@duleekalakshani3874
@duleekalakshani3874 3 ай бұрын
ලස්සනයි Dr.. Budusaranai ඔයාලට
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
Budusaranai 🥰🥰
@ymnpkherath9797
@ymnpkherath9797 3 ай бұрын
ම්....ගොඩක් දවසකින් පැටියෝ.ඉතින් vedio ඒකක් මග බලාගෙන හිටියේ.හැමෝම හොදින් නේද.බුදු සරණයි හැමෝටම❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බුදුසරණයි අක්කා🥰🥰
@user-eq9kw6xu6d
@user-eq9kw6xu6d 3 ай бұрын
හරිම ලස්සනයි. මමවෙන රටකට කියල ගිහින් තියෙන්නෙ තායිලන්තය ට.මගෙ මහත්තයා එක්ක.දුව කතා කරන කොට අදුනන කෙනෙක් කියලා හිතෙනවා.
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
අනේ එහෙමද නැන්දා, තෙරුවන් සරණයි 🥰🥰
@ThisariChampa
@ThisariChampa 3 ай бұрын
සති දෙකේ පරක්කුව..හරියට මාස දෙකක් වගේ දැනුනා. දුවගෙ මේ weidio එකත් හරිම සුන්දරයි.ඉක්මනින්ම ආයෙත් අපි හමුවෙමු.මේ විදිහට .දුවටත්,පවුලේ හැමදෙනාටත් මේ වෙසක් මාසයේ ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා !!!!🙏
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
තෙරුවන් සරණයි නැන්දා🥰🥰
@sanjeewaprasanna3210
@sanjeewaprasanna3210 3 ай бұрын
Hi කොහොමද .හරිම ලස්සන යි .අදත් vidiyo එක .බුදු සරනයි
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බුදුසරණයි ❤️❤️❤️
@JanidiDilsara
@JanidiDilsara 3 ай бұрын
Anee ❤️🌹
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
🥰🥰🥰
@ChamudiAthukorala
@ChamudiAthukorala 3 ай бұрын
Godak lassanai nangi punchi paulata theruwan saranai
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@malindamanesha3551
@malindamanesha3551 3 ай бұрын
Aneee godak lassani vedio eka Akka❤️❤️❤️❤️
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි❤️
@ashenkavinda5025
@ashenkavinda5025 3 ай бұрын
ගොඩක් දවස් ඇවිත් බැලුවා බැලුවා වීඩියෝ එකක් දාලද කියල 🥰 බුදුසරණයි🙏 ❤️
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බුදුසරණයි 🙏🙏🙏
@niorshajayamanna3275
@niorshajayamanna3275 3 ай бұрын
අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓💓
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බුදුසරණයි ❤️
@SamilaBandara
@SamilaBandara 3 ай бұрын
Lasagna parisaraya .thanks oyata .budusaranai!
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බුදුසරණයි ❤️
@thusharicfrenando8858
@thusharicfrenando8858 3 ай бұрын
හරිම සුන්දර සරල ඉතාමත් චාම් අයුරින් වීඩියෝ ගෙන එන ඔබට ප්‍රථමයෙන් ස්තූතියී කරනවා.ඇත්තටම මේ වීඩියෝ බලන්න හරිම ආසා හිතෙනවා.මාරම සුන්දරත්වයකින් පිරුණු ,ලස්සන පරිසරයක ජීවත් වෙන ආදරනීය පුංචි කුරුලු කැදැල්ලක් වාගේ ඔබලාගේ ජීවන රටාව.සරල බව,වීඩියෝ එක පුරාවටම තියේ.බලන්න ආසා හිතෙනවා එතකොට ..ඔබ පවුලේ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
තෙරුවන් සරණයි අක්කා❤️❤️❤️
@MLRMudannayaka
@MLRMudannayaka 3 ай бұрын
Harima lssanai akke. Goda kalekin oyawa dakke.
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ඔව් නංගි පොඩ්ඩක් busy උනා❤️
@thiliniwickramasinghe3845
@thiliniwickramasinghe3845 3 ай бұрын
ඔයාලා හැමෝමත් සතුටින්, නිදුක් නීරෝගී සුවයෙන් ඉන්න
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බුදුසරණයි ❤️❤️
@shlu196
@shlu196 3 ай бұрын
Love love love your videos. They are so peaceful. I love everything about your content. ❤❤ thank you for showing us this beautiful country
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
Thank you so much❤️
@indranigunawardane4012
@indranigunawardane4012 3 ай бұрын
හරිම ලස්සනයි .සතුටින් ඉන්කව දැකීමත් සතුටක්.හැමදාම සතුට රැඳේවා මගේ දරුපැටවුනට.පරිස්සමෙන් සතුටින් ඉන්න .බුදු සරනයි ❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බුදුසරණයි ❤️❤️
@nadeeshakelum582
@nadeeshakelum582 3 ай бұрын
❤ favorite family
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
Thank you so much❤️
@lakhmiwasana719
@lakhmiwasana719 3 ай бұрын
ගොඩක් සතුටු අක්කී video ek notification 🔔 එක දැක්කාහම මේ දැනුත් ඔයා කලින් video එකක් බලාගෙන හිටියේ ආදරෙයී අක්කී බුදුසරණ යී හැමෝටම පරිස්සමෙන් ඉන්න 🥰💗
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බුදුසරණයි නංගි❤️❤️
@mis.darshi1236
@mis.darshi1236 3 ай бұрын
හරිම ලස්සනයි නංගි අදත් වීඩියෝ එක ❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා❤️❤️
@KalpaniS15-045-lz
@KalpaniS15-045-lz 3 ай бұрын
👌🥰🥰🥰
@kumarigunarathne3776
@kumarigunarathne3776 3 ай бұрын
Very beautiful vedio thanks
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
Thank you so much❤️
@mahimibhagya8021
@mahimibhagya8021 3 ай бұрын
Wowww ❤🎉
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
🥰🥰🥰🥰
@cheramidealwis1063
@cheramidealwis1063 3 ай бұрын
Harima lassani akke😊😊❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි❤️
@shiromafernando6416
@shiromafernando6416 3 ай бұрын
අම්මෝ ඇති යාන්තම් අපිව මතක් වෙලා. අවුරැදු ගානකින් දැක්කේ නෑ වගේ පුතා හරියට දැනෙන්නේ.... ❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ඒකනෙ නැන්දා අලුත් වීඩියෝ එකක් අරන් එන්නම් ඉක්මනින් ❤️❤️
@laknaraviduni8969
@laknaraviduni8969 3 ай бұрын
Harima lassanai akke video eka.aluth video ekak aran ikmanta enna ❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
හරි නංගි, බුදුසරණයි ❤️
@thusharasampath6917
@thusharasampath6917 3 ай бұрын
❤❤maga balagena hitiye oyage video ekak enakam. B.s punchi paulata. Adarei oyalata❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බුදුසරණයි ආදරෙයි ❤️❤️
@ChamathkaGimhani-vu3xd
@ChamathkaGimhani-vu3xd 3 ай бұрын
ඔයාගේ වීඩියෝ එකක් එනකල් මග බලන් හිටියේ අක්කේ .❤❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
@ganeshikafernando4602
@ganeshikafernando4602 3 ай бұрын
ඔයා නැතුව පාළුවෙන් හිටියේ නංගී .අද ලස්සනයි ❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා❤️❤️
@sakunthlaariyadasa2678
@sakunthlaariyadasa2678 3 ай бұрын
බුදුසරණයි ඔයාලට
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බුදුසරණයි 🥰🥰🥰
@twinsmommySL
@twinsmommySL 3 ай бұрын
අනේ හරිම ලස්සනයි සතුටින් ඉන්න ආදරෙයි
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 3 ай бұрын
කෝමරික තියනවා නේද දුව සුන්දර පරිසරයක් ❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ඔව් නැන්දා❤️
@roshika7155
@roshika7155 3 ай бұрын
Beautiful video nanga budusarenai ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බුදුසරණයි අක්කා❤️❤️
@ChamDanu
@ChamDanu 3 ай бұрын
හරිම ලස්සනයි නංගී වීඩියෝ එක. ❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ🥰🥰
@nelumperera9150
@nelumperera9150 3 ай бұрын
අපේ හක්ගල botanical garden එක මතක් වුණා නංගි ❤️❤️
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ඔව් අක්ක ඒ වගේ තමා ටිකක් ❤️❤️
@MaliniAbey-dd5zb
@MaliniAbey-dd5zb 3 ай бұрын
Harima. Are dari. Oyalata. Budusaranai. Parissamin. Inn
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බුදුසරණයි 🙏🙏
@user-kl1om6lk3y
@user-kl1om6lk3y 3 ай бұрын
ඇස්වලට කඳුළු ආව පූතා mothers day celebrate කරපු විදියට.❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි නැන්දා❤️❤️
@smartsrilankan9767
@smartsrilankan9767 2 ай бұрын
💙😘💕💐
@dilanialuvihare7321
@dilanialuvihare7321 3 ай бұрын
Godak sathutui .video ekak danakam balagena hitiya.lassanai.❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@user-vq6cb2yp9r
@user-vq6cb2yp9r 3 ай бұрын
ඇති යන්තම්.... මගේ stress relise වුණා.newzeland giya nisa.mn exam nisa stress akke.thank🎉🎉🎉🎉🎉
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාටත්🥰🥰
@PriyanthaJayalath-yq7kx
@PriyanthaJayalath-yq7kx 3 ай бұрын
Apita මෙහෙම ලස්සනයි නම් ඔයාලා හැබැහින් දකිනකොට කොහොම ලස්සනයිද ගොඩක් ස්තුතියි වීඩියෝ කරට අපි හිතුවේ අසනීප යෙන්ද කියාලකොහොම හරි කමක් නේ වීඩියෝ එක ක් දැම්මනේ. ස්තුතියි ඔයකත් සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
තෙරුවන් සරණයි 🥰🥰
@MazeenaJoonus-v8q
@MazeenaJoonus-v8q 3 ай бұрын
❤❤❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
🥰🥰🥰
@chathuanushki6331
@chathuanushki6331 3 ай бұрын
How lucky you all.stay blessed
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
Thank you so much🥰🥰
@BhashineeDayananda1111
@BhashineeDayananda1111 3 ай бұрын
ඇති යන්තම් ඇවිල්ලා😊
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ඒකනේ🥰🥰
@m.a.r.dwijayasri7082
@m.a.r.dwijayasri7082 3 ай бұрын
Love you nanga & family
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
Much love akka❤️❤️
@user-dz3rd2bo8t
@user-dz3rd2bo8t 3 ай бұрын
අනේ හරි ආසාවෙන් බලන් ඉදියේ🥺❤️
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️
@vimukthijayarathne
@vimukthijayarathne 3 ай бұрын
Beautiful video machan ♥️♥️♥️
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
Thank you ban❤️❤️
@user-id8yy7op1d
@user-id8yy7op1d 3 ай бұрын
godak dawasakin akki.❤❤❤Apith awa dawasata yanna ona
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ඔව් නංගි අනිවාර්යයෙන් යන්න ඕනෙ තැනක්🥰🥰
@MudithaManori
@MudithaManori 3 ай бұрын
aii ane oya godak dawas awe naththe hamadama baluwa awithda kiyala dan ae parakkuwatath ekka vedios wadipura danna
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
පුලුවන් ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්නම්කො❤️
@nawanjanaamarasinghe2277
@nawanjanaamarasinghe2277 3 ай бұрын
Lassanai akki adath video eka ❤️...
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
@nimeshapiyumini2483
@nimeshapiyumini2483 3 ай бұрын
@shanimapeiris
@shanimapeiris 3 ай бұрын
තෙරුවන් සරණයි නංඟි 💜
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
තෙරුවන් සරණයි අක්කා🙏
@anurproducts8049
@anurproducts8049 3 ай бұрын
Thanks
@user-zn5eq1ef4c
@user-zn5eq1ef4c 3 ай бұрын
Ane satiyakata 1 video akak genna😊😊😊
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ඉස්සරහට අරගෙන එන්නම්කො ❤️
@user-jd1hg3sy7r
@user-jd1hg3sy7r 3 ай бұрын
පුතාගෙන් වීඩියෝ එකක් එනකන් බලාගන හිටියේ.හරියට ඔයාලව මතක් උනා.කමක් නෑ පරක්කු වෙලා හරි වීඩියෝ එකක් ගෙනාපු එක හොදයි.ආයෙත් ඉතින් june වෙනකන් බලාගන ඉන්න වෙනවනේ.අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි වෙනදා වගේම.බුදුසරණයි ඔයාලා හතර දෙනාටම.පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලත්.😊😊😊😊❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බුදුසරණයි නැන්ද🙏🙏
@Nirmiamanda
@Nirmiamanda 3 ай бұрын
❤👍
@sanjuomi5230
@sanjuomi5230 3 ай бұрын
After long time akka... adath godak lassanai vedio eka....asawen baluwa..lassana ratak lassana family ekak..❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
@sandunii
@sandunii 3 ай бұрын
Parakku wela hri vlog ek genawta thnks akke❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
@kaushalyathissera1095
@kaushalyathissera1095 3 ай бұрын
Aneh akka oya Video ekk danakam maga balagena hitiyee 🙈❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
@TheTravelShowWazana
@TheTravelShowWazana 3 ай бұрын
Thanks akka ❤❤❤ I was waiting for your video ❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
Thank you so much🥰🥰
@anulawijerathne4290
@anulawijerathne4290 3 ай бұрын
🌹🥰
@dayarathnayake3988
@dayarathnayake3988 3 ай бұрын
Ane duwa harima lassanai duwai puthai denna hari sathutin neda hemadama oya sathuta vidimin inna lebewa thunuruwan saranay oyalata
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
අනේ තෙරුවන් සරණයි නැන්දා❤️❤️
@user-vn2tr3ck3g
@user-vn2tr3ck3g 3 ай бұрын
Oya enakal godak maga balagena hitiya.nithara mathak una.parissamata sathutin inna.
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@user-hh4qx8qx9c
@user-hh4qx8qx9c 3 ай бұрын
අම්මෝ අැතියන්තං වීඩියෝ එකක් දැම්මා අපේ පුතා ඔයාට බනිනවා වීඩියෝ නැහැ කියලා💕💕💕
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
අනේ එහෙමද😆❤️
@user-hh4qx8qx9c
@user-hh4qx8qx9c 3 ай бұрын
අපේ පුතා ඔයාට ගොඩක් අාදරෙයි එකයි වීඩියෝ නැතිවුනාම දුකේ නැන්දා අසනීපවෙලාද අහනවා වීඩියෝ එකෙන් උත්තර ලැබුනනෙ👋👋👋👋
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
@@user-hh4qx8qx9c අනේ පුතාව මන් ගොඩක් ආදරෙන් මතක් කලා කියන්න❤️❤️
@upuliruwangika9034
@upuliruwangika9034 3 ай бұрын
Harima lassanai akka ❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි❤️❤️
@SamadhiMonarawila-wm6co
@SamadhiMonarawila-wm6co 3 ай бұрын
අනේ කාලෙකින් ...මමත් wellington ...දැන ගත්තා නම් එනවා බලන්න ❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
අනේ එහෙමද, දන්නෙ නෑනෙ එන්න තිබ්බ බලල යන්න❤️❤️
@SamadhiMonarawila-wm6co
@SamadhiMonarawila-wm6co 3 ай бұрын
@@apieceoflove8173 ඔව් නන්ගී .මම ජොන්සන්වෙල් වල ඉන්නේ...ආයිමත් ආවොත් කියන්නකෝ...🙂
@wasanapriyadarshanigunathi7475
@wasanapriyadarshanigunathi7475 3 ай бұрын
Ane akki godak kalekin awe neda.sathtui dekkama oyawa❤❤❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ඔව් නංගි ටික කාලෙකින්❤️
@user-mc9wx2ej3n
@user-mc9wx2ej3n 3 ай бұрын
අනේ dear ඔයා ආයි දිගටම මාසෙකට එක vidio එකද ගෙන්නෙ.ඔයාලව දකින්න නැති උනාම මාර දුකයි..😢
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
හැම සතියෙම වීඩියෝ එකක් අරන් එන්න තමයි හිතන් ඉන්නෙ❤️❤️
@user-jd1hg3sy7r
@user-jd1hg3sy7r 3 ай бұрын
❤❤❤❤❤❤.1st comment eka magen
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@user-jj7mt5qv7r
@user-jj7mt5qv7r 3 ай бұрын
අක්කා බබාලා ඉංග්ලිස් වලින් කතා කරනවා.වීඩියෝ වීඩියෝ එකක් ගේන්ඩකෝ
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
එයාලා school එකේදි විතරයි නංගා සම්පූර්ණයෙන් english වලින් කතා කරන්නෙ ගෙදරදි දෙකෙන්ම කතා කරනවා🥰
@AshaDilrukshi-pf1sv
@AshaDilrukshi-pf1sv 3 ай бұрын
Kohomada nangi
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
හොදින් ඉන්නවා අක්කා🥰🥰
@DiliniMadu-iq8xp
@DiliniMadu-iq8xp 3 ай бұрын
ලස්සයි මග බලන් ඉදියේ ඔයාල බලන්න ජුනි වෙනකන් බලන් ඉන්නවා වීඩියෝ එකක් බලන්න ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
@user-kxyw8cn9b
@user-kxyw8cn9b 3 ай бұрын
Akka caregiver job eka hoyagatte komda qualifications monwd plz plz plzz reply meeee
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
නංගි රට ඇතුලෙ කෙනෙක්ට නම් මොනවත් සුදුසුකම් බලන්නෙ නෑ
@user-kxyw8cn9b
@user-kxyw8cn9b 3 ай бұрын
@@apieceoflove8173 dependent vidiyata awoth eth puluwanda akka
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
පුලුවන් නංගි❤️
@user-kxyw8cn9b
@user-kxyw8cn9b 2 ай бұрын
@@apieceoflove8173 thank you akka
@Levin_athukorala
@Levin_athukorala 3 ай бұрын
Godk aya Newzealand walin Australia walata move wenne ayi ?
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
Living cost eka wadi nisa
@tharangaudayngani1055
@tharangaudayngani1055 3 ай бұрын
Nangi api dan 4 month venava New Zealand avith.ape babala damma kindy ekata.nangi eyala english words podi pramanayak danne.eyalata 4 years.eyala english egena ganna puluvan vavida.mata harima baya hithenava.api eyalata gedara kata karanne sinhala naga.plrase reply me
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බය වෙන්න එපා අක්කා පොඩි අය හරි ඉක්මනින් භාශාව ඉගෙන ගන්නවා❤️❤️
@tharangaudayngani1055
@tharangaudayngani1055 3 ай бұрын
Thanks Nangi.oya gedara babalata kata karanne English language ekendanaga
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
@@tharangaudayngani1055 නෑ අක්කෙ අපි කතා කරන්නෙ සිංහලෙන්
@tharangaudayngani1055
@tharangaudayngani1055 3 ай бұрын
Thanks Nangi
@tharangaudayngani1055
@tharangaudayngani1055 3 ай бұрын
Man harima bayaen hitiye.babalage language eka ganna.
@subaniPriyangika-ir1ow
@subaniPriyangika-ir1ow 3 ай бұрын
කොහොමද නංගි
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
හොදින් ඉන්නවා අක්කා❤️❤️
@yamunajayasekera7721
@yamunajayasekera7721 3 ай бұрын
❤❤❤
@nilanthimangalika6108
@nilanthimangalika6108 3 ай бұрын
❤❤❤❤👍💐😘
@KasuniImalsha-cg9be
@KasuniImalsha-cg9be 3 ай бұрын
❤❤❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
🥰🥰🥰
@rasikadesilva2906
@rasikadesilva2906 3 ай бұрын
❤❤
@MadushniNalika-bi5fl
@MadushniNalika-bi5fl 3 ай бұрын
❤❤❤❤
@wasanapiyumali6789
@wasanapiyumali6789 3 ай бұрын
❤❤❤
@sagarikapremakanthi205
@sagarikapremakanthi205 3 ай бұрын
❤❤❤❤
@nandaniabeykoon5437
@nandaniabeykoon5437 3 ай бұрын
❤️❤️❤️
@pandaproduction618
@pandaproduction618 3 ай бұрын
❤❤❤❤
@user-wc5sl6ti7v
@user-wc5sl6ti7v 3 ай бұрын
❤❤❤❤❤
@GeethaGallage
@GeethaGallage 3 ай бұрын
❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
🥰🥰🥰🥰
@milindamaduranga5213
@milindamaduranga5213 3 ай бұрын
❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
🥰🥰🥰🥰
@user-df5ph1fs2m
@user-df5ph1fs2m 3 ай бұрын
❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
🥰🥰🥰
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 24 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 25 МЛН
Kasade | කසාදෙ | Hiroshima Bandara
10:08
Hiroshima Bandara
Рет қаралды 23 М.
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 24 МЛН